Sachini & Isuru Marriage Story එක 💍 | වෙනම ඇඳක නිදාගත්තේ 😂 | Ep 02 | ChatterPod

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 659

  • @KACS.KODIKARA
    @KACS.KODIKARA 8 місяців тому +84

    සචිනි අක්කි මාර Educated.දෙන්නම මාර smart.අහන් ඉන්න ආසයි...Life එකට ගන්න ගොඩක් දේවල් තියනව...

  • @nadeepera
    @nadeepera 8 місяців тому +162

    ආදර්ශයක් ගන්න පුලුවන් දෙන්නේක් හරිම දුර දිග හිතලා හැමදේම plane කරලා තියෙනවා ❤

  • @mwasana6081
    @mwasana6081 8 місяців тому +287

    ඉසුරු අයියගෙ fashion sense එක නම් මරු ඇත්තටම ඒක මාරම ලස්සනයි 😍❤️

    • @Madu_gunawardhana
      @Madu_gunawardhana 2 місяці тому

      Math awe A comment eka dannamay. Denna marama matching ane❤. Hadama sathutin inna sachini akkiyoo.. ❤😘

  • @dileeshadinali2585
    @dileeshadinali2585 8 місяців тому +138

    ඇත්තටම ලොකු celebration වලට වඩා මමත් මගෙ තාත්තා ගෙ birthdayවලට දෙන්නෙ හරිම වෙනස් දේවල්.මං 2022 පටන් ගත්තේ.මගෙ bank එකේ තිබ්බ සල්ලි ඔක්කොම ගන්න පුලුවන් වුනේ 2022 මට එතකොට 18 years old.තාත්තා ළමයින්ට ආදරේ ,ආස නිසා මං හිතන් හිටියේ ලමා නිවාසෙකට (මම තාත්තාව කිසිම හේතුවකට වැඩිහිටි නිවාසෙකට එක්කන් යන්න ආස නෑ ,මම යනවා ඕනි දේකට ) lunch එකක් දෙන්න .තිබ්බ සල්ලි එක්ක හවස tea time එක බාර ගත්තා.ඒකේ චූටි ලමයි happy birthday to you තාත්තේ(ඒකෙ මිස් කිව්වෙ එහෙම කියන්න කියලා එයාලට) කියලා විෂ් කරද්දි මං හොදටම ආඩාගෙන එලියට දිව්වා.මොකද ඒ වෙලාව තාත්තගෙ මූණෙ තිබ්බ හිනාවට මට ඇඩුණෙ.ඒ හිනාව මං කවදාවත් දැකලා නෑ.2023 මං ගාව එච්චර සල්ලි තිබ්බේ නෑ.කල්පනා කර කර ඉද්දි idea එකක් ආවා තාත්තා සත්තුන්ට ආදරේ නිසා පාරෙ ඉන්න බව්වොන්ට කෑම දෙන්න.එයා රෑ එනකොට මං ලොකු සාස්පානකට බත් උයලා,කැන්ද කොල කඩල තිබ්බා.එයාලට ගිහින් දීලා ආවා.වාහනේ නවත්තන්න විතරයි ඕනෙ කෑම සුවදට හැමතැනින්ම එනවා බව්රාලලා.ඇත්තටම ඒ වගේ දේවල් වලින් දැනෙන සතුට ,හැගීම වචනවලින් කියන්න තේරෙන්නෙ නෑ.2024 තාත්තාගේ birthday එකට අපේක්ෂා hospital එකට මොනවා හරි දෙන්න හිතන් ඉන්නවා❤😊

    • @iamtheman12
      @iamtheman12 8 місяців тому +4

      Stay safe

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 8 місяців тому +4

      ❤❤❤great job 👏 👍

    • @SachiniNipunsala
      @SachiniNipunsala  8 місяців тому +7

    • @mihiriroshini7911
      @mihiriroshini7911 8 місяців тому +1

    • @Onis-357
      @Onis-357 8 місяців тому +1

      අනේ හරිම හොද දෙයක්...අනිවර්‍යෙන් දිගටම ඒ පින් වැඩම කරන්න

  • @kanchanasewwandi-l7g
    @kanchanasewwandi-l7g 8 місяців тому +44

    Wedding එකකට ලොකුවට invest කරන් නැතුව තමන්ගේම දේකට ඒ සල්ලි invest කරපු එක ඇත්තටම හොදයි අක්කී, අනිත් දේ අඩුම වයසකින් 💍 ekkt යන්නේ නැතුව experience aran 26,27 කියන්නේ හොදම වයස ...❣️

  • @Onis-357
    @Onis-357 8 місяців тому +15

    හරිම ආදර්ශමත් ජොඩුවක් සහ කතාවක්...බැන්ද දවසෙම ගෙදරින් අයින් වෙන්න කියපු එක ඇත්තම ඇත්ත...ජීවිතේ හැමදේම හොදටම plan කරලා හරිම සැහැල්ලුවෙන් ඉස්සරහට යන ජෝඩුවක්..ගන්න ගොඩාක් දේවල් තියනවා..අන්තිමට සචිනි කියපු කතාව තමයි හොදම....

  • @Iresha271
    @Iresha271 8 місяців тому +648

    Chatterpod එකට ඇබ්බැහි වේගෙන එන්නේ දැන් නම් 😌😜💗✨️

  • @rishaya5649
    @rishaya5649 8 місяців тому +48

    ඉසුරු අය්යා කතා කරන විදිය හරිම ලස්සනයි , අහන් ඉන්න ආස හිතෙනවා. Good Luck both of you ❤

  • @nethuu7224
    @nethuu7224 8 місяців тому +30

    ඉසුරු අයියගෙ ලුක් එක මාරම ඩීසන් අනේ අක්කා මාරම ලකී 🍂

  • @Nadeeshanikariyawasam-h4l
    @Nadeeshanikariyawasam-h4l 8 місяців тому +27

    Yes 13 is grate because my relationship started 😊2012-05- 13 after 9years 2021 -08-13 our wedding day ❤❤❤❤😊

  • @saviniimasha2583
    @saviniimasha2583 8 місяців тому +71

    අක්කිගෙයි අයියගෙයි mar
    rage story එකේ අහන්න ආසම wedding එක ගත්තු විදිය ගැන අහන්න මන් ආසම විදියේ කන්සෙප්ට් එකක wedding එකක් ඒක 😊❤ මගෙත් කවදාහරි wedding එකක් ගන්න පුලුවන් වුනොත් මගේ ඒ dream day එක ඔයලා ගත්ත විදියට තමයි ගන්න ආසම 🥰❤️‍🩹 ඇත්තටම ඔයාලාගේ මේ story එක අහන්න බෝරින් නැති හරි ලස්සන කතාවක් 😊❤
    අනේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤ බුදු සරනයි 🙏🙏🙏

    • @oshi8358
      @oshi8358 8 місяців тому

      0❤p⁰

  • @maheesha_mandini
    @maheesha_mandini 8 місяців тому +52

    Episode 1, Episode 2
    දෙකම මටනම් ගොඩක් වටිනවා.ජීවිතේට ගන්න දේවල් ගොඩක් තිබ්බා.මගෙ ජීවිතේ හොදම කාලෙ තමා මේ ගෙවෙන්නෙ ඒ නිසා මේ වීඩියෝ දෙකෙන්ම එකතු කරගන්න දේවල් තියනවා✨️

  • @SandaliImanshi
    @SandaliImanshi 8 місяців тому +171

    සීන් එක අහන්න නෙවෙයි ව්ලොග් එක බැලුවෙ , දෙන්නගෙ කතා කරන විදිය බලන්න😊 යාලුවො දෙන්නෙක් වගේ හරින අමුතු වයිබ් එකක් තියෙන්නෙ ❤

  • @Ruvini86
    @Ruvini86 8 місяців тому +68

    හනී & මූන් දෙන්න ලගින්ම ඉන්නකොට අයේ යන්න ඕන නැහැනෙ ❤❤❤

  • @navodagimhani-us3go
    @navodagimhani-us3go 8 місяців тому +17

    ඇත්තටම මාත් එහෙම හිතනවා අක්කේ. Marry කරනවා කියලා decide කරලා wedding එකට date එකකුත් fix කලාට පස්සේ propose කරන එක ඇත්තටම මම නම් විහිලුවක් සහ තේරුමක් නැති දෙයක් විදියට තමයි දකින්නේ. ඒ දේවල්වලට කලින් propose කරන එක නම් okay.

  • @dinushidinu04
    @dinushidinu04 7 місяців тому +6

    අක්කිගෙ, අය්යාගේ වචනයක් ගානේ ගන්න දෙයක් තියේ. හැපි ඇනිවසර්ය් ❤️❤️

  • @sajanishashikala1731
    @sajanishashikala1731 8 місяців тому +42

    Vlog එක දානකම් බලන් ඉදියෙ...මම දැකපු හරිම සරල හරිම ලස්සන wedding එකක්, සචිනි අක්ක එදා හරිම ලස්සනයි.. ❤️ හරිම ආදරෙන් සතුටින් හැමදාම ලස්සනට ජීවත් වෙන්න සුබ පතනව..❤️🥰

  • @rozaanedias4956
    @rozaanedias4956 8 місяців тому +15

    Isuru නලුවෙක් වගේ නේ.. very nice chat ..great👍

  • @sandaligamage1453
    @sandaligamage1453 8 місяців тому +12

    මමත් ආසාවෙන් හිටියෙ සිම්පල් වෙඩින් එකක් ගන්න. ඔයාලගෙ කතාව ඇහුවට පස්සෙ ඒ ආසාව තවත් වැඩි වුනා සහ ඒක කරන්න අයිඩියාස් ගොඩක් ආවා.... ගොඩාක් ස්තූතියි ඔයාලගෙ අත්දැකීම් අපි එක්ක බෙදා ගත්තට.... ඔයාලට සුභන වෙන්න ඕන.... 🎉❤

  • @shiromaniperera3859
    @shiromaniperera3859 8 місяців тому +36

    ඉසුරු පුතා යහපත් බුද්දිමත් අහිංසක දරුවෙක් වගේ තුන් දෙනාටම තෙරුවන් සරණයි! 🙏 😘😘😘

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 8 місяців тому +71

    කලින් වීඩියෝ එකක දාලා තිබ්බ හින්දා පුටුව පිටිපස්සෙ ඉන්න අයියෙක් ඉන්නවා කියලා පේනවෝ🤭

  • @dumikakrishanthi1325
    @dumikakrishanthi1325 8 місяців тому +13

    ඔයාලා දෙන්නා හරිම ගැලපෙන දෙන්නෙක්.ජීවිතේ ගැන හිතන විදිය අදහස් මාරයි.ඔයාලා දෙන්නට හැමදාම අාදරෙන් සතුටින් ඉන්න ලැබේවා.බුදුසරණයි!!!

  • @samadhisandaleka
    @samadhisandaleka 8 місяців тому +6

    ඔයාලා දෙන්නගෙන් ජීවිතයට ගන්න තව ආදර්ශ ඇති ගොඩක්, මුදල් හසුරවන විදිය, හැමදෙයක්ම balance කරන විදිය, හැම මොහොතක්ම සතුටෙන් ගත කරන විදිය, සෞඛ්‍ය, ආර්ථිකය, අධ්‍යාපනය වගේ.., මේවා ගැනත් vedio එකක් ගේන්න පුළුවන් නේද...?❤❤

  • @SheharaDananjani-i4g
    @SheharaDananjani-i4g 8 місяців тому +7

    මමත් පොරොන්දම් බැලුවා ඊයේ අපෙත් up and down තියනව කීවා.අපි දෙන්නත් හිතන්නේ ඔයාලා විදියට ❤

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 8 місяців тому +5

    මරු couple එක.❤ Champian star වල මුල් කාලේ එච්චරම කැමැති නෑ සචිනි අක්කට🤭 පස්සේ ඒක හරි ගියා. දැන්නම් ආසම couple එකක්.ඔයාලා දෙන්නා මේ කියපු දේවල් වලින් ඇත්තටම කට්ටියට ගන්න දේවල් ගොඩක් තියෙනවා ❤ ඇත්තටම අම්මලාට wedding කොච්චර ඕන වුණත් අමාරුවෙන් ඉතුරු කරපු සල්ලි එක පාර කාබාසිනියා කරන එකනම්🥲 අපරාධයක්.අනික loan අරන් ගෙවන්න හිරවෙන්නේ අපිමයි. ඒ නිසා අපිට කොන්දක් තියෙන්න ඕනේ ඒක තේරුම් කරලා එයාලගේ හිත නොරිද්ද plan කරගන්න..❤ අපි දෙන්නා ගත්තු හොදම තීරණෙත් ඒක.wedding එක ගත්තෙම නෑ. Registration and party 😁corona කාලේ නිසා shape .😂 ඉතුරු කරපු සල්ලි දාලා ගෙයක් ගත්තා.🥰

  • @aselasilva7638
    @aselasilva7638 8 місяців тому +23

    සමහර අය vedio කරනවා ඒවා කරන්න ඕනි නිසා කරන ඒවා. නමුත් ඔයාලා දෙන්නගෙ ඒවා අහන්න ආසයි. ❤බොරුවට කරන ඒවා නෙවෙයි කියලා තේරෙනවා. Congratulations dear ❤

  • @Chammi.
    @Chammi. 8 місяців тому +9

    ඇත්තමයි අක්කේ මාරම ලස්සනයි මේ කතාව, මන් අක්කගෙ wedding එක දකිද්දී 18ක් වගේ, එදාම මන් තීරණය කලා කවදාහරි මාත් ගන්නේ ඒ වගේ wedding එකක් කියලා😌
    ඒත් ඒක පෙන්නලා අම්මට කිව්ව විතර්‍යි, පිස්සුද මට ලොකුවට ඔයාගේ wedding එක ගන්න ඕන කියලා කිව්වා😂💔

  • @mad_9696
    @mad_9696 8 місяців тому +61

    මේක නම් ඇබ්බැහි වෙන සුළුයි 🥹🤍

  • @Z_Senu02...
    @Z_Senu02... 8 місяців тому +50

    දෙන්න කතා කරනව අහන් ඉන්න හරිම ආසයි ❤️

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 8 місяців тому +27

    බැඳීම් වලට වටිනාකමක් දෙන්න පුලුවන් අය මුණගැහුනාම ජීවිතේ හරිම අරුත්බරයී....❤❤
    ඔයාලා දෙන්නා ඒක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා ❤❤
    උදා වූ වසන්තේ සදාකල් රැඳේවා 🫶🫶💐💐

  • @thilakshirajakaruna2894
    @thilakshirajakaruna2894 8 місяців тому +29

    කතා කරන විදිහ අහන් ඉන්න ආසයි.හරිම පිලිවෙලයි..❤️

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 8 місяців тому +14

    Wooow අක්කි මං හිතුවේ වෙන youtube channel එක්ක කරපු Interview එකක් කියලා 😃🤭 ඇත්තටම ඔයා ගොඩාක් වාසනාවන්තයි යාලුවෙක් වගේ සැමියෙක් ලැබෙන්න 🥰❤️👍

  • @NimeshikaNisew
    @NimeshikaNisew 8 місяців тому +2

    ඇත්තමයි අක්කා ඔයාලගෙ weeding එක දකිද්දි මාත් boyfriend එක්ක කිව්වේ අනිවාර්යයෙන් simple weeding එකක් ගමු කියලා..ඒක මාරම ලස්සන වෙනස්ම වෙනස් event එකක්.blessing your life ❤ ඔයාලගෙ vibe එක interesting 😊

  • @sasindidilka
    @sasindidilka 8 місяців тому +2

    අමතක වෙලා chatterbox කියල search කරා 😂 ආයෙම sachini akkage name එකෙන් search කරා 🤭 please continue the chatterpod we loved it ❤️

  • @tharuart288
    @tharuart288 8 місяців тому +18

    අනේ ශෝයි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තව තවත් ආදරෙන්ම ඉන්න ලැබේවා කියලා ගොඩාක් ආදරෙයි බුදු සරණයි අයියා අක්කි ❤❤️😍

  • @sandarubandara3967
    @sandarubandara3967 7 місяців тому +2

    මේක මරු දෙයියනේ. 👀 මාර smart couple එකක්. මට නම් පුදුමයි මෙහෙම අය ඉන්නවද කියලා. well done smarties 😌

  • @anushkaumayangani6014
    @anushkaumayangani6014 8 місяців тому +6

    මෙහෙම caht එකක් දිගටම අහන්න හිතිලා නැ මේ දෙන්නට හරිම ආසයි බොරු නැනේ

  • @user2366.U
    @user2366.U 8 місяців тому +3

    විඩියෝ එකෙන් ජිවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා.ඇත්තටම වටිනවා මේ program eka ❤

  • @erandiperamunugamage3583
    @erandiperamunugamage3583 5 місяців тому +1

    ඉසුරු super....ඇත්තටම ඉසුරැ මාරම ඡේනුවින්

  • @rishuwijerathne-musicrish400
    @rishuwijerathne-musicrish400 8 місяців тому +12

    මං මාරම ආසාවෙන් බලන්නේ vlogs. ❤❤❤ දැන් නම් chatterpod එකත් පිස්සුවක් වෙලා...😍😍😍🥰🥰🥰

  • @heavenstars5669
    @heavenstars5669 8 місяців тому +8

    නොබලා කොහොමද, බලපු episode එකත් ආයි ආයි බලන්න හිතෙනවා. 😊❤

  • @Dilini_Udari
    @Dilini_Udari 8 місяців тому +3

    ඔයාලා Follow කරන මිනිස්සුන්ට Positive Vibe එකක් දෙන එක තමයි ඔයාලාගේ හොඳම දේ. Love you both ❤

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 8 місяців тому +17

    දැන් නම් addict වෙලා vlogs බලන්න ..මං එහෙම බලන කෙනෙක් නෙවේ..ඒත් දැන් නම් මාර ආසයි.well done guys ❤😊

  • @DiniHettiarachchiVlogs946
    @DiniHettiarachchiVlogs946 8 місяців тому +6

    Sachini Akka being very inspiring to any girl.. my heartiest honest feeling.. How she manage work relationship family life parent.. A role model ❤️ talk about how manage finance more! Just a cool suggestion and I’m sure everyone would love it 🫶🏻

  • @champikasudarshani6938
    @champikasudarshani6938 8 місяців тому +17

    දෙකම බැලුවා ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @SanilkaChilshani
    @SanilkaChilshani 3 місяці тому +2

    Chatterpod ට ඇබ්බැහි වී නිදි නොයෙන රැයක 2 වෙනි දිගහැරුමත් මෙලෙස නිම විය ❤🎉 I love & like both of u❤❤ 🇷🇴

  • @amayasachithri-yq7rd
    @amayasachithri-yq7rd 8 місяців тому +1

    අනේ ලස්සනයි සචිනි අක්කී...ඔයාගෙන් ජීවිතේට ඉගෙනගන්න දේවල් ගොඩයි..❤

  • @deepzguruge5854
    @deepzguruge5854 8 місяців тому +2

    13th March 2019 was our wedding.. when the partner is matched to another I guess date doesn’t matter ..Happy for you guys ..stay blessed always

  • @nipuniudeshika4796
    @nipuniudeshika4796 8 місяців тому +1

    @sachini අක්කිගේ හැම විඩියෝ එකක්ම බලපු fan කෙනෙක් හැටියට එක interview එහෙකදි ඔයා කිව්වා UA-cam content එකක් select කරන ගමන් මායි ඉසුරැයි ඉන්නේ මොකද අපි හැමෝම කරන දේ කරන්න බෑ වගේ දැන් හැමදේම තියෙන නිසා කියලා ඔයා කිව්වා මතකයි… කාලයක් අරගෙන ඔයා මේ select කරලා තියෙන content එක පට්ට ඇත්තටම අළුත් දෙයක් … ❤ හරිම ආසාවෙන් අහන් ඉන්නේ වගේම තව තව තිබ්බනම් කියලා හිත හිත .. best of luck Aiya & Akka you doing a great job and full fun episodes 🎉🎉🎉

  • @amalikodithuwakku5741
    @amalikodithuwakku5741 8 місяців тому +2

    හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනේ❤ මම engaged වුණෙත් may 13th 😊

  • @thisharahasarangijayathiss6643
    @thisharahasarangijayathiss6643 8 місяців тому +1

    Simple life style එකට මං ආසම වුණ හේතුවක් sachini akki. Organizing,planing ගැන ගොඩක් දේවල් මං අක්කිගෙන් ඉගෙන ගත්තා. Simple.. love it.

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 8 місяців тому +86

    First episode එකට වඩා සචිනි අක්කි ලස්සනයි මේකෙ❤👌😇

    • @amandishenel210
      @amandishenel210 8 місяців тому +2

      දෙකම එක දවසේ shoot කරලා තියෙන්නේ 😂😅

    • @ruwanthiwathsala593
      @ruwanthiwathsala593 8 місяців тому +3

      වෙන්නැති ..Costume එක නිසයි මං කිව්වෙ පලවෙනි එකට වඩා මේකෙ ලස්සනයි කියලා🤨

    • @SachiniNipunsala
      @SachiniNipunsala  8 місяців тому +2

  • @mandirabrahmana453
    @mandirabrahmana453 8 місяців тому +1

    දෙන්නට දෙන්න තේරුම් අරන් ජීවිතේ ඉස්සරහට යන couple එකක්... ඔයාල දෙන්නගෙන් ලොකු ආදර්ශයක් ගන්න පුලුවන් අපිට.❤
    Chaterpod එකට ඇබ්බැහි වෙලා දැන්...
    Stress සේරම නැති වෙනවා අයියා අක්කිගේ මේ වීඩියෝ නිසා 🥺❤

  • @IsuruBuddila
    @IsuruBuddila 8 місяців тому +14

    1st EP බලලා ඉවර උනා විතරයි 2 Ep දාලා

  • @himaya771
    @himaya771 8 місяців тому +1

    අනේ මාත් ආස ඔයලා වගේ normal wedding එකක් ගන්න ❤
    තාම plan කරලා නෑ හරියට ......
    ඒත් ඔයලා වගේ ලස්සන simple wedding එකක් තමයි අපිත් ගන්න හිතන් ඉන්නේ ❤❤❤❤❤❤❤

  • @Oshani_123
    @Oshani_123 8 місяців тому +50

    පුටුව එහා පැත්තෙ කෙනා දගල්නො 😂😂

  • @manojagunarathna2367
    @manojagunarathna2367 8 місяців тому +6

    මම හරිම ආස Couple 1ක්.බොරු posh නැති දෙන්නටම දෙන්නා හරිම Understanding Couple 1ක්❤දෙන්නට දෙන්නා Click වෙන එකයි,දෙන්නට දෙන්නා Comfortable කියලා දැනෙන feeling එකයි හරිම වැදගත් marriage එකට ❤බුදු සරණයි❤❤Thank You So Much❤

  • @asiniie
    @asiniie 8 місяців тому +6

    මගේ role model එක sachini akka මම follow කරන්නේ එයාව so mage relationship එක all most 04 years now අපි දෙන්නා අපේ කරියර් එක හදාගෙන ඉවරයි i am a teacher he's air force officer but මම ඉන්නේ මට ලොකු wedding එකක් අවශ්‍ය නෑ simply so beautiful වැදගත් පොඩි party එකක් නමුත් එයාගේ අම්මා දැඩි විරුද්ධයි පොඩියට ගන්නවට අපේ personal life එකට එයා අනවශ්‍ය විදියට invol වෙනවා !!!

  • @ShashikaGunarathneGunara-yn1pu
    @ShashikaGunarathneGunara-yn1pu 7 місяців тому

    මේකෙන් ජීවිතේ ට ගන්න ගොඩක් දේවල් තියනවා..ඔයාලා දෙන්නා කතා කරන විදිය අහන් ඉන්න ආසයි..මාර මැචින්ග් ඔයාලා..කවදාහරි මේ දේවල් හිතේ තියන් මගේ දෝණි❤️ ගේ ජීවිතේ ලස්සන කරන්න මට හිතුනා.ඔයාලගේ ප්ලෑනින් ගැන බබාට ලොකු උනාම කියකා දෙන්න ඕන කියලා මට හිතෙනවා විශේෂයෙන් වෙඩින් එක,සල්ලි ඉතුරු කරන විදිය..සහකාරයා හොයාගන්න විදිය.ඔයාලා හැමදාම සතුටින් ඉන්න..බුදුසරණයි තුන් දෙනාටම ❤️තවත් ඔයාලාගෙ අත්දැකීම් වලින් ජීවිත ගොඩක් එළිය කරන්න වාසනාව ලැබේවා සචිනි අක්කෙ ඉසුරු අයියේ..චූටි බබාට තෙරුවන් සරණයි 😍

  • @dgperera5428
    @dgperera5428 8 місяців тому +2

    බලන්න කලින්ම කමෙන්ට් කරනවා..පලවෙනි එපිය හරිම ආසාවෙන් බැලුවා ..මම ඔයදෙන්නට වඩා ගොඩක් වැඩිමල් කෙනෙක් ..ඇත්තටම ජීවිතේට ගන්න දෙයක් තිබ්බා නංගි මල්ලි ❤
    ලස්සන වැඩක් තවත් හොද හොද දේවල් ඉදිරියටත් බලා ගෙන ඉන්නවා 🎉🎉🎉

  • @seuwandirajapaksha
    @seuwandirajapaksha 8 місяців тому

    Ow අනිවාර්යයෙන් chatter pood වටින adahasak ganna පුළුවන්. Oyalage wedding eka dekala , sachini akka හරේන්ද්‍ර අයියා ekka krapu intv ekeda wedding gena katha kala. Aken mn loku deyak ඉගෙන gaththa . Mge wedding ekath 2022 kale. A wagema hari cham.podiyata ,ළඟම ayata kiyla witharai. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන . ❤🥰😘 .

  • @rasanjalimadushika9576
    @rasanjalimadushika9576 7 місяців тому

    Chaterpod මරු දිගටම කරන්න....හොද තේරුම් ගැනීමක් තියෙන දෙන්නෙක්...මන් හිතන්නෙ මේ විදිහට හැම දෙයක් දිහාම හොඳ විදිහට හිතනවා නම් ජීවිතයේ ගොඩක් හොද වෙයි කියලා හිතෙනව....ඒවගේම මැරි කරන්න ඉන්න අයට ගොඩක් දේවල් ගන්න තියෙනවා...♥️♥️♥️♥️

  • @dinuliperera9698
    @dinuliperera9698 7 місяців тому

    මං ආසම couple එකක්. අක්කි අයියාගෙ wedding එකත් හරිම ලස්සනයි 😍 මාර විදියට influence වුනා

  • @uthpalaamandi2378
    @uthpalaamandi2378 8 місяців тому +6

    Propose ගැන කිව්ව කතාව නම් සහතික ඇත්ත 😂

  • @wasanthagunasoma226
    @wasanthagunasoma226 8 місяців тому +19

    මං පොඩි ප්‍රශ්නයක් අහන්නද ඉසුරු bro ගෙන් 😂
    බදින්න කලින් නොදැකපු බැන්දට පස්සෙ දැකපු දේවල් මොනවද 😂

    • @AmaliThathsarani-o7k
      @AmaliThathsarani-o7k 8 місяців тому +1

      Gon ප්‍රශ්න අහන්න එපා 😊

    • @wasanthagunasoma226
      @wasanthagunasoma226 8 місяців тому

      @@AmaliThathsarani-o7k ඔයාගෙන් නෙවේනේ ඇහුවේ 😁

    • @wasanthagunasoma226
      @wasanthagunasoma226 8 місяців тому

      @@AmaliThathsarani-o7k ඔයාගෙන් ඇහුවේ නෑනේ 😂

  • @gihangarandeepani3735
    @gihangarandeepani3735 8 місяців тому +1

    අනෙ ගොඩක් ලස්සනයි my favorite cuple ❤🥺.මල්ලි පැටියා එක්ක ඔය දෙන්න හැමදාම සතුටින් ඉන්න.අනෙ බුදු සරනයි මගෙ අක්කිටයි අයියටයි 🥺

  • @manujamaneeka4490
    @manujamaneeka4490 8 місяців тому +1

    Punchi prashnyak...overthink krn nathuw full relax eke life eka geniyann partner ekk. e gana idea ekk ganna puluwn weidd
    hamadama sathutin inne nane onem situation ekkdi hri widiyt inn eka gana idea ekk denntm hoda wena widiyt..

  • @sakisasnika9900
    @sakisasnika9900 8 місяців тому +5

    සචිනි අර කොණ්ඩෙ කපල හිටපු කාලෙ hair cut එක ගොඩක් ලස්සනයි..❤

  • @vindi1309
    @vindi1309 8 місяців тому

    Akkage wedding එක තමයි මමත් follow කරේ, මම akkage wedding එක දැක්ක ගමන් ම තිරණය කරා kalin Wedding photo shoot එකක් කරනවා කියලා... ඉතින් අපි Church wedding එකකට frock එක andina නිසා අක්කාගේ concept එක නිසා මමත් shoot එකට traditional andala 4tos ගත්තා... ඉතින් අපිට ee idea එක දුන්නට thank you very much ඔය දෙන්නා ට......, මම wedding frocks heuwe th sachini akkage wedding frocks shoot වල 4tos පෙන්නලා 💝💝💝💝💝

  • @sewwanthiwijerupa5040
    @sewwanthiwijerupa5040 8 місяців тому

    ඔයාලා දෙන්න ගොඩක් matching couple ekak..උගත් බුද්දිමත් ලස්සන well planning ...සචිනි ජීවිතය ලස්සනට ගොඩනගාගත් කෙනෙක් කියලා තේරෙනවා..මගේ දුවලා දෙන්නත් මේ වගේ වෙනවට තමයි මම කැමති...බොරු විච්චූරන නැති බුද්දිමත් තීරන ගන්න පොලවෙ පය ගහලා සැහැල්ලුවෙන් ජීවත් වෙන චරිත..ආදරෙයි ඉතින් දෙන්නටම

  • @sandaminijayathilaka7899
    @sandaminijayathilaka7899 8 місяців тому +2

    හරිම ලස්සනයි ....බලාන ඉන්න ආසයි ..ඇත්තටම ජිවිතේට ගන්න දේවල් ගොඩයි ❤

  • @luckyonlinestore5449
    @luckyonlinestore5449 8 місяців тому +1

    Comment එකක්
    නොදා ඉන්න බැරි තරම් ආසයි ලස්සනයි දැන් ශනුගේ vlog වගේ මේකටත් addicted ❤

  • @Kalukolla-uo1bc
    @Kalukolla-uo1bc 8 місяців тому +3

    යට දගලන අයියා හින්දා එකපාරට එක බැලේනවා
    ලස්සනයි දෙන්නගේ වැඩේ❤

  • @Timewithjayy
    @Timewithjayy 8 місяців тому +2

    Adatath oyalage wedding eka mathakai lassanai charm kiuwa wage paule ekama lamaya mara famous onatharam sponsersla aran lokuu wedding ganna thibba .......habai buddimath couple ekak oyala denna mind eka mara strong ekai ohoma wada karanne hadawathata wada mole wada karanawa❤❤❤❤

  • @udeyanganisagarika2397
    @udeyanganisagarika2397 7 місяців тому

    අහගෙන බලාගෙන ඉන්න ආස හිතෙන වැඩසටහනක් ....හරිම වැදගත්...

  • @Sithara-qp7vf
    @Sithara-qp7vf 8 місяців тому +3

    harima interesting, my fav couple🥰 akki aiyai dennma work karana dennek, thawa episode ekakin oya denna financially kohomada manage karaganne, i mean 50 50 or wena plan ekakada kiyla explain karanna puluwanda? newly married couples walata godak important🤩

  • @Adelaide-hub
    @Adelaide-hub 8 місяців тому +2

    Hi Sachini & Isuru
    First episode was really interesting, the chat was all about you guys, and it was fun. The second episode was good, but I felt it has a lot of advices which makes the chat a bit boring. It would be nice, if you can go with your story, and let the audience do their homework! Just my personal opinion, might not be right always 😬anyway good luck guys, waiting for the next ❤

  • @Chethii
    @Chethii 8 місяців тому +3

    අනෙ මරු ඔයලා දෙන්නා, හරිම නිහතමානී දෙන්නම, සතුටින් ඉන්න ❤

  • @dilinivishara
    @dilinivishara 8 місяців тому +2

    හරිම ආසාවෙන් අහන් හිටියේ...හරිම ආදර්ශමත්....🙏 episode 2 ම නියමයි... ❤ Good Luck 🍀 😊

  • @ridmaathapaththu4209
    @ridmaathapaththu4209 8 місяців тому

    Mn May 13 marry kare edath Friday dawasak.... aniwarayen e date eka superb..... api 12 year relationship ekak thibila marry kare.. godak adaren innawa. ❤

  • @madushanigomez3308
    @madushanigomez3308 7 місяців тому +1

    පවුල් ගොඩාක් අවුල් වෙන්න එක හේතුවක් තමයි බැඳලා වෙනම ඉන්නේ නැති එක. හස්බන්ඩ්ගේ දෙමව්පියෝ හරි වයිෆ්ගේ දෙමව්පියෝ හරි කවුරුවත් නැතුව වෙනම ඉන්න ඕනේ. මොකද එයාලා කවුරුම හරි ඉන්නවා කියන්නේ චූටිම ප්‍රශ්නයක් ආවත් එයාලා ඉන්වෝල් වෙනවා. එතකොට තමා ඔය ප්‍රශ්න වැඩි වෙන්නේ

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 7 місяців тому +5

    මට දැන් අවුරුදු 22ක් වෙන්න එනවා...මාත් ලොකුවට වෙඩින් එකක් ගන්නෙ නෑ කියලා හිතුවේ මට අවුරුදු 15දි විතර...ඊට කලින් ඉදන්ම හැබැයි මං බර්ත්දේ එක්කටවත් පාටි එකක් අරන් නෑ...මං christian girl කෙනෙක්...ඒ නිසා birthday එක්කදි prayer meetings වගේ ඒවා තියලා තියනවා...ඒකත් චූටි කාලේ...ඒක හොඳ දෙයක් උනත් ඒකත් මං තේරෙන වයසෙදි නවත්තලා දාලා හැම බර්ත්දේ එක්කටම වගෙ පුළුවන් විදියට කෑම වේලක් දෙනවා නැති බැරි අයට...මට හිතනවා පාටි එක්කින් අපිට ලැබෙන දේට වඩා ලොකු දෙයක් ඒ දේවල් වලින් අපිට ලැබෙනවා කියලා...ඒ නිසාමයි මං වෙඩින් එකක් උනත් ලොකුවට ගන්නෙ නැ කියලා හිතුවෙ...අක්කා කියපු හේතු තුනත් ඒකට අදාලයි...අනිත් ලොකුම දේ තමා තව කෙනෙක්ට සතුටක්, උදව්වක් වෙන්න පුළුවන්නම් ඒකෙ ආශිර්වාදය ඊට වඩා ගොඩක් වටිනවා❤️❤️

  • @gethmigunawardana
    @gethmigunawardana 8 місяців тому +5

    Love this podcast! There's lot to learn from you two and the way u both plan ur life is very important.
    Keep shining together!!❤️🔥

  • @galaxycat4215
    @galaxycat4215 4 місяці тому

    හරිම ආදර්ශමත් වැඩසටහනක් අද තරැණ අයට ,වැඩිහිටියන්ටත්.

  • @rangikaushani6100
    @rangikaushani6100 8 місяців тому +1

    Blan inn asa hithenwa... ❤ Oya denngema kynn bari mkkdo ekk tynw.. dennta denna respect krna vdiya marai... Ahunkandena partner knek labena eka wasanwk❤

  • @nimmiiresha5490
    @nimmiiresha5490 8 місяців тому

    මගෙ ජීවිතේට ගොඩක් හොද දේවල් අරගත්ත අක්කා අයියා ඔයාලගෙන්.හරිම ලස්සන අදහස් තියෙන ආදරනීයම දෙන්නෙක් ඔයාල.ජීවිතේ හැම දෙයක්ම දෙන්න එක්කම කතා කරල සහයෝගෙන් කරන එක තමයි හොදම දේ.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ❤❤

  • @SweetDream145
    @SweetDream145 8 місяців тому +1

    Thankyou akki...
    I know I can do that...❤
    samaharak than marama motivated akki....Al student kenek widiyata eka marama watinawa.....& life eke disitions walata godak watinawa...chater pod...🤍🌹
    good luck akki... cute copple💞

  • @shyamalifernando616
    @shyamalifernando616 7 місяців тому +2

    අපිට දරැවො නැහැ අපිටත් මෙි වගේ දරැවො හිටියානන් කියලා හිතුනා

  • @PIPraneeth-yz9uy
    @PIPraneeth-yz9uy 8 місяців тому +2

    ශෝක් අනේ හරිම ලස්සනයි හරිම ආදරනීයයි..❤❤ හැමදාම සතුටින් ඉන්න බබත් එක්ක

  • @jnu...5699
    @jnu...5699 8 місяців тому

    අක්කේ මං මේක ගොඩක් කල් ඉදන් අහන්න හිටපු දෙයක්.... පෝරුව ceremony එකේදී කරමාලයක් දාන්නම ඕනේද? අක්කා දැම්මාද? Bridesmaids ලා ඉන්නම ඕනේද ???

  • @piyumirodrigo3915
    @piyumirodrigo3915 4 місяці тому

    Akki math wedding eka gann widih gen podi doubt ekkin hitye..eth marama widht encourage una video eken.thnq very much and god bless you ❤

  • @rasikabandara4708
    @rasikabandara4708 8 місяців тому +1

    Apith honeymoon giye na. Oyala wge apema gedarakata giye. Ape babath ARVIN boyge wayasamai ❤

  • @HiruniTharushika-yl6pp
    @HiruniTharushika-yl6pp 8 місяців тому +2

    (chatterpod )වහා ඇබ්බැහිවෙන සුලුයි❤

  • @LakshikaLakmali-t8x
    @LakshikaLakmali-t8x 8 місяців тому +3

    Wow matching couple..♥️👌 බුදු සරණයි දෙන්නටම.

  • @kalanidweerakoon6341
    @kalanidweerakoon6341 8 місяців тому +1

    Sachini akki mage husband oyage wayasamai api nam merry kale 2017 eth aththatama mage husband pirimi kenek welat oyata gehenu kenek welat oya hithanawa taram dura mage hasband hithanne ne e athin geheniyak widiyata oya ape rate godak gehenunta lokuma loku adarshayak

  • @SakuniMaleesha
    @SakuniMaleesha 8 місяців тому +4

    The way you both plan your life is very important. I don't understand what it means. Your opinions are very valuable for two people who are about to get married.❤️

  • @nethmaabesingha9773
    @nethmaabesingha9773 8 місяців тому

    Me story eka danakamai hitiye man...akkagen & aiyagenma influence wela...man mage wedding ekath last year gaththa..Alanmathiyaramayema...Thank you very much e idea eka nisama mage wedding ekath lassanata una blessing ekakuth ekkama...❤Marama positive influence ekak enawa oya dennagen...stay happy forever ❤

  • @dilkikumaranayake3505
    @dilkikumaranayake3505 8 місяців тому

    First wedding planning video ek blddi mn A/L first shy krnw එතකොට affair ekk thibbeth na හැබැයි eda e video eken mn loku ideas tikk gtta thamath mage e ideas tika wenas wela na ada me video ek mai mage boyfriend i dennm balanw, ada eya thm kiynne me video eken api ape future ek ලස්සනට manage krnn ideas gnn පුළුවන් kiyl......thankzz so much ayya & akki api dennagema attitudes wenas krnn udaw karata. 🩷🩷🩷

  • @dileeshadinali2585
    @dileeshadinali2585 8 місяців тому +1

    ඇත්තටම හොද program එකක්.ගන්න දේවල් ගොඩක් තියනවා.ඕනම දේවල් point කරලා කියනවා ❤

  • @melaniweerasinghe3455
    @melaniweerasinghe3455 8 місяців тому +3

    Addict wela iwaraii chatterpod ekt 🤩🤩🤩