Xylazine is a non-opioid sedative commonly used for procedural sedation in veterinary medicine. Xylazine is in a class of medications called alpha-2 adrenergic agonists.
ane manda oyala dennama rata harak kiyalai mata hithenne. horek allanna giyama hora inne koheda kiyala chamuditha ahanawa, athana inne, kiyala doctor kiyanawa. thama thamange bada wediyawa wenuwen gu kewa nm narakda dennama? therum gnna tharam molayak thiye nam therum ganin chamuditha ayye,. ube program eka asawen ahapu ekek. ada nam epa wuna. nodanna ewunta class dala kiyala dunna nam mita wada hodai.
Me doktha apitha kudu nethi ratakatat yanna wei neda lankawema %/25 k aditla heroin vitharak mekatha denne somdi wenda behetakda manussayata u wama amathaka wenda wede hodai man hitanne me adihit wela inna okkma asawei oya vidihatha wenawanam lankawe me de nethi unothi tamahariyanne a de karanda me parlwment ake awntikam alawala tamai puluwan
චමුදිත මහත්මය,,,,,
බැනුමි අහං හරි රටට හෙලි කරන සත්‍ය දේ හැමදා
ඉදිරි පත් කරන්න.,,,,
බොහොම ස්තුතියි ඔබ තුමන්ට,,,
ඉතාමත් හොද වැඩ සටහනක් ❤❤❤
ජීවිතේට කිසි මත්ද්‍රව්‍යක් අරං නෑ..... විටක්වත්😎
Poddak Aran balanna
@@WalkingGh0sta 😂
ඉතාම වැදගත් විඩියෝ එකක් ,ස්තුතිය ඔබ දෙපලටම,
චමුදිත එකම ප්‍රශ්නෙ අහන්නෙ. අනික අහන දේවල් ගැන මෙලෝ අවබෝධයක් නෑ. ඇත්තටම මේ නම් ප්‍රසිද්ධ කරන්න නරකයි. හිතා ගන්න බෑ. වක්කඩ කැඩුව වගේ. අනික් මනුස්සයට කථා කරන්න දෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් interview කරන කෙනා අඩුවෙන් කරන්න ඕන. කරච්චලයක්. රටපුරාම කුඩ්ඩො වැහි වැහැලා අනික් අතට.
මමත් මේක හොයාගන්නවා . Thanks
එකෙක් සනීප කරනකොට. සියයක් බෝ කරනවා රජයෙන්
%100 ඇත්ත මාර වැදගත් ඩොක්ට කෙනෙක්
ඔය මගුලෙ බෙහෙතෙ නම කියන්නෙ නැතුව ඉන්නම බැරි උනාද?
Great interview 👍 👏
මචං චමුදිත තමුන් හැසිරීම් නිකන් සොම්බි තමා😉
🙏🙏🙏 ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤
මේ දෙපළගෙ කතාවට කින්ඩි දාන අයට තව අවුරුදු පහක් යනකොට බලා ගන්න ,මත්ද්‍රව්‍ය අද නැති ගමක් ,නගරයක් නැත,පාසලක් නොමැත,ඒක මිනිස්සු දන්නවා ,නමුත් ඇත්ත කතා කරන මිනිස්සුට දොස් කියනවා
මෙය මුදල් ගෙවා ප්‍රචාරනය කරන ලද වැඩසටහනක් (නො)වේ..😢😢😢
😂😂😂uba Maru advertising
THANKS MR CHAMUDITHA. OBA KARANNEA HODA DEAYAK HEDEANA AYA HEADEAVI. MEREANA AYA MEREAVI. ❤THANKS DOCTOR HARIMA WIWURTHAVA ADAHAS PRAKASA KARANAVA. ❤PAWATHINA RAJAYA MEAVATA WAGAKIVA UTHUI. BATHALAYA WAGEA ARAKSHAKA AMATHIYEK INNAVA. ALLANA KUDUKARAYANTA DEADIE DADUVAM DEE JANATHAVAGEA SUBA SIDDIYA SADAHA PIYAVARA GATHA UTHUI. THANKS AGAIN MR CHAMUDITHA. ❤
චමුදිත ගෙදර පුළුවන් නම් මේවට ඉදිරිපත් වෙලා ගන්න ලොකු පිනක්
Thank you chamuditha for your service to the public and Truth full program's
කියනදේ හරියට අහන්න😮😮😮😮😮😮😮😮😮😮😮😮
ඔය බෙහෙත හොඳට ප්‍රවර්ධනය වෙයි... දැනුවත් කිරීම හොඳයි .. එත් අද ගොඩක් දෙනා අත් හදාබලන්න හරි කැමති ... සොම්බි සොම්බි කිය කිය සාමාන්නයකරනය කරන්න එපා...
1. පශු වෛද්‍යවරයකුට බෙහෙත ලැබෙන්න කලින් අතරමග තව බොහෝ දෙනකු හරහායි මේ ඖෂධ ලැබෙන්නේ..
2. පශු වෛද්‍යවරයකු වුනත් මේ බෙහෙත් තබා ගත යුත්තේ / ගබඩා කළ යුත්තේ යතුරු අගුළු දමා මිස සායනයේ / රෝහලේ අනිකුත් සේවකයන්ට පහසුවෙන් ගැනීමට නොහැකි වන සේය..
3. කිසිම දෙයක නිවැරදි පාලනයක් නැති දැන් අපේ රට යනු මාරයාගේ කෙළිබිමක් වැන්න..😢
4. ඖෂධ වල / රසායනික වල නම් නොකියනවානම් හොදයි..
දැන් ඔය දෙන්න කරන්නේ sombi Drugs promote කරන එක දා!!!""
රට පාලනය කරන එවුන් සොම්බියෝනම් රටේ පුරවැසියෝ සොම්බියෝ නොවන්නේ කෙසේද
ඒක ඇත්ත බන්
Please take this topic to the public save our country and next generation 😢😢😢😢
Drug වල නම් කියන එක මන් අනුමත කරන්නේ නෑ.ඒත් නොකියත් ඉන්න බෑ 😢
ඉදිරියෙදි සුදු අදිරාජ්‍යයක් ගොඩනැගෙනව බොලං ☹️
Doctor kiyana kathawa aththa.
Me doctor kiyanne seeyata seeyak eththa.mamath sampoornayenma saneepa una.godak pin obathumata
අනේ ළමුන්ට අනාගතේ ජිවත් වෙන්න රට බේරලා දියව් වැඩිහිටි සිංහලයිනි
පාලකයින් පත්කලෙත් ඔබලාමයි, එළවිය හැක්කෙත් ඔබලාටමයි 😢
කුමක් කරන්නද 😅😅😅
Deviyane ape rata bera denna
ඔබතුමා කරුණාකරලා සිසුන් බිහිකරන්න 🙏🙏, ඔබතුමාට ජ්‍යාතන්තර මට්ටමේ ජීවිත අවධානමක් ඇතිවිය හැකියි කියලා මට විතරක් ද හිතන්නේ 😮😮,ඔබවැනි අය ආරක්ෂා කිරීම හැමෝගෙම වගකීමක් ...
Thank you
Yes .i am doing my best, thank you
ගොඩාක් දියුණු තද නීති තියන රටවල් වලත් නැති මත්ද්‍රව්‍යක් නෑ. ඕක කරන්න ඕන මනස හදලා. දැනුවත් කරලා.
හෝමියෝපති කාරයෙකුට වැඩිය වෛද්‍ය විද්‍යාව හදාරපු අය ලංකාවෙ ඕනතරම් ඇති substance abuse ගැන දන්න. මිනිස්සු හොරුන්ට අහුවෙන්නෙ මේ වගේ programs හින්ද!!
Dr හුදකලාව කල අවස්ථාවේ සරල දර්ම කරුණු තම හිත පාලනය කරගැනීමට තියනව ඒසමග ආත්ම විශ්වාස ඇති කරාම තව හොඳයි
සමාජයට ලොකු සෙවයක් චමුදිත කරන්නේ
😂😂😂😂
First comment ❤
❤
චමුදිත ඔබටත් ඔය ඩොක්ටටත් කුඩු කාරයෝ ගොඩාක් ගෙවනවා වගේ
චමුදිත ලස්සනට අදාල ඩීල් එක කරනවා.චමූ ඔයත් කරන්නෙ බිස්නස් එකක්නෙ.😂
මගේ පුතා දැන් ප්‍රතිකාර ලබමින් ඉන්නව.තව දවස් දෙකකින් දින 10 ය සම්පූර්ණයි.අපිට ප්‍රතිඵල පේන්න තියනව .
👍
මට පේන්නේ චමුදීතත් සොම්බි වෙලා මේ ඩ්‍රග් එක සයීලසීන් එක විදගන වගේ හැසීරීම අනුව කිව හැකීයී
ඔය ඩොක්ටර් කියන්නේ ඇත්ත.මෙතඩෝන්,මෝෆීන් වලටත් ඇබ්බැහි වෙනවා.. එතනින් එහා ගිය දෙයක් තියෙන්න ඕනි වෛද්‍යවරයා ළඟ..අවංක උවමනාවක් තියනම් තමුන්ටම නමුත් කරගන්න පුලුවන්..කොහොම නමුත් මට දැනෙන්නේ මෙතුමා විශේෂ කෙනෙක්..!
අම්මෝ
චමුදිතයා හොරෙක් ප්‍රමෝට් කරනවා. අපි බබ්බු හොඳේ 😂
කොහොමත් ඉතින් මෙ රටෙ වැඩිය මනුෂ්‍ය යො නැනේ. හිටියනම් මෙච්චර කෙලවෙන්න විදියක් නැනෙ. වැඩිදෙනෙක් ආත්මාර්ත කාමි කුහකයොනෙ. සල්ලි ,බලය, අලුත්ම එක clicks පස්සෙ යන සයිකො පැත්ලනෙ ඉන්නෙ.
චමුදිත bro,
මේ සාකචිඡාව තුල වෙන්නේ,Doctor Markating වෙන එක විතරයි,
ඇයිද,
මේ සාකචිඡාව දැනුවත්වෙන්න ඔවුන්ව සිහිකල්පනාවෙන් නැත. ඒක නිසා මේ දැනුවත්වීම වෙන්නේ ඇබිබැහි වූවන්ගේ දෙමවිපියන් විතරයි,
දැනට ඇබිබැහි අය මෙතුමා ලවා හොඳ කරගන්න ගමන්,
අධ්‍යාපන අමාත්‍යාංශයේ අය මේ Doctor ලවා සියලුම පාසල්වලට යොදවලා , සිහියෙන් සිටින දරැවන්ව ආරමිභයේදීම මත්ද්‍රව්‍ය වලට යොමුවීමට ඇති භයානකත්වය පැහැදිලි කර ගලවා ගැනීම තමා වඩාම වැදගත්.
දෙමවිපියන් නිසා තමා මුලින්ම වැරදි සමාජය පටන්ගන්නේ,
ඇයිද ,
දෙන්නම රැකියා කිරීම තුල ලමයින්ට නිදහස් කාලය වැඩියි,
ඒක වලක්වන්න නමි අමිමා රැකියාව අතහැර දරැවන් වෙනුවෙන් කැපවීම කලයුතුයි .සැපට කන්න නැතත්.
ආදරෙයි දරැවන්ට.
මෙතැන වෙන්නේ ඒ ඩොක්ටර් කියන කෙනා marketing කිරීම මිස වෙන අරමුණක් නැහැ ...චමුදිතගේ වැඩ සටහන් බලනකොට එහි යටි අරුත සම්පූර්ණයෙන්ම වෙනස්...ඒක හොයා ගන්නවා කියන්නේ වෙනමම ගැම්මක්...මින් පස්සෙවත් චමුදිතගේ වැඩ සටහනක් බලනකොට එහි යතාර්ථය හොයාගන්න බලන්න..මේ අයට සමාජය හදන්න ඕන කමක් නැහැ ..🌹🌹🌹
දවස් 10කින් මොළයේ තැන් පත් වෙචච කාරණයක් හදන්න බැ
යටි සිතේ ගති පැවතුම් දවස් 10 කින් කිසිලෙසකින් වත් බැ
අඩුම තරමින් දවස් 40 අවශ්‍යයි !!!
මේ ඩොක්ටර් තියන කෙනා මම හිතන්නේ ඊට වඩා තිත්ත දේයක් දිලා දවස් 10 තවකාලික දේයක් ,
හරියට හරි තැනක නවත්තලා දවස් 40 තියා ගෙන හරියට මෝහනය මර්ගයෙන් යටි සිතේ තැන්පත් දේ මැකිය යුතුයි !!
චමුදිතයා මේ යකාගෙන් මිලියන කීයක් ගත්තද 😂
මෙතුමාගේ ප්‍රතිකාර මගේ පුතාට ගත්ත.මේක හාස්කමක්
@@MalaStorse කියපං බලන්න උඹ ඉන්න තැන. අපිත් ඇවිත් හාස්කම් බලන්න එපාය...🤣
@@MalaStorse මාස හයකට කලින් දාපු එකකට අද පත්තු වුනේ කොහොමද බං. හාස්කම් තමයි ඉතිං 🤣😂
ඩම්මික පැනි 2?
Nambr eka nadd ser ge
අයියෝ අපේ රටේ 225+1 සොම්බි ඉන්නවා දියවන්නාවේ මැද මඩුවක😂😂තව ලංකාවේ රජයේ සේවකයෝ සියලු දෙනාද සොම්බිම තමයි....🤪🤪🤪😖😖😖😖😖👻👻👻👻👻☠️☠️☠️☠️☠️
චමුදිත j සිල්වා ගෙන්වලා රෙදි ගලවපන් මචං .උඹ තමයි මිනිහා උගේ රෙදි ගලවන්න
Chamuditha malli....panin nethiwa tikak eyata Katha karanna denna ko...epaa wenawa malli ....ethumata nidahase Katha karanna denna
ඔක්කොම හොදයි චමුදිත මැදට පැනල කච කච ගාන එක ඇර
ඔබ දෙන්නා එකතුව කරන්නේ මත්ද්‍රව්‍ය පුවර්ධනයකි. හරිම කණගාටුයි.
😂
සහතික ඇත්ත..
ප්‍රවර්ධනය කරන්න මත්ද්‍රව්‍ය නැති ලංකාවෙ එක එක ගමක් පෙන්නන්න
Ranil Wickramasinghe may be on zombie drug?? He/SL need help ??
මෙතුමාගේ සේවය මං ඉතා අගේ කොට සලකනවා හදවතින්ම.ඒත් මං මේතුමා දෙන සහතිකේට මං ඒකග වෙන්නේ නෑ.මාස ගානක් ඉඳලා ඒන කෙනා තාර පාර පාගපුවම දුම හොයනවනම් දවස් දහයට මේ කියන දේ පිලිගන්න අමාරැයි.තමන්ට අවශ්‍යතාවයක් තියනවානම් තමං ඇබ්බැහි වෙලා ඉන්න මත් ද්‍රව්‍යයේන් අවංකවම ම්දෙන්න පුලුවන්.හැබැයි මෙතුමා කියනවා වගේ පෙති බිලා සික් කඩන්න බෑ.අවංකවම තමන්ට මිදෙන්න අවශ්‍ය නම් දරාගෙන මං මිදෙනවා කියලා ධෙර්‍ය්‍ය ගන්න ඔනා.නැතුව මෙතුමා කියන විදියට ඒතුමා නැත්තම් කරන්න බැ කියන ඒක බොරැ.නවත්තන් කියලා උපදෙස් දෙන්න පුලුවන්.අවංකව නතර කරන්න ඕන කෙනා විතරයි නවත්තනේ..මෙකයි ඇත්ත..
අපේ රට වගේ ආර්ථිකයෙන් බැට කන අපේ තරුන ප්‍රජාව මතට ලොල් වීම ස්වබාවිකයි
ප්‍රතිකාර කරන කෙනෙක් වගේම කුඩු වලට ඇබ්බැහි වෙලා එකෙන් මිදිල ඉන්න කෙනෙක් එක්කත් interview එකක් කරන්න කෙනෙක් ඉන්නවා අද වෙද්දී ඒ කෙනා පිටරටක company එකක් කරන ලංකාවේ කොල්ලෙක්
👍👍
Hello, Sombi newei Zomby
Xylazine is a non-opioid sedative commonly used for procedural sedation in veterinary medicine. Xylazine is in a class of medications called alpha-2 adrenergic agonists.
මෙ චමුදිත මූසලයට කෑගහන්නෙ නැතුව ප්‍රශ්න අහන්න තේරෙන්නෙ නැද්ද ඇත්තටම?😢
සමුදිතත් HiRu එකේ වැඩ කරන sambiyekne
මොනාද *+#@ මේ කරන්නෙ. ගන්නෙ කොහොමද කියලත් කියනවා.. අනේ මන්දා
කයිවාරු බයියෝන්ට, ගොඩ වෙද්දු , තෙල් බේත් කාරයින්ට හැමදාම ලංකාවෙ බුද්ඩිමත් ජනතාව රැවටෙනවා. රැල්ල ඉවර උනාම කොමඩි සින්දු හැදෙනවා. ඩම්මික ගොඩ යන්වා 😂
අනුරාධපුර ට එන්න සොම්බි පෙන්නන්නම් ඔන තරම් පුලුවන් නම් මට ඉන්ටව් එකක් දෙන්න
69 පෙන්නුවේ සොම්බි
කවුද මේ සොම්බි
I have my doubts about this doctor
He thinks only he can resolve this problem
මේ වගේ මාද්‍ය සාකච්ඡාවට ගන්න එපා???????
මහ එකා නම් සොම්බිය
Doctor thaniyen ho gama denna hadana ekata isthuthy...Ape tharunya rakaganna....karamu piliyam Ratawenuwen...me ape Darma deshayayi
Thama thaman hitha manasa kese ho palanaya kara ganna...matha welaa vinasa wela pisso wena bawa dena gaththa nam ape daruwan bera ganna puluwan
මටනමි සල්ලි දිලා බෙහෙත් ඔනි නැ බිලා ඔන එකක් ඇබිබැහි කරගන්නත් පුලුවන් ඔනම එකක් අත් අරින්නත් පුලුවන් . තමන්ට අත් අරින්න ඔනිනමි තමන්ට එක කරගන්න පුලුවන් තමනට ඔනිමනමි මත් වෙන්න එක නවත්තන්න පුලුවන් කෙනෙක් ඇති කියලා මමනමි හිතන් නැ
මුන් ඒ ඩ්‍ර්ග්ස් වල නමුත් කිය්නව 🙄මේව ගැන නොදන්න ලමයි දැන් මෙව් දැනගන්නව ... අනේ මන්ද මේ අය ගැන හිතාගන්න බෑ
මාත් බෙහෙත් ගත්තා 100% ප්‍රතිඵල තියෙනවා..
Namr ek nadd
සොම්බි😢
Piladelpia kiyala gahapu gaman sombi balaganna puluwan.
බුදුඅම්මෝ රටම විනාසයි..ඕක ආවොත්..මමත් ඔය ගැන හෙව්වා net එකේ..ඕය drag එකට කියන්නේ flakka කියලා...you tube එකේ serch කරලා බලන්න...විනාසයි..ආවොත්..
කවුද බොලේ මේ සොම්බියො.... හඳුනගෙන් ඇහුවනම් කියයි. කසිප්පු කාන්තයත් පට්ට සොම්බියෙක් කියල.
Results of the aragalaya😢
He is OK but
50, %
50, %
චමුදිත පලවන්නමි පාර්ලිමෙින්තුවෙ ඉන්න කුඩු මුදලාලිල දෙන්න ගෙනල්ල වැඩසටහනක් කරන්න බලන්න... කැට තියල කියන්නමිි ඔයාගෙ කෙනේද පණ නැහැ ඒකට...
ane manda oyala dennama rata harak kiyalai mata hithenne. horek allanna giyama hora inne koheda kiyala chamuditha ahanawa, athana inne, kiyala doctor kiyanawa. thama thamange bada wediyawa wenuwen gu kewa nm narakda dennama? therum gnna tharam molayak thiye nam therum ganin chamuditha ayye,. ube program eka asawen ahapu ekek. ada nam epa wuna. nodanna ewunta class dala kiyala dunna nam mita wada hodai.
ඔය බේත් වලට සනීප වේන්නැ 😅
Me doctor sanipa una aya innawada
Pilyandala kohada
Flakka kiyala drug ekak thiynawa. Ekath sombie drug ekak. Eka inject krn ekk nemei mn hithnne. USA,Cabada wala ehm thiynw gdk. But lankawe nm thiynwd dnne nh
🤣🤣🤣🤣
Drags 😂💀
alpha-Pyrrolidinopentiophenone
නම කියන්න එපා පකෝ
Ape rade miniszu Amerika Amerika dene sombi innewa den kegannewa Amerikawe inne sombi awakiyela, ape rade vilui vilui 🙉
65 ta all out weddi shot ekak noda kohomada lokka????😂😂😂😂
Matha me gena kathawak liyanda puluwan at mekha nathara karana akha genanam kiyanna deyak ne oya doktha ahema koloht msrama pinak sehet wenna aniwaryai doktha apitha kelewakatha yanna wenawa oya kiyana vidihatha
ඔල්මාද ප#යෙක් මූ 😂
Chamuditha how much do you charge to promote liars and cheaters.
Doktha karanna onema de thama oua adihit akha appiriya wennams one
Mage bappath me doctorgen beheth aran dan drugs ganne na
Philippin wala wage mewata sambanda maha eka idan maraa damanna ona......mokada beri nathara karanna
😅/
Me doktha apitha kudu nethi ratakatat yanna wei neda lankawema %/25 k aditla heroin vitharak mekatha denne somdi wenda behetakda manussayata u wama amathaka wenda wede hodai man hitanne me adihit wela inna okkma asawei oya vidihatha wenawanam lankawe me de nethi unothi tamahariyanne a de karanda me parlwment ake awntikam alawala tamai puluwan