Lip kiss කිස් එකක් දීලා බලන්න ඒ තරම් මැජික් එකක් මේක | Life line | Nilukshi Thilakasiri

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 479

  • @ShanthiWijebandara-ru5nf
    @ShanthiWijebandara-ru5nf 2 місяці тому +115

    මේ දෙන්නම හරිම බුද්ධිමත් විදිහට මේ වැඩසටහන කරනවා හරිම ආදරණීය නිවේදිකාවක් සහ උපදේශිකාවක් ❤❤❤

    • @SamanSaman-ek2lb
      @SamanSaman-ek2lb 2 місяці тому

      පැහැදිලි කිරීම විශිෂ්ටයි

  • @Gigoounivers
    @Gigoounivers 2 місяці тому +246

    කාලෙකට පසුව දැක්ක හොදම නිවේදිකාවක්...දැන් ඉන්න විකාර නිවේදිකාවන්ට හොඳ ආදර්ශයක් මේ නිවේදිකාව...💎🦋✨️

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 2 місяці тому

      උම්ම එකත් මාකට් වුනා.

    • @Greenvlogs93
      @Greenvlogs93 2 місяці тому +3

      Kasuni akka skole yana kale idalama godak talented kenek .❤

    • @sadushabhanuka2530
      @sadushabhanuka2530 2 місяці тому

      @@ThusaraSadaruwan-c3u මෝඩකම උතුරනව ඔයාගෙ 😥🤐

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 2 місяці тому

      @@sadushabhanuka2530 විහිලුවට හලෝ මේකට අදාලව නෙමෙයි.

    • @dushanikuruppu6226
      @dushanikuruppu6226 2 місяці тому

      @Greenvlogs93 Ow eka eththa

  • @TinyHunter-u9k
    @TinyHunter-u9k Місяць тому +24

    තාම පලවෙනි හාදුවවත් ලබලා නැති 20 පැනපු උන් මේකට ලයික් කරන්න😢

  • @dilkikanchana7743
    @dilkikanchana7743 2 місяці тому +127

    හිත සැනසූ ඔබ දෙපළටම උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilakshanimadushika8991
    @thilakshanimadushika8991 2 місяці тому +64

    ඇත්තටම හිතට සහනයක් ඔය කටහඬ ඇහෙද්දි කියන දේවල් ඊට වඩා හිතට සහනයක් 😘😚

  • @gayathrisamadraja4319
    @gayathrisamadraja4319 Місяць тому +9

    අවුරුදු 13ka කාළයක් ජීවිතේ හැම දේම කියපු ගොඩක් ලස්සන ආදරයක් විඳපු කෙනෙක්...ඒ ආදරය නිසාම ඒ වෙද්දිත් රැවටිලා කියන බව නොදැන,පසුව බව දැනගෙනත් අර මවාගෙන කරපු ආදරයට පන වගේ තාමත් ආදරය කරන, මේ කියන විදිහට ඉන්න ආස කරන, එහෙත් දූවිලි ගාණට වැටිච්ච, තේරුම් කරන්න උත්සහ කරන,විඳවන දුක් වන,කිසිඳු අනුකම්පාවක්වත් නොලැබෙන ගෙදර දොර දරුවන්ගේ වැඩ සියල්ල කරගෙන,තවමත් පුංචි හරි බලාපොරොත්තුවක් තියාගෙන දරුවන් වෙනුවෙන් අකැමැති ජිවිතයක් ගෙවන අම්මා කෙනෙක්, ගැහැණියක් හැටියට දකින්න ආසයි මට හිමි නැති මේ කියන ආදරණීය පවුල් ජීවිත හැමදාම, හැමෝගෙන්ම....😢❤🙏

  • @Dinu9989
    @Dinu9989 2 місяці тому +79

    මගේ හස්බන් හැමදාම මට kiss එකක් දීල වැඩට යන්නෙ.එයාට අමතක වුනොත් අයෙත් මගට ගිහින් ගෙදර එනව kiss එකක් දීල යන්න. මං හරි ආදරෙයි එයාට ❤❤❤

  • @ShashiNuwanthi-m5t
    @ShashiNuwanthi-m5t 2 місяці тому +108

    මගේ මහත්තයාත් හරිම ආදරණිය යි.හැමදාම මාව තුරුල් කරගෙන මට දෙන හාදු මෙපමණයි කියන්න බෑ.අපිට දරුවෝ දෙන්නක් ඉන්නවා .ඒ අයත් අපේ ආදරේ දකිනවා.එයාලට ඒක මැජික් එකක් නෙමෙයි .මගේ මහත්තයාගේ උණුසුම තමයි මගේ එකම උත්තේජනය.lip kiss එකක් නොදි කවදාවත් නින්දට ගිහින් නැ.ප්‍රශ්න මත ගැටිම් නැතුවාම නොවේ.ඒත් ඒ හැමදේම හාද්දෙන් ඉවරයි.❤මහත්තයා මගේ ජිවිතේ එක.

    • @DulajSenanayaka
      @DulajSenanayaka 2 місяці тому

      මාත් එන්නද තුරුල් වෙන්න.😂😂😂

    • @nuwansanjeewa9114
      @nuwansanjeewa9114 2 місяці тому +7

      ​@@DulajSenanayakaඊයා බං උඹලා

    • @ChulakshaniKasunika
      @ChulakshaniKasunika 2 місяці тому +2

      Ou daruvo randu wenawa dakinna kamathi naththe ammai thathyi adren innawa dakinna asai❤

    • @sanjeewaanushantha4712
      @sanjeewaanushantha4712 2 місяці тому

      😂😂😂

    • @wishwa9188
      @wishwa9188 Місяць тому

      ​@@DulajSenanayakaඅසහනේද හුත්තො

  • @dulanjanikumari-ho1ru
    @dulanjanikumari-ho1ru 2 місяці тому +495

    ඇත්තටම මිස් හරි මගෙ මහත්තයත් මමත් ඔය මිස් කියන විදිහට තමයි ඉන්ානෙ අපිත් ඉන්නෙ අම්මලත් එක්ක ඒයාල ඉස්සරහ නෝර්මල් ඉන්නව අපේ කාමරේ ඇතුලෙදි උපරිම අපේ නිදහස බාවිත කරනවා අම්මල ඇගිලි ගහන්නෙත් නෑ අවුරුදු තුනක දරුවෙක් ඉන්නවා එයා ඉද්දි ලිංගිකව හැසිරෙන්නෙ නෑ ඒ උනාට එයාට පේන්න බදාගන්නවා කිස්කරනවා බබා හරි ආසයි අපි දෙන්න එක්ක ඇද උඩට වෙලා ඉන්න ⁣මහත්තයා ගෙදර ඉන්න දවසට බබා ඇදට ඇදගෙන එනවා එයත් එක්ක ඉන්න කියලා බබා ඒ සතුට බලාපොරොත්තු වෙනවා.මහත්තය වැඩ ඇරිල එනකොට ගොඩක් රෑ වෙනවා ඒ ආවත් අපි හරි සතුටින් නින්දට යනවා සතුටින් ඉන්න හැමදාම සෙක්ස් කරන්න ඕන්නෑ කිස් එක හොදටම ඇති❤❤❤❤

    • @RashmiAbeywickrama-we6sg
      @RashmiAbeywickrama-we6sg 2 місяці тому +45

      Ahanna dakinnath labima harima sathutak.. oya wage jiwath wenna hambenne na hama ganiyektama husband ekka.. ❤

    • @amour488
      @amour488 2 місяці тому +11

      Mona malawikarada me kiyawanne

    • @amour488
      @amour488 2 місяці тому +5

      Owa samanya dewal malawikara owa prasnada

    • @amour488
      @amour488 2 місяці тому +5

      Wadagath deyak katha karanna

    • @dulanjanikumari-ho1ru
      @dulanjanikumari-ho1ru 2 місяці тому +49

      @@amour488 මං මට වැදගත් දෙයක් තමයි කතා කලේ ඔයාටනං මල විකාරයක් වෙන්න ඇති බාකද අසතුටින් ඉන්න බව පේනවා ඒකයි අනුන්ගෙ සතුටකදිවත් සතුටු හිතෙන්නැත්තෙ

  • @MedhaSubhani
    @MedhaSubhani 2 місяці тому +23

    හරිම ලස්සන වැඩසටහනක්.මේ කතාව ඇත්තටම ඇත්ත.උම්මා කියන්නෙම මැජික් එකක්.මගේ මහත්තයට වගේම මගේ චූටි දුවටත් මම ලෝබ නැතුව දෙන දෙයක්.මගේ චූටියට ස්කෝලේ වැඩ කරන්න කම්මැලි හිතෙනවනම් මම කරන්නේ ලඟට අරං තුරුල් කරගෙන උම්මා එකක් දෙන එක.එතකොට අර මහන්සිය කොහේ ගියාද දන්නේ නැහැ.හරි ලස්සනට ස්කෝලේ වැඩ ටික කරනවා.❤

  • @PathumDananjaya-z6g
    @PathumDananjaya-z6g 2 місяці тому +14

    මිස් කියන්නෙ ඇත්තම ඇත්තයි මගෙ ජ්විතේට ගොඩාක් වටිනවා මිස්ගෙ කතාව ගොඩක් ලස්සනයි

  • @ariyaguru1241
    @ariyaguru1241 Місяць тому +1

    ඔයාල දෙන්නගෙ කතාබහ මේ සමාජයට ඉතාම වැදගත් හරිම අදරනීයයි තෙරුවන් සරණයි.දෙන්නටම.

  • @RashikaPriyadarshani-ez5ws
    @RashikaPriyadarshani-ez5ws 2 місяці тому +7

    හරිම ආදරනිය කතාවක් .❤❤❤හරිම ආසවෙන් බලන්න පුලුවන් .ඔබ දෙපලට ස්තුතිය ❤❤❤❤

  • @sandyakumari2865
    @sandyakumari2865 2 місяці тому +67

    ජීවිතේ හදාගන්න මෙච්චර ලස්සනට උපදෙස් දුන්නු ඔබ දෙපලට හරිම ආදරෙයි ...❤😘😘😘

  • @gunasinghesumudu4221
    @gunasinghesumudu4221 2 місяці тому +166

    අනේ මිස් මගේ පුතා ට අවුරුදු 18 තාමත් උම්ම එක නැතුව නිදාගන්නේ නෑ.ගමනක් යන්නෙ නෑ.මහත්තයා උනත් පොඩි එකා වගේ දෙන්නම මගේ වටේ ❤❤❤❤මට හිනාත් යනවා මෙයාලගේ හැසිරීමට

    • @manjulakusumkumarigunapala5441
      @manjulakusumkumarigunapala5441 2 місяці тому +34

      ඒකට අපේ අම්මයි තාත්තයි..
      කවදාවත් උම්ම එකක් දීලා නෑ.. අපි දීලත් නෑ.. හැමවෙලේම එයාලා කෑ ගහගත්ත ගමන්මයි..😢

    • @denuwan9915
      @denuwan9915 2 місяці тому

      @@manjulakusumkumarigunapala5441 oya koheda palatha anuwa wenas wenawa eka

    • @LoveMyJesus-g2e
      @LoveMyJesus-g2e 2 місяці тому +4

      Oyage husband Pawlett tani lamayada?? Ewage kaththiya ahema tama 😂😂😂

    • @pradixlk5668
      @pradixlk5668 2 місяці тому +2

      ​@@manjulakusumkumarigunapala5441 අපෙත් ඕකමයි 😂

    • @DulajSenanayaka
      @DulajSenanayaka 2 місяці тому +1

      ඕවා රටට අඩ බෙර ගගහා කියන්න ඕන නෑ. ඕවා සමාන්‍යය දේවල් . ඔය වෙලාවට හොර මිනිහත් ලගින් තියන් උම්මා දෙන්න. අන්න ඒක අඩ බෙර ගගහා කීවට අවුලක් නෑ. ඒක හොද නිවුස් එකක්.😅😅😅

  • @amthasinda6757
    @amthasinda6757 2 місяці тому +51

    අනේ මගේ මහත්තයත් හරි ආදරයෙන් මාව තුරුල් කරන් තමා නිදාගන්නේ එයා මගේ පණ එයාගෙත් එවගෙ හැමදාම මට නම් ලිප් කිස් ලැබෙනවා❤ ආදරෙයි ඔය දෙන්නාටත් උ මි.... මා

  • @maleeshashaheli5324
    @maleeshashaheli5324 2 місяці тому +39

    ගෙදරින් අපි පටන් ගමු .අපි අපෙ mind set එක වෙනස් කරමු...අපි මූලික වෙමු ...අද සමාජයේ දෙන්නෙක් දුරස් කරන්නත්..අපේ ගෙදර උනත් අම්මලා තාත්තලගේ ප්‍රශ්න වැඩි වෙන්නත් ..ලමයින්ට තියෙන මේ පීඩනේ නැති කරන්නත් පුලුවන් මේ ආදර්නීය බව share කරගත්තම අපි හැමොම ආසයි ආදරෙ ලැබෙනවට..මෙ දේ start වෙන්න ඔන එකම තැන ගෙදර❤ගෙදර අම්මගෙ තාත්තාගේ ඉදන් මේ mind set එක හැදෙන්න ඔනා❤...එතනින් ලොකු වෙනසක් දැනේවී ....මුලු ලොකෙටම😊

  • @ManojaNadeemali
    @ManojaNadeemali 2 місяці тому +4

    ගොඩක් ස්තුතියි ඔබ දෙපලට වටින වැඩසටහනක් ආදරේයි දෙපලටම ❤️❤️❤️❤️

  • @gauva450
    @gauva450 Місяць тому +3

    මේක බලන තනිකඩ සෙට් එකට ජයතිලක දෙවි පිහිටයි 😂❤

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 2 місяці тому +2

    ඔබ දෙපලගෙ සියලුම වැඩ සටහන් ඉතාමත් වටිනවා.ස්තූතිය ඔබ දෙපලටම..තුරැනුවන් සරණයි ❤❤

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 12 днів тому +4

    මෙ comment අස්සෙ ඉන්නවා තනිකඩයො හා එහෙම සතුටක් නොලබන couple.උන්ට පට්ට ඊරිසියාව ක් තියෙන්නෙ.දෙන්නෙක් ආදරෙන් සතුටින් ඉන්නකොට.😢

  • @SenaniLiyange
    @SenaniLiyange 20 днів тому +2

    බොහෝම ස්තුතියි මිස් මගේ උණුසුම් හාදුවක් ඔබ තුමියට 🙏🌹♥️👍💋💋💋💋

  • @thusharithushari1773
    @thusharithushari1773 2 місяці тому +5

    ආදරනීයම වටිනාම කතාබහක්...ස්තුතියි ඔබ දෙපලටම...❤

  • @deshanimaduwanthi9097
    @deshanimaduwanthi9097 Місяць тому +1

    ගොඩක් පිං ❤ හරිම වැදගත් වැඩසටහනක්

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 2 місяці тому +13

    හරිම අර්ථවත් රස පිරුණු මාතෘකවක්. නමුත් ඒ සතුට සැනසුම මට ගොඩාක් ගොඩාක් ඈතයි. ඒ සුව විදින්න හැමෝටම වාසනාව ලැබේවා

  • @shortsong1655
    @shortsong1655 2 місяці тому +12

    ගොඩක් ස්තූතියි මිස්❤ අක්කෙ ඔයා ලස්සනට වැඩසටහන කරනවා. ගොඩක් ස්තූතියි ඔයාටත්.❤

  • @maheshikadilhani6540
    @maheshikadilhani6540 2 місяці тому +4

    හරිම වැදගත් සාකච්ඡාවක්🥰❤️

  • @ranilfernando9853
    @ranilfernando9853 2 місяці тому +7

    හොඳ අර්ථවත් වැඩසටහනක්❤

  • @lakmalichathurika884
    @lakmalichathurika884 2 місяці тому +6

    ඇත්තටම ආදරනීයයි. 🧡🧡

  • @dharshikagunawardena9817
    @dharshikagunawardena9817 17 днів тому +1

    Great 👍
    Love you ❤ always
    Triplegem bless you 💞
    God bless you 💞🙏
    Thank you so much Miss ❣️🌹🌹🌹🌹🌹🌹🌹❣️

  • @දිල්ශක්ති
    @දිල්ශක්ති 2 місяці тому +48

    මගෙනුත් ඔබතුමියලට හදුවක්....
    ඔබතුමිය කියපු දේ මගෙ හිතට ගොඩක් දැනුන...මොකද මම ගොඩක් අදරේ බලාපොරොත්තු වෙන කෙනෙක්...මම මගෙ අම්මගෙන් හාදුවක් ලැබෙනකල් මේ ජීවිතේ පුරාවටම බලන් ඉන්න කෙනෙක් වගේම කිසි කෙනෙක්ගෙන් ආදරයක් නොලැබීම නිසා දුකෙන් ඉන්න කෙනෙක්...ඇත්තටම මටත් ඩිප්ප්‍රෙෂ්න් හැදුන....මම මට කව්න්සලින් කරපු මිස්ටත් කිව්ව...ඒත් වැඩක් වුන්නෑ...මම අදටත් බලන් ඉන්නව මට ඒදේ ලැබෙනකල්....

    • @KavindhuMalshan
      @KavindhuMalshan 2 місяці тому +1

      Duk wenna epa sister oya ai balan inne e oyage ammane oya oyage amma lagata yanna eya ekka katha karanna hithe thiyena hema dukakma oyage ammata kiyanna man hithanne ne oyage ammage hitha kochchara napuru unath oyage kadulu walata pitupai kiyala dawasaka oyata oya adare karana hemogema adare lebenna kiyal a man prathana karanawa ❤❤❤❤ sathutin inna sis bs

    • @lakmalikelum3205
      @lakmalikelum3205 2 місяці тому +1

      Samahara dewal api kochchara apita ona widiyata balaporoththu wunath e widiyatama labenne na. hondama de labuna de hondama de kiyala hitha hadaganna eka.

    • @Kimyeraz
      @Kimyeraz 2 місяці тому

      Akke Oya Akarshana neethiya gana poddak balannako. Ewage thiyenawa mea wage dewal gana gaburin. Udeta hawasata Pahana thiyala prarthana karanna Mata Adare senehasa labenna kiyala .❤❤❤❤❤ Oyata Katha karanna kauruhari onenam mata kathakaranna. Suba dawasak Darling ❤

    • @disanayakadisanayaka7561
      @disanayakadisanayaka7561 2 місяці тому

      Hi

    • @D.MSaman-p6b
      @D.MSaman-p6b Місяць тому

      හායි

  • @piumidilrukshi2670
    @piumidilrukshi2670 2 місяці тому +3

    බොහොම පින් ඔබ දෙපලට ගොඩක් වැදගත් වැඩසටහනක්

  • @KamalKA-r4o
    @KamalKA-r4o 2 місяці тому +22

    වටිනා වචන ටිකක්.ස්තූතියි ඔබ දෙපලට.මගෙ කතාව ලියන්නම්.මම වයිෆ් කෙනෙක්.මැරි කරල අවුරුදු 11ක්.මේ අවුරුදු 11ටම හස්බන්ඩ්ම හිතල මට ආදරෙයි කීවෙ අද විතරයි.ඇයි කියන්න දන්නේ නෑ.මම ඔයාට විතරයි ආදරේ කියල කීව.මට ඒක අද ගොඩක්ම දැනුන.අනිත් හැම දවසකම මමම ආදරෙයිද කියල ඇහුවොත් තමයි ආදරෙයි කියන්නේ.ඒකත් කීප සැරයක්ම ඇහුවම තමයි කියන්නේ.දැන් නම් ඇතිම වෙලා මම ආදරෙයිද කියල අහන්නෙත් නෑ.මම ආදරෙයි කියන්න යන්නෙත් නෑ.මොකටද බලෙන් අහන්නෙ,කියන්නෙ.අනිත් එක මම හැමදාම උදේට හස්බන්ඩ් වැඩට යද්දී එයාට වැඳල කිස් කරනව.කවදාවත්ම මට කිස් එකක් දෙන්නේ නෑ.මම බලෙන්ම වගේ කෝ මටත් කීවාම තමයි මටත් දෙන්නේ.ඒකත් දැන් මටම ඇති වෙලා මේ ලඟදි ඉඳන් ඒකත් නතර කලා.එයාට සෙක්ස් ඕනෙ වුනාම විතරයි කිස් එකක් වත් දෙන්නේ.ඒකත් ඕනෙවට එපාවට.කොච්චර ලස්සනට පිලිවෙලට හිටියත් වැඩක් නෑ.මම මේ දේවල් එයා එක්ක කතා කරල තියෙනවා.මගෙ අඩු පාඩුවක් නිසාද කියල.එහෙමත් නෑලු.මම මේ ටික ලීවෙ වෙන දේකට නෙවෙයි.තවත් හස්බන්ඩ්ල මේ කමෙන්ට් එක බලයි.එයාලට කියන්නේ.ඔයාල මෙහෙම කරන්න එපා.ගැහැනු පව්

    • @SachalaWimukthi
      @SachalaWimukthi 2 місяці тому +3

      ආදරෙදි මං හිතන්නේ ඒක ලොකු වේදනාවක්.කිසිම පිරිමියෙක් කිසිම කාන්තාකට එහෙම කරන්න එපා

    • @dewmithathsarani2876
      @dewmithathsarani2876 2 місяці тому +2

      මගෙ හස්බන්ඩ් ත් ඔහොම්මයි.

    • @EshaniFrenando
      @EshaniFrenando 2 місяці тому +1

      Saththai

    • @RasikaLakmali-xx7eh
      @RasikaLakmali-xx7eh Місяць тому

      Mage husband ehemai....

    • @D.MSaman-p6b
      @D.MSaman-p6b Місяць тому

      ඔහොම කරන්න එපා පව් අනෙ😮😅

  • @PrabaveeAnuththara
    @PrabaveeAnuththara 2 місяці тому +7

    ස්තුති මිස් මමත් ඔයාගෙ හැම වැඩසටහනක්ම වගේ බලනවා.ගොඩක් දේවල් ජීවිතේට එකතු කර ගත්තා.කාර්‍ය බහුලත්වය නිසා මග හැරුනු සහ අඩු පාඩු උන ගොඩක් දේවල් හදා ගත්තා.ආදරෙයි ඔයාටත් උම්ම්ම්මා.

  • @AlokaPrabath-f7n
    @AlokaPrabath-f7n 2 місяці тому +25

    මම මෙ මිස්ගෙ හැම වැඩ සටහනක්ම වගෙ බලනව. ගොඩක් ප්‍රශ්න තිබ්බ අපිටත් හැබැයි හදා ගන්න පුලුවන් උනා ටිකක් දුරට. නමුත් ගෙදර කට්ටිය වැඩි උනාම ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ😢

  • @Tryandreams
    @Tryandreams 2 місяці тому +23

    ඕක ඇත්ත ,,එත් හර්‍ර් ආදරෙකෙනෙක් ලැබෙන්න ඔනේ❤

    • @RathnaMenike
      @RathnaMenike 2 місяці тому

      ඔව් ඇත්ත ම්ස්❤මඅගයකරන්නඔනාමෙගැනදැනුවට්කලාට

    • @indikakarunarathne8414
      @indikakarunarathne8414 2 місяці тому

      ඔයා හැම වෙලාවෙම බලන්න එපා
      එක් මනුස්සයෙක්ට හැම ප්‍රශ්නයම කතා කරන්න බෑ
      තමන් දන්න හා තමන්ට ඕනි දේ විතරයි කතා කරන්නෙ
      නමුත් ඔයාට ඕනි නම් නොබලා ඉන්න පුළුවන්
      මොකද බලන්න බල කිරීමක් නෑ

  • @sarathdissanayaka7946
    @sarathdissanayaka7946 2 місяці тому +7

    Thank you so much ❤❤❤ supportive programme...ummmmmaaaa❤❤

  • @anushadilani2962
    @anushadilani2962 2 місяці тому +4

    Harima watina අදහස් tikak... oba depalage adaraniya wachana aheddith harima sathutui.........❤❤❤

  • @dhanojiperera94
    @dhanojiperera94 2 місяці тому +6

    හරිම ආදරණීය චරිත දෙකක්

  • @DewniSamindyaWeerasinghe
    @DewniSamindyaWeerasinghe 2 місяці тому +5

    😅 ඔබ තුමියගේ මෙම වැඩසටහන මගේ හදවත ට හොඳින්ම කාවැදුනා.

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 2 місяці тому +5

    කාලෙකින් අහපු අගනා වැඩසටහනක් ❤❤❤

  • @dunishia
    @dunishia 2 місяці тому +3

    ගොඩක් ස්තුයි මිස් දැනුවත් කිරිමට උමිමිමිමිමිමා❤

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 2 місяці тому +13

    ඔබට ගොඩක් පින් madam...තෙරුවන් සරණයි ඔබට ❤❤❤

  • @LochanaTishan-m7r
    @LochanaTishan-m7r 15 днів тому +1

    ❤❤ godak wedagath paniwidayak dunne miss oyata godak pin harima lassanai ahagena inna asai oya dannatama theruwan Saranai ❤❤

  • @oskarumesh2394
    @oskarumesh2394 2 місяці тому +6

    A Useful programme. ❤❤❤❤❤❤❤❤❤

  • @ThushariMangalika-w8l
    @ThushariMangalika-w8l 2 місяці тому +28

    ගොඩක් වටිනවා මීස් ඔයාගේ ආදරණිය ඔවදන් වලට ❤❤ආදරේ උම්ම්මා උම්ම්මා ❤😘😘😘

    • @AnuhasDuwasha
      @AnuhasDuwasha 2 місяці тому

      Ane mis Pon nambare aka danawada

    • @lionaladikari-n7n
      @lionaladikari-n7n 2 місяці тому

      සෙක්ස් කරන්න කැමැති

  • @X_sltopic_X
    @X_sltopic_X 2 місяці тому +54

    කිස් දෙන එක දෙන්න ඕනේ.. ආයෙ ලොවෙත් නැති වෙන්න.!
    (Credit:- AKD)😂❤

    • @Sada-w5t
      @Sada-w5t 2 місяці тому +2

      😂

    • @thanakolamul6197
      @thanakolamul6197 2 місяці тому +1

      හරිම වැදගත්, වටින කතාබහක්

  • @wasanaChathurangani-v9m
    @wasanaChathurangani-v9m 2 місяці тому +3

    ඇත්ත මිස්.මමත් සැමියාත් ඒහොමයි❤❤❤❤❤❤❤❤

  • @IndikaGamage-w2m
    @IndikaGamage-w2m 2 місяці тому +4

    ඔයාලා දෙන්නටම උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

  • @FDPANDA_YT
    @FDPANDA_YT 8 днів тому +2

    බදින්න බලන් ඉන්නේ උර්තල් වෙන්න 😁😗😘😙😍😍😍

  • @sagarikawickramarachchi7699
    @sagarikawickramarachchi7699 2 місяці тому +5

    Golden words mis❤thanks

  • @sachii_Amii2001
    @sachii_Amii2001 2 місяці тому +17

    මේ මිස් බණ කිව්වට ගමේ midwife ලා නං ආපිව මරං කන්න හදන්නේ.සාමාන්‍ය දැනීම වත් නෑ.බබාලව compare කරනවා.මගේ බබාට කිසිම ලෙඩක් නෑ.හරිම නීරෝගී.මට උණක් හැදුනත් එයාට හැදෙන්නෑ.හරිම active.හරිම දක්ශයි.ඒත් මට ජීවිතේම එපා වෙලා තියෙන්නෙ.හැම මාසෙම මට එක එක කතා කියනවා මගේ බබාගේ බර අඩුයි කියලා.ඒත් කවදාවත් බර අඩු වෙලාම නෑ හැම මාසෙම 200g හරි වැඩි වෙනවා.අනික hospital වල midwife ලා මරාගෙන කන්න හදනවා.water bag එක කැඩිලා අමාරු උනත් බලන්නේ වත් නෑ.මිස් බණ කිව්වට අපි හරියට වැරදි කරලා වගේ උන් අපිට සලකන්නේ.😂

    • @nalakapradeep1130
      @nalakapradeep1130 Місяць тому +5

      Minissu haemoma eka wage ne

    • @SamanSaman-ek2lb
      @SamanSaman-ek2lb Місяць тому +1

      ගොඩක් ආදරෙයි ආදරෙයි කිසිම වරද්දක් කරන්න හිතෙන්න දියුණු වෙන්නම තමයි හිතෙන්නේ නෝනගේ ආදරේ නිසා

  • @sampathrathnayaka2971
    @sampathrathnayaka2971 2 місяці тому +1

    Harima lassanai.. Bohoma sthuthi dennatama❤❤❤

  • @nipuniumanda2973
    @nipuniumanda2973 2 місяці тому +105

    😁බැන්ද දවසක සේරම කොරන්න බලන් ඉන්න මන් 😌😌😌😁😁

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u 2 місяці тому +1

    Aththatama oba thumiyala denna kiyana dewal sathutin mmth widinawa...ape daruwoth lokui eth thawamath mm api eda wagema sathutin innawa.....ada ape 19 weni anniversary eka......sathutui eya thawa thawath shakthimath wemata oba thumiyage adahasda mm sathutin pilipadimi .......sthuthi wishwa mathawata mema wadasatahana balanna salasuwata.......ummmmmma❤❤❤❤

  • @RamayaAthuraliya
    @RamayaAthuraliya 2 місяці тому

    Harma wadagath godak watinawa thanks ❤❤

  • @HgDammika
    @HgDammika Місяць тому +1

    Hareme lassenai me kathawa❤😀😀🥰🥰🥰

  • @maheshmadu2645
    @maheshmadu2645 2 місяці тому +50

    Api marry karala aurudu 7k.aurudu6k yaaluwela idala marry karee.dan ape babaatath aurudu 4k...api godak Adaren innawa.mama kawadaawath mage wifeta ee punchi punchi dewal adu Karee nee.hebei eya ee dewal karanne nee.ahuwama eyata lajja hithenawa kiyanawa..theeren nee..Hebei MN ee aduwa kawadawath wena kenekgen balaporoththu wealth nee.....hodin api innawa

    • @samanthiranasingha
      @samanthiranasingha 2 місяці тому

      Miss mama oyta godak kamathi oya jiwithya lassanata kiya denawa oyta godak sthuuthiy

  • @SaduniUdeshika-el5of
    @SaduniUdeshika-el5of 2 місяці тому +1

    Harima wedagath kathabahak. Harima asawen ahanawa hema wedasatahanakma.

  • @AyushikaChathumi
    @AyushikaChathumi 2 місяці тому +1

    ගොඩාක් ස්තූතියි මිස් ...❤️❤️❤️

  • @orshadi51
    @orshadi51 2 місяці тому

    ගොඩක් වටින සාකච්ඡාවක් ❤🥰

  • @KumariKumari-rj8nj
    @KumariKumari-rj8nj 2 місяці тому +1

    සුභම දවසක් මිස්.ස්තුති ඔබ දෙපලටම.❤❤❤🤗🤗🤗🤗💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @h.meverything6851
    @h.meverything6851 3 дні тому

    meka balanakota ena mind relax eka

  • @MalshaniDedigamage
    @MalshaniDedigamage 2 місяці тому +1

    Awesome 🌹🌹❤️❤️❤️ superb ✌💖💖💖

  • @දම්මිගීනද
    @දම්මිගීනද 2 місяці тому +7

    මිස් ඔයාගෙ කතාව හරිම ලස්සන‍යි .ඒ වගේම ම හරිම වැදගත් .ඔයා මේ ලෝකෙට එවපු දෙව්දුවක් .ගොඩාක් ආදරෙයි ❤️❤️🌹🌹🌹🌹🌹

  • @kusumkusum7419
    @kusumkusum7419 2 місяці тому +8

    කසුනි දුව ඔයා ගෙ වැඩ සටහන් හුඟක් මම බ්ලනවා මව්වරුන් ගෙ දිනයට දූවරුන් ටමේව්දියේ වැඩ සටහනක් කරන්න මෙමිස්ට

  • @PramithNishshanka
    @PramithNishshanka 2 місяці тому +2

    ❤ana godak pin mis oyata..hari lassanata hemadema therum karala denawa..

  • @jamarasingha
    @jamarasingha 23 дні тому +1

    Niyamai mis

  • @antonywijesinghe
    @antonywijesinghe Місяць тому

    එ විදිය ජීවිතයක් කොච්චර හෙව්වත් කවදාවත් ඒ වගේ ජීවිතයක් හම්බෙන්න තරං වාසනාවන්ත උනේ නෑ (තව දුරටත් වෙන්නෙත් නෑ). 🥲 හම්බුනේ රැවටීම විතරයි

  • @krishanthaweerasinghe716
    @krishanthaweerasinghe716 2 місяці тому +1

    👍❤ A very important video ❤

  • @ruvinilakmali8262
    @ruvinilakmali8262 2 місяці тому +1

    ගොඩාක් ස්තුතියි මිස් ❤🙏

  • @Kingmaslove
    @Kingmaslove 15 днів тому +1

    Good morning love Dear 😘💕👌🏻

  • @chamindakumara9647
    @chamindakumara9647 2 місяці тому +7

    ආදරනිය ඔබදෙපලට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉🎉

  • @HariniPrakasha-p2n
    @HariniPrakasha-p2n 2 місяці тому +2

    ❤ good luck 0:21

  • @Kgayathri4262
    @Kgayathri4262 2 місяці тому +3

    ❤❤❤❤❤බොහොම ස්තූතියි🥰🥰

  • @janakimadhushani8387
    @janakimadhushani8387 2 місяці тому +2

    Very interesting program❤

  • @YaminduYamindu-vn1nk
    @YaminduYamindu-vn1nk 2 місяці тому +1

    ගොඩක් ස්තූතියි මිස් දෙන්නටම්..❤❤

    • @vihangasathsara150
      @vihangasathsara150 2 місяці тому

      Tank u miss. ❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @Tony-co5fg
    @Tony-co5fg 2 місяці тому +2

    Miss obagen advice one Mata. Age 33 matath me prasne thamai eath Mata thara Ganne neh. Mata mentally pressure mis pls help me

  • @MR_BANDA_91
    @MR_BANDA_91 Місяць тому +2

    ඔක්කොම හරි කියමුකෝ. කාටද දැන් දෙන්නෙ🙁👍

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 12 днів тому +2

      හොයා ගනින් ඉතින්.ලගට ඇවිල්ලා දිලා යන්නෙ නැ කවුරුත්.😂😢

    • @MR_BANDA_91
      @MR_BANDA_91 12 днів тому

      @sahanpriyankara8485 😓හරි අයියෙ👍

  • @nirmalajayakody1677
    @nirmalajayakody1677 2 місяці тому +2

    මගේ ආශාම ආදරනීයම වැඩසටහන
    විදේශ ගතව අපේ පවුල සිටියන් මේ ආදරනිය දයාබර මහත්මින් දෙන්නනේ ආදරය නිසාම බලද්දී ලැබෙන්නේ ඔබලාට .
    ඔබලා දෙදනාටම දෙවි රැකවරන ආශිර්වාදය !!
    ආදරෙයි ❤❤ ආදරෙයි❤❤❤

  • @KanchanaGangani-k2g
    @KanchanaGangani-k2g Місяць тому +1

    මිස් අනෙ ඞයා කියන එ කතාවට ම මම විදවනවා

  • @HansiFanendo
    @HansiFanendo 2 місяці тому

    Oya kiyana kathawa aeththa mis❤

  • @NilushikaNilushika-d4g
    @NilushikaNilushika-d4g 2 місяці тому +3

    අද වැඩ සටහන හරිම හොදයි මිස් මමත් එහෙම ඉන්න අසයි අපේ මහත්තයාට පෙන්නෙ මට මනසික ලෙඩක් කියලා ම⁣ම මෙි දවස්වල හරි හිතෙදුකින් ඉන්නේ මටත් පිහිටක් වෙන්න මිස්

  • @sandunitharushika6278
    @sandunitharushika6278 2 місяці тому +1

    ane nurse ada hari lassanata wadasatahana kalaa.......harima shookk...

  • @PaulSelasteen
    @PaulSelasteen 2 місяці тому

    Thank you ❤

  • @nimmadhu1138
    @nimmadhu1138 2 місяці тому +33

    අඩේ කිස් එකක් දෙන්න ගිහිං ටවුන් එකක පොලිසියෙන් බැනුං අහපු මං වගෙ අසරණ කෙල්ලො මේක බලනවද😅

    • @AkeeDevindi.
      @AkeeDevindi. 2 місяці тому +1

      Samajaya madde kiss denna yanawata policiyen thama ekkan yanna oni

    • @UdesanaBandara
      @UdesanaBandara 2 місяці тому +10

      කිසිම වැරැද්දක් නෑ වැඩිහිටියෙක්නම් ඒකෙ ඔයාගෙ වයස 18ට අඩු ඇති ඒකයි බනින්න ඇත්තෙ

    • @X_sltopic_X
      @X_sltopic_X 2 місяці тому +10

      @@AkeeDevindi. යකෝ සමාජය ඉන්න තැනක වුනත් kiss එක කියන්නෙ වැරැද්දක්ද යාලුවා. බලන්නකො ඔයා මේ වැඩසටහන බලලවත් ඔළුව හදාගෙන නෑනෙ👎

  • @bhagayaprabhavi4465
    @bhagayaprabhavi4465 11 днів тому +2

    ආදරේ කරන කාලේ තමන්ගේ ගෑනු ලමයව තුරුල් කරගෙන ලිප් කිස් එකක් දෙන එක හොද දෙයක්ද ඒකේන් තමන්ගේ ගෑනු ලමයව සතුටු කරන්න පුලුවන්ද

  • @dinesha-j5e
    @dinesha-j5e 2 місяці тому +1

    Ane api ithin lankawe nane.hithata dukai.issara hitiya wagema inna thawa auruddak balan inna epai😢😢😢😢😢😢i love you to my family and members ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lankalanka9687
    @lankalanka9687 2 місяці тому +87

    ආදරය දැනෙන තැන් අන්සතු තැන්...
    අන්සතු තැනින් දැනුන ආදරය තරමි .
    හිතට දැනුන අපරිමිත සෙනෙහසක් තවත් තැනක සොයන්නට නැතී තරමි....
    ඇස්දෙක රවටා කරගත් විවාහයන් .
    කලයක් යන විට අලාහල විසයක්..
    පමාවි හරි හමුවෙවි නමි හරිම කෙනා දවසක.
    ඒය වෙවි හිත නිවන සීත ගඟුලක්....
    ඵදාට සිබින්න පුලුවන් ඇති තරමි ...
    ඒ දවස කවදා හො දවසක ඉටු වෙවා කාට කාටත්...

    • @AshnikaLakmali
      @AshnikaLakmali 2 місяці тому +1

      Mata nam kawadawath nathi wei..😢

    • @NimeshaLakmini-x8o
      @NimeshaLakmini-x8o 2 місяці тому +1

      හපොයි හොර ලව්ත් තියෙනවා ඒකෙ

    • @jayakodisuraj
      @jayakodisuraj 2 місяці тому +2

      Kawadawath apiwa therum ganna meloke kwnwk na.😢😢😢

    • @nirashasaro1550
      @nirashasaro1550 2 місяці тому +1

      අන්සතු කියන්නේ ගින්නක්..
      පිච්චෙයි එයින් හදවත් ගොන්නක්
      දරුවන්ට ලැබෙන ගින්නෙන් ...
      දැවෙයි සසර පුරාම උබේ ආත්මයම..
      අන්සතු කියන්නේම සූප්පු කරලා වමනේ කල වමනේ ගොඩක් 🤮🤮🤮

    • @madhushanidissanayaka-ov8ud
      @madhushanidissanayaka-ov8ud 2 місяці тому +1

      Mn awurudu 25n daruwek ekka thanikarala eya giya,,,Dan mata 35k,,,mata adarayak papuwaka unusumak onima kale Meka kiyala nitharama hithuna,,harima ahamben mage pasal kale pemwatha Muna gahuna,Dan daruwo 3denek innawa,eth mulu loketama Horen eya mata aseemantha adarayak denawa,,eka lingika sathutama newi,,,e haduwa athule puduma rakawaranayak danenawa,,mawa Pana wage rakinawa,,,piyekuge senehasa mata danenne ❤❤❤❤ MN Dan poorna gahaniyak kiyala mata hithenawa

  • @RockRaja-ok4bm
    @RockRaja-ok4bm 2 місяці тому +4

    උම්මා එකේ වටිනාකම දැනගත්තෙ අදනි .අද ඉදලා දෙන්නම් ලොවෙත් නැතිවෙන්න .

  • @MaryM9DKS
    @MaryM9DKS 23 дні тому +1

    Godak hodai oyatath ummmmma

  • @grashanperera-xz1fs
    @grashanperera-xz1fs 2 місяці тому +3

    Superb 🎉

  • @Hashii751
    @Hashii751 2 місяці тому

    Me wage dewal obe thumiya katha karana eka godak agaya karanawa. ❤❤

  • @AlfaeagleEagle
    @AlfaeagleEagle 2 місяці тому

    Mama nm athin kata,kana allala fun ekk denawa,kawru hari hitiyothin😂😂🎉

  • @NilanThushara-e2f
    @NilanThushara-e2f 2 місяці тому

    Attarama harima wat in a adahas tikak mis dunne marai thanks

  • @NishanthaUdayakumara-f7f
    @NishanthaUdayakumara-f7f 2 місяці тому

    Harima cute aneh kathaa krn wdya❤
    Ummaaahh 🥰

  • @shiromaguruge1022
    @shiromaguruge1022 2 місяці тому +1

    සහතික ඇත්ත❤❤❤❤

  • @SewminiWathsala-g9b
    @SewminiWathsala-g9b Місяць тому

    Ane mis mama pregnant amma kenek.mage mahaththaya mama epa kaiyana dewal karana nisa mata tharaha enwa.dan eyai mamai adaren inne na.ehema inna mata hithenne na.ane plz mata mekata reply ekk ewnnko

  • @UdariJayawardana-x8i
    @UdariJayawardana-x8i 2 місяці тому +1

    සුපිරි මිස් ගොඩක් ස්තූති

  • @dschannel8438
    @dschannel8438 2 місяці тому +2

    මන් ඔකොටම උම්ම දේනෝ ඔක්කොටම ආදරෙයි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාආඅ😂😂