dewa maniyanani mage jeewithe wisadaganna bari prasnayak aapu wita oba whanse puduma widihata mata pihitawna.mage jesus amme adapt me mohohe ma dawemin inna prasnayam wisadaa ganeemata upakarakala manawa.aamen
Ane mage jesu amme mata udau karanna.mata mage teachar ammawa genalla denna eyage dura kathana amathumak hari..mesg ekak hari genalla apiwa sathutin purawalanna mariya amme mariya amme mage parshneta madihath wi pilithuru laba denu manawa amen🤲🤲🤲mn oyata adarey mariya amme❤❤❤❤
Dewa amme kana nuwara sarana mangayedi oba puthanuwan idiriye madihath una see....oba wahansege madihath kama thulin obage,pihita,sarana ,illem illana may hamadenage awashthwan jesu suwami daruwan idiriye madatha vee ounata pihita upakara laba duna manava AMEN 🙏
Mage Jesu amme mage husbandge videsha gamna oba wahnseta bara karanwa kisi karadyk nathuwa eyta mudala soya ganimath naya mudalak illum karala thiynawa ekath kisi balapamak nathuwa laba ganimata pihitai denna Jesu amme videsha gamna oba wahnseta Barai amen jesu amme 🙏🙏🙏🙏🙏
ආදරනීය දේව අම්මේ විදේශ ගතව සිටින මා මෙන් අනිකුත් සියලුම දෙනා වෙනුවෙන් මැදිහත් වුව මැනව. අපව ආරක්ෂා කර කිසිදු කරදරයක් නැතිව නැවත නිවෙස් කරා යාමට පිහිට වුව මැනව. ජේසු පිහිටයි .❤
Adaraneya amme oyage puthrayage namen apita de thibena siyallatama sthuthi sthuthi sthuthi 🎉🎉🎉🎉❤❤❤amen 🙏
දේව මෑණියනි මගේ සියලු රෝග වලින් මාව සුවකරන්න.මගේ දුව රස්සාවක් ලැබේවා අපේ සියලු ප්‍රශ්න වලින් නිදහස් වේවා ආමේන් ❤❤❤❤
Jesu amme apata pinwath daru pala labadenna amme , amen 🙏🙏🙏🙏
Jesu amme mage kuse sutina daruwa niduk nirogi daru patiyek wewa... Kisidu karadarayak nathuwa bihikaranna mata pihita wewa... 🙏🙏🙏
Adara amme mage pethum itukaradunnasema sethuthiyi sethuthiyi sethuthiyi wewaa mage amme mage adaraya magma karadunnat ammata sethuthiyi sethuthiyi sethuthiyi ❤❤❤
දේව අම්මේ මගේ් ගෙදර වැඩ ටික ඉවර කර ගන්න පිහිට වෙන්න අම්මේ ❤️❤️🌹🌹🙏🙏🙏🙏🙏
ආදර ජෙසු අම්මේ, අප දෙදෙනා ගේ පිංවත් දරුසම්පත් බලාපොරොත්තුව ඉටු කරනු මැනවී...ආමේන් ආමේන්....ආමේන්
දෙව අම්මේ ඔබ ස්තූතියි ඔබ වහන්සේ මැදිහත්වීම නිසා අපි ඩූබායි රටට පැමිණෙනමූ ඔබ වහන්සේ මැදිහත්වීම මගෙ දරුවාට රුකියාව ඉක්මනින් ලබා දෙන්න ඔබ වහන්සේ මැදිහත් වූයේ මැනව, අනෙක් වරයක් ස්තූතියි ආමෙන්
Ane jesu amme apita inna geyak laba dunnata sthuthi mage amme❤ api dan godaaak satutin innawa.. ❤❤
අදරණිය ජේසු අම්මො මගෙ දුවගෙ පිලිකාව සුව කරදෙන්න ජේසු අම්මො🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජේසු අමිමෙි මගේ දරැවන්ට හිතට සැනසුම දෙන්න ඔවුන්ගේ සියලු බලාපොරොත්තු ඉස්ට කරගන්න ලැබේවා ❤❤🙏
Dewa amme apita arakshawa saha igenima laba denna amen amen amen❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Amen❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජේසු අම්මේ මගේ ආදරේ මට නැවත මුනගස්වන්න ජේසු අම්මේ amen jesupihitai🙏🙏✝️✝️
අදරණිය ජේසු අමිමෙි ඔබගේ අ දැතට මගේ දරැවන් බාර කරමි සියලුම කරදර වලින් මුදවා ගත මැනව අමෙින් අමෙින් අමෙින්
Jesu අම්මේ mage puthata suwaya laba duna manawa mage ණය බරින් mawa nidahas kalamanawa Amen
Adara jesu Amme mage mahaththayasta ikmanatama visa vadila Enna oba thumiyage DEWA karunawa. apa vetha laba Duna manawa Amen❤
ආදර ජෙසු අම්මෙ, මට පුලුවන් නම් මෙ දාන්න බැරි ණය බරින් මාව නිදහස් කරන්න, මම දැන් ඉන්නේ ලොකු කරදරයක වැටිලා අම්මේ, ඔබවහන්සේගේ පුතුනුවන් ඉදිරියේ මා වෙනුවෙන් මැදිහත් වුව මැනව, ආමෙන්
Amme🫀jesu
ආදරනීය ජේසු අම්මේ ඔබගේ දෑතට අපේ දරුවන්ව බාර කරමි ඔවුන්ගේ සියළුම සිතුම් පැතුම් ඔබවහන්සේට බාර කරමි අපේ ජිවිත බාර ගන්න
ආදර දෙව් මව්නි ඔබවහන්සේට ස්තූතියි ජෙසූ සමිදානන් ඉදිරියේ මා වෙනුවෙන් මැදිහත් වී මගේ ණය බරින් නිදහස් කර ගැනීමට පිහිට වූවාට ස්තූතියි ජෙසූ අම්මෙ
ජෙසු අම්මේ මාගේ අසනිප සුව කළ මැනව
Ane mage dewa amme mata mage hithata sana sima denna mage hithe thiyena prasna walata uththara laba denna amen 🙏🙏🙏😢
Amen amen amen 🙏🙏🙏
mareya ammy maga may Naya baren mata nedahasa vanda peheta vanda ammay🙏🙏🙏🙏
ජේසු අමිමෙි මගෙ අත් දෙකම හිරිවැටෙිනවා අමිමෙි 🥺🥺බෙිහෙත් ගත්තට අඩුවක් නෑ පිහිට වන්න මැණියනේ 🥺🥺🙏🙏 මගෙ පවුල අරාක්සා කල මැනිවල🥰🥰🙏🙏🥺
ජේසු අම්මේ මගේ දරුවන්ගේ සියලු අසනිපයන් සුවකල මැනව ඔහුන්ගෙ ඉගෙනිමෙ කට්‍යුතු සර්තකව කරගැනිමට පිහිට වුවමැනව . අපිව නයබරින් නිදහස් කලමැනව. අපේ පවුලේ දියුනුව ඇතිකලමැනව .ආමේන් ජෙසුනි...🙏🙏🙏🙏🙏
ජෙසු අම්මො මගෙ පුස්නවලට නිදහසක් ලබදෙන්න දෙව අම්මො මට පිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදරනිය මගේ ජෙසු අම්මේ මගේ කුසතුල සිටින දරුවා ආරක්ෂා කරන්න , මට නිරොගි ලස්සන ගුනයහපත් දරුවෙක් දෙන්න මම මගේ දරුවා ඔබට බාර කරනවා ජෙසු අම්මේ ❤❤ amen 🌼🌻🌼💐
අාදර ජේසු අම්මේ අසනීපව රෝහල් ගතවී සිටින මගේ මගේ පොඩි දුවව සුව කරන්න..ඔබ සඵ සෙවනින් අැයව වසාලන්න..අැයව ශක්තිමත් කරන්න ජේසු අම්මේ..🙏💙🙏
ජෙසු අම්මෙඑ මෙඑ කරන රැකියාව කරගෙන යන්න පිහිට වේනවා සොදෙඑ අම්මෙඑ ලෙඩක් දුකක් නැතුව හිතුම් පැතුම් සැම දෙයක්ම සාර්ථක වේවා කියා පිහිට වේනවා සොදෙඑ ජෙසු අම්මෙඑ සැම අනතුරකින් අරස්සා කරගන්න මගෙඑ ජෙසු අම්මෙඑ ජෙසු 💕💕 පිහිටයි අමෙන් අමෙන්❤❤❤ amen ✝️✝️✝️✝️ amen ✝️✝️✝️✝️ amen ✝️✝️✝️✝️ amen ✝️✝️✝️✝️ amen amen ✝️✝️✝️✝️
AMAM💓🙏💓🙏💓🙏💓🙏💓🙏AMA💓🙏💓🙏
මගේ ආදර ජේසු අම්මේ මගේ දුවගේ දරු පවුල ආරක්ෂා කර ඇයගේ සැමියාගේ බිමත් කමින් ඔහුව මුදා දුන මැණව මගේ ආදර ජේසු අම්මේ ඔබ වහන්සේට ස්තුති ප්‍රසන්සා වේවා ස්තුති ප්‍රසන්සා වේවා ස්තුති ප්‍රසන්සා වේවා 🙏🙏🙏🙏🙏🙏
Dewa maniyana ape balaporothu walata asirwada kala manawai amen
දේවමැනිය්නේ මගේ බලාපොරොත්තු ඉටු වේවා මගේ රැකියාවරාකදේවා මගේ දරුවා මහත්තයරැක දේව සාදු සාදු සාදු දේව මෑණියන්ගේ පිහිටයි ආමෙන් ආමෙන් ආමෙන් ප්‍රශ්නසා වේවා
Amme maTa mage jevite psna ewarayak Na maTa ena psna walaTa maTa pheTa wenna amme maTa rssawak Na maTa pheTa wnna amme aamen❤❤❤❤❤
ආදර රත්තරන් ජේසු අම්මේ මගෙ දියණියව සියලු රෝග වලින් සුව කළ මැනව ආමේන්.❤
dewa maniyanani mage jeewithe wisadaganna bari prasnayak aapu wita oba whanse puduma widihata mata pihitawna.mage jesus amme adapt me mohohe ma dawemin inna prasnayam wisadaa ganeemata upakarakala manawa.aamen
Ane mage jesu amme mata udau karanna.mata mage teachar ammawa genalla denna eyage dura kathana amathumak hari..mesg ekak hari genalla apiwa sathutin purawalanna mariya amme mariya amme mage parshneta madihath wi pilithuru laba denu manawa amen🤲🤲🤲mn oyata adarey mariya amme❤❤❤❤
Amen දිව්‍ය මාථාවනි ❤🌹🙏❤️
ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබවහන්සේට ❤❤❤
ඹයාටත් ගොඩාක් ස්තූතී ❤
Amen deva maniyanta sthuthi
Jesu අම්මේ අපගේ සියලු සිතුම් ඉටුකර දෙන්න ❤❤amen jesu අම්මේ අපගේ ලෙඩ රෝග පීඩා වලින් අපගේ දරුවන් මුනුබුරු මිනිබිරියn ලෙඩ duk කරදර වලින් රෝග පීඩා වලින් නිදහස් kara දෙන්න amen jesu ❤අම්මේ 🤲🤲🤲🤲✝️✝️✝️✝️🙏🙏🙏🙏💅💅💅💅💯💯💯💯💯💥💥💥💥
Dewa amme kana nuwara sarana mangayedi oba puthanuwan idiriye madihath una see....oba wahansege madihath kama thulin obage,pihita,sarana ,illem illana may hamadenage awashthwan jesu suwami daruwan idiriye madatha vee ounata pihita upakara laba duna manava AMEN 🙏
දේව අම්මේ,මට ඉස්සර හිටියා වගේ එයත් එක්ක සතුටින් ඉන්න ඕනේ...ඒකට මට එයාව තව තවත් ලන් කරලා දෙන්න දේව අම්මේ..මං එයාට හරි ආදරෙයි ❤❤❤❤
Amen 🙏🌺🌺
දේව අම්මේ මට මගේ නිවස විකිණීමට පිහිට වන්න අම්මේ මේ නය වලින් නිදහස් වීමට මට පිහිටවනු මැනවි....🙏🙏🙏
Thank you so much mary i trust in you i love you amen
ජේසු අම්මේ මගේ ජීවිතය සතුටින් තියන්න අද ඉදන් මගේ ජීවිතය සතුටින් තියන්න මගේ නය ඔක්කොම ඉවර කරලා දෙන්න මගේ ජිවිතේ අද ඉදන් අලුත් ජීවිතක් ලබා දෙන්න හලෙලුයා ආමෙන් ❤❤
Amen jesu amme
Adara dewa meniyani chuti puthage ithaly gamana yamata nolostha eka ikmani labagenimata pihita illasitimi amen
ජේසු අම්මේ මට පිහිට වේන්න මට ලංකා වට යන්න පිහිට පතනවා මගේ අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
Theva amme mage semiyayata rassavata yannata etha denna amme mage naya baravalin mava nidas karamenava amme mage tharuvan denna ta eganuma thanamenava amme mage paula semoma leda thukvalin araksa karamenava athara amme 👑👑👑👑 amen
ආදර දේව අම්මෙ මාගේ පාවුලේ සියලුම දෙනාවම ආරක්ෂා කලමැනව මම ඉල්ලන ප්‍රර්තනා ඉටුකර ගැනීමට මට පිහිට වුව මැනව ආමෙන් ආදරෙයි ජේසු අම්මෙ
Ane jesu amme mata pihita venna man prashna godaka hira vela inne maniyani mata udau karanna jesu amme amen 😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏
Athara meniyani mage semiyata rekiyavak thenamenava amme mage loku putha othaathata aravanna amme mage nayavalinmava nidas karanna amme matama kiyala podi nivasak thenna amme me mage daruvanta yapathak karanna athara amme mage me poti paula rekaganna amme amen amen amen
ආදර ජේසු අම්මා මගේ දරැවන් ආරක්ෂා කර දෙන්ඩ ඔවුන්ට හැමදාම සතුට ලබා දුන්නාට ස්තුතියි අමිමෙි❤❤❤❤
Amen Amen Amen ❤️❤️❤️🙏🙏🙏
එ වගේම මගේ සැමියාගෙන් ඉක්මනටම එයාගේ කටහඩ මට අහන්න ලැබෙන්න සලස්වන්න ජෙසු අම්මේ මගේ දරුවන්වන් දෙන්නත් ආරක්ෂා කරන්න ජෙසු අම්මේ ආමෙන් ආමෙන්
අමෙන් 🙏🙏🙏🙏 අමෙන් අමෙන් ❤❤
ජේසු අම්මේ මගේ මහත්තයාගෙ රට යන වැඩේ හරි යන්න මැනියනි අද දවසෙ එපොයිමට් එකක් ගන්න හැකිවේවා අමෙන්
Mage පුතාට agreement eka ikmanin hadan mea 14wenida enna ලැබේවා amen 🙏🙏
මගේ ආදර ජේසු අම්මේ ණය බරින් මිරිකිලා ඉන්න මාව මේ ණය බරින් නිදහස් කර දුණ මැණව මාහට නිදහසේ මගේ මව් බිමට යාමට සලස්වා දුන මණව 🙏🙏🙏🙏🙏🙏🙏
Mage jesu amme mage hithe thiyena pathuman Istanbul karadenna ammata. Presansa wewa❤❤❤❤
දෙව අමිමේ මට පිහිට වෙන්න මම රට යන්න බාර දිලා තිබෙනවා එය ඉක්මනින්ම යන්න ඉඩ සලසා දේනූ මැනවි ඔබ වහන්සේගේ නාමයෙන් මට පිහිටවනු මැනවි
මගේ දේව මැණීයනී,ජේසූ අම්මේ මට විශ්වවිද්‍යාල වරම් ලබාගන්නට මා කරන ප්‍රාර්ථනය ඉටුවෙවා❤
දේව අම්මෙ මමම මේගෙදරට ගෙනත් දිපු කෙනා දැන්මට පරස්න ඇතිකරනවමම මේ ගෙදර ඉන්නේ විසා නැතුවඑහෙම ඉදන්මම මගේ දරැවෙක් කියල ගත්තෙ මම ගැන සලකල එයා ඒක එයාලට කියල මම බොරු කිවවෙ කියල එයාගෙම හොදටයි මම එහෙම කලෙ එයාමාව බොරු කාරයෙක් කලා දේව අම්මෙ අනේ ඔබ වහන්සේගේ පුත්රයායනන් ඉදිරියේමාවෙනුවෙන් මැදිහත් වි මට පිහිට වෙන්න 🌸🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸
දේව මෑණියන්ගේ පිහිටෙන් මගේ බලා පොරොත්තු ඉටු කරදෙන්න
Mage balporottuwa itu Kara denna dewa amme Amen
Presansawewa presansawewa amen 🙏 ❤🎉
ජෙසු අම්මේ මගේ අවුරුදු දෙක ඉවරයි මට මව්බිමට යන්න දෙන්නේ නැහැ මට පිහිට වෙන්න අම්මේ 🙏🙏🙏
Amen💓🙏💓🙏💓🙏💓🙏💓Amen💓🙏💓🙏
මාගේ දේව මැනිය්නේ මගේ දරුවා විබගෙන් පස් වෙන්න ඕන 🙏මගේ සියළුම බලා පොරොත්තු ඉටු වේවා 🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏
ආදරනීය ජේසු අම්මේ මගේ මුලු පව්ලම ඔබ තුමියගෙ දෑතට බාර දෙමි සියලු දේනාවම ආරක්ෂා කරල දෙන්න පිහිට නොඅඩුව ලබා දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏
දේව මැනියනි මට පිහිට වන්න මැනියනි....මගෙ මහත්තයා විදේශ ගත වුනා මටත් ඉක්මනින් එයාගාවට යන්න අශිර්වාද කරන්න මැනියනි 🙏🙏🙏❤
Amen amen
ජේසු අම්මේ මට මවක් වෙන්න පිහිට වෙන්න. මේ මාසේදී මගේ කිරි සිහිනය ඉටුකර දෙන්න. ජේසු පිහිටයි ❤
Ane jasu amma mage kakul deka suva karanna
දරුසම්පතක් ලැබීමට පිහිට ලැබේවා ...ආමේන්
ජේසු. අම්මේ. මට. උදව්. කරන්න. මම ඉන්න. විදිය ඔබ. දන්නවා. දකිනවා. මේ. හිර. ගෙදරින්. මාව. ලංකාවට. අරින්න. මෙයාලව. ඉස්පර්ස. කරන්න. අම්මේ. ජේසු. පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
දේව අම්මේ මට පිහිට වෙන්න මේ ප්‍රශ්න බේරගන්න.. ආමෙන්..!!🙏✝️❤️
Ane deva amme mava Suva karanna 🥺🌍❤️
දේව මැනියනි මගෙ පර්ශන අසා පර්ශන විසදල දුන මැනික ඉක්මනින් මගෙ පාස් පෝට් ලබා දුන මැනිව🥺🥺🙏🙏🌹අත හිර වැටෙිනවා මැනියන් සුව කල මැනව ණය පර්ශන ගොඩක ඉන්නේ දේවහැන්යනි 🥺🥺 විසදල දුන මැනව 🙏🥺🥺
ජෙසු අම්මේ මට ඉක්මනටම මගේ මවු බිමට යන්න කිසිම කරදරයක් නැතුව මට යන්න පිහිට වෙන්න ජෙසු අම්මේ ආමෙන් ආමෙන්
අමිමෙි මෙි ණය බරින් සියලු නින්දා අපහාස වලින් අපව මුදා දෙනින අමිමෙි
JesuAmma mage hithe sena seemalabagenimata mata pihita uwa menawa Amen ❤❤
Dewa amme naya barin enna ma hata ewa wisada ganimata wides gathawima sadaha mata ashirwada kara ema widesh gamana sarthaka kara denna jasu amme amen
Jesu..amme.obage.pihita.balyane.mage.daru.denwa.me.abbbi.wela.tiyem.dein.mudawa..ape.mudal.iguru.kala.mdnwa.❤❤❤❤
Jesu amme mage naya barin ma mudawa gatha manawa mata rakiyawak laba duna manawa mage sithata sanasima duna manawa amen
මගේ දේව මෑණියනි, මගේ මේ මොහොතේ ඇති බලාපොරොත්තුව ඉටු කරන්න දෙන සේක්වා.. මගේ දේව මෑණියන් මා තනි නොකරන බව හොඳින් දන්නෙමි.. හොඳම දේ හොඳම වෙලාවට ලබා දෙන සේක්වා... ආශීර්වාද කරන සේක්වා... 🙏❤
❤❤❤ ජ්සු පිහිටයි
ආදරණීය දේව මෑණියන්ගේ පිහිටෙන් මාගේ ඉල්ලීම් වෙනුවෙන් ඔබතුම්යගෙ පුතුනුවන්ද අප ස්වාම් දරුවන් ද ඉදිරියේ අප වෙනුවෙන් යදිනු මැනවි .🙏🙏🙏❤❤❤
ජෙසුනි අම්මා මගෙ දුවා කාංචනා ❤එයාට හරි අසරණයි එයට පිහිටවෙන්න අම්මා ❤එයගෙ මහතාය දලගිය එය ඉන්නේ ඉතාලිය එයට දරැවන් ඉන්නේව නඩුවක් යනව ඉතාලිය අනේ ජෙසුනි අම්මා එයට එ නඩුවක් නිදහස් කරන්නේ ජෙසුනි අම්මා ❤❤
Adra Jesu amme 🙏💙🙏💙🙏maga daruwanga paulwawa dukkardar duruwawa amen 😢😢😢
මගෙ විදෙස්ගමනට සියලුම දෙනාගෙන් උදව් ලැබිලා ඉක්මනින් එ ගමන යන්න උදව් කරන්න අම්මෙ😢❤ 🙏🙏
Mage jesu amme...mage naya barin mawa mudawaganna mata margayak wiwara kara denna amme....Amen🙏🙏🙏🙏🙏♥️♥️♥️
ආදරේ ජේසු අමිමේ මගේ පවුලේ පුස්නවලට විසදුමක් දෙන්න ජේසු අමිමේ මට මගේ පවුලේ සියලුම දෙනාට ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබා දුන මැනවි ආමේන් ආමේන්ජේසු අමිමේ අමෙන්ජේසු පිහිටයි 🙏🙏🙏❤
Thank you dewa amma mage balaporothtu itu kara dunnata matai mage putata i italy emata obage ashirwadaya laba dunna sthuti amme
ජේසු අම්මේ මගේ නය ඔක්කොම මේ මාසයේ ඉවර කරලා දෙන්න හලෙලුයා මගේ ජේසු අම්මේ මගේ ජේසු අම්මේ ස්තුති වෙමි 🙏 ආමෙන් මගේ හැම ප්‍රශ්නයක්ම ඉවර කරලා දෙන්න හලෙලුයා ආමෙන් මගේ සිජිත්ගේ හිත හැමදාම මම වෙනුවෙන් ආදරේ කරන්න ආමෙන්
Jesu amme mawai eyawai aye ekathu karanne jesu amme.oba thumiyage pihiten
Dava amma mage kiri sineya sebawewa
Jesu amme mage duwawa oba umiyage arakswa slSa denna me mage pilikawa suakaradenna jesu amme amen
දේව අම්මේ මාගේ අසනිප සුව කළ මැනවි.
Ane mage jesu amme mage kuse inna rosa mala arasaka karala denna mata lassanama rosa malaka ona jese amma wage ❤❤❤❤
ජෙසු අම්මේ ඔබතුමියගේ මැදිහත් වීම නොමැතිව අපගේ ජිවිතේ විනාශ වෙන්න ඉඩ නොදුන මැනව මගෙ දරුවන්ගේ ජිවිතේ හදාගෙන ඉවසීමෙන් කරැණාවෙන් හොද බලාපොරොත්තු ඉටු කරන්න උදව් කල මැනව ජෙසුණි අම්මේ ගොඩක් අසරණ වෙලා ඉන්නේ ගෙයක් ගැනීමට ආශිර්වාද කල මැනව ජෙසුණි ස්තුති ප්‍රශංසා මහිමය ගෞරවය අත්වේවා
Dewa amme hithata sanasima labhadenna.mage pauwle ayawa araksha karala denna..apita kisima karadarayak sidda wenna epa.amen
Mage Jesu amme mage husbandge videsha gamna oba wahnseta bara karanwa kisi karadyk nathuwa eyta mudala soya ganimath naya mudalak illum karala thiynawa ekath kisi balapamak nathuwa laba ganimata pihitai denna Jesu amme videsha gamna oba wahnseta Barai amen jesu amme 🙏🙏🙏🙏🙏
ආදර දෙව අම්මෙ අපෙ නය බර නිදහස් කර ගනිමට මගෙ සැමියට රටයන්න පුලුවන් වෙන්න
Maniyane .mage සියලුම කරදර දුරු කරනු මැනවි ❤
Jesu amme Mata pihita wanna.mage gedara thibena wahan 2vikuna ganna pihita wanna maniyani