උණු උණුවෙන් මාළු බාන හලාවත මාළු කඩේ | හලාවත ලෙල්ලම |

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 643

  • @rudithkavinda6895
    @rudithkavinda6895 Рік тому +31

    අර ඉස්සො විකුණණ ඇන්ටිගෙ මහත්තයා අසනීප උනාට හිතේ හයිය හොදටම තියන මනුස්සයෙක් වගේ.
    ඒ හිනාවත් ලස්සනයි හිනාවෙන්ම තේරෙනවා කොහොමහරි ගේමක් ගහන්න දගලන කෙනෙක් කියලා ❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +3

      අනිවාර්යයෙන්ම 👍
      ධීවරයින් කියන්නේ හිත හයිය මිනිස්සු 💖

    • @sasiruushan-e5c
      @sasiruushan-e5c 10 місяців тому +1

      Ape nandage mahaththayage amma ee

    • @rudithkavinda6895
      @rudithkavinda6895 10 місяців тому +1

      @@sasiruushan-e5c ම්ම්ම් ඒ හිනාව හරි ලස්සනයි. ❤️

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 Рік тому +6

    දහිරියවන්ත ණයනැති මිනිස්සු .....මචං උඔගෙ චැනල් එක නිසයි අපි⁣මේව බලන්නෙ...ජයවේව

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @kumraa-wx4lo
    @kumraa-wx4lo Рік тому +5

    පිටරට ඉන්න අපිට ලංකාවත් අපේ ආදරණීය මිනිස්සුත් දකිනවා කියන්නෙ ඉතිම් මාරම සතුටුයි. මේවා පෙන්වන ඔයාට ගොඩක් ස්තූතියි සහෝදරයා. ජයෙන් ජයම වේවා... ආදරෙයි හැමදාම ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @ManulaRashmika7
    @ManulaRashmika7 Рік тому +130

    අර මනුස්සය කෑ ගැහැව්ව පාර මම හිතුවෙ අයියට නෙලුවයි කියල 😂

    • @sankadew2176
      @sankadew2176 Рік тому +6

      😂

    • @shanthapremanatha9072
      @shanthapremanatha9072 Рік тому +5

      😂😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +52

      ඔව්.....මමත් හිතුවා මට කෑ ගහන්නේ කියලා.....බැලින්නම්...දේශපාලකයන්ට......😂🙏

    • @jayanwitharana
      @jayanwitharana Рік тому +8

      ඇත්තටම මමත් හිතුවෙ ඔය ටිකමයි...
      රටටම කෙලවෙලා ඉන්න වෙලාවෙ වීඩියෝ කර කර ප්‍රස්න අහා අහා යනවට මල පැනලා කියලා..😂😂😂😂
      බලද්දී ආන්ඩුවත් එක්ක තියන ඇරියස් එකක්.....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +28

      ආණ්ඩුවත් එක්ක කාටද ඇරියස් නැත්තෙ.......😂

  • @SanjuRavishka-xi7ee
    @SanjuRavishka-xi7ee Рік тому +26

    දමිත් අයියට මාලුව දැක්ක ගමන් මාලුවගෙ නම කියන්න පුළුවන්.❤❤.ඇත්තටම ධිවර කර්මාන්තයේ හැම අස්සක් මුල්ලක්ම ගවේශනය කරන එකම Yt චැනල් එක මේ.💙💚❤️... අපිත් හදවතින්ම ස්තූති කරනව දමිත් අයියට ජයවේවා.දෙවි පිහිටයි.❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @iros_kitchen
    @iros_kitchen Рік тому +5

    ඔයාගෙ channel එක හරිම ආසාවෙන් බලන්නෙ. අද නම් comment එකක් දාන්නම ඕනෙ කියලා හිතුනා. හේතුව මමත් හලාවත. හලාවත town එකේමයි. අනේ කාලෙකින් හලාවත fish market එක, ඒ දැකලා පුරුදු මුහුණු දැකලා මගේ ඇස් වලට කදුළුත් ආවා. බොහොම ස්තූතියි ඔයාට. Love from America 🇺🇸

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @maheshthamil
      @maheshthamil 4 місяці тому +1

      මත් අනිවාර්යයෙන් බලනවා...අදයි cement කරේ 🤗🤗

  • @hashair7819
    @hashair7819 Рік тому +13

    මිනිස්සු හිතන්නෙ මීඩියා එකෙන් ඇවිත් කියල දුක කියන්නෙ පව් අසරණ මිනිස්සු 😢
    මිනිස්සුම තමයි මේ ක්‍රම වෙනස් කරන්න ඕන ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +10

      youtube තමයි ලෝකයේ ප්‍රබලම media එක......ලංකාවෙත් දැන් අංක එක වේගෙන එන්නේ......රජයේ චැනල් රජයට පක්ශව ....වැඩසටහන් කරන්නේ.....සමහරක් චැනල් විපක්ෂයේ ......
      සැබෑ යතාර්ථය පෙන්වන්නේ youtube එකෙන් තමයි.....මම වීඩියෝ කරන්න ඉස්සරින් ඒකෙනාගෙන් අවසර අරන් විස්තර කියල තමයි කැමතිනම් වීඩියෝ කරන්නේ......
      ස්තුතියි 💖

    • @nuwanpathirajage6102
      @nuwanpathirajage6102 Рік тому

      👍👍yes

    • @BestBuyBeacon
      @BestBuyBeacon 8 місяців тому

      අනිවා, ඉස්සරහට දුක් විදිනවද ලංකාව ගොඩ ගන්නවද කියන එක තීරණය කරන්න ඕන මිනිස්සු

  • @මන්ගල
    @මන්ගල Рік тому +12

    ලන්කාවෙ සුපිරිම දීවර චැනල් එක කියන කට්ටිය කොබලන්න.❤❤❤❤❤🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @thariksamoon9738
    @thariksamoon9738 Рік тому +2

    Very beautiful sky and cloud tnks bro

  • @dinushaudayanga4086
    @dinushaudayanga4086 Рік тому +7

    ලස්සන වැඩ සටහනක් කරන ගමං සක්කිලි දේශපාලකයෝ නිසා ධීවරයන්ට වගේම ලංකාවට වෙලා තියෙන හදිය ගැන කියනවට උබට පිං අයියේ❤️ ජය වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @Honor90lite-y1u
    @Honor90lite-y1u 7 місяців тому +1

    බොහොම වටින වීඩියෝ එකක්

  • @nuwanpriyankara4027
    @nuwanpriyankara4027 Рік тому +2

    Halwata ape patta ඇවිල්ලා jaya wewa jesu pihiti ❤❤😘

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Рік тому +2

    හොඳයි හලාවත මාකට් එකේ තොරතුරු දැනගන්න ලැබුණා.👍💚

  • @nishanthanuwan8739
    @nishanthanuwan8739 Рік тому +5

    සුපිරියක් අයියා

  • @pathupathum5953
    @pathupathum5953 Рік тому +1

    Machan wadasatahana niyamai halawathai migamuwei loku wenasak thiyenawa malu wala essara halawatha malu aluth gana adui dan eke anithpaththa. Hildan uncle wa adaren mathak karanawa harima sundara manussayek dakkath bada pirenawa . Apita hoda katta kohenda hilden uncle thamai. Supiri charitha a wage ayawa thamai apita one machan

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @sampathsujeewa798
    @sampathsujeewa798 10 місяців тому +1

    ජයවේවා🙏👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @S_HEHAN
    @S_HEHAN 5 місяців тому +1

    සුපිරියක් තමයි ❤️

  • @anuruddaanu1674
    @anuruddaanu1674 Рік тому +2

    නියමයි අයියේ අපි ආසාවෙන් බලනවා මේ වීඩියෝ ඔයා සුපිරියක් තමයි දිගටම කරගෙන යන්න අහින්සක ධීවර ජනතාව මාර දුකක් නේද විදින්නෙ දූශිත දේශපාලකයන් හින්ද 😢ආ අයියෙ තව දෙයක් කියන්න ඕනි මේ මජර ගදගහන දේශපාලන ක්‍රමය වෙනස් කරන්න අපි එකතු වෙමු නේද ඉදිරියට ඔයාගෙ chenal එකෙන් ඒ දේට ලොකු දෙයක් කරයි කියල හිතෙනවා ජය වේවා ❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @krishanthapradeeppradeepkr5002

    අපේගම😊

  • @Nihoncrazy
    @Nihoncrazy 8 місяців тому +1

    Patta labaine malu😍

  • @fishingwithlakmal
    @fishingwithlakmal 11 місяців тому +1

    හරිම ලස්සනයි විඩියෝ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @dineshfernando6402
    @dineshfernando6402 Рік тому +1

    oyage videos nam super , mama ekak nara balanawa . puluwannam wennappuwa ulhitiyawa fish market yanna , oyata supiri video ekak karanna puwn wei , ape gama....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @singhaderana6861
    @singhaderana6861 Рік тому +1

    Aththatama paw kiyala hithenawa me janathawa gana..me gollo kochchara aswanna apita laba dunnath .lankawe mada inna.paaribogikayinta hamba wenne gini ganan walata...kandy inna mama hamadama puduma wenawa meyalage malu mila ganan ahuwama..ea wagema maara dukai..jayawewa vishwa tubeyta. .☺👍🐟🐟🐟🙌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @salaaonline906
    @salaaonline906 Рік тому +1

    ජයවේවා ...❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @Music_of_life1
    @Music_of_life1 Рік тому +2

    Adath patta😋👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 Рік тому +4

    මන් ආසම ලෙල්ලමේ ගිහින් අයිය දාන විඩීයෝ බලන්න ❤️🥰💪🏼

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 Рік тому +1

      @@wishwatiyubaya අයියේ 7:48 මේ ඉන්නෙ පොකිරිස්සොද? 🤔

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      සින්ගි පැටව්......පොකිරිස්සන් කියලත් කියනවා

  • @n_jaya
    @n_jaya Рік тому +2

    අදත් සුපිරි❤

  • @vishmikurera2969
    @vishmikurera2969 Рік тому +1

    අපේ ලෙල්ලම වගේ එක සැරේම දැක්කේ.. පාලමත් එක්ක

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      ඒ වගේම තමයි ......නේද.👍

  • @srichilaw-u7t
    @srichilaw-u7t Рік тому +2

    හොඳ video තියන නියම chanel එකක්... ජය වේවා...!
    හලාවත වෙරළ පාරේ තෙප්පන් රස්සාව ගැනත් හොඳ වැඩසටහනක් කරන්න පුළුවන් වෙයි...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @WKmadhuranga
    @WKmadhuranga Рік тому +1

    maru katawak eeka patta video eka,,jaya wewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @Mendatrip
    @Mendatrip Рік тому +1

    අදත් සුපිරියක් අයියෙ ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @RangikaMadushani-g4m
    @RangikaMadushani-g4m Рік тому +3

    ආසාවෙන් බලන්නේ ඉස්සර ඉදලම

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilshanthrusha7731
    @dilshanthrusha7731 Рік тому +2

    මරු hby🙂

  • @menakaranganath8627
    @menakaranganath8627 Рік тому +1

    සුපිරියක් දමිත් අයියා❤වැවක වීඩියෝ එකකුත් දෙන්න🥰🌷

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      ඔව් අනිවාර්යයෙන්ම 👍

  • @SinethSandepa
    @SinethSandepa 5 місяців тому +1

    දමිත් අයියා මරැ බන් සුපිරි ඇ♥️

  • @Chilawboy
    @Chilawboy Рік тому +3

    සලාපුරය අපෙ ගම තමයි ඉතිං 💪❤️

  • @jehanfd
    @jehanfd Рік тому +2

    2:22 අම්මෝ 💔

  • @ganeshwimalagunasekara9557
    @ganeshwimalagunasekara9557 Рік тому +1

    Oya dana hama video akakma balanawa aiye supiri aiye

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @thilanbandara-zo5lu
    @thilanbandara-zo5lu Рік тому +1

    අයියගේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා දැං..හැම එකම ඉවරවෙනකම් බලනවා..ජය වේවා..💗

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @ShanuRemix
    @ShanuRemix Рік тому +2

    Supiri 💖☺💖👌

  • @hanasworld504
    @hanasworld504 Рік тому +1

    Thanks Ayye

  • @darshanisachi7817
    @darshanisachi7817 9 місяців тому +1

    අපේ ❤❤❤ මාළු මාකටි එක . හලාවත අපේ ගම ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 місяців тому +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @mhdfaisalaliyarbukari2476
    @mhdfaisalaliyarbukari2476 Рік тому +1

    Very good video because fish 🐟 prices no problem normal prices 👍

  • @Shama-hu4sx
    @Shama-hu4sx 8 місяців тому +1

    අපේ මාළු කඩේ තමයි ඉතින්

  • @sajithwijesundara1230
    @sajithwijesundara1230 Рік тому +1

    Ane me videos baladdi thamai mata therenne Rata watema muhuda thibunath man Maru jathi kala thiyenne poddaine.thank you mewa apita pennawata aiya

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

    • @Warksanju
      @Warksanju 9 місяців тому +1

      ඇත්තටම

  • @anurajayantha4681
    @anurajayantha4681 Рік тому +1

    👏👏👏 Sathutui Malliya. Newatha Oba Enathuru Bala Sitinawa. Dalada Samidu Pihitai. 🙏❤️❤️🍻🍻🍻

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @reshankrismantha
    @reshankrismantha Рік тому +2

    අපේ ගමටත් ඇවිත් නියමයි 👍

  • @geethasangeetha1799
    @geethasangeetha1799 11 місяців тому +1

    බුදු සරණය 🐟🐬🐟🐬🐟🐬

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @sandalihansamali3033
    @sandalihansamali3033 Рік тому +2

    කොහොමද අයියෙ .නියමයි .❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හොදින් ඉන්නවා ......ස්තුතියි 💖

  • @nishanthafernando637
    @nishanthafernando637 Рік тому +1

    ❤ela niyamayi

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv Рік тому +1

    දානකන් බලන් හිට්යෙ ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @DammikaSampath-y3b
    @DammikaSampath-y3b Рік тому +1

    Thanks bro...

  • @SampathMaddumaEndaraga-lu1ir
    @SampathMaddumaEndaraga-lu1ir 8 місяців тому +1

    Wishwa Aiya your so buty brother tuna 5 mostly valuable for 6. Great bro

  • @harsha-zv3ps
    @harsha-zv3ps Рік тому +1

    Aiya,Me wedasatahana lankawe hema thenakama eran yanna.weu malu,Mee hemadema penwanna..oyata jaya ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @AviYax
    @AviYax Рік тому +5

    අපිත් හලාවත❤❤❤❤

  • @dilumarosh6302
    @dilumarosh6302 Рік тому +1

    Like to see yr videos fav❤🎉keep it up going 🎉

  • @yasi_001
    @yasi_001 Рік тому +2

    2:25 අම්බෝ උඩ ගියා 😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      එයා කියන කතාව හරි.......ම්නිසුන්ට කන්න වේල නැතුව ඉන්නෙ බන්.....මොකද්ද මේ ලංකාව .
      හිතන්න යමක් එතන තියෙනවා...

    • @yasi_001
      @yasi_001 Рік тому +1

      @@wishwatiyubaya අනිවාරෙන් හිතන්න ලොකු දෙයක් තියෙනවා ඒ කතාවෙ
      මන් හිතුවෙ ඔයාට බැන්නා කියලා එකපාට්ට 😅

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      😂🙏

  • @lahirubuddika1453
    @lahirubuddika1453 Рік тому +2

    ගාල්ලෙත් එමු ලගදිම❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      අනිවාර්යයෙන්ම .....රට වටේම යන්න ඕනේ.....💖

  • @nilangamadushan2974
    @nilangamadushan2974 Рік тому +1

    Jayen yayama wewa aiya.🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @kasunfernando2418
    @kasunfernando2418 Рік тому +1

    මාළු මාළු

  • @Kushan_With_China
    @Kushan_With_China Рік тому +1

    Nice content uncle ❤❤

  • @Iresha.
    @Iresha. Рік тому +16

    අපේ ...පැත්තෙත් ...
    අපි .....අලුත් ....මාලු .
    තමයි ...කන්නෙ .....
    මාදැල් ....🐟 මාලු
    කරවලත් ....
    තියෙනවා ...හරිම රසයි 💞🤗👌
    ඔයාගෙ වැඩසටහන නියමයි 👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @inigam6739
      @inigam6739 Рік тому +2

      අනේ ඉතිං අපිට කොහෙන්ද අලුත් මාලූ 😾

    • @Iresha.
      @Iresha. Рік тому +3

      @@inigam6739 ආනේ 🥺

    • @Iresha.
      @Iresha. Рік тому +4

      @@HiranthaSovis-pi3hi නොරොච්චොලේ ..ඉන්නෙ ...ඒ ..
      පැත්තෙ ..මාදැල් ..අදිනවා ...ඉතිම්
      අලුත් ..මාලු ...කන්න ...පුලුවන් .
      ලොකු ..ගනකුත් ..නැ 🤗

    • @MindScope-ve7kk
      @MindScope-ve7kk Рік тому +2

      ​@@Iresha.😊

  • @pathupathum5953
    @pathupathum5953 Рік тому +2

    Migamuwe malu aluth ganath adui halawatha malu gana wadi paranai machan ape migamuwa kiyanne lankawe number 01 fishmarket eka

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v Рік тому +1

    Supiriyak ❤❤❤

  • @dilhanisagarika6593
    @dilhanisagarika6593 8 місяців тому +1

    අපේ ගම දකිද්දි හරිම ආසයි රට ඉන්න අපිට

  • @dilz1752
    @dilz1752 Рік тому +3

    2:26 😂

  • @buddikapk4452
    @buddikapk4452 Рік тому

    Thanks...damith

  • @avishkadulanjana4281
    @avishkadulanjana4281 Рік тому +6

    සුදු යකඩ මාල මුදු දාලා සුපිරි වෙලෙන්දෙක් උන්නා ☹️අද එයා නෑ 😔එයා නැති උනා 😔ලෙල්ලමේ වැඩ්ඩෙක් තමයි එයා ❤

    • @LyeliminiAs-nj7ks
      @LyeliminiAs-nj7ks Рік тому +1

      එයා මැරැව නේ

    • @maxharsha9643
      @maxharsha9643 Рік тому +1

      සුසන්ත අය්යාට දැන් සනිප නැ

    • @avishkadulanjana4281
      @avishkadulanjana4281 Рік тому +1

      @@LyeliminiAs-nj7ks අනේ මන්ද ඒක දන්නේ නෑ 😔

    • @avishkadulanjana4281
      @avishkadulanjana4281 Рік тому +1

      @@LyeliminiAs-nj7ks හැබැයි සුපිරි චරිතේ 🧡

  • @thiwankakulathunge7600
    @thiwankakulathunge7600 Рік тому +1

    Ape aiyaa

  • @sandunihansikaahinsakavi4268
    @sandunihansikaahinsakavi4268 Рік тому +1

    අර මනුස්සයගෙ කෑගැහිල්ලට මං හිතුවෙ ගැහුව තමා කියල 🤣❤️‍

  • @rosmadusanka91009
    @rosmadusanka91009 Рік тому +2

    අයියේ පෑලියගොඩ වීඩියෝ එකක් ඔනී

  • @sarathbandula3214
    @sarathbandula3214 Місяць тому +1

    Adath niyamata thiyanawa satath

  • @乙キSadaruKavinda
    @乙キSadaruKavinda Рік тому +2

    Math halawatha thamai❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @gaganiadithaya5861
    @gaganiadithaya5861 Рік тому +2

    මමත් හලාවත කිට්ටුවමයි ඉන්නෙ ඇත්තටම ෆ්‍රෙශ් මාලු අඩුවට ගන්න පුලුවන් මාර්කට් එකෙක් ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @sameeradilshan867
    @sameeradilshan867 Рік тому +4

    දමිත් අයියා ආදරෙයි ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @sumedharavinathsandanayake7707

    අපේ ගමේ අපේ මිනිස්සු 😍😍😍

    • @sumedharavinathsandanayake7707
      @sumedharavinathsandanayake7707 Рік тому +1

      ඔය ඌලාවො තියෙන තැන රිදීවැල්ලෙ චින්තක අයියගෙ ලෑල්ලට වෙලා පැය ගනන් ඉන්නෙ.විශ්ව ටියුබයටත් ජයවේවා !ආදරෙයි.❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @sunethnalintha8304
    @sunethnalintha8304 Рік тому +1

    Aiye Me Ape Gama mama Dubai inne. Mata Halawatha market aka pennuwata godak .thanks

  • @nishunanupama7159
    @nishunanupama7159 Рік тому +3

    Superb ❤🎉

  • @countrymart1269
    @countrymart1269 Рік тому +1

    Jaya Weva Sahodaraya...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @lakshanlakshan8176
    @lakshanlakshan8176 Рік тому +1

    Gamkk bro

  • @l.k.n.chumly6820
    @l.k.n.chumly6820 Рік тому +1

    Fine 🎉🎉🎉

  • @sasiruushan-e5c
    @sasiruushan-e5c 10 місяців тому +1

    Apith halawatha thamay ayye❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @lakshithavlogs
    @lakshithavlogs Рік тому +1

    වෙලාවක සෙට් වෙලා යමු ❤❤❤❤

  • @SLPODDAChandana0407
    @SLPODDAChandana0407 Рік тому +1

    😊

  • @Dilshanpick
    @Dilshanpick Рік тому +1

    සුපිරි අය්යේ ❤

  • @Madusha93
    @Madusha93 Рік тому +1

    👍👍

  • @bhanukaprabhathyaddehikand1515

    adath supiri mame

  • @a.chathurangafernando
    @a.chathurangafernando Рік тому +2

    thank you brother for an amazing video 💛💛 and sad to see the pressure of the poeple's lives here in our country 😥😥

  • @pubudupradeep7240
    @pubudupradeep7240 Рік тому +1

    අදත් බලාන හිටියෙ වීඩියෝ එකක් දානකල්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @dimuthdesilva5684
    @dimuthdesilva5684 Рік тому +1

    බේරුවල වරායටත් එන්න, video එකක් කරන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      අනිවාර්යයෙන්ම එනවා......ස්තුතියි 💖👍

  • @pasidulakmal6319
    @pasidulakmal6319 Рік тому +1

    ධීවරයෝ කියන්නේ තමන් කරන රැකියාව අවංකව කරන මිනිස්සුන්‍ට ඒකට සමහර මිනිස්සු ඉන්නවා කරන රැකියාවට පවා ගරු නොකරන 🐙🦐🦀🐟🦈

  • @prasadsanka3091
    @prasadsanka3091 Рік тому +1

    👍

  • @SurangaJeewan-r1z
    @SurangaJeewan-r1z Рік тому +1

    Damith aiya ❤️

  • @tharinda1976
    @tharinda1976 Рік тому +1

    අර කෑගහපු ඩයල් එක් හම්මෝ 😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      ඔව්....නේද .....ජනතාව හරි පීඩනයෙන් ඉන්නේ......

  • @kalsaralakshan7993
    @kalsaralakshan7993 Рік тому +3

    ❤First

  • @Ash.789
    @Ash.789 Рік тому +1

    මාත් එක සැරයක් ගිහිල්ලා තියෙනවා 😊❤🎉

  • @SLPODDAChandana0407
    @SLPODDAChandana0407 10 місяців тому +1

    😮

  • @SLPODDAChandana0407
    @SLPODDAChandana0407 Рік тому +1

    අපිත් හාලාවත

  • @Dilru94
    @Dilru94 Рік тому

    මාත් හලාවත ..👍👍

  • @heshanamasha1580
    @heshanamasha1580 4 місяці тому +1

    බය උනා 😂.අර මනුස්සයා එකපාර කැගහපු එකට.ගැස්සුනා එක පාරට.