Pem Kawak Liyu - පෙම් කවක් ලියූ | Pinidi Kannangara💥Hiru Star Season 3 |Super 24 round | Part 02🔥

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 87

  • @rasangamanamperi604
    @rasangamanamperi604 2 роки тому +7

    pinidi හිරු ස්ටාර් එකෙන් ආසම ඔයාට ඔයාගේ කටහඬ බාවනාවක් වගේ ඉක්මනට ඔයාගෙම සින්දුවක් කරන්න

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 2 роки тому +13

    පෙම් කවක් මන් අහපු/බලපු හොදම female cover varshan එක මේක
    👌❤️🥰
    පිනිදි නන්නි ඔයාගෙම orginal song එකක් අපිට ලගදිම දෙනකම් මන් බලාගෙන ඉන්නව ❤️

  • @janu9087
    @janu9087 2 роки тому +2

    මටනම් ඔයාගෙ සිංදු ගොඩක් මිහිරියි.මාරම දුකයි. නන්ගි.ලගඩීම අලුත් සිංදුවක් කකන්න.

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN 2 роки тому +21

    වයස අවුරුදු 16 යි කිවුවම මන් confuse una bng... ඒක මාරම වොයිස් එකක් නංගි..❤

  • @devikapiyumi
    @devikapiyumi 2 роки тому +8

    නංගියෝ මේකේ කවර් එකක් කරන්...ඔයා ..පුළුවන් නම් කවර් එකක් දෙන්න ..ඒක මාර ලස්සනයි ...💖💖💖💖

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 2 роки тому +6

    හරිම ලස්සණයි පුතේ.අලංකාර හරිම මිහිරියි .

  • @IrukaTv
    @IrukaTv 2 роки тому +4

    ලස්සනයි ❤️😍👌

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 2 роки тому +1

    ලස්සනයි ..💕👍

  • @erandipathirana1681
    @erandipathirana1681 2 роки тому +3

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏 lassanaee,tikak confidence naa wagee thama e oya sing kalle ........බුදුසරණයි ....

  • @AnimationXAp
    @AnimationXAp 2 роки тому +4

    ඒක වෙනම ලෙවල් එකක් මචං 😍

  • @ukkumenika7307
    @ukkumenika7307 2 роки тому +3

    Sinduva lassanai puthe vinisuruvan ariyadu kalado kiyala hithenava

  • @tusharitushari6181
    @tusharitushari6181 2 роки тому +2

    ලස්සනයි ගොඩාක් . තෙරුවන් සරණයි

    • @neelapabalu2868
      @neelapabalu2868 2 роки тому

      Pinidi monade karath igena ganilla Loki kama nathuwa wadak karanna

  • @nalinrathnayake1395
    @nalinrathnayake1395 Рік тому

    නියමයි....

  • @SUBHARATHITV
    @SUBHARATHITV 2 роки тому +9

    අද ලස්සනම ගායනය පිනිදි කන්නන්ගර ❤️

  • @anojarajaguru3687
    @anojarajaguru3687 Рік тому

    හරිම ලස්සනයි පුතේ. ඔයාට තව කල් තියනවා. දිනන්න. අත් අරින්න එපා ගායනය. ඒ තරම් ලස්සනයි.

  • @risminaakrismina6028
    @risminaakrismina6028 Рік тому

    Chamudi eka tama maru

  • @virajpriyankara2456
    @virajpriyankara2456 2 роки тому +10

    මේකෙ කවර් එකක් කරන්න අනිවාර්යයෙන් . ලංකාවෙ සබුද්දිමත් ජනතාවගෙ වෝට් එක නිවරදිව ලැබුනනම් හොදයි කියල හිතෙනවා. මොකද ස්ටේජ් එකක් උඩ විලාප තියලා , වටයක් කැරකෙන අයට වඩා කනට මිහිරි හඩක් ලබන්න පුළුවන් සීමිත පිරිසකට විතරයි . හිරුස්ටාර් වේදිකාවෙ වින්ද්‍යා , සචිනි, චම්පික, තරුශි, ඉරන්‍යා කියන්නෙ හොදම හඩවල් ටිකක් . මෝඩ මිනිස්සු ඒත් වෝට් එක දෙන්නෙ නැ

  • @lasheensampath3253
    @lasheensampath3253 2 роки тому +1

    Lassanai pinidi nangiyoooo❤️ .oya thmi bestm.🥰.

  • @imalshadilshan357
    @imalshadilshan357 2 роки тому +3

    Mama dangena hitiya kochchara lassanta kiwuwath pindiwa kapanawa kiyala kattiya ekathu wela

  • @thamiyazz2323
    @thamiyazz2323 2 роки тому +9

    නංගි ඔයා තමයි ලස්සනට ම කිව්වෙ 💝

  • @harshanibasnayaka7213
    @harshanibasnayaka7213 2 роки тому +2

    Girlslagena mama kemathima oyata.eth oya ilaga round eke nee.dukai nangi godak.hiru star patan gaddima balanne oya innawada kiyala.

    • @lasheensampath3253
      @lasheensampath3253 2 роки тому +2

      Eknm aetta math issellm blnne pinidi nangii innwd kiyl..mokd eee katahdt puluwn manasak suwapath krn.කටහඬ පමණක් නෙවෙයි පිනිදි කියන full packge ekm ගත්තම හරිම ලස්සනයි හැමදේම අතින්.😊🥳💫..

    • @shehanmalsha2121
      @shehanmalsha2121 2 роки тому +1

      @@lasheensampath3253 Eyata apahu awasthawa labuna

    • @lasheensampath3253
      @lasheensampath3253 2 роки тому +1

      @@shehanmalsha2121 yes ow mn eye dekka.😊

    • @shehanmalsha2121
      @shehanmalsha2121 2 роки тому

      @@lasheensampath3253 😊

  • @Malinthamaduahan
    @Malinthamaduahan Рік тому +2

    අක්ෂා තමා හොදටම කිවුවේ❤❤

  • @chathurangasandaruwan2825
    @chathurangasandaruwan2825 2 роки тому +1

    kochchara ehuwath epawenne.mara lassanai pinidi

  • @janu9087
    @janu9087 2 роки тому +2

    හාරිනම් එදා pinidi තමයි හොඳින්ම සිංදුව කිව්වෙ.

  • @Dmjbabykandydigana
    @Dmjbabykandydigana Рік тому

    Pem kawak liwwa nubata ස්තුතිය ...nuba dinanawa ekanthayenma....obata jaya..❤

  • @nilminiperera8643
    @nilminiperera8643 2 роки тому +2

  • @gavinduyashesh3294
    @gavinduyashesh3294 2 роки тому +5

    ඇත්තටම ආසදරනයක් උනේ අන්‍තිමට 😒

  • @amilap9404
    @amilap9404 Рік тому

    Maru selection.
    Prawinayan lu a unata.
    Vote ekak denna danne nati prawinayan.
    Shihan kiyanwa meka madi lu.kiyala pennuwa nam hari hada ganna tibuna adu padu tika.
    Poor comments.

  • @nimaliudula1350
    @nimaliudula1350 2 роки тому +2

    Lassanai

  • @neelapabalu2868
    @neelapabalu2868 2 роки тому +4

    Prada Sho eka wadi Una issarahata yanna gaddi

    • @bandukulasiri7760
      @bandukulasiri7760 2 роки тому +1

      Ane palayan yanda uba danna redda. Ethakota ara senurila ohomawath hina wenawada.ita.ada me kelle kochchara hodai da

  • @niduwaradulaj2764
    @niduwaradulaj2764 2 роки тому +1

    ඕක අමතක කරලා අලුත් වැඩක් කරමු❤️‍🔥

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 4 місяці тому

    Pinidi nawatha enna

  • @vpchandrasena7583
    @vpchandrasena7583 2 роки тому +2

    Issahata yana ayata hint gahan netuwa thamnge gamana nihathamani vidiyata yann.neththm kala loke redenn amarui daksha unath🙂🙂🙂

  • @vijitharuwan8969
    @vijitharuwan8969 2 роки тому

    Aoe trane ake malli

  • @mostalk9677
    @mostalk9677 2 роки тому +8

    දිවුල්ගනේ පරජය කලා හැගීම් බර බව අතින්.විනිසුරන්ගේ කන් නොඇසුනේද?

  • @ajithrohan9110
    @ajithrohan9110 2 роки тому +2

    පිනිදි හොදට ගායනා කලා නමුත් මේ ගොල්ලො දෙමලට ඇද්දා

    • @Sayu1512
      @Sayu1512 2 роки тому

      දෙමල කියන්නෙපා.තමුන්ලට ජාතිබේද තිබ්බත් අනිත් මිනිස්සුන්ට එහෙමනෑ🙂 ජාතිබේද තියෙන්නෙ දේශපාලුවන්ටයි,දේශපාලුවන්ට කඩේ යන උන්ටයි 😊

  • @neelapabalu2868
    @neelapabalu2868 2 роки тому +2

    2000 n passene ithin monawa karannada Mata am song Hari yannema na

    • @niduwaradulaj2764
      @niduwaradulaj2764 2 роки тому

      Etakota 2000ta kalin un ali pukenda awe 😂💔renne nathuwa palayn fake bijja😹

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 роки тому +7

    අමල් පෙරේරා හරියන්නෙ නෑ එලවමුද

  • @tharushanethmina7118
    @tharushanethmina7118 2 роки тому +12

    උරේශයි පිනිදියි දෙන්නම ලස්සනට සිංදුව කිවිවා..අර කොල්ලට වඩා ..stage එක උඩ කෑගහලා නැටුවනමි පරිනතයිලු ...🙄🥴.. 🤣..නිරෝශගේ ගොං කතාව නිසා තමයි පිනිදිටත් අමල්ගේ vote එක නැති වුනේ.

    • @sithijanethuranga106
      @sithijanethuranga106 2 роки тому +2

      පිනිදිගෙ කටහඩේ පනක් නෑ.හඩ එනව මදි.විජේ ඊටවඩා හොදින් පන ඇතුව ජවයෙන් ගායනාකලා 😊 පිනිදිගෙ ගායනයයි විජේගෙ එකයි අහල බලන්න හරියට අහසට පොළව වගේ.ඒකයි පිනිදිට දැන් එන්න එන්න වෝට් අඩු උනේ.එයා මුල් දවස්වල හොදට දැනෙන්න ගායනාකලා වෝට් ගොඩක් ලැබුනා පස්සෙ පනක් තිබ්බෙනෑ ගායනාවල.හඩ ඇහෙන්නෑ.ඒකයි හේතුව😊

  • @harshashehan3545
    @harshashehan3545 2 роки тому +3

    Mekita pana na wage sindu kiyanne

    • @bandukulasiri7760
      @bandukulasiri7760 2 роки тому +1

      Umbta ehemawath pana thiyenawa sindu kiyanna thiya appudiyak,, gahannawat

    • @niduwaradulaj2764
      @niduwaradulaj2764 2 роки тому +1

      Sinduwa apitanm bawanawk api dnna shruthiyakuth na hbai bokkatama waduna.pana na wge ahenawanm ube kan wala awlk chek kara ganin😹💔

  • @sahan9289
    @sahan9289 9 місяців тому

    hiru ekeshehan witrai hitiye hoda coach kenek t ut ne den

  • @aa-zr2yo
    @aa-zr2yo 2 роки тому +2

    Kiyanna barinam ma sindu kanna apa tharaha wenna apa karunarthna diulgane mahaththayage sindu kiyanna lesi ne

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 Рік тому +1

    අන්තිමට විජය ගියෙත් නෑ. පිනිදි ට යන්ඩත් නෑ

  • @pinidikannangara
    @pinidikannangara 2 роки тому +16

    ගොඩක් ස්තූතියි මං වෙනුවෙන් මනාපය පල කරපු සියලුම දෙනාට💚
    ඉතින් අද මම යම් තැනක ඉන්නවනම් ඒ මේ වේදිකාව නිසා...ඉතින් එතැනින් ලබාදෙන තීරණය මට බාරගන්න වෙනවා 🙏....
    මේ තරම් දුර ආපු එක ගැන මට සතුටුයි 😍...
    ඉතින් අවංකව ම වෝට් දෙකක් අරන් ඉවත් උන එක ගැන සතුටුයි💚...
    නැවතත් ස්තූතියි 💚💚💚💚

  • @neelapabalu2868
    @neelapabalu2868 2 роки тому +5

    Okkotama hethuwa oluwata gattha ekai minissuntath epa une math ekai mepara ganan gatthe natthe

    • @bandukulasiri7760
      @bandukulasiri7760 2 роки тому +1

      Tharagayak kiyana de oluwata dagatthe netham komada idiriata yanne.

  • @PrabathSadaruwan-v3t
    @PrabathSadaruwan-v3t Рік тому

    Ane sorry oyage aulak tiyanawa akke sorry ane😢

  • @sithijanethuranga106
    @sithijanethuranga106 2 роки тому +2

    අම්මෝ මේ අමල්ට බනින ඔක්කොම වෝට් කලානන් අදමෙයා දෙවෙනියටහරි ඉස්සරහට ගිහින්නෙ.කෝච්ල දෙන්නෙක් වෝට්කලා.අනිත් කෙනාට එක්කෙනයිනේ 😂 අවුට් උනාම හැමෝටම බනින්න විතරයි දන්නෙ😂 මුන් ඔක්කොම වෝට් කලානන් මෙයා ඇතුලෙ.අනේ මංද ඉතින් මිනිස්සුත් ☺️😂 දැන් කියාගෙන එන්නෙපා වෝට් බ්ලොක් කලා කියල. කවුරු අයින් උනත් හැමදාම කියන ඒ බනේ අහල ඇතිවෙලා 😂😂

  • @djsenaya2651
    @djsenaya2651 2 роки тому +1

    Hodata kiyana ayata thanak nea oke

  • @Nandarama-dl2mp
    @Nandarama-dl2mp Місяць тому

    Me genige kuhaka kama nedakin

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 2 роки тому +2

    කියන්න වචන නැ

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 роки тому +2

    දෙමළාට වඩා හොඳින් පිනිති ගායනා කරා

    • @sithijanethuranga106
      @sithijanethuranga106 2 роки тому +1

      ජාතිබේද ඔයාල ළග තිබ්බට අනිත් මිනිස්සු ළගනෑ 😊 මේ ගීතයේ පිනිදිගෙ හඩ හරියට එළියට ආවෙනෑ.පණනෑවගේ ගායනා කලේ.ඒකයි ජජස්ල වෝට් නොකරන්න හේතු ☺️

  • @nelumka4197
    @nelumka4197 2 роки тому +1

    😟

  • @ෂෙහාන්බබා
    @ෂෙහාන්බබා 2 роки тому +1

    සින්දුව ලස්සනයි ...ඒත් කරුනාරත්න මහත්තයා කියන විදියට කියන්න බෑ ...ඒ හඩට සමාන කරන්න බෑ 🥺

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 роки тому +2

    දෙමළ උන් යම් දීයල්ලා

    • @sithijanethuranga106
      @sithijanethuranga106 2 роки тому +1

      ජාතිබේද අවුස්සන්නෙපා 😊

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 роки тому +5

    අමල් ගෙදර යවන්න උබ අමිෂටත් කරන්නෙ ඔය ටිකම යි

  • @neelapabalu2868
    @neelapabalu2868 2 роки тому +1

    Giyapara Amal pereratath PADA park dala giye oya lassanai kiyala owa dakinna Kota minissunta epa wenawa yako PADA sho Danna epa danwath igena ganilla

  • @sanjayasilva5740
    @sanjayasilva5740 Рік тому

    සිංදුව කනවා තුක් නොදකින් කාලකණ්ණි

  • @NandaSena-u5v
    @NandaSena-u5v 10 місяців тому

    Denenna.kiwa.kiyala.wedak.ny.

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 роки тому +6

    අමල් පෙරේරා හරියන්නෙ නෑ එලවමුද

  • @kasunichandrasena5686
    @kasunichandrasena5686 Рік тому

    ❤❤❤

  • @ShyamaChandani-dn4jr
    @ShyamaChandani-dn4jr 8 місяців тому

  • @kavinduthushan1593
    @kavinduthushan1593 5 місяців тому

  • @DineshikaWijesingha
    @DineshikaWijesingha Місяць тому

    ❤❤❤❤