අනුරාධ සර් ක්ලාස් එකේදි මතක් කලා...solo hiker ව❤️🔥♥️ ඒ නිසා බලන්න ආවෙ... සුපිරීඉ.... මාර ලස්සනයි ගොඩක් පාරක් ඇහුවා..අයියා.. ✨️❤️🔥 Another multi talented character with a great personality❤️🔥 All the vry best brdh, Solo Hiker❤️✨🙂
This is something more than the original one... I wonder why I used to hear this more than the original one... Feel is in the air... Prefer more than anything to this one. I post this comment after hearing this song for more than 3 months.
Congratulations brother.💚 #You_are_the_best_all_rounder# Best math teacher 🎓 Best solo hiker ❤️ Best hiking trekking climbing ⛰️👣🚴 Best voice 🎤 Best performance ❤️
ගීතයේ අර්ථය කියා මා හිතන මගේ අදහස පහළින් 🙏🌿❤💙
කෛලාශ ගිර කියන්නෙ හින්දු බැතිමතුන්ගෙ අති මහත් ගෞරවයට ලක් උන ශිව දෙවියන්ගෙ වාසස්ථානය විදියට සැලකෙන ස්ථානය
හිමාලය කඳුවැටියේ කයිලාශ් කඳු පන්තියේ උසම කන්ද වෙන මේ කෛලාශ ගිර තරනය කිරීමට පවා සිදු නොකරන්නෙ එය එතරම්ම ඔවුන්ට පූජනීය නිසා
ගීතයේ සඳහන් වන්නේ දෙව්ලියක් බඳු රූ සොබාවෙන් අගතැන්පත් ගිරි දේවිය ඉල්ලා කෙරෙන කෛලාශ ගිරි වන්දනාවක් පිළිබඳ විය යුතුයි,
ගිරි දේවිය යනු එක්තරා දේවතාවියකි. බාලගිරි යනු ඇගේ එක් වේශයකි.
ඇය දඹදිව දන්තපුරයේ විසූ සිංහකුමාර රජුගේ සහ හංසවතී බිසවගේ දියණියයි. අතිශය ශොභමාන රූපසම්පත්තිය හේතුවෙන් ඇයට පැමිණිය හැකි කරදර පිළිබඳ වූ අනාවැකියක් හේතුවෙන් ඇය ගල්කුලක සඟවා තබන ලදී, ඒ හේතුවෙන් ඇය ගිරි දේවිය නමින් හඳුන්වන ලදී.
ගොඩක් අය සම්පූර්ණ සිංදුව ඉල්ලපු නිසා ඔන්න upload කරා. අසනීප තත්වය නිසා ඇවිදින එක පොඩ්ඩක් Break කරා ලබන සතියේ ලස්සන තැනකින් හම්බෙමු හැමදාම වගේ ලගින් ඉන්න ආදරණීය හදවත් වලට ජය 🙏💙🌿❤
Jayaweva! Puha hrma mihirak githye arutha wathadima hariagei.ikmanima kaika shakthiya suwaya lebewa.
@@iswaragekusum9996 බොහොම ස්තූතියි ❤❤🙏
ඉක්මනින් සනීප වෙමු...කොහෙ හරී කරක් ගහන්න...❤️🔥❤️🔥❤️🔥
ආසම හඩ ❤️ බුදුසරණයි
Mn aiyta kiuwa sinduwak ahanna one kiyala mee song eka orginal ekatath wada feel unaaa pissuwak thnks aiye❤️❤️❤️❤️
විටකදී ගුරුවරයෙක්,විටකදී කලා කරුවෙක්,විටකදී හුදකලාව තමන්ගෙ ජීවිතය ගත කරන පුද්ගලයෙක්.ඇත්තටම නුබ හරි පුදුම සහගත නිර්මාණයක් ස්වභාධර්මයේ❤💐💫
❤️💚
Original එකටත් වඩා මාරම ලස්සනයි.හිත නිවාගන්න ඕනෙ උනාම අදටත් search කරලා අහනවා ❤
චේතනා මෝදු වන ලෝචනා..
ස්වප්න මත මනාරී රූ මෝරනා..
යා වෙනා ප්‍රේමයට කාරණා..
රාග මන රහසේම පාවී ගියා..
සේයා වුනා ඈ රූ රටා..
සිත් අහසෙ ආශා මවා..
දෙවුලියේ මන බන්ධනා..
පෙම් කවයි රස කැන්දනා..
ඉසියෝග මන නන්දනා..
සද දියේ ඉඟි වස්සනා..
දෙව් ලොවින් ඇය ඉල්ලලා..
ක්‍රෛලාශ ගිරි වන්දනා..
නෙත් සලා ආදරය වත්සනා..
චන්ද්‍ර මත සේයාවී මේ රෑ පුරා..
ගිමි නිවා මීන නෙතු ගස්සනා..
සේදවත් සිහි වීලා ආශා මවා..
සේයා වුනා ඈ රූ රටා..
සිත් අහසෙ ආශා මවා..
දෙවුලියේ මන බන්ධනා..
පෙම් කවයි රස කැන්දනා..
ඉසියෝග මන නන්දනා..
සද දියේ ඉඟි වස්සනා..
දෙව් ලොවින් ඇය ඉල්ලලා..
ක්‍රෛලාශ ගිරි වන්දනා..
රාශී හැඟුම් වෑහෙනා..
නාරී නුවන් නාඬනා..
සරාගී ඈ සිනා සඳ යායේ යාවි පේනා..
සිත නිවී සැනසෙනා..
සේයා වුනා ඈ රූ රටා..
සිත් අහසෙ ආශා මවා..
දෙවුලියේ මන බන්ධනා..
පෙම් කවයි රස කැන්දනා..
ඉසියෝග මන නන්දනා..
සද දියේ ඉඟි වස්සනා..
දෙව් ලොවින් ඇය ඉල්ලලා..
ක්‍රෛලාශ ගිරි වන්දනා..
------
මෙච්චර කාලයක් අයියගෙ වීඩියෝ බැලුවා හැබැයි කවදා හරි 100k ගහනකම් ඉදලා congratulations කියලම කමෙන්ට් එකක් දානවා කියලා හිතාගෙන හිටියා..
ඔන්න එහෙනම් අයියෙ congratulations 🎉️✨️❤
️ මම කවිදු මධුරංග.. 😇✍️
ස්තූතියි මලයා ❤️❤️
මොරටු යකෙක් තමයි 🔥❤️
අනුරාධ සර්ගෙ ක්ලාස් එකට ඇවිත් අපිව motivate කළා .සිංදුව මාර ලස්සනයි කටහඩ අහගෙන ඉන්න හරිම ආසයි .හදවතින්ම සුභ පතනව අයියේ .මන් අනුරාධ සර්ගෙ ක්ලාස් එකෙන් පස්සේ ඔයාව දැනගත්තේ .සාඩම්බර මෝරා සාමාජිකයෙක්😊👌 ජයෙන් ජය
අයියේ ඔයා ගැන වචනයේ පරිසමාප්ත අර්ථයෙන් කියනව නම් ඔයා නියම කොල්ලෙක්..... මගේ ජීවිතේ ආදර්ශමත් චරිත වලින් ඉහලින්ම ඉන්න කෙනෙක්.
ගහ කොළ වලට, සත්තුන්ට ආදරේ කරන්න (බෲනෝ කොල්ලා) උගන්නපු කෙනෙක්...
ඔයාගෙ අම්ම තාත්තා පුදුම වාසනාවන්තයි....
ඇත්තටම කියන්න වචන එන්නෙ නෑ අයියේ....
ස්තූතියි මලයා 💙❤🍃
ගණිතය+සංගීතය🤍Best Combination ever
මල්ටි ටැලන්ටඩ් අපේ කාලයේ ලස්සන හදවතක් ❤ අහන වාරයක් පාසා හිතක් නිවන්න පුළුවන් කටහඬක් ❤️🔥
අනුරාධ සර් ක්ලාස් එකේදි මතක් කලා...solo hiker ව❤️🔥♥️ ඒ නිසා බලන්න ආවෙ...
සුපිරීඉ.... මාර ලස්සනයි ගොඩක් පාරක් ඇහුවා..අයියා.. ✨️❤️🔥
Another multi talented character with a great personality❤️🔥
All the vry best brdh, Solo Hiker❤️✨🙂
❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....ඒ කටහඩ නම් භාවනාවක් වගේ ඕනි තරම් වෙලා එක දිගට අහගෙන ඉන්න පුළුවන් 🥺❤️
අනේ මේක දානකම් බලන් හිටියේ. ඇත්තටම ඔරිජිනල් සිංදුවට වඩා මම මේකට ආසයි. හරිම ලස්සනට කියනවා. ඒ වගේම මම ආසම කරන හරිම නිහතමානී චරිතයක්. ජය වේවා ❤️❤️
බොහොම ස්තූතියි 💙🍃❤
ඊයේ අනුරාධ සර්ගේ ක්ලාස් එකෙන් පස්සෙ අහන්න ආවේ 🥰 ඇත්තටම මාරම ලස්සනයි හිත නිවෙන කටහඩක් 🥰❤🔥
මාත් ❤️
Math 😍🥺🥰
@@sewminikeshala8535 mmth ad hrim lssny ayye
මමත් ඒ වෙලේ ඉදන් මතක් වෙන හැමවෙලේම අහනවා💫❤️මාර ලස්සනයි ❤️
Class eken passe meka ahuwe.. හරිම ලස්සනයි අයියේ..🔥🔥
ඇත්තටම original song එකට වඩා ඔයාගේ කටහඩ ට සින්දුව ට මාරම ලස්සනක් තියෙනව, ඒ ඔයා 100% feel කරල කියන නිසා වෙන්න පුලුවන්.. මගේ playlist එකේ තියෙන හැමදාම අහන සින්දුවක් උනේ ඔයාගේ voice එකෙන් ඇහුවට පස්සේ.❤
බොහොම ස්තූතියි ❤🍃💚
වැඩ වල හිර වෙලා,ලොකූ මානසික පීඩනේකින් ඉන්න වෙලාවක මේ song එක අහන්නේ..මේ කටහඩ බාවනාවක්.සින්දු නෙවෙයි තනිකරම ඖෂධ.ඉදිරියටත් මේ වගේ මිනිස්සුන්ගේ හිත් නිවන්න හැකියාව ලැබේවා.ලස්සන කටහඬක් ❤🌸✨️
වැඩට ගිහින් ඇවිත් ඔලුව ටිකක් නිදහස් කරගන්න මේ සින්දුව හැමදාම අහන මං වගේ අය තවත් සිටීද.....😁❤️🎶👌
💙🍃❤
මමත් 😍
Mama
me too 🥶
Innoo
තනියම ජීවිතේ විදින්න , ආදරේ විදින්න හුරු කළ චරිත ! ❤
A handsome man with a delightful voice and a great personality❤🔥
Thank you 🌿❤💙
හැමදාම පාඩම් කරන්න ගන්නකොට මේ සිංදුව අහලා තමයි relax වෙන්නෙ. 🤗🤗🤗 ගොඩාක් ලස්සනයි අයියේ සිංදුව. ඔරිජිනල් ඒකට වඩා ෆීල් වෙනවා. ❤️ මං මේක අහලම අපේ ගෙදර අයගෙත් ආසම සිංදුව මේක ❤️❤️❤️❤️
මම original එක සම්පූර්ණයෙන්ම අහලා නෑ අයියේ ඒත් මේ cover එක සෑහෙන පාරක් අහලා ඇති
🥺❤
මචං මේක පිස්සුවක්. අහන එක නවත්තගන්න බැරි තරම්. හයික් එකක අවසානේ, ලස්සන තැනක ඉදන් මේ සින්දුව කියපන් මචං ❤️ ✌
Ekagay ekatanam 😍😍
ස්තූතියි මචන් 💙❤🍃
අනුරාධ සර්ගේ clz එකෙන් පස්සේ මේක අහන්න ආපු මම😍🥺❤
මාරම ලස්සනයි👌
දවසට 10 පාරක් විතර අහනවා 🥺❤ දැන් addict වෙලා මේ සිංදුවට ❤🥺 පුදුම ලස්සන කටහඬක් අයියෙ....
E kiynne thma ahnwd
ඔය හිත හොද කොල්ලෙක් එදා අපිට ක්ලාස් එකේදි කතා කරපු දේවල් වලින් ඒක හොදටම තේරුනා..ඊට කලින් ඉදන්ම අයියාගේ දඩ fan කෙනෙක් මන්....යන ගමන සුභ වේවා අයියා.....තෙරුවන් සරනයි සහෝදරයා....❤️
අයියෙ මේක මාරම ලස්සනයි 🥺 කී පාරක් ඇහුවද කියල මට මතකත් නෑ... Really addicted 🥺❤️ ඇත්තටම original එකට වඩා මට මේක මාරම ලස්සනයි... ❤ Good luck ❤️🍃
නංගි ❤️❤️
මේ සින්දුව කී පාරක් ඇහුවා ද කියලා මට හිතා ගන්න බැහැ ❤ ඒ සිංදුව ඔයා කියන කොට භාවනාවක් වගෙ ❤ ආදරෙයි solo ❤
අහිංසක ඉල්ලිමක්.ගොඩක් කාරුණිකව ඉල්ලන්නේ ...ඔයා යන ලස්සන ගමනාන්තයක..මේ සිංදුවේ කෑල්ලක් හරි ගායනා කරන්න Please ....මම චතුර ප්‍රසාද් ....😍❤
කියන්නම් 💙🌿❤
@@Ceylonsolohiker ආදරෙයි සහෝදරයා ..මම ෂේහාන් ගේ යාලුවා
දානකම් හිටියෙ අයියෙ❤️ ඔයාගෙන් අපේ ජීවිතවලට ගන්න ගොඩක් දේවල් තියෙනවා🙏 මාරම නිහතමානි මං ආසම කරන චරිතයක්❤️ දවසක ඔයාව හම්බවෙලා ඔයත් එක්ක Hike එකක් කරන්න ආසයි❤️ සුභ පතනව අයියෙ ඔයාගෙ ඉදිරි ගමනට...❤️ බුදු සරණයි🙏
හම්බෙමු මලයා බුදුසරණයි 🌿❤💙
Puduma lassna kata hadak....solo oyamm maru 🙏🙏🙏
අම්මෝ ඒක🥺🥺 මාර feel එකක් ඒක නම්.❤️❤️❤️ මෙච්චර ලස්සනට සිංදු කියන solo hiker 🥺❤️❤️ ආදරෙයි..ආදරෙයි.. හැමදාම ❤️
අහම්බෙන් shorts වල තියෙනවා දැකලා search කළේ මාරම ලස්සනයි අන්තිම වෙනකම් හරි ආසාවෙන් අහන් හිටියේ 😍❤️🔥
ස්වභාවධර්මයට ආදරේ කරන හිත නිවන කටහඬකින් හැමෝගෙම හිත් සතුටුකරන ලස්සන නිහතමානී චරිතයක් ••°♥️🍃💫
ස්වභාවධර්මයත් ඔයාට හැමදාමත් ආශිර්වාද කරයි..බුදු සරණයි 🍃💫
අවංක නිහතමානී චරිතයක් ❤️🙂හරිම ලස්සනයි 💥⭕
ස්තූතියි ❤💙🍃
ඒක ඇත්තටම ගොඩක් ලස්සනයි සර්..💐🤍
හරිම ලස්සනයි අයියෙ🥺 ඉවර වෙනකන්ම පූදුම ආසාවකින් අහන් හිටියෙ.. ලස්සන voice එකක් ❤️
ස්තූතියි 🍃❤💙
හිතට අවුලක් එන හැමවෙලෙකම වගේ අහන සින්දු වල අන්ක එකටම තියෙන්නේ මේ cover එක🥺... ඔරිජිනල් එකටත් වඩා මාරම feeling එකක් ඔයාගෙ වොයිස් එක නිසා මේ සින්දුවට තියෙනවා ❤... තව මේ වගේ ලස්සන covers කරන්න අයියේ ඉස්සරහට .. good luck 😍
ගොඩක් ම අයියාව දැනගත්තේ අපේ ටී ටයිම් ශෙෂන් එකෙන් පස්සේ .. ගොඩක් ලස්සනයි ඇත්තටම Orginal song එකට වඩා feel වෙනවා මේක ♥️
මෙච්චර කාලයක් මේක අහන්න බැරි වුන එක ගැන ගොඩක් දුකයි 😢 හිත නිවන හරි ලස්සන කටහඩක්❤
හරිම ලස්සනයි...කී පාරක් බැලුවද කියලා කියන්න මටවත් මතක නෑ..හරිම ආදරණීය කටහඩක්..🔥🎧
බාවනාවක් අයියේ 🥺♥️🔥 හිත නිවන ඒ කටහඩට ඇස්වහක් නම් වදින්නෙපා බුදු සරණයි අයියේ පරිස්සමෙන් ඉන්න 🔥♥️🥺🥺
බුදුසරණයි
Voice 🔥😍
Bumee Thank you ❤💙🌿
විභාගේට පාඩම් කර කර රිලැක්ස් වෙන්න අහන සිංදුවක්. මාරට ම හිත නිව්නා ❤
බොහොම ලස්සණයි පුතා... ඔබේ හඬට මොහොතකට දැහැන් ගත උනා වගේ දැනුනා ... ඔබට ශක්තිය , දිරිය ,නීරෝගිබව තව තව ලැබේවා ...
Applied එකට කලින් stress යවා ගන්න මේක අහන මම 🥹❤️
අඩෝ සින්දුව අහම්බයකින් සෙට් උනේ සිරාවටම පහරක් ඒක නම්🎧
මාරම ලස්සනයි❤
කෙටියෙන්ම කිව්වොත් ..All rounder..❤🤙
දැනෙන හඩක්..👌❤️ ඉස්සරහට අලුත්ම සින්දුවක් කරමු..😇😊 ඉක්මනින් සනීප වේවි..! තෙරුවණ් සරණයි ..! 🌿❤️💚
අනිවා කරමු තෙරුවන් සරණයි 💙🌿❤
ආසම එකක්..!ඔයාගෙන් තමයි මේ සින්දුව ඉස්සෙල්ලම ඇහුවෙ.❤🔥 දවසක මමත් වෙනවමයි "මොරෙක්"
Edit karanne මාස 10කට පස්සෙ රෑ මේක අහන ගමන්.
Edit👇
මොරෙක් වෙන්න නම් බැරි උනා.හැබැයි ආසම campus එකට යන්න පුලුවන් උනා.ඌව වෙල්ලස්ස..❤️✨️
Me song eka lassnatama ahune ayyage voice eken thama..🥰❤️..E voice ekta gelapenama song eka..🥰Adarei..🥰
අනේ ඒක භාවනාවක් වගේ අයියේ..හරිම ලස්සනයි❤️
ස්තූතියි නංගි ❤🌿💙
Solo hiker සිංදු කියනවා.♥️මාරම ලස්සනයි ♥️🔥🍃
හැමදෙයක්ම පුලුවන් කෙනෙක් 😍 මගේ ජීවිතේටනම් පොරක් ❤️
මං අහපු ලස්සනම කටහඩක්. සිත නිවන භාවනාවක්. ❤️
Feel 1 නම් සුපිරි🔥🔥
Vibrato ටිකත් ආව නම් නියම පදම❤️
සිරා බන් මෙක ඔරිජිනල් එකට වඩා මෙකේ අමුතු feel එකක් තියේන්නේ...voice එක තමා...❤
sirawatama ekata wada amuthu gammak meka ahaddi thiyenawa
යාලුවෙක්ගෙ status එකකින් සින්දුව දැක්කේ...සින්දුව හොයාගෙන ඔක්කොම අහුවා මාරම ලස්ස්නයි අයියේ අහන්න අහන්න ආසා හිතෙනවා...Congratulations...❤❤❤🤩🤩🤩
original song ekata wada oyage voice eken kiyana kota eka mara widihata feel weno ❤😩 adarei solo 💫❤️🔥
සුභ පැතුම් සහෝදරයා ... මේ වගේ නිර්මාණ කරන්න වගේම Travel Life එකේ අලුත් අත්දැකීම් ලබන්න ශක්තිය ධෛර්යය ලැබේවා ...!!!!
බොහොම ස්තූතියි සහෝදරයා 🌿💙❤
කලින් ඇහුවත් කමෙන්ට් එකක් දාන්න බැරි උනා..😒💔
කොච්චර ඇහුවත් එපා වෙන්නැති භාවනාවක්...♥
ආසම කෙනාගෙන්...♥
ලස්සනයි අයියේ😊💙🌿❤. ඉක්මනටම සනීප වෙන්න. බුදු සරණයි අයියේ.🙏
බුදුසරණයි නංගි 🌿❤💙
Kisi lobakamak ne sahodaraya mewa pira karapu pin mahima ...budusaranai......dawasaka ....hamuwemu... wachanayak hari kathakaranna asai....manussakamin paripurna..... sahurdaya.....
Wow අහපු හොදම cover එක ❤️❤️❤️
ඒකනම් සුපිරි
Wow 🥰💙 solo ayiya ithim hamdetama dakshayi 🥰💚😍💙
මාරම ලස්සනයි අයියේ😍🤗 එ වොයිස් එක නම් බාවනාවක්🌿💚
Mn dakapu pattama talanted kollek bn uba marama gathi
ඒ කට හඩ 🥰ඉදිරියට අලුත් නිර්මාණයක් කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව🥳💙🌿 ජය අයියා🥳💙🌿❤️
අනුරාධ සර්ගේ මිටින් එකට ඇවිල්ල අයියට කයිලාශිනි සින්දුව කියන්න කියල හැමෝම කියද්දී හයි පිච් තියනවා කියලා ගිටාර් එකෙන් ප්ලේ කරන්න බැහැ කිවුවා නේ...එදා ඉදන් මේ සින්දුව හෙවුවා අද හම්බුනේ😇පට්ට අයියේ සුපිරී🤩ඇත්තටම ලස්සනයි 💖
පිස්සු හැදෙන voice එකක්👌👌👌🔥🔥🔥
😊❤🌿💙
හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා මේ සින්දුව අහද්දි . ලස්සනයි ❤
හරිම ලස්සනයි අයියේ...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..❤️❤️
This is something more than the original one... I wonder why I used to hear this more than the original one... Feel is in the air... Prefer more than anything to this one. I post this comment after hearing this song for more than 3 months.
Speed recovery ayya..🖤හොඳටම සනීප වෙනකන් travel කරන්න එපා..video නැති වුනාට කමක් නෑ..
කාලෙකින් දකින්න ලැබුණ නිහතමානී චරිතයක්❤ Good luck 🌠
කටහඩ භාවනාවක් වගේ හරිම ලස්සනයි අයියේ
Mind relax karaganna hariyanama song eaka .. 🎶💆
කියන්න වචන මදි සහෝදරයා සුභ අනාගතයක් ජයවේවා.. #KassaVlog 💙🔥😊
Wooow Madushan අයියේ ඒක නියමයි 💜️💐 මාරම ලස්සනයි ... 🥺💜️💐
ඒ කටහඩ භාවනාවක් වගේ අයියා 😍😍😍😍
Marama lassana voice ekak aiye god bless you
Addicted to that voice අයියේ 💖💖😍🇱🇰
මලයා 💙❤🌿
මම දැන් සති කීපයක ඉදන් හවසට වැඩ ඉවර කරල ආවම අහනව.හිත නිවෙනව original song එකටත් වඩා ❤
තවත් වචන මොකටද, ඔයාගෙ කටහඩ භාවනාවක් ❤❤❤😇
00.30 යි. නොසන්සුන් හිතට සන්සුන් හැගීමක් හොයාගෙන ආයෙත් ආවා සර්ගෙ කටහඩ අහන්න 💕🤗
What a voice ❤️🌷
මං දැන් මේ සින්දුව හුඟක් සැරයක් ඇහුව.
හීන ලෝකෙකට යනව වගේ දැනෙන්නෙ ඒ හැම මොහොතෙම. භාවනාවක් වගේ original 1 වගේමයි. ❤️
Original ekata wada lassanaiiiiiiiii ❤❤❤❤
අද තමා ඇහුවේ... මේක පට්ට මල්ලි ❤
කටහඩ මාරම ලස්සනයි.. භාවනාවක් වගේ.. ❤️
ස්තූතියි ❤💙🍃
Harima lassanai malli hadawathata denanawa obage a lassana katahanda. Adarei❤❤❤❤❤❤
Congratulations brother.💚
#You_are_the_best_all_rounder#
Best math teacher 🎓
Best solo hiker ❤️
Best hiking trekking climbing ⛰️👣🚴
Best voice 🎤
Best performance ❤️
Meka pissuwak solo
Mama me sinduwa ahana siyaweni wathawa wath wenna ona
❤❤❤❤❤
මහන්සි වෙලා ඇවිත් අහන්න තෝර ගන්නේ මේ හඬමයි ❤️💪
මේ සිංදුව මතක් වුනාම මෙතෙන්ට ඇවිත් අහල යනවා...💙
ඔරිජිනල් සින්දුව ට වඩා මේක ෆීල් වෙනවා බං.... උබ වැද්ඩෙක් ❤❤
ස්තූතියි ❤🍃💙
ඒකනම් ඇත්ත. ❤️❤️❤️
Aththk
Sirawatama❤
මාරම ලස්සන voice එකක්..❤
ඒ කටහඬට වශි වෙනවා ඒ තරම් ලස්සනයි 💜️
🙂❤🍃💚
අදත් අහනවා හෙටත් අහනවා🥺💓 හරිම ලස්සනයි අයියා❤❤❤❤
😍🥳💫🌎හුදෙකලා චාරිකාවක මියුරු තත්සර ✨🤩🎼🎤
Puduma lassana voice ekak malli oyata thiyenne.multi talent person
තනිකරම ..බාවනාවක්...ලස්සනම Voice එකක් නේරා අය්යා ❤️🎶
ස්තූතියි මලයා 💙🍃❤
මාරම ලස්සනයි.original song ekata wada ගොඩක් ලස්සනයි.ආසාවෙන් ඇහුවා ඒක නම්.ඔයා නම් නියමයි අයියෙ.අයියගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා පාර්ථනා කරනවා🌹💟