Lucky kitchen

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 161

  • @podda_hostale_123
    @podda_hostale_123 Рік тому +5

    දැනගත යුතු ඉතාම වැදගත් කරුනක් ගැන දැන්වත් කිරීම පිලිබදව ඔබතුමාට බොහොම පින්.

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 Рік тому +3

    බොහොමත්ම පිං
    ස්තුතියි මහත්මයා
    ඔබතුමාට දිිර්ඝායුවේවා
    බුදුසරණයි

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 11 місяців тому

    බොහොම වැදගත් hamadema ගොඩක් pin obathumata 🙏🙏🙏🙏🙏

  • @sairajamal4424
    @sairajamal4424 2 роки тому +3

    අපි ඉන්නේ මහල් නිවාස වල.කුස්සිය තියෙන්නේ නිරිත දිශාවට ..හැම ගෙයක් ම එක පේළියට නිරිතට තියෙනවා .වෙනස් කරන්න බැහැ ..එතකොට මොකද කරන්නේ

  • @RoshiMarsden
    @RoshiMarsden 11 місяців тому +1

    Sir mage gedar main door tiyene ginikona desawatai dakunu disawati mada.eka kamakura nada

    • @roshanmadhusanka490
      @roshanmadhusanka490 7 місяців тому

      ප්‍රදාන දොර නැගෙනහිරට ගන්න

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 2 роки тому

    ගොඩක් ස්තුතියි ඔබට මේ තොරතුරු වලට

  • @sugandikakumari1200
    @sugandikakumari1200 3 роки тому +1

    Sir mage muluthan geya pihita thibenne wayaba disawe.uthurat muhunala thma kama pisinne.sir poranuwa lagama batahira disawata thama pitwime dora thiyenne.sir lipa eliyata penima asubada.mata pilithurak labadenna.

  • @ishikavindyangani3399
    @ishikavindyangani3399 Рік тому

    Ginikonata main door dana hoda naththe ai?

  • @mmkranjani1621
    @mmkranjani1621 3 роки тому +1

    Wayaba dishawe kussiye lipa thiyanne koi dishawa side akatada ??

  • @sonalirupasinghe4109
    @sonalirupasinghe4109 3 роки тому +1

    Mage niwase kitchen eka saga elite toilet eka pihita thibenne esana design. Meya wenas karanna amarui, mekata mata device ekak denna please. Gedara godak karadara,

  • @KalpaniDoni
    @KalpaniDoni Місяць тому

    Godak sthuthiy oba thumata . Dirgausama weawa oba thmata🙏🙏🙏🙏

  • @DineshDissanayake-z7f
    @DineshDissanayake-z7f 9 місяців тому +1

    සර් ම⁣ගෙ නිවසෙ කොටසක් සාදා ඇත.මෙහිඇතුලුු විම සහ පිට විමට ඇති්තෙ එක දොරකි.මෙය අසුහද?

  • @inokasujeewani6380
    @inokasujeewani6380 2 роки тому

    Nivasenpita daralipa thabeemata mata ida aththe vayabatai.nivasa asannayema vayabath,uthurath athara daralipa heduva.kussiye doralaga paralaya laga.eya sudusuda?

  • @සදහම්මග-ඟ3ඛ
    @සදහම්මග-ඟ3ඛ 3 роки тому +2

    නිරිතට තියෙන කුස්සිය වෙනස් කරගන්න විදිහ කොහොමද

  • @k.asendly1545
    @k.asendly1545 Рік тому

    Lipa saha sink eka atara eda pramanaya made adi 02 wage thiyenne

  • @sepalisaduamila4405
    @sepalisaduamila4405 4 роки тому +2

    Thank you මහත්තයා මට ගොඩක් වටිනා අවශ්‍ය කරපු දැනුවත් වීමක්

  • @crystalpomegranate4956
    @crystalpomegranate4956 2 роки тому +6

    අවෘදු 2400ක් ඔය රෙද්දවල් කරලා දැන් කෙලවෙලා ඉන්නෙ......

  • @madhusankasadaruwan6383
    @madhusankasadaruwan6383 3 роки тому

    Kussiyata athulwenna thiyenne batahira dishawa balagena neganahira dishawa balagena uluwassa tiyanna hodada

  • @nuwansamaraweera1312
    @nuwansamaraweera1312 4 роки тому +1

    Sir ginikonata kuisseya ganna bari niwasawala wayaba deshawe thiyenawanam a wayabe thiyena kuisseye hari mada malima thiyala ginikona deshawe lipa thiyanna kiyala ahala thiyenawa ahema unoth gei athula balagena lipa pathrhukaranne aya werade deyakda

    • @NaturaltreatmentSRILANKA
      @NaturaltreatmentSRILANKA  4 роки тому +1

      කරුණාකර ඔහුට කතා කර අසා දැනගන්න
      සෙනරත් මහතා (071) 440 2574

    • @praneethaerandi1396
      @praneethaerandi1396 7 місяців тому

      Matath e getaluwama thiyanawa 😢

  • @tarekislam1694
    @tarekislam1694 Рік тому

    ඔබ තුමාට.ගොඩක් පින් දැනුවත්කරාට මට.දැනගන්න පුලුවන්ද ටොයිලට්.ඒක ගේඇතුලේ.මුල්ලකට වෙන්ට.තියන ඒක.හොදායිද

  • @evonniechandrasekara7043
    @evonniechandrasekara7043 2 роки тому

    ස්තුතියි මහත්මයා මම ගේ ඇතුල්පැත්තටම තමා ලිප තබාගෙන කෑම පිසුවෙි මම එ්ක වෙනස් කරනවා

  • @RanathungaChandi
    @RanathungaChandi 5 місяців тому

    කුරැදු තෙල් මොකෙට දාලාද කොහොමද තියන්න ඔිනේ.ඒ ගැන පැහැදිලි කරලා දෙන්න

  • @sheebami7088
    @sheebami7088 3 роки тому +1

    Thank you sir stay blessed forever
    May God Bless U have a blessed day

  • @mmkranjani1621
    @mmkranjani1621 3 роки тому

    Wayamba dishawe kussiye ..lipa thiyanne koi paththatada???

  • @sriyaniperera815
    @sriyaniperera815 2 роки тому

    Kusdiyata Janel 2 kak tibe yeya hodada

  • @mmkranjani1621
    @mmkranjani1621 3 роки тому

    Bashnahirata lipa thiya gaththata kamak nadda??

  • @ranathungagedammika3941
    @ranathungagedammika3941 3 роки тому +6

    අනේ මහත්තයා මගේ දොර කෙට්ටුව මයි ලිප තියෙන්නෙ අනිත් දේ කුරුඳු තෙල් කොහොමද තියෙන්න ඕනේ කුස්සියෙ අනේ මට පිළිතුරක් දෙන්න ඔබ තුමාට බුදු සරණයි

  • @SENUK2793
    @SENUK2793 5 місяців тому

    ලිප සහිත පෝරනුව ප්‍රදාන දොරට පෙනීම දෝෂ සහිතද?

  • @mmkranjani1621
    @mmkranjani1621 4 роки тому

    Basnahira disawe cooker aka thiya ganna puluwanda?

  • @kavindaindrajith6469
    @kavindaindrajith6469 4 роки тому

    sink eka thabanna suba disawak thibeda nathinam onama disawak hodada sink eke wathura bataya danna disawak thibeda

  • @shaniliyanage4133
    @shaniliyanage4133 2 роки тому

    අනේ අපි ඉන්නෙ බෝඩිම් කාබරේක.උඩ තට්ටුවෙ ඉන්නෙ පහල තියෙනෙ එයාලෙ මුලුතැන්ගේනේ..අනිත් කාරනාව අපි ඉන්න කාබරේට එන්න තියෙන්නෙ බස්නාහිරෙන් දොර තියෙන්නෙ ඒ පැත්තෙ.උයන්නෙ ගෙට ඇතුල්වෙන තැන මේසයක් දාන් බස්නාහිරට පිටු පාලා කාබරේ බිත්තිය පැත්තට.වෙන දොරවල් නෑ නැගෙන හිරට තියෙන දොර වහල ඒක පාවිච්චි වෙන් නැ.අනේ මට පිලිතුරක් දෙන්න

  • @anulakumari6176
    @anulakumari6176 28 днів тому

    Sink eka thiyena dishawa mokakda

  • @Chamila-d1r
    @Chamila-d1r 23 дні тому

    සිනක් එකයි ලිපයි එක පෙලට තිබුනට කමන් නැද්ද

  • @dilkashehani4242
    @dilkashehani4242 3 роки тому +1

    අපේ ගෙදර මුලුතැන්ගේ පිටවිමේ දොර උතුරු දිශාවට තියෙන්නේ . එත් ඊසාන දිශාව මුලුතැන්ගෙය මුල්ලට තියෙන්නේ ඒක හොද නැද්ද

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 8 місяців тому

    අපිට vedio full බලන්න බ්හ් sir.. Busy ඒක නිසා මොන දිශාවටද ලිප හොඳ කියන්නකෝ

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 6 днів тому

    Dana hadala thiyana gewalwalata mokada karanne

  • @Mallika-ux7xp
    @Mallika-ux7xp 3 роки тому +1

    👍👍👍👍👍දැනු වත් කලා ට බෝ හෝම ස්තුතියි ඔබ‍ට තේ ru🤟රුවන් සරණයි

  • @udayangani.p.champikawijes1715
    @udayangani.p.champikawijes1715 2 роки тому

    Ape gedara esana disawe mullata muluthange thiyenne. Ane godak narakada kiyannako. Obathumata pin.

  • @shiromalarenuka4303
    @shiromalarenuka4303 3 роки тому

    නිවසට ඇතුල් වීමේ දොර සහ නිවසින් පිට වීමේ දොර යන දෙකම උතුරු දශාවට තැබීම අසුභ ද එසේනම් කලයුතු දේ කුමක්ද

  • @alcatelu5134
    @alcatelu5134 3 роки тому

    Mulu then gei nagena hiratai,, bataharatai dorawal 2k tibboth asubada, piliturak daanda, balaporottuwenma innawaaa. Please

  • @thilakaseeli5619
    @thilakaseeli5619 2 роки тому

    පෝරනුව උඩ වතුර ටැංකියක් තියන්න හොඳයිද

  • @rasikathennakoon2586
    @rasikathennakoon2586 Рік тому

    මට අවශ්‍යම කරුනක් ගැන කිය උනා..ඒ වයභ දිශාවට මුලුතැන් ගෙය සුදුසුද යන්න

  • @podda_hostale_123
    @podda_hostale_123 Рік тому

    නිවස පැත්තට හදලා තියන ලිප හා පෝරනුව කඩා ඉවත් කලයුතුමද.නැත්නම් ලිප පමනක් ගලවා ඉවත් කිරීම ප්‍රමානවත්ද.

  • @slgeekbro6618
    @slgeekbro6618 4 роки тому +1

    ඉඩමේ පිහිටිමට අනුව මුලුතැන්ගේ පඩි දෙකක් දමා ඉදිකර ඇත .එය දෝෂ සහිත නම් ඊට ප්‍රතිකර්ම තිබේද

  • @prassannajayakuru5995
    @prassannajayakuru5995 2 роки тому

    වයඹ දිසාවට මුහුණලා (බලාගෙන) ලිප පත්තු කිරීම (ඉවීම) සුදුසුද? නිවසින් එළිය බලාගෙන වයඹ දිසාවට මුහුණලා ලිප පාවිච්චි කිරීම මෙයින් අදහස් කෙරේ....

  • @RoshiMarsden
    @RoshiMarsden 7 місяців тому

    Ginikonata ain't door eka tibunoth hoda nada

  • @dymayanthisilva8340
    @dymayanthisilva8340 3 роки тому +2

    මොකක්ද a මංජුසාව ..a රූපය පෙන්නුවා nam හොඳයි ..ගොඩාක් ස්තුති තෙරුවන් සරණයි

  • @y.p.thusharachandimalyapa
    @y.p.thusharachandimalyapa Рік тому

    හොඳ පැහැදිලි කිරීමක්

  • @bhadraherath8619
    @bhadraherath8619 4 місяці тому

    Bohomathma sthuthiyi oba thumata

  • @thakshilalakshmi802
    @thakshilalakshmi802 2 роки тому +2

    Oba thumage owadan pela I ithaa math watinawa.theruwan saranai oba thumaata

  • @niroshachamini6786
    @niroshachamini6786 2 роки тому

    Mahaththayo ape gedara lipa tiyenne eliya balan unata pasuwa niwase diga hariyanna adi 4 I agal 7 aththi waramak damma.lipa tiyanna wena thanak naha.

  • @priyanthipathi6667
    @priyanthipathi6667 2 роки тому

    Hoda vidiyo vak thanks obata budusaranai

  • @rukshaladilhani6226
    @rukshaladilhani6226 3 роки тому

    කොළඹ පොඩි ගෙවල් කුස්සියේ දොරක් නෑ දාන්නත්බෑ එතකොට මොකද කරන්නේ

  • @AjithAjith-b3b
    @AjithAjith-b3b Рік тому

    මහතමයා මට මිරිස් ගලක් තැබම සුදුසු ස්ථානයක් කියනවද?

  • @vishmikadenuwan2292
    @vishmikadenuwan2292 2 роки тому

    කුස්සියට ජනේල 2ක් තියන්න පුළුවන්ද

  • @DilhaniDimhani
    @DilhaniDimhani 4 місяці тому

    අනේ මුලුතැන්ගේ ලිප් තුනක් තියෙනවා හොද නැද්ද කියලා දෙන්නකෝ

  • @gaminijayamuni2665
    @gaminijayamuni2665 Місяць тому

    මහත් මා නෙනි. මගේ ගෙදර කුස්සිය තියෙන්නේ නිරිත දිසාවට ලිප තියෙන්නේ දකුනු දිසාවට. දෙපැත්ත එන්නේ. බස්නාහිර දකුන මැද නිරිත. මේක. සුභ නැද්ද

  • @kamalasriyani6793
    @kamalasriyani6793 2 роки тому

    Toilet pit & Waist water pits thabana disa
    Saha hisa thabana disa monawzda ?
    THanks

  • @kavikavi8524
    @kavikavi8524 2 роки тому +1

    මිරිස් ගල තියන්න සුදුසු තැනක් ඕනි please 🥰🥰🥰

    • @RansaPradeep
      @RansaPradeep 2 роки тому +5

      මිරිස් ගල ඔලුව උඩ තියාගන්න 😅😂

  • @pc-fx5xu
    @pc-fx5xu 2 роки тому

    Miris gala thabana dishawak kynna

  • @nipungamage5054
    @nipungamage5054 2 роки тому +3

    මේ කමෙන්ට් ටිකම ඇති ලංකාව කවදාවත් දියුණු වෙන්නෑ කියන්න

    • @milindasenanayaka7898
      @milindasenanayaka7898 2 роки тому

      සිරාවට බං.ලංකාවේ තමා මේ මැන්ටල් සීන් ඔක්කොම.පැන්ට්‍රියට කලු ටයිලුත් එපාලු 😅😅🤣

  • @Inside_movie-M
    @Inside_movie-M Рік тому

    Thankyou 🙏

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 4 роки тому +2

    ගොඩක් ස්තුතියි ඔබතුමා ට තෙරැවන් සරණයි

  • @menakaamarasinghe8693
    @menakaamarasinghe8693 3 роки тому

    bohoma isththuthi obathumata

  • @MinipuraShakthirathnapura
    @MinipuraShakthirathnapura Місяць тому

    🙏🙏🙏🙏

  • @rangisewwandi6163
    @rangisewwandi6163 Рік тому

    අපේ ගෙදර මුළුතැන්ගේ පිහිටීම ඊශාන දිශාවෙන් ලිප තියලතියෙන්නෙ දකුණට මේ ගැන ඔබතුමා ගෙන් දැන ගන්න කැමතියි ⁣ෛ

  • @harshanilokumunasingha236
    @harshanilokumunasingha236 3 роки тому

    Sink eka tiyanna hoda koi pethtatada mahatmaya,කුස්සියේ anik බඩු තියන්න disa ටිකත් kiyanna.බුදුසරණයි obata

  • @chathurasampath9898
    @chathurasampath9898 4 місяці тому

    බොහොම පිං

  • @ChutiDoni-iq9lp
    @ChutiDoni-iq9lp 9 днів тому

    🙏🙏🙏🙏🙏🙏

  • @zeinamarkabawi6928
    @zeinamarkabawi6928 2 роки тому

    Those are all lie.who"s believing 🤣🤣 when you are good pray for god that's enough. God protecting you.never stay without foods and drinks. 👍🏿🙏🏿🤲🏽

  • @madushikathushari3897
    @madushikathushari3897 Рік тому

    බස්නාහිර ට ප්‍රධාන නිදන කාමරය තිබීම හොදද

    • @KumaraRamanayaka-q9q
      @KumaraRamanayaka-q9q Рік тому

      දොස් නැති කිරීමට ඊශාණ ?ටොයිල්ට් වල වෙනසක් කිරීමට නොහැකි. තරුව පත්තරයට ලියන්න ඛැගැ පත් ව ඉල් ලා සිට්

  • @nilminigunasekara8135
    @nilminigunasekara8135 3 роки тому

    මගේ ගෙදර කුස්සිය තියෙන්නේ නිරිත දිශාවේ දැන් ගේ හදලා ඉවරයි . කුස්සිය කඩන්න බැහැ වෙන හදන්න තැනක් නැහැ විකල්පයක් කියන්න

    • @shani5147
      @shani5147 9 місяців тому

      Mewa ahuwama oluwa vikara wenawa

  • @hasithadilani1611
    @hasithadilani1611 8 місяців тому

    ඔබතුමා සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් තිබේනම් ලබා දෙන්න පුළුවන් ද. ඔබ තුමා හමුවීමට.

  • @asankakarunarathna9864
    @asankakarunarathna9864 Рік тому

    මගෙ නිවසෙහි ලිපට ඉහළින් කාමරයක් තියෙනවා එක අසුබ da

  • @InokaJayanthi-l3b
    @InokaJayanthi-l3b 4 дні тому

    Manjusawak kiyanne mokkda

  • @ShiraniMallika-d7n
    @ShiraniMallika-d7n 16 днів тому

    නිරිත දිග කුස්සිය තියෙන්න හොද නැද්ද

  • @Komari-vp4up
    @Komari-vp4up 3 місяці тому

    ❤❤❤

  • @dineshikahemantha9497
    @dineshikahemantha9497 2 роки тому

    Mage niwasa thula ginikona disawe hariyata lipa pihitawala tiyanawa namuth niwasin pita niritha disawe wathura unu karana gal tipak bhavitha karanawa.eka kamak nadda.

  • @nimanthakadodanthenna-jk4kx
    @nimanthakadodanthenna-jk4kx 23 дні тому

    Gas lipa pamanai niritha epada

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 роки тому

    ස්තුතියි

  • @wasanawasana6069
    @wasanawasana6069 2 роки тому

    බස්නාහිර ට හොද නැද්ද

  • @jayanilakshika4962
    @jayanilakshika4962 Рік тому

    මහත්මයා ලිප අසල ජනේලයක් තැබීම නුසුදුසු වන්නේද?

  • @hettiarachchilageweerasing5348

  • @v.vwasanthakumara6901
    @v.vwasanthakumara6901 2 роки тому

    කුස්සියෙ මිරිස් ගල තිබිය යුත්තේ කොයි දිශාවට ද

  • @KumaraRamanayaka-q9q
    @KumaraRamanayaka-q9q Рік тому

    ර්ශන ටොයිලට් වල. දෞස නෑති කිරිම තරුව පත්තරයට. ලීයන්න

  • @redflash3249
    @redflash3249 3 роки тому

    යටලියක් යට ලිප තිබීම හොඳද

    • @hgg8173
      @hgg8173 2 роки тому

      හොද නැ හරිම නරකයි

  • @niroshadilrukshe403
    @niroshadilrukshe403 2 роки тому

    Thanks 👍

  • @abeysekaradesilva73
    @abeysekaradesilva73 3 роки тому +1

    ඔබ තුමාට ගොඩාක් පිං

  • @belaa9336
    @belaa9336 Рік тому

    ඇයි නිරිත දිශාවට හොඳ නෑ කියන්නේ අපේ ගෙදර පෝරණුව ලිප තියෙන්නේ නිරිත බස්නාහිර නිසාවට

  • @samanrathnayaka5742
    @samanrathnayaka5742 3 роки тому

    Niritha dishawata prdahana nidana kamaraya sedeema sudusuda

  • @Irangani-w5n
    @Irangani-w5n 8 місяців тому

    Watina.upades.tikak.godak.pin

  • @madhujayasinghe3011
    @madhujayasinghe3011 2 роки тому

    ගෙදර පිටුපස දර ලිපක් හදාගන්න හොද දිසාව මොකක්ද

  • @dulminirenuka4527
    @dulminirenuka4527 3 роки тому

    Thanks

  • @SarmaniAlvis-t7k
    @SarmaniAlvis-t7k 17 днів тому

    මෙතුමා සම්බන්ධ කරගන්න විදිහක් නැද්ද

  • @roopanandanie4483
    @roopanandanie4483 3 роки тому

    ස්තුතියි ඔබතුමා ට.

  • @ritacohen6398
    @ritacohen6398 Рік тому

    🙏🏼⚘1️⃣

  • @dewlimanudi8405
    @dewlimanudi8405 2 роки тому

    මුලිතැන්ගෙයි දොර බස්නාහිර ට තිබ්බට කමක් නැද්ද මහත්තය

  • @nadeeplakmalgma
    @nadeeplakmalgma 3 роки тому

    Bohoma pin

  • @jfgdgfg9600
    @jfgdgfg9600 2 роки тому

    Kusiye chiminiye mi wada badima naraka deyakda🙄🙄🙄

  • @yonal_dasun
    @yonal_dasun 3 роки тому +1

    Thank you sir.