I feel ashamed and angry for what happened to our nation Politicians robbed the nation for 70+ years Let's be hopeful and throw everyone out of this parliament
Please don't put narrow minded comments here, this is not the fault of most of politicians which administrated during last 70-75 yrs. current regime mostly responsible for the current crisis. all the things happened after money printing without proper evaluation. It directly effected the rupee depreciation and the higher inflation. Study how Zimbabwian president/dictator robert mugabe did the same thing and how made the country poorer. Also the Hugo chavez, venezuela.
Must inquire PB Jayasundara & Ajith Cabral for this tragedy " created by their influence" . Should produce them for court and get the justice for the entire nation who are suffering.
මහේන්ද්‍ර පෙරේරා සොඳුරු කලා කරුවා ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා
හිතේ ලොකු දුකක් තියාගෙන අඩන්න බැරිකමට හිනා වෙනවා කියලා හොඳට තේරෙනවා හැම මනුස්සයෙක්ම හිත්වල ලොකු දුකක් තියෙනවා
Ow nada saho paw
Lankawe ipadenakotama aragena ena ekama de😒💔
වෙනස සැපද
🌺🌸🌸🌺🌺🌸🌸🌸
Maday sir rata beragatha?
Deng Pana beraganda thiyenne?
ඔබ තුමාට දීර්ඝයුශ ලැබේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා .❤️❤️❤️❤️❤️
🌸🌺🌸🌸🌸🌺🌸
ඔබතුමන් ඇතූලු ලෙඩ දුක් කරදර වලින් පීඩා විදින සියලු සත්වයෝ සුවපත් වෙත්වා.... නීරෝගී වෙත්වා... දීර්ඝායුෂ ලබත්වා....
හරිම කනගාටුවක් හිතට දැනුනා, ඒ මූණේ තිබුණ අසරණ කලකිරුණු හිනාව දැකල.
Kala kirunu hinawa thiyenne api chcnde dila apatama polime inda unane kiyala mahendra oba nirogi wewa
ඇත්තමයි..
Mara dukai Hama minihekma ohoma thama me welewe 🥺🥺🙏
Ane ikmanatama mage ratata yahapath kalayak uda wewa!!!! 🙏🙏🙏😔
😢
දයාබර කලා කරුවානණි ඔබට නිදුක් නීරෝගී ඉක්මන් සුවය ප්‍රර්තනා කරනවා මම ආසයි සිවාගේ තාත්තගෙ චරිතෙට බුදුසරණයි අයියේ ඔයාට
සමහරක් කලාකරුවන් වගේ සමාජය කලබල කරන්නෙ නැතුව තමන්ගේ මතය ලස්සනට කිව්වා.වැරදි හදන් ඉදිරියට යමු අපි හැමෝම.බුදු සරණයි ඔබට...
Ekanam aththa
ඒක නම් ඇත්ත. සමහර කලා කරුවන් කියන අය අනුන් ගෙ ගෙවල් ගිණි තියපල්ලා කියා කෑ ගහන කලහ කරුවන් බව රටම දැක්කා.
ගොඩාක් කලෙකින් දැක්කේ නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ජය වේවා තෙරුවන් සරණයි
මාත් අද උදේ හතයි 45ට ගිහින් සවස 3 ට පෙට්‍රල් ටිකක් ගහලා එලියට ආවෙ මේක අපේ කරුමේ උන්ගේ එක උරුමය කාලකන්නි පාලකයන්ට සාප වේවා වේවා වේවා .
ඒ මූණෙ අසරණකම අපි හැමෝගෙම අසරණකම පෙන්නවා 😥😥😥
මහේන්ද්‍ර පෙරෙරා කියන්නේ නිහතමානී කෙනෙක්..බොහොම සැහැල්ලුවෙන් කියන්න ඔනේ දේ කියුවා..💙💙💙
රටක් වටින මිනිස්සු 🙏🙏 , මහෙන්ද්‍ර සර්
බැල්ලිගෙ රාජපක්ෂලා පුටුවක් උඩට වෙලා තේ එකක් බි බී හිනා වෙවී මේව බල බල ඇති.
බල්ලොන්ට බැල්ලියොන්ට දොස් නගන්න එපා උන් ඔය වගේ නොහොබිනා අවලන් තුප්පහි නොසන්ඩාල පාදඩ වැඩ කරන්නෙ නෑ කරොත් රාජපස්සලයි උන්ගෙ හෙංචයියොයි විතරයි
අපිම කරගත්ත වැරදි ලූ...
මචං ජෙවිපි එකට bana ඉම්මු...
@@gamaawadumestrige1988 sunakayonta da?
ගොළු තාත්තාට ජයවේවා ..budusaranai ..
එක ගොනෙක් කරපු වැරදි තීන්දු තීරණ නිසා මුලු රටම විදවනවා 🤔😆 දැං අයියට හොදටම සැප ඇති ☺️ ඔය පඩිසම ඔතනින් නතරවෙන්නේ නැහැ පුතෝ.... පරම්පරා 7කට ගහලා තමයි නතරවෙන්නේ😎
අනිවාර්යයෙන්ම ඌ තවමත් ඉන්නවා බන් ඒකනේ පුදුමේ 😋😋😋😂❤
Eka වෙනදාට wada හොඳටම ඉන්නවා eki දෙවියන් බලන්න na api diha henma gahnawa okunge parameparwata
@Iron Man ubala wage baiyange maha eka tama , wena kauda?
අපි ඉන්නෙත් අවුරුදු 60 යි 70 යි ඒ ටිකේවත් කාල බීලා ඉන්න දෙන්නෙ නැති හැටි සිරාවට කියන්නෙ අපි තරුණ සෙට් එක හෙන පව් කරලා තියෙනව බන් මේ රටේ ඉපදෙන්න😓😡😢
Sirawata habai duk winda winda ape ammala thaathala achila seeyala wage ohe tibbichcha krametama ynawada nattan me krame wenas karanawada kiyala theranaya karanneth ape generation ekama thama😐
Rate aulak newe bn ..inne horu tikak .
හොද නළුවෙක් පාරේ. බුදුසරණයි 🙏පරිස්සමින් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මම කැමතිම නළුවා ...😥😥😥 නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා
ඔබතුමා විතරක් නෙවෙයි අද මුලු රටම අසනීපයෙන්, ලක් අම්මත් ICU එකේ..කොයි මොහොතේ මියයාවිද දන්නේ නෑ..😥 කොහොම වුනත් ඔබටත්, ලක් අම්මටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..🙏🙏
Mongalda gon katha kiyanne icu danne minissu witharai. Rata neme
@@nishunish1338 uba wage modayek , upama, rupakawath danne nadda , maha loku sinhalayo
හරි බන් එත් අපි දන්නෙ නැ ලංකාව පිරිමි කෙනෙක්ද ගෑනු කෙනෙක්ද කියල හරියටම😪
රටකට වෙච්ච හරියක්
තවමත් මේ ගැටලු වලට විසදුම් දීලා නැහැ. අවම තරමින් අගමැති හෝ ජනධිපති මේ ගැටලු වලට මේ විසදුම් ගන්නවා කියන දේ කිව යුතුයි. තවමත් කිසිම විසදුමක් පේන්න නැහැ
ඔබතුමාලා වැනි අය මෙහෙම දුක් විදින්න ඔනි අයද රටක් ආදරය කරන හැමොම මහපාරේ
හැමෝම දුක් විදිනවනම් දුක් විදින්න ඕනි සැප විදිනවනම් ඒත් හැමෝම සැප විදින්න ඕනි
වෙනසක් කරමු එකතු වෙලා
බොරු සිස්ටම් එක කඩමු.... එකේ බොරු අධ්‍යාපනක්‍රමය කඩලා...
අපි වගෙම අපේ හදවත් වල ජිවත් වන සුපිරි කලාකරුවන්ටත් එකම ඉරනම තමා ඇති වෙලාතියෙන්නෙ 🥺
අනිවාරයෙන්ම . නව මගක් විවර වෙමින් පවතින වා. නාකි . මයින් නූ. නාකී නරි.. සහ හම්පඩ හෙරු . මැදින් ගමණ යන්න වෙලා තියෙන්නේ. ඕකයි ඇත්ත සීන් එක !!!
අනිවාර්යයෙන්ම ...
නිහතමානී කලාකරුවෙක්.ඉක්මනින් සුව වේවා බුදු සරණයි
ඔබ තුමාට නිදුක් නීරෝගි සුවය හා දීර්ඝායු ලැබේවා ..
හැම දෙනාම පාරෙ ඒ් උනාට උන් තාම සැප ගන්නව .
හොඳටම තිබුණ රටක් අපිට වෙච්ච දෙයක් අනේ පුතේ රටක් නැතේ 👩👩👩👩👦👦👦👦👦
ජේසුස් වහන්සේගේ පිහිටෙන් ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ආදරනීය කලාකරැවානනි, ඔබටබුදුසරණයි ආසම චරිතය ශිවාගේ තාත්තා "නිහතමානී චරිතයට"....තෙරැවන්සරණයිි 🙏🙏🙏
සුපිරි ඩයල් එකක්...
නම්බර් 9 Drama එකෙත් සුපිරියට රගපානවා...
respect mahendra sir my favorite actor god bless u❤❤❤❤❤
අපිව හිනස්සපු ඔබතුමා ලෙඩින් කිව්වම හිතට අප්සට් 😥
ගොඩක් ආදරේ කරන කලාකරුවෙක්...නිදුක් නිරෝගි සුව ලැබේවා ❤️
දීර්ඝායූ ලැබේවා බුදු සරණයි මගෙ රටට හොද කාලයක් උදා වෙනවානම් ඉක්මනින් 😭😭🙏🙏🙏
🌸🙏
Respect mahendra ayya
ජයවේවා ඉක්මනින් සනීප වේවා බුදුසරණයි
,නිදුක් නීරෝගිමත් දිවියක් ඔබතුමාට
නිදුක් නිරෝගී සුවය ලැබේවා...❤️
බුදුසරණයි sir
රාජපක්ස පවුලට අපා දුක් ලැබේවා 🙏
Mahendra ayya ❤❤❤
ලොකු වෙනසක් වෙයි කියල ඔබට තිබෙන විශ්වාසය අපිටත් තියෙනවා. මෙය ලංකාවේ හැරවුම් ලක්ශ්ය වේවා!
ජය වේවා💕💕💕
Jayawewa aiyye Jayawewa.
Oya thama naluwa...
මහේන්ද්‍ර, නුඔට ඉක්මනටම සුවය ලැබේවා.
ඔබ තුමාට අපි හැමදාමත් ආදරෙයි 🥰🥰🥰
දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏
ලංකාවෙන් වෙන රටකට නොයා තවමත් ලංකාවෙ ඉන්න මිනිස්සුන්ට respect
ඔබතුමා ට නිදුක් නිරෝගි සුව ලැබේවා බුදුසරණයි ❤❤
Jayawewa
මහේන්ද්‍ර සර් ❤️❤️🔥
ඔබතුමාට තෙරුවන් සරණින් නිරෝගි සුවය ලැබේවා !!! ❤️❤️🙏
සැබෑ වෙනසක් ඉදිරියටවත් ලැබේවා ..
අවංක කලකිරීමක් .....🙏❤
Niduk nirogi suwa labewa Mahendra sir ape Rate Daksha Kalakaruwa..
නියම කතාව ,,,
Nirogi Suwa labeva Obthumata,
පව් වැඩේ..හරිම දුකයි...
හැමෝටම එහෙමයි uncle
නිදුක් නිරෝගී සුව ලැබේවා ..!
මගේ බොක්ක නිකං ගිනි ඇවිලුනා වගේ !!! පපුවෙ ගින්දර පත්තු වෙන්නෙ !! මේවගෙ ලෝකයක් වටින මිනිස්සු මහ පාරෙ දුක් විදිනව යකෝ!!!
හිත හොද කලාකරුවා ❤️❤️🙏
ඡේසුස් වහන්සේගේ පිහිටයි. නිරෝගි සුවය ලැබේවා.
අරගලයට ජයෙන් ජයම වෙවා 🇱🇰🇱🇰💯💯
Mahendra aiye maru... aragalayata jayawewa
මම ආසම නළුවෙක්.ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා !
ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි කලා කරුවට
ලොක්කන්ට රටේ සල්ලි කාබාසිනියා නොකර Zoom වලින් පුලුවන් ඒත් කරන් නෑ රටේ අනාගත ළමයින්ට කියනවා මාර්ග ගත අධ්‍යාපනය කරන්න කියලා
කනගාටුවක් හිතට දැනුනා, ඒ මූණේ තිබුණ අසරණ කලකිරුණු හිනාව දැකල.
කෑම එකක් දෙන්නයි තිබුනෙ, කඩේකින් හරි ගෙනවිල්ල😥තනියම ආපු නිසා වාහනේ දාල යන්නත් බෑනෙ
මෙයාලා අලි පුකෙන් ආපු අයද මෙ ප්රස්නය ලංකාවෙ හැම කෙනාම විදිනවා
Theruwan saranaiii!
I feel ashamed and angry for what happened to our nation
Politicians robbed the nation for 70+ years
Let's be hopeful and throw everyone out of this parliament
Please don't put narrow minded comments here, this is not the fault of most of politicians which administrated during last 70-75 yrs. current regime mostly responsible for the current crisis. all the things happened after money printing without proper evaluation. It directly effected the rupee depreciation and the higher inflation. Study how Zimbabwian president/dictator robert mugabe did the same thing and how made the country poorer. Also the Hugo chavez, venezuela.
Hope system changes 🙏.....
පට්ට නිහතමානී චරිතයක්
පට්ට දක්ශයෙක් ...හොද මනුස්සෙක්...
බුදුසරනයි අරගලයට ජය වේවා
තෙරුවන් සරණයි ඹඛට
මහේන්ද්‍ර - මාව පොඩ්ඩක් එළියට ගන්න බැරිද
හිරු - අයියො ඕක මොකක්ද ? තෙල් පෝලිමට එන්න
( මෙහෙමත් හිතුවහැකි 🙄)
ඔහුගේ රංගන කුසලතාවයනම් අතිවිශිෂ්ටයි.
ජයවේවා 💕💕
anna hari alut pawar ekak tamai obatumata nirogisuwa
පව් බං 💔💔💔
One of my favourite actors....great actor...wish you a speedy recovery...stay blessed dear....❤
ආදරෙයි
ඔස්කාර් ගන්න ලංකාවේ නළු නිළියොත් ඉන්නවද පකොව් 😆🤨😡 උන් ඔක්කොම රගපාන්නේ indian film වල කොපි වල 🤨😡
ඔබ තුමාට බුදුසරණයි දෙවිපිහිටයි.
නිදුක් නිරෝගී සුවය ලබා වා
රටක් විදිහට අපි කොච්චර අසරණ වේලාද සල්ලී දිලා තෙල් ගහගන්න පොලිම්වල ඉන්න වේලා පුදුමාකාර අසරණ විමකට රටේ ජනතාව පත්වෙලා අනාගතය ගැන ලොකු බයක් නිර්මාණය වේලා තුණුරුවන්ගේ සරණින් අපේ රටට අපේ රටේ ජනතාවට යහපත් කාලයක් උදා වේවා!!!
God bless you
නිදුක් නීරෝගි සුව ලැබේවා...
🙏🙏🙏. දකින්නත් ආසයි. ❤️❤️
One of my favourite actor Mahendra .....Aragalayata jaya Aragalayata jaya ❤❤❤💪💪💪
අපිම කරපු වැරදි කියලත් කියනවා නේද 😊😂
දයාබර ඔබතුමාට තෙරුවන් සරනයි
Obata neerogi suwaya theruwan saranin labewa!Aragalayata Jaya Wewa,👍👍👍👍👍❤
I felt this words 😥
Supiri charithyak
Must inquire PB Jayasundara & Ajith Cabral for this tragedy " created by their influence" . Should produce them for court and get the justice for the entire nation who are suffering.
🌸🌼🌸🌼🌸🌸🌸
සුවය ලැබේව