adara joduwa galewela කැලේ ආදරෙන් හිටපු ජෝඩුව කූඩු වෙච්ච හැටි
Вставка
- Опубліковано 1 лис 2024
- කැලේ ආදරෙන් හිටපු ජෝඩුව කූඩු වෙච්ච හැටි
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස 0773416157 හා 070 6416157)
2022.08.15
මහ වන මැද කටු මැටි පැලක ආදරෙන් ජීවත් වන අපූරු තරුණ යුවළක් පිළිබඳ පුවතක් ආදරවන්තයින්ගේ දිනය සමරන දා අප තොරතුරු හෙලිකලෙමු .එය දුටු ඕස්ට්‍රේලියාවේ පදිංචි මා මිත්‍ර Jai Jeehan Sasanka Abeywickrema මහතා හා පවුලේ පිරිස එක්ව මේ පවුලට නව නිවසක තනාදීමට මුල පිරුවා . අපට
ගලේවෙල මොරගොල්ල පාලුවත්ත ප්‍රදේශ්යෙන් කැලෑව මැද කටුනමැටි ගෙපැල හදා ගෙන දරුවන් දෙදෙනෙකු සමඟ ජීවත් වන මෙම අපූරු යුවල ඔවුන්ගේ ගේ සියලු ආහාර අවශ්‍යතාවයන් සියල්ල එම කැලෑබද ප්‍රදේශයෙන්ම වගා කර උපයා සපයා ගෙන විනෝදයෙන් දැඩි ආදරයෙන් යුතුව ජිවත්වවෙයි
ඩබ්ලිව් .එම්. මේනක නිශ්ශංක විජේරත්න (30) සහ ගනේෂමූර්ති දර්ශනී (24) යන යුවල සිංහල සහ දමිළ ජාතීන් වලට අයත් වන අතර ආදරයට ජාතිය ආගම මිල මුදල් බාධාවක් නොමැතිව ඔවුන් ජීවත්වන බව මේ දෙන්නා ලොවටම කියා දුන්නා
මේ දෙන්නගේ ආදරයට තවත් ශක්තියක් වන්නට ඔවුන්ට වැසිකිලියක් තනා දුන් Jai Jeehan Sasanka Abeywickrema සහෝදරයා හා පවුලේ පිරිස එක්ව ඒ ආදරයට තවත් උණුසුම එක් කරමින් මේ නිවාසය තනා මේ පවුලට භාර දීමට පවුලේ සියලු දෙනා පැමිණියා .ඒ සුන්දර මොහොත - Навчання та стиль
කාංචන මහත්තයා ඇතුළු උදව් කළ හැමෝටම නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා මතු මතු නිවනින් නිවී සැනසේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
මෙි අයට උදවිඋපකාර කල සියලුදෙනාටම සහ කාංචන මහත්තයා ට ගොඩාක් පින් මෙි පින් බලමහිමයෙන් මතුව ටත් මෙිවගේ උතුම් දේවල් කිරිමට ශක්තිය ධෛර්ය ලැබෙිවා බුදු සරණයි
කාන්චන මල්ලි ගොඩක්පින් මේ ආදරකැදල්ල වෙනුවෙන් හිසටසේවනල්ලක් හදල දුන්නාට උදවි උපකාර කැලසැමට තෙරුවන්සරණයි දෙව් පිහිටයි
ගොඩක් පින් කංචන මහත්තයාටත් ඒ උදව් උපකාර කරපු ඒ මහත්තයාටත් පවුලේ සියලුදෙනාටමත් ගොඩක් පින් දීර්ඝයුස ප්‍රර්තනා කරනව දළදා සමිදු පිහිටයි 🙏🙏🙏❤️❤️❤️❤️
ලෝකයේ කොහේ හිටියත් අපේ ලේ වල තියෙනවා හරි අමුතු බැදීමක්. තෙරුවන් සරණයි
උදව් කරපු ඔබ පවුලේ සියලුම දෙනාට ගොඩක් පිං සියලුම දෙවියන්ගෙර් පිහිටයි
සාදු සාදු සාදු! මමත්ව සැදැහැ සිතින් මේ පින අනුමෝදන් වෙමි !ගොඩාක් පිං මහත්තයෝ කියන්න වචන නෑ ඔබ තුමාට අති උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා මේ ගෝර සංසාරෙන් එතෙර වෙත්වා!!!
උදවු උපකාර කරපු සැමටත් අයියේ ඔයාටත් ගොඩාක් පිං එවගෙම පුංචි පවිලට බුදුසරණයි
කොච්චර ලොකු පිනක්ද කරගෙන තියෙන්නෙ සියලු දෙනාටම දාලා දළදා සමිදුගෙ පිහිටයි🙏
උදව් කරපු ඒ මහත්තමයා ඇතුළු පවුලේ සැමට ගොඩක් පින් කාංචන මල්ලි ටත් ඒම පවුලේ සියලු දෙනාටත් ගොඩක් පින් උතුම් දළදා සමිදු පිහිට ආරක්ෂා ව දීර්ගායු ලැබේවා 🙏🙏🙏❤️❤️❤️❤️
Jj
මේ විශ්වයේ බලයෙන් ඔබ මේ කරන සියලූම වැඩ කටයුතු සාර්ථක වේවා
ජේසු පිහිටයි
🌷🌷☸️🌷🌷🙏 තෙරුවන් සරණයි තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගෙ පිහිටයි මේ උදව් කරපු සැම දෙනාටම ඒ වගේම කාන්චන මහත්තයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තව තවත් අසරණ වූ මිනිසුන්ට උදව් උපකාර කරන්න සෑම දෙනාටම තෙරුවන් සරණයි
මෙවැනි හිත hoda මිනිසුන් වාසනාවන් ලොකු pink kara ගත්තේ kanchana මහත්තයා ටත් බොහොම pin සියලුම denata බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි ladak දුකක් කරදරයක් කිසිම කෙනෙකුට නොවේ වා
AnakanHanHanaOyatapennnn
මේවගේ උතුම් මිනිස්සු ඉන්න එක අපේ රටට වාසනාවක්. ඔස්ට්‍රේලියාව වගේ දුර රටක ඉදලා අපේ රටට ඇවිත් තමන් කරපු සත්ක්‍රියාව දෑසින් දකගන ,අහිංසක පව්ලක කවම කවදාවත් හැබෑනොවෙන හීනයක් හැබෑවක් කරදීලා ඒ පව්ල සතුටුවෙන හැටි බලලා ඔබතුමාලත් සතුටුවෙන හැටි දැකලා අපිටත් සතුටුයි .කාංචන මහත්මයාටත් ඔබතුමන්ලා සියලුම දෙනාටත් තුනුරුවන්ගේම සරනයි ජේසු සමිදුන්ගේ පිහිටයි .
👍🙏🇱🇰🇱🇰🇱🇰🙏❤️
උදව් උපකාර කර ඔබ සියලුම දෙනාට අති උතුම් නිර්වාණ සම්පත් ලැබේවා බුදු සරණයි
මෙ උපකාරය කල ඔබ සියලුදෙනාටම දිර්ගාආයුශ පතනවා 🙏🙏🙏
අනේ වාසනාවන්. අපිට නැතත් ඔවුනට ලැබුන එකට සතුටුයි . උපකාර කල සියලුදෙනාටම ජයම වේවා
අනේ කොච්චර පිනක්ද. මේ වැඩසටහන කරන මහත්මයටත් මේ ගේ හදන්න උදව් කරපු අයටත් සැහෙන පිනක් මේක ❤
කාංචනමහත්තයා හැදූ වැඩූ මොපියන්ටත් මේ පිං හේතුවාසනාවෙවා දීර්ඝආයුලැබෙවා සියලුදෙනාටම පිං
🙏🙏🙏🥰🥰🥰💓
මෙම පින්කමට වෙහෙසුන දායකවුන හැම දෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබේවා
කංචන මහත්තයා ඇතුළු උදවු කල හැමෝටම ගොඩාක් ස්තුතියි ,ගොඩාක් පිං .තෙරැවන් සරණයි
!
හිසට සෙවනක් ලබාදුන් ඔබලා සියලු දෙනාට බුදුන් ගේ සරණින් සියලු දෙවියන්ගේ පිහිට පතමි
වචනයකින් හෝ උපකාරල හැමෝටම නිදුක් නීරෝගිව දීර්ඝ ආයුලැබෙවා බුදුසරණයි
කාංචන අයියේ බුදුන් දැක නිවන් දකිනවා මෙ කරන සමාජ සත්කාරයන්ට ඔයා සුපිරිම මාද්‍ය කරනයක් කරන්නේ
බොහොම ලස්සන ගෙයක් හැමදෙනාටම පිං මේ කල පිනට නම්
And tawa duppath knk innawa ape gameemhathya
අනෙ ගොඩක් උතුම් දෙයක් නිමකර දිල නිවහක් සියලුම දෙනාටම තෙරැවන් සරණයි දෙවියන්ගෙ අසිර්වාදය ලැබේවා හැමදාම කංචනා මහත්තයා ඔබටත් තෙරැවන් සරණයි ගොඩක් සතුටක් ඇති උනා
තව තවත් ලස්සනට ජීවත් වෙන්න දස දහස් ගණනින් ලැබේවා! උදව් උපකාර කරන පවුලේ අයටත් ඒ අහිංසක යුවලටත්. කාංචන මහත්තයා නැත්නම් මුකුත් නැහැ. ඒ පින් කුසල් වේවා! බුදු සරණයි! ජයම වේවා!
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි තව තව තවත් මෙවන් පුන්‍ය කර්ම කරන්න හැකියාව ලැබේවා❤🙏🙏🙏
ගොඩක් පිං සියලු දෙනාට ගොඩක් සතුටුයි අද...ඉන්න .තැන බලද්දී බුදු සරනයි
පිනට ලැබුන හිත හෙද මිනිස්සු අනේ බලන්න කොච්චර නිහතමනි මිනිස්සුද කියලා ඉන්න ගෙයක් හදලා දිලා ඒ සතුට බෙිදාා ගන්න අපු විදය කියන්න වචන නෑ ඔබ තුමාගේ පවුලේ සැමදෙනාටම තව තවත් යෝධ බලය ශක්තිය ධෛර්යය ලැබෙිවා කිසිම ලෙඩක් දුකක් කරදරයක් නොවෙිවා දිර්ඝායු ලැබෙිවා තෙරුවණ් සරණයි
කාංචන මල්ලි පළමුව ස්තුතියි ඔහුගේ මගපෙන්වීම මත මේ වගේ අහිංසක මනුස්සයන්ට නිවසක් තනා දුන් එම මහත්මයාටත් එම මහත්මියට ජීවිතයේ කිසිදු කලෙක දුකක් කරදරයක් නොම වේවා සිතුම් පැතුම් ඉටුවේවා දීර්ඝ ආයුෂ ලැබී මෙ වාගේ පින් දහම් කර ගැනීමට හැකි වේවා තෙරුවන් සරණයි
මහත්තයෝ ඔයාට දීර්ඝආයු දීර්ඝ සැප ලැබේවා ඔයාගේ දෙමාපියන්ට මේ පින් අයිති වේවා ඔයාලා ඔක්කොටම හදවතින්ම තෙරුවන් සරණයි 😥😥❤️❤️❤️❤️
මේකරන..කුසල්..බලයෙන්
බුදුන්දැක..නිවන්..දකින්නට.හේතුවාසනාඋදාවේවා...
මේවා ගොඩක් 5පිං වන්ත දේවල් ඔබලාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ බුදු සරණයි ඔබලා සියලුම දෙනාට
කාන්චන මහතාට සහ උදව් කල සියලුම දෙනාට පින් 🙏
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත ඒ දේවතාවන් දිව්‍යාන්ගනාවන් මනු ලෝ තලයේ වාසනාවන්.....❤❤❤
ගොඩක් පින් මේ කරන මෙහෙට යට තෙරුවන් සරනයි දෙව් පිහිටයි
හිසට සෙවනක් සදා දුන් ඔබ තුමාටත් උදවු උපකාර කල සියලුම දෙනාටත් බොහොම ස්තුතිය මා හදවතින්ම පුද කරමි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
ලොකුම පිනක් ❤❤❤❤❤ කාංචන මහත්තයෝ ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා
මේ ආදර ජෝඩුව වෙනුවෙන් ගේ හදලා දෙන්න උදවු කරපු සියලුම දෙනාට ගොඩක් ස්තූතියි ගොඩක් පින් සියලුම දෙනාට බුදු සරණයි
කාංචන මහත් මා ඇතුළු මේ උදව් උපකාර කළ සැමටත් දෙමාපියන් නෑදෑ ගුරුවර හිතමිතුරු සියලුම දෙනාටත් හද පත්ලෙන්ම ස්තුති ස්තුති තෙරුවන් සරණයි
ඔබ තුමාට..බොභොමත් පින්..
තේරැවන සරණයි..
හිසට සෙවණක් හදල දුන්න ඔබ සැමට මගේ උපහාරය තෙරුවන් සරණයි
උදව්උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි ගොඩක්පින් හැමෝටම තෙරුවන්සරණයි
ඔබලා සියලුම දෙනාට බුදුසරනයි මෙවැනි දෙවල් කරන්ඩ ශක්තිය දහිරිය ලැබෙිවා නිහාල් මහත්මයා ට සහා එයාගේ බිරිදටත් මෙි දේට සහබාගිවු සියලුම දෙනාට පිං
සියලුදෙනා ට ගොඩක් පින් 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼♥️
කාංචන මහහත්මයා වැඩකට අත ගැහුවොත් ආයෙ අහන්න දෙයක් නෑහැ. ඒ තරම් හොද විස්වාස මහත්මයෙක්....🙏❤️
මේ පව්ලට උදව් උපකාර කල සියලු දෙනාටත් , කාංචන මහතාටත් ගොඩාක් පින්.....!!!🙏🙏🙏❤️❤️❤️👍
තෙරුවන් සරනයි !!!🙏
Kanchan mahatthayata godak pin asarana minisunta karana uakara valata udau karana semadenatath pin mama hema vedasatahanakma balanava budu saranai
කාංචන මාත්මයට වගේම මේ ආදර කැදල්ල අදල දුන්න මාත්මා ඇතුලු පව්ලේ සැමට බෝම පිං 🙏
නිරොගි සම්පත් ලැබේවා දිර්ඝායු ලැබේවා .තවත් මෙවන් උදව් උපකාර කරන්නට සක්තිය දයිරිය ලැබේවා. බුදු සරණයි ඔබ සැමට
ඔයාලා සියලු දෙනාටම ගොඩක් පිං නිදුක් නිරෝගී දීර්ඝයුෂ බුදු සරණයි
ලොකු pinak udaw කරපු sama පින්වත් Australia wan පැමිණි සැමටම saha kanchana මහතාට a uwalata satuten inna ලැබේවා budusaranei
ගොඩක් සතුටුයි .peta රටකට sapawath jevethayak ගත කරන kenek තවත් kenek ge ආසාවක් etu kerima ගැන .budusaranai paule සැමටම .💐💐💐
අත්තටම ලස්සනයි ගෙදර .උදව් කර සියලු දෙනාටම ගොඩක් පින්
පිංවත් ඔබලා සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි 🙏🙏🌸🌸
කවමදාකවත් වරදින්නෙ නැහැ සතුටින් ඉන්න හැමදාමත්. ඒ වගේම අපි වැරදි කරන්නෙ නැත්නම් අපිට මේ ලෝකෙ කවුරැ හරි පිහිට වෙනවා. මිහිපිට දෙවිවරැ තමයි ඒ. සසර ගමන කෙටිවන්නට මේ පින හේතු වේවා....!!!
ගොඩක් පින් හැමෝටම කාංචන මහත්තයෝ ඔබට ත්
කාංචන මහත්මයා ඔබතුමාගෙ විඩියො බලනවා ඔබතුමා කරන මේ මහගු පින වචනයෙන් කිව නොහැක අසරන අපේම මිනිසුන් හදවත් වල තියෙන සතුට ඉතිරෙනවා ගොඩක් පිං උදව් කල ඔබලාට
බුදුසරණයීසතුටින්ඉන්නහොදේඋදවුකරපුමහත්මයාලාටසහපවුලේසැමටදිවියමාලගාසෑදේවාඋපදිනහැම ආත්මයකම
කංචන මල්ලි ඇතුළු ඔබ සැමොටම තෙරුවන් සරණින් නිදුක් නිරොගී සුවය ලැබේවා නිබඳවම 🙏🙏🌹🌷🌷☔💐😃😀
ඇත්තටම ගොඩක් පින් අහිංසක මිනිස්සුන්ට පිහිට වෙන එකක් දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා
ගොඩක් පිං ඔබ සැමට තෙරුවන් සරණයි !!!
Chanchana maththeya athulu udaw ubakara keala oba siyalu deanatama neduk neroge ceira jeewanaya deergayusa lebeawa theruwan saranai
මෙවැනි උතුම් පින් කරන්න තව තවත් ද්‍යිරය ශක්තිය ලැබේවා ...🙏🙏🙏🙏
වැඩි වැඩියෙන් ලැබේවා ඔබතුමාට සහ කාංචන සහෝදරයාට
Godak pin kanchana aiya. Tatavath singhala natibari ayata udaw karamu. Teruwan saranai
ගොඩක් හොද වැඩක් .බුදු සරණයි හැමෝටම
🙏🙏🙏❤🌹🌹🌺ගොඩක් පින් ජේසු පිහිටයි ❤❤❤❤❤
Udaukarapu siyaluma denata godak phin mewage nati bari ayata udau karanna wadi wadiyen labewa budu saranai ❤️❤️❤️❤️🙏🙏🙏🙏
කාංහන මහත්මයාට මේ පින්ලබැවා නිවන් දකීවා❤❤❤❤❤❤
ගොඩාක් .පින්සිද්ද.වෙනවා.මේ.වැඩ සටහන කරනඔබතුමාට🙏🙏🙏🙏
🙏🙏🙏
අනේ මොනතරම් පිනක්ද. හැමදාම සතුටින් ඉන්න. 🥰
තෙරුවන් සරනයි සියලු දෙනාටම ❤
Kanchana.malli.oyaathulu siyaluma denatama budusaranai dalada samidu pihitai
ගොඩාක් පිං උදවු උපකාරකල හැමෝටම තෙරැවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි
Ane mechchara hoda geyak eyalata dipu obathuma aethulu udawu krapu siyaluma denata godak pin🙏🙏🙏🙏❤️
Tharuwan saranai all the best you’re.🇬🇧🙏🏻🙏🏻👍👍💐❤️❤️👍💐💐💐
ඔබතුමන්ලාහට නිදුක් නිරොගි සුවය ....දීර්ගායු ප්‍රාර්ථනා කරමි
ඇස් වලට කදුලු ආවා .....හැමෝටම බුදුසරණයි ....❤️❤️❤️❤️
ගොඩක් පිං හැමෝටම බුදුසරණයි
Obasyludenatama godak pin teruwan saranai deviphitai 🙏🏼♥
ගොඩක් සතුටින් ඉන්න
හරිම සතුටුයි ගොඩාක්ම පින්
මාරමසතුටුයී.නියමයි. ආදරෙයි ගොඩාරියක් හාද බුදුසරනයී ඔයාලට
Sundara minissu budusaranai...meyala methanath lassanata thiyagai
කාන්චනා පුතේ මතු මතු බුදුන් දැකනිවන් දකිත්වා මෙි කරපු පිනට
manussathwaya hadawathin ragena mihipita sadaranawa jewathwena minisun .mawbimen ethera sitiyath hadawathin mawbimata adare karana sundara manussathwaya
obakata dergau ha niduk nirogi suwa labewa 🙏🙏🙏🙏🙏
ගොඩක් .පින්❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉 .හැමොටම ❤❤❤
Trvida rathnaye saranai hamotama me sath kriyawa karapu me paulatath nirogi dampatha labewa
ඇත්තටම සතුටුයි❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න !!! තෙරුවන් සරණයි !!!
A pita rata inna ayata wagema kanchana sartath godak pin me vidihata duppath ayata udau karana ekata 😥🌷🌷
ඇත්තටම හොදයි හැමෝටම තෙරුවන් සරණයි එ අයට ඉතිං මතක තියෙන්න ඔනා ඔවා උදචි උපකාර කරෙ කඋද කියලා අද කාලේ අයට හරියට අමතක වෙනවා කල ගුණය එකයි සතුටයි පරෙස්සමෙන් හැමෝටම සුබ දවසක්ම වෙවා ඔබතුමාටත් එ අයටත් පින් කුසල් .ලැබේවා සමිමා සමිබුදු සරණයි දුවසේ ජිවත් වෙවා සුවපත් වෙවා
තෙරුවන් සරණයි සැමටම
Theruwan saranai. Godak pin oba thumata.
Harima sathutui ...Udau kala aa mahathata athulu Paule samata niduk neerogi suwaya labeewa...aa wageema Kanchana ayyata bihoama pin ...samma amsambudu sarany
ගොඩාක් ගොඩාක් පින්
oba samata nirogisuwa dirgayusa pathami siyalu davi pihitai..❤❤❤❤❤❤❤❤👍👍👍👍👍
කාංචන මහත්තයා බුදු සරණයි ඔයාට.
කාංචන සොයුරාණනි ඔබේ මැදිහත් වීමෙන් ඒ ඔස්ට්‍රේලියානු පදිංචි මහතුන් විසින් හදාදුන් මේ කැදැල්ලට ආශිර්වාද ප්‍රාර්ථනා කරමි...🙏❤️🌼🍃
සතුටුයි.හැමොටම .ගොඩ ක්.පින්.බුදු සරනයි
සම්බන්ධ වුන හැමොටම අනෙක වාරයක් පින්