ඉසුරුගේ සඟවා ගන්න බැරි ආදරේ....❤😮

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 307

  • @HappyLife-uv7cq
    @HappyLife-uv7cq Рік тому +107

    කලා ලොකේ ආදරේ කරලා වෙන්වුන දෙන්නෙක් සමගියෙන් ඉන්නවා දැක්කමයි respect කරනවා තරින්දි & ඉසුරු ❤

  • @dhanushkamaldeniya4075
    @dhanushkamaldeniya4075 Рік тому +397

    මේ දෙන්න නැවත එකතු වෙන නොවෙන එක එයාලගේ ප්‍රස්නයක්. එත් දෙන්නා හොද කළා කරුවන් හැටියට හොද ගමනක් යන්න හිත් අමනාපකන් දුරස් කර ගන්න එක හොද මනුස්ස ගතියක්‌.... 👍

  • @sadaruwanmarasinhe1028
    @sadaruwanmarasinhe1028 Рік тому +666

    තරින්දි හිනා වෙලා හිටියට එයාගේ දුක පෙනව හිනාවෙන්

  • @malimaliliyanage8828
    @malimaliliyanage8828 Рік тому +115

    ආදරේ කියලා මේ කාලෙ තුල වෙන අපරාද දැක්කම මේ දෙන්නගෙන් ආදර්ශයක් ගන්න ගොඩක් අයට පුලුවන් වේවි. සැබෑ ආදරේ කියන්නෙ ඒකයි... ❤❤❤

  • @malimapa2006
    @malimapa2006 Рік тому +695

    තරින්දිගෙ හිනාව ඇතුලෙ ලොකු දුකක් තියනව . කොච්චර කිව්වත් අපි යාළුවො වගේ ඉන්නෙ කියල ඒක අමාරු දෙයක් ආදරේ කරපු දෙන්නෙකුට .

    • @sanndusawindaya4611
      @sanndusawindaya4611 Рік тому +18

      " _Ekan amaruma deyak_ _thamaa_ .!!"❤😊

    • @ranjanikuruppu2586
      @ranjanikuruppu2586 Рік тому +34

      ඔව්! එයා ගේ මූණෙන් ඒක හොදටම පේනවා. කොච්ච හිනා වෙලා ඉන්න හැදුවත් එයාගේ හිතේ තියෙන්නේ ළොකු දුකක් වේදනාවක්. පව්! ඇත්තටම තරින්දී😢

    • @k.w.rsameerachathuranga52
      @k.w.rsameerachathuranga52 Рік тому +33

      මූ ගෑනු පස්සෙ යන එක තමයි මුගෙ අවුල ලිමිට් එකක් නෑ..

    • @RajithaAbeysinghe
      @RajithaAbeysinghe Рік тому +1

      😢

    • @punyawijesekara8370
      @punyawijesekara8370 Рік тому +15

      තරින්දිට හොඳක් වුනේ.

  • @aheshikumari4206
    @aheshikumari4206 Рік тому +435

    තරින්දි ඉසුරු එකතු වෙන්න ඔයලා වෙන් උනාට හිත වෙල තම ආදරෙය තියෙනවා එක පෙනෙවා ❤️❤️

    • @dinithinisansala5015
      @dinithinisansala5015 Рік тому +33

      යාලුවෝ වගේ ඉන්න..
      ඒත් තරින්දිට ඉසුරු ගැලපෙන්නෑ කොහොමත් ..
      තරින්දිට ගැලපෙන්නේ ජිවිතේ ගැන වගකීමෙන් ජිවත් වෙන, දැන උගත් , තැන්පත් කෙනෙක්...

    • @sammunigedilrukshi2242
      @sammunigedilrukshi2242 Рік тому +1

      E denna eka gedara ekata jiwath une ,ita passe wenune.
      Ithin dan dennama waradi therum arannam ekathu wena eka thamai hoda?

    • @dinithinisansala5015
      @dinithinisansala5015 Рік тому +15

      @@sammunigedilrukshi2242
      එයාලා එක ගෙදර හිටියද කියලනම් දන්නෑ.. ඒත් එයාලා ආදරේ කලා ,ආයේ වෙන් වුනා කියලා දන්නවා... ඒ වෙන් උනාට පස්සේ තරින්දි එයාගේ ජිවිතේට හුගාක් වටිනාකම් එකතු කර ගත්තා කියලත් දන්නෝ...
      සමහර ගෑණු පිරිමි දෙගොල්ලන්ගේම ජිවිත වලට ආදරේ කියාගෙන එන අය නිසා එයාලට එයාලව නැති වෙනෝ.. එයාලගේ වටිනාකම නැතිවෙනෝ..එයාලගේ අනාගත දියුණුව නැති වෙනෝ... එයාලගේ ගරුත්වය නැති වෙනෝ..
      විශේෂයෙන්ම ගෑණු ලමයෙක්ගේ ජිවිතේට ඉන්න ඕනී , එයාගේ තියන වටිනාකම්, හැකියාවල් වැඩි දියුණු කරගෙන ,, හරිම ගෞරවණිය රැකවරණයක් ආදරයක් දෙන්න පුලුවන් කෙනෙක්...
      ඉසුරු යම් රගනයන්හිදි අති සාර්ථක නලුවෙක්... ඒකේ කිසිම තර්කයක් නැහැ.. ඒත්.. අනික් ගොඩාක් තැන් වල මං එයාගෙන් හැදියාවක් දකින්නේ නැහැ... වගකීම් සහගත බවක් නැහැ... විහිලු , දැගලිලි, සංවරබවක් නැති කතාවල් හුගාක් වැඩි එයාගේ.. ඕනිම දෙයක් ඕනෑවට වඩා ඕනීම නැහැ.... දෙපාර්ශවයෙන්ම ...

    • @chandikalakmal9358
      @chandikalakmal9358 Рік тому +6

      Mun balapan ko. Wate pite inna unta deiyange pihitai😂😂

    • @Binary_Quotex
      @Binary_Quotex Рік тому

      @@chandikalakmal9358 sirwt

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 Рік тому +237

    සමාව දිලා ආයි ගන්නවා කියන්නේම සියතින් ජිවිතේ නැති කර ගැනිමක්. ආදරේ වෙනයි විවාහය වෙනයි. ඒ නිසා සුදුසු කෙනා ඔයාට මුණ ගස්වාවි. එතෙක් නිහඬ වෙන්න තරින්දි. කොහොමත් ඉසුරු ගැලපෙන් නැ life partner ලෙස ඔයාට. වැදගත් හොද , ආදරණිය විශ්වාසවන්ත ආදරයක් ඔයාට අනිවාර්යයෙන්ම හිමිවෙවි. එතෙක් නොරැවටි ඔයාගේ අරමුණු ජය ගන්න ඔයා. ජේසු පිහිටයි ඔයාට තරින්දි

    • @shiranjayasinghe4801
      @shiranjayasinghe4801 Рік тому +6

      100% true

    • @ranjanikuruppu2586
      @ranjanikuruppu2586 Рік тому +6

      අනිවාර්යයෙන්ම. සහතික ඇත්ත ඒ කතාව. ඒක තමා කළයුතු.

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 Рік тому +2

      අනිවාර්යයෙන්

    • @RavindhuTharushan
      @RavindhuTharushan Рік тому +2

      අම්මො අම්මො මගුල් කපුවා....තරින්දි ඇවිල්ලා උබේ කමේන්ට් එක කියොලා කසාද බදින හැටි ඉගේනගන්නැ බං🤣🤣

    • @Dghtvfdfhj2824
      @Dghtvfdfhj2824 Рік тому +9

      @@RavindhuTharushan සියල්ලට පළමුව ප්‍රසිද්ධ මද්‍යක වැදගත් විදිහට ලියන්න ඉගෙන ගන්න. ඔබට නොවේ මා ලිවේ මගේ Comment එකට පිළිතුරු ලියන්න. වචන වළින් පැහැදිළිවම තේරුම් ගත හැකි ඉගෙනගත් පාසල, පවුල් පසුබිම සමාජ තත්වය කොයි වගේද කියලම.

  • @romeshikadilrukshi8445
    @romeshikadilrukshi8445 Рік тому +54

    යාලුවො දෙන්නෙකුට ආදරෙ කරන්න පුළුවන් වුණාට ආදරෙ කරපු දෙන්නෙකුට යාලුවො වෙන්න බෑ friends. ඒක කියන තරම් ලේසියි නැහැ.

  • @chandanigunasekara7246
    @chandanigunasekara7246 Рік тому +18

    තරින්දි දුව ඔයාට ගැළැපෙන ාකනා ඔයාගෙ අමිමා කෙිතැනක හෝ ඔයා දෙස බලාගෙන ඇති, ඔයාගෙ අමිමා ඔයාට සුදුසුකෙනා මුණගස්සවයි .එතෙක් ඉවසීමෙන් ඉන්න, ඔයා ඉතාම දක්ෂයි , චරතාංග නිළියක් ❤මම ඔයාගෙ අනාගතයට සුභ පතනවා ❤❤❤❤❤️

  • @viharathisarani5375
    @viharathisarani5375 Рік тому +6

    එයාල එකතු වෙනවට කැමති.ඒත් ඒක එයාලගේ කැමැත්ත.....ඔයාලා දෙන්නටම අපි ගොඩක් ආදරෙයි ❤️❤️❤️

  • @සුනෙත්-ඛ9ඤ
    @සුනෙත්-ඛ9ඤ Рік тому +63

    තරින්දි ❤❤❤

  • @indikarathnayake2519
    @indikarathnayake2519 Рік тому +141

    එකම ගින්දරෙන් දෙපාරක් පිච්චෙන එක මෝඩ වැඩක්
    දෙන්නටම අදාලයි

  • @vishulab5533
    @vishulab5533 Рік тому +424

    තරින්දි මාරම වේදනාවකින් හිනා වෙලා ඉන්නේ කම්බුල් රතු වෙලා ඇස් වලින් ගොඩක් දේවල් කියනවා.. පව් හැබැයි...

  • @chamaradarshana5372
    @chamaradarshana5372 Рік тому +14

    ජිවිතෙ වැදගත්ම දෙ විවාහය.ඒ නිසා කිසිම විටක හදිසියේ තීරන ගන්න එපා .හොදට හිතන්න මියයන තුරුම ඔහුත් සමග සිටිය යුතුයි .හිතන්න ජිවිතෙ අපායක් කරගන්නවාද ,සතුටින් ගෙවනවාද.තරින්දි මම අක්කා කෙනෙක් විදිහට ඔයාට කියන්නෙ ඔයාට හොද අනාගතයක් තියෙනවා.කිසිම දවසක ජනප්‍රිය කෙනෙක් ගැන හිතන්න එපා.උගත් අවන්ක නිහතමානී කෙනෙක් ඔයාට ලැබෙයි.ඇයි හදිසි වෙන්නෙ.කවදාවත් ව්දින්න තියෙන ජීවිතෙ විදවන්න එපා.මම ඔයාව දැක්කෙ key drama එකෙන් ❤️❤️❤️❤️

  • @kanchanasilva2772
    @kanchanasilva2772 Рік тому +66

    තරන්දිට ඉසුරු ගැලපෙන්නේ නැහැ ඉසුරු සෙල්ලක්කාර චරිතයක්.....තරින්දි අහිංසක චරිතයක් තරින්දිට. වෘත්තීයෙන් පිට වැදගත් අහිංසක කෙනෙක් තමයි හරියන්නෙ ආදරේයි තරින්දි ... ඒ වගේම ඉසුරුටත්

    • @chandrikapriyadarshani6533
      @chandrikapriyadarshani6533 Рік тому +1

      ow isuru sellakkarai habai hitha marama widiyata hoda charithayak

    • @kumarijayakodi1106
      @kumarijayakodi1106 Рік тому +2

      Ahinsak kellanta hambennema oyawage naruma kollomaai ❤❤😥😥

    • @sanju4866
      @sanju4866 Рік тому

      තරින්දි උගත්.වැදගත් රස්සාවක් කරපු කෙනෙක්

    • @Cuteboochy
      @Cuteboochy Рік тому +2

      ඌව ආශ්‍රය කරලා තියෙනවද බන් ඉතින් ඌ පට්ට හොද කොල්ලෙක්❤❤ඌ ප්‍රෝග්‍රෑම් එකක පොඩ්ඩක් හිටියම ඉතින් තොපි උගෙ චරිතෙ සෙල්ලක්කාරයි කියලා කියන්නෙ😂😂

  • @sumudubhashini5573
    @sumudubhashini5573 Рік тому +150

    අනේ තරින්දි ඔයාට ඉසුරු ගැලපෙන්නෑ ආය අමාරුවේ වැටෙන්න එපා එහෙම උනොත් ඔයාගේ කරුමේ ඒනිසා ඒදේ කරන්නනම් හිතන්නවත් එපා ඔයාට ආදරෙයි ඒකයි කිව්වේ

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna Рік тому +4

      සඟවා ගන්න බැරි ආදරේ....

    • @nadeesarika5306
      @nadeesarika5306 Рік тому +1

      අපෝ ඔව්.අහිංසකී

    • @isharabimbiperera7027
      @isharabimbiperera7027 Рік тому +8

      ඉසුරැ හොඳ ඇති..ඒත් අනේ තරින්දිට ගැලපෙන්නැහැ..

    • @sammunigedilrukshi2242
      @sammunigedilrukshi2242 Рік тому +1

      E unata e denna eka gedaraka ekata jiwath une ,prasnayak avith wenunath ,dan e denna waradi therum aragenanam ekathu wena eka hodai.

    • @dilushasumanadasa-ef2vf
      @dilushasumanadasa-ef2vf Рік тому +1

      👍❤ මේ වැඩසටහනේ දෙන්නම එකට සහභාගි උනානම් ඒක අගය කරගන්න ඕන ..අනිත් අය දෙපැත්ත ට වෙලා මරා ගන්නවනේ... (වැඩසටහන බැලුවේ නෑ )
      තරින්දි හරිම ලස්සන දක්ශ කෙනෙක් .. සුභ පතනවා❤

  • @shamithd9367
    @shamithd9367 Рік тому +130

    අනේ තරින්දි පුතේ ඔයාට ලස්සන ජීවිතයක් අනාගතයක් තියනවා .. මේ වලේ ආපහු වැටෙන්ඩ එපා පුතේ .. මොලේ කල්පනා කරල වැඩ කරන්ඩ ..

  • @නෙතු-ඬ4ඟ
    @නෙතු-ඬ4ඟ Рік тому +16

    පව් තරින්දි අක්කි හිනව අස්සේ ලොකු දුකක්.. අයෙමත් එකතු වෙන්න පර්තනා කරනවා.

  • @dhammikajayasinghe6702
    @dhammikajayasinghe6702 Рік тому +18

    තරින්දි ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක්...අනාගතයට සුභ පතනවා❤

  • @tracys6010
    @tracys6010 Рік тому +3

    Tharindi deserve a better man in her life . She is super beautiful and girl with a good heart . There’s a reason why we meet people and leave people . Stick with your decision Tharindi .

  • @Cool-pd3ck
    @Cool-pd3ck Рік тому +29

    Tharindi අති දක්ෂ නිළියක් ...suba පැතුම් .

  • @shamikasrimal
    @shamikasrimal Рік тому +14

    සතුටුයි මෙහෙම දකිද්දි. ❤️

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 Рік тому +55

    ආයි යාලුවෙලා එහෙනම්..විවාහයෙන් කෙළවර වී සදාකල් එකට සිටීවා..❤❤❤

  • @thamoshi
    @thamoshi Рік тому +8

    වැදගත්ම දේ සම්බන්ධය නතර කරලත් එක වැඩසටහනක හොදින් මෙහෙම දැක ගන්න ලැබුනු එක,එහෙම වෙන්නේ බොහොම අඩුවෙන්,

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 7 місяців тому

    ❤❤❤tharindi ❤❤❤ Oya ehnae kehnek Hoya gattote hoday 🎉🎉🎉🎉🎉

  • @tharushithathsarani2270
    @tharushithathsarani2270 Рік тому +14

    තරින්දි බොරුවට හිනා වෙනව වගේ හිත ඇතුලෙ වේදනවෙක් තියන්

  • @lakmalisuba3179
    @lakmalisuba3179 Рік тому +24

    අනේ අපිට කියන්න බෑ ඔයාලට ඔයාල ගැලපෙනවද කියල.ඒක ඔයාල තේරුම් ගන්න ඕනි දෙයක්.අපි ඔයාල ගැන දන්නෙ ටෙලිකතාවක කරන චරිත හරහා විතරයි.මේ කමෙන්ට් කියෙව්වම පිස්සු වගේ කියල හිතෙනව.අපිට පුළුවන් ද අනේ ඔයාලව ගලපන්න .පිස්සු....🤪🤪🤪🤪🤪

    • @Bio_with_me
      @Bio_with_me Рік тому +3

      ow ane ,,,,,minissu mara widihata neda screen eken pena de gana balala eka eka judgment denne ,, eka athakata artists la hena pw eyalage jeewitha wala kisima privacy ekk nh me channels , fans la nisa 😅😅

    • @mangalikageeganageidon3424
      @mangalikageeganageidon3424 Рік тому +1

      යාලුවනේ අනුන්ගේ පුද්ගලික දේවල් අපී සොයන්නේ නැතිව ඉදිමු අපිට නම් දෙන්නම කලාකරුවෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ගොඩක්

    • @Fafam4t
      @Fafam4t Рік тому

      😂😂😂අපේ අය දන්නෙම ලෝකේ ගලපන්න හැබැයි තමන්ගේ ඇතුලේ කිසිම ගැලපීමක් නැහැ 😂

  • @Randy2004-k1e
    @Randy2004-k1e Рік тому +8

    ඉසුරු ට ඕනේ උනේ අනික් ඔක්කොටම වඩා උඩට එන්න එයා හැසිරෙන විදියෙන් ඒක කියන්න පුලුවන් ... තරින්දි ප්‍රනාන්දු කියන චරිතය ටික කාලෙක්ට ඉසුරුගෙ අතකොලුවක් විතරක් උනු එකයි උනේ ඉසුරුගේ රංගන ගමනේ

  • @randeniyarasika8981
    @randeniyarasika8981 11 місяців тому

    මතුපිටින් දකින ලස්සන දේපල තනතුරු හිත්වලට ගැලපෙන්නේ නෑ ආදරේ විවාහය සහ බැදීමෙන් කාලයක් එකට ජිවත් වෙන්න දෙන්නගේ ආදරේ කැමැත්ත දෙන්නට දෙන්නගේ අඩුපාඩු තිබුනත් ඉවසීමෙන් බෙදාගන්න පුළුවන් නම් මොන ප්‍රශ්න ආවත් හරිම ලස්සනයි එහෙම ජිවිත. එහෙම නැතුව එකෙක් පණවගේ ඉදලා අනිත් එකා වටේ දුවනවා නම් දැල් එලලා වත් බැදීම් ඇති වෙන්නේ නෑ..

  • @dinusharanpatige
    @dinusharanpatige Рік тому +305

    ඉසුරු කියන්නෙ පට්ට නලුවෙක්...ඒත් චරිතෙ අවුල්🤣

    • @Oshada-colo
      @Oshada-colo Рік тому +5

      අනිවාර්යයෙන්ම. ඕක මටත් room යන්න කතා කලා. අනික කොල්ල වගේ ඉන්න හැදුවට ඕක කලින් කසාද බැදල ඩිවෝස් වෙලා ඉන්න එකෙක්. තරින්දි බේරැනා.

    • @Cuteboochy
      @Cuteboochy Рік тому +14

      ​@@Oshada-colo උබටත් යන්න කතා කරේ උබ බඩුවක් නිසාද බන්😂😂මෙතන පිරිමින්ට චරිත සහතික දෙන්නෙ නැතුව😂😂ෛතින් ඩිවෝස් උනාම වටිනාකම අඩුවෙනවද මිනිස්ඩුන්ගෙ😂😂ේහෙනම් මාදවී ඇන්තනිලගෙ සමිතලා එහෙම දාර බඩු වෙන්නැති නේ😂😂

    • @niyomalsudarshanaperera968
      @niyomalsudarshanaperera968 Рік тому +8

      ඉතිම් එයාගේ පුද්ගලික ජීවිතේ එයාගේ දෙයක් , එයාව පට්ට නලුවෙක් විදහට දකිනවා නම් එහෙම දැක්කම හොදටම ඇති. එතනින් එහා ඉසුරුට විතරක් නෙවෙයී කිසිම මනුස්සයෙක්ගේ පුද්ගලික ජීවිතයට චරිත සහතික දෙන්න අපට සදාචාරාත්මක අයිතියක් නෑ.

    • @surangahemachandra
      @surangahemachandra Рік тому

      @@Oshada-coloඋඹ කව්ද😂

    • @madhuliyanage39
      @madhuliyanage39 Рік тому

      ​@@niyomalsudarshanaperera968 👍💯

  • @SadaniSadani-j9l
    @SadaniSadani-j9l 10 годин тому

    තරින්දි අක්කී පව් එයා හරිම හොදයි එයා 😘😘ගොඩක් ලස්සනයි ❤❤😘😘😘

  • @KNithy
    @KNithy 8 місяців тому +1

    එහෙම එකට ඉදලා , වෙන් වෙලා කිසි අවුලක් නෑ වගේ ඉන්න හිත මාර හයිය වෙන්න ඔනේ🥺

  • @sehansaford172
    @sehansaford172 Рік тому +56

    ඕකා වටේ යනවා. අපරාදේ තරින්දි ඔයාගේ අනාගතේ

    • @sandunlanka1007
      @sandunlanka1007 Рік тому +3

      ඔයත් එක්කත් ගියාද .. මිනිස්සුන්ට කතා හදන්නෙපා ඇස් දෙකෙන් නොදැක

    • @Cuteboochy
      @Cuteboochy Рік тому +1

      ඔයා එක්කත් ගියාද ඉතින් නෙදකින් චීත්තෙ😂😂

    • @sehansaford172
      @sehansaford172 Рік тому

      නෑ යන්න බැරි උනානෙ. බැරි ද එයාව ගෙනත් දෙන්න. 😒ආව මෙතන කෙල්ලන්ට ජරා කතා කියන්න. උබලගේ අමාරු වලට ඒ අහිංසක කෙල්ලවයි රටෙ ඉන්න කෙල්ලන්වයි පාව ගන්න හදන්න එපා

    • @Cuteboochy
      @Cuteboochy Рік тому +1

      @@sehansaford172 තෝනෙ වේසියෙ කොල්ලන්ට ජරා කතා කියන්නෙ තෝ දැක්කද ඉසුරුව වටේ යනවා😂😂තෝ වගේ පද හදන වේස වට්ටි අම්මලට කතා කිව්වට කමක් නෑ😂😂තොපි වගේ පත්තිනි අම්මලගෙ තමා රෙද්දෙ තුත්තිරි තියෙන්නෙ😂😂

    • @nethmirasanjali1062
      @nethmirasanjali1062 Рік тому

      @@Cuteboochy program eken program eka eylge charite venas venava itin athta jeevite meyla marama vens ..Isuru aiya siyte kla seven note progrmm eke vadagath nihatamaniva innnva... Eka eyl script vlta anuva krnnne...

  • @randeniyarasika8981
    @randeniyarasika8981 11 місяців тому

    රඟ පෑමේදී දෙන්නටම ආදරෙයි ❤️

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 Рік тому +5

    ඉසුරු කියන්නේ සෙල්ලක්කාරයෙක් තරින්දිට ගැලපෙන්නේ නැහැ එකම මොඩ වැඩේ දෙපාරක් ම කරන්න එපා

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 Рік тому +2

    තරිඳු වාගෙ කෙල්ලක් ලබන්න ඉසුරු ට පිං මදි ඇති ..ඒකෛ තවත් දෙපෙත්තෙ..පෞ තරිඳු

  • @ShehanDamion-qy2jp
    @ShehanDamion-qy2jp Рік тому +2

    Very beautiful couple ❣️

  • @shamithd9367
    @shamithd9367 Рік тому +109

    අනේ දුවේ එපා ..

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 Рік тому +1

      Ai oya ehema kiyane

    • @noblevision2024
      @noblevision2024 Рік тому

      @@kanthikankanamgamage7921 අනේ ඇන්ටි මේ ඉසුරුව ඔයා බඳින්න පුදුම අමාරුවක් මෙයාට තියෙන්නේ අරූට බනින ඔක්කොටම රිප්ලයි කරගෙන ඔච්චරට අමාරු නම් ඌව බඳින්න. මේ වගේ ගොන් ගෑනු තමයි දූලට කරුමක්කාරයෝ බන්දලා දෙන්නෙ....

    • @deesharashini1670
      @deesharashini1670 Рік тому +6

      ​@@kanthikankanamgamage7921 mu wanacharayek a kella paw

    • @Saki07-22
      @Saki07-22 Рік тому +6

      කපටි මිනිහෙක් කියලා හිතෙනවා. තරින්දි අහිංසකයි .

    • @rashmigunarathna2481
      @rashmigunarathna2481 Рік тому +1

      😂😂😂

  • @nalinjehle4053
    @nalinjehle4053 Рік тому +14

    අනේ එපා තරින්දි.
    ඔයාට එයාව ගැලපෙන්නේ නැහැ.
    ඔයාලා දෙන්නම මම ආසම කලාකාරයින් දෙදෙනෙක්.
    නමුත් ඔයාට එයාට වඩා හොද කෙනෙක් ඕනෙ. ❤

  • @samanliyange9173
    @samanliyange9173 Рік тому +31

    තරින්දි ලැබුනත් බිදුණු හදකින් සෙනෙහස සොයන්න එපා.. හොඳ ගතිගුණ තියෙන කෙනෙක් හොයල බදින්න..වලේ නම් වැටෙන්න එපා

  • @paryaneparyane
    @paryaneparyane Рік тому +1

    Isuruta,katha,hadana,ayagen,mama,ahanna,ආසයි ඉසුරු ,දවස s,kieyak,,budiyanna,aawada ඉසුරු ,nisa,thopila,badinda,,api,ඉසුරු taht,tharindita,හරිම ,ආදරෙයි oba,depalata,jayen,jayama,වේවා ඉසුරු ta,aphaasa,,කරන්න,efa,,කලා ,කරුවෝ ,තමයි ,,apee,sakthiya,mama,ragama,,,රාගම

  • @krd-123-u6b
    @krd-123-u6b Рік тому +2

    Tharindi❤❤

  • @padmakumarawithanaarachchi2172

    Dear Isuru, never too late.
    Tharindi is your ideal and one and only life time partner.
    Home coming kiyanna oona Hariya❤🍻

  • @gladiatorzero9761
    @gladiatorzero9761 Рік тому +1

    good job tharindi

  • @binariranasinghe5523
    @binariranasinghe5523 Рік тому +39

    ඉසුරු එක්ක අප්සට් වෙලා තරින්දි උන්නෙ.. යාළු වෙලාවගේ.. ඔය පාරවත් දෙන්න මැරී කරාවිද..?? 😲

    • @ishanisadamali9078
      @ishanisadamali9078 Рік тому +8

      ඉසුරු ගැලපෙන්නෑ තරිඳීට

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Рік тому +73

    ඉසුරු තමා ගැලපෙන්නේ ,👍 හිතේ කෙනෙක් තියන් වෙන කෙනෙක් එක්ක යන්න එපා , දෙන්නටම කියන්නේ , 🤔😰

    • @LahirukaHansani-vx4er
      @LahirukaHansani-vx4er Рік тому

      Tharindi dakashai...oyata hoda gamank yanna puluwan isuru nethiuna eka hodai...isuruta wediya hoda kenek lebei aniwaryenma...❤❤❤

    • @deepikasudarshani5225
      @deepikasudarshani5225 Рік тому +5

      ඒක ඇත්තමයි .හිත කොහෙවත් තියලා තව කෙනෙක් එක්ක ජීවත් වෙන්න මොන තරම් අමාරුයිද.ජීවිතේම විඳව විඳව තමයි ඉන්න වෙන්නෙ 😢😢😢

    • @why3689
      @why3689 Рік тому +1

      ​@@deepikasudarshani5225 ඔයාටත් ඒ වගේ ද? ආනේ ❤

  • @priyamalimunasinghe9041
    @priyamalimunasinghe9041 Рік тому +1

    Nogelapim galapagena waradi hadagana lassana gamanak yanawa dennam ekka ekata ❤❤Good luck

  • @vinuperera4016
    @vinuperera4016 Рік тому +6

    තරින්දි විතරද එතකොට ඉසුරුගේ ඇස් වල දුක 😊💔

  • @sandamali467
    @sandamali467 Рік тому +37

    තරින්දි ලොකු දුකක් හංගගෙන ඉන්නවා වගේ දැනෙනවා මෙතන 💔

    • @shirlyperera7290
      @shirlyperera7290 Рік тому

      Me denna wen welada enne dan kauda sambande nathara kale

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 Рік тому +1

    Tharindi my favourite 😍 ❤❤

  • @TanshiVlogsSl
    @TanshiVlogsSl Рік тому +16

    අපෝ එපා... ඉසුරු කියන්නේ තනිකරම ගොන් කපුටෙක්නේ 🤮🤮🤮 ඕන කුනු ගොඩාක්ක්ක්ක්... අනේ බදින්න එකෙක් නැත්නම් තනියම ඉන්න 1 ඊට වඩා හොඳයි.... බේබද්ඩ්ගොත් හද ගන්න පුලුවන් හැබැයි ඒස කමේ යන පිරිමි හදන්න බෑ... 🙄☝️

    • @Cuteboochy
      @Cuteboochy Рік тому +1

      මූ ඒස කමේ යනව උබ දැක්කද උබ එක්කත් ගියාද😂😂

    • @poornimasanjeewani917
      @poornimasanjeewani917 Рік тому +2

      Aniwa harima kathawa

    • @TanshiVlogsSl
      @TanshiVlogsSl Рік тому +3

      @@Cuteboochy අමුතෙන් දකින්න ඕනේද බන් මහා ලොකුවට program වලට ඇවිත් කියවන්නේ... ඕන වාහනයක් පදිනවා, කවදාවත් හෙල්මට් නැතුව බයික් පැදලා නෑ ගගා වැලලෙන්නේ... ඌ එහෙම කියද්දී උබ ටිපර් වෙන්නේ ඇයි ??? 😄😄

    • @Cuteboochy
      @Cuteboochy Рік тому

      @@TanshiVlogsSl ඉතින් ඌ කරලා කියනවා😂😂කොච්චර උන් ඉන්නවද බන් ඕවා හොරෙන් කරන😂😂උබලත් ඉතින් මිනිස්සු මනින්නෙ ඌ උපාසකය වගේ ඉන්නකොට හොදයි නැත්නම් නරකයි කියලනේ😂😂

    • @TanshiVlogsSl
      @TanshiVlogsSl Рік тому +3

      @@Cuteboochy කරලා කියවන පිරිමි පොරවල් වෙන්නයි ගෑනු ....යෝ වෙන්නයි මරු සිරි ලංකන් ෆකේ ලොජික්.... 😂😂😂

  • @aththanayakadinaya6793
    @aththanayakadinaya6793 Рік тому +7

    ඒ දෙන්නා වේන් වේලා නැ වගේ අවුරුදු උත්සව වලත් ලස්සනට හිටියා මන් දැක්කා

  • @mathsiseasy2024
    @mathsiseasy2024 11 місяців тому +1

    අපෝ ඉසුරු වටේ යන පිරිමි ගණිකාවක්නෙ වෙලාවට තරින්දි බේරුනේ

  • @gingerkolla3681
    @gingerkolla3681 Рік тому +7

    අහු වෙන්න එපා පිරිමින්ගේ බොරු වදන් වලට බොරු කාරයො

  • @ankank6747
    @ankank6747 Рік тому +52

    අනේ තාරින්දී අක්කි ඉසුරු අයියට සමාව දීලා ආපහු දෙන්නා එකතු වෙන්න ඔයාලා දෙන්නා තමයි හොදටම ගැලපෙන්නේ සතුටින් ඉන්න බුදුසරණයි!!!

    • @dehiwslagemiyurin9804
      @dehiwslagemiyurin9804 Рік тому

      ❤️❤️❤️😭👍

    • @shanuka2954
      @shanuka2954 Рік тому

      Isuru mokadda kare waradda

    • @sammunigedilrukshi2242
      @sammunigedilrukshi2242 Рік тому

      ​@@shanuka2954 eya karapu waraddanam api danne naha. Eth isuruma thamai program ekaka kiuwe" mamai waradi "kiyala.

    • @life90945
      @life90945 Рік тому

      Apo ayanam oya minihata ahuwenda epa.

  • @kG-vj7tl
    @kG-vj7tl Рік тому +12

    ඉසුරු අතේ වැරදි ඇති. ඒක එයා කියනවනේ. ඒත් තරින්දිට ඇත්තටම ආදරය කරලා තියෙනවා. ඒ දෙන්නා හොඳට ගැලපෙනවා. ඔයාට ඔය ලස්සන එක්ක සල්ලි තියෙන කෙනෙක් හොයා ගන්න පුළුවන් වුනත් මේ වගේ ආදරයක් හොයාගන්න පුලුවන් වෙන එකක් නැහැ තරින්දි. ඒත් පතාගෙන ආවේ නැත්නම් ලැබෙන්නේ නැහැ. ඉසුරු මින් ඉදිරියටවත් කෙල්ලෙක්ට ආදරය කලොත් 100% අවංක වෙන්න​. කිසිම කෙල්ලෙක් කැමති නැහැ තනිකඩයෙක් වගේ හැසිරෙන කෙනෙක්ට. එහෙම බැරිනම් තනියම ඉන්න එක හොඳයි. හැබැයි ඔයාට හරිම කැමතියි අපි ඉසුරු. පොළවේ පය ගහලා ඉන්න දක්‍ෂ නලුවෙක් ඉන්න තැන පාලුවක් නැති. ඔයාලා දෙන්නටම කලාවේ හොඳ ගමනක් යන්න සුබ පතනවා.

  • @rasi9280
    @rasi9280 Рік тому +9

    තරින්දි ඉසුරැගෙන් වෙන්උන එකමයි හොද කිසිම පිලිවෙලක් නැහැ ඉසුරැ දකුනේ ගැමිම බමිබුව තමයි මම නමි අාසම නැති චරිතයක්

    • @HavindunethmithaweerasinheWhav
      @HavindunethmithaweerasinheWhav Рік тому

      දකුණt මොකුත් කියන්න එපා හරිත

    • @sathushi
      @sathushi 10 місяців тому

      ​@@HavindunethmithaweerasinheWhavඑකෙන්ම ✊

  • @anilnilantha1634
    @anilnilantha1634 Рік тому +1

    Dennama Hina unata dennage munenma penawa dennama stuck wela wage inne Kyla.. Isuruwa Ada raguwata wenada wage na💔🤗☺️ love kiyana ewa poddak break up wennath oni Aayeth Adaraye tarama watinakama terenna...

  • @dinumadushani8165
    @dinumadushani8165 Рік тому +10

    ඉසුරුගේ ඇක්ෂන් වලට ආසයි මන් 😁👍❤️

  • @hemalirangika5219
    @hemalirangika5219 Рік тому +13

    සමහර අය ෙනාදන්න ෙදයක් තමා ඉසුරු ඉතාම ෙහාද ෙටලිනාට්‍ය වල ඒ කියන්ෙන් දැන් නිර්මාණය ෙවන් නැති නිර්මාණාත්මක ෙටලි නාට්‍ය වල රගපාපු ෙකෙනක්.මම බලපු පැරනි නාට්‍ය වල ඉසුරු ඉදලා තියනවා.ඔහු දක්ෂයි.තරින්දි ඉසුරු ෙහාද ගැලපීමක්..ආසයි ඔයාලා එකතු ෙවනවට..❤❤❤

  • @sumudunisansala2368
    @sumudunisansala2368 Рік тому

    Mama kemathi denna ekathu wenawata❤❤

  • @thiwankabalasooriya9701
    @thiwankabalasooriya9701 Рік тому +3

    Me vedio eke sinduwath,tharindi ,isuru inna eketh amuthuma mokakdo gathiyak thiyanawa😊😊

  • @nadeeshanadeesha6425
    @nadeeshanadeesha6425 Рік тому +2

    Esuru tarindyi♥️galapanava niyamata

  • @kaumaleeniroshani9213
    @kaumaleeniroshani9213 Рік тому +6

    ❤❤❤❤❤

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna Рік тому +13

    සඟවා ගන්න බැරි ආදරේ....

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Рік тому +47

    අනේ තරින්දී ඉසුරුට තව අවස්ථාවක් දිලා බලන්න එයා ඔයාට ගොඩක් ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 වගේයි පෙන්නේ ❤❤ එයාව හදලා ගන්න ❤❤❤ වැරදි අඩු පාඩු නැති මිනිස්සු මේ ලොකේ නැ ❤❤❤❤

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 Рік тому +2

      Ou mokada isurula vihilu karala inna minisek ane oya nakai hodai kiyana minisdu hoyala balanna

    • @nadeesarika5306
      @nadeesarika5306 Рік тому +13

      හදලා ගන්න මිනිස්සු ගන්න ඕනි නෑ .දරුවො විතරයි හදන්න පුලුවන් .මෝඩ කතා කියන්න එපා

    • @dinithinisansala5015
      @dinithinisansala5015 Рік тому +6

      හදාගන්න අය නෙමී ලංකර ගන්නඕනී...
      හැදිච්ච අයයි....
      හදාගන්න ගන්නේ ඉපදුණු ගමන් පොඩි දරුවන්ව...

    • @sammunigedilrukshi2242
      @sammunigedilrukshi2242 Рік тому +1

      ​@@nadeesarika5306 jiwathe sarwasampurna minissu naha,
      Thaman eka wahalak yata jiwath una kena isuru kiyanne.
      Ithin dennama dennata adarenam ekathu wena eka hodai.
      Ilagata hambawena kenagen wela thiyena dewal ekka sarwasampurna adarayak balaporoththu wenna baha.

    • @priyankajayasuriya3119
      @priyankajayasuriya3119 Рік тому +1

      Ane oyala elwalu gahak kukulek hadanna bitharayal ganna watina kale

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id Рік тому +1

    Tharindi harima Ahinsaka napuru nethi kenek munen penawa bs jp tharindi❤❤❤❤

  • @rajinikulasinghe4736
    @rajinikulasinghe4736 Рік тому +4

    මම තරින්දි උනා නම්.. මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්නෙ කොයි වෙලේද කියල ඉන්නෙ.. හිතේ දුක නැති වෙනකම් අඩන්න 😢😢

    • @charuisha7522
      @charuisha7522 Рік тому

      මේ දෙන්නා key drama එකේ හස්බන්ඩ් &වයිෆ් ට රගපානවා .දැන් එයාලා යාලුයි

  • @tmnalani8066
    @tmnalani8066 Рік тому +18

    තරින්දිට ඉසුරු ගැලපෙන්නේ නෑ .ආපහු කිට්ටු කර ගන්න නම් එපා .

  • @tataoooo6525
    @tataoooo6525 Рік тому +1

    ANE ISURU MALLI TARINDI EKKA ADAREN OYA DENNA AYET EKATU WENNA EKA DAKINAKO MARA DUKAK DENNE 💗🥰

  • @minnilmi1243
    @minnilmi1243 Рік тому +5

    Aththatama adare karanam amathaka karanna ba ekai mona randu awath kalekadi ewa wisadenawa ❤

  • @nethmi.249
    @nethmi.249 Рік тому +6

    මල මඟුල් කෙසේවෙතත් ..සිංදුව ලස්සනට කීවා..😁😁

  • @duleekaliynanage6015
    @duleekaliynanage6015 Рік тому

    A dennage jivithe ayala thiranaya kara vi. Ayalage sathuta tiyenne dennalaganam anith aya monawa kiwwath wadak ne duken in awata wada akathuwa nam hodai ❤

  • @Ishuvlogs-s2y
    @Ishuvlogs-s2y Рік тому +18

    මෙ කතාවෙ අඟක් මුලක් දන්නේ නැති මම

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 Рік тому +3

      ඉසුරු තරින්දි එක්ක යාළුවෙලා බඳින්න ඔනංන මෙන්න තියල වෙන්වුනා ඕකයි කමෙන්ට් කරන්නේ

    • @majestyofmind
      @majestyofmind Рік тому

      😂😂😂 h
      Ah ha

    • @ravinimadushani8791
      @ravinimadushani8791 Рік тому

      ​@@nimalikariyawasam2356 ah ekane math baluve🥴

  • @neesharajakaruna664
    @neesharajakaruna664 Рік тому +18

    Ane ow rawatenna epa nangi yalu wela inna kale hadenne nayhnam marry karaya passe kohimath hadenne ne

  • @sherikacader7859
    @sherikacader7859 Рік тому

    thirindi💖💖💖

  • @priyadarshanisenanayaka-wz9ou
    @priyadarshanisenanayaka-wz9ou Рік тому +1

    Tharindi kiynne supiri actress kenek.oyata honda gamanak thiyenwa.meeta wada honda kenek oyata lebenawamai.hithannwath epa me wage minissu gena..

  • @floridaanasta1999
    @floridaanasta1999 Рік тому

    Tharindi nangi

  • @charuisha7522
    @charuisha7522 Рік тому

    මේ දෙන්නා තමයි කොහොමත් ගැලපෙන්නේ ,සිංදුව යද්දී ඉසුරු තරින්දි ලගට යන්නෙ හේතුවක් ඇතිව.

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Рік тому +1

    Tarind oyta jesu pitai හොඳ kenk ලැබේවා .

  • @chandrikawijeratne3627
    @chandrikawijeratne3627 Рік тому

    😍😍😍😍😍

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id Рік тому +1

    Oyala denna akathuwenna Ane tharindi esuru hadawathinma wenwela ne oyala 2 bs jp ❤❤❤❤❤

  • @roshanlakmal8122
    @roshanlakmal8122 Рік тому +8

    Shalinita wage oayatath hoda kenek hambewi.iwasala inna tharindi

  • @hashinimeegama7571
    @hashinimeegama7571 Рік тому +2

    Ohoma welath sathutin katha baha karana Eka manussa kamak dn inna un boot kewama iwarata iwara karanwa

  • @nelukachandranath7183
    @nelukachandranath7183 Рік тому +2

    හැම වෙලේම හිනාවෙන් ලොිකයය පේන්න හිතේ ලොකු වේදනාවක් හංගන් ඉන්නෙ..ඉසුරුව කොහොමත් බඩු කාරය..😂

  • @sujivadamayanthi9876
    @sujivadamayanthi9876 Рік тому +7

    මගෙ තරින්දි.ඔයා ඉන්න කතා මගඅරින්මෙ නෑ බලනව.

  • @Isuri-b2g
    @Isuri-b2g 11 місяців тому

    Pau tarindi❤❤❤❤❤

  • @sumisumi6512
    @sumisumi6512 11 місяців тому

    U hariyanne na

  • @krisheyre9365
    @krisheyre9365 Рік тому +4

    කාලයට ඉඩ දෙන්න තරින්දි.ඇරලා බලපු මල්ල ඔබලා බලන්න දෙයක් නැ.තරින්දි උගත් බුද්ධිමත් කෙල්ලෙක්.

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 3 місяці тому

    Lassanai sañwara niliyo dennek dance lassanai upeksa awanam isueuge kare nagala badagana wikarayak karai eya Inna ewa balanna Ada na me balanna sañwara drama karanawa

  • @charuisha7522
    @charuisha7522 Рік тому

    ස්වර්ණවාහිනී එකේ key නාට්‍යයේ මේ දෙන්නා හස්බන්ඩ් &වයිෆ් විදිහට ඉන්නවා,දැන් ඒක ලගදි ඉවර උනා.ඔය කියන අවුලක් නැ.හොඳට රගපානවා

  • @ayomadias9665
    @ayomadias9665 Рік тому

    Tharindi and Isuru love and like you both very much tc

  • @nilaweidi9307
    @nilaweidi9307 Рік тому +1

    ඉසුරු දගලනවා දැගලිල්ලක් හමිෙමා එතන ලැජ්ජාවක්😮🫣🫣🫣🫣

  • @tharanganirmali2874
    @tharanganirmali2874 Рік тому +1

    Tharindi epa aye. Oyage hodata kiyanne

  • @shashiama2353
    @shashiama2353 Рік тому

    තරින්දි පොඩ්ඩක් කාජල් වගේ පේන්නේ මට විතරද

  • @udaniudan
    @udaniudan Рік тому

  • @Githa100-og4ig
    @Githa100-og4ig Рік тому +1

    Pau tharinfi afarei dannatema❤❤❤❤❤

  • @niroshanimadumali4719
    @niroshanimadumali4719 Рік тому

    Oyage hinawen penawa oya duken kiyala.gelapena kena hamuwei.epa kiyala atharpu kenek aye lan karagena duk vidinda epa.mokada me loke wenas wen nathi minissu kawadawath wenas wen ne.oyata hoda anagathayak thiyei .anagathe sathutin inda tharindi

  • @rajithang
    @rajithang Рік тому +1

    Is isuru a bad guy...
    Did he cheat her..
    I don't know anything

  • @leeta4518
    @leeta4518 Рік тому +3

    අඩන්න බැරි කමට හිනාවෙලා ඉන්නවා කෙල්ල