Mr Godfrey, Thanks for Good intentions. Some like you is helping to ramify SriLankan women's cricket in some other regións too. Good for you, if you too do some bowling.⚘
Mr.buddhika you are doing a very great help towards the unknown children in the rural areas I am also extending my time to bring this kind of enthusiastic children to the limelight. the
අනුග්රහය දැක්වූ මැතිදුනි ඔබට ජය පතමි බුදු සරනයි පැතුම් ඉටු වේවා.
එතන හොඳ ළමයි හලාවත මේරියන්ස් එකට ගන්නවා
🎉🎉😢
හොද වැඩක් ගම්මවල ඉන්න ළමයිට හොද පුහුණුවක් දිලා ඉදිරියට ගන්න එක
මේ නංගි සෙල්ලම් කරනව මං දැකල තියෙනව ගමේ ආච්චි අම්මලහ ගියාම ඇත්තටම හොද ටැලන්ට් එකක් තියෙන කෙල්ලෙක් ගොඩක් හොද වැඩක් SL SPORTS ❤
Good luck keep it up 🤗💖💫
❤
Good people and thanks for S.L. sports. Thanks again
හොද අලුත් concept එකක් වේවි මේක දක්ශයො highlight කරලා දෙන්න.
Thanks SL Sports.
මුල් වීඩියෝ එකත් බලල comments එකක් දැම්මා. යහපත් දෙයක් සිදුවෙමින් තියෙනවා ගෝඩක් සතුටුයි ඒ ගැන
Thank Buddhika ඔබගේ උත්සාහය ගැන ❤❤❤❤❤❤
Super job my friend S L Sports good luck
Thank you 👍❤
සියලුදෙනාටම ස්තුයි බුදු සරනයි
හොඳ සමාජ මෙහෙවරක් කරන්නෙ ඔබේ මේ You tube ජෙනල් එක එයට ගොඩක් ස්තූතියි ඔබට ගම්බද දරුවන්ට නගරයෙ දරුවන්ට වඩා හොඳ හෙකියාවක් දරා ගෙනීමේ ශක්තියක් තියෙනවා ක්රිකට් විතරක් නොවෙයි අනෙකුත් ක්රීඩා වලටත් දක්ශයින් ගම් වල ඉන්නවා ඔවුන්ට නිසි මගපෙන්වීමක් සහ අනෙකුත් අඩුපාඩු සපයනවානම් මේ දරුවන්ට හොඳ අනාගතයක් උදාවෙයි අනිවාර්යයෙන්ම එසේම වේවා කියල ප්රාර්ථනා කරමි 🙏👍👍😍😍
Great works !!!"
Thank U, SL Sports.
Let Nimesha be the next Star for SL.
Video shows she has the strength yo be a menacing fast bowlers
සුපිරිවැඩක්
Great Work..
❤
ජයෙන් ජයම වේවා
Sir good job thanks and respect
Mr Godfrey, Thanks for Good intentions. Some like you is helping to ramify SriLankan women's cricket in some other regións too.
Good for you, if you too do some bowling.⚘
SL sports මම මෙි විඩියෝ එක දැක්ක ගමන් whatapp group Fb වලට share කලා ඇත්තටම ඔයාට ගොඩක් පින් මෙි වගේ කරන සමාජ සත්කාරය ට❤ සුභ අනාගතයක් වෙිවා දුවෙි
❤
සුපිරි ගොඩක් සතුටුයි
thank you Chilaw Marians 🙏❤️
What amazing work you do, kudos to SL Sports team!!! Watching SL Sports from Canada! 🎉🎉🎉
Thanks 🙏 ❤️
ගොඩ්ෆ්රී දබරේරා මයා...❤
Great 👍
ජය වේවා
Jayen jayama wewa.....
තෙරුවන් සරනයි💖💖💖
සියලු දෙනාටම 🎉🎉🎉
යහපතක්ම වේ්වා💖💖💖🙏🙏🙏
Very good
Great work
Good ❤❤❤❤
ගමේ ළමයින්ට ශක්තිය තියෙනවා නගරයේ ළමයින්ට වැඩිය 👍👍
හලාවත මේරියන්ස් එකේ ටිම් එකට ගනී හොඳ අයව.
Ow👍
Super
Sri.lanka good team
Great work❤respect sl sports ❤ chillaw merians❤
❤️❤️
Theruwana saranin Nimeshata jayen Jayama wewa.
Good
ගොඩ්ෆ්රි මහතානෙනි , ඔබට ගොඩක් පින්.
❤❤❤❤
Sir thank you
Good luck jayasri 🌹♥️🌻
Best of luck.......
Super voice.....south korea api
❤❤❤ daskam Thi daruvsntaathsfima lokupinak samata sthuthi❤❤❤
Mr.buddhika you are doing a very great help towards the unknown children in the rural areas I am also extending my time to bring this kind of enthusiastic children to the limelight. the
❤
❤❤❤❤❤❤❤❤❤
Super 🎉
Thanks 👍❤
Sl sport, ඉතාමත්ම හොද, තාත්තා කෙනෙකුගෙ. පුතෙක්. මම අශෝක. මුණගැහෙන්න එන්නමි,පිුය මහත්මයානණි
👍🙂❤️
හලාවත ❤❤❤❤
🎉
අනුගුහය.දැක්වු.මැතිදුනි...ගමෙි.ළමයිට.ශක්තිය.විීමට.ගෙඩක්.ඉස්තයි🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
Ela
pin sidda weno ❤️🥀🙏
👍👍👍👍👍👍👍👍
0:44 0:45 0:46 0:47 0:47 0:49
කිරිකට් (කාඩ් )බෝඩ් එක කොහෙද 😢😢😢
හොඳ speed එකක් තියනවා. පුලුවන්නම් try එකක් දීපන් නංගියේ IPL womens net baller කෙනෙක් විදිහට හරි යන්න. ගොඩම තමයි
බුදු අම්මෝ දාබරගේ බන්ඩියේ ලෝකු 😂😂😂
NOT SL ISPORT, SPORT
Subapathanawa
මහ එක..වැඩිපුරම හොරකම් කරපු palatha...
SUPIRI
Udaukarannata 8diripath una hamotama godalma pin.loku udauwak
Daksainta thanak deema buddika mahaththayo obe aramuna nam,maeth daksayek,kotikawaththa Rajasinha vidyaalayen cricket walata atha poth thabaa,singer kusalana wala kapee penena daskam penwa,wesley vidyalayata thooraa gena,ithiri cricket daksatha penwu pithikaruwaku menma daksa vicket keepa keneku lesa daksathaa penwan anaagatha cricket tharuwak lesa idiriyata yaa haki vesley aadi sisuwaku wana 2002 upatha lada danata 22 haviridi viye pasuwana kushan chamalka,podi buula yana nick name eken ccc kreedaa samaajaye pasu pasata vee sitina ehi awsthaawak balaaporoththuwen sitina mohutada kusalaana,sahathika daksatha gonnak podi bada gena sitina mohutada awasthaawak denna soya balanna kiya kaarunikawa karana aayaachanayak buddika mahaththayo srilanka cricket wenuwen mohu ganath soya balaa awasthaawak denne nam eya oba karanaa thawath mini katayak soyaa ganeemak yai mama sithami,adu aadaayam laabi pawulaka sitina mohuta saadaaranayak ista kara ohuta awasthaawak dee imagine team,sl cricket A scod,oya aadi sudusu thanakata yomu kirieemata sudussek dai mohuwa interview kara atha denne nam eya obada apada SL Cricket wenuwen soya ganna mini katayak wanu atha.
Oya lokuvata katha karana,sangala,malingala,dilshanla,kaati naaa,ape rate unta vadiyen kauru hari enawata, mokada,unta vadiye kauru hari eliyata avoth unge pamporiii ,you tube haraha kiyana dewal nati venawa, eaaa hinda oyaaa vage un, meaaa, wage lamainta udau karannne neaa,! Atttha okaiii!!!
❤️❤️❤️❤️❤️❤️❤️👍👍
❤❤❤
❤❤❤
❤❤❤❤