Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ දක්ශයෙක්... තමන්ගෙ පෞද්ගලික වර්ණාවන් පසෙකලා නායකයාට නිසි ගෞරවය ලබා දී සිදුකරන පැහැදිලි කිරීම් සාධක සහිතව ඉදිරිපත් කිරීම වඩාත් මනරම් ය.ඉදිරියට කරගෙන යාමට හැකියාව ලැබේවා... ජය..
බොහොම ස්තුතියි
ඕක ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ඉන්න කාලේ අරගෙන තිබුනා නම් , සියලුම රණවිරුවන් සදා අමරණීයයි ❤❤❤❤
නැනස කියන්නෙත් මල්ටී රෝල් චැනල් එකක් තමයි ❤️💪
රුසියාව ආයුධ සුපිරි තමයි රුසියාවට ජයවේවා 💖💖💖
අයියෙ නෙල්ලි ගහ මුලට කඩන් වැටුන කෆිර් යානා ගැනත් විඩියො එකක් දාන්න ♥️🥺💔
නෙල්ලි ගස් හිටවද්දිම කිව්වා මම ඕක ගහේ හැප්පිලා නෙල්ලි ගහ මුලට කඩා වැටෙයි කියල
1998 russia වලින් service එක අයින් කරපු MIG 27 ලංකාවේ තාමත් use කරනවා.1956 වල Chinese copy එකක් Tri forces වල Main Asuult Rifle එක. ඇත්තටම කනගාටුයි, ලෝකයේ හොදම Titanium තියෙන්නේ පුල්මුඩේ. 😢
SU 57 ජෙට් එක ගැන වීඩියෝවක් පළ කරන්න
Aircraft ගැන වැඩිපුර වීඩියෝ දැම්මත් කමක් නෑ.❤❤
❤❤❤ ආයුධ ගැන ඔනේ.
Ada idiri path karapu mig 27 video aka supiri .. Su - 57 gana video akak oni ..
Perfect 👍👍
අති රහසිගත ලංකාවේ දඩු මොණර ප්‍රහාරක යානා බලඝණය ගැන full video එකක් ඕනි!
අනිවාර්යයෙන් තව ඕනේ විඩියෝ
F7 fleet eke story ekath danna 😎
ලංකාවේ සාර්ථක උනාට ඕක ගොඩාක් අසාර්ථක යානයක්
ඒක වෙන්න පුලුවන් . ඒත් අපේ රටේ තියෙන දේශගුණික කාලගුණික ස්භාවයට හොදින් හැඩ ගැහුන යානයක් මේක.. මේක අයින් කලා කියුවාම මාර දුකයි.. මේකේ සද්දේට පවා කොටි බයයි..
ඔයා මොනවද දාන්නේ කිරි ඇටයෝ රුස්සියාවෙන් ගහපු සුපිරි යානාවක්
@@deadlyshadow-eg4ot උබ දන්න පකක් නැ කියලා පේනවා රුසියාවට පුක දෙන්න කලින් documentaries කියලා දෙයක් UT තියෙනවා ගිහිං බලලා වරෙන් මෝඩයා 😂
@@laiyakuruppu2943 මේකේ ප්‍රශ්න කියන කෙනාම කියනවා .. Mig -23 ගොඩක් අසාර්ථක වුණා.. ඒකේම කිසිම වෙනසක් නැති එකක් තමා මේ යානය. ඔයා කිව්ව විදියට ලංකාවේ මෙහෙයුම් කාලය ගොඩක් අඩුවුණ නිසා මෙය සර්ථක වෙන්න හේතුවක් වුණා දේශගුණික තත්වයට වඩා
@@deadlyshadow-eg4otකසි කබල්ක්😂😂කොටින්ට f16 තිබ්බනම් ඕව බිම😂1993 දි රුසියාව අයින් කරල ඕක
මට ඕනි ගුවන් යානාවල තියන උපාංග සහ ඒවයෙ ක්‍රියා කාරිත්වය ගැන වීඩියෝ එකක්
Mil Mi 24, Antonov -32, Hercules aircrafts gana videos ඕනි sir
උදයංගගේ මිග් යනා ගනු දෙනු මරු හැබැයි 🤔
ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වර්තමාන ප්‍රහාරක ගුවන් යානා සංචිතය ගැන සවිස්තරාත්මක වැඩසටහනක් ඕනි අනිවාරෙන්😊😊
එකක්වත් නැද්ද කොහෙද දැන් නම්
@@PraveenZVF- Chengdu ekak ho dekak thibba
මං දන්න විදිහට අලුත් ගුවන් යානා මිලට ගන්නත් බෑ (ආර්ථිකය අවුල්)ගන්න දෙන්නෙත් නෑ (ඉන්දියාවෙන් ප්‍රශ්න)තියෙන ඒවා යල් පැනගිය, විශ්‍රාම යැවීමට කාලය හරි ඒවා...
@@ridmawarakapitiya6931 බලපන් ඉතින් බන් අපි ස්වාධීන රටක් වෙලත් ගුවන් යානයක් ගන්ඩ බෑ ඉන්දියාව නිසා..උන් නම් අපිට සාපයක් බන් රටට..
@@sinhalesenetwork4902 ඔව් බං, මෛත්රීපාලගේ කාලේ රුසියාවෙන් අලුතින් ප්‍රහාරක යානා ගේන්න හැදුවාම තමයි ඉන්දියාවෙන් වැලැක්වුවා "අපිට යුද්දෙකුත් නැති එකේ එපා කියලා කිව්වා..." හැබැයි ඊට අවුරුදු 4 විතර පස්සේ ඉන්දියාව එයාලම හදපු ප්‍රහාරක ගුවන්යානා හදුන්වා දුන්නා.... 🤣🤣 අපි පව් බං
කපිර් ගැනත් විස්තර දාන්න.
Kfir overhaul එක ඉවරද ? අපිට කවද්ද ගුවනේ සිංහයා දකින්න හම්බෙන්නේ....???? 🙄
Ow ow kamathi thawa dapiyooooo❤❤❤❤
Any news about the Kfir fleet?
👍🔥
Russian technology 😉🇷🇺
යාපනය බේරගන්න අන්තිම මොහොතේ මල්ටි බැරල් ගෙනාව හැටි ගැන විඩියො එකක් කරලා තියනවා ද
ඉදිරියේදි කරනවා
Malti barle gana video ekak onaDan Lankawe ewa kiyak thiyanawada kiyalath kiyanna
F7 Fleet eka ganath vedio ekak one sir
9:10 කොහෙන්ද මිලදී ගත්තේ?
Ukraine walin
Supiri❤
මිග් තමා බ්‍රැන්ඩ් එක ලොකෙ
හිගන රට්වල😂
@@PalestiniansArePoorBeggars උබ ඉන්නෙ පොසත් රටකද. ලොකු ගනන් වලට ගහාන බ්‍රැන්ඩ් යුද්ද නැතුව බිමට කඩන් වැටෙනවා. අනිත් එවා තියන්නෙ බැලුන් වලට ගහන්න
@@blac750 දුප්පත රටවලට පරන plane තමා පුලුවන්😂👍
@@PalestiniansArePoorBeggars උබ දැන් පුක දුන්නට උබ අවෙත් එහෙම තමයි. අපි හොදටම දැක්කා පොසත් රටවල ගොඩක් ගනන් බඩු බොඩි එවගෙන් අලුවෙලා යනවා. පුක දුන්නට මදි උබෙ අම්මා වගෙ කැරි බොන්න ඔනෙ බටහිර එතකොට තමා ග්‍රින් කඩ් එකක් හම්බෙලා ලැට් එකක් වත් හොදන්න චන්ස් එකක් සෙට් වෙන්නෙ
@@PalestiniansArePoorBeggarsඇමරිකන් ඒවත් එහෙම තමා උං ගිහිල්ලා සද්දෙ දාන්නෙ අරාබියෙ හිගන රටවල් වලට නෙ 😂
Good ❤❤❤
දැන් සක්‍රීය තත්වයේ තියෙන්නෙ මොන ප්‍රහාරක ගුවන් යානාද 👀
mn danna widihata F7 2k, k-8 jets keepayak
@@santhusharaveen1851 F-7 2ida thiyenne
මම ඔයලගෙන් military academy එකට යන්න ඔන සුදුසුකම් ගැන විඩියො එකක් ඉල්ලුව අඩුම ගානේ කියන්නකො එකට A/Lලියන්නම ඔනද අවශ්‍ය O/L සුදුසුකම්වලින් විතරක් යන්න බැරිද
Al pass wenna oone
O/L වලින් බැහැ. A/L වැඩ තුන සමත් වීම සහ O/L ඉංග්‍රීසි වල C Pass එකක් තිබීම අනිවාර්යයෛ
Wow
මට තියන ලොකුම ප්‍රශ්නෙ තමයි ඇයි SU25 ගන්නේ නැතුව Mig27 ගත්තෙ කියන එකයි. Mig27 කියන්නේ production නවත්තල thiyeddi ගත්ත 2nd aircraft type එක. 1st eka Pukara එක
මිල අඩුවට ලැබීම තමයි බොහෝ විට හේතුව
@@insight-nenasa ඇත්ත එත් මේ වෙද්දි මුළු squadron එකම grounded and retired. Mainly spares නැති නිසා. 10s squadron එකයි 5 sqn එකයි විතරයි නේද attack sqn වලට තියෙන්නේ.
@@picaros112 ඔව්
@@insight-nenasaඔන්න ඔය කියන දෙකේ වෙනස දැනගන්න කැමති
Sukoi 25 Air Fighter Jet එකක්MIG mainly product කරලා තියෙන්නේ bombing වලට Tamil Elam civil යුද්දෙ දීී LTTTE එකට fighter jet තිබ්බේ නැති නිසා Sukoi වලින් වැඩක් නෑ
2008 දි වැටුනු යානය කොයි ප්‍රදේශයට ද වැටුනේ??
රන් වේ එක උඩම. ඒක විනාශ වුණේ නැහැ. ගුවන් නියමුවා රෝද නැතුවත් යානාව හොඳින් ගොඩබෑවා. ඒ යානාව තමයි දැන් රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයේ තියෙන්නෙ
@@insight-nenasa We visit it in our filed visit
👍👍💪💪💪
මිග් 27 දැන් උඩට ගන්නේම නැද්ද..
ඒව ඔක්කොම ground තියෙන්නෙ, පාවිච්චි කරන්නෙ නෑ
Poojana Goonatilaike mahatmaya mage hithawathek. Daksha Fighter Jet Pilot knk
👍👍👍
❤
ඇයි මිග් 29 ගත්තේ නැත්තේ
උබේ අම්මා සල්ලි දෙනවද 🤬
ඇත්තෙන්ම මිල තමයි සාධකය. අවසානයට මිලදී ගත්තු චීනයේ නිෂ්පාදිත F-7 යානාවෙ මිල MiG 29 යානාවක මිලෙන් 1/4ක් වගේ
❤❤❤❤❤❤
🛩️🛫✈️
K fir C-10 ගැනත් වීඩීයො එකක් බලාපොරොත්තු වෙනවා
Alimankada ai alla gatta vidhia danna
❤❤❤❤🇱🇰🇱🇰
🇷🇺❤️
First
🇱🇰🇱🇰🇱🇰
su 25 gana ekk oone
okkoma kada watilane appa😅
ලංකාවේ දැන් ප්‍රහාරක ගුවන් යානා නැද්ද දැන්
F7 එකයි
@@sameeraudayangi5803 සැහෙන්න පරණ ගුවන් යානයක් නේ f7 කියන්නේ එවත් එකයි ද එතකොට තියෙන්නේ
@@sameeraudayangi5803මම දන්න විදියට 4ක් තියෙනවා සක්‍රීය තත්ත්වයේ තියෙන්නේ 3යි
බේස් ලයින් පාරේ හිගන්නෙක්ගෙන් කාර් ඉල්ලපන්
ඇමරිකාවෙ ඔත්තු බලලා ඇමරිවට හිතාගන්න බැරි විදිහට පැනලා අවෙ මිග්. අබ්යවකාශෙටම ගියේ මීග් මොන තක්ශනෙ අවත් පයිලට් වැඩ්ඩනම් මිග් 31 එකට ගහන්න බෑ කොයි අයියත් පදිරි. ෆයිටර් ජේට් වල පියා ලොකෙම දන්න බ්‍රැන්ඩ් එක් මිග්
🤣🤣🤣🤣Pka thama mig කඩන් වැටෙනවා දන් බිම.
@@PalestiniansArePoorBeggars පුක දෙනවා හැම තැනම නෙ වැඩිය දෙන්න එපා වන උනා කියලා බටහිරේන් උබෙ පුක ගන්න එකක් නෑ🤣🤣🤣🤣
@@blac750රුසියන් ගනිකාව රුසියාවට පුක දෙනවා🤣🤣🤣ගනිකා වුර්තියට ගන් නෑ උබව.උබ කලු බඩුවක්නෙ
@@blac750mig 31 කීයක් ukraine බිම දම්මඩ?😂😂😂පරන් ලදරමක්.ගූ ගොඩක්
Ukrainian ල 20 මේ වෙද්දී බිම දාලා තියෙනවා කරේ තියාගෙන launch කරන Stringers වලින්. Mig 31 වලට වඩා russian ලාගේ SU-57 හොඳට perform කරනවා.Mig හදල තියෙන්නෙ Air battle වලට නෙවේ. Bombing වලට, but Bombing වලදී survive වෙන්න 30mm gun cannon එකකුයි Missile attach කරලා තියෙනවා.Mig වලට වත් Sukoi වලට වත් vertical landing කරන්නට බැ. Sukoi -57 වල උනත් Thechnical ලොකු issue තියෙනවා. Russian මොන එකක වත් Advance technology නෑ. තියෙන්නේ සිම්පල් techniques, ඒක තමා product price අඩු. Ex - KA 52 vs Apachche AH-64
Meka Parana ekka..lankawatnm alut😂
කවුද කිව්වෙ අළුත් කියල 🤦
❤❤
ඔබ දක්ශයෙක්... තමන්ගෙ පෞද්ගලික වර්ණාවන් පසෙකලා නායකයාට නිසි ගෞරවය ලබා දී සිදුකරන පැහැදිලි කිරීම් සාධක සහිතව ඉදිරිපත් කිරීම වඩාත් මනරම් ය.ඉදිරියට කරගෙන යාමට හැකියාව ලැබේවා... ජය..
බොහොම ස්තුතියි
ඕක ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ඉන්න කාලේ අරගෙන තිබුනා නම් , සියලුම රණවිරුවන් සදා අමරණීයයි ❤❤❤❤
නැනස කියන්නෙත් මල්ටී රෝල් චැනල් එකක් තමයි ❤️💪
රුසියාව ආයුධ සුපිරි තමයි රුසියාවට ජයවේවා 💖💖💖
අයියෙ නෙල්ලි ගහ මුලට කඩන් වැටුන කෆිර් යානා ගැනත් විඩියො එකක් දාන්න ♥️🥺💔
නෙල්ලි ගස් හිටවද්දිම කිව්වා මම ඕක ගහේ හැප්පිලා නෙල්ලි ගහ මුලට කඩා වැටෙයි කියල
1998 russia වලින් service එක අයින් කරපු MIG 27 ලංකාවේ තාමත් use කරනවා.
1956 වල Chinese copy එකක් Tri forces වල Main Asuult Rifle එක.
ඇත්තටම කනගාටුයි, ලෝකයේ හොදම Titanium තියෙන්නේ පුල්මුඩේ. 😢
SU 57 ජෙට් එක ගැන වීඩියෝවක් පළ කරන්න
Aircraft ගැන වැඩිපුර වීඩියෝ දැම්මත් කමක් නෑ.❤❤
❤❤❤ ආයුධ ගැන ඔනේ.
Ada idiri path karapu mig 27 video aka supiri .. Su - 57 gana video akak oni ..
Perfect 👍👍
අති රහසිගත ලංකාවේ දඩු මොණර ප්‍රහාරක යානා බලඝණය ගැන full video එකක් ඕනි!
අනිවාර්යයෙන් තව ඕනේ විඩියෝ
F7 fleet eke story ekath danna 😎
ලංකාවේ සාර්ථක උනාට ඕක ගොඩාක් අසාර්ථක යානයක්
ඒක වෙන්න පුලුවන් . ඒත් අපේ රටේ තියෙන දේශගුණික කාලගුණික ස්භාවයට හොදින් හැඩ ගැහුන යානයක් මේක.. මේක අයින් කලා කියුවාම මාර දුකයි.. මේකේ සද්දේට පවා කොටි බයයි..
ඔයා මොනවද දාන්නේ කිරි ඇටයෝ රුස්සියාවෙන් ගහපු සුපිරි යානාවක්
@@deadlyshadow-eg4ot උබ දන්න පකක් නැ කියලා පේනවා රුසියාවට පුක දෙන්න කලින් documentaries කියලා දෙයක් UT තියෙනවා ගිහිං බලලා වරෙන් මෝඩයා 😂
@@laiyakuruppu2943 මේකේ ප්‍රශ්න කියන කෙනාම කියනවා .. Mig -23 ගොඩක් අසාර්ථක වුණා.. ඒකේම කිසිම වෙනසක් නැති එකක් තමා මේ යානය. ඔයා කිව්ව විදියට ලංකාවේ මෙහෙයුම් කාලය ගොඩක් අඩුවුණ නිසා මෙය සර්ථක වෙන්න හේතුවක් වුණා දේශගුණික තත්වයට වඩා
@@deadlyshadow-eg4otකසි කබල්ක්😂😂කොටින්ට f16 තිබ්බනම් ඕව බිම😂
1993 දි රුසියාව අයින් කරල ඕක
මට ඕනි ගුවන් යානාවල තියන උපාංග සහ ඒවයෙ ක්‍රියා කාරිත්වය ගැන වීඩියෝ එකක්
Mil Mi 24, Antonov -32, Hercules aircrafts gana videos ඕනි sir
උදයංගගේ මිග් යනා ගනු දෙනු මරු හැබැයි 🤔
ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වර්තමාන ප්‍රහාරක ගුවන් යානා සංචිතය ගැන සවිස්තරාත්මක වැඩසටහනක් ඕනි අනිවාරෙන්😊😊
එකක්වත් නැද්ද කොහෙද දැන් නම්
@@PraveenZVF- Chengdu ekak ho dekak thibba
මං දන්න විදිහට අලුත් ගුවන් යානා මිලට ගන්නත් බෑ (ආර්ථිකය අවුල්)
ගන්න දෙන්නෙත් නෑ (ඉන්දියාවෙන් ප්‍රශ්න)
තියෙන ඒවා යල් පැනගිය, විශ්‍රාම යැවීමට කාලය හරි ඒවා...
@@ridmawarakapitiya6931 බලපන් ඉතින් බන් අපි ස්වාධීන රටක් වෙලත් ගුවන් යානයක් ගන්ඩ බෑ ඉන්දියාව නිසා..උන් නම් අපිට සාපයක් බන් රටට..
@@sinhalesenetwork4902 ඔව් බං, මෛත්රීපාලගේ කාලේ රුසියාවෙන් අලුතින් ප්‍රහාරක යානා ගේන්න හැදුවාම තමයි ඉන්දියාවෙන් වැලැක්වුවා "අපිට යුද්දෙකුත් නැති එකේ එපා කියලා කිව්වා..."
හැබැයි ඊට අවුරුදු 4 විතර පස්සේ ඉන්දියාව එයාලම හදපු ප්‍රහාරක ගුවන්යානා හදුන්වා දුන්නා.... 🤣🤣 අපි පව් බං
කපිර් ගැනත් විස්තර දාන්න.
Kfir overhaul එක ඉවරද ? අපිට කවද්ද ගුවනේ සිංහයා දකින්න හම්බෙන්නේ....???? 🙄
Ow ow kamathi thawa dapiyooooo❤❤❤❤
Any news about the Kfir fleet?
👍🔥
Russian technology 😉🇷🇺
යාපනය බේරගන්න අන්තිම මොහොතේ මල්ටි බැරල් ගෙනාව හැටි ගැන විඩියො එකක් කරලා තියනවා ද
ඉදිරියේදි කරනවා
Malti barle gana video ekak ona
Dan Lankawe ewa kiyak thiyanawada kiyalath kiyanna
F7 Fleet eka ganath vedio ekak one sir
9:10 කොහෙන්ද මිලදී ගත්තේ?
Ukraine walin
Supiri❤
මිග් තමා බ්‍රැන්ඩ් එක ලොකෙ
හිගන රට්වල😂
@@PalestiniansArePoorBeggars උබ ඉන්නෙ පොසත් රටකද. ලොකු ගනන් වලට ගහාන බ්‍රැන්ඩ් යුද්ද නැතුව බිමට කඩන් වැටෙනවා. අනිත් එවා තියන්නෙ බැලුන් වලට ගහන්න
@@blac750 දුප්පත රටවලට පරන plane තමා පුලුවන්😂👍
@@PalestiniansArePoorBeggars උබ දැන් පුක දුන්නට උබ අවෙත් එහෙම තමයි. අපි හොදටම දැක්කා පොසත් රටවල ගොඩක් ගනන් බඩු බොඩි එවගෙන් අලුවෙලා යනවා. පුක දුන්නට මදි උබෙ අම්මා වගෙ කැරි බොන්න ඔනෙ බටහිර එතකොට තමා ග්‍රින් කඩ් එකක් හම්බෙලා ලැට් එකක් වත් හොදන්න චන්ස් එකක් සෙට් වෙන්නෙ
@@PalestiniansArePoorBeggarsඇමරිකන් ඒවත් එහෙම තමා උං ගිහිල්ලා සද්දෙ දාන්නෙ අරාබියෙ හිගන රටවල් වලට නෙ 😂
Good ❤❤❤
දැන් සක්‍රීය තත්වයේ තියෙන්නෙ මොන ප්‍රහාරක ගුවන් යානාද 👀
mn danna widihata F7 2k, k-8 jets keepayak
@@santhusharaveen1851 F-7 2ida thiyenne
මම ඔයලගෙන් military academy එකට යන්න ඔන සුදුසුකම් ගැන විඩියො එකක් ඉල්ලුව අඩුම ගානේ කියන්නකො එකට A/Lලියන්නම ඔනද අවශ්‍ය O/L සුදුසුකම්වලින් විතරක් යන්න බැරිද
Al pass wenna oone
O/L වලින් බැහැ. A/L වැඩ තුන සමත් වීම සහ O/L ඉංග්‍රීසි වල C Pass එකක් තිබීම අනිවාර්යයෛ
Wow
මට තියන ලොකුම ප්‍රශ්නෙ තමයි ඇයි SU25 ගන්නේ නැතුව Mig27 ගත්තෙ කියන එකයි. Mig27 කියන්නේ production නවත්තල thiyeddi ගත්ත 2nd aircraft type එක. 1st eka Pukara එක
මිල අඩුවට ලැබීම තමයි බොහෝ විට හේතුව
@@insight-nenasa ඇත්ත එත් මේ වෙද්දි මුළු squadron එකම grounded and retired. Mainly spares නැති නිසා. 10s squadron එකයි 5 sqn එකයි විතරයි නේද attack sqn වලට තියෙන්නේ.
@@picaros112 ඔව්
@@insight-nenasaඔන්න ඔය කියන දෙකේ වෙනස දැනගන්න කැමති
Sukoi 25 Air Fighter Jet එකක්
MIG mainly product කරලා තියෙන්නේ bombing වලට
Tamil Elam civil යුද්දෙ දීී LTTTE එකට fighter jet තිබ්බේ නැති නිසා Sukoi වලින් වැඩක් නෑ
2008 දි වැටුනු යානය කොයි ප්‍රදේශයට ද වැටුනේ??
රන් වේ එක උඩම. ඒක විනාශ වුණේ නැහැ. ගුවන් නියමුවා රෝද නැතුවත් යානාව හොඳින් ගොඩබෑවා. ඒ යානාව තමයි දැන් රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයේ තියෙන්නෙ
@@insight-nenasa We visit it in our filed visit
👍👍💪💪💪
මිග් 27 දැන් උඩට ගන්නේම නැද්ද..
ඒව ඔක්කොම ground තියෙන්නෙ, පාවිච්චි කරන්නෙ නෑ
Poojana Goonatilaike mahatmaya mage hithawathek. Daksha Fighter Jet Pilot knk
👍👍👍
❤
ඇයි මිග් 29 ගත්තේ නැත්තේ
උබේ අම්මා සල්ලි දෙනවද 🤬
ඇත්තෙන්ම මිල තමයි සාධකය. අවසානයට මිලදී ගත්තු චීනයේ නිෂ්පාදිත F-7 යානාවෙ මිල MiG 29 යානාවක මිලෙන් 1/4ක් වගේ
❤❤❤❤❤❤
🛩️🛫✈️
K fir C-10 ගැනත් වීඩීයො එකක් බලාපොරොත්තු වෙනවා
Alimankada ai alla gatta vidhia danna
❤❤❤❤🇱🇰🇱🇰
🇷🇺❤️
First
🇱🇰🇱🇰🇱🇰
su 25 gana ekk oone
okkoma kada watilane appa😅
ලංකාවේ දැන් ප්‍රහාරක ගුවන් යානා නැද්ද දැන්
F7 එකයි
@@sameeraudayangi5803 සැහෙන්න පරණ ගුවන් යානයක් නේ f7 කියන්නේ එවත් එකයි ද එතකොට තියෙන්නේ
@@sameeraudayangi5803මම දන්න විදියට 4ක් තියෙනවා සක්‍රීය තත්ත්වයේ තියෙන්නේ 3යි
බේස් ලයින් පාරේ හිගන්නෙක්ගෙන් කාර් ඉල්ලපන්
ඇමරිකාවෙ ඔත්තු බලලා ඇමරිවට හිතාගන්න බැරි විදිහට පැනලා අවෙ මිග්. අබ්යවකාශෙටම ගියේ මීග් මොන තක්ශනෙ අවත් පයිලට් වැඩ්ඩනම් මිග් 31 එකට ගහන්න බෑ කොයි අයියත් පදිරි. ෆයිටර් ජේට් වල පියා ලොකෙම දන්න බ්‍රැන්ඩ් එක් මිග්
🤣🤣🤣🤣Pka thama mig කඩන් වැටෙනවා දන් බිම.
@@PalestiniansArePoorBeggars පුක දෙනවා හැම තැනම නෙ වැඩිය දෙන්න එපා වන උනා කියලා බටහිරේන් උබෙ පුක ගන්න එකක් නෑ🤣🤣🤣🤣
@@blac750රුසියන් ගනිකාව රුසියාවට පුක දෙනවා🤣🤣🤣
ගනිකා වුර්තියට ගන් නෑ උබව.
උබ කලු බඩුවක්නෙ
@@blac750mig 31 කීයක් ukraine බිම දම්මඩ?😂😂😂පරන් ලදරමක්.
ගූ ගොඩක්
Ukrainian ල 20 මේ වෙද්දී බිම දාලා තියෙනවා කරේ තියාගෙන launch කරන Stringers වලින්.
Mig 31 වලට වඩා russian ලාගේ SU-57 හොඳට perform කරනවා.
Mig හදල තියෙන්නෙ Air battle වලට නෙවේ. Bombing වලට, but Bombing වලදී survive වෙන්න 30mm gun cannon එකකුයි Missile attach කරලා තියෙනවා.
Mig වලට වත් Sukoi වලට වත් vertical landing කරන්නට බැ.
Sukoi -57 වල උනත් Thechnical ලොකු issue තියෙනවා.
Russian මොන එකක වත් Advance technology නෑ.
තියෙන්නේ සිම්පල් techniques, ඒක තමා product price අඩු.
Ex - KA 52 vs Apachche AH-64
Meka Parana ekka..lankawatnm alut😂
කවුද කිව්වෙ අළුත් කියල 🤦
❤❤