Night routine 🌙🌠✨ මූනට රෑට කරන සත්කාර - කොන්ඩෙ වැවෙන tablet එකක් හොයා ගත්තා🙈🤍

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 169

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 58 хвилин тому +4

    මටත් තියෙනවා threading waxing කළාම බිබිලි එනවා.shaving කළත් එහෙම වෙනවා.ඒකට හොඳ විසඳුමක් තමයි Alo vera gel ❤ මතක ඇතුව ගාන්න ඕනෙ.එතකොට බිබිලි එන්නෙ නෑ.

  • @Dunagamaingff
    @Dunagamaingff 4 години тому +31

    හිතේ ලස්සන මූනේන් පෙන බෝල යොහානි පැටියා ❤❤❤❤❤🥰😘😘😘😘😘😘😘😘😘

  • @DulanjaliLakshika-d8d
    @DulanjaliLakshika-d8d Годину тому +2

    හරිම ලස්සන ගෑනු ලමයෙක්❤❤❤❤❤

  • @bhanukasamarasinha3709
    @bhanukasamarasinha3709 3 години тому +7

    Minoxidil 2% එක ගන්න 5% ඒක සැර වැඩි pharmacy වල තියනවා orginal minoxidil

  • @Nishshankadilsha
    @Nishshankadilsha 4 години тому +11

    නංගි ඔයා හරිම අව්‍යාජ යි ඔයාගෙ වීඩියො ආසාවෙන් බලන්නෙ ඒකයි ❤

  • @ashenkavinda5025
    @ashenkavinda5025 4 години тому +40

    ඒයි ලමයො මන් ඔයාගෙ හිරිපොද වැස්ස බල බලා හිට්යෙ දැන් 😍🥰💖💖

  • @bhagyaanjali9190
    @bhagyaanjali9190 2 години тому +6

    අනේ මටත් ඕනෙ ඔය වගේ මූනෙ ගෙඩි නැතුව දිලිසෙන්න 🥺

  • @TharushiSandupama
    @TharushiSandupama 4 години тому +2

    ඔයා නම් හරි හොද කෙනෙක් ගොඩක් ආදරෙයි 🥰😘😘

  • @Kolee1110
    @Kolee1110 4 години тому +4

    ඔයා හරි ලස්සනයි ලමයො❤.

  • @PabodaDinushi
    @PabodaDinushi Годину тому +4

    ඔයාගේ skin colour එක ලස්සනයි ♥️🥰
    Video එක ටිකක් දික් කරන්න බැයිද 😁

  • @udarasenaviratna6090
    @udarasenaviratna6090 56 хвилин тому +1

    Nangi oya use krna night cream ek kiynnko...❤

  • @Malki-m2b
    @Malki-m2b 4 години тому +9

    Room tour ak krnne ndd ane🥺

  • @hashiniweerasingha1278
    @hashiniweerasingha1278 16 хвилин тому

    ඔයාගේ nigt crem එකෙ නම මොකක්ද එක oil skin එකට හොදද

  • @pituwa-zc3bj
    @pituwa-zc3bj 4 години тому +6

    Ane harima lassnai❤❤😍

  • @charunidilrukshi8897
    @charunidilrukshi8897 3 години тому +4

    Oyage night face cream and body lotion eke brand eka & eka gana thanak kiynnako. Plz..❤😍

  • @Pulmi.damsara
    @Pulmi.damsara 4 години тому +6

    ගොඩාක් ආදරෙයි අක්කියෝ❤❤

  • @hiru663
    @hiru663 14 хвилин тому

    මටත් පිම්පල්ස් එනවා face hair remove klama.

  • @IwithIro2
    @IwithIro2 Годину тому +2

    Ochchra thadin face eka tuch krannepa dr

  • @tharushipabasara5309
    @tharushipabasara5309 4 години тому +2

    Oya godak lassnai bola gediyo❤

  • @dharanidarshika
    @dharanidarshika Годину тому +1

    Ane akke e night cream eke nama mokkda

  • @NimnadiHansika-ut4ei
    @NimnadiHansika-ut4ei 4 години тому +4

    අදත් බැලුව යොහානියො 💐💜️

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu 3 години тому +1

    lassanai nangi.aththatama mn oyata Asama oyage awanka kamata. hamadema kiyanawa oya.kawadawath oyata waradinna epa kiyala hadawathinma prarthana karanawa.adareyi❤❤❤

  • @StudybyJanu
    @StudybyJanu 4 години тому +2

    Thank you akke ❤ Room tour ekakuth oni😊

  • @DiliniMunasingha
    @DiliniMunasingha Годину тому +1

    ඔයා හරිම ලස්සනයි nangiyo. man ගොඩක් ආදරෙයි ඔයාට ❤❤❤❤❤ පරිස්සමෙන් enna j.p ඔයාට 🙏🌹

  • @theekshuthalgasduwage
    @theekshuthalgasduwage 4 години тому +2

    Room tour ekk oni

  • @N.D.NGunawardhana-hp8up
    @N.D.NGunawardhana-hp8up 3 години тому +1

    ඔයා ගොඩාක් ලස්සනයි මං ආසයි ඔයාව ඇත්තටම දකින්න ඔයා එක්ක කතා කරන්න ❤❤

  • @yashirajapaksha6753
    @yashirajapaksha6753 Годину тому +2

    Ane අක්කේ ඔයා මූණ තදින් atullanawa වගේ මට හිතෙන්නේ 😢 මට අපහසු යි ඒක බලන්න 😢❤❤
    ඔයාගෙ skin එක මාර ලස්සනයි 😘
    Minoxidil එක ගොඩක් hodai mage චුටි චුටි කෙස් ගොඩක් wawuna

  • @shagilakdini6621
    @shagilakdini6621 4 години тому +2

    Akkige ada vlog ekath godak lassanayi. Room tour ekak onii akki. Hamadama vlogs onee. Adareyi akkiyoo💗✨️

  • @heshanimashi5404
    @heshanimashi5404 3 години тому +1

    Akki oya use karana day & night cream eke name eka dannakooo

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js Годину тому

    හරිම ලස්සනයි ආදරෙයි ❤

  • @tharuwijesingha9402
    @tharuwijesingha9402 3 години тому +1

    අම්මෝ අක්කේ ඔයානම් හරිම ලස්සනයි අනේ😍මටත් ඔයාවගේ ලස්සන වෙන්න තිබ්බනම්.😊❤️

  • @Nethuu180
    @Nethuu180 3 години тому +15

    ඔයාට තිබුන ප්‍රශ්න වල හැටියට අද ඔයා ඉන්න තැන ගැන ඔයාටම ආඩම්බර වෙන්න පුලුවන් මැණික❤❤❤ හරිම ලස්සනයි ❤❤ඉදිරියටත් පරිස්සමට ඔයාගේ වැඩ ටික කරගන්න ..ආදරෙයි ❤❤❤room tour එක ගේනවා කියල ගෙනාපු නැති නිසා තරහයි හොදේ😉😌

  • @SheharaMaduwanthi-g9y
    @SheharaMaduwanthi-g9y 4 години тому +2

    Oya godak lassanai nangi❤❤

  • @Avishka28
    @Avishka28 2 години тому +1

    ඔයා හරි ලස්සනයි අනේ😍❤️

  • @tharushigeethma3985
    @tharushigeethma3985 Годину тому

    Rosemary oil & spray ekth hodi yoo❤

  • @ThanushikaDilmi
    @ThanushikaDilmi Годину тому

    Oya use krana night cream eka mkkd nngi❤

  • @Sneharusayuriofficial
    @Sneharusayuriofficial 3 години тому +1

    Oya enna ennama lassana wenawa akki❤❤❤ adarei godak

  • @vishperera768
    @vishperera768 2 години тому +1

    6:43 Ow yohani.. unwanted hair remove කරද්දි razor method එකකින් remove කරන එක තරම් වෙන එකක්වත් හොද නැහැ .. Threading කරද්දි මූණ සවුත්තු වෙනව.. ඒක ඇත්ත.. ❤
    • razor කරල ඉවර උනහම ice cube වලින් rub කරන්න එතකොට pimple එන එක අඩු කර ගන්න පුළුවන්

  • @Anju-dg1ql
    @Anju-dg1ql 58 хвилин тому

    Mn oyta marama asayi hlooo ane api denn hambemuko plz mt aththatama dakinn asayi akkii oyvaa oyage hem vidio ekakm belala tiyenne mama oyagen search kr kr oyge vidio balnneee marama lassnyi ane oya akkii petiyooo oyge vage akki life ekakta mama marama asayi🥰🥰😍😍🌹🌹🌹

  • @upalijayawardana372
    @upalijayawardana372 24 хвилини тому

    Oya colour eka awe oyage product use karalamada dr attama kiynnko 😐🥰

  • @ThiliniShalika
    @ThiliniShalika 2 години тому

    Hrima lassanai video eka ...
    Matat threading krnn be pimples enawa..... Razer krnwnm munt vitamin c soothing gel apply krl razer klt prashnayk ndd. Ntnm mona wage apply krl razer klot da hoda kynnko

  • @upekshawijerathna2650
    @upekshawijerathna2650 3 години тому +1

    nangi , muuna haiyen rub karnna epa anika thama micro needling eka ohoma fast eke ywnne na. poddak e dewal gana consider karanna 🥰

  • @Anju-dg1ql
    @Anju-dg1ql 57 хвилин тому

    කිසිම ලොකු කමක් නැති හරිම ලස්සන නිලියක් ඔයා බොනික්කේක් වගේ පෙන්නේ මට නම්🥺🌹

  • @KN-mi1oq
    @KN-mi1oq Годину тому

    Podi kale oyage konde dakala eekt asa hithila thamai math e kale konde wawanna gatte , 😍 komdet asa nisama kapuwe na eeka dan danahisa gawata wage digai ❤

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 3 години тому +1

    ඇස් යට කලු එකයි කටවටෙ කලු එකයි යවන්න පුලුවන් විදියක් කියන්නකො නගා

  • @SanjanaDilrukshi-z6g
    @SanjanaDilrukshi-z6g 2 години тому

    ලස්සනයි සුදු බෝලේ ❤️😘😍 ආදරෙයි මැණික ❤❤❤❤❤❤

  • @tharangadisni5545
    @tharangadisni5545 2 години тому

    Ane akki mage face eka oil mamath ohomama karannada

  • @VS404-y5f
    @VS404-y5f 5 хвилин тому

    Akkiyo oya ara use karapu night cream eka oyage cream ekada (glow with yohani)

  • @DinushaDarshani-t3o
    @DinushaDarshani-t3o 2 години тому

    Oya harima lassanai aneee soo cute bole wgee❤❤❤❤

  • @asha8568
    @asha8568 4 години тому +2

    Anee oya gapu night cream eke name eka kiynnko

  • @Dunagamaingff
    @Dunagamaingff 4 години тому +1

    Darling ගොඩක් වෙලාවට අනිත් preduct වල තියන ingredient එක්ක vitamin c match වෙනවා අඩුයි එ හින්දා ඒක පොඩ්ඩක් බලලා පාවිච්චි කරන්න eka eka acid වර්ගත් එක්ක skin type එකත් එක්ක vitamin c match වෙන්නෙ නෑ බලල පාවිච්චි කරන්න නැත්තන් මූන විනාශ වෙයි 😊❤

  • @SasikalaSasi-rn5jb
    @SasikalaSasi-rn5jb 4 години тому +1

    Love you akki❤ hamadama satutin parissamin inda ❤

  • @Foddie_asmr
    @Foddie_asmr 2 години тому

    Night time body lotion ak name mokd

  • @IshaniThilakarathne-r6u
    @IshaniThilakarathne-r6u 4 години тому

    Ouage hair ekta dala thiyna colours eka mokdda?

  • @SachiniSheharaSilva
    @SachiniSheharaSilva 2 години тому

    Ane night cream ekai body lotion ekai mokadda

  • @සන්සුවිසන්සුවි

    සිහින ගෙනෙන කුමාරියේ 😂

  • @ShehaniMalsha-m3p
    @ShehaniMalsha-m3p 4 години тому

    Akki mond e Hari capsule ekh

  • @HarshaniDisanayake-u5r
    @HarshaniDisanayake-u5r 4 години тому +1

    Night cream eke hama mokdda nangii

  • @dilanimadushika27
    @dilanimadushika27 2 години тому

    ane matath treding karanna ba pimpal anawa... mn mukuth karann e na

  • @Piyumimadhushikahewawasam
    @Piyumimadhushikahewawasam 2 години тому

    Oya vlog ekak danakm tamai bala bala inne 😊❤

  • @tharinduchamod-vv9jl
    @tharinduchamod-vv9jl 3 години тому +2

    Nngi oy face hair remove krnn use krpu racer ek mkkd❤

    • @Neshadri
      @Neshadri Годину тому

      Face hair remove racer pack thiynw cosmetics shop wlin gnn pluwn

  • @Sasi_Gurl
    @Sasi_Gurl 4 години тому +1

    මොකක්ද අනේ night cream එක❤

  • @ayeshaginige9967
    @ayeshaginige9967 Годину тому +1

    ඔයාගෙ night face cream and Body lotion නම කියනවද ?

  • @manelmendis9682
    @manelmendis9682 2 години тому

    Oy hair remove krnn klin use kre mkda name ek mention krnko

  • @dimashatharindi6263
    @dimashatharindi6263 Годину тому

    මටත් එහෙමයි mune gedi danawa oya karana vidihata thama math dan karanne

    • @KN-mi1oq
      @KN-mi1oq Годину тому

      Aye wegen wawenne nadda ohoma karahama 😢

  • @sachinierangika2666
    @sachinierangika2666 4 години тому +1

    නයිට් ක්‍රීම් එක මොකක්ද

  • @prasangasandika4961
    @prasangasandika4961 3 години тому

    Nit crem eka mkd nngi

  • @HasiniKannangara-d4l
    @HasiniKannangara-d4l 3 години тому

    ඔයා හරිම ලස්සනයි අක්කියෝ❤😊

  • @Tharuu8THARu
    @Tharuu8THARu 3 години тому

    Hy nngoo.... oyage drama dekatm pissu wetila inne.. oya hri shooi aneee.. cute❤❤❤❤❤❤❤

  • @diludevika
    @diludevika 4 години тому +1

    අපි ගොඩාක් ආසයි ඔයාගෙ gf ගෙ අම්ම්ගෙ ඒ family එකෙ video s බලන්න ❤

  • @PiyumiSandali-cv2kk
    @PiyumiSandali-cv2kk 3 години тому +1

    Matath thiye 😊😊.threding krnna be matath.oya wagema mamath face razor eken thamai hair remove karanne 👍👍

    • @sashikadissanayake5068
      @sashikadissanayake5068 2 години тому

      වැවෙනවා වැඩි නැද්ද.මං කරලම නැහැ බයයි මූණ කැතවෙයි කියලා..

  • @SewwandiChathurika-ul4hu
    @SewwandiChathurika-ul4hu 3 години тому

    අනේ ඔයා ශෝක් 😍❤

  • @NPgamageU-yyh
    @NPgamageU-yyh 3 години тому

    Face shave krama skin ekata damage wen nhda. Kaalayak krnkot

  • @w.kshajith571
    @w.kshajith571 2 години тому

    what is the name of the night cream?

  • @kawindiherath450
    @kawindiherath450 3 години тому +17

    නංගියෝ කොන්ඩේ ගොතන එක හොදයි අගට ම ගොතලා නමලා බූල් දාන්න ඉක්මනින් වැවෙනවා එතකොට . පස්සේ දවසේ උදේ නානවා නම් ආගන් ඔයිල් වලට හරි ඔලිව් ඔයිල් වලට හරි විටමින් E කැප්සිව්ල් එක දාලා හොදට හිස් කබලේ ගාලා තදින් ගොතලා නිදා ගන්න පස්සේ දවසේ සෝදන්න. වැවෙනවා ක්ෂණික.
    අනේ ඔයා හරි ම ලස්සනට පාරාදීසයේ ඇක්ට් කරනවා. ෂෝයී අනේ හරි ම කියුට් ඇක්ට් එක. පරිස්සමින් ඉන්න පැට්ටෝ..ආදරෙයි ගොඩක් ❤

  • @ApsaraTharini-qp4vh
    @ApsaraTharini-qp4vh 2 години тому

    ඔයා ලස්සනයි ❤❤❤❤❤❤

  • @thathsaraniwanninayake8695
    @thathsaraniwanninayake8695 2 години тому

    අනේ 😍😍❤️✨️

  • @janeesharathnayaka3093
    @janeesharathnayaka3093 4 години тому

    Room tour eka oni akki 😢

  • @RenukaWeerasinghe-z7g
    @RenukaWeerasinghe-z7g 3 години тому

    Oyge cream gnne khmd

  • @MaheshikaTennkoon
    @MaheshikaTennkoon Годину тому

    Lassanai.

  • @NiluK-f3h
    @NiluK-f3h 3 години тому

    Akki oya use karana night cream eka mokakda.....🥲🥰 🥺🙁

  • @GihanMadushanka-j6z
    @GihanMadushanka-j6z 2 години тому

    Nngi doctor rashel pradact ek hodid

  • @sanjanapeiris65
    @sanjanapeiris65 3 години тому +1

    Night cream eke name eka mkada ☺️

  • @KeshaniSenavirthna
    @KeshaniSenavirthna 3 години тому

    Night cream ek keeyd 😊

  • @nuwanthikamadhushani-oc8ec
    @nuwanthikamadhushani-oc8ec 4 години тому +1

    Hri lassana ganu lamayek ❤

  • @_shenali_wijesinghe_
    @_shenali_wijesinghe_ 3 години тому

    Mtth face hair remove krddi krnne ohom. Ara Option walin mtth pimples enw. Dan aurudu 3k wage idl face hair remover ekakin thm remove krnne

  • @pwathsala1
    @pwathsala1 2 години тому +1

    මගෙත් එහෙමයි නංගි. මටත් තෙඩින් කරන්න බෑ. මමත් ඔහොමයි කරන්නේ. මගෙත් මුණේ පිම්පල් නෑ.

    • @pwathsala1
      @pwathsala1 Годину тому

      තව දෙයක් මම හිතන්නේ ඔයා මුණ ටිකක් තද කරනවා වැඩි. හයියෙන් මුණ තද කරන්න එපා.

  • @chamugamage3506
    @chamugamage3506 3 години тому

    Mta face shave krnnath be akki pimples godak enawa 🥺

  • @SewwandiWickramasingha-f5f
    @SewwandiWickramasingha-f5f 3 години тому

    Night cream ek mkdd

  • @kumudiniekahandawa1628
    @kumudiniekahandawa1628 12 хвилин тому

    ඔහොම athullanna හොඳයි da

  • @sawaniariyawickrama8246
    @sawaniariyawickrama8246 3 години тому

    Night cream eke nama kiynnkooo 😇

  • @ishanmadushanka1229
    @ishanmadushanka1229 Годину тому

    Aaliya❤❤❤❤❤

  • @aesthetic_taekook
    @aesthetic_taekook 4 години тому

    Day vlogs Oni 😃♥️

  • @hashinibopearachchi1122
    @hashinibopearachchi1122 3 години тому +3

    ඔය මොකුත් නොකර දිග කොන්ඩයක් තියෙන මම 😍😁

    • @hashinibopearachchi1122
      @hashinibopearachchi1122 3 години тому

      යොහානි හරි ලස්සනයි නංගී ඔයා ....😍😘

  • @Ashapriyadarshani-k3m
    @Ashapriyadarshani-k3m 3 години тому

    Night cream ekaiii Kuruthis ganne kohmda 😢 kiynnakooo

  • @grwarnasooriya5344
    @grwarnasooriya5344 3 години тому

    Akki ane next vuedo eka room tour eka one😍

  • @MadushikaMadushani-sy7vj
    @MadushikaMadushani-sy7vj 2 години тому

    ඔව් මගෙත් මූනෙ ටේඩින් කරාම පිම්පල් දානො ඒ නිසා මන් ට්‍රේඩින් කරන එක නැවැත්තුවා😢

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 2 години тому

    අක්කි ලස්සනයි ඔයා ගොඩක් ඔයා කොන්ඩේ ස්ටේට් කරලද😊

  • @Dahami-e8f
    @Dahami-e8f 4 години тому

    Bole ❤

  • @sande126
    @sande126 4 години тому

    Pimples paches walata hoda night cream eka nama mkkda hair growth spray ekei