Seth Fm - ශු .අන්තෝනි මුනි නුවානය - -St. Anthony Prayer

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 554

  • @asilinbogoda7206
    @asilinbogoda7206 5 місяців тому +16

    මමත් මගේ පුතා බෞද්ධ බැතිමතුන් වන්නෙමු අප දෙදෙනා ඉතාමත් සතුටින් එකම විශ්වාසයෙන් කොච්චිකඩේ අන්තෝනි මුනිදුන්ගේ දෙව් මැදුර වෙත ගොස් පුතා දනින් වැටී ඉල්ලූ දේ අපට ලබාදී පුතාගේ විදෙස්ගත සිහිනය සැබෑ කර දුන් අන්තෝනි මුනිදුනි අප නිසා යාච්ඤා කළ මැනව ආමෙන්

  • @shanikaperera1450
    @shanikaperera1450 10 місяців тому +4

    Peta rata see tena mage put t duwa a araksa kala manawa amen 🙏💖 amen thanku ❤❤❤❤❤❤❤❤❤❤😂

  • @delrinperera2391
    @delrinperera2391 5 місяців тому +16

    මගේ නංගී ගේ දරුවා ගේ ඔලුවේ ගෙඩියක් සනිප කර දෙන්න ශුද්ධ වු අන්තෝනි මුනිදුනි

  • @aarshacool3952
    @aarshacool3952 11 місяців тому +9

    ශුද්ධව් අන්තොනි මුනිදුනි ඔ⁣බවහ්සෙලෙ පිහිටෙන් ඔබවහන්සෙගෙ ආෂිර්වාදයෙන් මගෙ දරුවන් හොඳ අනාගතයක් ලැබුන අද මගෙ දරුවො හොඳම රටක හරිම සතුටින් ජීවත් වෙනවා ම ආදර ශුද්ධව් අන්තොනි මුනිදුනි මාත් මගෙ දරුවොත් ඉල්ලු සැමදෙ ඔබ වහන්සෙ ලබා දුන් බව දෙන බව මට විස්වාසයි ශුද්ධව් අන්තොනි ආශිර්වාදයනෙ පිහිටෙන් මගෙ මිනිබිරියට හොඳට ඉගෙන හොඳ දරුවෙක් වෙන්න ශක්තිය දයිරිය ලබා දෙන්න ජේසු පිහිටයි 🙏🙏✝️✝️

  • @nightstars6118
    @nightstars6118 Рік тому +4

    ශූ. අන්තෝනි මුනිදුනි, මා උදෙසා යදිනු මැනේ..
    මාගේ මේ කන්නලව්ව අසා වදාළ මැනව.

    • @nightstars6118
      @nightstars6118 Рік тому

      ශූ. අන්තෝනි මුනිදුනි, මාගේ ස්තූතිය පිලිගත මැනව

  • @roshiniherath8072
    @roshiniherath8072 Рік тому +40

    මගෙ මහත්තය buddist කෙනෙක් මන් කතෝලික...නමුත් එයා ඉතාලි වීසා එක හරියන්න කියල හැම අගහරැදාම අන්තෝනි මුනිදුන් ලග දනින් වැටිල ඉල්ලුවා.එතුමගෙ මැදිහත් පිහිට අපිට ලැබුනා.මගෙ දුවවටත් ඒ වගේම පිහිට ආරක්ශාව ලබා දෙන්න ශුද්දවූ අන්තෝනි මුනිදුනි ❤❤❤❤ස්තූතියි අන්තෝනි මුනිදුනි

  • @alexfernandosrilanka
    @alexfernandosrilanka 2 роки тому +224

    මගේ පලමු විදේශ රැකියාව සදහ මම කොච්චිකඩේ සන්ත අන්තෝනි පල්ලියේ නුවානේට 7 වරක් ගියා, බදර් පිලිප් සමග හැම මංගලය විදි ගියා, දැන් නැති වුනු හැම දේම ලබාගන්න විදේශ රැකියවක් ලබා දුන්නා දේව අම්මා පිහිට එක්ක. පාපිවු අප වේනුවේන් යදිනු මැන සාන්ත අන්තෝනි මුනිදුනි

  • @thanujasilva1294
    @thanujasilva1294 Рік тому +116

    මම පිලිකා රොගයෙන් පෙලෙන කෙනෙක් මට අන්තොනි මුනිදුන්ගෙ පිහිට ලැබෙිවා බෙිහෙත් කරගන්න ශක්තිය දයිරිය මට වගේම මෙි රොගයෙන් පෙලෙන සැම කෙනෙක්ටම පිහිට ලැබෙිවා

    • @mudithapradeepthi550
      @mudithapradeepthi550 Рік тому +1

      May God Bless you for a speedy recovery. Dearest St. Anthony , please pray for all who are suffering.

    • @gishanperera3213
      @gishanperera3213 Рік тому +2

      God bless you and safe you on his hand 🙏

    • @theresamatilda774
      @theresamatilda774 Рік тому +1

      🙏🙏🙏🙏🙏

    • @mudithapradeepthi550
      @mudithapradeepthi550 Рік тому

      God Bless you and all who are suffering and may St. Anthony shower everybody with his nobel blessings.

    • @Tafity76
      @Tafity76 Рік тому

      May God's blessings be with you

  • @iranganiseram2406
    @iranganiseram2406 5 місяців тому +18

    සුද්දවූ අන්තෝනි මුනිදුනි අපමණ දුක් කරදර වලින් අසරණ වුණා මා හට සැනසීම සතුට ලබා දුන මැනව amen

  • @ANOSH_EDITZ
    @ANOSH_EDITZ 4 місяці тому +4

    මගේ දුවගේ ලේ රිපොට් එක හොද තත්වයේ තිබුනා . ඔබට ස්තුති වේවා.

  • @chirathtennakoon3177
    @chirathtennakoon3177 5 місяців тому +1

    Sudu Antony muniduni mage mahathAyawa suwapath kara eyage wada walata help kalamenawa 🙏

  • @IndikaSandamli-t4g
    @IndikaSandamli-t4g 4 місяці тому +8

    ශාන්ත අන්තෝනි මුනිතුමනි මගේ පුතාලා දෙන්නව ආශිර්වාද කරන්න රැකියාව ලබා ගැනීම උදෙසා ස්තූතියි ♥️🙏🙏🙏🙏🙏

  • @donaldbalasuriya6595
    @donaldbalasuriya6595 Рік тому +8

    ශුද්ධවු අන්තෝනි මුණිතුමෙිනි ස්තූතියි ප්‍රශන්සා වේවා .🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @Gayani-ym1bi
    @Gayani-ym1bi 5 місяців тому +5

    පියානෙනි මගෙ පුතා ව්දේස රටක එයා එන්නෙ නැ හිතුවක්කාර ගති අත් හැරලා ලන්කාවට ඇවිත් සතුටින් බිරිඳ සහා දරුව සමහ ජීවත් වෙන්න ඔබ වහන්සේ පිහිටවනු මැනවි

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t 13 днів тому

    Shuddaw අන්තෝනි muniduni mage පුතාට ඉක්මණින් සුවය ලැබේවා 🙏🙏🙏✝️✝️✝️❤❤❤❤

  • @RitaRanee-s4v
    @RitaRanee-s4v 6 місяців тому +16

    ශුද්ධවු අන්තොනි මුනිදුනි , මගෙ මුක පිලිකාව සුවකල මඑන ව.🙏🙏🙏

  • @LakmaliMariyal-nl3ht
    @LakmaliMariyal-nl3ht Рік тому +7

    අන්තෝනි මුණිදුනේ මට මගේ පුවූලද ආරක්ෂා කල මෙනව 🙏🙏🙏

  • @renuchandrika5156
    @renuchandrika5156 6 днів тому

    ශුද්ධවූ අන්තෝනි මුනිදුනි මා හට ලබාදුන් සෑම
    වරප්‍රසාදයකටම ස්තුතියි
    තවද ශුද්ධවූ අන්තෝනි මුනිදනි මගේ හා යෙහෙළියගේ ජිවිතයේ දුක් කම්කටොලු උදෙසා මගේ ජේසු තුමන් ඉදිරියේ මැදිහත් වුව මැනවි

  • @TyronneFernando-o6h
    @TyronneFernando-o6h 9 місяців тому +3

    Mata hoda adayam margayak viwara wewa. Amen

    • @GunaseleKuragama-cy3ye
      @GunaseleKuragama-cy3ye 3 місяці тому

      මගේ විදේස ගමන සාර්ථක .කර ගැනිමට ශු අන්තෝ මුනිතුමනි දෙවි පියානන් ඉදිරියේ මා.වෙනුවෙන් යාචිඣා කල මැනව ආමෙන්

  • @renukarenuka4495
    @renukarenuka4495 7 днів тому

    සන් ත අන්තේනි මුණි තුමානි පාප අන්ද කර සිරවී සිට්න අපේව බේරා ගන්න අපට පිහිට උවමැනව ආමෙන් ජේසු 🙏🌹❤️🌹🙏

  • @nimalaranifernando4532
    @nimalaranifernando4532 6 місяців тому +1

    bagaiyawanta suddau antoni munituneni mage hama papayakatama samawi mage awasata dewi piyanange laba duna manawa embasiye titena kolawalata wisa laba duna manawa amen jesu pihitai

  • @eshawanniararchchi6833
    @eshawanniararchchi6833 4 місяці тому +10

    මගේ සහ දරු දෙදෙනගේ ඉතාලි වීසා සාදා ගැනීමට ශුද්ධ වු අන්තෝනී මුනිදුනි අපට
    පිහිට වුව මැනව.❤❤ 0:04

  • @shanikaperera1450
    @shanikaperera1450 10 місяців тому +7

    Magaee puta wt duwat araksa kala manawa amen 🙏 amen 🙏 amen 🙏 amen 🙏 amen 🙏 amen

  • @janiduperera8757
    @janiduperera8757 5 місяців тому +2

    Suddau anthoni muniduni mata pihita wenna mage rakiyawe athi prasna walin mawa sahanayak labadenna🙏🙏🙏🙏

  • @NaveenChalaka-yu5jd
    @NaveenChalaka-yu5jd 4 місяці тому +8

    සැම පවුලක්ම ආරක්ෂා කල මැනව♥️

  • @JayasinghaLilian-mw3bj
    @JayasinghaLilian-mw3bj Рік тому +9

    ශුද්ධවූ අන්තෝනි මුනීදුනේ ඉදිරියේදී මට පැමිනෙන විසදිය නොහැකිය ප්‍රස්නයට පිලිතුර ඔබයි මට අනුකම්පා කර පිහිට වුවමැණව ජේසු බිලිදුන් ඉදිරියේ මා වෙනුවෙන් යාච්ඤා කරනමෙන් ඉතා බැගෑපත්ව ඉල්ලමි ස්තූතීයි

  • @katharinaperera7837
    @katharinaperera7837 Рік тому +5

    Suddau Anthoni muniduni mage pass port eka hadagannath, vida eka gannath mata udau kalamanava. Amen!🙏🙏🙏

  • @BabaBaba-vy8jy
    @BabaBaba-vy8jy Місяць тому

    අන්තෝනි.මුනිදුනි.මගේ.දුවගේ.ගන්න.සැම.පරික්සනයක්ම.සුවයක්.අතට.හරවා.දෙන්න.මම.ඔබව.විස්වාස.කරමි.අාමෙන්

  • @DilanthaDesilva-yk8ws
    @DilanthaDesilva-yk8ws Місяць тому

    අති ශුද්ධ වු ශාන්ත අන්තොනි මුණිදුනි දෙවිදුන් ඉදිරියේ අප උදෙසා යච්ඤා කළ මැනව ! සියලු දරුවන් හා වැඩිමහල් සියලු දෙනාමත් අශිර්වාද කල මැනව ඔවුන් සැම ඔබගේ දැතට බාර කරමි ! ආමෙන් ජෙසු !!! ✝️❤😇🙏🙏🙏🙏😇❤✝️

  • @GrandStar665
    @GrandStar665 6 місяців тому +20

    ශුද්ද වු අන්තෝනි මුනිදුනි අපි හැමෝම බුද්දාගමේ.ඒත් අපි ඔබ වහන්සේ නමදිමු.අපි හතර දෙනාම විදෙස් ගත වෙන්න ඉන්නේ.අප හට පිහිට ලබා දෙන සේක්වා.

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 4 місяці тому +2

      එතුමා අනිවාර්යයෙන්ම ඔබගේ ඉල්ලීම ඉටුකර දෙයි .අන් ආගමික අයට හරියට පිහිට වෙන ශාන්තුවරයෙක් ......❤❤❤

    • @NilankaNiroshani-l5p
      @NilankaNiroshani-l5p 2 місяці тому +1

      Jvnvbch. Vvb hjv
      V. Cnc cjc
      Cc لا مو ى❤thf fjv cgfhgchcيللىولناروhgc
      Ugvc❤❤❤

  • @annettesolomons5393
    @annettesolomons5393 5 місяців тому +1

    Santha Anthoni munidunI. obathuma gen illu hama deyakma wage mata labuna..a hama deyatama obata sthuthiya puda kara sitimi..mama athulu mage pawule siyaluma aya araksha kara nirigiwa rakadewa.. amen

  • @LovelyBread-uo8qh
    @LovelyBread-uo8qh 4 місяці тому +3

    St antoni muniduni Mage asarana puthage rata yana gamana sarthaka kara denna man godak asaranai mage adara jesuni amen

  • @ajithnirosainagunawala8567
    @ajithnirosainagunawala8567 4 місяці тому +3

    අද පලමුවන අගහාරුවාදා මගේ දරුවාට පාසල් යාමට හිත ලබා දෙන්න සාන්ත අන්තෝනි මුනිදුනි.

  • @rasika3792
    @rasika3792 10 місяців тому +11

    මගේ දුවගේ විසා එක හැකි ඉක්මනින් ලැබෙන පිනිස

  • @DevikaDamayanthi-i3w
    @DevikaDamayanthi-i3w 11 місяців тому +15

    ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුනිදු පිහිටෙන් මගේ මහත්තයාගේ විදේශ සිහිනය සැබෑ වේවා ❤ආමේන් ❤🙏🙏

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 3 місяці тому +2

    S.Antoni munitumani..ape nia gakgea kalamanawa....❤❤❤❤

  • @DayaReeta
    @DayaReeta 3 місяці тому +2

    සුද්ද්වු අන්තෝනි මුනිදුනි මගේ පුතාගේ අහිමි උන Rs ලක්ෂ පනහක මුදල් ලබා දුන මනව ආමෙන්....

  • @mariajantha833
    @mariajantha833 2 місяці тому

    St Anthony muniduni apa wenuwen dunnau samatama stuthi ❤❤❤❤❤

    • @NilankaNiroshani-l5p
      @NilankaNiroshani-l5p 2 місяці тому

      Nf. Jc c fjfcêûîôæßdfghjklyxçvbñmhvhbbvnv
      V cgc c
      ❤vbjj❤❤hv b.vcb❤hvnc

  • @HeshaaUmaa-us7hf
    @HeshaaUmaa-us7hf 2 місяці тому

    ශාන්ත අන්තෝනි මුනිදුනී
    මුදල් වලින් තිබෙන අගහිගකම් දුරැකරලදෙන්න

  • @chirathtennakoon3177
    @chirathtennakoon3177 5 місяців тому +2

    Sudu Antony muniduni apa karana preyas ASA wadala menawa obata stuti wewa ❤🙏

  • @RuwanMaduranga-p5k
    @RuwanMaduranga-p5k 21 день тому

    S.අන්තෝනි munithumani apa nisayachna kala manawa.විදේශ රටක රැකියාවක් නොමැතිව සිටින mage මල්ලිට රැකියාවක් labaganna pihita wenna අන්තෝනි munithumani.දෙවියන් වහන්සේ ඉදිරියේ apa nisa මැදිහත් වුව මැනවි 🙏🙏🙏amen.jesu ❤❤❤

  • @hildaclaris9710
    @hildaclaris9710 4 місяці тому +4

    Thank you my lord Thank you st Anthony for helping me ❤❤❤❤

  • @RenukaRenuka-vv7fs
    @RenukaRenuka-vv7fs 5 місяців тому +4

    සාන්ත අන්තොනි මුනිදුනි අප උදෙසා යාක්චා කමැනවප.පවුලේ ලෙඩ දුක් කරදර ඇත්නම් සුව කර දෙන්න ස්තුති ප්‍රසන්සා වේවා 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲

  • @chirathtennakoon3177
    @chirathtennakoon3177 5 місяців тому +2

    Sent Antonio muniduni muniduni rasintha WA suwapath kalamenawa amen 🙏

  • @lakshikasilva-co3jz
    @lakshikasilva-co3jz 24 дні тому

    ශාන්ත අන්තෝනි මුනිදුණි මිනිසුන් සෑම දේනාගේම පාර්තනාවන් සහා ඉල්ලිම් ඔවු නොවුන්ට ඉශ්ට කර දෙන මෙන් ඔබගෙන් බැගෑ සිතින් ඉල්ලමි. ආමෙන්.

  • @roshanayesh179
    @roshanayesh179 Рік тому +1

    සාන්ත අන්තෝනි මුනිතුමනි මගේ සැමියාගේ විසා ඉක්මනට ලබා ගැනිමට පිහිට වුව මැනව.

  • @NiroshaNirosha-tm4zb
    @NiroshaNirosha-tm4zb 3 місяці тому +3

    ශුද්ධවු අන්තොනි මුනිදුනි අප උදේස යාක්ඤා කලමැනව මගේ දැවාව මගේ මහත්තයාවත් මවත් අරක්ශ කල මැනව මම විදේස ගත වෙලා ඉන්නෙ මගේ පවුල රැක දුන මැනව අදර ශුද්ධ වු අන්තොනි මුනිදුනි මහට පිහිට වෙන්න මගේ මහත්තයාගේ මත්පැන් නතර කර දුන මැනව මට පිහිට වෙන්න අමෙන් ජේසු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShiraniPeiris-le7ir
    @ShiraniPeiris-le7ir Рік тому +6

    Mage puthage videsha gamana sarthaka karadunnata sthuthi shuddawu Anthony munithumani ❤🙏🙏

  • @jacinthafelthaman3569
    @jacinthafelthaman3569 Рік тому +8

    සාන්ත anthony munithumani අපිට පිහිට වෙන්න ape prasansa කරදර සියල්ල නැති කරන්න jesuni ♥️🙏🙏✝️✝️🔥🕊️🕊️🕊️✝️🙏♥️🌹🌹🌹🕊️🕊️amen ආදර jesuni ඔබට isthuthi වේවා මහිමය වේවා prasansa වේවා amen 🙏 thank you jesus mage ළමයි සිය පවුලේ සියලු දෙන රැක ආරක්ෂා කරන්න amen 🙏🙏🙏✝️✝️✝️🕊️🕊️🕊️❤️

  • @jasinthafernando-cg7jf
    @jasinthafernando-cg7jf 4 місяці тому +9

    ශුද්ධවූ අන්තෝනි මුනිදුනි මගේ හිතට වදදෙන හැම ප්‍රශ්නයකින්ම මාව නිදහස් කලමැනව.නිතර මගේ හිතට එන බයෙන් මාව නිදහස් කල මැනවි ...ආමේන් .❤

  • @MaduniDarshika-gt3oy
    @MaduniDarshika-gt3oy 7 місяців тому +10

    මාගේ පඩි සල්ලි ගිය සතියේ නැති උනා රෑ වෙනකොට කෙනෙක් ඇහිද මට කතාකොට ලබා දුන්නේය, සුද්දව අන්තොනි මුනිදුන් වෙත යාච්‍න්‍යා කල පසුවයි එය ලැබුනේ,,මෙය බලවත් සාක්සියකි

  • @chirathtennakoon3177
    @chirathtennakoon3177 4 місяці тому +3

    Sudo Antony muniduni mage sahodarayata daruwo laba dunamenWa ❤

  • @Gayani-ym1bi
    @Gayani-ym1bi 3 місяці тому +3

    සුද්ද්වු අන්තෝනි මුනිදුනි අප ජීව්තවල ඇති කරදර කාරිත්වය මගහැර ගැනුමට ඔබ වහන්සේගෙ ආසිර්වාදය ලබාදුන මැනව ආමෙන් ❤

  • @malshatharushi8548
    @malshatharushi8548 9 місяців тому +3

    ශුද්ධ වු අන්තෝනි මුණිතුමන්ගේ මැදිහත්කම තුලින් මටත් මගේ ස්වාමිපුරුෂයාටත් විදෙස් ගත වීමට හැකි ඉක්මනින් වරමි ලබා දෙන්න අන්තෝනි තාත්තේ✝️🙏❤️🌸🌹

  • @shanikaperera1450
    @shanikaperera1450 Годину тому

    Mage put a ta Hoda rakeyawk llaba dun manawa amen 🙏 amen 🙏 amen 🙏 amen 🙏 amen 🙏🙏🙏🙏🙏🙏

  • @LakshiNadeeshani
    @LakshiNadeeshani 5 місяців тому +1

    Baggiyawantha suddau anthoni muniduni adadina ithalidesayata videsha gatha unu adaraniya isuru puthanuwanwa obata bara karannemu hoda rakiyawak labi diunuwen diunuwata path wenne ta ema daruwa obawahansege piripun balayen purawanu manawa amen❤ 🎉

  • @nelukafernando8801
    @nelukafernando8801 5 місяців тому +8

    හැමදාමත් මගේ අසරණ මොහොතේ ඔබගේ සරණය දී මාව දිරිමත් කල සුද්දවරයානණි ඔබටත් දෙවි පියාණන්ටත් ප්‍රසාන්සා වේවා❤❤❤❤❤❤

    • @NilankaNiroshani-l5p
      @NilankaNiroshani-l5p 2 місяці тому +1

      Jjbc. Bmjng f. Nbnb bfnbb. Nbnhf bnbb bn. Bnbnnb bjhjkjhb. C. Vnbn. Bbnbb. Bbhjjk. Bnbn bnbnnbb. ❤bnn njb ❤b. Bb. Nhn. N. Bnb❤. Jjbn ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤b ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤jnnnmjb🎉🎉🎉🎉nn

    • @NilankaNiroshani-l5p
      @NilankaNiroshani-l5p 2 місяці тому +1

      Ghnhg
      Bbbv. V cbc. B
      B. Vbc cnvng. Hnv. Bgjgn. Hhgv b. ❤❤

  • @PeragunaIndika
    @PeragunaIndika 5 місяців тому +3

    St.Anthony pray for our families and bless us.Amen 🙏🙏

  • @subashiniperera2881
    @subashiniperera2881 10 місяців тому +4

    සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ පිහිට මට නිරතුරුවම ලැබුණා, විශේෂයෙන් දුක්‌ කරදර පිඩා වලදී තනිව උන් මා ආරක්ෂා කර සැනසීම ලබා දුන්නා. ඉදිරියටත් එය එසේම බව මට ඉතාමත්ම විශ්වාසයි . විශ්වාශයෙන් එතුමන් යදින පිහිට ලැබෙනවාමයි !
    මාගෙ පවුලේ සියලු දෙනාටම සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ පිහිටි ආරක්ෂාව ලැබේවා.!

  • @priyankadayani1495
    @priyankadayani1495 2 місяці тому

    සුද්දවු අන්තොනි මුනිදුනි මගේ ඉතාලි ගමනට ආසිරිවාද කල මැනව🙏🙏🙏

  • @kowminatishan7214
    @kowminatishan7214 6 місяців тому +5

    මගේ දරුවාගේ විදෙස් ගතවීමේ සිහිනය සැබෑ කර දෙන්න ස්වාමිනි

  • @serodesilva24
    @serodesilva24 6 місяців тому +1

    adaraniya Anthony muniduni.magae dakinawa labai mata mea geya laga denna.jesu Amma mulunloka mahathaya araksa kala manawa

  • @diluniirosha9794
    @diluniirosha9794 10 місяців тому +5

    Mage ammawa hospital natyara karuwa mage Ammata suwaya deyana manwa ❤❤

  • @gihansandaruwan671
    @gihansandaruwan671 10 місяців тому +1

    Antoni munidrayani mage me exam eka hodin iwara karala mata obatumage sewayata genawa gatha manawa❤

  • @NeethaFernando-s4f
    @NeethaFernando-s4f 5 місяців тому

    Thanuka thanuja daru dennata santha anthoni muniduni obage pihita asirwadayen regena ganna buddiya mathaja shakthiya laba dunu menawa amean 🙏🙏🙏

  • @NisansalaPelendaarachchige
    @NisansalaPelendaarachchige 10 місяців тому +1

    Matai mage semiyatai ikmanata visa laba genimata pihita wanna daruwan dennawa araksa karaduna menawi sudaw antony muni tumeni amen

  • @merlynfernando1037
    @merlynfernando1037 Рік тому +1

    St antoni please help my family sickness personal intentions financial difficulties bless peace love protect heal amen 🙏

  • @sunethrasubashinisenanayak1478
    @sunethrasubashinisenanayak1478 2 роки тому +18

    සෑම විටම මට පිහිටවූ ශු.අන්තෝනි මුනිදුනී, මට ඉක්මනින් ස්තිර රැකියාවක් ලභා ගැනීමට ඔබ වහන්සේගේ පිහිටාශිර්වාදය ලබා දුන මැනව.ආමෙන්!!

  • @RuwanMaduranga-p5k
    @RuwanMaduranga-p5k 21 день тому

    Mage සැමියාට pihita wenna අන්තෝනි munithumani.naya barin nidahas vimata.දෙවියන් වහන්සේ ඉදිරියේ apa nisayachna kala manawa

  • @hashilaabeywardana5996
    @hashilaabeywardana5996 3 місяці тому +1

    සාන්ත අන්තෝනි මුනිදුනි, මාව මෙ ණය බරින් නිදහස් කරන්න පියාණන් වහන්සේ ඉදිරියෙහි මා වෙනුවෙන් පෙනී සිටින්න මූණිදුනි, ස්තූතියි

  • @Ranuka-x1o
    @Ranuka-x1o 5 місяців тому +3

    අන්තෝනි munidune mata sahtuta sanasima laba den🙏🙏🙏

  • @Homefood222
    @Homefood222 6 місяців тому +13

    ශුද්ධ වූ අන්තෝනි මුනිදුනී මා ඉල්ලුම් කර ඇති විසා එක ලබාගෙන මා බලාපොරොත්තු වන රටට විදේශ ගත වීමට ,මා වෙනුවෙන් දෙවිපියානන් වහන්සේ ඉදිරියේ මැදහත් වුව මැනව....සියලු කටයුතු සාර්ථක කර ගැනීමට පිහිට ආශිර්වාද ලබා දුන මැනව..ආමේන්..❤🙏❤

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 6 місяців тому +6

    S .Anthony munitumani ඔබ වහන්සේ ලබා දුන samadakata tuti pasanna weva...❤❤❤❤

  • @ChampaSilva-gq7bt
    @ChampaSilva-gq7bt 7 місяців тому +7

    ශුද්ධ වූ අන්තෝනි මුදුනි සිතට සතුට ,සැනසීම ලබා දෙනුමැනව🙏

    • @NilankaNiroshani-l5p
      @NilankaNiroshani-l5p Місяць тому +1

      Hvnhv cgc cxgs بتاةارولؤنلنصم ىنىjhbbjcGjhgiGnv g. Bh gccj
      V hf❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤nnnm

  • @nimalaranifernando4532
    @nimalaranifernando4532 Місяць тому

    සුද්දවු අන්තොනි මුනිදුනි මගෙ දුර්වලා දෙන්නාවත් මාවත් මෙ අසාධාරණ මුදල් ගනුදෙනුව සාධාරණයක් එයට ලබා දුන මැනව ආමෙන් ජෙසු පිහිටයි

  • @jayanthimarian
    @jayanthimarian 27 днів тому

    මගේ ගෙදර ඉක්මනට හදාගන්න ඉතා හොද සේවක පිරිසක් හා ඒ සදහා මට අවශ්‍ය සියලුම දෙත් ලබාදෙන ලෙස දෙව් සමිඳාණන් ගෙන් අයැද සිටිමු. අප වෙනුවෙන් යාච්ඤ කල මැනව. ආමෙන් 🙏

  • @evapatrisiya7191
    @evapatrisiya7191 2 місяці тому +2

    සුද්දවු අන්තොනි මුනිතුමාගෙ පිහිටෙන් මගෙ සියලු බලාපොරොත්තු ඉටුකර දෙන්න මුනිතුමනි ❤❤❤❤❤

  • @ajithnirosainagunawala8567
    @ajithnirosainagunawala8567 5 місяців тому +2

    මගේ පුතාට පාසල් යාමට හිත ලබා දෙන්න ශුද්ධ වු අන්තෝනි මුනිදුනි.

  • @sriyaniperera2226
    @sriyaniperera2226 6 днів тому

    අනේ මගේ දෙවියනේ අාබාදිත මට බෙහෙත් ගැනිමට අාදායමි මාර්ගයක් ලබාදෙන්න දෙවියන් වහන්සේට සැමදා අාදරෙයි අාමෙන්

  • @monishamonisha9342
    @monishamonisha9342 8 місяців тому +2

    Pray for us ranil ranil aloysius ❤❤❤ madu ni dhar shika sasini aparna kisani meyriyan moneesa family ❤❤

  • @AnnePerera-wx9du
    @AnnePerera-wx9du 2 місяці тому +1

    මගේ වීසා අයදුම්පත්‍ර ඉතා ඉක්මණින් මට වීසා එක සමඟම මට ලබා දෙන්න මගේ ශුද්ධ වූ අන්තෝනි මුනිද්‍රයෙනි

  • @niranjaladevi4602
    @niranjaladevi4602 2 роки тому +13

    අන්තෙනි මුනිතුමනි අප සැම ප්‍රශ්නයක්ම විසදන්නට අපට පිහිට වෙන්න

  • @katharinaperera7837
    @katharinaperera7837 Рік тому +1

    Saint Joshp please pray for me!!! ❤❤❤

  • @shanikaperera1450
    @shanikaperera1450 Рік тому +6

    Mage aiyata suwaya Lab duna man wa amen 🙏 amen 🙏 amen 🙏 amen

  • @shanikaperera1450
    @shanikaperera1450 Годину тому

    Mage duwagae seyalu Lada rooga suwa Kara duna manawa amen 🙏 amen 🙏 amen 🙏 amen

  • @shanikaperera1450
    @shanikaperera1450 10 місяців тому +5

    Magae kolos rolls rol rogayat magae Daru Paul Ara ks a kala manawa amen 🙏 amen 🙏 amen 🙏 amen 🙏 amen 🙏 n

  • @ChamodiKu
    @ChamodiKu 4 місяці тому +1

    ශුද්ධ වූ අන්තොනී මුනිදුනි ඔබ වහන්සේගේ පිහිටෙන් මට ලන්කාවට යන්න වරම් ලබාදෙනු මැනව.😭🙏

  • @RenukaDesilva-o3l
    @RenukaDesilva-o3l 6 місяців тому +3

    Santha Anthony munuduni mata yahapatha salasha duna menavi 🙏❤😊

  • @rasikairangi3002
    @rasikairangi3002 Рік тому +15

    සාන්ත අන්තෝනි මුනිඳුනි අපි නිසා මැදිහත් වුව මැනව ආමෙන්!!

  • @shashikamadhubashi7994
    @shashikamadhubashi7994 11 місяців тому +3

    ජෙසු තාත්තෙ ඔබෙන් ගාවට ඇත් ඉල්ලාන්නාවු සැම දෙයක්ම අපහට ලබා දෙනවා ජෙසු තාත්තෙ මාහට පිහිට වුව මැනව් තාත්තෙ මගෙ ඉල්ලිම ඉටුකර දෙන්න ජෙසු තාත්තෙ අනෙ පිහිට වෙන්න සැනසිම දයක පනිව්ඩයක් ලබා දුන මැනව ආමෙන්🙏🙏🙏🙏🙏

  • @nimalaranifernando4532
    @nimalaranifernando4532 5 місяців тому +2

    santa antoni munitumeni nitiu siyaluma de apata lava buna manawa amen Jesu 🙏🙏🙏♥️♥️

  • @TharuAsha
    @TharuAsha 9 місяців тому +3

    🙏 ස්තූති ශු.අන්තෝනි මුනිතුමනි අපට ලබාදුන් සියලුම දේට . අපට මේ ජීවිතයට මුහුණ දෙන්න ශක්තිය ලබාදුන්නාට.. මුනිදුනි මේ ඔබගේ සරණ අවශ්‍යම මොහොතකි... මට පිහිටවනු මැනවී ආමෙන් 🙏

  • @bernardperera6914
    @bernardperera6914 3 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤thanks god bless

  • @pssilva1650
    @pssilva1650 Місяць тому +1

    ශුද්ඪවූ අන්තෝනි මුනිදුනී මාගේ ආර්තිකය සහ මාගේ සවුක්‍ය තත්ත්වය වර්දනය කරගැනීමට පිහිට පතා දෙවිපියානන් ඉදිරියේ මා වෙනුවෙන් මැදිහත් වුන මැනව!!❤❤

  • @thenulivimansa9822
    @thenulivimansa9822 Рік тому +12

    ❤❤ අන්තෝනි මුනිදුනි ඔබ සැරදේවා❤😊🙏❤

  • @chirathtennakoon3177
    @chirathtennakoon3177 13 днів тому

    Sudo Antony muniduni Ada dawase rasintha ge upandine sarira Saukiya labadi wasanawanta jiwithayak laba dunamenWa amen ❤🙏

  • @marywarnakulasuriya1984
    @marywarnakulasuriya1984 7 місяців тому +2

    Sudau Antoni munitumeni rekiya nometi siyaluma denata rekiya labaduna menawa Amen 🙏

  • @hiruniaberathna2601
    @hiruniaberathna2601 7 місяців тому +3

    සාන්ත අන්තෝනී මුනිදුනි.මාගේ ස්වාමියාට.මෙතාක් ඔබගේ මැදිහත්ව ලබා දුන් පිහිට ⁣සදහා ස්තුති ප්‍රශංසා වේවා.තව දුරටත් දැනට මුහුණ පා සිටින සියලු බාධක කරදර මගහැර ඔබගේ දේශයට පා තැබීමට අවශ්‍ය පිහිට ලබා දුන මැනව .ආමෙන්😢

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr 6 місяців тому +4

    St.anthoniymunidugey.phitaie.🌷🌷🌷🌼🌼🌼🌸🌸🌸✝️✝️✝️

  • @كماريممال
    @كماريممال 5 місяців тому

    සන්ත අන්තොනි මුනිදුනි මගේ හිතෙ තියෙන හැම බලපොරොතුවක්කම මට ඉස්ට කර දෙන්න ජෙසුපිහිටයි අමෙන් මම ගොඩක් නය වෙල රට අවෙ මගේ සෙරම දෙවල් නැති උන මට අපහු එ දෙවල් ලබ දෙන්න සන්නාන්තොනි මුනිදුනි මට පිහිට වෙන්න