ජිවිතයට මේ තරම් වටිනා කමක් තියෙන්නේ, ජීවත් වීමට ඇත්තේ සීමිත කාලයක් නිසා.. අසීමිතව දෙයක් ලැබෙනවා නම් එහි ලොකූ වටිනාකමක් නැති වේව්.. Let the nature to guide us... It will be done the best for every one.. Nature doesn't have a special friendship with anyone!!!
Let's imagine today's world and the world of 70 years ago. Did our grandparents believe what we are today? So the world is changing very fast with the acts of human beings. As an example IT industry's changes like online banking, Smartphones. So, there is a potential to develop but the advantages and disadvantages the related scientific experts only will know. ( But we in Sri Lanka don't in dark today without electricity. Everything stops during the day without power. One can interpret these according to their "KNOWLEDGE AND THE ATTITUDE)
ඒ නිසා තමයි මේ කිතුනුවන්ට මෙච්චර පහර දෙන්නෙ, දෙවිදුන්ගෙ දරුවන්ට පහර දුන්නත් ඒ වචනය දන්න හැම කෙනෙක්ම දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් ජීවත් වෙයි❤
එළිදරව්ව පොතේ සදහන් වී ඇති ආකාටයටම අවසාන කාලය සිදුවෙමි පවතිනවා...
සියලු සංස්කාර ධර්මයන් නැසෙනා සුළුයි අනිත්‍යයි කවදාහෝ විනාශ වෙනවා ඒක තමයි බුද්ධ දර්ශනය තෙරුවන් සරණයි
hmm
aniwaren
මට අවුරුදු 10 කට විතර කලින් හිතිච්ච දෙයක්. හැබැයි මේ තරම් දෙයක් නම් හිතුන් නෑ. මේක පට්ට. 👍👍👍
බුදු සරණයි අනාගත ලෝකෙ ගැන. ඉක්කනට පිං දහම් කරල මේ ලෝකෙන් චුත වෙන්න ට්‍රයි කරන්න ඕනි...
Me naadagam natala thawa mokata annada danne na.oya kiyana akai wenna one.
දැං ඔය චුත වෙලා කොහෙද යන්න හිතං ඉන්නෙ
@@rushanrathnayake ඒ කතාවෙ තේරුම අහපන් බ්‍රෝ හාමුදුරුවෝ කෙනෙක් ගෙන්...👍
@@ksPAcc ඔයාලා හිතන තරං ලේසියෙන් මේ ලෝකෙන් චුත වෙන්න බෑ මහත්තයෝ මම ඔය හාමුදුරුවෝ කියන ජාතියනම් සතපහකට විශ්වාස කරන කෙනෙක් නෙවෙයි
@@rushanrathnayake ගින්නක් නිවුනම ඒ ගින්න යන තැනක් තියෙනවද
සියුළු සංස්කාර ධර්මයන් නැසෙන සුළුයි.
😊🙏😊 අනිවාර්යෙන්ම 😊🙏😊
Budu dahamata hamadema yatai🙏🙏🙏
@@rusiruruwan6423 🙏🙏
@@prettyworld743 🙏🙏
අනිවාරෙන්..🙏🙏🙏🙏
සියලුම සන්ස්කාර ධර්මයන් නැසෙන සුලුයි නොපමාව පිං කරන්න කුසල් කරන්න සියලුම දෙනාට තෙරැවන් සරණයි🙏🙏🙏
හ්ම්ම් ඒක ඇත්ත🤣🤣
@Far Care අම්මපා ඇත්ත 👍😎
නිකන් හිතන්න.සියදිවි හානි කරගන්න කියලා program කලොත් මොකද වෙන්නේ
@ed 🤣🤣🤣🤣🤣
අවසාන බුද්ධ වචනය
සියල්ල ස්භාධර්මයට බාරයි..
මොලයට ඇතුලත් කලේ නැතත් ඒ සංකල්පයේ ආරම්භයක් විදිහට ජීව දත්ත ඇතුලත් chip එකක් ඇතුල් කරන්න සියලු කටයුතු සූදානම් වෙමින් තියෙන්නේ. ඉස්සරහට අපේ ශරීරයේ තියන chip එකෙන් තමා ගනුදෙනු,ලයිසන් සහ බොහෝ දේ කරන්න යන්නෙ. එතකොට මුලු ලෝකෙටම එක රජයක් විතරයි තියෙන්න යන්නෙත්... මේ තොරතුරු බොහොමයක් අන්තර්ජාලයේ තියනවා...
Sirama attack 👊🏻
Bible agame kiyanawa
Holly bible have in this thing
The N,W,O යටතේ 👉👉 one world government 😈👉 ඕක තමයි කරන්න යන්නෙ 🥴😏.
ඕකට අවුරුදු තිහක් යන්නෙ නෑ...
දැනුත් ක්‍රමවේදය පටන් අරන් තියෙන්නෙ..
2030 ස්තාපිත කරල 👉 2050 වෙද්දි ලෝකෙම අඹරවන්න යන්නෙ 😏😏..
උන්ගෙ පොතේ හැටියටම උන් කරන්න සැලසුම් හදල ඉවරයි 👉..
දැං දියත් කරමින් ඉන්නෙ 🧐.
මොලේ කල්පනා ශක්තිය යහපත් මනුෂයෝ එය වටහාගෙන ගැලවෙයි 👉 අනිත් එහෙයියො රැල වැලිගම්පිටි යයි 🥴😈
මට හිතෙන්නේ කොරෝනා වැක්සීන් එකත් එකට මූලාරම්භයක් වෙන්න පුළුවන් කියලා.
අමරණීය කෙසේ වෙතත්, සාමාන්‍ය මිනිසෙකුට වඩා වැඩි කාලයක් ජීවත් වෙන්න හැකි වේවි. මං හිතන විදිහට මේ කියන අමරණීයත්වය වැඩි අවුරුදු ගාණක් ජීවත් වීමයි. මොකද සියලු දේ අනිත්‍යයි.
👍🏾🇱🇰👌🏾
❤️❤️🏆🏆🙏
*මං හිතන්නෙ මෙතණ ඊලෝන් මාස්ට ඕනෙ එහෙම එයාගෙ ඇඟත් එක්ක අමරණීය වෙනදෙයක් ගැන නෙවේ . මේකෙදි වෙන්නෙ අපේ සිතුවිලි හැඟීම් දැනීම් මතකයන් , අපේ මොලේ තියෙන හැම දෙයක්ම වගේ, ඔය කියන චිප් එකේ සේව් කරන එක. ඒකෙන් ඊලෝන්මාස් මැරුනත්, ඒ data ටික ච්ප් එකේ තියෙනව. වෙන මනුස්සයෙක්ට මේ චිප් එක සෙට් කරොත් ඒ මැරුන ඊලෝන් මාස්ගෙ data ටික මේ මනුස්සයාට install වෙනව. එතකොට ඒ ඉන්නෙත් ඊලෝන් මාස්ම තමයි. මං හිතන්නෙ ඊලෝන් මාස්ට ඕනෙ එයා මැරුනත් එයා මේ කරන දේවල් කවදාවත් නවතින්නෙ නැති විදිහෙ දෙයක්. ඔය ච්ප් එක සෙට් කරන අනිත් මිනිහට දැනෙයි" මම ඊලෝන් මාස් " කියල. හැබැයි ඔයා කියන විදියට original ඊලෝන් මාස් මේ ලෝකෙ නැතිවෙයි. හැබැයි එයාගෙ copy එකක් ඉන්නව. Copy එකට කවදාවත් දැනෙන්නෙ නැති වෙයි "මම copy එකක්" කියල.*
Usa number one they can save world 🌍 internal and external hazardous
@@sudanthamanchanayake9552
Amma ganikawakda ?
සියල්ල වෙලදාමට මිසක් අපේ ආදරේට නෙවෙයි......තමුන්ගෙ ඒකාධිපතිවාදය බලය පිහිටවිම සදහා කම්මැලි කම ලේවල වපුරපු වහලුන් බිහිකරන ලදි.....පුරාන ඉතිහාස නැවත නැවත සිදුවන වගයි....තම ආරක්ෂව තම තුල තියෙන අද්‍යාත්මික බලය පමණයි, උතුම් බුදු දහම එයට මග පෙන්වයි .
කැන්සර්, සහ පැරලයිස් වලින් දුක් නොවි ඉක්මන් මරනයක් ඇතිවේවා
මේ චැනල් එක තරම් මිනිස්සු රවට්ටන click bit දාන්නැ සෙව්වද් මැනියොවත්.බැලුවොත් මොකක්හරි මවාපාන එකක් මයි දාන්නෙ🥱🥱🥱🥱
වර්තමානයේ ජීවත් වෙන්න අපි ඉන්නෙ 1970වෙ නෙමේ
Patta 💪💪💪වීරය මගෙ
අමරණිය වුනාමත් කරදරයි.මොකද ජිවිතයේ හැමදාම ප්‍රශ්න විතරයි තියෙන්නේ.
අමරණිය අයට එක ජිවිතයක් තුල සදාකලික ප්‍රශ්න ඇතිවෙනවා.
ජීවිතේ හැමදාම ප්‍රශ්න තියෙන්නෙ දුප්පත් මිනිස්සුන්ට 😂
@@chathupakoushith ප්‍රශ්න තිබ්බ ට පෝසත් මිනිසුන්ට වඩා සතුටින් ඉන්නේ
@@gihanchathuranga4479 කවුද කිව්වෙ ඔයාට පෝසත් මිනිස්සු දුකෙන් ඉන්නවා කියලා😂
@@gihanchathuranga4479 ඕව බොරුබන්. ඉන්දියාවෙ හිගන්නො ඉන්න හිද ඔහොම කතා හදාගත්ත. ඊටප්ස්සෙ ඒව ලන්කාවටත් ආව 😒😒😒
@@chathupakoushith avicii , chester suicide කරගත්තේ දුප්පත් කම නිසා ප්‍රශ්න වැඩි නිසාද?😂😂
හැමදේකම හොද නරක යන දෙකම ඇත. එයයි ලෝක ස්වභාවය..
තෙරුවන් සරණයි විද්‍යාව තාම ලාමකයි සාකච්ඡාවක් ක්‍රම අරහතුන් වහන්සේ
ජිවිතයට මේ තරම් වටිනා කමක් තියෙන්නේ, ජීවත් වීමට ඇත්තේ සීමිත කාලයක් නිසා.. අසීමිතව දෙයක් ලැබෙනවා නම් එහි ලොකූ වටිනාකමක් නැති වේව්.. Let the nature to guide us... It will be done the best for every one.. Nature doesn't have a special friendship with anyone!!!
ශුද්ද බයිබලයේ කියලා තියෙන දෙවල් දවසින් දවස ස්ත්‍යක් වෙමින් පවති. මිනිසුන්ව චිප් මගින් පාලනය වෙන බව පැහැදිලිව කියා තියෙනවා. කියවන්න එලිදරව් පොත බයිබලය 13-14 පරික්චේදය
බයිබලේ සදහන් සෑම දෙයක්ම සැබෑ වෙලා අවසන් දැන් තියෙන්නේ ලෝකයේ අවසානයත් 2වන පැමීනීමත් පමනී.කතෝලික දහමට අනුව.
විද්‍යාව දියුවෙන්න වෙන්න මැවීම් වාදය ආනාතයි ඒකයි ඇත්ත ඒක විද්‍යාව පිලිබද ඉහල දැනුමක් තියන ලෝකේ බුද්දිමත් මිනිස්සු පිලිගන්න එකම දර්ශනය බුවුද්ද දර්සනය පමනයි මමය මගේය කියල දෙයක් නෑ කවුරුත් නැවුවෙත් නැ සියල්ල අනිත්‍යයි
Amen ❤️
@@danuskakumara3632 Science kiyanne ada kiyana de heta wenas wena deyak.. Ehenam ibe minissu mawenna athi... ehema mawunanam adath ibe mawenna epai. Mulu wishwayama amathaka kalath minis sirura gana hithanakota wishmaya janakai.. devi kenek nathiwa ibe mepamana deyak maweida? Obe sirura gana menehi karanna... ewita obata therewi
@@danuskakumara3632 ඒත් simulation theory එකේ කෝනෙන් බැලුවොත් මැවීම් වාදායයි බුද්ධ ධර්මයෙ තියෙන විදිහට සියල්ල මායාවක් කියන එකයි දෙකම හරියටම .
දෙවියන් වහන්සේ මේ විශ්වය පාලනය කරනවා jesus bless you ✝
etakota deviyan wahansewa mauwe ubala tattada
@@sankagamage6828 දෙවියන් වහන්සේ ලෝක ආරම්භයේ සිටම ඉන්නවා.
ශුද්ධ.බයිබලයෙ
එලිදරව්..පොතේ
13.-.14.සිට.පහලට
බලන්න..මේ.සියල්ල
සිදුවෙන්ට..ඕනෑය.
එවිට.අවසානය..වේ.
මීට.අවුරුදු.4000.කට
පෙර..කියපුව..දැන්
සිදු.වෙමින්.පවතී..
හාලේලූයියා..!!!
Amen
අපි සිතන එක තව කෙනෙක්ට හිත් කියවන්න පුලාම්නම් අපි මෙලහට හිරේ සගෝ...🙂💖
මේකේ සමහර ලින් මැඩියෝන්ගේ comment නම් මරු 🤣🤣🤣. පුදුමයක් නෙමෙයි ලංකාව මෙහෙම බංකලොත් වෙලා තියන එක. ලංකාව හැමදාම කරේ 2500 ක ඉතිහාසේ වන්සේ කබල් ගාපු එක විතරයි. අපිමයි කිව්වේ ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා. හැබැයි අනිත් රටවල් එක්ක බලනකොට අපි තාම ගල් යුගයේ. Elon musk අගහරුවල ජනාවාස පිහිටුවන්ඩ හදනකොට අපි තාම අගහරුවල අපල හොයනවා. එතකොට හිතාගන්ඩ පුළුවන්නේ අපි ඉන්නේ කොහෙද කියලා. ඒකනිසා දැන්වත් මේ ලින්මැඩි මෝඩ ආකල්ප වලින් අයින් වෙන්ඩ ඕනේ. අනික Elon musk කියන්නේ කරන්ඩ බැහැ කියපු දේවල් කරලා පෙන්නුවා කෙනෙක්. අනිවරෙන්ම මේ අමරණිය වැඩේ පොර කොහොමහරි සාර්ථක කරගන්නවා.
Eknm atta
Aththa.
Eekanam sirwt 👆🔥🔥
අනිවාර්යයෙන් නියම කමෙන්ට් එක
සියලු දේවල් අනිත්‍යයි!🙏
නෑ පුතා ☹️
Elon කියන්නෙ දැක්මක් තියන සාර්ථක ව්‍යාපරිකයෙක්, සම්ප්‍රදායික මට්ටමෙන් එහාට ගිහින් අලුත් විදිහට හිතලා නැවුම් සිතිවිලි ක්‍රියාවට නංවන්න තරම් උනන්දුවක් තියන කෙනෙක්. අපිටත් සිතිවිලි තියනවා, ඒත් අපි ශක්තිමත් නෑ ඒවා ක්‍රියාත්ක කරන්න තරම්.
සම්ප්‍රදාය අත් හරින්න බෑනේ. එකනේ හෙනේ
❤️❤️🏆🏆👍👍
උගත් පිස්සෙක් 💯👍😜
GOOD BYE
Loyayama vinasa karana sathan,aswabavika samajayak,meyawa nathi karai,සුදුසු kena ekata ei,honda minisun berenawa,naraka minisun nathi wenawa,
🔺(🤘) මෙන්න මු තමා.. මුල.
යක්ෂයා.
මේක බයිබලය තුල කියාලා තියනවා.මේ දේ ගන්න එපා කියල තියනවා.පැහැදිලිවම.එළිදරව් කියන පරිච්ඡේදය තුළ තියනවා
ඔව්
ඔව්
බයිබලයෙ කොතනද තියෙන්නෙ එහෙම දෙයක් ගැන සාක්ෂි තියනවද කියන්න එ ගැන ?
@@gaurawachinthaka2291 ඔව් බයිබලයේ එළිදරව්ව කොටසේ බයිබලයේ අවසාන හරියේ...666 code
ඔව් එක ඇත්ත...
ඉතාමත් වටිනා විඩියෝ එකක් ගොඩක් ස්තූතියි ඔයාට 🙏❤
අවසන් කාලය ☺️🤔බෛබලයේ එළිදරව් පොත කියවන්න. මෙය ආගමක් නොව. අනවකියකි.අවරුදු 2000පෙර ❤යෙසුස්වහන්සේගේ 🥰ජීවමාන වචනයයි. කන් ඇත්තෝ ආසාව. ☺️
සොබාදහමට පිටින් යන්න බෑ❤
එක වෙනවා 💔
Whitening injection eka gahala sudu vena eka ????Dan lankaveth kranava .eda MJ sudu vunama 1980 apita magic vuna ne .e vage mun meva krai appa .
True.but challenge karanna puluwan..Elon musk karanna eka
අවුරුදු ට්‍රිලියන විසි ගානකට කලිනුත් මේ වගේ වැඩක් කරල තමයි රෙප්ටීලියන් ල 5 ඩෙන්සිටි වල ඉදල 11 වෙනි ඩෙන්සිටි වලට ගිහින් ඕනම දෙයක් කරන්න පුලුවන් බලයෙන් හිටපු විශ්මිත වූ මින්ස් ආත්මය 3 ඩෙන්සිටි වලට දාල අපිව අපේම මනස තුළ වහලුන් කරල තියෙන්නේ. ඇත්තටම අපි හැමෝම ඉන්නෙ හොදටම අතරමං වෙලා, සමහර විට මේ කරන්න යන දේ ඊට අන්ත වෙන්න පුලුවන් සමහර විට අපිට අපේ ෆ්‍රී විල් සහ මිනිස් ආත්මය පවා නැති වෙලා අපි නිකන්ම රොබෝ වරු වෙන්න පුලුවන් මෙට්‍ර්ක්ස් වල හිරවෙලා අපිට නැවත ගොඩ එන්න බැරි වෙන්නම ගේමක් දෙන්න හදනවා වෙන්න පුලුවන්, මොකද මේ කාලෙ හුගාක් මිනිස්සු අද්‍යාත්මිකව අවදි වෙලා තමන්ගෙ ආත්මය නිදහස් කරගෙන අපේ සැබෑ ස්වරූපය සොයාගෙන යෑමේ විශාල මෙහෙයුමක් කරමිනුයි ඉන්නෙ, ඒත් මේකට විරුද්ධව බොහෝම බලවේග ක්‍රියාත්මක වෙනවා මේත් ඒ වගේ දෙයක් වෙන්න පුලුවන් .
Eeka gena thawa wisthara dennako
සොබාදහම ☘️නම් කැමති වෙන ඵකක් නෑ... මිනිසුන් අමරණීය වෙනවා ට....
ඵක නවත්තන්න දේවල් සොබාදහම විසින් කරාවි...🤔🤔
ඉලෝන් මස්ක්💪 කියන්නෙත් ලේසියෙන් නවතින කෙනෙක් නෙවෙයි...😪😪
Elon Musk ගේ Neuralink වැඩේ සාර්ථක උනොත් එ් කියන්නේ අනාගතේදි Me My අත් Two Use කරලා ස්වයන් වින්ධනය කරන්න ඕනේ No සිතුවිලි මඟින්ම ස්වයන් වින්ධනය ඔස්සේ Me ලිංගික සැපක් ගෙන දෙයි
Sira eeth eya mokatada enna hadanne kiyl api danne na
Eka aththa katawath සොබාදහමට ihalin yanna ba.ehema awoth eyata bs
අනිවාර්යෙන්. මොනා කරත් මිනිසා ස්වභාව දර්මයේ උප කුලකයක්
👌🏾🇱🇰👍🏾
මරණයෙන් ගැලවෙන්න බෑ. ඔතන තමයි elon musk ට වරදින තැන. ඉපදුනා නම් අනිවාර්යයෙන්ම මැරෙන්න වෙනවාමයි. ඒක නියතයක්.
කරන්න බෑ කියපු ගොඩක් දේවල් මේ වෙනකොටත් ඇස් ඉදිරිපිට පේන්නම තියෙද්දිත් මෙහෙම කියනවනෙ 🥴😂
@@GlimmerGallery 😂 uba wage modayek
@@pasindujayathilaka2845 හ්ම්ම්ම් හ්ම්ම් මෝඩයො කවුද කියල බලාගන්න පුලුවන් වෙයි කොහොමත් ඉස්සහට 🥴😂
👍🏾🇱🇰👌🏾
@@GlimmerGallery මම හිතන්නේ ඉලෝන් මස්ක් මැරෙන්නෙ නෑ කියල ඔයාගෙ ඇස් දෙකෙන්ම දැක ගන්න පුළුවන් කියල උබ හිතනවා ඇති.😅
පාවිච්චි නොකරන අවයව ක්ෂය වීම අනුව හිතාබලද්දි අනාගතයේ ජීවය මොලයට පමණක් සීමා වෙයිද.. ලොකෙ පුරාම මොල ගොඩක් විතරක් වෙයි.. ගහක් කොලක් සතෙක් හෝ මිනිස්සු නැති හීන දකින මොල පමණක් වෙයිද .. හයියූ මිනිස්සු කොහෙටද මේ ලෝකෙ අරන් යන්න දඟලන්නෙ.. විවිධත්වය, ත්‍රාසය කුතුහලය දැනුම් විනෝදය ඇතුලු පවතින ලෝකය සුන්දරම බව වටහාගන්නාවිට මොලයක් පමණක් ඉතිරි වුවහොත් ..... අනේ මංද ඉතිo ඔයාල කරන කියන දෙයක් තමයි. ඊට කලින් මාගේ ප්‍රාර්ථනය නිර්වාණය ..
All Samskar doctrine are impermanent .That is theabsolute truth of the Buddhism .May you have the bless of Triple Gems .
ඔබත් හරියටම සෙව්වන්දි මැනියෝ වගෙයි
ආත්ම දිට්ඨිය මායාවක් බව එදාට ලෝකයා පිලිගනු ඇත!
නිර්මල බුදු දහමට සෑම දෙයක්ම යටත් 🙏🙏
ගැම්මක් 3 බැලුවේ 🙂
ජය වේවා. නියම වැඩක් ...
Elon musk ට වයස 51යි සාමාන්‍යයෙන් ගත්තොත් උපරිම අවුරුදු 40ක් ජීවත් වෙයි තව. space x වගේ ප්‍රොජෙක්ට් අවුරුදු 40කින් ඉවර කරලා සාර්ථක ප්‍රතිඵල බලන්න පුලුවන් වෙයි කියලා මන් හිතන් නෑ. Elon musk ප්‍රතිඵල බලන්නෙත් නැතුව මැරෙනව නම් මන් හිතම් නෑ කවුරු උනත් ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් පටන් ගනී කියලා. එහෙම මැරෙන් නෑ කියලා දන්න හින්දා තමා Elon musk වැඩ නවත්තන් නැතුව දිගටම කරන් යන්නෙ. කියන්න බෑ සමහර විට elon musk දැනටමත් අමරනීය ඇති. ( මගේ මතය )
Aniva bn
ලෝකේ තියෙන ප්‍රධාන ආයතන project කරන්නේ එකේ දැනට ඉන්න ceo ගේ ආයුකාලය බලලා නෙමේ google එකෙත් ඔය වගේ project කරනවා ඒවා සාර්ථක වෙනකොට සුද්දර් පිච්චයි නැති වෙන්නත් පුළුවන් elon mask නැතිකාලේට වෙන ceo කෙනෙක් එයි elon mask වුනත් මැරෙනකම් ඕකේ ceo විදියට ඉන්නෙත් නැහැ ඒකට කලින් ඔහු retire වෙනවා
@@Captain_Jack.Sparrow ඒ උනාට මෙතන තත්වෙ වෙනස් බන් ඉලෝන් මස්ගෙ පොඩි කාලෙ ඉදන් තිබ්බ හීනයක් කියලා කියන්නෙ අගහරු වල ජනාවාස හදන එක. Elon musk එයාගෙ හීනෙ හැබෑ කරගන්න යන්නෙ
@@Captain_Jack.Sparrow අනික ගූගල් ප්‍රොජෙක්ට් කරන්නෙ කම්පැනි එකක් විදිහට ගොඩ දෙනෙක් එකතු වෙලා මෙතන එහෙම නෑනෙ Elon Musk නෙ ඔක්කොම කරන්නෙ
අමරණීය වෙන්න පුළුවන් නම් බුදු රජාණන් වහන්සේ අප්‍රමාණ දුක් විඳලා නිවන් මාර්ගය සොයා ගන්න ඕන නැනේ. ඒ කියන්නේ ඒක මිත්‍යාවක්
අනිත්‍යයි දුක්කයි අනාත්මයි. වයදම්මා සංකාරා .... (අප්පමාදේන සම්පාදේත.) තෙරුම අමතුවෙන් කිව යුතුනෑ මොකද බුද්දිමතාටයි දර්මය අවබෝද වෙන්නේ .
Let's imagine today's world and the world of 70 years ago.
Did our grandparents believe what we are today?
So the world is changing very fast with the acts of human beings.
As an example IT industry's changes like online banking, Smartphones.
So, there is a potential to develop but the advantages and disadvantages the related scientific experts only will know.
( But we in Sri Lanka don't in dark today without electricity. Everything stops during the day without power.
One can interpret these according to their "KNOWLEDGE AND THE ATTITUDE)
ඉලෝන් මස්ක් මගේ වීරයා 🤭❤
ඊයා 😌😂
@@tharindudilshan8340 gobbyo
@@youaremyverycutegirlfriend3679 මටද කියන්නේ 🙄
ලොකේ විනාසය තමා
ඉලෝන් මස්ක් කියන්නේ කරන්න බෑ කිව්ව දේවල් කරපු කෙනෙක් ❤️ he never give up
ඔයාල වගේ අයට එහෙමයි
@@helashakthiya ඔයාට පුලුවන්ද ලෝකෙ ධනවත්ම මනුස්සයා වෙන්න 🤔
@@helashakthiya ඔව් ඔයා හරියටම කිව්වා... හැමදාම ලාංකික යක්කු එයාලගෙ වංශය කබල් ගානවා ..අතීත ලාංකික යක්කු මොනව හරි කරන්න බෑ කියලා හිතුනොත් එතනින් පස්සේ එන ඊළග පරම්පරාවටත් කියන්නේ මේ දේ කරන්න බෑ කියල එතකොට එයාල අනිත් අයටත් ඕකම කියනවා මේක හරියට පෝෂණ ඌණතාවේ විශම චක්‍රය වගේ ...අපි මේක බිදින්න ඕනි ..ඔයත් මේ ගොඩටම වැටෙන කෙනෙක්..අපි ලෝකෙ උතුම්ම රට කියල කියන්නේ අපිම තමා ..ඉතින් රට ගැන කවර කතාද ? මේකට හේතුව ඔයාල වගේ අය 98% ක් ඉන්න එක සහ ලෝකයට යන්න පහසුකම් නැති ඉලෝන් මස්ක් ල 2% ක් ඉන්න එක...දැන්වත් ඔය මානසිකත්වය ඉවත් කර ගන්න නැත්නම් ඔයාව අර
අපේ රටේ ඉන්න ඉලේන් මස්ක්ල පිස්සෙක් කියල හිතයි👍🏻
@@mryl233 තරක් කරන්න අවශ්‍ය නෑ මට ඔයාට අවබෝධ වෙයි. මොනවා අමතක කරත් ඔය දාපු කමෙන්ට් දෙක මතක තියාගන ඉන්න හැමදාම. තව අවු 60 70 ජිවත් වෙන්න ඔයාට වරම් ලැබුනොත් ඕක ආයෙ මතක් කරලා බලන්න. එතකොට තේරෙයි ඉලෝන් මාස්ක් කවුද තමන් කවුද ලෝකේ කොහෙද අපි කොහෙද කියලා.
හොදේ. ☸️☸️❤️❤️🙏🙏
@@chathupakoushith මොකද බැරි උත්සහය තියනවනම් පුලුවන් ඕන කෙනෙක්ට
මේක අහන හැම කෙනෙක්ම අපිට හරි ලේසි කියලා හිතයි ඒ උනාට අපගේ දෙවියන්වහන්සේ මේ හැම එකක්ම ශුද්ද වු බයිබලය තුල කියවෙනවා. මිනිසුනේ දෙවෛයන්වහන්සේ ගේ වචනය කියවලා දැනගන්න
ජේසුස් වහන්සේ ඉක්මනට පැමිණෙනවා උන්වහන්සේ මේ සියල්ල අවසානයේ සිදුවන බව බයිබලයේ පවසා තිබේණවා .
මිට වසර 2022 පෙර මියගියේ අප සියලන්ගේ පාප උදෙසාය උන්වහන්සේ කෙරෙහි අදහගන්න
මන්ද උන්වහන්සේ පමණයි මාර්ගයත් සත්‍යයත් ජීවනයත් .
" යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත, නුඹලා මා ඇඳිනගත්තා නම් මාගේ පියාණන්වහන්සෙත් අඳුනනවා ඇත. මෙතැන් පටන් නුඹලා උන්වහන්සේව අඳුනති, දැකලාත් තිබේයයි කීසේක. " - (යොහන් 14:6-7 [CBS-ROV-1995])
අවසානය ලංව තිබේ උන්වහන්සේ කෙරෙහි අදහා ගන්න. මක්නිසාද උන්වහන්සේ මෙසේ පවසයි
" යුද්ධ සහ යුද්ධ ප්‍රවෘත්ති ගැන නුඹලා අසනවා ඇත. නොකැලඹෙන්ට බලාගන්න. මක්නිසාද මේ සියල්ල සිදුවන්ට ඕනෑය; නුමුත් ඒ වන තුරුත් අන්තිමය නොපැමිණෙන්නේය. මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල සාගතද පොළෝකම්පාද සිදුවෙනවා ඇත. මේ සියල්ල වනාහි ගාවිනාවල පටන්ගැන්මය. " - (මතෙව් 24:6-8 [CBS-ROV-1995])
ඒසේම උන්වහන්සේ අදහාගත්තවුන් ගැනද මෙසේ පවසයි
" මක්නිසාද ස්වාමීන්වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන්වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක. ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාවූ අය පළමුකොට නැගිටින්නෝය. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එකවිටම ඔවුන් සමඟ ස්වාමීන්වහන්සේ සම්මුඛවන පිණිස වලාකුල්වලින් අහසට ඇදගනු ලබන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමීන්වහන්සේ සමඟ සිටින්නෙමුව. " - (1 තෙසලෝනික 4:16-17 [CBS-ROV-1995])
හැබැයි ජේසුස් වහන්සේට කලින් බුදුරජාණන් වහන්සේ කියල තියෙනවා. සියලු දේ අනිත්‍යයි කියලා තව මේ වීඩීයෝ එකේ 2 කොටසේ හොදටම කියවෙනවා පුනර්භවය ගැන. ජේසුස් වහන්සේ සියලු සත්‍ය හොයාගෙන නෑ. ඒ වගේම බුදු දහම ආගමක් නෙවෙයි බුදු දහම අදහන්න නෙවෙයි තියෙන්නෙත්, බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ ලෝකයේ තියෙන සත්‍යයි. අපි සත්‍ය මාර්ගයෙහි ගියොත් මේ දුක්බර සසරින් එතෙර වෙන්න පුලුවන්, එහෙම නොගියොත් නැවත නැවතත් ඉපදි ඉපදි දුක් විදින්න සිදුවේ.
dewiyange puthawa kuruse gahala meruwe minissu. ithin minissu den thawath copy hadanna hadanawa. deyyo mewwa un ko den. monissu mai minssunwa hadannae. dewiyo balan innawa. minissu maraa gannawa. deyyanta control karanna be. yudda karala minissu maraa gannawa. ara palliyatama awith bomba gahanna issa welaawath deyyannta eka kiyanna thibuna. aparade ehema unaa nan adath 300k withara jeewath wenawa
මමත් හිතනව ,වැඩේ සාර්ථක වේවි කියල.....
මිනිසුන්ගේ හිතිමෙි නිදහාස තිරනගැනිමෙි නිදහස අත්හිටුවා ඔවුන්ට අවශ්‍ය පරිදි මිනිස්සුන්ව හැසිරවිමට පුළුවන් කමක් ලැබෙයි 😥
ඕනම දෙයක් පුලුවන් වෙනවා මේකෙන් ඔයා කියනවා වගෙ. අපි දන්නෙවත් නැති වෙයි ඒක✌️
Elon Musk jaya wewa
Elon Musk's Theory : I Never Give Up ❤️❤️
මේ කියන අමරණීයත්වය කියන්නේ අනන්ත කාලයක් ජීවත් වෙන එක නෙමෙයි.
මිනිහෙක් ඒ මේ වයස එක්ක බලනකොට අවුරුදු 100× ගානා ජීවත් වුණත් මේ මිනිස්සුන්ගෙන් වයසත් එක්ක අමරණීය තමා,
අමරණීයත්වය කියන්නේ අනන්ත කාලයක් නෙමෙයි
අපි පුනර්ජනනීය බලශක්තිය අවසන් වන දිනයක් නෑ කීවට ඒකත් සූර්යයාගේ අවසානයේ ඉවර වෙනවා
ඒත් සදාකාලික කියන්නේ මිනිස් ශිෂ්ටාචාරයේ අවසානයක් වෙනකන් පුනර්ජනනීය බල ශක්තිය ප්‍රයෝජනයට ගන්න පුළුවන් හින්දයි ඒකටත් සාපේක්ෂව හිතලයි අනන්ත කියන්නේ
ඒ වගේ තමයි ඔය අමරණීය කියන්නෙත්🧠🧠
ගොඩක් හොද පාඩමක්
මම විශ්වාස කරන විදිහට මනසේ එක කොටසක් පමණයි මොළය. ඒ නිසා ඔය වැඩේ 100% හරියන්නේ නෑ. ගොඩක් වෙලාවට මතකයේ ඉහළ ස්තරය සහ තවත් පොඩි දේවල් කිහිපයක් පමණක් Copy කරගන්න පුලුවන් වෙයි. නමුත් මේ විශ්වයේ සංසාර ගමන තුළ වුණ හැම දෙයකම(99%ක් කියලා ගමු ඕනිම නං )දත්ත අපේ මනසේ තියෙනවා. ඒ ඔක්කොම එකතු වෙලා මම කියන කෙනා හැදිලා තියෙන්නේ. ඒ මුළු මානසම copy කරා කියලා හිතමුකෝ(Peta Byte වලින්වත් මනින්න බැ)එත් Copy කරලා Robo වා තුලට ඇතුල් කළ විගස ඊළඟ මොහොතේ ඉඳන් නිර්මාණය වන සිතුවිලි Elon Mask ට වඩා වෙනස් දේවල් (දකින දේ, ඇහෙන දේ වගේ )එතකොට එතන තියෙන මමත්වය වෙන එකක්. එත් ඕක කරන්න බැ කියන එක තමයි මම නං කියන්නේ
Elon musk වගේම කෙනෙක් හදන්න බෑ ඒ වුණාට memory එක තියෙන රොබොවෙක් හදන්න පුළුවන්.
හොඳ video එකක් ගොඩක් දේවල් දැනගත්තා...👍👍😆😆😍😍
👍👍🔥🔥❤️❤️
Video eka niyamai🔥
සොබාදහමට එරෙහිව යාමක්..🙄
දැනුත් කොහොමත් යන්නේ එහෙමනේ😁😁
The 100 ඇත්ත වේවි. 😶
Future unity කියන youtube chanel එකේ මේ තාක්ෂණය මිනිසෙකුට සම්බන්ධ කරල කියලා වීඩියෝ එකක් දාලා තියෙනවා මම දැක්කා .😯😯
Adeh matrix film eka baluwa wage feeling ekak awa 🤩❤️
Vertual really වල ඊලග step එක 🔥
සියළු දේම නැසෙන සුළු නිසා අමරණීයත්වය යනු ☞︎︎︎ ටෝම්බ මිත්‍යාවකි
ඒක ඇත්ත. නමුත් ඇතැම් විට අන්ත කල්ප අවසානය තෙක් නොනැසී ඉන්න Elon Musk ට පුලුවන් වෙයි.
ඉලෝන් මසක් නොමැරෙන්න තාක්ෂනයක් හොයාගන්නකන්. ඔයලට ආගම් වල ගොන් කතා කිය කිය ඉන්න පුලුවන්
@@menakahemantha thaa aurudu 200 kin passe minissu kohomatawath winasa karanna beee mokakinma wath winasa karanna beee
@@slgamminghub365
මිත්ත්‍යදුස්ටික අදහස් පස්සේ යන්නේ නැතුව අද තියන වැඩක් කරගන්න
@@timestamplease ඔව් ඔයා හරි මටත් හිතුනා ඒක.හැමදාම බේරිලා ඉන්න බෑනෙ.නමුත් මේ තාක්ෂණයෙන් යම් තාක් දුරකට හරි ලොකු කාලයක් ජීවත් වෙලා ඉදියි
ඉලොන් මස් නෙවෙයි මාස්ක්.. වීඩියෝ එක හොඳයි ❤
අගම්වලට වහල්ලු ඉන්නකන් අපෙ රටෙන් ඉලොන් කෙනෙක් බිහිවෙන එක හිනයක්😂
sira oi
ගොඩක් වටින වීඩීයෝ එකක්👍
ශුද්ධ වු බයිබලයේ කියපු දෙවල් අැත්ත වෙනවා රතු පැහැති කොඩියක් සහිත රටක් ලොක බලවතෙක් වෙලා අනිත් රටවල් අල්ල ගන්නවා,නමුත් ඉශ්‍රායලයට කිසිදු දෙයක් වන්න ඉඩ තබන්නේ නෑ.එ්වගේම ඔය චිප් ගැනත් අනාගතයෙදී භාගයක් රොබොවෙක් භාගයක් මිනිසෙක් වන රොබො තාක්ෂණය ගැනත්කතා කරනවා එ් වගේම එ්වා ශුද්ධවු බයිබලයට විරැද්ද බවත් එවැනි චිප් භාවිතා නොකරන ලෙසත් ශුද්ධ වු බයිබලය තුලින් දෙවියන්වහන්සේ අපට පෙන්වා දෙනවා. තව දෙයක් දෙවියන් වහන්සේ එක මිනිසෙකුට එක් අාත්මය බැගින් දුන්නා එ් මිනිසා මිය ගිය පසුව ඔහුව නැවත ගෙන අා නොහැක.මෙහෙම කරන්න පුලුවන් චිප් වලින් හිටපු මිනිසගේ දත්ත අනුව රොබොවෙකු සෑදිය හැක.නමුත් එ්වද ශුද්ධවු බයිබලයට අනුව නොකල යුතු ක්‍රියාවකි.තාක්ෂණ තුලින්ම මිනිසාගෙ විනාෂය පැමිනෙන බවද ශුද්ධවු බයිබලයේ පැහැදිලි කරන අතර අනවශ්‍ය තාක්ෂණ භාවිතයෙන් වැලකී සිටින ලෙසටද ශුද්ධවු බයිබලයේ අපට පෙන්වා දෙයි.
තවත් සත්‍යතාවන් ගැන ශුද්ධවු බයිබලයේ පෙන්වා දෙනවා අවශය අය ඉන්නවනම් කියන්න.
😂
@@coolbrother2774 විශ්වයේ මැවුම් කරු සර්වබලධාරී දෙවියන් නම් එයාගෙ මැවුම්කරු කවුද..
විද්‍යාවට අනුව පදාර්ථය විනාශ කිරීමට හෝ මැවීමට නොහැක...එතකොට කොහොමද දෙවිකෙනෙක් ඒව මවන්නෙ...
දෙවියො මේ ලෝකෙ මැව්ව නම් ඇයි මවද්දි උස් පහත් බේදය,නරක මිනිස්සු,දුප්පත් පොහොසත් බේදය,ලෙඩ රෝග,දුක් පීඩා ඇති කරේ,කරන්නෙ,,?ආදම් සහ ඒවගෙන් නම් මිනිස්සු පැවත එන්නෙ මිනිස්සු ඔක්කොම නෑයොවෙන්න ඕනෙ..ඇයි මිනිස්සු ජාඅනමය වශයෙන් එකිනෙකාගෙන් වෙනස්,?
බයිබලයට අනුව පුනර්භවය බොරු නම් කොහොමත වසරකට විසාල සංඛ්‍යාවක් පෙර භවය ,ජීවිතය ගැන ස්මරණය උන පිරිස් අහුවෙන්නෙ..ඒව හොයන් ගියාම ඒව සත්‍ය වෙලා තියනව..ලන්කාවෙම එහෙම වෙලා තියනව,ඒ කොහොමද,
@@World_Of_Music123 උස් පහත් බේද දෙවියන් නිර්මාණය කරෙ නෑ අාදම් සහ එ්වව මැව්වට පස්සේ කන්න ගස්වල ගෙඩි වගේම හැම සැප සම්පතක්ම තිබ්බා ඔවුන් දෙදෙනාගෙ පාපය නිසා මවුන්ට මහන්සි වී වැඩ කර අාහාර ලබා ගැනීමට සිදු වුනා. උන් වහන්සේ පීඩා දෙන්නේ මිනිසුන් පාපයට නපුරට වැඩිපුර නැඹුර වෙලා තියෙන නිසා. තව දෙයක් දෙවියන් වහන්සේ බොරැනම් අැයි ශුද්ධ වු බයිබලයේ තියෙන දෙවල් අැත්ත වෙන්නේ, ගුද්ධ වු බයිබලයේ කියනවා වසංගත පැමිනෙනවා, තම සහොදරයන් පවා නොබලන තත්වයකට පැමිනෙනවා. මිනිසුන් පාරේ අැද වැටෙනවා. තම සහෝදරන්ගේ මලකදවල් වලට පවා වටිනා කමක් නැතියෙනවා. එ් කියන්නෙ සමහර මලමිනි බලන්න කොවිඩ් කාලෙ අවසරවත් දුන්නෑ එ් ගැන.දෙවියන් වහන්සේ ගේ හස්තය ලෝකයෙන් ගත්තට පසු යක්ෂයාට පුලුවන් ලෝකය පාලනය කර ලෙඩ රෝග වසංගත ගෙන්න. රටවල් අතර යුද්ධ පවා අැති කරන්නේ යක්ෂයා .තව දෙයක් ඔන ලෙඩක් උන්වහන්සේගේ නාමෙයන් සුව කල හැකිය . අපේ සභාවන්ට එන මිනිසුන් කොච්චර සුව වෙනවා ඔයා දැකල තියෙනවාද? අැස් පෙන්නේ නැති අය ,කන් අැහෙන්නෙ නැති අය,අැවිදින්න බැරි අය පටන් වෙෙද්‍යවරැවන් හොද කරන්න බැහැ කියපු අය පවා සුව වන්නේ කොහොමද.මේ සුව කිරීම් වලට කිසිදු මුදලක් ලබා නොගන්නේ අැයි . එයට හෙතුව උන් වහන්සේ මිනිසුන්ට අාදරෙයි. එම නිසා උන් වහන්සේ සුව කිරීමේ බලය දෙන්නේ එම අාලේපය නොමිලේ ලබා දෙන්නයි කිව්වොත් හරි . මේක ටිකක් අහන්න මාත් එක්ක තරහ ගන්නෙ නැතුව ශුද්ධවු සභාවන් ගැන හොයලා බලන්න. ඔයාට ඔන නම් මට කියන්න මම ශුද්ධ වු සභාවන් වල දන්න නම් ටිකක් දාන්නම් එ්වා යුටියුබ් එකේ තියෙන එ්වා කැමති නම් දෙන්නම් ඔයාගේ හැම ප්‍රශ්නයකටම උත්තර ලැබෙයි. අකමැති නම් මෙි reply එකට බැනින් නැතුව ඔයාට වැදගත් වැඩක් කරගන්න .ඔයාට සුභ දවසක්.
@@Sl.vitamin.protein137 මතක තියා ගන්න ශුද්ධවු බයිබලයේ එය ගැනත් සදහන් කරනවා.දෙවස්ථාන තුලදීම මිනිසුන් මිය යන බවද පෙනන්වා දෙනවා. මේ සෑම දෙයක්ම වෙන්නේ ලෝකයේ අවසාන කාලය ලග බව පෙන්වීම බවද ශුද්ධවු බයිබලයේ අපට පෙන්වා දෙනවා. තව පීඩාවන් ගැනද ශුද්ධවු බයිබලයේ පෙන්වා දෙනවා. එ්වා ඉදිරියේදි පැමිණෙයි. ඔයාට මේ දේවල් ගැන පැහැදිලි අවබෝධයක් අවශ්‍ය නම් මට ඔයාගේ gmail eka hari number eka හරි දාන්න. හැබැයි මේදෙවල් ඉගෙන ගන්න සිත සන්සුන් කරන් අවබෝධයෙන් ඉන්න වෙයි. හැම දෙකටම උත්තර type කර කර ඉන්න ගියොත් මට දවසක් type කරලත් මදි.
මම ඉස්සර ලොකුවට විශ්වාස කරේ නෑ නමුත් දැන් විශ්වාස කරනවා එ් අැත්ත නිසා. good night
මාර විදියට Analysis කරලා 👏
හිත් කියවන්න පුලුවන් එකනම් නියමයි.
මිනිස්සු කොහෙද මේ දුවන්නේ කියලා හිතෙනවා
මැරෙන්න කලින් මේව එන්නෑ
බය වෙන්න එපා 😂😌
@@knightx9405 දැන් කවුද මැරෙන්න හදන්නේ
නියම.video එකක්
අගහරුවල හරි හදේ හරි ජනාවස හදන්න කලින් ඩයිනෝසර් ලට ආපු උල්කාපාතෙ අපිත් ආවොත් neuralink තියා මොකක්වත් නෑ
@@Kaveesha200 දැන් මාත් confused unga bunga
අනිවාර්යයෙන්ම මේ සම්බන්ධ ව තව වීඩියෝ කරන්න
අදහස් පෑහෙන්නෙ නැති නිසා මෝඩයො ගොඩක් කමෙන්ට් ටිකක් දාලා
එලෝන් මස්ක් ගෙ මතකය රොබොවෙක් තුලට ඇතුලත් කරත් එයාගෙ පින් පව් අනුව අනිවාර්යයෙන්ම පුනර්භවය සිදු වෙනවා
Perfect 👍
"තවද ලොකු කුඩා, පොහොසත් දිළිඳු, දාස නිර්දාස යන සියල්ලන්ට තමුන්ගේ දකුණතේ හෝ නළලේ හෝ සලකුණක් ලබන්ටත්;" - (එළිදරව්ව 13:16 [CBS-OV-1938])"ඒ සලකුණ වන මෘගයාගේ නාමය හෝ උගේ නාමයේ ගණන හෝ ඇත්තාට මිස අන් කිසිවෙකුට මිලේටගන්ටවත් විකුණන්ටවත් නුපුළුවන්වන හැටියටත් සලස්වන්නේය." - (එළිදරව්ව 13:17 [CBS-OV-1938])"මෙහි ප්‍රඥාව ඇත්තේය. නුවණ ඇත්තා මෘගයාගේ ගණන ගණන්කරාවා; මක්නිසාද ඒක මනුෂ්‍යයෙකුගේ ගණනක්ය. උගේ ගණනද හසිය හැට හයක්ය." - (එළිදරව්ව 13:18 [CBS-OV-1938])
ස්තූතියි
Mama soya gaththa.( jiwaye,Samikaranaya) mage Soya genima ta ( prathi virudda Adahasak thibenawanam kiyanna.) 🧠🧠🇱🇰🇱🇰( 22 deweni Siyawase) Adviithiya minisa ( Elonmusk)
Elon musk කියන්නේ මේ ලෝකයට බිහි වූන අද්භූත විශ්මිත බලයක් 💪🏾💪🏾😀
මා යමක් දිවුරා පොරොන්දු වෙමි.
ස්භාවධර්මය ඉදිරියේ ඔවුන් පරාජිත වන්නේය..😌❤️
🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣
ඇත්ත 🙏
J සිල්වා මහත්තයා කියපු දේවල් මේ වෙනකං වැරැදිලා නෑ. එතුමා මේ ගැන කලින්ම දැනුවත් කරා.
පල සකල පකිස් වාත හුකයිය
j Silva කියන්නෙ මූන පෙන්නන්නැති පිස්සු හුත්තෙක්නෙ .ඌගෙ ගොන් කතා අහන උබලට ගහන්න ඕන සිරිසේනගෙ මඩු වලිගෙන් 😂😂😂
මටත් මතක් උනා. 👍
යකෝ ඕන එකෙක්ට මනකල්පිත දේවල් කියන්න පුලුවන් ලෝකේ වෙන දේවල් බැලුවම මෙහෙම වෙයි කියලා අනුමාන කල හැකි මටත් පුලුවන්
@@අන්ඩටේකර්පියරත්න 🤣🤣🤣
ඒක සුපිරී..හැබැයි මොනවගෙන් මොනවා වෙයිද දන්නැ..හැබැයි චීනය මට්ටු වෙනවනම්..ඕන එකක්..චීනය මේ ලෝකෙටම සාපයක්
🤣 🤣 🤣 🤣
උඹ දන්න labbak නැ බන්
අපේ මොලේ Hack කරා කියලා උන්ට වැඩක් වෙන්නේ නෑ🤣🤣😂😂
කවුද කිව්වෙ ඔයාගෙ මොලේ හැක් කරනවා කියලා 🤣
@@chathupakoushith 😂😂😂🤣🤣🤣
අපේ මොළේ හැක් කරොත් අඟහරු කෙසේ වෙතත් කොළඹ ඉඳලා අනුරාධපුරට යන්න බැරි වෙනවා
@@anuradilshan4214 ඇයි රාවණාගේ දඬු මොනරෙ සදහා ගතහැකියි😂😂🤣🤣
Me hama deyalma kiyanne jwathwana minissu hith htha parikshana kara kara. Owa oya kiyana tharam sundara naha
Monwa unath shudawu baibalaye
Adngu sthyaya thamayi jaya ganne. In the neme of Juses 🙏
Adangu sathyaya thamayi jaya ganne
මේ ලෝකේ අපි මේ හැමදෙයක්ම මායාවක්
ඇත්තක්...
Very nice video people don't know what to do or not to do good 👍
මෙහි අන්තර්ගතය සත්‍යයක් වේවි විශ්වාස කරමි!!
කෘතිම බුද්ධිය සහ හිමායන නින්ද! ! ! ලෝක විනාශයට ප්‍රථම ආරම්භ වේවි!! මෙහි අන්තර්ගතයේ සිදුවෙමින් පවතින ක්‍රියාකලාපයන් මනාව ඉදිරිපත් කරමින් "the 100" tv serious
අනාගතය නැරඹීමට ඔබට අවස්ථාවක් දී ඇත "
❤ " the 100" serious❤
සිතුවිලි පිස්සු කෙලියොත් කොහොම වෙයිද?
Great bro thanks
වැදගත් වීඩියෝවක්
මේ හැම එකක්ම ස්වභාධර්මය බලාගෙන ඉදියි
ඔයා අන්තිමට කියපු දේ ගැන " කවුද දන්නෙ අපි ඉන්නේ කවුරු හරි නිර්මාණය කරපු විශ්වයක් තුළ ද කියලා " ඔව් ඇත්තෙන්ම මැවුම්කාර දෙවියන්වහන්සේ තමයි නිර්මාණකරු 🙏
එතුමන් අදහා ගැනීමට ඇති එකම මාර්ගය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි..
සදාකාලික ජීවිතයට යන්න තියන එකම මාර්ගයත් එපමණ යි. යේසුස් වහන්සේ මැරුණා දින තුනෙන් මළවුන්ගෙන් නැගිටියා.. උන්වහන්සේගේ ශරීර කොටස් මේ පොළොවේ නෑනේ.. දින 40න් ස්වර්ගයට ගියා.. සදාකාලික ජීවිතය ගැන මැරිලා මළවුන්ගෙන් නැගීටමට වඩා දෙයක් තිබේද..?
අනිත් දේවල් ස්ථිර නෑනේ උත්සහ කිරීම් පමණයි.
ඔව් විශ්වයෙ නිර්මාතෘවරයා දෙවියන් වහන්සේ තමා ඔහු වගේම දෙවියන්ගෙ එකම පුතාවන ජේසුස්ත් ජීවමානයි දෙවියන් වහන්සේ කියන්නෙ පදවි නමක් විතරයි බයිබලයෙ ඔහුම කියලා තියනවා දෙවියන්ගෙ නම යෙහෝවා කියලා එයයි හරි නම 🙂💝
ඒ වගේම එලිදරව් පොතේ 13 පරිච්ඡේදය කියෙව්වම ජිවමාන වචනයේ සත්‍යතාවය තහවුරු වෙනවා. ලෝකේ මිනිස්සු මේවා දැන් දැනගත්තට. ක්‍රි.ව 60 පමණ යොහාන් තුමා ලියා තිබෙන බව අපි දනිමු. ජේසු පිහිටයි.
රාමුව නාලිකාව පසුපස හඹා යන්න
අනේ මෙහෙම අන්ධ දේව අගමකයින්, ඔයාලා ඇත්තටම මේ ලෝකේ නෙවෙයිද ඉන්නේ, බටහිර 80% වඩා දේව ආගම් ප්‍රතික්ෂේප වෙලා අල්බට් අයිසටයින්, ස්ටීව් ජොබ්ස්, මාක්ස් සකස්බක්ලා තම ආගම් අතහරිද්දී, ලෝකය ගැන කිසි දෙයක් නොදැන මවුම්වාදයක් අදහන්නේ!
@@TR-to5oy ඔයා හරි, මමත් කිතුනු භක්තිකයෙක්, ජෙසු මරණෙ නැ, උන් වහන්සේ ඉන්දියාවට ගොස් ජීවත් උනා, ලෝකය ගැන දන්නෙ නැති අය අන්ධ වෙලා, තාමත් මැවුම් වාදයක් පිළිගන්නෙ.
අම්මෝ පොත් පාඩම් කරන්න ඔන්නැති එකනම් මරු
ලෝකේ තියෙන ප්‍රධාන ආයතන project කරන්නේ එකේ දැනට ඉන්න ceo ගේ ආයුකාලය බලලා නෙමේ google එකෙත් ඔය වගේ project කරනවා ඒවා සාර්ථක වෙනකොට සුද්දර් පිච්චයි නැති වෙන්නත් පුළුවන් elon mask නැතිකාලේට වෙන ceo කෙනෙක් එයි elon mask වුනත් මැරෙනකම් ඕකේ ceo විදියට ඉන්නෙත් නැහැ ඒකට කලින් ඔහු retire වෙනවා
Cyberpunk 2077 gonna be real😍😍🥰
එහෙම දෙයක් හදයි...හිතන විදිහටනම් බැරි වෙයි...මොකද අපිව හැදිලා තියෙන්නෙ ලෙ ඇට මස් නහර වලින්...කිසිම වයර් එකක් නෑ....🙏
තව මේ ගැන හොයලා බලන්න ... මන් හිතන්නේ ඔයාට කියපු දේ හරියට තේරිලා නෑ
හා හා✌
Elonmusk is the wonderful person
දෙවියවහන්සේට ඉහළින් කසිවක්කලනොහැකියි
එහෙමද , 😂 ඔයා කියන එකක් තමා 😂😂😂😂
🤣 🤣 🤣 🤣
දෙවියන්ට වඩා මිනිස්සු උසස්😂
බුදුඅමීමෝ වට පිට ස්තුතියී ඈ
ඔව් මිනිසාව සහ අනිත් දේවල් මැව්වෙත් යෙහෝවා දෙවි තමයි මොකද අපිට අපිවත් අයිති නෑ අපෙ ජිවිතය අයිතිත් දෙවියන් වහන්සේට 💯
මිනිසාට තමයි දෙවියන් අයිති මිනිසා උසස්
ඉස්තුති