Pem Kawak Liyu Numba | Karunarathna Divulgane | Suramya Mapitiya | පෙම් කවක් ලියූ නුඹ

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 32

  • @gallemb4282
    @gallemb4282 2 роки тому +1

    හරිම ලස්සන පද පෙලක්. අපුරු අත්දැකීමක් ගීතයට නගලා.

  • @niroshadayani3944
    @niroshadayani3944 2 роки тому +1

    හරියට අගයකිරීමක් නොලැබුණු ගීත රචිකාවියක්..... ❤❤

  • @vinithawanniarachchige2740
    @vinithawanniarachchige2740 2 роки тому

    හුරතලෙන් දැවටිලා මගේ ලගින්
    දුන් සතුට එපමනද මට පවසන්.

  • @gayandhanushka5239
    @gayandhanushka5239 2 роки тому +2

    පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ.. එය මකා දමා ගිය හැටි රහසේ..
    නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ.. පෙම් පුරාවතක්.., නිමා කරන්නද මා කෙලෙසේ...
    නුඹ යන්නම යන්නම යනවානම් මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්...// යලි එන්නනම එන්නම හිතුනේ නම් නුඹ එන්න එපා මගෙ හිත තහනම්..
    පෙම් කවක් ලියූ නුඹ...
    SongHub
    හුරතලෙන් දැවටිලා මගේ ලඟින් දුන් සතුට එපමණද මට පවසම්...// සඳ එලිය පොළොවටයි හිමිවූයේ.. සඳ අහසෙ රැදුනාට රත්තරනේ...
    පෙම් කවක් ලියූ නුඹ...
    Artist/s: Karunarathna Divulgane
    උපුටා ගැනිමකි

  • @samanthanamal5460
    @samanthanamal5460 Рік тому

    Heart melted song❤amazing lyrics ❤

  • @maduramax8855
    @maduramax8855 Рік тому

    අදි මාත්‍රා❤🥰✨️

  • @rohan9042
    @rohan9042 Рік тому

    Oba thumiyage me geetha siyallama sadaa apa hadhawath soragath manaram padha geththam, mathakaya niwaradhinam 2004 wenna oni me geethyath shashika nisansala gayana mata kiyaadenna dan ,adatath pudhuma asawen rasawidhinne..theruwan saranai ,obathumiyatath karunarathna diwulgane mahathmatath😍😍😍!

  • @s.dilshan8338
    @s.dilshan8338 2 роки тому

    පෙම් කවක් ලියු නුඹ සිත් අහසේ...
    එය මකා දමා ගිය හැටි රහසේ ...❤️❤️❤️

  • @shanthawh
    @shanthawh Місяць тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @randilfernando8953
    @randilfernando8953 2 роки тому +6

    ලස්සන අත්දැකීමක් වගේ දැනෙනවා.
    පදගත කෙරුම
    අපූරුවට කරල තියෙනවා.

  • @jayasingha7102
    @jayasingha7102 2 роки тому +1

    ඔබ වගෙම ලස්සනයි ඔබ ලිය් ගිත හඩවත කතා කරනවා....

  • @shanikakodippily8651
    @shanikakodippily8651 Рік тому

    ❤️❤️❤️❤️

  • @chamal5280
    @chamal5280 2 роки тому +1

    ammooo miss.... dahas warayak sthuthi.... meka mulu hadawathatama katha karana sinduwak....

  • @vijecompanyt6767
    @vijecompanyt6767 2 роки тому

    Good

  • @preethishirani9664
    @preethishirani9664 2 роки тому

    Mulu alupata handaavama lassanai.kiyanna deyak na.

  • @pradeepsampath6462
    @pradeepsampath6462 2 роки тому +1

    Manasa sahallu wanawa puduma wedeyata.......

  • @voicelanka674
    @voicelanka674 2 роки тому

    Harima lassana padawel..suramya...

  • @lasangaasingh3766
    @lasangaasingh3766 2 роки тому

    Mee sinduwata music damme kawda😍

  • @thathsaraa
    @thathsaraa 2 роки тому +2

    ස්තූතියි වචන වලට ❤️

  • @pradeepsampath6462
    @pradeepsampath6462 2 роки тому

    Me senduwa ahan mata dannena sathuta...me gethaya leuwa obata mona tharam sathutakda...

  • @vasulawijesinghe7960
    @vasulawijesinghe7960 3 роки тому +2

    i love this song ❤️

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 роки тому +2

    Mr Chandrasiri Sedatahetti....
    Re generated the song.

  • @dinusha2k9
    @dinusha2k9 3 роки тому +1

    So touchy .. Love this alot akki.❤️❤️❤️

  • @hash8655
    @hash8655 Рік тому

    📝🕯️

  • @pasansakodippiliarachchi5256
    @pasansakodippiliarachchi5256 2 роки тому

    Madam, absolutely beautiful lyrics. Thanks for giving us this sentimental feeling. Good luck for your future endeavours.

  • @kusumdarmasiri6760
    @kusumdarmasiri6760 2 роки тому

    හරිම ලස්සනයි ,ස්තුතියි ..

  • @thilinikariyawasam9538
    @thilinikariyawasam9538 3 роки тому +3

    💚💚💚💚💚💚😘

  • @uthpalajayawickrama8809
    @uthpalajayawickrama8809 2 роки тому +1

    ❤️❤️❤️

  • @anojkaralliyadda1723
    @anojkaralliyadda1723 3 роки тому +1

    ❤️

  • @deshinideepashika9478
    @deshinideepashika9478 2 роки тому

    😍♥️♥️♥️

  • @copyhacopyonadeyak7749
    @copyhacopyonadeyak7749 2 роки тому

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @tharindilanguageinstitute7617
    @tharindilanguageinstitute7617 2 роки тому

    ua-cam.com/video/QCAjPGLz1lg/v-deo.html
    මං හරිම අසාවෙන් රසවිදින ගීතයක්. දෙමළ අයටත් මේ ගීතය රසවිදින්න හිතෙයි ඒකේ අර්ථය දැන ගත්තාම. තව තවත් මේ වගේ ගීත දායාද කරන්න ලැබේවා!