You are correct sir.For the last 20 (more than ) years I searched and went everywhere for truth. But still I could not get any good result. But your discussions are seemed to be very lmportant to me.There for carry on this project. I expect your valuable discussions in future. Thanks u all.
It’s so interesting ❤marama natural discussion ekak, darmayai jeevithayai 2k nove kiyala e depala apita hodata pahadili karanawaaa🙏 thank you, Can I hv ms Mali’s contract number
ඔබතුමන්ලට බොහොම ස්තුතියි !බොහොම පින් !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ස්තුතියි ඔබලාට මේ අය සමග තවත් වැඩ සටහනක් බලාපොරොත්තු වෙනවා ස්තුතියි ඔබතුමාට පින් අනුමෝදන්ව සසර කෙටි වේවා
හරිම සරල පැහැදිලි කිරීමක් ,,,,,ස්තූතියි සැමට ,,,,🙏🙏🙏❤️
ඇත්තෙන්ම මර්ලි මහත්මිය දැක්වූ කරුණු අතිශයින්ම වැදගත් .. ඒ ටික හරියට තේරුම් ගත්ත නම් වෙන මුකුත් ඕන නෑ.. මර්ලි මහත්මිය ගේ අවබෝධයත්, කරුණු දැක්වීමත් පිලිබඳ ඉතාමත්ම සතුටු වෙනවා.. ඔබතුමියට බොහොම පින්..
මෙවැනි කල්‍යාණ මිත්රයින් අප වෙත කැන්දාගෙන එන විපුල මහත්මයා ටත් බොහොමත්ම පින්..!!
ඔබතුම න්ලා සියලුම දෙනාට අනේකවාරයක් ස්තූතියි , තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
Thanks to all !!! i
විපුල සර් ඔබතුමා මේ කරන්නාවූ මෙහෙවරට ස්තූතිවන්ත වීමට මම භාශාවක් නොදනිමි.. මට වචන පිහිටන්නේද නැත... සෑම වීඩියෝවක්ම බැලීමට පුරුදුව ඇත.... බෙහෙවින්ම ස්තූතුවන්ත වෙමි.. මර්ලි මහත්මිය සහ රුවන් මහතාගේ මේ සාකච්ඡාව අතිවිශිෂ්ට වේ.. ඔබ තුමාගේ ප්‍රශ්න ඇසීමද උතාමත් උචිතයි... ❤️✨
මෙතුමිය කියනදේ හරිය්ස්ටම 👍
ඉතා වැදගත් සාකච්ඡාවක්.ස්තූතියි .
ඉතාම ප්‍රායෝගිකයි... ඔබ සියලු දෙනාටම ස්තුති වේවා.🙏🙏🙏
විපුල සර් ඔබ තුමා ගෙ අද තෝරා ගැනීම ඉතා විශිෂ්ඨ යි.මේ දෙපලගෙන් අපට අවශ්‍ය දේම අහනවා.ඔබ තුමා අපව හදුනනවා.ඔබ තුමා අප ට වටිනා වස්තුව ක්.
Godak sarala,harawath deshanayak..thnk you❤😊
යටත් වෙන්න, භාර ගන්න , පිළි ගන්න.🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබලාට තෙරුවන් සරනයි
ඇත්ත වශයෙන්ම මර්ලි මහත්මිය හා රුවන් මහත්මයා යතාර්ථය අවබෝධ කරගත් අය බව පෙනේ. ඔවුන් පවසන සියලු දේ තුළ කිසිදු විවාදයක් නැත. සැමටම ස්තූතියි.
Obala thama may lokea enna niyama pinwanthayo❤❤❤❤❤❤❤ 41:46
රුවන් මහත්මයා ඔබ මොකුත් නෑ නොකියා හේතුඵල දහමට අනුව සමුදය කතා කලා. සත්‍ය හොයන අපට නිවැරදි මග පෙන්වීම හරිම වටිනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි.
ගොඩක් ස්තුතියි ඔබ සැමට 🙏🙏🙏🙏
🙏❤️🙏❤️🙏❤️🙏 තෙරුවන් සරණයි .....
ස්තුතිය් විපුල මහත්මයා හොඳ යතාර්තවාදී සාකච්ඡාවක් බොහෝ පින් සිදු වේවා !!
සාර්ථක සාකච්චාවක්. ඔබ දෙපලට සහ ආචාර්ය ව්පුලට ස්තූතිවන්ත වෙමි.
Very well explained by both of you. Excellent way of asking questions Dr. Vipula. Please keep doing this programme sir! ❤
Thank you malen mis රුවන් mahatma doctor vepula oba සැබෑම සොබාදහම
නමස්කාර වේවා.වේවා.අර්ය භූමියට පැමිණි උතුමන් දිනක ඵක තැනකට රැස්වේවා!!!!
@@sanjeewikagunasakara6817❤️
ඉතා සරලව කියපු නිසා අද සාකච්ඡාව මාව වෙනත් මගකට යොමුකලා.
තුන් දෙනාටම ගොඩක් ගොඩක් ගොඩක් පින් .බුදුසරණයි .
ඔබ තුමා බොහොම අගෙට ප්‍රශ්න අහනවා.❤ මාත් ආඋරුඩු 2 ක් තිස්සෙ මෙ ඩෙශන අහල නිවිමකට හිටියා.මගෙ පුතගෙ අසනේපයකට ඉයෙ ඉඩන් වෙනස් උනා.vibe එක බස්සඩ.. හරි පුඩුමෛ..උත්ටරයක් ඩෙන්න.
You are correct sir.For the last 20 (more than ) years I searched and went everywhere for truth. But still I could not get any good result. But your discussions are seemed to be very lmportant to me.There for carry on this project. I expect your valuable discussions in future. Thanks u all.
Thanks sir
Very very useful discussion it's a miracle that normal people have found ❤ the truth
අපගේ වරද නැති දෙයක් ඇතැයි ගෙන එහි අනිත්‍යය ගැන කතා කරන එකමයි.ඔබ දෙපලගේ පැහැදිලි කිරීම් නිදහස් මනසකින් දහම් ගවේශනය කරන අයට ඉතාමත් වටිනවා.මෙතන අත්දැකීමමයි වටින්නේ. එනිසා විපුල සර්ගෙන් ඉල්ලා සිටින්නේ නැවත මර්ලි මිස්ව සම්බන්ධ කරගන්න.ඔබ තිදෙනාම නීරෝගී සුවය දීර්ගායුෂ පතමි
හරිම අර්ථවත් .. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම 🙏
තවත් වට්නා දිග හැරුමක්. ඔබ තිදෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ♥️♥️🙏🙏🌸🌸
පුළුවන් තරම් සරලව උදාහරණ සහිත පැහැදිලි කරන්න
Marly දුව, රුවන් පුතා තෙරුවන් සරණයි ❤❤
Grate discussion 👍
මර්ලි මහත්මිය මේ සාකච්ඡාවට සම්බන්ධ කර ගැනීම ගැන විපුල මහත්මාට ස්තූති වන්ත වෙමි.අද මේ සාකච්ඡාවෙන් මගේ ප්‍රශ්නයටම මේ විශ්වයෙන් පිලිතුරක් ලැබුණ වගෙයි මට දැනෙන්නේ .මර්ලි මහත්මිය මේ දැක්ම ප්රතක්ශ අවබෝධ පෙර එතුමියට තිබුණු ප්රශ්නය වගේ ම ප්‍රශ්නයක් දැන් මටත් ඇතිවෙලා තියනවා .නැවත සාකච්ඡාවකදී දැන් මර්ලි මහත්මිය තමන්ගේ දෙමාපියන් ගැන දකින ආකාරය ගැන කියලා දෙන්න කියලා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.ස්තුතිය .තෙරුවන් සරණයි .
ක්ෂණික මරණය දැකීම..🙏
මෙම මහත්මිය සහ මහත්මයාගේ සරල පැහැදිලි කිරීම ඉතාම අගනේ ය.විපුල මහත්මයගේ තෝරා ගැනීම නිවැරදී.
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Well explained. I think I got the answers to some of the questions that bother me so much.
Thank you🙏🙏🙏
🙏❤🙏❤🙏❤
Vipula mhatha oba thuma ma karana darama danaya ethamath uthum kiyawak .oba thumata tharuwan saranai.❤🙏🙏🙏
👍💖💖💖💖
🙏❤🙏
හරි ම සරලව කතකරනව මෙ ඩෙපලව නවත ගෙන්නන්න.
❤
❤❤❤❤❤❤❤❤❤❤
🦋🦋🦋⭐⭐⭐
❤❤❤❤❤
සංඥාව හදාගත් මොහොතමයි අවිද්‍යාව,,,,
ජීවිතය සුන්දර යි සතුටින් විදින්න මරණය අති සුන්දර යි සතුටින් භාර ගන්න ජීවිතය නැමති මායාවට බිය නොවන්න ආගම ඔබට මරණය පෙන්වා සාක්කුව සුද්ද කරයි නොරැවටෙන්න ආගම ජාතිය කුලය සංස්කෘතිය නැමති විලංගු ගලවා නිදහසේ පියඹා යන්න
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻
Thank you 🎉🎉🎉🎉❤❤❤
❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
It’s so interesting ❤marama natural discussion ekak,
darmayai jeevithayai 2k nove kiyala e depala apita hodata pahadili karanawaaa🙏 thank you,
Can I hv ms Mali’s contract number
🙏🙏🙏🙏🙏👍👍👍👍👍🙏🙏🙏
Dr. Vipula please can you discussion with them again…
sure, will do
අවබෝධ යට පත් පුද්ගලයා සසර අවසන් කර ඇත.
Pls invite to mr sidath Wettimuny to the next dharma discussion
Pls contact them. Get their consent and send us the number
පුළුවන් නම් රැවන් මහතාගෙ දුරකථන අංකය ලබාදෙන්න පුලුවන්ද තෙරුවන් සරණයි ඔබතුමාට
Mata whatsapp karanna
Hama mohothema කොහොමද සුබවාදී සිතිවිලි වල enne
සියලු තත්වයන් එලෙසම පිලිගන්න, කිසිවක් සමග බොගැටෙන්න
Wipula
Can you have an interview with
Ven Bandarawella vangeesha
Thero
I did already
Rwan abayagunawarfana මහත්තය akka සාකච්ඡා wak කරන්න
🙏🏻
මට හිතුනා විපුල මහත්මයා අහපු ප්‍රශ්ණයකට නිසිපිලිතුරක් නොලැබුන බව,අවිද්යව ඇතිවීමට පෙර තත්වයක් ගැන , විද්‍යව ඇතොත් හැමදෙඉම නිසේදැයි නේද?මෙයට පැහැදිලි පිලිතුරක් ලබාදෙන්න.සාකච්ඡා වට සහභාගිවූ හැමදෙනාටව ස්තුතියි. තෙරුවන් සරණයි.
ඔව්, විද්‍යාව උපදවාගැන්මෙන් සියලු සමුදයන් ප්‍රහානය වේ 🙏🏻
සර් ( twinflame )ආධ්‍යාත්මික සහකරුවන් සංකල්පය පිලිබදව සර් ඇතුලුව දිල්මි අක්කා දරන මතය කුමක්ද?....අද සමාජය තුල බොහෝ සේ පැතිර යන twin flame ඇත්තක්ද?
Twin flame එකත් මනසේ නිර්මානයක්
Twinflame is your Catalyst to my experience .
@@sheemaserene4552 ????
@@vipulawanigasekera6264 ???
කෙනෙක් මගෙන් camitione එක අසඩාරන විඩියට ගන්නව. මට හිටෙන්නෙ එයා හරි කපටී කියල.. මම එකට කමති නහ....එතකොට මවද එයගෙන් පෙන්නුම් කරන්නෙ. එක මට හදා ගන්න ඔනෙ. මගෙ ලොබ කමද එයා මට පෙන්නන්නෙ.
ඔහුත් ඇයත් ඔබමය
මෙතනඩි මගෙ සිතුවිලි කොහොමඩ පවත්වා ගන්නෙ..ඩන් ඔන්න මෙන්න පුපුරන තත්වෙක අපි ඉන්නෙ.
මම මෙ මොහෙටෙ ඉන්නකොට ( මෙ කතවෙ) එ ප්‍රශ්නෙ විසඩෙනවඩ.
මම මෙ කතවෙ ඉන්න කෙනෙක්. නමුත් හිටපු ගමන් මෙ වගෙ ප්‍රශ්න ඩුක එනව. එවට අපිට උත්ටර ඩෙන්න
ඔය කියන විදියට බාහිර කිසිම දෙයක් නැත්ද ? නැත්නම් හිතන දෙය නැත්ද?
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏
🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏