මේකනම් පුදුම රසක් - අල බැදුම හදන රසම විදිය - Potato fried / Potato Devil / Potato recipe vegetarian

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 278

  • @ridmaherath8417
    @ridmaherath8417 2 роки тому +4

    මං ලංකාවේ ඉදලා එද්දි අම්මි මේකෙන් බලලා මට හදලා එව්වා.මං සති 3ක් විතර තියාගෙන කෑවා.කරි බෑග් එකක දාලා ප්ලාස්ටික් බෝතලයක දාලා තමා ගෙනාවේ.හරිම රසයි. බොහොම ස්තූතියි. හෙට මං මේක හදාගන්න ඉන්නේ. ඒ නිසා අම්මිගෙන් ඉල්ලගෙන වීඩියෝ එක බැලුවේ දැනුයි.❤

  • @niroshanranathunga6098
    @niroshanranathunga6098 Рік тому +2

    Aththatama rasa kamak 👍

  • @Besta_craft
    @Besta_craft 10 місяців тому +1

    Rasai apith haduwa😋

  • @ranmaleebandara2671
    @ranmaleebandara2671 2 роки тому +15

    ඔයා හරිම කාරුණිකව කියලා දෙනවා. 🌸 හදල බලන්න ම්..
    බොහොම ස්තූතියි.💐

  • @Talkingtothetechnology
    @Talkingtothetechnology 2 роки тому +4

    මමත් හැදුව හරීම රසයි ..ගොඩාක් ස්තුතියි

  • @ishasanjeewani5702
    @ishasanjeewani5702 6 місяців тому +1

    මමත් හැදුව හරිම රසයි❤️❤️

  • @chandrikanishnthi4676
    @chandrikanishnthi4676 2 роки тому +2

    harima lassanai hodata rasa athi math hadanna ona oyata godak thx budu saranai

  • @BandaraNishantha-h8b
    @BandaraNishantha-h8b Місяць тому

    Harima watinawa akke oyage video. Mamath ewa balala hadanawa. Harima rasai. Oyata theruwan saranai. Dewiyange pihitai.

  • @renukakumuduni21
    @renukakumuduni21 2 роки тому +3

    මමත් හැදුවා හරිම රසයි බොහොම ස්තුතියි ඔයාට

  • @princycyprus2239
    @princycyprus2239 2 роки тому +6

    Super නංගි ගොඩක් ඉස්තුති ඔයාට හැමදාම කෑම ගේනවා ❤❤❤❤❤❤❤

  • @ahmedram7542
    @ahmedram7542 2 роки тому +2

    නියමයිනේ ගොඩාක් පිං

  • @malijayaraj7130
    @malijayaraj7130 9 місяців тому

    අනිවාර්යයෙන් හදනවා ගොඩක් ස්තුතියි ❤

  • @sirimaukwatta9249
    @sirimaukwatta9249 Рік тому

    ගොඩක් ස්තූතියි . වෙලාව නාස්ති නොකර ඉක්මනින් පැහැදිලිව කියන නිසා බලන්න ආසයි . 👍🙏

  • @ritaja5920
    @ritaja5920 Рік тому

    ඇත්තටම රස ඇති ගොඩක් ඉස්තුතියි ඔබතුමියට මෙවැනි දෙ අපිට කියා දෙනවට.මමත් හදලා බලාල රස ගන කියන්නමි🙏❤🙏❤💐

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 2 роки тому +4

    මමත් හදලා බලන්න ඕන 👌👌👌👌👌👌බුදුසරණයි

  • @මධුෂානි321
    @මධුෂානි321 10 місяців тому +1

    මමත් හදලා බලන්න ඔන ගොඩක් ස්තුතියි ඔයාට

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 2 місяці тому

      ඕක රසයි මාත් අද හැදුව

  • @UdayanganiSamarakoon-tv9su
    @UdayanganiSamarakoon-tv9su 3 місяці тому

    හදන්නම් අදම 😊😊😊

  • @SajeewaniWimalarathne
    @SajeewaniWimalarathne Місяць тому

    හොඳයි

  • @nisansalamaduwanthi6487
    @nisansalamaduwanthi6487 Рік тому

    අද මම හැදුවා. නිවිතියි පරිප්පුයි එකට දාල මේ අල බැදුම එක්ක ලුණු දෙහි කෑල්ලකුත් දාලා කෑවා. හරිම රසයි. හාල්මැස්සොත් දාල නයි මිරිස් කෑල්ලකුත් දාලම හැදුවා. ගොඩක් ස්තූතියි ❤😋

  • @indraniranasinghe4011
    @indraniranasinghe4011 4 місяці тому

    Mamth hadala balannam oya kiyala denavidiyata asai

  • @shamaperera2379
    @shamaperera2379 2 роки тому +2

    කුසලා ඔයාගේ මල්ලි
    ගෙන් පෘතිකාර සදහා
    මම තුන් සැරයක් ගියා
    මට සහ මගේ ඔස්ට්‍රේලියා සිට පැමිණි
    යාලුවා (සමන්ති) හොඳ
    පෘතිකාර ලැඛුන⁣⁣ා
    Dr තරංග ඔබට ස්තුතියි...💖
    තව තවත් රෝගීන්
    සුවපත් කිරීමට ඔඹට
    ශක්තිය ලැබේවා ....🙏🙏🙏

  • @hemanghigjehdhs9325
    @hemanghigjehdhs9325 Рік тому

    මේකනම් මම දන්මම හදනවා ස්තුතියි

  • @gangakumudini5733
    @gangakumudini5733 4 місяці тому

    Thank good job

  • @sriyanimanel5559
    @sriyanimanel5559 2 роки тому +3

    අපි මේ දැනුත් හැදුවා හරිම රසයි දූ⁣ට හෙට ඉස්කෝලේ ගෙනියන්න පුලුවන්

  • @ranathunga5132
    @ranathunga5132 2 роки тому +1

    Math hadala balannam.theruwan saranai obata

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 11 днів тому

    මමත් හදනවා

  • @wathsalawijesinghe6626
    @wathsalawijesinghe6626 2 роки тому

    Mamath haduwa. Rasama rasai. Amuththanta dunna monada kiyala hoyaganna bariuna. Hoya hoya kewa. Thank you.

  • @dineshlasanthasilva8342
    @dineshlasanthasilva8342 2 роки тому +2

    නියමයි නංගි මම රට ඉන්නේ මෙහෙම හදලා තියාගන්න ඕනේ තැන්ක්ස් ඔයාට 🙏🌹👍

  • @JaniduNETSER-zg7ul
    @JaniduNETSER-zg7ul Рік тому

    රසම රසයි

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz Рік тому

    Shaaaaaa niyamai. Thank you

  • @sandhyakanthisamarasena5650
    @sandhyakanthisamarasena5650 2 роки тому +1

    මමත් අපේ ගෙදර හැදුවා.හරිම රසයි.ඔයාට ගොඩක් ස්තූතියි.

  • @dilanilanka3141
    @dilanilanka3141 2 роки тому +3

    බොහොම ස්තූතියි අලුත් කෑම කියලා දෙනවට

  • @maanukanchana6154
    @maanukanchana6154 Рік тому +2

    වාව් අලුත් කැමක්‌ පෙනුමනම් ගොඩක් රසයි වගේ අපිත් හදලා බලන්නම්කෝ ❤️❤️❤️

  • @jms.kumari5067
    @jms.kumari5067 Рік тому +1

    ඒ බැදුම අවසානයට දකිද්දී කජු ටිකකුත් කලවමට තිබුනානම් ලස්සනයි ,රසයි කියලා මට හිතුනා ❤❤❤❤

  • @padmakumari2354
    @padmakumari2354 2 роки тому +1

    ඔයාගේ.රෙසිපි.නම්.නියමයි
    මම.ඔයා.කියලා.දෙන.
    ලෙසි.ක්‍රරමඅගය.කරනවා
    බුදු .සරනයි

  • @nayanafernando7443
    @nayanafernando7443 2 роки тому +1

    මමත් ඔන්න අද හැදුවා රට ඉන්න අපිට ගොඉක් වටිව ඒ වගේම හරිම රසයි ස්තුතියි නංගී

  • @dayanidipani447
    @dayanidipani447 2 роки тому

    Nkiyamsi rasata athi hadannama one oyata theruwan saranai

  • @subhanishashikala2733
    @subhanishashikala2733 Рік тому

    පොඩි කාලේ මගේ ආසම කෑමක්.... අම්මා හදල දෙනවා ❤️❤️❤️❤️

  • @hemanghigjehdhs9325
    @hemanghigjehdhs9325 Рік тому

    හරිම ශෝක් අනේ 👍

  • @sreemathilka9633
    @sreemathilka9633 2 роки тому

    Man kuwetwala wejiteriyan oygae hdana kama hari apuri hdala බලන්න onae ishtuti theruwan saranai 🙏❤️❤️❤️

  • @deepthidamunupola7815
    @deepthidamunupola7815 10 місяців тому

    Made this, it was the best. Thank you 🤩

  • @wasanthikumari9313
    @wasanthikumari9313 2 роки тому +1

    Grater krla ala badala tiyenawa oya widiyata nam newei ohoma rasa athi hadala balannam.godak sthuthiyi.theruwan saranyi

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 роки тому +1

      තෙරුවන් සරණයි ඔබටත්

  • @umayaumaya2237
    @umayaumaya2237 2 роки тому +1

    Niyema bedumak.budu.saranai

  • @sigithijanaki1422
    @sigithijanaki1422 2 роки тому +1

    Niyamai 👍👍👍

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 Рік тому

    ගොඩාක් ස්තූතියි ඔයාට . අනිවාර්යයෙන්ම හදලා බලනවා. ❤

  • @damecafiris5703
    @damecafiris5703 2 роки тому +4

    නියමයි ඉස්තුතියි බත් එකට වෙන මුකුත් ඔන් නැහැ රසට ඇති හෙට හදනවා ඔයාට නිරෙගි සුවය වෙවා තෙරැවන් සරනයි

  • @udayanganisamarawikrama821
    @udayanganisamarawikrama821 2 роки тому

    Aththami rasa patai mamath heta Sunday hadnwa thanks oyata

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 2 роки тому +2

    රසයි වගේ මමත් හදනවා බොහොම ස්තුතියි මේ වගේ කැම හදන්න කියල දෙනවට

  • @charminisaaranga1651
    @charminisaaranga1651 Рік тому

    හරිම රසය් .මම හැදුවා

  • @dayanimendis502
    @dayanimendis502 2 роки тому +8

    හරිම රසයි මම දෙපාරක් හැදුවා ස්තුති ❤️🌹

  • @bashiniliyanapathirana2130
    @bashiniliyanapathirana2130 2 роки тому

    Superb math heduwa

  • @ruwaniwijekoon7063
    @ruwaniwijekoon7063 2 роки тому

    Ada mama haduwa harima rasai.thank u...

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de Рік тому

    Hadala balannam ❤❤

  • @deepanidayanee280
    @deepanidayanee280 2 роки тому +1

    bohoma sthuthi obata theruwan saranai

  • @sarathpremawansha2878
    @sarathpremawansha2878 Рік тому +1

    Supnlpi😄😄😄😄😄

  • @indikaashani5275
    @indikaashani5275 2 роки тому +4

    ගොඩක් රස පාටයි මමත් හදල බලන්න ඕනෙ තෙරුවන් සරණයි ඔයාට

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 2 роки тому

    හොදට පැහැදිලි කිරීම ඉතාම වැදගත් මමත් හදනවා විදෙස්ගත වෙලා ඉන්නේ

  • @srimathihp5787
    @srimathihp5787 2 роки тому +2

    හදල බලන්න ඔිිනෙ . රසට ඇති .
    ස්තුුතියි දුව .

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 2 роки тому +5

    රස පාටයි,මාත් හදනවා නන්ගි,ස්තූතියි ඔයා ට,

  • @somasoma9332
    @somasoma9332 2 роки тому +1

    👍❤👍👍👌. ස්තුතියි. 🌹. මිස් ❤

  • @fairy4203
    @fairy4203 Рік тому

    Akkige recipe ekta mama kehel muwa haduwa rasata awa

  • @ThanujaHewapathirana
    @ThanujaHewapathirana Рік тому +2

    Rasayi akki mama patiyakata heduwa

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 2 роки тому +2

    ඇත්තටම හරිම රසයි පුතේ . ස්තුතියි ඔබට . තෙරැවන් සරනයි පුතේ .

  • @DeifteDeifte
    @DeifteDeifte Рік тому

    හ්ම් හරිම රස පාටයි මාත් ලංකාවට ආවහම හදනව අක්කෙ

  • @sakunthalawejesinghe7389
    @sakunthalawejesinghe7389 Рік тому

    Hi tasty .thanks

  • @ranidickson897
    @ranidickson897 Рік тому

    Thank you akke. Math oyage kama hadanawa. Ewa harima laesy hadanna.oya kata karanawa ahanath harima asai

  • @chathurangichathu3845
    @chathurangichathu3845 Рік тому

    Godak rasai.mamath haduwa

  • @benetariyasinghe9051
    @benetariyasinghe9051 Рік тому

    Thanks for menu

  • @mangalakumari5440
    @mangalakumari5440 Рік тому

    Oya nam👌oyata budu saranai🙏🙏

  • @priyankapriyadrsani9791
    @priyankapriyadrsani9791 2 роки тому +1

    Hoda video aka tanku you so much

  • @sanathjayananda3198
    @sanathjayananda3198 2 роки тому

    GOOD good

  • @chamarasithu1634
    @chamarasithu1634 Рік тому

    Rasama rasai .mn depark haduwa.sthuthi obta.🙏🙏🙏

  • @amalfernando3834
    @amalfernando3834 2 роки тому

    Hattama godak rasa hathi thank you

  • @renukasisira8591
    @renukasisira8591 Рік тому

    Watinawa me wage Kama bath geniyana ayata ❤️❤️❤️❤️

  • @Sandra-gg4bh
    @Sandra-gg4bh 2 роки тому +1

    ගොඩාක් ස්තුතිය මම රටට ඉන්නෙ අද හදනවා බුදු සරනයි
    🙏🙏❤️👍

  • @readytoknow
    @readytoknow 2 роки тому

    ow ow penawa harima rasai kiyala

  • @asanimadurika6082
    @asanimadurika6082 Рік тому

    මේ වගේ අපි ට රසට අලුත් විදියට කෑම උයන්න කියලා දෙන ඔබට ගොඩක් ස්තුති

  • @ranjanikumarage8907
    @ranjanikumarage8907 2 роки тому

    Need to make .thanks

  • @anomaanoma1500
    @anomaanoma1500 2 роки тому

    Niyamai aka bs

  • @omanmuscat8273
    @omanmuscat8273 2 роки тому +9

    තෙරුවන් සරණයි ඇත්තෙන්ම පරි අපූරුව අල බැදුම වෙලාවක් හම්බ උනහම හදන්න ඕනේ බොහොම ස්තූතියි ඔයාට ඔයාටත් පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා

  • @niroshanisenarath5419
    @niroshanisenarath5419 2 роки тому +3

    හරිම රසයි ඇත්ත ටම මම මෙහෙම කෑමක් කාලම නෑ🦄🦄😍😍😍😍😍😍😍😍

  • @premakongahage8063
    @premakongahage8063 Рік тому

    Harima pahasuiy. Thank you.

  • @rathnajayaweera211
    @rathnajayaweera211 2 роки тому

    Bohoma istutie.

  • @mathiyaDCB
    @mathiyaDCB 2 роки тому +4

    ගොඩක් හොඳයි..බොහොම ස්තූතියි.

  • @maryanfernando1768
    @maryanfernando1768 6 місяців тому

    ස්තුතියි ❤

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 2 роки тому +3

    ස්තුතියි ඔබතුමිය👍💖

  • @විශාදිසේරසිංහ

    ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️

  • @neeladamayanthi9013
    @neeladamayanthi9013 Рік тому +1

    අනිවාර්යෙන් හදනවා බුදුසරණයි ❤️❤️❤️❤️

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 2 роки тому +5

    ම් ම්. හරිම රසයි බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @JayalathFonseka-x3h
    @JayalathFonseka-x3h Рік тому

    හරිම රසයි👌👌👌

  • @isankasandeepani3225
    @isankasandeepani3225 Рік тому

    Suba dawsak wewa..eka niyamai..thank you vidiyowat

  • @lasanthikawjiewardhana6648
    @lasanthikawjiewardhana6648 2 роки тому

    Wow nice

  • @arunicooray2022
    @arunicooray2022 Рік тому

    Mama me Dan hadanawa.thank you so much doniyooooooo.

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 Рік тому +1

    Hmmm godak rasa patai mamath.hadannam ko

  • @diliniapsara1794
    @diliniapsara1794 Рік тому

    Godak watinawa.oya katha karana widiya harima asai ahan inna.❤

  • @ramaniwannige3112
    @ramaniwannige3112 2 роки тому

    Godak isthuthi oyata

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 2 роки тому +1

    Godak hodai Thanks oyata

  • @shayamalihewawitharana8508
    @shayamalihewawitharana8508 2 роки тому +3

    හදලා balannam thankyou

  • @sanjeewanigamage8297
    @sanjeewanigamage8297 2 роки тому

    Harima agei

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 Рік тому +6

    බොහොම ස්තූතියි .සොය සොයා හිටිය රෙසපියක්.