Well said Chamari. Once in a while a gem is discovered.A hero is born for a nation to be proud of. As you said , it's pure guts and love for whatever you do and mostly the faith you have in yourself will bring forth an icon. God bless you..
Wow.... the words that you delivered, marvellous. All the girls and the women have to watch this program. Congratulations Miss. Chamari.❤ May god bless you.
A very important and interesting discussion 😍😘Love this smart and talented girl who can inspire a world 🥰with her brilliant thoughts, novel ideas and innovative thinking skills 🤩😘amazing role model to the nation and to all the youngsters 💓💗💖💝superb answers and best, instant ability to analyse 💞💕such a marvel for a thirty year old ❤Congratulations and hope mother Lanka will go forward with more of these kind of children with genius minds and acts ❤💝💖💗💓❣
True puthe always male didnt listen female ideas I also faced to that problem,but dont worry at one time our proposal are come propep I wish you and you team bright future
❤❤❤❤❤ඔය විවාහය ගැන කියපු කතාවනම් හරියට හරි...සමාජෙ උන්ට පුදුම අමාරුවක් තියෙන්නෙ 30 පැන්න ගමන් බන්දන්න❤❤❤❤❤❤
ඔව් ඒක ඇත්ත...හැබැයි මෙයා ලෙස්බියන්...(හිමායා බණ්ඩාර තමා මෙයාගෙ වයිෆ්)
කෙනෙක්ගෙ පෞද්ගලිකත්වය අදාල නැහැ ..චමරි ලොකයක් දන්න කෙනෙක් ...ලංකාවට ආඩම්බරයක් ...ඒ ගැන අගය කරන්න...
@@dil-oc9csඑක අපිට අදාල නැහැ මැච් එක හොදට සෙල්ලම් කරනවනම් එ ඇති
@@dil-oc9cs මෙයා එහෙම උනත් අර හිමායා බණ්ඩාර කියන එකී නම් හිතලම ලෙස්බියන් වෙච්ච කෙනෙක්😂 චමරි ජනප්‍රිය නිසා චමරිගේ ඇගේ එල්ලෙන්න හදන
@@dil-oc9csඑක අපිට අදාල නැහැ චමරි ලස්සනට සෙල්ලම් කරනවා
❤❤❤❤❤❤❤❤❤❤❤කන්තා ක්‍රිකට් ගැන මට ලොකු හැගිමක් උනන්දුවක් මුලදි තුබුනෙ නැ...හෙමින් හෙමින් ඇවිත් ජාතිය ටම අබිමානය ක් උනාට වඩා ගැහැනියක් විදියට අදකතාකරපු මෙ අපෙ කෙනෙක් කියලා හදවත්ට දැනුනා.සුබපතනවා ❤❤❤❤❤❤❤❤❤මං ඉදිරියටම යන්න .. එත් එක්කම අපෙකමත් ලොකෙට අරන් යන්න .මිනිස්සු හා බැදුනු අනිත් එකාගෙ දුක සතුට දෙකම බෙදාගන්න මිනිස්සු ලොකෙ නැ ලංකාවේ වගෙ.yes it is.. mind is most powerful.i allso thought because my neck have a... lump .you are ameizing ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මරැ මරැ හොද ප්‍රශ්න ඉතාම පැහැදිලි පිලිතුරැ , රටේ ක්‍රිකට් වලට ආස ජනතාවගේ බලාපොරොත්තව ඔබේ නායකත්වයෙන් රටට ලෝක කුසලානයක් ස්තුතියි ජයවේවා බුදුසරණයි.
ගොඩක් කාලෙකින් වීරවරියක් දැක්කා
හැම වෙලාවෙම මුහුනෙ තියෙන හිනාව නිරහන්කාර බව පේනවා
දූෂණයට පීඩාවට පාගාදැමීමට අගවුරවයට පාත්‍ර කරපු කාන්තාව ට නියම ගෞරවයක් ගෙනත් දුන්න උත්තම කාන්තා රත්නයක් ඔබ
හරිම ආසාවෙන් ඉවර වෙනකල් බැලුවා . අහගෙන ඉන්න ආස හිතෙනවා කතාවට . මමත් කුරුණෑගල ගොඩක් ආඩම්බරයි ඔයා ගැන . දිගු ගමනක් යන්න සුභ පතනවා. බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️
නියම ක්‍රීඩිකාවක්❤
චමරී ඔබගේ සියලුම සිතුම් පැතුම් ඉෂ්ට වේවා. තෙරුවන් සරණයි
ඉවර වෙනකන් අහන් හිටපු එකම සගච්චාව
😍♥අරමුණට අවංක කෙනෙක්
Well said Chamari. Once in a while a gem is discovered.A hero is born for a nation to be proud of. As you said , it's pure guts and love for whatever you do and mostly the faith you have in yourself will bring forth an icon. God bless you..
චමරි අක්කේ ඔයා කුරුණෑගල icon එක ආදරෙයි මැණික..... ❤❤
ගොකරැල්ගේනේ නංගි
හරිම ආඩම්බර,දවසින් දවස ඉදිරියටම යන්න සුබ පතනවා,තියෙන හැම හීනයක්ම සැබෑ වෙන්න ඕනේ, ජයෙන් ජයෙම ❤❤❤❤❤
ඔයාගේ කතාව හැමෝටම ලොකු motivation එකක් කෙල්ලේ.
🥰😍🤩
චමර් ඔයා මාර ආත්ම ශක්තියක් තියෙන ලමයෙක් අප්පච්චිට නිවන්සුව ලැබේවා!
Kellek widiyata mara confidence ekak tiyena kenek good luck ❤️
ඒ voice එක අහන් ඉන්න ආසයි ❤.respect akke ❤
අපේ ගමට රටට ආඩම්බරයක්...මට හොදට මතකයි චමරි ගොකරැල්ල ඉස්කෝලෙ ඉද්දිත් බැට් එකක් උස්සන් ඇවිත් කොල්ලො එක්ක ක්‍රිකට් ගහනවා...මොකද කෙල්ලො දන්නෑ ක්‍රිකට් ගහන්න...කොන්ඩෙ කොටට කපලා කොල්ලෙක් වගේ ගොකරැල්ල ඉස්කෝලේ පිට්ටනියේ හරි හරියට ක්‍රිකට් ගහපු ලස්සන කෙල්ල ඉස්සරහට ගත්තෙ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය.අද ඉන්න තැන ගැන ආඩම්බරයක් අපට....🎉💐😇 really proud of you 😌👏❤️🔥
හොඳ සාකච්ඡාවක් ගතයුතු දේ බොහෝයි ..ඔබේ නිහතමානී කමට හරිම ආදරෙයි..තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ..
ලහිරු... මම බැලුව හොදම සහ බුද්ධිමත්ම වැඩසටහන තමයි මේක.... මේ කෙල්ල real Buddhist .... some one must lead the team...
Harima powerful katha විලාසය ...aaadarei team එකටම ....❤
Negombo සිට obata subapathum
අවුරුදු 30 ක දරුවෙකුගේ අවබෝධය ගැන සතුටුයි,ඔබේ අරමුණු සහ අවබෝධය ඉදිරියටම අරගෙන යන්න,මානසික මට්ටම ඔය ව්දිහටම සමබරව තියාගෙන පරිස්සමින් ඉදිරියටම යන්න,දිනුම සහ පරාජය දෙකම හිනහවෙන්ම පිලිගන්න හිත ශක්තිමත් කරගන්න, හදවතින්ම සුභ පතනවා පුතේ,තෙරුවන් සරණයි,❤❤
30k newei 34k
Wow.... the words that you delivered, marvellous.
All the girls and the women have to watch this program.
Congratulations Miss. Chamari.❤
May god bless you.
Miss.Chamari,You have top qualities as a Captain.All the best with many successes.
As a woman , I am really proud of you. Keep the good work going . ❤❤❤❤❤❤❤
සුබ පතමි.ජයවේවා ❤❤❤❤
චමරි ....රටම කතාවෙන ..සිංහධෙිනුව..ආදරෙයි ...චමරි රටටම පින්කදක්..කොහොමහරි නංගිලා ටික හදා ගන්න .
ආසම කෙනා ❤️🇱🇰
A very important and interesting discussion 😍😘Love this smart and talented girl who can inspire a world 🥰with her brilliant thoughts, novel ideas and innovative thinking skills 🤩😘amazing role model to the nation and to all the youngsters 💓💗💖💝superb answers and best, instant ability to analyse 💞💕such a marvel for a thirty year old ❤Congratulations and hope mother Lanka will go forward with more of these kind of children with genius minds and acts ❤💝💖💗💓❣
Congratulations duwa 👍❤️❤️
U are a very talented cricketer Chamari.Good Luck…
Brilliant Sister . Very intelligent Authentic message you gave. God Blessing, s.🎉💯🇱🇰🇱🇰🇱🇰🇱🇰🎊🥳💝
ලහිරුගේ වටිනාම ඉන්ටවිව් එක මේකද මන්දා.....
Legend …. You are an inspiration for young girls in Sri Lanka. Slap the cruel society 👏
Great Idea about marriage.Well said.Wishing you all the very best and success.👍
Congratulations chamari❤❤❤❤
ගෑනු ළමයි නෙමේ දැන් පිරිමි ළමයි සුදු වෙන්න මාර වෙහෙසක් ගන්නේ
Ahagena hitiya kiyapu okkoooma..
Balagena giyama Chamari ge maama thama hondatama karala thiyenne..😊
Appachchi godak hondata durak dakala thiyenawa..oy hena motivated character ekak duwa...
Apita ithin oya mahawaliya ...seegiriya ...wage thama...lokuuuu sampathak duwe..
Rathnaththare pihitae oyatae ..team ekatae..oyage ammatae...oyage appachchi oya langinma innawa ..a aashirwadaya oyata hama mohothakama labenawa...a wagema ape aadareth...❤
Godaaak aadare duwe..oyata yahapathakma wewaa...shakthiya dahirya..waasanawa neerogi baawaya lavewaa..!!!❤❤❤❤
Open! ඒක තමා හොඳම කියමන.🎉🍀💚
🙏❤යහපත් හෙටක්!බුදුසරණයි 🙏
වටින කතාවක් ❤
ආදරෙයි චමරි.❤❤
Proud of you 👏👍Chamarii💗💐
ජයවේවා 🎉❤
You are A legend to our motherland .
So proud of you sister. You are the proud of ICC its our school.🎉
So proud of you 👍🏻 Good luck chamari ❤. God bless you
Too much...love
So proud..🎉❤
ඡයම වේවා චමරි❤❤❤❤
හමේ පාටගැන අහපුඑකට දීපු උත්තරේ නම් මරු
Adarei Rathteran duvey nubate❤Nuba apey jathiyata loku abimanayal.ediriyatema yanne.jesu pihitai oyate.😘😘😘
Very well discussion.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරේ යි චමරි.❤❤👌💥
නියම බුද්දිමත් නායිකාවක් චමරි අතපත්තු 🫶🫀❤️🩹
True puthe always male didnt listen female ideas I also faced to that problem,but dont worry at one time our proposal are come propep I wish you and you team bright future
ආදරෙයි ❤️❤️❤️
ආඩම්බරයි ඔබ ගැන ❤️❤️❤️
Jayawewaa❤
Nangi...Anaagathedi oya Administrate position ekakata aawoth....Descipline ma hadanna....ratata aadarayen sellam karannam bala karanna...dan Mens cricket walata wela thiyena vinaashe tjerum ganna....plssssss
Okkoma hodai.. wayasa awrudu 30 nam 96 loka kusalane welawe aawrudu 2 i ne.. kohomath pattama asa charithayak. Good luck nangi
34 යි
Good luck girl ❤
Good luck 🥰❤️
ආදරෙයි ,ආදරෙයි මැනික
Good Luck 🎉🎉🎉
Dan ape balaporuththuwa meyala❤❤❤❤🎉
Good luck!!
Yako kurunegala kellekne woooow mn adai danne...ahenam ithin aye kiyanna deyak ne gamma.....❤❤❤
Mama kusal unanm binduwen patan gannawa nagitinawa yaka wage.atharinna onii hamadema hithen.thaman thamnwa hoyaganna oni.onima deyak karanna puluwan.❤
Adarei akke oyata.oya apta loku abhimaanayak. Oyagn ignagnna gdkd dewal tynwa. Kridawata vtrk nmei Jeewithetath.
Well done chamari
Good luck ! ❤
Oy ahpu prsna tika.programme eke flow ek lssnai lahiru.well done❤
Sthutui apa lankawa babaluwata damaupiyan GA th mamagath wnnduwa adaraya sarthaka jayawawa tharuwnsarani❤❤❤❤
Budu sarani duwa❤❤❤❤❤❤
❤❤❤🎉🎉 your are the best 💗💗💗
Apa ratey diyamanthiyak oba🎉🎉🎉🎉🎉
God bless you dear ❤️
Wow adarei💖🏆👏👏👏👏👍👍👍💪💪💪😘😘😘😘😍😍😍😍
ඕක ඔහොම තමයි අපේ රටේ හැට් දිනනකොට ඔල්වර්සන් හඩ පරදිනකොට හූ හා බැනුම් ඒ දෙකටම සම්බරව එඩ්තරව මුහුණ් දෙන්න ලැහැත්තිව ඉන්න පුතේ ගුඩ් ලක්
,chamari oba lassanai. Jaaika abimanayai.
Film ekak baluwa wage eyage story eka ahapuwama ❤❤
Hats off
Supperb ❤
Great ❤️
🇱🇰👏👏👏👏
Hariyatama hari kelle patin mainneba 🥰🥰🥰🥰
Adaryi mage wirawariyata ❤ jeasu pihityi
චමරි ඔයා ගැන.ආඩම්බරයක් ලෝක කුසලානය ජයගේන්න හැක,ඔයාට
Queen chamari athapaththu
Jaya wewa
👍👍👍❤️
බලන්න ඇය මොන තරම් ලස්සනයි ද
පොත්ත සුදුකරගන්න උත්සාහ කරන කාමුක හෙළුවැලි නිළියන්ට වඩා ඔයා අපේරටට ආවේණික වර්ණයෙන් හා ලස්සනකින් යුතු වාසනාවන්ත දියණියක්. ඔයාට තිසරණ සරණයි !
Adarai chamari ❤
❤❤❤💐💐💐💪💪💪🙏🙏🙏
Chamari❤❤❤
Ku/Ibbagamuwa central college ❤akkii❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
Me wage kathwata daksha knk mn dakala na.antthima wenkn baluwa
මගෙ වචනයෙම කියනවා නම් පට්ට චරිතයක් ❤❤❤❤❤❤
Super
🙏🙏🙏🙏🙏