මහමොළකරු අබුහින්! අබුහින් කවුදැයි හෙවුවොත් දේශපාලකයන් බොහෝ ගානක් හිරේ!සිරිල් ගාමිණී පියතුමා කියයි

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 229

  • @calistafernando1713
    @calistafernando1713 Місяць тому +69

    නොවැම්බර් 14 වෙනිදා ට පෙර පාස්කු ප්‍රහාරයේ සුල මුල හෙලි කරන්න 🙏🏽💞

    • @amindumalshan7655
      @amindumalshan7655 Місяць тому +1

      අමාරුයි මචං. හෙමින් කරගෙන යන්න දෙමු. ❤ කලබල කරන්න එපා සහෝ

    • @Iranrj
      @Iranrj Місяць тому

      ඊට පෙර දෙන්නේ නෑ හේතුව උන්ටත් අවාසියට වගෙයි

    • @ChandanaPerera-e6o
      @ChandanaPerera-e6o 18 днів тому

      උබට ඕන දේ නෙමෙයි හුත්තො වෙන්නේ ​@@Iranrj

  • @SunilShanthaLiyanage
    @SunilShanthaLiyanage Місяць тому +54

    පියතුමාගෙ ඉල්ලීම ඉශ්ට කරන්න මැතිවරනයේදි

    • @senarathfernando1877
      @senarathfernando1877 Місяць тому

      If npp want our votes again, they must need start investigation before parliament election.

  • @latawickrama1232
    @latawickrama1232 Місяць тому +40

    ජේසු පිහිටයි ගරු පියතුමනි❤❤🙏🙏

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 Місяць тому +29

    පියතුමා, අපි සහයෝගය දෙනව හෑම ආගමක්ම සහෝදරත්වය,.. අපි මුස්ලිම්, කතෝලික, හින්දු, හැමෝටම ❤

  • @pradeepnalinda3626
    @pradeepnalinda3626 Місяць тому +60

    Npp ආණ්ඩුව අනිවාර්යයෙන්ම මොව්න් හෙළිදරව් කරන්ඩ ඕනේ වගේම ඔව්න් අත් අඩංගුවට ගත යුතුමයි

    • @Iranrj
      @Iranrj Місяць тому

      Nnpය වඩා ත් භයෙන් ඉන්නේ

  • @swarnadesilva7923
    @swarnadesilva7923 Місяць тому +34

    මමත් සාලිමානට චන්දය දුන්න කතෝලිකයෙක් .කාදිනල් තුමා ඇතුලු පියතුමන්ලගෙ නොසැලෙන ශක්තිය නිසා තමයි පාස්කු පුහාරයට මෙි තරමි හරි බලපැමක් ඇති වුනේ..තව ටික දවසකින් මෙි පුශ්නයට පිලිතුරක් ලැබෙනවාමයි.. 😊😊😊

    • @JEENAKKA
      @JEENAKKA Місяць тому

      කවුද සාලිමාන කියන්නෙ?

    • @pushpakumara3195
      @pushpakumara3195 Місяць тому

      මාලිමාවට

    • @pushpakumara3195
      @pushpakumara3195 Місяць тому

      ​@@JEENAKKA මාලිමාවට යනුවෙන් නිවැරදි වියයුතුයි

    • @raneeranatunga5692
      @raneeranatunga5692 Місяць тому

      Hireta yanna ona muslim polititions and governers

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල Місяць тому +55

    අබුහින් හොයන්නට පෙර හොයන අය නැතිකර දමන්න ඉඩ තිබෙනවා. කට්ටිය නිහඩව හිටියට ඇතුලේ භිතියට පත් අය එකතුවෙලා පාස්කුවටත් වඩා දරුනු දෙයක් කරලා ගැලවෙන්න බලනවා. එහෙම කලත් ගැලවෙන්න බැරි වෙයි. ඒත් කරන විනාශය බරපතළ වෙයි. අපරාදයක් කරපු කෙනා භිය නිසා එයටත් වඩා දරුනු දෙයක් කරලා ගැලවෙන්න හදන එක අපරාදකාරයන්ගෙ ස්වභාවය .

    • @Roshan-pk9dt
      @Roshan-pk9dt Місяць тому +1

      Oya hari sahodaraya 👍👍

  • @swarnafernando8165
    @swarnafernando8165 Місяць тому +10

    මේ දුක දරාගන්න අපිට ශක්තිය දෙන්න ජේසු.

  • @gihanchameera6881
    @gihanchameera6881 Місяць тому +39

    ඔබලගෙත් වගකීමක් තියෙනවා. දූෂණයෙන් තොර පාලනයක් ලබා ගැනීමට මිනිසුන්,මේ මහජනතාවත් එක්ක එකතුවෙලා මේ දූෂණ පාලනය එළවන්න, එතකොට පුළුවන් නේද සියලු දේට සාධාරණ නීතිය යටතේ දඩුවම් ලබා දෙන්න ,ඒ සඳහා එක් වෙන්ඩ නැත්තං බොරුවට කතා කරලා වැඩක් නෑ🤬 මමත් කතෝලිකයක හරිම දුර්වලයි🤬

    • @jayanthisilvia3965
      @jayanthisilvia3965 Місяць тому +3

      Bhutharayak katholikayo me para chande dunne malimawata api bolawthe misame

    • @shamaranaveera9857
      @shamaranaveera9857 Місяць тому +3

      ඇත්ත එයාලා පුලුවන්තරම් ඒ ජනතාව දැනුවත්කරන්න ඕනේ මම හිතන්නේ මීගමුවේ ජනතාව හරි අඩුවෙන් චන්ද දීලා තිබුනේ

  • @hectorNanayakkara
    @hectorNanayakkara Місяць тому +19

    කල් අරින්න,අත හරින්න එපා! 🎯

  • @SunilShanthaLiyanage
    @SunilShanthaLiyanage Місяць тому +19

    පියතුමා දුන් උපදේශය අනුව දූශිතයන් ප්සර්ලිමේන්තුවට නොයවා.ඉන්න සියලුම පුරවැසියන් එගබලාගත්ස්

  • @zameenasalam746
    @zameenasalam746 Місяць тому +7

    Yes Rev, one day the truth will comeout and should happen soon

  • @MaheshThilakarathna-x8n
    @MaheshThilakarathna-x8n Місяць тому +58

    පහර දේශපාලකයන් මුන්ගේ ප්‍රජා අයිතිය පවා අහෝසි කරයූතුය

    • @thinethsrilankajayamanna6728
      @thinethsrilankajayamanna6728 Місяць тому

    • @gunarathnagm5546
      @gunarathnagm5546 Місяць тому

      මේ සාහසික මිනිස් සංහාරයට මරණ දඩුවම දිය යුතුයි.සත්‍යය යුක්තිය සාධාරණය ඉටු කර ගැනීමට පියතුමන්ලා කරන මාහගි කැප කිරීමට පුරවැසි ආශීර්වාදය

  • @malaniperera6815
    @malaniperera6815 Місяць тому +6

    God bless you father 🙏🙏🙏❤️❤️❤️✝️✝️✝️💐💐💐🇱🇷

  • @RuwanPrasanna-r1m
    @RuwanPrasanna-r1m Місяць тому +23

    ලන්කාවෙ සෑම පල්ලියක ඉන්න සුවාමිලාගෙ වගකීම දැන් ඔබලා ඉදිරියේ ,කෙලින්ම පල්ලි එන මිනිස්සුන්ට කියන්ඩ ඕනෙ මාලිමාවට චන්දෙ දෙන්ඩ කියලා 🙏

    • @sanjaya6687
      @sanjaya6687 Місяць тому +3

      අනිවාර්යෙන්ම

    • @Iranrj
      @Iranrj Місяць тому

      මාලිමාව ඇයි මේ වාර්තා හැන්ගුවේ ඇයි එලියට නොදුන්නේ

  • @cecilfernando4396
    @cecilfernando4396 Місяць тому +6

    Father please try to make an english tranlation of this book for the world wide international media.

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 Місяць тому +6

    ජේසු පිහිටයි ගරු පියතුමනි රට වෙනුවෙන් ඔබගේ මෙහෙවර ට🙏🙏🙏💖💖💖🇱🇰🇱🇰🇱🇰👏👏👏👍👍💖💖💖🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @royfonseka5123
    @royfonseka5123 Місяць тому +2

    Thank you life channel. And ciril gamini father. ❤.we are from italy 🇮🇹

  • @herathekanayaka-r1s
    @herathekanayaka-r1s Місяць тому +3

    ගරැ පියතුමනි අත හරින්න එපා , පාස්කු ප්‍රහාරයෙ සියලුම දෙනා සොයාගන්නා තුරැම අපිත් ඔය සටනෙ කොටස් කරැවන් ලෙස පෙනි සිටිනවා ,

  • @tudorarsakulasooriya9325
    @tudorarsakulasooriya9325 Місяць тому +2

    පිටු නොගැලවූ සම්පූර්ණ කොමිශන් වාර්ථා සියල්ල කාදිනල් හිමිපාණන් ඇතුළු කතෝලික සභාවටත්,මහා ජනතාවටත් නොපමවා ලබා දීමට ජනපති වරයා කටයුතු කළ යුතුය.

  • @eranichampika382
    @eranichampika382 Місяць тому +15

    අබුහින් කවුද කියල කවදද රටේ ජනතාව දැන ගන්නෙ....ඒක අපේ අයිතියක්..චන්දෙට කලින් කියන්න....

  • @nuwanthisaruushettigedon5630
    @nuwanthisaruushettigedon5630 Місяць тому +9

    ඉක්මනින් මේ නීතිපතිත් අයින් කරල සාධාරණ පරීක්ෂණයක් කල යුතුයි..ජනාධිපති පත්වීම් ලබල ඉන්න නීතිපති කවදාවත් සාධාරණයක් ඉටු කරන්නෙ නෑ.

  • @udaperera9945
    @udaperera9945 Місяць тому +13

    දැන් මාධ්‍ය සාකච්චා හොඳටම ඇති වරෙන් ඔරෝ නොකියා කෙලින් කියන්න බැරි නම් මාධ්‍ය සාකච්චා තියන්න අවශ්‍ය නෑ.

    • @ChandanaPerera-e6o
      @ChandanaPerera-e6o 18 днів тому

      උඹ පුක නොදී බලන්නේ නැතුව හිටපන්

  • @percyweerasingha6947
    @percyweerasingha6947 Місяць тому +3

    Excellent

  • @SH-cy6lh
    @SH-cy6lh Місяць тому +1

    මොන උසාවියෙන් ගැලවුනත්, කර්මය නඩු අහන දවසට ලෝයර්ස්ලා නෑ උන්ට.‍රිටන් එන්නේ එකට දෙක බැගින්..

  • @Ramiperera
    @Ramiperera Місяць тому +3

    I voted for NPP however NPP now should tell Sri Lankan people who this ‘Abuhin’ is !

  • @Shaliniweeratunga
    @Shaliniweeratunga Місяць тому +7

    ජේසු පිහිටයි ගරු. පියතුමෙනි 🙏

    • @upulindrajith6070
      @upulindrajith6070 Місяць тому

      ජේසුගේ පිහිට තියනවානම් පාස්කු බොම්බ පුපුරන්නේ කොහොමද ?? 😂

    • @Shaliniweeratunga
      @Shaliniweeratunga Місяць тому

      @@upulindrajith6070 ජේසුගේ කාලෙත් යක්‍ෂ පරික්ෂා එතුමා ටත් තිබුණ! අද ඉන්නේ එදාට වඩා අන්තිම යක්කු!!

  • @dayachandrapala7591
    @dayachandrapala7591 Місяць тому +8

    පොහොට්ටු පක්ෂයේ කිසි කෙනෙකුට චන්දය දෙන්න හොදනැහැ පොහොට්ටු වෙන් ගිහින් වෙන පක්ෂෙක හිටියත් චන්දය දෙන්න හොදනැහැ

    • @nasaladnivar7218
      @nasaladnivar7218 Місяць тому

      මිනිස්සුන්ට තිබිය යුත්තෙ එක පක්ෂයයි,🧭විතරමයි

  • @NeriusFernando
    @NeriusFernando Місяць тому +1

    Very good god bless you father

  • @lakmalbasnayake2815
    @lakmalbasnayake2815 Місяць тому +1

    පියතුමා ඔබ තුමා විසින් නිතරම මේගැන තොරතුරු ලබා දෙන්න.
    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බෞද්ධ අපි තරන් දුක් වේදනා ව්දින මිනිසුන් මේ ලෝකයේ කවුරුත් නැ.
    දඩුවම් දිය යුතුමයි.

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 Місяць тому +3

    ❤❤❤❤jesuphitai piyathumani 🙏 🙏 🙏 🙏

  • @Iranrj
    @Iranrj Місяць тому +1

    දේශපාලකයෝ කවුරැ ගියත් කමක් නෑ කතෝලික විතරක්ම නෙවෙයි මැරූනේ.ඒ නිසා හංගන්න එපා

    • @ChandanaPerera-e6o
      @ChandanaPerera-e6o 18 днів тому

      නන්දසේන ගෝඨාභය kariyage payya සුරේශ් සලේ kari wesige පුතා ge පුකට දැම්මා නම් වැඩේ ගොඩ

    • @ChandanaPerera-e6o
      @ChandanaPerera-e6o 18 днів тому

      Ubage gani ද පාස්කු ප්‍රහාරය එල්ල kale

    • @Iranrj
      @Iranrj 18 днів тому

      @ChandanaPerera-e6o මට ගෑනියෙක් නෑ බං තව

  • @JAS-y5j
    @JAS-y5j Місяць тому +2

    Father we are with you,we are Thambuttegama we love ❤️ you

  • @Ramiperera
    @Ramiperera Місяць тому +2

    Why mainstream media is not giving this enough publicity? THIS SHOULD BE ON NEWS24x7 until solved

  • @woltersenavirathne1856
    @woltersenavirathne1856 Місяць тому +8

    නො.14 ට කලින් වැරදි උන්ට දඩුවම් දිය යුතුයි.

  • @power_lion1717
    @power_lion1717 Місяць тому +5

    අනිවාරයෙන් පාස්කු ප්‍රහාරය කරපු එවුන් නිතිය ඉදියට ගෙන්න ඔනේ රටෙ ජනතාවට දැනගනීට අයිතියක් තියනවා අර පල්ලි ගිය අහිංසක ජනතාවට කරපු අසාදාරනේට එක නිසා මෙ ගැන හොයන්නම ඔනේ

  • @malindasamarasinghe9909
    @malindasamarasinghe9909 Місяць тому +3

    If the nation is to move forward, this crime and others have to be solved.

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 Місяць тому +8

    දේශබන්දු වෙන්න පුළුවන් මිනිහා තමයි ඕක කරන්න බාර ගන්න ඇත්තේ නිකම් නෙවෙයි කෝටි ගාණක් ගන්න ඇති මිනිස්සු මරල වැහි නැති හෙන ගහන්න ඕනේ උදව් කළ සියලුම දෙනාට මගෙ අදහස

  • @Gayan-f8j
    @Gayan-f8j Місяць тому +9

    රවී සෙනෙවිරත්න ට ඇයි බැරි ප්‍රසිද්ධියේ කියන්න අබුහින් කියන්නේ කව්ද කියලා...දැන දැන නොකියා ඉන්නේ ඇයි....😢😢

    • @Hasthi-un7px
      @Hasthi-un7px Місяць тому +1

      මේවා හැමෝටම කිය කියා ඉන්න ගියොත් වැඩේ එතනම නවත්වන්න වෙයි 😂🤣😅😛😜

  • @nedraperera6291
    @nedraperera6291 Місяць тому

    Excellent Rev.Father

  • @sagaramunasinghe7332
    @sagaramunasinghe7332 Місяць тому +3

    මොනවා වුනත් ස්වභාව ධර්මය ඉදිරියේදී යහපත්
    තීරණයක් ලබා දේවි. ඉදින්
    අපරාධයේ බරපතළකම
    බොහෝ සෙයින් ප්‍රබල නිසා එය සාධාරණ ය මතු වේවි.
    මේ විශ්වය තුළ විශ්ව නීතියට
    අනුව ඇත්ත හෙලි වේවි.

  • @judedaniel8717
    @judedaniel8717 Місяць тому +3

    Dear father ofcourse precident Anura will do it he has feeling as what Jesus has preached not worry

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka Місяць тому +8

    දේශබන්දුව ගත්තනම් හරි

    • @nuwanthisaruushettigedon5630
      @nuwanthisaruushettigedon5630 Місяць тому

      ලිංගයට සිධ්ධාලෙප ගාලා මූනට මිරිස් කුඩු දාලා මිනිස්සුන්ට ගහලා...කුඩු .කුඩු කිය කිය රගන්නද..

    • @vijithaabeykoonabeykoon844
      @vijithaabeykoonabeykoon844 Місяць тому

      ❤❤❤ yes you're correct ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @skyphone8133
    @skyphone8133 Місяць тому +2

    එදා පාස්කු මරගෙන මැරැනු බෝම්බ කරැගේ පියා බාල ගම්මිරිස් ඉන්දියාවෙන් ගෙන්වා ලංකාවේ දී අපෙ රටේ හොද ගම්මිරිස් වලට කලවම්කර ලංකාවේ ගම්මිරිස් ලේස විදෙස් රටවලට යවා විදේශීය රටවල් රවටා මුදල් සෙවුවේ ජනතා විමුක්ති පෙරමුණේ විධායක කමිටු සාමාජිකයෙක්ද වෙමින් දේශපාලන හා වෘත්තීය සංගම් රැකවරනය ලබමින් බව දෙමටගොඩ කුඵබඩු ව්‍යාපාරිකයාගෙ සුපිරි ජීවිතය දෙස්දෙනු ඇත
    ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභිකයෙක් තම දරැවන් දෙදෙනාව රාජපක්ෂලා කියන විදියට මරාගෙන මැරෙන්න ඉඩදේයිද ? තම මුදල් සහරාන්ලාට ලබාදෙයිද රාජපක්ෂලාට ඕනෑ විදියට කටයුතු කිරීමටද?
    මරාගෙන මැරැණ බොම්බ කරැ තබ කර්මාන්ත ශාලාවක අයිතිකරු වීම පමණක් නොව බහුදීන් විසින් රජය සතු ඉවතලන තබ ලේහ ලබාදී විශේෂ අනුගහයක් දැක්වුයේ රාජපක්ෂලා කියන විදියට වැඩකරන්නද?
    මෙතන මුස්ලිම් උන්ටීක මොඩයෝය. මෙම පාස්තු බොම්බය සිදුකර ඇත්තේ යාපනයේ එල්ටීටීඊ කොටි කෙල්ලගෙ සැලසුම් හා මග පෙන්වීම මත බව මෙම සහරාන් ඇතුලු කණ්ඩායම සිදුකරන කටයුතු ගැන පුර්ණ දැනුවත් වීමක් ඉන්දියාව සතුවීමෙන් පැහැදිලි වනුයේ මෙම පාස්කු බොම්බය පසුපස මොධි යලිත් වරක් ඉන්දියාවේ අගමැති කිරීමට මොධි වටා සිටින ජාත්‍යන්තර ජාවාරම්කාර දෙමල ඩයස්පෝරාවට සම්බන්ධ වියාපාරිකයෝ උත්සාහ ගත් බවය. එසේ නොවුවහොත් ඉන්දියාවේ බිහිවනුයේ ඇමරිකානු ආර්ථිකයට වඩා රැසියාවේ ආර්ථික පිලිගන්නා වියාපාරිකයෝ නොවන පිරසකගේ පාලනයක් තුල ඉන්දීය අණ්ඩුබලය අවභාවිතා කරමින් මුල්‍ය ජවාරම් කාර පිරිසගේ බල සිදබිද යන නිසා ඔවුන් මොධිව බලයේ තබාගැනීමට නොකරන කුප්ප වැඩක් නොමැත.
    ඊට හෙතුව ලංකාවේ හොටල් කර්මාන්තය මෙහෙයවන රාජ් හොටල් සමුහයේ හා ඇමරිකානු තනාපති කාර්යාලය බදුගෙන ඇති කාමර සහිත හිල්ටන් හෝටලයට කිසිදු හානියක් නොවී චීනයේ සැංගිලා හෝටලයට පහරදීම අංක එකේ අවශ්‍යතාවය වු බව පැහැදිලි වනුයේ මෙම කණ්ඩායම් නායකයා ලෙසින් කටයුතු කල සහරාන්ම සැන්ගිලා හෝටලයට පහරදීමට යෑමෙන් නොනැවතී ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභිකයා වු කුඵබඩු වියාපාරිකයාගේ පුතාද මෙම චීනයේ සැංගිලා හෝටලයට පහරදීමට යොදා ගනූයේ චින වියාපාරිකයො මෙරටින් ඉවත්කිරීමේ හා එල්ටීටීඊයට විරුද්ධව අවිආයුධ සැපයු චීනයට පහරදීමට බවය.
    මෙරට පොලීසියට හා මෛත්‍රීපාලට චොදනා කරන හා රාජපක්ෂ වීරේධීන් කරේ තබාගෙන අධිකරණයට පමණක් නොව ජාත්‍යන්තර අධිකරණයට ගෙනයන බුද්ධි අංශ වාර්තාවද රෝ සංවිධානය විසින් නිර්මාණය කල එකක් බව පෙනෙන්නේ ඉන්දියාවේ කොළඹ පිහිටි මහකොමසාරිස් කාර්යාලයට පහරදීමට පැමිනෙන බව කියා තිබුනද එසේ සිදු නොවු නිසා නොව එසේ මහකොමසාරිස් කාර්යාලයට පහරදීමට පැමිනෙන බව ඉන්දියාව දැනුවත්ව සිටියානම් වහාම මෙරට පිහිටි ඉන්දීයානු මහකෝමසාරිස් දැනුවත් කරනු ඇත. ඒ අනුව මෙරට ඉන්දීය මහකොමසාරිස් විසින් මෙරට අරක්ශක අංශයේන් ආරක්ෂාව ඉල්ලනු ඇත්තේය.
    එහෙත් එවැන්නක් සිදු නොවීම නිසා අනිවාර්යයෙන් ඉන්දියාවේ මහකෝමසාරිස් කාර්යාලයට පහර නොදෙන බවත් එම පහරදීම ඉන්දීය බුද්ධි වාර්තාවට ඇතුළත් කර ඇත්තේ මෙය චීනයට පමණක් නොව ඉන්දියාවටද එරෙහිව කටයුත්තක් බව පෙන්වීමටය.
    එ අනුව කලින් ඉන්දියාව දැනුවත් කලා කියන කථාවද මෙරට නිර්දෝෂ පුද්ගලයන්ට චෝදනා ගෝනුකර දුෂිත පුද්ගලයන් පෙරට ගැනීමේ කුමන්ත්රණයකි.
    ඒ රටතේ මෛත්‍රීපාල හා රාජපක්ෂලාට හා චෝදනා කලද මෙවාට ශානි හා නිශාන්ත සිල්වා කන්දප්පා නම් අපරාධ පරික්ෂන දේපාර්ථමේන්තුවේ ස්ථානධිපතිවරයා වගකීව යුතු වනුයේ මෛත්‍රීපාලව මරාදැමීට ශානි හා නිශාන්ත විසින් සැලසුම් කල දෙයක් ලෙසද පාස්කු බෝම්බය හදුන්වා දිය හැකි වනුයේ හා 2018දී තස්තවාදී පනතට සංශෝදන ඉදිරිපත් කරමින් රදවා ගැනීමේ නියෝගවලට අනුමැතිය දීමට ජනාධිපතිවරයා වෙනුවට ඉහල පොලීස් නිලධාරීන්ටද බලය පැවරීමට අවශ්ය වුයේ 2015 සිට 2019 දක්වා බුද්ධි අංශ නිලධාරීන් රදවාගෙන සිටමට මෛත්‍රීපාලට නොදන්වා මෛත්‍රීපාලගේ ජනාධිපති අත්සන හොරට ගසා අධිකරණරට නඩු රාශියක් ගොනුකර පැවතීමත් එම එක් එක් නඩු යලි පරික්ෂාකර එම අස්සනේ අත්අකුරා මෛත්‍රීපාලගේ නොවන බව සනාථවනවාට අමතරව සාක්කිවලින් අනිවාර්යයෙන් පෙනීයනුයේ එඩ්රියන් නිශාන්ත සිල්වා කන්දප්පා නම් පොලිස් ස්ඨානාධිපතිවරයා එම අත්සන හෝරට ගසා යුද්ධයට උරදුන් රණ විරැවන් පමණක් නොව කොළඹ බොම්බලෝරියේ විශාල විනාශයකින් ගලවාගත් කොමදෝරැ දසනායක රෝගීවී අසාධ්‍යව සිටියදී පවා චෝදනා ඉදිරිපත් නොකර රදවාගෙන සිටියේ එඩ්රියන් නිශාන්ත සිල්වා කන්දප්පා නම් දෙමල පියෙකුට දාව ඉපදුන පොලිස් ස්ඨානාධිපතිවරයා මෛත්‍රීපාලගේ අත්සන හෝරට ගසා අධිකරණය නොමග යැවීමය.
    ඉබ්රහිම් ගැන ඇසුවා විතරයි කට වැහුනේ ඒපිඊබද රහසක් සිරිල් ගාමිනි

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj Місяць тому +1

      මූ තමයි රාජපක්ෂ දෙව්වරු කියලා comment ගහන හාල්පාරුවා . මුන් වගේ කාලකන්නි බිහි වෙන්නෙ කොහොමද ?
      1. තදේ ඉව්සා ගන්න බැරි වේසියෝ පෙට්ටි කඩාගෙන නාකියෙක් බැඳ ගන්නවා .
      2. ඌට වැඩේ බැරි හින්දා වටේ ඉන්න ගංජා කාරයන්ට අල්ලලා හිටිනවා , නාකියාට මාට්ටු උනහම බේත් කනවා ගසලා යන්න .
      3. ඒත් රටේ කරුමෙට කාලකන්නි මූසලයා එලියට එනවා .
      ඉතින් මහඑකී ගහපු බේත් විසයි , මහාඑකාගේ ගංජා විසයි කවලම් වෙලා එන ඇම්ම ඉස්පොල්ලෙ ගියාම මේ වගේ comment ගහලා ඒක පිටකර ගන්නවා .

  • @ranjithsinghe8623
    @ranjithsinghe8623 Місяць тому +3

    We have to protect our president in order to find out these murders 😮

  • @kapilabandara1001
    @kapilabandara1001 Місяць тому +2

    මැර දේශපාලුවෝ හිරබත් කන්නම ඕනේ....

  • @mekhalahettiarachchi7891
    @mekhalahettiarachchi7891 Місяць тому

    ❤🎉 Man Baudda eth me marune ape rate ahinsaka minissu ...justice must be done..

  • @sarigama9472
    @sarigama9472 Місяць тому +3

    වැල් බයිලා කියවලා වැඩක් නැ..අපරාධය කරපු එවුන් හොයාගන්න ඔන..රටේ උණ සැහෙන අපරාධ ප්‍රමාණයට වග කිව යුත්තන් හොයන්න ඔනි

  • @jattanayake1536
    @jattanayake1536 Місяць тому +5

    රාජපක්ෂ ලාට අවශ්‍ය අන්දමින් අවශ්‍ය මොහොතේදී භීෂන ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා සහරාන් ගේ කණ්ඩායමට නිදැල්ලේ සිටීමට ඉඩ හැරියා. හේමසිරි ප්‍රනාන්දු කීවා මතකද? "මේ ගැන දැන සිටියා. ඒත් මෙපමණ විනාශයක් වෙයි කියා සිතුවේ නැහැ"
    ළඟින්ම සිටි නිලන්ත ජයවර් ධන ඔහුට ලැබුනු බුද්ධි තොරතුරු සිරිසේනට නොදැන් වූවා නම් ඒ ගැන සිරිසේන ඔහුගෙන් නිදහසට කරුණු නොවිමසා සිටියේ ඇයි?

  • @Wasanthiwasanthi-z2j
    @Wasanthiwasanthi-z2j Місяць тому +1

    මැතිවරනයට කලින් වැරදි කරැවන් අත් අඩංගුවට ගන්න

  • @senarathfernando1877
    @senarathfernando1877 Місяць тому +2

    Our+family all voted for NPP, because we trust npp will must catch as soon as possible who did Ester disasters.😢
    If NPP want our votes again, they must need start investigation before parliament election...

  • @lalithMadugoda
    @lalithMadugoda Місяць тому +27

    මාලිමාව මගින් සත්‍ය සොයා ගන්නවාමයි.

    • @Iranrj
      @Iranrj Місяць тому

      හෙට වෙනකම් හිටහං.මාලුමාමලත් භයෙන්

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h Місяць тому +1

    මේවට උත්තර
    නොලැබුණොත් මුණුත්
    පට්ට හොරු තමයි

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 Місяць тому +4

    ජනාධිපති සහෝදරයා ඔබ හැම වේදිකාවකම කිව්ව පාස්කු ප්‍රහාරය සම්බන්ධව ..ඒ නිසා මේ පිලිබදව ඉතාමත් ඉක්මනින් පරීක්ෂණ ආරම්භ කරල වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන්න.එය ඔබට ඡන්දය ලබාදුන් 56.00000 ක ජනතාවගේද අපේක්ෂාවයි..

  • @ThilakaSamarakoon
    @ThilakaSamarakoon Місяць тому +3

    දැන් හොයාගන්න පුළුවන් නේද?.

  • @judyf7457
    @judyf7457 Місяць тому

    සත්‍ය ජයගන්න දෙව් පිහිටයි.

  • @samfernando5389
    @samfernando5389 Місяць тому +6

    අපේ අනුර ජනාධිපතිතුමා ඔය අබු හීන් කියන මහ මුලකරු කෙසේ හෝ සොයා ගනීවි. ඒ නිසා පියතුමනි ඒ පිළිබඳව කිසිම සැකයක් තියාගන්න එපා.

    • @chaturaj1
      @chaturaj1 Місяць тому

      මරාගෙන මැරුනු බෝම්බ කරුවන්ගේ පියා ඉබ්‍රාහිම් JVP ජාතික ජාතික ලැයිස්තුවට ආපු විදිය තාමහොයාගන්න බැරිවුනා නේද ?

  • @JEENAKKA
    @JEENAKKA Місяць тому +2

    මහ මොලුකරු අබුහීනෙක් නෙමෙයි, සුරේස් සාලේ. අල්ලපිය ඕකාව.

  • @mewan7770
    @mewan7770 Місяць тому +1

    සිරිල් පියතුමනි..
    ඉස්සෙල්ලම කොන්ද කෙළින් තියාගංඩ...
    මේරටේ සමස්ථ කිතුනු ප්‍රජාවට වහෙන් ඔරො.. නැතුව කෙළින්ම අමතන්න...
    සියලු කිතුනුවන් සිහළ දමිල..
    එකමිටට..
    මාළිමාවට චන්දෙ දෙංඩ කෙළින්ම ප්‍රකාශ කරංඩ.
    මේ අද සිට සියලුම පල්ලි වල කෙලින්ම ප්‍රකාශ කරංඩ..
    පුලුවන්ද?බෑ.නේ..
    ඕකම තමයි සියලු ආගම් වළට වෙළා තියෙන්නේ..ප්‍රසිද්ධ, ඉහල,උසස්,පිළිගන්නා පූජක පක්ශය..නරැම..ලුමපන් දේශපාළන අධිකාරයේ සාක්කුවේ.
    මෙක තමා පැහැදිලිවම එදා මෙදාසදා තියෙන්නේ
    අමන ලුම්පන් පාළකයාත්,
    පජාත පූජකයාත්, සක්කිළි පාතාලයත් එකට බැඳී එකිනෙකා පිට කසාගනිමින් පාළනය කරන බව...
    පුළුවන්නන් පියතුමනි පාස්කුවේ සධාරනය.ව්සඳන්න නම් ඔහොම නැතිව කෙළින්ම දේශපාළන මතය කිතුනුවන් වෙත දන්වන්න...

  • @DhammikaWickramasekera
    @DhammikaWickramasekera Місяць тому +2

    You are absolutely correct.pl trust npp govt.this will vome out soon.

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj Місяць тому +7

    කාදිනල්තුමා වගේම මේ පියතුමන්ලා සෙට් එක හැමදාම කල්‍රේ ගොන් වැඩ . 2019 ගෝඨා ඉල්ලනකොට විශ්වාසයයි කියලා ඌට කඩේ ගියා . විශාල කතෝලික , ක්‍රිස්තියානි චන්ද ටිකක් ගෝඨාට අරන් දුන්නා . 2020 මහින්දට 2/3 ට ආසන්න බලයක් ගන්න මෙයාලා ලොකු දායකත්වයක් දුන්නා .
    ලොකුම වැරැද්ද තමයි සජිත් පාස්කු ප්‍රහාරකයින්ට දඬුවම් දෙන්නෙ නැහැ කියලා හොඳටම දැනගෙන , අදටත් හරියට කටඇරලා කියන්නේ නැහැ සජිත්ට චන්දෙ දෙන්න එපා , මාලිමාවට දෙන්න කියලා . ක්‍රිස්තියානි , කතෝලික ජනතාව කාදිනල් ඇතුළු මේ සෙට් එකෙන් ප්‍රවේශම් වියයුතුයි . පාස්කු ප්‍රහාරයට සාධාරණයක් අවශ්‍යනම් ඊලඟ මහමැතිවරණයේදී මාලිමාව ශක්තිමත් කරන්න වගබලා ගතයුතුය .

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana2999 Місяць тому

    Respect Hon. Father. ❤❤.

  • @dil9402
    @dil9402 Місяць тому +1

    ජේසු පිහිටයි

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 Місяць тому +4

    මුන් සිල් රෙදි ඇඳගෙන පිරිත් නූල් ගැට ගසා ගෙන කර ඇති අපරාධ උන් ට මොකද මේ වගේ අපරාධ කරන්න තියෙන උවමනාව

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq Місяць тому +1

    ජනාධිපති. තුමනි. ඔබ. පාස්කුප්රහාරයට. සම්බන්ධ. අයට. දඩුවම්. දේන්න. කටයුතු. සුදානම්. කරන්න. එය. ඔබගේ. වගකිමකි.

  • @RoshanSattambi
    @RoshanSattambi Місяць тому +1

    ඔබ නම් ගම් දැන දැන නොකියනවානම් ආයේ කවුද ඕය නම් කියන්න ඉන්න බලවතා

  • @mariekrisibal9491
    @mariekrisibal9491 Місяць тому +1

    gesu pihitai father 🙏👍❤️

  • @techminds6739
    @techminds6739 Місяць тому +3

    අබු = පියා , හින්ද් = ඉන්දියා

  • @asokap.h9409
    @asokap.h9409 Місяць тому +23

    මොකද මෙතරමි කල් තෙපරබාන්නේ. ඇයි ඔය දේශපාලුවා කවුද කියන්නේ නැත්තේ.

    • @AnuraRathnayake-qq9co
      @AnuraRathnayake-qq9co Місяць тому

      කියන්න දෙයක් නෑ ඔයාට තේරෙන්නැද්ද කවුද කියලා
      ගෝඨාභය තමයි පාස්කු ගාතකයා

    • @srilankahotsun2529
      @srilankahotsun2529 Місяць тому +1

      උබ සතෙක්ද

    • @Cxy34jak
      @Cxy34jak Місяць тому +2

      Rajapaksa set eka😂

    • @upaliranjith2930
      @upaliranjith2930 Місяць тому +1

      බලය තියෙන්නේ එයාලගේ අතේ දැන්

    • @AnuraRathnayake-qq9co
      @AnuraRathnayake-qq9co Місяць тому

      @@asokap.h9409 ගෝඨාභය

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h Місяць тому +1

    ඕක එහෙනම්
    හොයන්න වෙන්නේ
    සක්‍ර දෙය්යංට තමයි.

  • @gihanchameera6881
    @gihanchameera6881 Місяць тому +19

    ඔබලා ගෝඨාභය රාජපක්ෂ විශ්වාස කරලා ඔවුන්ට සහය ලබා දුන්නා, මොකද අනුර කුමාර විශ්වාස කරන්න බැරි, ඒකට හේතු දක්වන්න🤬

    • @nuwanthisaruushettigedon5630
      @nuwanthisaruushettigedon5630 Місяць тому +5

      ඝෝඨව විස්වස කලයි..අනුරව විස්වාස නෑ කියල දෙයක් නෑ...එද ජනාධිපතිවරණය තියෙද්දි මේ ගැන කිසිම පරීක්ෂණයක් ගිහින් තිබුනෙ නෑ..ශානිල යමක් කියන්න කලින් මාරු කෙරුවා..පස්සෙනෙ සේරටම තේරිනෙ මේ බලය ගන්න කරපු සහසික අපරාධයක් කියලා...මාත් හිතනවා මාලිමාව මේ අපරාධයට සාධාරණයක් කරයි කියලා ...බලං ඉමු..නමුත් පියතුමන්ලාගෙ වගකීම මේක..පාලකයින් අවදි කල යුතුයි..පරීක්ෂණයන් සදහා ඉක්මන කල යුතුයි..

    • @jackdon1206
      @jackdon1206 Місяць тому +1

      Ko Shakshi Minimaru Gotatata kade giya kiyala? Dan giya kiyamuko umba kiyana vidiyata minimaruwo allanda epada? Pissek

    • @SH-cy6lh
      @SH-cy6lh Місяць тому

      ජනාදිපතිට බෑ අදිකරණ කටයුතු වලට මැදිහත් වෙන්න..ඔහුට පුලුවන් ඒ කටයුතු ස්වාදීනව කරන්න සහන දෙන්න පමණයි.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 Місяць тому

    ඔව්. මේ රට පිරිසිදු කරන්නම ඕන. දූෂීත දේශපාලකයන්ට නැවත බලයට ඒමට ඉඩ නොතැබිය යුතුය.

  • @kindmoh
    @kindmoh Місяць тому +2

    Pillayan😮😮

  • @mauricedemel6142
    @mauricedemel6142 Місяць тому +2

    "Paasku siri-senage" prajaa aythiya a-hosi karanna.

  • @KumuduFonseka-t7k
    @KumuduFonseka-t7k Місяць тому

    මෙම ප්‍රහාරය පිළිබඳව අදහස් දැක්වීමේදී කියා තිබුණු කාරණා දෙකක් වැදගත්. මේ රටේ දේශපාලන නායකයෝ පමණක් නොව පිටස්තර රටක් මෙයට සම්බන්ධ බව සැක කරන බවයි. ඒ රට පිළිබඳව තාම කතා කරන්නේ නෑ?

  • @pradeepjayamanthathisera4231
    @pradeepjayamanthathisera4231 Місяць тому +2

    පියතුමාගේ ඉල්ලීම අනුරවත් ඉටුකරයිද බලමුකෝ.

  • @gayanpriyadarshana4310
    @gayanpriyadarshana4310 Місяць тому

    මේ කණ්ඩායම් සමඟ බදියුදීන්ට තිබුනු සම්බන්ධතා ගැන පියතුමන්ලා, "සිවිල් සමාජය" කතා කරන්නෙ නැති විශේෂ හේතුව මොකක්ද?

  • @arsisilat5715
    @arsisilat5715 Місяць тому +2

    අබුහින් හොය හොයා ඉන්න කොට අනෙක් අයට වැඩේ දෙයි .😢

  • @dineshkawijerathna1468
    @dineshkawijerathna1468 Місяць тому +3

    ඇයි දේශපලුවොන්ගෙ නම් කියන්නෙ නැත්තෙ

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka Місяць тому +11

    මාලිමාවෙන් විතරයි හොයාගන්නෙ.

  • @leslysuresh-df1up
    @leslysuresh-df1up Місяць тому +9

    ගෝඨාභය ( අබුහින්)

    • @asokafernando857
      @asokafernando857 Місяць тому +1

      ගෝටාභයද සලේද ????????

    • @kindmoh
      @kindmoh Місяць тому

      Pillayan

    • @asokafernando857
      @asokafernando857 Місяць тому

      @@kindmoh අහලා කියවලා ඇති දේවලට අනුව සුරේශ් සලේ වෙන්නම ඕනේ.අබුහිත් කියන්නෙ

    • @799536
      @799536 Місяць тому +1

      සුරෙෂ් සලේ

    • @emilero1273
      @emilero1273 Місяць тому +1

      සුරේෂ් සලේ තමයි මිනිහා

  • @wasanthakumara5140
    @wasanthakumara5140 Місяць тому

    ❤❤❤❤❤

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 Місяць тому

    God created human with ability to forget.

  • @Dark_night211
    @Dark_night211 Місяць тому +1

    Abu hind kiyanne Suresh salley lu neda??? Abu kiyanne thaththa hind kiyanne India lu neda??

  • @ShantiRathugamage
    @ShantiRathugamage Місяць тому +1

    😢❤

  • @Pimalarabegoda555
    @Pimalarabegoda555 Місяць тому +1

    Chandayata pera meywaga danuwat kalanam

  • @Rdot19
    @Rdot19 Місяць тому +2

    අබු හින්ද් කව්ද කියන්න හරියට ගෝඨාද, සලේ ද පිල්ලයාන් ද?? අපි විතරයි මේවා දන්නේ නැත්තේ ඔයාල ඔක්කොම දන්නාව

    • @dataleaf
      @dataleaf Місяць тому

      pillayan mn hitanne.

  • @NalakaSiriwardana-l7x
    @NalakaSiriwardana-l7x Місяць тому

    Pothkiyawana nwei aue owatharagen nithiya kiyatmaka karan ayathan walata yanna candet kalin karanna

  • @RoshanSattambi
    @RoshanSattambi Місяць тому +1

    සත්ත්‍යය ඔබ කිසිවෙක් දන්නේ නෑ ඔබේ ගෝලබාලයොන් ඔය කියන උන් සොයාගතයුතුද ????

  • @kolithamendis2780
    @kolithamendis2780 Місяць тому

    💐🙏

  • @rachelguneratne3516
    @rachelguneratne3516 Місяць тому

    From where can I buy this book

  • @shanthahettiarachchi4894
    @shanthahettiarachchi4894 Місяць тому

  • @roshanperera9050
    @roshanperera9050 Місяць тому

    අබු හින්දි කියන්නේ සුරේස්ශලේ

  • @nimeshAttendance-kv1yp
    @nimeshAttendance-kv1yp Місяць тому

    Api catholic Aya widihata NPP dinewwa... Dakkane Negombo jaela wattala buhudu bada pedeswala kaya🙏 Maha methiwaraneth echcharai 🙏🇱🇰

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 Місяць тому +2

    Abu hin Gota

  • @Black_Whole2325
    @Black_Whole2325 Місяць тому +1

    ජනාධිපතිට කියන්න

  • @chandana537
    @chandana537 Місяць тому +1

    Taj එක ඉන්දියාවේ අයගේ පාලනය

  • @RoseFernando-t2t
    @RoseFernando-t2t Місяць тому +2

    Me rata පිරිසිදු kala යුතුය

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha Місяць тому

    MY 3 three

  • @jayaweerasamantha5688
    @jayaweerasamantha5688 Місяць тому +1

    Dan abuhin hoyana athare anith un maru wei...