Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දැනට ඔහොම හිටියට ඔයාල ලොකු වුනාම හොද කලක් යයි.කංචන මහත්මයා ආව කියන්නේ ආය කියන්න වචන නැහැ .එතුමාගේ සමාජඇස හරහා නැතිබැරි අය අද ලස්සනට ජිවත්වෙනවා.එතුමාට මොනතරම් පිනක්ද
පවූ අහිංසක අම්මා කෙනෙක් මෙ අම්මාටත් එ දරුවන්ට හරි යන්න ඔනේ බුදුසරණයි අම්මෙ 🙏🙏🙏
පවු අනේ මේ අක්කගේ දුක...ඒ කඳුළු වලට වගකිවයුතු පුද්ගලයි මට හිතෙන විදියට ගොඩාක් ඉන්නවා...විශේෂයෙන්ම දරු කැක්කුමක් නැති කුහක අම්මා තාත්තා,ප්‍රදේශයේ ග්‍රාමසේවක,ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් සහ මේවගේ අහිංසක දුප්පත් මිනිස්සු රවට්ටලා චන්දය පමනක් ගන්න ගමක් ගමක් ගානේ ගිහිල්ලා මුහුණ පෙන්වන කුහක දේශපාලුවොයි.අක්කේ ඔයා කැමතිනම් ඔයාට ගොඩාක් පින් සිද්ද වෙනවා එක දරුවෙක් අපේ රටජාතිය වෙනුවෙන් බුද්ධ සාසනයට පූජ කරන්න.මම හමුදා සෙබලෙක් හැටියට අක්කේ ඔයාට හිසනමා ආචාර කරනවා මගේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දරු පැටවුන් හය දෙනෙක් මෙලොවට බිහි කරාට..ඒ වගේම කාංචන මහත්තයට ගොඩාක් පින් මේවගේ දුප්පත් දරු පවුලක් සමාජයට පෙන්නුවා වගේම ඒ අහිංසක දරුවන්ගේ කුස ගින්දර පුරවන්න සහයෝගය ලබා දුන්නට...
දරුවෝ කින්නේ සම්පතක්.නිරෝගී දරුවෝ. දෙවියන්ගේ පිහිටෙන් ලොකු උනාම හොද කාලයක් යයි
මෙන්න අපේ රටේ වෙනස් වෙන්න ඕන දේවල් .මෙහෙම අයත් පාසල් යන්න ඕනෙ .
ඔබ තුමා ta නිදුක් නිරෝගී සුවය ලැබේවා ශක්තිය ධෛර්ය ලැබේවා සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා මෙ දරුවන් ට උදව් උපකාර කරන සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 😢❤❤❤
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ 🥺🥺🥺මනුස්සයෙක් වෙලා ඉපදුන එකට සාදාරනයක් ඉටු කරනවා ඔබතුමා
මට පෙනෙන විදියට මේ දරුවන් හොඳ ගුණ යහපත් දරුවන් වෙයි.කියලා ...කතා කරන.widiyen .....theruwan saranin සියලු යහපත වෙවා
https:/😂
මේ වීඩියො එක දැක්කෙ මම අද ඇත්තටම ඇඬුණා .. අනුමාන වයස් සහතිකයට පාසලට දරුවන් ගන්න පුලුවන් . මම පාසල් ගුරුවරියකි . 1998 දි විතර දුෂ්කර පාසලක් වැඩ කලා .. අපි ගමේ පාසල නොයන දරුවනන් පාසල් ගෙනැවිත් ඉගැන්නුවා . උප්පෑන්න නැති දරුවන්ට අනුමාන වයස් සහතික හදලා දුන්නා ළමයි සාපෙළ ව්භාගෙ පවා ලිව්වා.. වාසනාවන්ත දරු පැටවු අම්මාට දවසක හොඳට හරියාවි බුදුසරණයි
දැන් ඔයා අම්මා කෙනෙක් දරුවෝ ඉන්නවා දුකයි අඩන්න එපා සතුටින් ඉන්න මේ මහතයා පුළුවන් තරමින් ඔක්කොටම ලැබෙන දෙඉන් උදව් කරනවා ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏
උතුම් පිනක් කරගත්තේ මහත්තයෝ මේවගේ පින් කරගන්න 😂ලැබෙන්නේ නැහැ ගොඩක් පින් මහත්තයාට 😂😂 බඩගීන්න කොහොම උහුලන්නද දෙවියනේ😂😂😂😂
මම නම් මේ වැඩසටහන් බැලුවම ගොඩාක් අඩනවා ඔබ තුමාට ගොඩාක් පිං මහත්මයා🙏🙏🙏🙏🙏🙏 මෙහෙම අසරණ උනු අයට පිහිටවෙනවට බුදුසරණ යි 🙏🙏🙏🙏
අඬන්න එපා අම්මාව මතක් කරලා එයා හරි අම්මා කෙනෙක් නම් උප්පැන්නේත් එතන තියලා යනවනේ දන්නවානේ ලොකු උනාම ඉස්කෝලේ හැම දේටම අවශ්‍ය බව..කොහොම උනත් ඔයා දහිරිය වන්ත අම්මා කෙනෙක් ..කාංචන මහත්තයා අනිවාර්යයෙන්ම ඔයාලට උදවු කරයි තෙරුවන් සරණයි සිය පවුලටම ...
Uppanne dala giyoth amma thaththa hoya ganna nisa thiyanna nathuwa athi
මේ කතාව අහනකොට නම් පපුව පැලෙන්න වේදනාවක් එනවා මටත් පුළුවන් විදිහකට උදව්වක් කරන්නම් ඔබතුමාට ගොඩක් මේ වගේ අයට උදව් කරන්න ඉදිරිපත් වීම ගැන😭😭
මේ ලෝකෙට පහළ වුණු දෙවියකු සේ ඔබතුමා කාංචන මහත්තයෝ ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් සම්මා සම්බුදු සරණයි තව තවත් මේ වගේ දේවල් කරන්න දීර්ඝායු ලැබේවා මේ අයට පිහිට වන සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි
පව් අනේ අහිංසක කාන්තාවක් 😔 අඩන්න ඵපා ඔයාගේත් දරැවන්ගේත් ජීවිතවලට සහනයක් ලැබේවා තෙරැවන් සරනයි
අනේ දෙවියනේ අපේ ලංකවෙිි අයටමද මෙහෙම වෙන්නෙ දුකයි මෙිි කාංචන ම හත්මයා නමිි දෙවියකි අහින්සක මිනි සුන්ගෙ දුක දැනෙන කෙනෙකිඔබ මහ ත්මයානනි
සංතෝශ වෙයල්ලා දරුවන් 6ක් හැදුවට..මැය ඉස්ලාම් කාන්තාවක් වුවා නම් උදව් ගොඩයි...
ඔබ තුමාට ගොඩක්ම පින් අහිංසක ජීවිත වලට පන දේනවට 😢
බඩපපුව දනවා මේවා බලනකොට .තෙරුවන් සරණයි.
දරු පැටව් සියලු දෙනාටම බුදු සරනයි ...
මෙි දරැවන් ට කාමර දෙකක් හදලා දෙන්න පින් වන්න කෙනෙක් ලැබෙිවා කංචන මහත්තයාට යොධබල යොධවිරිය ලැබෙිවා
කාංචන මහතානණි ඔබට ගොඩාක් ස්තුතියි ...මෙවැනි සමාජ ප්‍රශ්නයක් ලෝකයාගේ දැනගැනීමට සැල්ස්වීම් ගැන මමත් මෙය ශෙයා කලා ඇති හැකි උතුම් මිනිසුන් ගේ සිත් යොමු වේවා කියා..
ඹබ. තුමාට. නිදුක් නිරෝගී සුවය ලැබේ වා
බොහොම පි ඔබ තුමාට .තුණුරුවන් සරණයි මෙි පවුලේ සියලු දෙනාටම .අනාගතේ යහපත් පුරවැසියන් වෙිවා
මේ තරම් ආර්ථික ගැටලු තියෙන බව දැන දැන මොකද මේ තරම් දරුවෝ හදන්නේ අවසානයේ එයාලා ඔක්කොම බඩගින්න නිසා දුක් විඳිනවා හරිම කනගාටුයි.මොකද දැන් ලංකාවේ ගොඩාක් මිනිස්සු දුක් විඳින කාලයක්.මගේ දරුවා දාලා නෝනා ගියා මගේ නංගී මගේ දරුවා දැන් බලා ගන්නේ.මම දරුවා වෙනුවෙන් දැන් කුවේට් වල රස්සාවක් කරනවා.මොනවා කරන්නද අපි කවුරුත් අසරණයි😢😢😢 සියලුම දෙනාට බුදු සරණයි 🙏
හරිම පව් අහිංසක දරුවන් ඔබ මෙ කරන පින් ගොඩක් වටිනවා .
අනේ පව් දෙයියනේ සහෝදරයන් දෙපලටම ගොඩාක් පින් පුළුවන් හැමෝම උදව් කරන්න මේ අසරණ පවුලට
ඔබතුමාට මෙවන් සමාජ සත්කාර කිරිම සදහා නිදුක් නිරෝගී දීර්ඝායු බාවය යහාපතම සැලසේවා තෙරැවන් සරණයි පිංවත් ඔබට ..❤❤❤❤
කංචන සර්ට ගොඩක් පින් ඇත්ත ටම දෙවිකෙනෙක් ඔබ තූමාට කවදාවන් වරදින්නේ නැ සර් ගොඩක් දූකායි බූදූසරනයි🙏 ජෙසූ පිහිටයි🙏🙏🙏
ගොඩාක් දේවල් දෙන්න බැරි වුනත් පුළුවන් දෙයක් ලැබෙන තැනට මග හදලා දෙයි දෙවියන් වැනි බෝසතෙක් තමා කාංචන මහත්තයා කියන්නෙත්.ආයේ බඩගින්නේ අඩන්නනමි වෙන එකක් නැ කාංචන මහත්තයෝ බුදු සරනයි ඔබට.
ගොඩක් පින් ඔබතුමාට.පව් අසරන පවුලක්.
ඔබ තුමාට ගොඩක් පීන් අසරණ අයට උදව් උපකාර කරනවා ට.
ලමා නිවාසයෙන් මෙහෙම අයට මොනවා හරි දෑතේ කර්මාන්තයක් හරි හුරු නොකරපු එකනම් අපරාදයක්.
අනිවාර්යයෙන් වගකීමක් නෑ නේ ලමානිවාස වල බලන් යද්දි
වෙන ලමා නිවාසවලං මේ වගේ දාලා යන ලමයින්ට උප්පැන්න හදලා පෑසැල් වලට යවා උගන්වනවනෙ....පව් මේ දරුවට ඒ මොකුත් නැහැ...ඒ පොඩි දරුවො හොදට ගුන ධර්ම දන්නවා....කාංචන මහත්මයාට ගොඩාක් පින් මේ පව්ල ගැන සමාජයට පෙන්වා උදව් උපකාර ලබා දෙන ගැන..ඔබතුමා ආවා කියන්නෙ ආයෙ අහන්න දෙයක් නැහැ...දෙවි කෙනෙක් වැඩියා වගෙයි..උදව් උපකාර කරන සියලුම දෙනාට පින්.🙏🙏🙏👍👍👍❤️❤️❤️
කාංචන අයියා ආවා කියන්නෙ ඒ ගෙදරට කිරි උතුරනවා ...පිං අයියා තෙරැවන් සරණයි අයියා ට
පොඩිවට.කාබරයක්.වත් හදලා දෙන්න කෙනෙක් ඉන්නවා නම්.ගොඩක් වටිනවා මහත්තයෝ
කොච්චර අසරණ උනත් ඒ අම්ම තාත්‍තගෙ උත්සාහය ලමයි වෙනුවෙන්.මාර ආදර්ශයක්
කංචන පුතේ තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කාංචන සර් ඔබතුමාට තෙරුවන් සරණයි මේ කරන සේවයට ගොඩක් පින් බුදු සරණයි
අසරන දරුපවුලට ජේසු සමිදුගේ පිහිට ආරක්ෂාව සුවය ආශිර්වාදය නිරතුරුවම ලැබේවා❤ ජේසු පිහිටයි ❤
Ane bailable nogaha indapan
ඔබ thumata ගොඩාක් pin මහතාය me wage වැඩසටහන් කරනවාට දළදා සමිඳුන් ge පිහිටයි
කාංචන මහත්තය ඇතුළු උදව් උපකාර කරන සියලුම දෙනාට නිවනින් නිව් සැනසේවා මේ අම්මට සහනයක් ලැබේවා 🙏🙏
සම්පූර්ණ වැරැද්ද ගමේ පවුල් සවුක්‍ය සේවිකාවගේ..
ඇයි ඔයලා වගේ අය තමයි ආත්ම ගන්න ළමයි නැතුව හඩාවැලපෙන්නේ අනුන්ගේ පවුල්වල ලමයින්ට හඩාවැටෙන නිසා
@@LailaLaila-oo3uv තප්පුලන්නේ නැතුව කියන දේ තේරුම් ගනින්.දිලුදු පවුල් වල දරුවෝ ගොඩයි..කාටත් සැපක් නෑ..සැනසීමකුත් නෑ..ඇවැසි වෙලේ පෝශනය ලැබිය යුතුයි..බුද්දිමත් දරුවෝ ..හැබැයි හොද ගුනදර්ම දරුවන්ට හුරු කරලා..ලොකුකර ගත්තොත් දැනුම හා යහපත් පුරුදු එක්ක ..
අම්මට දැනුමක් නෑ පාලනය කරන්න පව් ඒ තාත්තා හරි දැන ගන්න එපායැ
පවුලේ. සියලුම දෙනා ටම. සියලුම. දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
ගොඩක් පින් මහත්තය ඔබ සහ ඔබත් එක්ක අත්වැල් බැදන් ඉන්න සැමටම බුදු සරණයි
තෙරුවන් සරණයි බොහොම පින් අම්මාටත් තාත්තාටත් මේදැරවන් හයක් වදන්න හදන පිනෙන් නිවන් දකින්න මාවතට පාරමිතාවක් වේවා ..
ඇත්තටම කාන්චන මහතාට අනේක වාරයක් පින් මෙ කරන සියල්ල ටම බුදුසරණ යි
ඒ අයට පිහිටවෙයි කවුරු හරි පින් ඇති අය තෙරුවන් සරන්නයි හැමෝට ම දරුවො පව්
ළමයි අමාරුවෙන් හරි ලොකු කරගන්න... හොද පුරවැසියන් විදියට
අනේ පව් අහිංසක දරුවො කාංචන මහත්තයා ඔබතුමාට ගොඩක් පින්
E ammage උතුම් ගතිය අගය karanna one.higa kala hari දරුවෝ hadagannawa kiuwa deta.❤❤❤
කමන් නෑ අමිමෙි...ඔයාට දරැවන් ලොකු කර ගන්න ..
සැපසම්පත් තියන අයට දරු සම්පත් නැත.දරු සම්පත් තියන අයට සැප සම්පත් නැත. අසරණ දරුවන්ට පිහිට වෙන හැමෝටම ස්තුතියි ❤.
ඇත්තටම
ඒක නම් ඇත්ත
Ekanam Aththa Mata hamadema teyenawa daruwek ne. Dukai monakarannada.
ඒක නම් ඇත්ත 😭😭😭
සත්තයි ඒකනම්
බෝසත් පින්වතුනේ හැකි අයුරින් මේ සහෝදරියට සහය දෙන්න. අපි කවුරුත් කැමතිනේ සතුටින් මැරෙනකමි ජීවත් වෙන්න. බුදුන්වහන්සේගේ අනුගමනය කරන පින්වතුනේ දිරියක් වන්න
දොඩංගස්ලන්ද විස්තර ටිකක් කියන්න මේ ගෙදර තියෙන ස්ථානය ගැන
මේ වගේ තත්වයන්ට මුහුන දෙන හැම දරුවෙකුටම අඩුම තරමේ වැදගත් විදියට සමාජ ගත වෙන්න පුලුවන් විදියේ උප්පැන්න සහතිකයක් නිකුත් කරන්න මේ උප්පැන්න සහතිකේ හින්දා මේ මනුස්සයට මනුස්සයෙක් විද්ිහට ලැබිය යුතු කොච්චර දේවල් අහිමි වෙලාද....තව දරුවෝ හයදෙනෙක්ටත්දුක් විදින්න සිද්ද වෙලා
පරිවාසෙ අය මෙ අයට මහන්න හරි උගන්නලා යමක් තියෙන කෙනෙකුට බන්දලා දෙන්න ඔනි.
Utsahaya tiyennat ona...me kathawa dakkama godak dewal hitenawa...😢
@@rashikayamanegedara8495 ow ekanam eththa.bathala,mangnokka ,kiriala miris pelayak wage hitawagannath oni.nikam hemadema lebenakan inne nethuwa
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවාපින් අයිති වේවා
ඔබතුමාට ගොඩක් පින්පුළුවන් කෙනෙක් උදව්වක් කරන්න තෙරුවන් සරණයි
අනේ අපි පුලුවන් විදිහට කවුරුත් මෙයාලට උදව් කරමු, නේද
දරුවන් මේ ලොවට බිහි කරන්න පෙර හිතන්න ඕනේ ජිවත් වන්න හැකියාව තිනවා ද ඔබ දේපලය් දන්නේ. අහිංසක දරුවන් පව් කිසියම් කව්රුන් හෝ පිහිටක් වන්න බුදුසරණයි
උදව් උපකාර ලැබේවා.❤❤
ඔයාට ගොඩක් පින් මහත්තයාගේ
අනේ ඔයා අඩන්න එපා හැමෝගෙම උදව් උපකාර ලැබේවා දරුවන්ටත් ඔය්ටත් සහනයක් ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏
Kanchana mahaththaya awa kiyanne oyalata yahapathak karai daruwane 😭😭😭😭😭💔💔💔💔💔🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼paw pataw budusaranai sama devi raka waranai puthe oyalata
දරුවන් හය දෙනා ලොකු උනාම අම්මා තාත්තාට රජ සැප හම්බෙයි..
ඒවුනාට දැන් කන්න ඔනි හොද කාලෙ කන්න නැ පවු අහිංසක දරැවො
@@FatmaDalal-y3o ඔයාගෙ කතාවට මාත් එකගයි හැදෙන වයසට කන්න බොන්න අදින්න අඩුවෙන් ජීවත් වෙද්දී දරුවො කොච්චරම් දුක්විදිනවද අපිට දරුවො ඕනි ඒත් දුක්විදින්න මෙහෙම දරුවො හදන එක මන්නම් හරි කියන්නෙ අද කාලේ ඕනි තරම් පවුල් සැලසුම් තියනවා මන්නම් කියන්නෙ කාටත් මෙහෙම දුක්විදින්න දරුවො හදන එක හරී කියලා නෙමේ
Thaththata hodata puka sodagena inna kiyapan
@@himansarandhinu1561 kauda me කතා කරන්න danne නැද්ද .oyage thaththa inneth ehemada
මේ හැම දෙයක්ම ලැබෙන ඔබ තුමාට ගොඩක් පින්
බුදු සරනයි ඔබ තුමාට❤
ඇත්තටම ආසායි.ඉස්සර පවුලක් වගෙ
මිනිස්සු මොනව කිව්වත් දරුවො වැඩි නෑ උනුවතුර දීල හරි හදන්න කියල පැරනි කතාවක් තියනවා නෙ ඒ අම්මා තාත්තා ගැන කියන්න වචන නෑ බුදුසරනයි කාන්චන මහත්තය හැදු දෙමව්පියන්ට බූදු බව ලැබේවා
ජේසු පිහිටයි ..ඔබසැමට
ඔබ තුමට ගොඩක් පිං තෙරැවන් සරණයි 🙏🙏🙏
අසරණ අයගේ බඩගින්න නිවන එක ලොකු පිනක් .පිං
ඉතාමත්ම අගය කරමි මහතුනි ෙකතරම් පිනක්ද ❤👍
දරුවො සම්පතක් සම්පතක් කියලා තමන්ගෙ ආර්තිකේ ගැන නොහිතා මේ ලෝකෙට තමන්ගෙ කැමැත්ත අනුව දරුවො බිහි කරන්නෙ මොකටද..හුගක් අයට රිදෙයි..ඒත් කියන්ම තියෙන එකම දේ අතක් පයක් නැතුව ජීවත් වෙන ම්නුස්සයෙක්ට අනාගතේ හදාගන්න උදව් කරනවා මිසක් හදන්නම් වාලේ දරුවො හදලා තමන්ගෙ උපත්තියේ ඉදලම තිබ්බ අනාතකම ,අසරන කම ,දිලිදුකම විතරක් දායාද කරන්න දරුවො හදන කාන්තා පිරිමි උදවියට උදව් කරන එක ඇත්තටම උදව්වක් නෙවෙයි .. වේලක් කන්න වුන්නට අදින්න ඇදුමක් දුන්නට ලෝකෙට උපන්න ඒ දරුවන්ට මේ වර්තමානෙ දිලිදුකම නිසා නැතිවෙන ලමා කාලෙ කාටවත් දෙන්න බෑ..දැන් අඩනවට වඩා අඩන්න් කලින් හිතන්න තිබ්බෙ දරු පැටව් එකිනෙකා වැඩිවෙද්දි..තමන්ට පුලුවන් වගේ අහිංසක දරුවො මේඑ ලෝකෙට ගෙනත් දැන් කාගෙ කාගෙ හරු අනුකම්පාව මත ජීවත් වෙලා අර අහිංසක දරුවොන්ව පොඩි කාලෙම පාරට නොදා අනාත කරලා ,අසරන කරලා ඉවරයි..ඒ හැමදේමත් සාදාරනය කරන මිනිස්සු ගොඩක් කමෙන්ට් දාලා තියෙන්නෙ..කාංචන සර් කරන්නෙ වැදගත් සහ ගරු කලයුතු වැඩක්..ඒත් මේ වගේ පවුල් වලට මුලින් උපදෙස් දෙන්න ක්‍රියාමාර්ගයක් සකසන්න දරුවොන්ට කන්න දෙන්න සහා තවත් කෙනෙක් මත යැප්‍ර්න්න සලස්වන්න කලින් උපත් පාලන ක්‍රමයකින් අනාගතේ ප්ලෑන් කරන්න කියලා.
ම්ම් ඔව් සමහරවිට මේකමෙන්ට් එකට කට්ටිය බනීවී ඒත් මේක තමා ඇත්ත,ගම් වල අය උපත් පාලනය ගැන දැන ගන්න ඕන,දරුවො සම්පතක් තමයි ඒත් එයාලට හරි අධ්‍යාපනය ක් නොලැබුනොත් එයාලා නොමග යන්නත් පුළුවන් ,අනික හරි හමන් ආර්තික තත්වයක් නැතුව ඉස්සර කාලේ අම්මලා ලමයි අට දහය හැදුවට මේ තරගකාරී සමාජෙයි,ආර්තික අපහසුතායි නිසා රජයේ රස්සාවක් තියා private job කරන මිනිස්සුන්ට පවා ජීවන බර දරා ගන්න බැරුව ඉන්නේ.ඒ ලමයි කවද හරි දවසක හරියට ඉගෙන ගත්තේ නැති උනොත් ජීවන මාර්ගය විදියට වැරදි දේවල් කරන්නත් පුළුවන්,ඒකයි මේකේ තියෙන භයානක කම තියෙන්නෙ.පුළුවන් දැන් මේ ලමයින්ට හරි අධ්‍යාපනයක් දෙන්න පුළුවන් ක්‍රමයක් සකසන්න ගෙවල් දොරවල් දුන්නට විතරක් මදි,මොනවා උනත් මේ අම්මා දැන් හරි අසරනයි,අසරන උන මනුස්සයෙක් ව තවතුඩ පැන පැන තලන්න ඕන නෑනේ අපි.පුළුවන් නම් මේ ගම් වල උපත් පාලනය ගැන දැනුමක් නැති අයට මේ සම්බන්දව දැනුවත් කරා නම් මං හිතන්නේ නෑ පවුල් වල අගහිග කම් දරා ගන්න බැරිම තත්වෙටම වැටෙයි කියලා 🙂
කතාව සම්පූර්න ඇත්ත .හදන්න කලින් හිතන්න ඕන .
ඒක ඇත්ත.
අනේ එහේම කියන්න එපා ඉගෙන නෑ මොළයක් මොකවත් තේරෙන්නෑ පවි ඒ ගැන දැන ගන්න ඕනේ පවුල් සේවිකාව ඒ පැත්තේ ඒ ගොල්ලොත් නැද්ද මන්දා අනේ පුලුවන් හැම කෙනක්ම උදවි කරන්න ගෙයක් හදලා දෙන්න උදවි කරන්න මගේ හදවතම පිචිචුනා පවි දෙයියනේ ඒ අමිමා අඩන ඇඩිල්ල අනේ කාංචන මහත්තයෝ පුලුවන් තරමි උදවි කරන්න ඡේසු පීහිටයි
මමත් දරුවො තුන් දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්..ඕනම අම්ම කෙනෙක් පලවෙනි දරුව ලැබිලා සති 6 ක් ගියාට පස්සෙ මිඩ්වයිෆ් අහන දෙයක් තමා උපත් පාලනයකට යනවද කියන එක..ඒක බලෙන් කරවන්න බෑනේ..ඒකට අම්ම තාත්ත දෙන්නම කැමති වෙන්න ඕන..පලාතේ ඉන්න මිඩ්වයිෆ් මිස්ට අහන එක ඇරෙන්න කරන්න පුලුවන් දෙයක් නෑ..දරුවෙක් ලැබෙන්න ඉද්දි පසු ප්‍රසව සැසි සහ පූර්ව ප්‍රසව සැසි 4 ක් හෝ 6 කදි අම්මා තාත්තා දෙන්නවම දැනුවත් කරනවා..ඒත් කරගන්න එක එයාලගෙ වැඩක්..තමන්ගෙ තත්වෙ දැනගෙන ඒ අම්මට තිබුනා මිස්ට වැදලා හරි එක දරුවෙක් දෙන්නෙක් උපරිම තුන් දෙනෙක්වත් එද්දි අදාල් ක්‍රියා මාර්ගෙකට යන්න..ඉගෙන ගත්තෙ නෑ කියන එක දැන් කාලෙ හැටියට බේරෙන්න පුලුවන් උත්තරයක් නෙවෙයි..5 වසරෙ 6 වසරෙ දරුවෙක්ගෙන් ඇහුවා උනත් ඒ දරුවන්ට උනත් සාමාන්‍ය ලිංගික දැනුමක් තියෙනවා..මෙච්චර වයස ගිහිනුත් අඩුම තමන්ට ඉන්න ගෙයක් දොරක්වත් නෑ කියල දැන දැනත් මොනව දෙන්නද දරුවො හැදුවෙ..අඩුම අර ලොකුම දරුවන්ට අවුරුදු 15 16 වෙද්දි තමන්ගෙ නව යොවුන් කාලෙ නිදහස හෝ අර පොඩි දරුවොන්ට කාගෙන්වත් අත නොපා පිලිවෙලකට තුන් වේල කාල ලස්සන ලමා කාලයක් ගෙවන්න ලැබිලා තියෙනවද..එහෙමත් නැත්නම් ලැබෙයිද..උදව් ඉල්ලලා අනුන්ගෙ අනුක්ම්පාව මත දරුවො මේ ලෝකෙට බිහි කරලා අසරන කමේ අන්තෙට ,ලැජ්ජවේ අන්තෙට ඇදලා දානවට වඩා ඇත්තටම හොදයි ඒ දරුවො නොහදා හිටිය නම්..
මේ වගේ පවුල් වලට තමයි උදව් කරන්න ඕන කාන්චන අයියේ ඔයාට ගොඩක් පින් මට හැකියාවක් තිබ්බ නම් මමත් දෙනව තාම ඒ හැකියාව මට නෑ ඒත් ලගක හිටියනම් කොහොම හරි කන්න හාල් ටික දෙනව සැරයක් අදේට අපිත් කුඹුරු කරන්නේ.
Oba thumata nm kiyanna wachana ne me karana samaja sewayata godak godak pin haduwedu demapiyanta pin niduk nirogi suwaya lebewa bs jp obathumata sahathika Aththa 👍👌💯💯❤
හරිම දුකයි ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි🙏
කාංචන මහත්තෙයා අවනේ දරුපැටවුන් උදවු ලැබෙයි දුප්පත් දරුවො තමයි රටට දැයට දේමාපියන්ට වැඩ දායි දරුවො වෙන්නෙ
කංචන සර්ට ගොඩක් පිං බුදු සරනයි ..
Ane me wage dukak kisima kenekuta wenna epa දෙයියනේ 😢😢😢😢kanchana mahaththayata ගොඩක් පින් ❤
මෙ.ලමයි.ලොකුවෙලා.දෙමපියාන්නට.රජසැප.දෙයි..ගොඩක් .දුකයි .වෙදනයි.
@yellowdreams34 අනිවාර්යයෙන් .මමත්.මහත්තයා .තැතිවෙලා.ලමයි2ක්.එක්ක.අසරණ .වුන.කෙනෙක්...මට.හිතුනු.දේ.කිවෙ..එත්.රැපියලකින්.හරි.මමත්.උදවු.කරන්න.කැමතියි
Oya දුක් වෙන්න එපා .කාංචන සර් ඇතුලු අනිත් හැමොම ඔයාට උදව් කරයි
අනේ දරු පැටියෝ ටික මොනවා නැතුව හිටියත් ළමයි න්ට හොදයි ගති ගුණ පුරුදු කරලා තියෙනවා බුදුසරණයි සිය පවු ලටම කාංචන මල්ලි ඔයාට බුදුසරණයි දීර්ගායු ලැබේවා 🙏🙏🙏
අනේ අර දරුවන්ගෙ කුසගින්න නිවන්නට කාංචන මජතතය බඩු මල්ලක් ගෙනත් දීල කල උදව්ව්ට ජාති ජාතිත් පිං.
Obathumaata may ahinsaka minissu wenuwen karana upakaara walata godaak pin obata budu saranai
Aney paw ahinsaka minisssu kawada hari ayalata hariyayney budusaranai
කියන්න දෙයක් නෑ දෙවියනේ 😢😢😢😢.....
කරුණාකර මේ විඩියෝව දැම්මට පස්සේ එයාලට යහපතක් සිද්ධ වෙනවනම් හොඳයි.බඩ වඩා ගන්නේ නැතුව.
පව් අප්පා හරිම දුකයි.ඒත් ඇයි මේ තරම් දරුවෝ හදන්නේ.දරුවන් ටත් දුක නේ.දරුවෝ දුක් විදිනවානේ.අනේ කවුරු හරි පිහිට වේවා.
ගොඩාක් දුක හිතුනා අපිටත් දරුවන් පස් දෙනෙක් ඉන්නවා අක්කේ ඔයාටත් දවසක හරි යනවා බුදු සරණයි
Daruwo deviyan wahansege ashirwadayak jesu pihitai hamotama
Ane pau daru petaw amme adanna epa daru l luku unama karadara na kanchana mahathta muna gehuna kiyanne eka luku pinak budu saranai ❤
Monea dukak wethela hare daruwan hatha gannea ,oyata wareadenna nea ammata wayirea kearanna epa chanchana mahthmaya muna geasunea oyalagea pineakata, chanchana mahathmayata bohoma pin theruwan saranai🙏🙏🙏
අනේ, හරිම, දුකයි 😭😭😭😭
asta kadulak awa mona taram asrnayda pau dewyane.sir godak pin kama aran dunnata.udau karanna kage hari asa gatewa.
ඇහැට කදුලු එනව එ වැඩ සටහන බලන කොට මෙන්න ම් අයට තමා උදවු කරන්න ඔන කාගෙ හරි පිහිටක් ලැබේවා
Teruwan saranay oba tumanta godak pin asarana amata udaw kala ta nirogi wewa suwapat wewa dirgau wewa jaya wewa
තුරුනුවන්ගේ ..සරනයි පුතේ ඔයා ලට
Jesu.pihitay mahaththaya oyata me daruwanta pihita wenna
Kanchana mahathaya kale lokuma pinak. Ahinsaka daru petau venuven.
Budusaranai yahapathakma wawe
දැනට ඔහොම හිටියට ඔයාල ලොකු වුනාම හොද කලක් යයි.කංචන මහත්මයා ආව කියන්නේ ආය කියන්න වචන නැහැ .එතුමාගේ සමාජඇස හරහා නැතිබැරි අය අද ලස්සනට ජිවත්වෙනවා.එතුමාට මොනතරම් පිනක්ද
පවූ අහිංසක අම්මා කෙනෙක් මෙ අම්මාටත් එ දරුවන්ට හරි යන්න ඔනේ බුදුසරණයි අම්මෙ 🙏🙏🙏
පවු අනේ මේ අක්කගේ දුක...ඒ කඳුළු වලට වගකිවයුතු පුද්ගලයි මට හිතෙන විදියට ගොඩාක් ඉන්නවා...විශේෂයෙන්ම දරු කැක්කුමක් නැති කුහක අම්මා තාත්තා,ප්‍රදේශයේ ග්‍රාමසේවක,ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් සහ මේවගේ අහිංසක දුප්පත් මිනිස්සු රවට්ටලා චන්දය පමනක් ගන්න ගමක් ගමක් ගානේ ගිහිල්ලා මුහුණ පෙන්වන කුහක දේශපාලුවොයි.අක්කේ ඔයා කැමතිනම් ඔයාට ගොඩාක් පින් සිද්ද වෙනවා එක දරුවෙක් අපේ රටජාතිය වෙනුවෙන් බුද්ධ සාසනයට පූජ කරන්න.මම හමුදා සෙබලෙක් හැටියට අක්කේ ඔයාට හිසනමා ආචාර කරනවා මගේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දරු පැටවුන් හය දෙනෙක් මෙලොවට බිහි කරාට..ඒ වගේම කාංචන මහත්තයට ගොඩාක් පින් මේවගේ දුප්පත් දරු පවුලක් සමාජයට පෙන්නුවා වගේම ඒ අහිංසක දරුවන්ගේ කුස ගින්දර පුරවන්න සහයෝගය ලබා දුන්නට...
දරුවෝ කින්නේ සම්පතක්.නිරෝගී දරුවෝ. දෙවියන්ගේ පිහිටෙන් ලොකු උනාම හොද කාලයක් යයි
මෙන්න අපේ රටේ වෙනස් වෙන්න ඕන දේවල් .මෙහෙම අයත් පාසල් යන්න ඕනෙ .
ඔබ තුමා ta නිදුක් නිරෝගී සුවය ලැබේවා ශක්තිය ධෛර්ය ලැබේවා සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා මෙ දරුවන් ට උදව් උපකාර කරන සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 😢❤❤❤
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ 🥺🥺🥺මනුස්සයෙක් වෙලා ඉපදුන එකට සාදාරනයක් ඉටු කරනවා ඔබතුමා
මට පෙනෙන විදියට මේ දරුවන් හොඳ ගුණ යහපත් දරුවන් වෙයි.කියලා ...කතා කරන.widiyen .....theruwan saranin සියලු යහපත වෙවා
https:/
😂
මේ වීඩියො එක දැක්කෙ මම අද ඇත්තටම ඇඬුණා .. අනුමාන වයස් සහතිකයට පාසලට දරුවන් ගන්න පුලුවන් . මම පාසල් ගුරුවරියකි . 1998 දි විතර දුෂ්කර පාසලක් වැඩ කලා .. අපි ගමේ පාසල නොයන දරුවනන් පාසල් ගෙනැවිත් ඉගැන්නුවා . උප්පෑන්න නැති දරුවන්ට අනුමාන වයස් සහතික හදලා දුන්නා ළමයි සාපෙළ ව්භාගෙ පවා ලිව්වා.. වාසනාවන්ත දරු පැටවු අම්මාට දවසක හොඳට හරියාවි බුදුසරණයි
දැන් ඔයා අම්මා කෙනෙක් දරුවෝ ඉන්නවා දුකයි අඩන්න එපා සතුටින් ඉන්න මේ මහතයා පුළුවන් තරමින් ඔක්කොටම ලැබෙන දෙඉන් උදව් කරනවා ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏
උතුම් පිනක් කරගත්තේ මහත්තයෝ මේවගේ පින් කරගන්න 😂ලැබෙන්නේ නැහැ ගොඩක් පින් මහත්තයාට 😂😂 බඩගීන්න කොහොම උහුලන්නද දෙවියනේ😂😂😂😂
මම නම් මේ වැඩසටහන් බැලුවම ගොඩාක් අඩනවා ඔබ තුමාට ගොඩාක් පිං මහත්මයා🙏🙏🙏🙏🙏🙏 මෙහෙම අසරණ උනු අයට පිහිටවෙනවට බුදුසරණ යි 🙏🙏🙏🙏
අඬන්න එපා අම්මාව මතක් කරලා එයා හරි අම්මා කෙනෙක් නම් උප්පැන්නේත් එතන තියලා යනවනේ දන්නවානේ ලොකු උනාම ඉස්කෝලේ හැම දේටම අවශ්‍ය බව..කොහොම උනත් ඔයා දහිරිය වන්ත අම්මා කෙනෙක් ..කාංචන මහත්තයා අනිවාර්යයෙන්ම ඔයාලට උදවු කරයි තෙරුවන් සරණයි සිය පවුලටම ...
Uppanne dala giyoth amma thaththa hoya ganna nisa thiyanna nathuwa athi
මේ කතාව අහනකොට නම් පපුව පැලෙන්න වේදනාවක් එනවා මටත් පුළුවන් විදිහකට උදව්වක් කරන්නම් ඔබතුමාට ගොඩක් මේ වගේ අයට උදව් කරන්න ඉදිරිපත් වීම ගැන😭😭
මේ ලෝකෙට පහළ වුණු දෙවියකු සේ ඔබතුමා කාංචන මහත්තයෝ ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් සම්මා සම්බුදු සරණයි තව තවත් මේ වගේ දේවල් කරන්න දීර්ඝායු ලැබේවා මේ අයට පිහිට වන සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි
පව් අනේ අහිංසක කාන්තාවක් 😔 අඩන්න ඵපා ඔයාගේත් දරැවන්ගේත් ජීවිතවලට සහනයක් ලැබේවා තෙරැවන් සරනයි
අනේ දෙවියනේ අපේ ලංකවෙිි අයටමද මෙහෙම වෙන්නෙ දුකයි මෙිි කාංචන ම හත්මයා නමිි දෙවියකි අහින්සක මිනි සුන්ගෙ දුක දැනෙන කෙනෙකිඔබ මහ ත්මයානනි
සංතෝශ වෙයල්ලා දරුවන් 6ක් හැදුවට..මැය ඉස්ලාම් කාන්තාවක් වුවා නම් උදව් ගොඩයි...
ඔබ තුමාට ගොඩක්ම පින් අහිංසක ජීවිත වලට පන දේනවට 😢
බඩපපුව දනවා මේවා බලනකොට .තෙරුවන් සරණයි.
දරු පැටව් සියලු දෙනාටම බුදු සරනයි ...
මෙි දරැවන් ට කාමර දෙකක් හදලා දෙන්න පින් වන්න කෙනෙක් ලැබෙිවා කංචන මහත්තයාට යොධබල යොධවිරිය ලැබෙිවා
කාංචන මහතානණි ඔබට ගොඩාක් ස්තුතියි ...මෙවැනි සමාජ ප්‍රශ්නයක් ලෝකයාගේ දැනගැනීමට සැල්ස්වීම් ගැන මමත් මෙය ශෙයා කලා ඇති හැකි උතුම් මිනිසුන් ගේ සිත් යොමු වේවා කියා..
ඹබ. තුමාට. නිදුක් නිරෝගී සුවය ලැබේ වා
බොහොම පි ඔබ තුමාට .තුණුරුවන් සරණයි මෙි පවුලේ සියලු දෙනාටම .අනාගතේ යහපත් පුරවැසියන් වෙිවා
මේ තරම් ආර්ථික ගැටලු තියෙන බව දැන දැන මොකද මේ තරම් දරුවෝ හදන්නේ අවසානයේ එයාලා ඔක්කොම බඩගින්න නිසා දුක් විඳිනවා හරිම කනගාටුයි.මොකද දැන් ලංකාවේ ගොඩාක් මිනිස්සු දුක් විඳින කාලයක්.මගේ දරුවා දාලා නෝනා ගියා මගේ නංගී මගේ දරුවා දැන් බලා ගන්නේ.මම දරුවා වෙනුවෙන් දැන් කුවේට් වල රස්සාවක් කරනවා.මොනවා කරන්නද අපි කවුරුත් අසරණයි😢😢😢 සියලුම දෙනාට බුදු සරණයි 🙏
හරිම පව් අහිංසක දරුවන් ඔබ මෙ කරන පින් ගොඩක් වටිනවා .
අනේ පව් දෙයියනේ සහෝදරයන් දෙපලටම ගොඩාක් පින් පුළුවන් හැමෝම උදව් කරන්න මේ අසරණ පවුලට
ඔබතුමාට මෙවන් සමාජ සත්කාර කිරිම සදහා නිදුක් නිරෝගී දීර්ඝායු බාවය යහාපතම සැලසේවා තෙරැවන් සරණයි පිංවත් ඔබට ..❤❤❤❤
කංචන සර්ට ගොඩක් පින් ඇත්ත ටම දෙවිකෙනෙක් ඔබ තූමාට කවදාවන් වරදින්නේ නැ සර් ගොඩක් දූකායි බූදූසරනයි🙏 ජෙසූ පිහිටයි🙏🙏🙏
ගොඩාක් දේවල් දෙන්න බැරි වුනත් පුළුවන් දෙයක් ලැබෙන තැනට මග හදලා දෙයි දෙවියන් වැනි බෝසතෙක් තමා කාංචන මහත්තයා කියන්නෙත්.ආයේ බඩගින්නේ අඩන්නනමි වෙන එකක් නැ කාංචන මහත්තයෝ බුදු සරනයි ඔබට.
ගොඩක් පින් ඔබතුමාට.පව් අසරන පවුලක්.
ඔබ තුමාට ගොඩක් පීන් අසරණ අයට උදව් උපකාර කරනවා ට.
ලමා නිවාසයෙන් මෙහෙම අයට මොනවා හරි දෑතේ කර්මාන්තයක් හරි හුරු නොකරපු එකනම් අපරාදයක්.
අනිවාර්යයෙන් වගකීමක් නෑ නේ ලමානිවාස වල බලන් යද්දි
වෙන ලමා නිවාසවලං මේ වගේ දාලා යන ලමයින්ට උප්පැන්න හදලා පෑසැල් වලට යවා උගන්වනවනෙ....පව් මේ දරුවට ඒ මොකුත් නැහැ...ඒ පොඩි දරුවො හොදට ගුන ධර්ම දන්නවා....කාංචන මහත්මයාට ගොඩාක් පින් මේ පව්ල ගැන සමාජයට පෙන්වා උදව් උපකාර ලබා දෙන ගැන..ඔබතුමා ආවා කියන්නෙ ආයෙ අහන්න දෙයක් නැහැ...දෙවි කෙනෙක් වැඩියා වගෙයි..උදව් උපකාර කරන සියලුම දෙනාට පින්.
🙏🙏🙏👍👍👍❤️❤️❤️
කාංචන අයියා ආවා කියන්නෙ ඒ ගෙදරට කිරි උතුරනවා ...පිං අයියා තෙරැවන් සරණයි අයියා ට
පොඩිවට.කාබරයක්.වත් හදලා දෙන්න කෙනෙක් ඉන්නවා නම්.ගොඩක් වටිනවා මහත්තයෝ
කොච්චර අසරණ උනත් ඒ අම්ම තාත්‍තගෙ උත්සාහය ලමයි වෙනුවෙන්.මාර ආදර්ශයක්
කංචන පුතේ තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කාංචන සර් ඔබතුමාට තෙරුවන් සරණයි මේ කරන සේවයට ගොඩක් පින් බුදු සරණයි
අසරන දරුපවුලට ජේසු සමිදුගේ පිහිට ආරක්ෂාව සුවය ආශිර්වාදය නිරතුරුවම ලැබේවා❤ ජේසු පිහිටයි ❤
Ane bailable nogaha indapan
ඔබ thumata ගොඩාක් pin මහතාය me wage වැඩසටහන් කරනවාට දළදා සමිඳුන් ge පිහිටයි
කාංචන මහත්තය ඇතුළු උදව් උපකාර කරන සියලුම දෙනාට නිවනින් නිව් සැනසේවා මේ අම්මට සහනයක් ලැබේවා 🙏🙏
සම්පූර්ණ වැරැද්ද ගමේ පවුල් සවුක්‍ය සේවිකාවගේ..
ඇයි ඔයලා වගේ අය තමයි ආත්ම ගන්න ළමයි නැතුව හඩාවැලපෙන්නේ අනුන්ගේ පවුල්වල ලමයින්ට හඩාවැටෙන නිසා
@@LailaLaila-oo3uv තප්පුලන්නේ නැතුව කියන දේ තේරුම් ගනින්.දිලුදු පවුල් වල දරුවෝ ගොඩයි..කාටත් සැපක් නෑ..සැනසීමකුත් නෑ..ඇවැසි වෙලේ පෝශනය ලැබිය යුතුයි..බුද්දිමත් දරුවෝ ..හැබැයි හොද ගුනදර්ම දරුවන්ට හුරු කරලා..ලොකුකර ගත්තොත් දැනුම හා යහපත් පුරුදු එක්ක ..
අම්මට දැනුමක් නෑ පාලනය කරන්න පව් ඒ තාත්තා හරි දැන ගන්න එපායැ
පවුලේ. සියලුම දෙනා ටම. සියලුම. දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
ගොඩක් පින් මහත්තය ඔබ සහ ඔබත් එක්ක අත්වැල් බැදන් ඉන්න සැමටම බුදු සරණයි
තෙරුවන් සරණයි බොහොම පින් අම්මාටත් තාත්තාටත් මේදැරවන් හයක් වදන්න හදන පිනෙන් නිවන් දකින්න මාවතට පාරමිතාවක් වේවා ..
ඇත්තටම කාන්චන මහතාට අනේක වාරයක් පින් මෙ කරන සියල්ල ටම බුදුසරණ යි
ඒ අයට පිහිටවෙයි කවුරු හරි පින් ඇති අය තෙරුවන් සරන්නයි හැමෝට ම දරුවො පව්
ළමයි අමාරුවෙන් හරි ලොකු කරගන්න... හොද පුරවැසියන් විදියට
අනේ පව් අහිංසක දරුවො කාංචන මහත්තයා ඔබතුමාට ගොඩක් පින්
E ammage උතුම් ගතිය අගය karanna one.higa kala hari දරුවෝ hadagannawa kiuwa deta.❤❤❤
කමන් නෑ අමිමෙි...ඔයාට දරැවන් ලොකු කර ගන්න ..
සැපසම්පත් තියන අයට දරු සම්පත් නැත.දරු සම්පත් තියන අයට සැප සම්පත් නැත. අසරණ දරුවන්ට පිහිට වෙන හැමෝටම ස්තුතියි ❤.
ඇත්තටම
ඒක නම් ඇත්ත
Ekanam Aththa Mata hamadema teyenawa daruwek ne. Dukai monakarannada.
ඒක නම් ඇත්ත 😭😭😭
සත්තයි ඒකනම්
බෝසත් පින්වතුනේ හැකි අයුරින් මේ සහෝදරියට සහය දෙන්න. අපි කවුරුත් කැමතිනේ සතුටින් මැරෙනකමි ජීවත් වෙන්න. බුදුන්වහන්සේගේ අනුගමනය කරන පින්වතුනේ දිරියක් වන්න
දොඩංගස්ලන්ද විස්තර ටිකක් කියන්න මේ ගෙදර තියෙන ස්ථානය ගැන
මේ වගේ තත්වයන්ට මුහුන දෙන හැම දරුවෙකුටම අඩුම තරමේ වැදගත් විදියට සමාජ ගත වෙන්න පුලුවන් විදියේ උප්පැන්න සහතිකයක් නිකුත් කරන්න මේ උප්පැන්න සහතිකේ හින්දා මේ මනුස්සයට මනුස්සයෙක් විද්ිහට ලැබිය යුතු කොච්චර දේවල් අහිමි වෙලාද....තව දරුවෝ හයදෙනෙක්ටත්දුක් විදින්න සිද්ද වෙලා
පරිවාසෙ අය මෙ අයට මහන්න හරි උගන්නලා යමක් තියෙන කෙනෙකුට බන්දලා දෙන්න ඔනි.
Utsahaya tiyennat ona...me kathawa dakkama godak dewal hitenawa...😢
@@rashikayamanegedara8495 ow ekanam eththa.bathala,mangnokka ,kiriala miris pelayak wage hitawagannath oni.nikam hemadema lebenakan inne nethuwa
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
පින් අයිති වේවා
ඔබතුමාට ගොඩක් පින්
පුළුවන් කෙනෙක් උදව්වක් කරන්න
තෙරුවන් සරණයි
අනේ අපි පුලුවන් විදිහට කවුරුත් මෙයාලට උදව් කරමු, නේද
දරුවන් මේ ලොවට බිහි කරන්න පෙර හිතන්න ඕනේ ජිවත් වන්න හැකියාව තිනවා ද ඔබ දේපලය් දන්නේ. අහිංසක දරුවන් පව් කිසියම් කව්රුන් හෝ පිහිටක් වන්න බුදුසරණයි
උදව් උපකාර ලැබේවා.❤❤
ඔයාට ගොඩක් පින් මහත්තයාගේ
අනේ ඔයා අඩන්න එපා හැමෝගෙම උදව් උපකාර ලැබේවා දරුවන්ටත් ඔය්ටත් සහනයක් ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏
Kanchana mahaththaya awa kiyanne oyalata yahapathak karai daruwane 😭😭😭😭😭💔💔💔💔💔🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼paw pataw budusaranai sama devi raka waranai puthe oyalata
දරුවන් හය දෙනා ලොකු උනාම අම්මා තාත්තාට රජ සැප හම්බෙයි..
ඒවුනාට දැන් කන්න ඔනි හොද කාලෙ කන්න නැ පවු අහිංසක දරැවො
@@FatmaDalal-y3o ඔයාගෙ කතාවට මාත් එකගයි හැදෙන වයසට කන්න බොන්න අදින්න අඩුවෙන් ජීවත් වෙද්දී දරුවො කොච්චරම් දුක්විදිනවද අපිට දරුවො ඕනි ඒත් දුක්විදින්න මෙහෙම දරුවො හදන එක මන්නම් හරි කියන්නෙ අද කාලේ ඕනි තරම් පවුල් සැලසුම් තියනවා මන්නම් කියන්නෙ කාටත් මෙහෙම දුක්විදින්න දරුවො හදන එක හරී කියලා නෙමේ
Thaththata hodata puka sodagena inna kiyapan
@@himansarandhinu1561 kauda me කතා කරන්න danne නැද්ද .oyage thaththa inneth ehemada
මේ හැම දෙයක්ම ලැබෙන ඔබ තුමාට ගොඩක් පින්
බුදු සරනයි ඔබ තුමාට❤
ඇත්තටම ආසායි.ඉස්සර පවුලක් වගෙ
මිනිස්සු මොනව කිව්වත් දරුවො වැඩි නෑ උනුවතුර දීල හරි හදන්න කියල පැරනි කතාවක් තියනවා නෙ ඒ අම්මා තාත්තා ගැන කියන්න වචන නෑ බුදුසරනයි කාන්චන මහත්තය හැදු දෙමව්පියන්ට බූදු බව ලැබේවා
ජේසු පිහිටයි ..ඔබසැමට
ඔබ තුමට ගොඩක් පිං තෙරැවන් සරණයි 🙏🙏🙏
අසරණ අයගේ බඩගින්න නිවන එක ලොකු පිනක් .පිං
ඉතාමත්ම අගය කරමි මහතුනි ෙකතරම් පිනක්ද ❤👍
දරුවො සම්පතක් සම්පතක් කියලා තමන්ගෙ ආර්තිකේ ගැන නොහිතා මේ ලෝකෙට තමන්ගෙ කැමැත්ත අනුව දරුවො බිහි කරන්නෙ මොකටද..හුගක් අයට රිදෙයි..ඒත් කියන්ම තියෙන එකම දේ අතක් පයක් නැතුව ජීවත් වෙන ම්නුස්සයෙක්ට අනාගතේ හදාගන්න උදව් කරනවා මිසක් හදන්නම් වාලේ දරුවො හදලා තමන්ගෙ උපත්තියේ ඉදලම තිබ්බ අනාතකම ,අසරන කම ,දිලිදුකම විතරක් දායාද කරන්න දරුවො හදන කාන්තා පිරිමි උදවියට උදව් කරන එක ඇත්තටම උදව්වක් නෙවෙයි .. වේලක් කන්න වුන්නට අදින්න ඇදුමක් දුන්නට ලෝකෙට උපන්න ඒ දරුවන්ට මේ වර්තමානෙ දිලිදුකම නිසා නැතිවෙන ලමා කාලෙ කාටවත් දෙන්න බෑ..දැන් අඩනවට වඩා අඩන්න් කලින් හිතන්න තිබ්බෙ දරු පැටව් එකිනෙකා වැඩිවෙද්දි..තමන්ට පුලුවන් වගේ අහිංසක දරුවො මේඑ ලෝකෙට ගෙනත් දැන් කාගෙ කාගෙ හරු අනුකම්පාව මත ජීවත් වෙලා අර අහිංසක දරුවොන්ව පොඩි කාලෙම පාරට නොදා අනාත කරලා ,අසරන කරලා ඉවරයි..ඒ හැමදේමත් සාදාරනය කරන මිනිස්සු ගොඩක් කමෙන්ට් දාලා තියෙන්නෙ..කාංචන සර් කරන්නෙ වැදගත් සහ ගරු කලයුතු වැඩක්..ඒත් මේ වගේ පවුල් වලට මුලින් උපදෙස් දෙන්න ක්‍රියාමාර්ගයක් සකසන්න දරුවොන්ට කන්න දෙන්න සහා තවත් කෙනෙක් මත යැප්‍ර්න්න සලස්වන්න කලින් උපත් පාලන ක්‍රමයකින් අනාගතේ ප්ලෑන් කරන්න කියලා.
ම්ම් ඔව් සමහරවිට මේකමෙන්ට් එකට කට්ටිය බනීවී ඒත් මේක තමා ඇත්ත,ගම් වල අය උපත් පාලනය ගැන දැන ගන්න ඕන,දරුවො සම්පතක් තමයි ඒත් එයාලට හරි අධ්‍යාපනය ක් නොලැබුනොත් එයාලා නොමග යන්නත් පුළුවන් ,අනික හරි හමන් ආර්තික තත්වයක් නැතුව ඉස්සර කාලේ අම්මලා ලමයි අට දහය හැදුවට මේ තරගකාරී සමාජෙයි,ආර්තික අපහසුතායි නිසා රජයේ රස්සාවක් තියා private job කරන මිනිස්සුන්ට පවා ජීවන බර දරා ගන්න බැරුව ඉන්නේ.ඒ ලමයි කවද හරි දවසක හරියට ඉගෙන ගත්තේ නැති උනොත් ජීවන මාර්ගය විදියට වැරදි දේවල් කරන්නත් පුළුවන්,ඒකයි මේකේ තියෙන භයානක කම තියෙන්නෙ.පුළුවන් දැන් මේ ලමයින්ට හරි අධ්‍යාපනයක් දෙන්න පුළුවන් ක්‍රමයක් සකසන්න ගෙවල් දොරවල් දුන්නට විතරක් මදි,මොනවා උනත් මේ අම්මා දැන් හරි අසරනයි,අසරන උන මනුස්සයෙක් ව තවතුඩ පැන පැන තලන්න ඕන නෑනේ අපි.පුළුවන් නම් මේ ගම් වල උපත් පාලනය ගැන දැනුමක් නැති අයට මේ සම්බන්දව දැනුවත් කරා නම් මං හිතන්නේ නෑ පවුල් වල අගහිග කම් දරා ගන්න බැරිම තත්වෙටම වැටෙයි කියලා 🙂
කතාව සම්පූර්න ඇත්ත .හදන්න කලින් හිතන්න ඕන .
ඒක ඇත්ත.
අනේ එහේම කියන්න එපා ඉගෙන නෑ මොළයක් මොකවත් තේරෙන්නෑ පවි ඒ ගැන දැන ගන්න ඕනේ පවුල් සේවිකාව ඒ පැත්තේ ඒ ගොල්ලොත් නැද්ද මන්දා අනේ පුලුවන් හැම කෙනක්ම උදවි කරන්න ගෙයක් හදලා දෙන්න උදවි කරන්න මගේ හදවතම පිචිචුනා පවි දෙයියනේ ඒ අමිමා අඩන ඇඩිල්ල අනේ කාංචන මහත්තයෝ පුලුවන් තරමි උදවි කරන්න ඡේසු පීහිටයි
මමත් දරුවො තුන් දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්..ඕනම අම්ම කෙනෙක් පලවෙනි දරුව ලැබිලා සති 6 ක් ගියාට පස්සෙ මිඩ්වයිෆ් අහන දෙයක් තමා උපත් පාලනයකට යනවද කියන එක..ඒක බලෙන් කරවන්න බෑනේ..ඒකට අම්ම තාත්ත දෙන්නම කැමති වෙන්න ඕන..පලාතේ ඉන්න මිඩ්වයිෆ් මිස්ට අහන එක ඇරෙන්න කරන්න පුලුවන් දෙයක් නෑ..දරුවෙක් ලැබෙන්න ඉද්දි පසු ප්‍රසව සැසි සහ පූර්ව ප්‍රසව සැසි 4 ක් හෝ 6 කදි අම්මා තාත්තා දෙන්නවම දැනුවත් කරනවා..ඒත් කරගන්න එක එයාලගෙ වැඩක්..තමන්ගෙ තත්වෙ දැනගෙන ඒ අම්මට තිබුනා මිස්ට වැදලා හරි එක දරුවෙක් දෙන්නෙක් උපරිම තුන් දෙනෙක්වත් එද්දි අදාල් ක්‍රියා මාර්ගෙකට යන්න..ඉගෙන ගත්තෙ නෑ කියන එක දැන් කාලෙ හැටියට බේරෙන්න පුලුවන් උත්තරයක් නෙවෙයි..5 වසරෙ 6 වසරෙ දරුවෙක්ගෙන් ඇහුවා උනත් ඒ දරුවන්ට උනත් සාමාන්‍ය ලිංගික දැනුමක් තියෙනවා..මෙච්චර වයස ගිහිනුත් අඩුම තමන්ට ඉන්න ගෙයක් දොරක්වත් නෑ කියල දැන දැනත් මොනව දෙන්නද දරුවො හැදුවෙ..අඩුම අර ලොකුම දරුවන්ට අවුරුදු 15 16 වෙද්දි තමන්ගෙ නව යොවුන් කාලෙ නිදහස හෝ අර පොඩි දරුවොන්ට කාගෙන්වත් අත නොපා පිලිවෙලකට තුන් වේල කාල ලස්සන ලමා කාලයක් ගෙවන්න ලැබිලා තියෙනවද..එහෙමත් නැත්නම් ලැබෙයිද..උදව් ඉල්ලලා අනුන්ගෙ අනුක්ම්පාව මත දරුවො මේ ලෝකෙට බිහි කරලා අසරන කමේ අන්තෙට ,ලැජ්ජවේ අන්තෙට ඇදලා දානවට වඩා ඇත්තටම හොදයි ඒ දරුවො නොහදා හිටිය නම්..
මේ වගේ පවුල් වලට තමයි උදව් කරන්න ඕන කාන්චන අයියේ ඔයාට ගොඩක් පින් මට හැකියාවක් තිබ්බ නම් මමත් දෙනව තාම ඒ හැකියාව මට නෑ ඒත් ලගක හිටියනම් කොහොම හරි කන්න හාල් ටික දෙනව සැරයක් අදේට අපිත් කුඹුරු කරන්නේ.
Oba thumata nm kiyanna wachana ne me karana samaja sewayata godak godak pin haduwedu demapiyanta pin niduk nirogi suwaya lebewa bs jp obathumata sahathika Aththa 👍👌💯💯❤
හරිම දුකයි ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි🙏
කාංචන මහත්තෙයා අවනේ දරුපැටවුන් උදවු ලැබෙයි දුප්පත් දරුවො තමයි රටට දැයට දේමාපියන්ට වැඩ දායි දරුවො වෙන්නෙ
කංචන සර්ට ගොඩක් පිං බුදු සරනයි ..
Ane me wage dukak kisima kenekuta wenna epa දෙයියනේ 😢😢😢😢kanchana mahaththayata ගොඩක් පින් ❤
මෙ.ලමයි.ලොකුවෙලා.දෙමපියාන්නට.රජසැප.දෙයි..ගොඩක් .දුකයි .වෙදනයි.
@yellowdreams34 අනිවාර්යයෙන් .මමත්.මහත්තයා .තැතිවෙලා.ලමයි2ක්.එක්ක.අසරණ .වුන.කෙනෙක්...මට.හිතුනු.දේ.කිවෙ..එත්.රැපියලකින්.හරි.මමත්.උදවු.කරන්න.කැමතියි
Oya දුක් වෙන්න එපා .කාංචන සර් ඇතුලු අනිත් හැමොම ඔයාට උදව් කරයි
අනේ දරු පැටියෝ ටික මොනවා නැතුව හිටියත් ළමයි න්ට හොදයි ගති ගුණ පුරුදු කරලා තියෙනවා බුදුසරණයි සිය පවු ලටම කාංචන මල්ලි ඔයාට බුදුසරණයි දීර්ගායු ලැබේවා 🙏🙏🙏
අනේ අර දරුවන්ගෙ කුසගින්න නිවන්නට කාංචන මජතතය බඩු මල්ලක් ගෙනත් දීල කල උදව්ව්ට ජාති ජාතිත් පිං.
Obathumaata may ahinsaka minissu wenuwen karana upakaara walata godaak pin obata budu saranai
Aney paw ahinsaka minisssu kawada hari ayalata hariyayney budusaranai
කියන්න දෙයක් නෑ දෙවියනේ 😢😢😢😢.....
කරුණාකර මේ විඩියෝව දැම්මට පස්සේ එයාලට යහපතක් සිද්ධ වෙනවනම් හොඳයි.බඩ වඩා ගන්නේ නැතුව.
පව් අප්පා හරිම දුකයි.ඒත් ඇයි මේ තරම් දරුවෝ හදන්නේ.දරුවන් ටත් දුක නේ.දරුවෝ දුක් විදිනවානේ.අනේ කවුරු හරි පිහිට වේවා.
ගොඩාක් දුක හිතුනා අපිටත් දරුවන් පස් දෙනෙක් ඉන්නවා අක්කේ ඔයාටත් දවසක හරි යනවා බුදු සරණයි
Daruwo deviyan wahansege ashirwadayak jesu pihitai hamotama
Ane pau daru petaw amme adanna epa daru l luku unama karadara na kanchana mahathta muna gehuna kiyanne eka luku pinak budu saranai ❤
Monea dukak wethela hare daruwan hatha gannea ,oyata wareadenna nea ammata wayirea kearanna epa chanchana mahthmaya muna geasunea oyalagea pineakata, chanchana mahathmayata bohoma pin theruwan saranai🙏🙏🙏
අනේ, හරිම, දුකයි 😭😭😭😭
asta kadulak awa mona taram asrnayda pau dewyane.
sir godak pin kama aran dunnata.udau karanna kage hari asa gatewa.