@@Alia12Aa budu dahama sampurnayema valalunama thama me loketa maythri budu hamuduruvo pahala venne aye budu dahama genna 😊ema thama thiyenne budu dahamata anuva
Think from a scientific basis...🔎🔥 people in the world🌎 can be classified as good and bad. There are scientific reasons for that. Scientifically, the characteristics of man's intelligence and behavior are based on genes. But through Buddhism, the good and intelligent people of the world are biologically removed from the society... it creates a negative effect on this world.
@@lesliemawatha7685😅allhgen hri jesusgn hri yadala illala puruddt methn dglnn ep..api uthsahayen mana sihiyen hoyn ynn oni.uthshya nti ekt kyl dunnth wdk na ohh my god ky ky idiyi😅
Ammo owu kittu wenna epa pichchewi. 😂😂 eya me mohotheth me lokaye innawa. Mama katha karala thinawa. Ona nam mohanaya karala penwanna puluwan. Ehema kaloth lankawe godak ewun waha kala marenawa 😂ganayo siwura dala kuburu kptanna yawi boruwa iwara nisa😂
Lol yako “Our Great Empire , Great Ravana.....!!!!!🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰“sidu hath upath manawaya nirmanaya kala “Kenath“thawama 30%“Universe“danne. Sidu hath waddek ehenam 😂 habayi me athmedi nam normal.
Think from a scientific basis...🔎🔥 people in the world🌎 can be classified as good and bad. There are scientific reasons for that. Scientifically, the characteristics of man's intelligence and behavior are based on genes. But through Buddhism, the good and intelligent people of the world are biologically removed from the society... it creates a negative effect on this world.
1954, Einstein wrote: "The religion of the future will be a cosmic religion. It should transcend personal God and avoid dogma and theology. Covering both the natural and the spiritual, it should be based on a religious sense arising from the experience of all things natural and spiritual as a meaningful unity. Buddhism answers this description."
Do not insult other religions. This youtuber use blue ocean. Which his market is low educated SL citizens. So he tell something to make SL majority happy reason he knows even 1000 000 views and at least 100 shares sure. In Buddhism so many additional things. In Thripitakaya have dharma, winaya and abhidharma. Abhidharma really added by Thotagamuwe Sri Rahula Monk after found some “Hela “Golden papers which kept them to disclose some technology to this modern world. Those golden papers now in GB. They designed airplane and currently using basic engine by watching them. Born again is not a teaching of Buddhism. That is Jaina people teaching. Pansil also used Jaina,Hindu and few more. Those all added in the age. Lord buddha disclosed Chathur Araya Sathya as his teaching. Other main thing is this guy just talk about energy. This concept also he hasn't understand well. It has no connection with born again. As I understood Jina Teaching correct. After people die get a new life. But it does not work as buddhist teaching. If was like that as people going to temples and wish to be rich and born again in SL , SL should be a very rich country. Really born again by following “Nature“. I felt to answer this. Reason when we fire drugs network , drugs teams used monk to transport monks and drugs monks used to distrub us. When we kick off drugs monks from respected list they use Lord Buddha and Buddhism as cover. We “Hela“people if disclose lies in Buddhism buddhist temples will get stones instead of flowers , not from natasa or jeram like namal's paid jokers but from Buddhist and All the intelligent people. You might be a namal's one for making a fire here also. Guys give a good answer do not make religious conflicts. All the religions have lies to capture people. If Buddhism is a wisdom why after 200yrs from the parinorvana ,limited to 2 temples? 😂 ashoka used buddhism due to it push people to be cool and he failed to capture Myanmar and until that since 5200BC indians did not yard a boat to SL. By sending 10 love letters ashoka sent his some by a boat to current mulathive area. After that every 100yrs they capture power with no wars ,but misleading king using monks and later added ellara's rodi jokir teams. Nothing is perfect do not insult others. This youtuber earn money due to USA made UA-cam company. 😂
ඒ තිලෝගුරු අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ,අපගේ නමස්කාරයම වේවා..🙏......
සාදු...සාදු.... සාදු.....
නමෝ බුද්ධාය 🙏
බුදු දහම සත්‍යයකි🙏 ඒක බොරුවක් කියලා කාටවත්ම කියන්න බෑ. ගොඩක් අය යන්නෙ මිත්‍යා දෘෂ්ඨික මාර්ගවල. මනු ලොව උපදින හැම භවයකදිම උතුම් බුදු දහමම මාගේ ධර්මය වේවා. බුදු දහම ඇති රටකම මා ඉපදේවා 🙏
බුදුන් හැර මේ ලෝකේ ජගතෙක් නෑ..සාදු සාදු මා සරණ ගිය උත්තමයක් වහන්සේට මා නමස්කාර කරමි
🙏🙏🙏
👍👌❤️
♥️♥️👍
අනෙක් ආගම් වල
බුදුරජාණන් වහන්සේ තරම් දාර්ශනිකයන් වහ්න්සේ නමක් තවත් මෙලොව නෑ....උන්වහන්සේගේ බුද්ධි මහිමය මෙන්න මෙච්චරයි කියල අපට තේරුම් ගන්නවත් බෑ...නමෝ බුද්ධාය 🙏❤️❤️
❤❤❤
im christian and i have a problem .මෛතී බුදුන් ඉපදුනාම
බුදුහාමුදුරුවොන්ට වදින්නෙ නැත්ද?
@@Alia12A බුදු කෙනෙක් කියන්නෙ මිත්‍රයා දාර්ශනිකයෙක් මොලයන් 100%ක්ම වැඩ ගන් කෙනෙක් ඔහුට සුපිරි බල නැ එහෙම තියනවා කියනවානම් ඒ බොරුවක් ඔහුගෙ එකම බලය ස්වෝත්සහයෙන් ලබාගත් නුවන පමණයි බුදු කෙනෙක් කියා දෙන්නෙ ලෝකයේ පවතින මිනිසුන්ට නොපෙනෙන සත්‍ය උදාහරනයක් විදිහට හේතු පල දහම ඒ කියන්නෙ යම් ක්‍රියාවකට ප්‍රතිඵලයක් තියනව කියන එක බුදු කෙනෙක් ඉපදුනත් නැතත් ඒ ලෝක ධර්ම තාව පවතිනවා ඉතින් බුදු කෙනෙක් කරන්නෙ ඒ ලෝකධර්ම තාවයන් අවබෝධ කරගෙන මිනිසුන්ට පහදා දී දුකින් මිදෙන මාර්ගය පහදා දීම ඉතින් දැන් සමාජය විශම වෙලා මිනිස්සු මිත්‍යාවෙන් වෙලිලා ඉතින් ඔවුන් ලෝකයෙ සදාතනික ධර්මයන් විහිලුවක් කරන් පිලිගන්නෙ නැ ඉතින් ඒක නැවත පහදන්න මෛත්‍රී බුදුන් බුදු වෙනවා කියලා බෞද්ධ ස්ාහිත්යයේ කියනවා ඒත් සාහිත්‍යය ප්‍රභන්ධ වෙන්නත් පුලුවන් ඒ නිසා මෛත්‍රී බුදුන් බුදුවෙයිද කියලා කියන්න බැ නමුත් බුදුවරුන් 28ක් බුදු වෙලා තියනවා බුදුවරුන් සියල්ලක්ම දේශනා කරන්නෙ එකම ධර්මයක් ඒක තමා මම ඉහත කී ලෝක දර්මතාවයන් ඉතින් අදටත් බෞද්ධ පන්සල් වල කලින් බුදුවූ 28ක් බුදුවරුන්ටත් වන්දනාමාන කරනවා ඒ නිසා මෛත්‍රී බුදුන් බුදු වූ විට ගෞතම බුදුන්ටත් වන්දනාමාන කරාවී
@@Alia12A බුදු වරුන් පහල වෙනවා ඒක ඇත්තක් මොකද ඔවුන් දෙවිවරුන් නෙවෙයි අදෘෂමාන බල තියන අය නෙවෙයි ඒ මමත් උපතින් කතෝලික යෙක් මමත් බෞතීස්ම උනා කතෝලික දහම ඉගන ගත්තා නමුත් එය ඇත්තෙන්ම පදනමක් නැති දහමක් මම සොයන සත්‍ය සොයාගන්න බැරි උනා ආගම කියන දේ අතහැරලා දාලා නිරාගමිකයෙක් උනා අදටත් මම නිරාගමිකයි ඒත් මට උතුම් දර්ශනයක් ඉගැන්වීමක් ලබුනා ඒ තමයි බෞද්ධ දර්ශනය (ආගම නොවෙයි) එය ඉතා උතුම් අද්දැකීමෙන් ම මෙලොව පිලිගත හැකි මිත්‍යාවෙන් මිදුන එකම දර්ශන එයයි සැබෑ සත්‍ය තියෙන්නෙ බෞද්ධ දර්ශනය තුලයි (බෞද්ධ ආගමනම් සම්පූර්ණයෙන්ම බොරුවක් එහි භික්ෂූන් විනාස කරපු බුදුන්ගෙ දර්ශන ඕන ඕන විදිහට වෙනස් කරපු එකක් තියෙන්නෙ .නමුත් තවමත් උතුම් සිල්වත් ගුනවත් භික්ෂූන් ඉන්නවා ඔවුන් ගාව නියම බෞද්ධ දර්ශනය තියෙනෙවා ) ඔබත් හොයන්න ඉගන ගන්න සත්‍ය අවබෝධ කරගන්න මිත්‍යාවෙන් දුකින් මිදෙන්න . ( කිතුනු ආගමට කිසිවිටෙකවත් අපහස කරේ නැහැ සහෝදරයා)
@@Alia12Aa budu dahama sampurnayema valalunama thama me loketa maythri budu hamuduruvo pahala venne aye budu dahama genna 😊ema thama thiyenne budu dahamata anuva
ලොව ප්‍රථම විද්යොඤයා තිලො ගුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේමය . බුදු සරණයි සැමටම
මග ඇරලා ගියා. උත්තර ගැලපෙන් නෑ
@@physicsal1463 මග හැරියලු කියවලා reply එකත් දැම්මට පස්සේ😂😂😂
බුදු දහම බොරැකරන්න කටවත් බැ
අදත් බුදුරදුන්ගේ ධර්මය ජිවමානයි..මෙලොව විසු ශෙෂ්ට්තම මනුස්ස රත්නය වුන් වහන්සේය...බුදු සරණයි..
හැබැයි බුදු දහම බොරු කරන්න කහ සිව්රු අදින සමහරක් හාමුදුරුවරුමයි උත්සාහ කරන්නේ වරදාන වරප්‍රසාද උදෙසා.
Think from a scientific basis...🔎🔥 people in the world🌎 can be classified as good and bad. There are scientific reasons for that. Scientifically, the characteristics of man's intelligence and behavior are based on genes. But through Buddhism, the good and intelligent people of the world are biologically removed from the society... it creates a negative effect on this world.
මමත් කතෝලික ඒත් බුදු දහම පුදුම දෙයක් ඒ වගේ පර්යේෂණාත්මක දහමක් මම කවදාවත් දැකලා නැහැ දකින්නත් බැහැ කියලත් මම හොඳටම දන්නවා. මේ දහම් කරැ්ණු සිහිකරන මොහොතක් මොහොතක් පාසා මට හිතාගන්න බැ මෙතරම් උන්වහන්සේ කොහොමද හැමදේම දන්නේ කියලා.
බුද්දාගම නැතුව බෞද්ධ දර්ශනය follow කරන්න
ඔබ අන්‍ය ආගම් වලට ගරු කරන ඉතා හොඳ කෙනෙක්. ඔබ වැනි අය විරලයි. බොහෝ අය අන්‍ය ආගම් වලට අපහාස කරනවා. ඔබගේ සියලු පැතුම් ඉටු වීමට ජේසුස් වහන්සේගේ පිහිට ත් මාගේ තිලෝගුරු බුදුසමිඳුගේ ආශිර්වාදයත් නොඅඩුව ලැබේවි සොයුරිය. ඔබගේ කමෙන්ට් එක බොහෝදෙනෙකු ආදර්ශයක් වේවා❤❤
@@pamithmaleesha බෞද්ධ දර්ශනයක් කියල දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කලේ ධර්මයක්. ඒක හේතුඵල දහමක්. දර්ශනයක් කියන එක බුදුදහමට සුදුසු නෑ
@@rohan3260 ඔව් ඒක ඇත්ත බුදු රජාණන් වහන්සේලා විසින් දේශනා කරනු ලබන්නේ දර්ශනයක් නෙමෙයි ධර්මතාවයක් මොකද එය කිසිදා වෙනස් නොවන දෙයක් නිසා සෑම බුදු රජාණන් වහන්සේ නමක්ම අවබෝධ කොට දේශනා කරනු ලබන්නේ එකම ධර්මයක් නිසා
@@rohan3260 දර්ශනවාදය යනු මේ ලෝකයේ ය පරම සත්‍යක් යම් සේද එය බලාත්මක වන රාමුව ලෙස හදුන්වන්න පුළුවන්. මේ ලෝකේ සත්‍ය හතරක් තියෙනෝ. (Four Noble thruth). සිද්දාර්ථ ගෞතම දාර්ශනිකයාගේ දර්ශනය තුල තියෙන හදවත ලෙස චතු ආර්ය සත්‍ය ලෙස හදුන්වන්න පුළුවන්. ෂාස්ත්රීය ලෙස බුදු දහම දාර්ශනයක් ලෙස හදුන්වන්න පුළුවන්.සැ. යු.- පරම සත්‍ය තමා තුල වන බව කාරුණිකව අවබෝද කරගන්න.
බුදුන් වහන්සේට පමණක් අවබෝධ වන කර්ම ව්ෂය අනන්තයයි, භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා ,
😅😊😊😊
😊
ඒ භාග්‍යවත් අරහත් උතුම් වූ සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සාධූ ! සාධූ !සාධූ ! 🙏
තමා කියලා කෙනෙක් නැති බව ප්‍රඥ්ඥාවෙන් දුටු දවසට බුදුන් දැක්ක වෙනවා. එයයි ධර්මය. කෙනෙකු මාගේ ධර්මය දකීද හේ මා දකී. හැකිනම් මෙය සොයන්න සොයන්නාට හමුවේ.
නමෝ බුද්ධාය 🍃
ඔබ මුලින් සොයා අන්අයට කියන්න
බුදුන් වහන්සේගෙන්ම බණ අහන්න පින් තිබුන අය ඉක්මනින් නිවන් දැක්කා.බුද්ධ කාලය ඇතුළත ඉපදුනාට බුදුන් වහන්සේගෙන්ම හරි රහතන් වහන්සේ කෙනෙකුගෙන් හරි බණ අහන්න පින් කරල මදි අපි.ඉතින් නිවන් දකින්නට නම් ගොඩක් වෙහෙස වෙන්න වෙනව.වෙන කෙනෙක් කියනකම් ඉන්නෙ නැතිව උපරිමයෙන් තමන් ම උත්සාහ කරන එකම තමා හොඳ.(දිග කමෙන්ට් ලියන්න කැමති නෑ.ඒත් මේක කියන්නම ඕන හින්දා ලිව්වා )
@@lesliemawatha7685😅allhgen hri jesusgn hri yadala illala puruddt methn dglnn ep..api uthsahayen mana sihiyen hoyn ynn oni.uthshya nti ekt kyl dunnth wdk na ohh my god ky ky idiyi😅
ඇත්තටම තමා කියල කෙනෙක් නෑ. ඒක භවයේ කාල පරිච්ඡේදයක් පමණක් වෙන්න ඕනේ. සියලු සත්වයො බ්‍රමණ මන්දාකිණියේ සසර වෙන්න ඇති. බුදු හිමියන් සසර විග්රහ කළේ බිඳක්ලු. තෘෂ්ණාව හෙයින් මනුසතා අවිද්‍යාවෙන් වෙලී සිටින නිසා උන් වහන්සේ මිනිසුන් ට වටහා ගත හැකි දේ පමණක් දේශනා කළ බව අසා තිබෙනවා 🌹🌹🌹🙏🙏🙏
අනිවාර්යයෙන්ම 🙏🙏🙏 බෞද්ධයෙකු වීමම මා පෙර කළාවූ කුසල කර්මයක පළ විපාකය බව සිතමි..බොහෝම අගනා කරුණු එකතුවකි..තෙරුවන් සරණයි !!!🙏🙏🙏
මහා ප්‍රඥාවෙන් මහා කරුණාවෙන් අසමසම වූ අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ඥාණය අසළට කිට්ටු වීමට සිතීම පවා අඥාණ කමකි. ඒ උතුම් ශාස්තෘන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා !!!
සාධු සාධු සාධු !!!
🌻🙏🌻🙏🌻🙏🌻
@Cyber Security Sinhala අපි මේ ඉන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ සාසනය තුල
@Cyber Security Sinhalaඔව් ඒක තමා මේ රටට වෙච්ච විනාසෙ බං ,දෙව්දත් නම් තව කල්ප ගානකින් හරි පසේ බුදු වෙලා නිවන් දකීයි,ඒත් අපිට ඒ සැන සීමවත් නැතුව දේවදත්තට බැන බැන ඉන්නවා 😐
@Cyber Security Sinhala ඔයා හරි,ඇත්තටම වෙන්නෝනේ දේ නෙවේ අපේ මිනිස්සු කරන්නේ,මෙච්චර හරවත් දර්ශනය ක් ලැබිලා තියෙද්දිත් අපේ මිනිස්සුන්ට වාසනාව නෑ හැබැයි පිට රටවල් වල බුද්ධිමතුන් අපේ මිනිස්සු ප්‍රයෝජනේට නොගන්න එච්චර වටින දේ ප්‍රයෝජනයට අරගෙන දියුණු වෙනවා,අනේ මන්දා.මිනිස්සු ආමිසේ පස්සෙ ගියාට ප්රතිපත්තියයි වැද ගත් කියලා උන්ට තේරෙන්නෙ නෑ,බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට බිහි උනේ මොකටද කියලා උන් දන්නෙත් නෑ.
අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය අරමුණු කරගෙන පැමිණි මහා බෝසත් ගමනේ දී ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණනක් උන්වහන්සේ දැකලා තියෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ නියත විවරණය මුලින්ම ලබන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන්.
මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය. මේ වන විට සත්වයාගේ පිරිහීම දරුණු ආකාරයෙන් තියෙනවා. නමුත් සිල්වත් ප්‍රඥාවන්ත පින්වතුන් ලෝකේ බොහෝ ඉන්නවා
Ammo owu kittu wenna epa pichchewi. 😂😂 eya me mohotheth me lokaye innawa. Mama katha karala thinawa. Ona nam mohanaya karala penwanna puluwan. Ehema kaloth lankawe godak ewun waha kala marenawa 😂ganayo siwura dala kuburu kptanna yawi boruwa iwara nisa😂
බුදුරජාණන්වහන්සේ තමයි මේ ලොකයේ එතෙක් මෙතෙක් මතුවටත් පහලවු මේ ලෝකය අතැඹුලක් සේ දුටු එකම විදුදරයාණෝ . තෙරුවන් සරණයි !
අනිවාර්යයෙන්ම
අතැඹුලක් කියන්නේ මොකද්ද?
@@chanithadehigahawattaAthaembulak kiyanne athe thiyena nelli (aembul) gediyak.
Athe kudaa gediyak thiyena kota eka harava harava haema paeththama balanna puluvanne. Ona nam kaala rasa balannath puluvan. Aethula kohomada kiyala balannath puluvan..
E wage budu himiyanta loke onama deyak balala daena ganna puluvan.
මෙවනි youtub chanal එකකින් උතුම් දර්ශනය ගැන කතා කරන එකට ගොඩක් පින් මොකද ලොකු ලොකු youtub chanal බුදු දහම ගැන කතා කරන්න ටිකක් බයයි.එක්කො උන් නිරාගමික.නැත්නම් නිරාගමික සෙට් එක උන්ගෙන් කැඩෙයි කියලා බයයි.ආඩම්බරයි ඔයාලා ගැන දෙවනි වීඩියෝ එක ඉක්මනට දෙන්න මීටත් වඩා පුලුල් කතිකාවතක් විදිහට ස්තූතී 🇱🇰🙏🙏🙏🌾🌾🌾♥️
ත්රිශාශ්රි ලෝක දාතුවේම අති උත්තම මහා වීර දීර,පරම පවිත්‍ර,සියලුම බුද්දිය ලබාගත් උත්තමයන් වහන්සේ ගව්තම බුදුරජාණන් වහන්සේ පමනයි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ණ්මෝ බුද්දාය ......
ණ්මෝ බුද්දාය ......
ණ්මෝ බුද්දාය ........
Sirawatada?😂
@@travelinCambodia2023 ඇයි සැකද
ඇත්තටම ඔබතුමා බුද්ධ දේසනා හොඳින් පරිශීලනය කරල ඒ පිලිබඳව කරුනු දැක්වීම හරිම පැහැදිලි .
බුදුන් වහන්සේ තමයි මේ ලෝකයට පහළ වූ හොදම Scientist. ආයෙමත් එහි විවාදයක් නැහැ. උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 2050වන විට උන්වහන්සේ ගේ දර්ශනය සියලු Scientist ලා පිලි ගන්නවා
ජිවිතය පිළිබඳව හරිහැටි කියාදුන් බුදු දහම ඇර කිසිදු ආගමක් නෑ අප සමිමා සමිබුදු රජානන් වහන්සේට තිබුනු ඒදැනුම තරමි මෙි ලොව කිසිවෙකු බිහිවි නෑ බිහි වෙන්නෙත් නෑ ඒ උතුම් ධර්මය නුවනින් අවබෝධ කරගනිමින් සියලුම සත්වයෝ නිදුක් වෙිවා නිරොගි වෙවා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා උතුම් නිවන් දකිත්වා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏
භාග්‍යවතුන් වහන්සේ සියලු ලෝක අතැඹුලක් සේ අවබෝධ කළ සේක....❤❤❤❤
Lol yako “Our Great Empire , Great Ravana.....!!!!!🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰“sidu hath upath manawaya nirmanaya kala “Kenath“thawama 30%“Universe“danne. Sidu hath waddek ehenam 😂 habayi me athmedi nam normal.
සත්‍ය මොකක්ද කියල පැහැදිලි.....අමිල දහම නොදත් අය මරණය ඉදිරියේ පිළිසරණ යදින්නවත් පිළිසරණ ලබයි නම්........ තාක්ෂණය දියුණු වෙන්න ඕන තව.... බෞද්ධ දර්ශනයේ සත්‍ය තහවුරු වෙන්නත් අනිත් ඔක්කොම පුහු දේවල් කියල ඔප්පු වෙන්නත්....... ධර්මය මධ්‍යස්ථ හිතින් කියවල බලන්න තෙරුවන් සරණයි....!!!
@@travelinCambodia2023 😂😂ravana nagitida bn
@@naduninimesha5769 Uba wihiluwata gaththe waradi namak.
ramayanaya liyala maruwata “Helayo“hata wasara 20000 wunath inna krama thinawa.
indiayawa pinthure puchcharala hama dama loku illan kamak kanawa.
ubala jvp haththa kanawa ita hoda eken
@@travelinCambodia2023 😂🤣😂
කැනි මඩලක් උන සුවිසල් පායක ඔබය ස්වාමිනි තිලොවට නායක ❤
බුදු දහම සත්‍ය ධර්මයකි මෙවන් වීඩියෝ තුලින් මේ උතුම් වු නිර්මල බුදු දහම අවබෝධ කර ගැනීම මාගේ එකම අධිශ්ඨානය යි
හැම ආගමකම දේවි කෙනෙක් අදහාද්දි අපේ බුදුන්ව දේවි බඹුනුත් ඇදහුවිවා එකයි වෙිනස 😻
Lassana kathawak eka
එක සත්‍යයි 🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම❤😊
නියම වීඩ්යෝ එකක්, බුදුන් වහන්සේ වදාල ධර්මය අකාලිකයි. විද්‍යාව දියුණුවෙන තරමට බුදු ධහම බැබලෙනවා 🙏🙏🙏
හොද පැහැදිලි කිරිමක් ❤.,මිත්‍යාවෙන් ඇත්වෙලා නිවැරැදි බුද්ධ දර්ශනය අවබෝධ කර ගැනිමට මෙවැනි පැහැදිලි කිරිම් ඉතා වටිනවා
තුන් ලොව දුටු විද්‍යාත්මක දර්ශනය...❤ නමස්කාරවේවා බුදු පියානෙනි🙏
සියල්ල දන්නා වු සියල්ල දක්නා වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
බුදු සසුන බැබළේවා ලොව පුරා පැතිරේවා ☸️❤☸️❤☸️❤☸️❤☸️
@@user-5354 mas welendek tipar wela
ANIWARYENMA
@@user-5354 රිදෙනව නේද ජේසු පුතාට ගොඩක් 😂😂
අනිවාර්යයෙන්ම
සැර වැඩිද මන්දා 😂
දිනක බුදුරජාණන් වහන්සේ වදාළ එම සසරේ ගැබුරු බව සහ කර්මපලය සනාථ වෙනව...බුද්දිමත් පුද්ගලයන් මෙය අවබෝධ කරගන්නව...🙏
දෙවියන්ටත් දෙවි වූ....ඹබුන්ට ඹබු වූ...අප ලොව්තුරා අමාමෑණී සම්මා සම්බුදු පියානන් වහන්සේගේ බුද්ධියට සම කල හැකි තවත් කිසිවෙකු මෙලොව නැත
උන් වහන්සේ අසම සමයි 🙏☸️
විද්‍යාව සහ බුදු දහම හොදින් තේරුම් කරපු හොද වීඩියෝ එකක් අයියේ. දෙවෙනි එකත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. රාමුව , වීඩියෝ කතා , Teck track , science with ruchira වගේ youtube channel බලපු අයට තවත් බුදු දහම ගැන පිබිදීමක් සතුටක් එනවා , ඒවල තියෙන කරුණු සාරංශ කරලා , කෙටියෙන් , සරලව ඉදිරිපත් කිරීම ගැන. ගොඩක් හොද වැඩක් අයියේ.
Vishwa doratuwa🥰
Ramuwa
Me video එකේ තියන දේ මේ මනුස්සයා බුදු දහම එක්ක සම්බන්ධකරනේ,
Think from a scientific basis...🔎🔥 people in the world🌎 can be classified as good and bad. There are scientific reasons for that. Scientifically, the characteristics of man's intelligence and behavior are based on genes. But through Buddhism, the good and intelligent people of the world are biologically removed from the society... it creates a negative effect on this world.
ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු
මේ පවතින්නේ සහ ඉදිරියට මතු වන්නේ බුද්ධෝත්පාදෝ කාලය යි.. දර්මතාවය ට අනුව සද්ධර්මය ලොවට හෙලිවේවා...ඒකාන්ත යි...සාධු ...සාධු ...සාධු ...🙏🙏🙏
තතාගතයන් වහන්සේ එකාන්තයෙන්ම ලෝකවිදු වන සේක දෙවි මිනිසුන්ගේ වන්දනාපාත්රයට සුදුසු වන සේක ශ්‍රී මුඛයෙන් දේශනා කළ සියල්ල එකාන්තයෙන්ම සත්‍යයක් මාගේ තතාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දිවි හිමියෙන් සරණ යමි 🙏🙏🙏
ඔබ බුදු දහම පිලිබදව කරන හැදැරීම ඔබේ niwanatMa හේතු වේවා..
එතෙක් මෙතෙක් බිහිවුන ලොව එකම විද්‍යාඥයා අපගේ අමාමෑණි බුදුපියාණන් වහන්සේම පමණි
ගෙවෙන හැම තත්පරයක්ම වටිනව ,හැම ත්ත්පරයකදිම මේ සන්සාර ගමන නවතා දමන්න වෙහෙස වීමමයි වටින්නෙ ,. මේ දර්මයෙන් මතුවෙන තරම් නුවනක් තව කල්ප කියකින් ලැබේවිද දන්නෑ,. මම මගේ කියල කිසිවක් නෑ ,. එතනම නිතරම නුවනින් ස්පර්ශ කරන්න සාදු සාදු
1954, Einstein wrote: "The religion of the future will be a cosmic religion. It should transcend personal God and avoid dogma and theology. Covering both the natural and the spiritual, it should be based on a religious sense arising from the experience of all things natural and spiritual as a meaningful unity. Buddhism answers this description."
Now they are carrying out researches to confirm whether Einstein was a buddhis
@@priyankakarunarathne1680
Actually Einstein thought as a Buddhist-A truth seeker
නූතනලොව හැම විශයකම විශෙෂ දැනුම ඇත්තේ ඒ උතුම් බුද්ද න්‍යාය තුලමයි. ඒ ලෝකවිදූ ගුනයමයි. ඒ ක්වොන්ටම් නියායත් බුඩ්ද දේශනාවමයි.. ඔබතුමාගේ දෙවන හෙලිදරවුවත් බලන්න කැමතියි. බුදු සරනයි.
මට මොන දේ නැතුව ඉපදුනත් බෞද්ධයෙක් වෙලා ඉපදුනු එකම මන් කරලා තීන ලොකුම පිනක් මට සතුටුයි මගේ ගිය ආත්ම වල කර්ම ගැන🥰❤️❤️
බුදු ඇසට හමුවූ දේ සම්බුද්ධ දේශනාවට අනුව සත්‍යය ඔබ විසින් විදහා දැක්වූවා ස්තුතියි බොහොම පින්
බොහොම හොඳ පැහැදිලි කිරීමක්.. තෙරුවන් සරනයි !🙏
බුදු පීයා මගේ ලොවේ අදුර නැති කල පහනයි
ලැබුනොත් නැවත මිනිසත් භවයක්
සරණ බුදුහිමි සරනයි 🎉🎉🎉🎉🎉
ඔබ හරි ලස්සනට විද්‍යාව හා බුදු දහම සරලව තේරුම් ගන්න පුලුවන් විදිහට වැඩ සටහන් ඉදිරිපත් කරනවා
ඉතිරි කොටස ඉක්මනින් එන්න ස්තුතියි.
සැමට යථාර්ථය අවබෝධ වේවා!!!
බොහොම පින් 🙏
මම බුදුන් වහන්සේට ගොඩක් ගරු කරනවා මොකද බුදු දහම නිසා තමයි අපී මේ රටේ සැනසීමේ නිදහසේ ජීවත්වෙන්නේ
ඔව් ඒ දහම තුල ඉන්න අය නිසා❤
No
අනේ වාසනාවන්
අනිවාර්යයෙන්ම මමත්
@@wijayathilakavidanapathira3532 නැත්තම් මොකද්ද උබ මොකක් නිසාද නිදහසේ ඉන්නේ මේක මුස්ලිම් රටක් හරි දෙමල රටක් හරි උනා නම් බලා ගන්න තිබ්බා 😑
බොහෝම පින් මේ වගේ සද්ධර්මය පරචාර කරනවාට බොහෝම කුසල් රැස් වෙනවා ....තෙරැවන් සරනයි 🙏🙏🙏
මගේ බුදු පියාණන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා 🌼🙏🏻🙏🏻
මුලු ලෝකයේම සම්බුද්ධ ශාසනයට හිසනමනවා, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙයි 👃👃👃🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏
☸️බුද්ධ ධර්මය සත්‍යයි☸️
Yeka Gena thawa hoyamu.
@@user-5354
ඇයි 🤔
Do not insult other religions. This youtuber use blue ocean. Which his market is low educated SL citizens. So he tell something to make SL majority happy reason he knows even 1000 000 views and at least 100 shares sure.
In Buddhism so many additional things. In Thripitakaya have dharma, winaya and abhidharma.
Abhidharma really added by Thotagamuwe Sri Rahula Monk after found some “Hela “Golden papers which kept them to disclose some technology to this modern world. Those golden papers now in GB. They designed airplane and currently using basic engine by watching them.
Born again is not a teaching of Buddhism. That is Jaina people teaching.
Pansil also used Jaina,Hindu and few more.
Those all added in the age. Lord buddha disclosed Chathur Araya Sathya as his teaching.
Other main thing is this guy just talk about energy. This concept also he hasn't understand well. It has no connection with born again.
As I understood Jina Teaching correct. After people die get a new life. But it does not work as buddhist teaching. If was like that as people going to temples and wish to be rich and born again in SL , SL should be a very rich country.
Really born again by following “Nature“.
I felt to answer this. Reason when we fire drugs network , drugs teams used monk to transport monks and drugs monks used to distrub us. When we kick off drugs monks from respected list they use Lord Buddha and Buddhism as cover. We “Hela“people if disclose lies in Buddhism buddhist temples will get stones instead of flowers , not from natasa or jeram like namal's paid jokers but from Buddhist and All the intelligent people.
You might be a namal's one for making a fire here also.
Guys give a good answer do not make religious conflicts. All the religions have lies to capture people.
If Buddhism is a wisdom why after 200yrs from the parinorvana ,limited to 2 temples? 😂 ashoka used buddhism due to it push people to be cool and he failed to capture Myanmar and until that since 5200BC indians did not yard a boat to SL. By sending 10 love letters ashoka sent his some by a boat to current mulathive area.
After that every 100yrs they capture power with no wars ,but misleading king using monks and later added ellara's rodi jokir teams.
Nothing is perfect do not insult others. This youtuber earn money due to USA made UA-cam company. 😂
Aniwa 🥰👆
@@user-5354 ආමේන්.
හරිම සතුටක් දැනෙන්නෙ සම්යක්ස්ම්බුද්ධ සර්වග්නයන් වහන්සෙගේ දහමේ සත්‍ය ලොවටම පැහැදිලි වන මෙවන් අව්ස්ථාවක් ඇසීමට ලැබීම . ඔබට තුනුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා .
අප මොනතරම් වාසනාවන්ත ද ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ නමක් සරණ යෑමට තරම් .සාධු සාධු සාධු 🙏🙏🙏
හොඳ vedio එකක් .. මේ වගේ තව vedio දෙන්න ලොවපුරා බුදු දහම පැතිරේවා එයින් ලොව් සියලු දෙනාම සුවපත් වේවා
යාතාර්තය ඒකයි නමුත් බුද්ධිමතා එය පිලිගනියි නැත්තම් සසරේ දුක් විදී ඒකයි ස්වභාවය අපි කර්ම රැස් *කරනවා කර්ම විදිනවා ඒත් අශාව නිසා නොදැනෙනවා තාමත් බුදුන් දේශනාව තේරුම් ගන්න බෑනම් ඒකම කර්මයක් මොකද ආගමකත් වැඩිය මේ දහම විද්‍යාවක් ,සත්‍යක් මුලාවක් නෑ* thank you.❤
මම හදවතින්ම සතුටු වෙනවා බෞද්ධයෙකු ලෙස උපත ලබන්නට හැකිවීම පිලිබදව! ඒ වගේම ඒ උත්තම දහම අනුගමනය කරමින් සසර ගමන කෙටි කර ගැනීම මගේ ඒකායන අරමුණයි! ඔබට බොහොම පින් මෙවැනි වීඩියෝවක් පල කිරීම සම්බන්ධව🙏 තව එකක් එන තුරු බලාපොරොත්තු සහිතව බලා සිටිමි❤
බුදු රජාණන් වහන්සේ නමක් පහළ වීම සොබාදහමේ නිමැවුමකි කලාතුරකින් බුදු රජාණන් වහන්සේ නමක් පහළ වී මෙම විශ්වයෙහි ස්වභාවය අපට කියා දෙයි ඓය තෙරුම් ගත හැක්කේ ප්‍රඤා වන්තයන්ට පමණි
භාග්‍යවත් අරහත් සම්බුදු පියානන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ! සාදු සාදු සාදු
බුදුදහම සත්‍යයි කොහොමත් 💜 මිත්‍යා දෘෂ්ටිකයොන්ට රිදිලා පව් 😢
අද බැලූ ඉතාම වටිනා වීඩියෝව මෙයයි. අප නව කර්ම රැස් නොකර සිටිය යුතුයි. සම්මා සම්බුදු රජාණන් වහන්සේ වසර දහස් ගණනකට පෙර දේශනා කළ ධර්මය විද්‍යාඥයින් පවා පිළිගන්නවා නම් අප වහ වහා කුසල් වැඩි කරගෙන දුක නිවා ගැනීමේ වැඩ පිළිවෙල සකස් කරගත යුතු වෙනවා. ඔබට බොහොම පින් මෙවැනි අනර්ඝ වීඩියෝවක් ගෙන ඒම ගැන. තිසරණ සරණයි! 🙏🙏🙏
පරම සත්‍ය බුදු පියානන් වහන්සේ දේශනා කල ධර්මයයි 🙏🙏🙏🙏🙏🙏
වටිනා වීඩියෝවක් !! , ඔබට බෙහෙවින්ම තුති. එසේම මහා පුණ්‍යකර්මයක් !!!.
ඔබගේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි. දෙවන කොටසත් බලමු. ස්තුතියි.
මාගේ සම්මා sambudu piyananta namshkaara weawa බුදු sasuna ලොව පුරා patirewa lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🙏🙏🙏
බුදුන් දන්න තරම් මේ ලෝකේ කවුද ඉන්නෙ..මාගේ අමාමෑනී බුදු පියානන්ට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
මේ පිළිබදව දිර්ඝ කතාබහක් අවශ්‍යයි 🙏
මගේ බුදු දහම සත්‍යයි❤️❤️🙏🙏🙏🙏🙏
සියලු දෙනාටම ප්‍රඥාව පහළවේවා
Good video 😍thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!👍🙏
AN EXCELLENT PROGRAM...YOU ARE EDUCATING PEOPLE THROUGH QUANTUM PHYSICS ....VERY IMPRESSIVE
මේ වැඩසටහන හරිම අගෙයි පුතා. Entanglement තියරි එක තුලින් කර්මය සහ බුදු දහම ගැන තවත් වැඩිපුර අවබෝධයක් ලබාදිය හැකිනම් තවත් මේ වගේ වැඩසටහනක් කරන්න. ස්තුතියි!
මේ හොයා ගත්ත දේත් වෙනස් වෙන්න පුලුවන් ඒ නිසා ආගම් වලට විද්‍යාව ඈදන්න හොද නෑ ඒකෙන් වෙන්නෙ ආගම බොරුවෙන එක
Entanglement Theory එක කියන්නෙ කර්මය ගැන කරන විග්‍රහයක් නෙමෙයි. Quantum physics වල එක න්‍යායක්. ආගම පටලන්න එපා ඒ දේවල් එක්ක. අනික Quantum Physics කියන්නෙ තවම අධ්‍යනය කරමින් පවතින විද්‍යාවක්.
සත්‍ය දේශනාවක වදන් වැලක්, අති සාර්තකයි ඔබ සැමගේ උත්සාහයට,, මෙවන් අදහස් අන් අයගේ ප්‍රයෝජන ය, දැනුවත් වීම සදහා උපකාරීවේ, යන්න මාගේ හැගීමයි,, ස්තුත්යී 🙏 ,,
තෙරුවන් සරණයි 🙏☸️❤️
මොන දේ කලත් බුදුදහම මුලටම. එනවා, බුදු. දහම අගයකොට අදහස් පවසන. ඔබ සුවපත් වේවා! තෙරුවන් සරනයි,
මා සරන ගිය උත්තමයානන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා
ලොව සැම උගත් බුද්ධ්මත් මිනිස්සු න් මෙ පරම සත්‍ය ය අවබොධ වෙවා මගෙ එකම ලොව්තුරා අමාමැනි බුදු රාජානන්වහන්සෙට මගෙ නමස්කාර ය 🙏🙏🙏
🙏❤️🌹බුදු දහම සත්තයි. බුද්නගේ වචනයක් කවදාවත් බොරු වෙන්නේ නැ ❤😊
මොකක්ද ඔය කතා කිරිල්ල. මට නම් පේන්නෙ ඔබ බෞද්ධ වෙසින් ඉන්න අබෞද්ධයෙක් වගෙයි.
@@KALUKiTiyA බුදුන්ගේ කියන එක වැරදිලා බුද්නගේ කියලා type වෙන්න ඇති.
@@milan-chamod-z8n හ්ම්. 🤔
@@tharindudulanjan5533 මොනවා ගැනද?
@@tharindudulanjan5533 ඒ දැනුම ගැන නම් හැමෝම දැනුවත් කරන එක හොදයි. ඒකට එක මාද්‍ය channel එකක් මදි ගොඩක් channels ඕන වෙනවා. මොකද එකිනෙකා බලන්න පෙලබෙන channels වෙනස් නිසා.
මේ video එක ගොඩාක් අගය කරනවා.සුපිරි ...ඊලග video එක එනකන් බලාගෙන ඉන්නවා. තෙරුවන් සරනයි !
බුද්ධ වචනය සත්‍යයි..🙏 ඒක මේ විදියට විද්‍යාවෙනුත් ඔප්පු උනොත් දැන් ටික ටික අගාධයට යමින් පවතින අපේ බුදු දහමට, නුවණැති පිටරැටියො පවා නැඹුරු වේවි..
කොහොමත් පිටරට අය ප්‍රායෝගිකව බුදුදහම හදාරනවා.. විශේෂයෙන් ඇමරිකාවේ
මේ ලෝකෙ කිසිම දෙයක් අහම්බයක් නෙවෙයි ඔක්කොම හේතුඵලවාදය ( The law of cause an effect ). මේ හැමදේම බුදුහාමුදුරුවන් දේශනා කරව්වෙ වසර ගානකට කලින්. කර්මය කියන්නෙ නියාම ධර්ම 5න් එකක් විතරයි. බොහොම ස්තූතියි.
ඉතාවැදගත්..අවබෝධය සඳහා දැනුම ලබාගතයුතුමයි..දෙවන කොටසත් බලාපොරොත්තු වෙනවා..
ඔයාලට බොහොම පින් 🙏
මේ වගේ ඒවා සමාජයට වටිනම දේවල් ❤️
ඇත්තටම ගොඩක් වටිනවා මිනිස්සු මේ වගේ දේවල් වලින් දැනුවත් කරනවාට මොකද සාමාන්‍ය මිනිස්සුන්ට දහම පිළිබඳ ලොකු හැදෑරීමක් නෑ . ධර්මය පිළිබඳ අවබෝධය ලබා ගන්න තව videos දාලා මිනිස්සුන්ව දැනුවත් කරන්න ඒක ඔයාට ලොකු කුසලයක් තෙරුවන් සරණයි ..
❤
2022 ක්වන්ටමි විදයාවේ නෝබේල් තියාගය හම්බ වේචිච මාතෘකාව ගැන විඩියෝ අද්දියන කර කර හිටියේ ගෝඩාක් ස්තුති මේගැන අපට කියාදුන්නට.අයියා කෝරෝනා කාලේ මේවගේ දේවල් ගැන ගැඹුරින් කරන තවත් චැනල් එකත් තිබිබා මානය කියලා හරි මට හරියටම මතක නැ එයා කතා කරන එකේ මුන පේන්නවා.එ් චැනල් එක නැනේ අයියා .
ramuwada
2නි කොටසක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. බොහොම පින් 🙏
තෙරුවන් සරනයි හොද වැඩසටහනක්
තෙරුවන් සරණයි .!යහපතක්ම වේවා...!!!වහා වහා ධර්මාවබෝදය ලැබා උතුම් වූ නිර්වානයම අවබෝධ කර ගනිත්වා.!!!🙏🙏🙏
ගොඩක් හොඳ විග්‍රහයක් ❤🥺☸️🙏
බුදු පියාණන් වහන්සේගේ අවබෝධය තුළ ජීවත්වීම කාල නියමයක් නැතිව ලැබෙන අකාලික රක්ෂණය යි. මුලින්ම ශ්‍රද්ධාව තුලින් මීට ප්‍රවිෂ්ඨ විය යුතුයි. එවිට ඔබටම එහි ප්රතිලාභ සාක්ෂාත් කර ගැනීමට හැක .
මගෙ බුදුපියාණන් වහන්සේගේ රැකවරණය තුළපිය උරුමය සොයා යන්න. ජය නියතයි අත්දුටුවයි සත්‍යයි.
මේ ධර්මය අපිට විතරක් නෙවෙයි. ඒ නිසා පුළුවන් විදිහකින් ධර්මය ප්‍රචාරය කරන්න ❤️🙏 ධර්මය වෙනුවෙන් නැගී සිටින්න ❤️🙏
අපි කොපමණ බුද්දිමත් උනත් බුදුරජාණන් වහන්සේ දේශනා කල දර්මය ඒකාන්තයෙන් සත්‍යයි ....🙏🙏 බුදු පියණ්න් වහන්ස පෙන්වා දුන් මාර්ගයේ ගොස් නිවන් අවබෝධයය කර ගත හැකිනම් අප සියල්ල නිදහස්....🙂🙏🙏
ඔයා සමාජෙට ලොකු සෙවයක් කරන්නේ, ජය වෙවා
Oya wage denuwath kireem karana oyalata ජයවේවා budu දහම tharam aththak තවත් lowa neha budu සරණයි
ජීවිතයට යමක් සිතන්න පුලුවන් වීඩියෝ නිතරම ගෙනඒම ගැන ස්තූතියි .
බුදුගුණ අනන්තයි අප්‍රමාණයි 🙏🙏🙏
සම්මා සම්බුදු ඥාණයෙන් අප හට දායාද කොට වදාල චතුරාර්ය සත්‍ය හා සම කල හැකි දහමක් දේශනා කරන්නේ බුදුවරු පමණයි, ඒ සදහා අසම සම ප්‍රඥාවක් ඇත්තේ බුදුවරුන්ට පමණක් නිසා ... සසර නිමා කරන්නට ඇති එකම මග පෙන්වන්නේ ඒ අසම සම සම්බුද්ධ ඥාණයයි.
මම හරිම කැමති channel එකක් අලුත් දේ ඉදිරිපත් කරන්න ස්තුතියි .
ඔබගේ යූ ටියුබ් එක ජනතාවට හිතකරයි අපි ගරු කරනවා. ඔබට බෞද්ධ දර්ශනයට ගහලා අනිත් යූටියුබ් කාරයන් වගේ මොනතරම් මුදල් ඉපයිය හැකිද? ඔබ දාර්මික යූටියුබ් මහත්මයෙක් පුදුමයි මුදල් පසුපස අම්මා ගෑනි දරුවන් වුවත් දෙන ලෝකයක ඔබ ශේඨයි අනර්ඝයි ඔබට පිං.
ඉතාම හොඳ video ekak තේරුවණ් සරනයි
නියමයි සහෝදරයා.
ඊළඟ කොටසක් අවශ්‍යමයි 🙏❤️
බුදුන්වහන්සේගේ කර්මය පිලිබද ඇති දැනුමගැන මට ඇත්තේ ශ්ර්ද්දාවක්