සහස්‍රමුඛ රාවණට මන්දාතු සම්මුඛ වීම - CHAKRAYUDHAYA 14

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 340

  • @nilusuranga4933
    @nilusuranga4933 Рік тому +112

    මේ වෙනකං හමු නොවුනත් බොහෝ දේ ඉගෙන ගත් මාගේ ගුරුතුමානී..... ලෝක ගුරු දිනය ඔබතුමාට උපහාරයක්ම වේවා...🙏🙏 දීර්ඝායුශ ලැබේවා ...

  • @asankachandimal902
    @asankachandimal902 Рік тому +22

    අපි මෙතෙක් කල් නොදැන උන්නූ අපේ හෙළ ඉතිහාසය සහ අපේ රාවණා රජ්ජුරුවෝ ගැන කියා දුන්නූ ආදරණීය ගයාන් අයියන්ඩි මේ ලෝක ගුරු දිනයේදී.. ඔබට ගුරු උපහාරයක් ම වේවා...🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏

  • @dileekadassanayake8858
    @dileekadassanayake8858 Рік тому +44

    සැගව ගිය අපේ සැබෑම ඉතිහාස සත්‍ය කතාව අපිට මතක් කර දෙන ඔබතුමාට බොහොම පිං ... ඔබතුමාට විශ්ව ආශිර්වාදය ලැබේවා ❤ සහස්‍රමුක රාවණා❤

  • @manjulawithana1468
    @manjulawithana1468 Рік тому +34

    මේ මහපොලොවෙන් මහ මුහුදට හේදිලා ගිය හැම වැලිකැටයක් ගානෙම සැගවුන අපේ ඉතිහාස කතාව ගොඩ ගන්නට වෙහෙසෙන ඔබතුමන් ඇතුලු සියලු දෙනාටම සතරවරම් දෙවි ආශිර්වාදය ලැබේවා!!!!

  • @NiroshaAlahapperuma-l1w
    @NiroshaAlahapperuma-l1w Рік тому +18

    පුදුමාකාර ආසාවෙන් තමයි මේ කතාව අහන්නෙ ඔබතුමාටත් මතකය අමතකනම් අපට මොනතරම් අමතක ඇත්ද කියා සිතෙනව. අපිත් ඒ කාලෙ ඔබතුමා එක්ක ඉන්න ඇති , එනිසා වෙන්න ඇති දැනුත් මෙච්චර උනන්දුවෙන් ඔබතුමා එක්ක බැදී ඉන්නෙ ගුරුතුමනි . තෙරුවන් සරණයි දීර්ඝායු වේවා 🙏❤️🌹

  • @SuneethaRajapaksha-j3i
    @SuneethaRajapaksha-j3i Рік тому +19

    ජය ශ්‍රි ගයාන් මහත්මයා.ඔබ යන මග මල් වරුසා මෙන්ම ගල් වරුසාත් වසීවි.එත් එදා වගේම අදත් අපි ඔබ සමඟයි.ඔබට ජය.

  • @prabathkelumsamaraweera2949
    @prabathkelumsamaraweera2949 Рік тому +18

    ඒ උත්තමයාගේ නම ඇහෙනකොටම මගේ අත්දෙක දොත් මුදුනට ආවා රාවණා අප්පච්චිගේ පිහිටා පිහිට ආරක්ෂාව ලැබේවා!

  • @wisdomartcafe471
    @wisdomartcafe471 Рік тому +27

    රාවණා අප්පච්චි පිහිටයි ❤️

  • @jhonnybhyain7543
    @jhonnybhyain7543 Рік тому +16

    ඇත්තටම මේ කතාව අහනකොට ලන්කාවට ඉගිල්ලෙන්න හිතෙනව ලන්කාව ගැන කලකිරිල ආය යන්නෑ කියල හිටපු මගේ අදහස් වෙනස් උනේ ඔබතුමාගේ සහස්‍ර මුඛ රාවන වැඩසටහන බලල මම හැමදාම ඒ වැඩසටහන බලනව ඔබ තුමාට ගොඩක් පින් අපේ අතීතයට අපිව ගෙනයනවාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @udenisamanthi283
    @udenisamanthi283 Рік тому +26

    අනේ ඉක්මනින් එකතාව අහන්න ඉවසීමෙන් ඉන්න මන් ස්තුති ඔබතුමා ට දිර්ගායුස බොහෝ වෙවා ❤

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 Рік тому +24

    කවදාවත් හමු වෙලා නැති වුනත් ඔබ මාගේ ගුරුවරයෙක් 🙏 ලෝක ගුරු දිනයේදී ඔබට උපහාර පුදකරමි 🙏

    • @malkanthigunawardana4263
      @malkanthigunawardana4263 Рік тому +1

      ඔබතුමන්ට බොහොම පිං නොදන්නා බොහෝදේ මනසින් දකින්න ලැබුන එයත් මටනම් භාග්‍යක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි විශ්වමාතාව ඔබතුමන් සමගම වේවා🙏🏻🙏🏻🙏🏻💜💜💜

  • @KavinduDananjaya-kq9tn
    @KavinduDananjaya-kq9tn Рік тому +13

    අද ඔබවගේ සොදුරැ මිනිසුන් අතලොස්සකට වෙන් වු දිනයක්.🖤🖤🖤.සුබ ලෝක ගුරැ දිනයක් වේවා ගුරැතුමනි

  • @jananilakma8042
    @jananilakma8042 Рік тому +8

    මාගේ හෙළ දීපයට තුනුරුවන් සරණයි ,රාවණ රජුගේ පිහිටයි .. හෙළයන්ට රාවණ පිහිටි ලැබේවා

  • @savindupraveenlakshan4100
    @savindupraveenlakshan4100 Рік тому +22

    ජය ඔබ තුමාට ❤

  • @lakshikamadushani4949
    @lakshikamadushani4949 5 місяців тому +1

    ❤සහස්‍රමුක රාවණා ❤ජයෙන් ජයම වේවා රාවණා මහ නිරිදු පිහිටයි ආරක්ෂාවයි

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Рік тому +12

    අපිත් සිතිං යනවා ඔබතුමා පෙන්නන මාර්ගයේ..ගොඩාක් පිං..තෙරැවන් සරණයි ......🙏🙏🙏

  • @jananilakma8042
    @jananilakma8042 Рік тому +6

    ඔබතුමාට ස්තුති අපේ අතීතය නැවත නැවතත් ගෙන එනවාට.. ස්තුති .. ගොඩාක් පින්., දවසක ඒ අතීතයට යන්න මටත් අවස්තාවක් ලැබේවා ...

  • @sriyasunny4745
    @sriyasunny4745 Рік тому +6

    තෙරුවන් සරණයි ඔබතුමාට රාවණ රජුගේ පිහිට ආශිර්වාදය නොඅඩුවම ලැබේවා අපේ හෙළ බිමට ජය

  • @creations7464
    @creations7464 Рік тому +15

    රාවණා අප්පච්චිගේ පිහිට ආරක්ශාවයි❤❤❤

  • @prabuddhamadhusanka8493
    @prabuddhamadhusanka8493 Рік тому +4

    කෙදිනකවත් හමුවී දැකනොමැති මාගේ ගුරු පියාණනි ඔබට මාගේ ශීර්ෂ ප්‍රණාමය වේවා චිරං ජයතු මාගේ ගුරු පියාණනි .ලොවේ එක් දිනයක් ගුරු දිනයක් ලෙස නම් කොට තිබුණත් සැමදා මා හදවතේ දරා නමදිමි .කෙදිනක හෝ හමුවී ඔබ සමඟ දොඩමළුවන්නට මගේ සිත මහත් ආශාවකින් පෙලෙයි එය කවදා හෝ ඉටු වේවායි පතමි .ඔබට සැමදා තෙරුවනේ ගුණ බලයෙන් ආරක්ෂාව ලැබේවා .සදා ජය 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @ruwinimendis4731
    @ruwinimendis4731 Рік тому +8

    දැන් නම් මේ වැඩ සටහනට වශී වෙලා ඉන්නෙ. ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා.❤❤❤❤❤

  • @chayanilanthi8679
    @chayanilanthi8679 Рік тому +5

    ඔබ තුමා දුටු දේ ඇත්තක්මයි හිතෙන්නේ එය ඉදිරිපත් කරන විලාසයෙන් .ඔබ තුමා විශේෂ කෙනෙක් කියලා හිතෙනවා .වෙන කිසිවෙකු නොදකින දෑ ඔබටම ඇස ගැසෙන නිසා .ඇත්තටම විශ්මය ජනකයි. රකින්න ඕන පුද්ගලයන් ට දෙවියන්ගේ gard එක තියෙනවා . රාවණා අප්පච්චි ගේ පිහිටයි.හෙලයට ජය❤.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg Рік тому +9

    ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්

  • @jagathpushpakumara9318
    @jagathpushpakumara9318 Рік тому +6

    ඔබ තුමාට බොහොම පිං අපිට අමතක වූ(ඇතැම් තැන් වලදී බලෙන් යටපත් කළ)අපට අහිමි කල අපේ සත්‍ය යක් පරපුරේ කතාව මතක් කර දෙමින් අපිට මග පෙන්වනවාට විශේෂයෙන් තරුන පරපුරට ඔබතුමාගෙ වචනයෙන් මේ කතාව අහන විට මගේ හිසෙන් පටන් ගන්නා අමුතු කිරණක් ශරීරය පුරා දුවන බවක් දනෙනවා එය හරියටම පැහැදිළි කළ නොහැක ඔබට කායික මානසික නිදුක් නිරෝගී දීර්ඝායු වේවා තෙරුවන් සරණයි සුවපත් වෙත්වා(මම ස්වාමීන් වහන්සේ නමක්)

  • @mysticlion2057
    @mysticlion2057 Рік тому +9

    ඔබ තුමාට චක්‍රායුධය වැඩසටහන සතියට වැඩිපුර කිභිප වරක් UA-cam එකට upload කර හැකි නම් අගෙයි. තෙරුවන් සරණයි. ජය වේවා. හරෝ හරා

  • @PiyanthaChandana
    @PiyanthaChandana 7 місяців тому +1

    ගයාන් මහත්මයා.අපි ඔබගේ වැඩසටහන පිළිබඳව ඉතාමත්ම පැහැදීමෙන් ඉන්නෙ.ඉතාමත්ම හොද වැඩසටහනක් .මම ඔබගෙන් ඉල්ලා සිටින්නෙ පොසොන් පෝයට කලින් තව වැඩසටහන් කිහිපයක් කරන්න අපිට නරඹන්න. අපි ඉතාමත්ම උමනාවෙන් ඉන්නෙ ඔබගේ වැඩසටහන් නරඹන්න.

  • @harshamadushanka6012
    @harshamadushanka6012 Рік тому +7

    අපේ අතිත ඉතිහාසය ගැන අහද්දි හිතට දැනෙන සතුට කියන්න වචන නෑ ඔබතුමාට තෙරුවන් සරනයි .🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @sujeewasampath2063
    @sujeewasampath2063 Рік тому +7

    රාවණා රජු ගයාන් අයියා ආරක්ෂා කරත්වා 🇱🇰

  • @sangeethanjalee209
    @sangeethanjalee209 Рік тому +5

    ඒ ගමන මනසින් යනවා. ඔබතුමා ට වගේ මටත් වාසනාව තිබුන නම් කියලා හිතුනා .❤❤❤

  • @tharinduroshan8353
    @tharinduroshan8353 Рік тому +3

    ඔබතුමා විදි හැම අද්දැකීමක්ම අපිත් වින්දා වගේමයි දැනෙන්න

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 Рік тому +12

    පණ ගැහිල ඇඟ හිරිගඩු පුරෝගෙන මේ අහන්නෙ අපේ රටේ සැබෑ ඉතිහාසය නේද කියල මතක්වෙනකොට.........පහදා දෙනවට මතක් කරල දෙනවට කෘතඥ වෙනව හැර වෙන දෙයක් කියන්න දන්නෙ නැහැ පුතේ ඔබට තෙරුවන් සරණයි සියලු දෙවියෝ ඔබව රකීවි

  • @harshakuma5
    @harshakuma5 Рік тому +4

    ජයවෙිවා මාතෘ භූමී❤❤

  • @pradeepkumara4439
    @pradeepkumara4439 Рік тому +4

    සුබ දවසක් ගයාන්.. 🙏
    ස්තුතියි ඔබගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නවට. මට නිතරම හිතෙන දේ තමයි ඔබ කුමන සෙන්පතියද රාවණ මහා අදිරාජයාගේ ❤.. කියන එක. නිදුක් නිරෝගී සුව.
    සුවපත්වෙවා. 🙏❤

  • @gayanigeethika8029
    @gayanigeethika8029 Рік тому +3

    ඔබට සියලු ආරක්ෂාව සැලසේවා.

  • @chathurikasandamali7984
    @chathurikasandamali7984 Рік тому +4

    ඔබතුමා ට තෙරුවන්සරණයි හිසනමා ගරු කරමි

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr Рік тому +3

    ඔබතුමාට පින් සිද්ධ වෙන්න මේ අපේ හෙළ දීපයේ වටිනා කම තව තවත් හිතට දැනෙනවා... අපි නොදැක්කත් ඔබතුමා මේ දේවල් දැකබලා ගෙන අපට කියන එක ගැනම මටනම් තියෙන්නෙ පුදුම සතුටක්. ඉදිරියේදී කරන සියලු කටයුතු ඔබතුමා සිතන ආකාරයෙන්ම සිද්ධ වේවා... තෙරුවන් සරණයි.!!!

  • @manjulabandara-qk9ov
    @manjulabandara-qk9ov Рік тому +2

    අපේම පෙර ඇත්ම බාවය ආයේ අපිට ඇහෙන විට මට මහා පුදුමාකාර සැහැල්ලුවක් සැකසුමක් දැනේනවා අපේ මහත්තයෝ මම ලග්ගල බන්ඩාර

  • @namaliweerakkody3542
    @namaliweerakkody3542 Рік тому +1

    මම දිගු කලක සිට ඔබතුමාගේ මේ අලුත් සොයා ගැනිම් ගොඩක් ආසාවක් බාලා සිට්න කෙනෙක් .හරිම අඩම්බරයි.අපේ හෙල ඉතිහාසය මාහා රාවණායන් ගැන දෙන තොරතුරු වලට සදා නය ගැතියි.තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @Kawidusathsara1
    @Kawidusathsara1 10 місяців тому +1

    මට දැනට වයස 17 යි,හැබැයි මමත් හෙළ ඉතිහාසයට ගොඩක් ආසයි .මගේ බලාපොරොත්තුව මේ දේවල් හොයන එක

  • @sarathkumara8484
    @sarathkumara8484 Рік тому +3

    හෙලයට ජය ❤❤❤

  • @nishanbandara9820
    @nishanbandara9820 Рік тому +3

    🙏🙏🙏🙏 ඔබට නැවත නැවතත් අනේක වාරයක් පිං අත්වේවා..!!!

  • @giith
    @giith Рік тому +6

    ජයවේවා ඔබට.ගයාන් සර්.

  • @rajithadesilva1407
    @rajithadesilva1407 Рік тому +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා හෙල විරුවානනී 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @w.swikramaratna69
    @w.swikramaratna69 Рік тому +1

    අපිට ඇති වෙන්නත් නැති වෙන්නත් බොහොදුරට ඇත්තෙ සීමිත කාලයක්

  • @tharangagunawardana-y7x
    @tharangagunawardana-y7x Рік тому +10

    ගුරුතුමනි, නිදුක් නිරෝගී සුබම සුබ ගුරු දිනයක් වේවා... ❤❤❤ කිසිදා හමු නොවූ ඔබෙන් බොහෝ ශිල්ප උගත්තෙමු. අපේ අතීත කතාව අද වගේ දවසක බොහොම ගෞරවයෙන් අහන්නේ. රාවණ පරපුරේ අපේ කතාව මේ ලෙසට අහන්න දෙන ඔබට ගොඩක් පින්.. තෙරුවන් සරණයි......

  • @krishtorathna2774
    @krishtorathna2774 Рік тому +3

    තෙරුවන් සරණයි සම්‍යයක්දෘෂ්ටික දෙවි රැකවරණයි ❤

  • @achids4865
    @achids4865 Рік тому +3

    හෙලයට ජය මහා රාවනයන්ට ජය ඔබට ජය

  • @dineshnalaka7431
    @dineshnalaka7431 Рік тому +3

    එතුමන්ගේ පිහිට ආරක්ෂාව ඔබතුමන්හට ලැබේවා ! 🙏🙏🙏

  • @allhuman8118
    @allhuman8118 Рік тому +1

    නිර්මල බුදු දහමද මතුවු මෙ කාලය එයයි

  • @shanukapradeep5372
    @shanukapradeep5372 Рік тому +2

    මේ වැඩසටහන පැය දෙකක්වත් තිබ්බනම් ❤

  • @laylakaram5007
    @laylakaram5007 Рік тому +1

    හමී හුස්ම ගන්නත් අමතක වෙනව මම ඉතිං ඔීවා හිතින් මවාගෙන අහද්දි ගැමිමක් තමා ⁣තෙරුවන් සරණයි ඔබතුමාට

  • @amilanuwanjeewa3272
    @amilanuwanjeewa3272 Рік тому +3

    14 වන වැඩසටහන...බොහෝමත්ම ස්තුති පිරිනමනවා ගයාන් මහත්මයාණෙනි .....සියලුම දේ සිහිනයක් වගේ. කතාවේ මුල සිට අවසානය දක්වා දෑස් පියාගෙන අසද්දී මමත් නමුණුකුල කඳුවැටිය ඔබත් සමග තරණය කලා වගේ දැනුණා...බව ගණනක් උපන් මන්දාතු ඇතුලට ගිය රහසිගත දොරටුව ඇතුලට ඔබ පිවිසුණේ නැද්ද .. ඒ දොරටුව ඇතුලේ විස්මිත දේ නොතිබෙන්න විදියක් නෑ...රාවණ ඉතිහාසයේ කරපු නිර්මාණ ...අපේම මුතුන් මිත්තන් ගේ අදහා ගත නොහැකි නොයෙකුත් දේ ...ඒ දොරටුව ඇතිලෙන් වෙනත් දිශාවලට දිවෙන උමං මාර්ග ...මට හිතාගන්නවත් බෑ...මේ කරුණු අපවෙත ලබා දෙන ඔබට පිං ..තෙරුවන් සරනයි ..!!!

  • @jananilakma8042
    @jananilakma8042 Рік тому +2

    ගයාන් මහතාට බුදු සරණයි

  • @NewSamsung-nv2xe
    @NewSamsung-nv2xe Рік тому +2

    Guru dinaya wenuwen oba thumata mage namskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏 . Oba thumata godak sththi me hemadama api kiyala denawaata ❤❤❤❤❤❤ බුදු සරනයි .

  • @adalowa2235
    @adalowa2235 Рік тому +1

    ජය වෙිවා අ⁣පේ හෙලයන්ට !❤️

  • @umangiishara6116
    @umangiishara6116 Рік тому

    14 episode එක දැන් අහන්නෙ එත් 19 වෙනිද සවස අද පාන්දර මං දැක්පු හීනයත් මීට සමානයි..

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 Рік тому

    ඔබ තරම් උගත් බුද්ධිමත් ගුරුවරයෙක් මා මිහිපිට දැක නොමැත ඔබට උපහාර වේවා අයුබෝ වේවා 🙏🙏🙏🙏🙏

  • @freedo6469
    @freedo6469 Рік тому

    මෙම පුවත ඇසීමෙන් මා පුදුමයට පත්වූයේ මම සෑම දිනම වාගේ නමුනුකුල කන්ද දිහා බලලා හිතින් ආචාර කරනවා.අමුතු බැඳීමක් තියෙනවා වගෙ හැගෙනවා.ස්තූති ඔබ තුමාට.

  • @udayanganabandara2730
    @udayanganabandara2730 Рік тому +3

    තෙරුවන් සරණයි!!!🙏❤😊

  • @osandavithanage831
    @osandavithanage831 Рік тому +3

    ජය ශ්‍රි ...!!!!

  • @Rohanakumarasiri-j4b
    @Rohanakumarasiri-j4b Рік тому +1

    ගයාන් මහත්මයාණෙනි ඔබට පින් .

  • @සුදුහාමිනේකුලතුංග

    හෙලහට සදා ජය 🙏

  • @mdindu6072
    @mdindu6072 Рік тому +2

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාට

  • @anilkannagera1712
    @anilkannagera1712 Рік тому

    Pin wath oba thumanta bohoma pin Hela ithihasaya jathiyata yali avarjanaya karanavata❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SitharaDissanayaka-uz2ky
    @SitharaDissanayaka-uz2ky Рік тому

    හරිම විශ්මිත සුන්දර අතීතයට මම ආදරෙයි ආසයි
    මටත් යන්න ඇත්නම් ඒ සුන්දර අතීතයේ ජීවමාන සාක්ෂි බලන්න
    අතීතයේ විසූ ඒ හෙළ රජවරුන්ට මුතුන්මිත්තන් ට වන්දනා කරමි..
    රාවණා මහා රජතුමාට වන්දනා කරමි
    ගයාන් මහත්මයා මේ තරම් කරුණු හෙළි කරන්නේ .
    ඇත්තටම ඔබතුමා කවුද ..රාවණා රජුගේ ආත්මයක් ද කියලා හිතෙනවා .
    තෙරුවන් සරණයි 🌻🌻🌻🌻🌷🌷🌷❤❤❤🙏🙏🙏
    රාවණා රජතුමාගේ බලය ශක්තිය ලැබේවා 🙏🙏🙏🌹🌹🌹🌹

  • @sinhalankapura2841
    @sinhalankapura2841 Рік тому

    "මන්දාතු" නමුණුකුල" සහශ්‍රමුඛ රාවණා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...

  • @dumindajayalath-hz8me
    @dumindajayalath-hz8me Рік тому +1

    Obathumanta නිරෝගී සුව දිගාසිරි ලැබේවා

  • @Neemni66
    @Neemni66 Рік тому

    තෙරුවන් සරණයි ඔබ තුමාට විශ්ව මෑණියන්ගේ ආරක්ෂාව ලැබේවා 🙏❤️👍🌞🇱🇰

  • @SubashiniDilrukshi-ps9nq
    @SubashiniDilrukshi-ps9nq Рік тому +1

    Obathumata godak pin ape ithihasaya hoyala kiyanwata.api dannethi godak dewal denagaththa..api inneth namunukula kadu paamula bewumei.

  • @tuhratu9566
    @tuhratu9566 Рік тому

    බුරැවා ඔබ දේවියන්ට සමද

  • @nisansalamaduwanthi2443
    @nisansalamaduwanthi2443 Рік тому +3

    ජය ❤❤❤

  • @yoshimeerandeni6019
    @yoshimeerandeni6019 Рік тому +3

    ඔබත් සමග මේ ගමන යන්න ඇත්නම්.

  • @renukasamarakon6883
    @renukasamarakon6883 Рік тому +1

    Ape rahe le dathuwa sahasra muka rawana raka dewa veer senpathiyani........,adarei ahemi athethayata.......wadinu mana r..a..w..a..n..a......

  • @asanthaathukorala9403
    @asanthaathukorala9403 Рік тому +1

    සිව්හෙලය ට ජයවේවා ❤❤❤❤

  • @dulajanudula2854
    @dulajanudula2854 Рік тому +1

    හෙල යන්ට ජයවේවා 🙏🙏

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana4263 Рік тому

    ඔබතුමන්ට බොහෝ පිං මනසින් මේ ගමන යන්න මට නම් පුලුවන් උනානොදන්න නොදැක තියන දේ තව කොයිතරම් ඇතිද තෙරුවන් සරණයි දෙවි පිහිටයි විශ්ව මාතාවම රකිත්වා🙏🏻🙏🏻🙏🏻💜💜💜

  • @saarawijewardane_333
    @saarawijewardane_333 Рік тому

    ඔබතුමාගේ අත්දැකීම් අපි සමඟ බෙදා ගන්නවාට බොහොම ස්තූතියි, විශ්ව ශක්තිය තව තවත් ලැබේවා !!! 🦋💖

  • @jayasrichinthaka4861
    @jayasrichinthaka4861 Рік тому

    Sathya ithihasaya pahada deema gena sthuthiy. Digatama karagena yanna.
    Jayawewa Saharamukha
    Jaya Sri ❤

  • @dshdhammi7724
    @dshdhammi7724 Рік тому

    ස්තුතියි ස්තුතියි විශ්වය සත්‍ය මට මුණ ගැස්සුවාට මම ඔබෙන් ඉල්ලලා එක දවසයි ගතවුනේ

  • @roshansamaraweera4208
    @roshansamaraweera4208 Рік тому +2

    කියන්න වචන නැහැ.. ජය ශ්‍රී !

  • @janithpriyantha2049
    @janithpriyantha2049 Рік тому +1

    ❤gayan aiya wage uthum manussayek hamba wenna asai marenna kalin❤ oya oyayana gamana boho wathinawa aiye ape ithihasaya aluthin liyanna❤ 🙏 oyatha budu Sara nai devi pihithai gayan aiye oya me karunu akathu karagena film akak hadanna kiyala man kiyanawa❤❤❤😊 atha kotha oyagana godak katha karai aiye

  • @shyamilakumari2291
    @shyamilakumari2291 Рік тому +1

    Oba apata bohe de igenuu guruthuma.namaskara karami🙏

  • @helaya8937
    @helaya8937 Рік тому

    Ilaga episode ekath enakan agili ganimin balan inne.ape urumaya,e weerathwaya,manawahithawadikamata api adarei.ape siu hele rajunge agamanaya gena hema dawasakama balaporoththuwen sitinawa.ravana shakthiya ape mau bime apahu pena naginawa eka sure.lankeshawayanani obata age namaskaraya🙏🙏🙏

  • @PiyumiYahampath
    @PiyumiYahampath Рік тому +1

    Obathumata rawana dewe pihitai❤❤❤❤❤🎉🎉🎉

  • @airanganigamlath4071
    @airanganigamlath4071 Рік тому

    ඔබ තුමාට ගොඩක් පින්... පින්... පින්... .කිසිමදාක දැනගන්න නොලැබෙන.අපේ හෙළ ඉතිහාසය.මේ විදියට හරි දැනගන්න සැලැස්වීම ගැන ඔබතුමාට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි.🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @mddammananda8100
    @mddammananda8100 Рік тому

    ආසිර්වාද වේවා

  • @kannangarakkc
    @kannangarakkc Рік тому +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @udhularajapaksha7350
    @udhularajapaksha7350 Рік тому +1

    හෙලයන්ට ජය!.

  • @srilankankitchen3910
    @srilankankitchen3910 Рік тому

    තුන් රුවනේ සරණයි ඔබතුමාටත් මාගේ හෙළදීපයටත් ❤️🙏

  • @niyamaisandamalika4301
    @niyamaisandamalika4301 Рік тому

    Budu saranai obata obath me rawana ithihasayata sambanda kenek kiyala hithenawa ae tharam obe kathawata hitha adenawa

  • @isurufernando9674
    @isurufernando9674 Рік тому

    ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා.🇱🇰🌻🌻🌻🌻☀️🌕🌌

  • @sammuchandrika1821
    @sammuchandrika1821 Рік тому +7

    මටනම් කියන්න තියෙන්නෙ ඔබ රාවණා යුගයෙ කෙනෙක් මෙවගෙ නිර්බීත ස්වරයෙන් කියාපාමින් මෙම ස්ථානසොයා කිමිද යන්න හෙලයන්ට රාවණා ගැන මෙවන් විකුමට කියාපාන ඔබට රාවණා ජන්තුගෙත් රැකයරණය ලැබේවා!!!!!

  • @homalihomali791
    @homalihomali791 9 місяців тому

    Aththatama obathumata goddaakk pin... Dirgau labewa aa..

  • @allhuman8118
    @allhuman8118 Рік тому +1

    වහාම ඔබ ආරක්ෂා වන්න.ඉන්දියාවේ
    උදහසට .හේතු වේ.රෝ.. හැමතැනම

  • @මොරටූයක්කු

    බුදුසරනයි 🙏

  • @samanwijeratne186
    @samanwijeratne186 Рік тому +1

    ජය ශ්‍රී

  • @nalinpushpakumara8620
    @nalinpushpakumara8620 Рік тому +1

    Gayan aiye siuhelayanta jaya

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 Рік тому +1

    මගෙ ගෙදර තියෙන ගමට නමුණුකුළ කදුවැටිය එක පැත්තක් පේනවා.ළදරුකාලෙ බලනකොට කියාගන්න බැරි දෙයක් දැනුනා.තාමත් එහෙම දැනෙනවා ඊට එහා තියෙනවා කෑරල ගල කන්ද කියලා එකක්.ඒකට අපි ළමාසමාජයෙන් ගියා.හරිම ගුප්තයි ඒ කන්දත්. තෙරුවණ්සරණයි රාවනා සුපිරි පිහිටයි 🙏❤️

    • @slvillageboy8622
      @slvillageboy8622 Рік тому +1

      mama puttalame eth mama oya kadu 2 ma nagala thiyanawa, mama giye udagama game idala e gaman

  • @indikapradeep4996
    @indikapradeep4996 Рік тому

    ගයාන් sir. ඔබ ගැන මම විශ්වාස කරන්නේ ඔබ දැකපු පළමු දවසෙම. රාවනා වැඩ සටහන බලද්දී.ඔබගේ කතාවෙන් සහ ඔබගේ මුහුණේ ඉරියව් වලින් ඔබේ හිතේ තියෙන ආඩම්බර කතාවල් ගැන සත්‍යය පේනවා. එත් ඔබගේ ඒක දෙයක් මට දැනුන. සහ මගේ යාළුවෙකුටත් දැනුනා, ඔබගේ ඇස් දෙක. ඔබගේ ඇස් දෙක හරි අමුතුම ඇස් දෙකක්. කාගෙවත් නෑ ඒ වාගේ ඇස් දෙකක්. ඒ බැල්මට ඒ ඇස් දිලිසෙනවා. අමුතුම ඇස් දෙකක් ඔබ‍ට තියෙන්නේ. ඔබ විශේෂ කෙනෙක් කියලා දැනුනේ එදා edan මට. ඔබ ගැන මට දැනුන ඒ හැගීම අද යථාර්තයක් බවට පත්වෙලා. ඒ ගැන මට සතුටුයි. මම හිතපු දෙයක් වරදින්නේ නෑ ලෙසියකට. ඔබ‍ට මන්දතු හමු උනේ ඔබ මේ කාරනේටම මේ ලෝකෙට ආව නිසා වෙන්න ඇති. ඔබගේ රාජකාරිය අකුරටම කරනවා ඇති ඔබ. ඔබ රාවණ රජතුමා ඉදපු කාලේ කෙනෙක් කියලා විස්වාසයි දැන් 🙏🙏🙏🙏 ඔය ඇස් ගොඩක් ගැබුරුයි දීප්තිමත් ♥️♥️♥️♥️. ඔබට ජය 💪 සහ රටට ජයවේවා

  • @GayanDiluksha-ft2jd
    @GayanDiluksha-ft2jd Рік тому +1

    ජයයි❤🔥♥️🔥♥️