Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේක අහන එක නවත්තන්න බෑ බන් ඇඟම හිරිවැටිලා යනව 😢❤ රවී උඹ හැම අතින්ම දක්ශ සුපිරි චරිතයක් ❤
රවියා...ගායකයෙක්,රංගන ශිල්පියෙක්,නර්ථන ශිල්පියෙක්,නිවේදකයෙක්.......දෙරණ බිහිකරපු සුපිරිම චරිතයක්.....❤
සුපිරිම කටහඩක් අනේ ඔයාගෙ කටහඩ අහන්න මම හරිම ආසයි හිතත් නිවෙනවා ❤❤❤❤😍😍
මගේ රත්තරන් අම්මත් මෙ ලොකේ ඉන්න හැම අම්මා කෙනෙක්මත් නිරෝගී වේවා
රවීන් අයියගෙ කටහඩ බාවනාවක්..හිත නිවෙනවා.💆❤️😍
ඔබගේ හැකියාව අගේ කරන්න මට හෝඩියේ වචන මදි පුතේ. ඔබ මෙලොවට බිහිකළ දෙමව්පියන්ට ආභරණයක් වූ ඔබට සදාකල්ම මේ හැකියාව ඉදිරියට ගෙනයාමට සියළුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔබට 🙏🙏🙏💕💕💕🙏🙏🙏.ඇත්තෙන්ම ඔබ ගැන ආඩම්බරයි.
Pp
P
මට හරි ආඩම්බරයි පුතේ ඔයාගැන... ආදරෙයි ගොඩාක් .❤️❤️❤️
ලස්සනයි ❤❤❤❤❤🌹🌹🌹🌹🌹
හරිම ලස්සනයි පුතේ....❤
ඔබගේ හැකියාව ගොඩක් අගෙයි.රවීන්.සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනව බුදු සරනය්
එයා හරිම නිවිච්ච කෙනෙක් ඒකෙන් කටහඬ හරිම මිහිරිව ඇහෙන්නේ RK best voice love you 😘😘😌😌☹️😘😘😘
මේ කටහඩ තරම් හිත නිවන බාවනාවක් නම් තවත් නැති තරම් ඇස් දෙක පියාගෙන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ a තරම්ම ලස්සනයි සුපිරි 👍 බුදුසරණයි
ජීවිතේ හොද අනාගතයක් තියෙනව ඔයට,බුදු සරනයි අයියේ😘😍🥺🥺
ඒ කටහඬ හිතම නිවිලා යනවා 💋♥️🥰
ow appa
E
✌️✌️✌️🥺🥺
❤
ඔයාගේ කටහඩ භාවනාවක් අයියේ ❤❤❤
ආදරණිය චරිතයක් එදා පටන් හරිම ආදරෙයි ගායනයෙන් සහ රංගනයෙන් ඉදිරියට යන්න සුභ පැතුම් ඔබට
හරිම ලස්සනයි පුතේ දෙවි පිහිටයි !
එ සින්දු වට මට ඇඩෙනවා 😭😭😭.අනෙක එ කට හඩ ලස්සනයි 😊😊
ජීවිතයෙ කවදාහරි ඔයා වගෙ කෙනෙක් වෙන්න තමා ආස කරන්නෙ. ගායකයෙක්, නළුවෙක්, නර්තනයන් ශිල්පියෙක් 💖💖💖
Aniwaryenma me ugayak suwapath kala geethamaya aoshadayak mewa yuayen yugayat ragana ya uthum rawwen, ekak old kiyala eyala praweenayange upades ahaka danawa, anik me paniwidaya samaj gatha karanna yauwanathwayath lassanath balapanawa aoe bashawen kiyanawane gammak anuhas😍🤝🤲👏👏👏
Harima lassanai putha .Mata mage Amma mavi mavi penenawa .Oyayta theruwan saranai !!!
ඒ සිහිනයට යන්න පුලුවන් ශක්තිය උපරිම ලැබේවා
මගේ ගායිකාවක් වෙන සිහිනය හැබෑවේවා!!🥺❤️
හිත් වල ප්‍රශ්ණ අමතක කරන ගායනයක් ❤ආසම කෙනෙක් ❤
හිත් සුවපත් කරන භාවනාවක් වගේ ..රවීන් අයියේ..💗💗💗
කුලියාපිටියෙ වස්තුවක් තමයි ඉතින් ❤️
ඔයා අපේ රටට මැණික්
භාවනාවක් වගේ 🥺❤️
හදවතේ දැනේන්න තියන ගැබුරුම තැනට ඇහෙන්න කාතා කරන කට හඩක් 😥
මේ සිංදු ව ගොඩක් ලස්සන යි🌹 මගෙ ලෝකේ රජ්ජුරුවෝ මගෙ රත්තරං තාත්ති 🙏❤️😢
අනේ මගේ පුතේ අහන්න අහන්න ආසයි ❤️❤️❤️❤️ඔයාට බුදුසරණයි ❤️❤️❤️❤️
Wow Rween Aiyaghe voice eka fantastic 👏😍👌I like so muchමේ voice එකට මගේ හිත නිවිලා හොදටම ඇඩුනා. ඒ තරම්ම ලස්සන යි.
ඇත්තටම හරියට භාවනා වක් වගේ හරිම ලස්සනයි බුදු සරණයි ❤❤❤❤🎉🎉🎉🎉🎉
රවීන් පූතා හරිම ලස්සනට ගායනා කලා ගීතය. ඔයාට පූතේ බූදූ සරණයි❤❤ ආදරෙයි පූතේ❤❤❤❤ ❤
❤❤
ඔබේ හැකියාව ඉස්තරම් පුතෙ ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි 👍👍❤️❤️❤️❤️💐
රවීන් දක්ෂයෙක්
වාව් 🥺💕 හිතම නිවිලා යනවා එ කට හඩට 🥺💕
හදවතින් ම රසවින්ද ගීතයක් ❤❤ඒ වගේම මං ආසම ගීතය
අපේ රටේ පිනට පහල උනකෙනෙක් පුතේඔයා බුදුසරනයි
වාසනාවන් පුතේ සතුටුයි රටට අපිට සම්පතක් ඔයාට බුදුසරණයි !!!
ඔයාගේ මේ වගේ හැම සින්දුවක්ම අහනවා ගොඩක් ලස්සනයි හිත වෙනම තැනකට අරන් යනවා වගේ දැනෙන්නේ.. මේ දක්ශතාවයට කියන්න වචන මදි... good luck 🥰👍
ඔබගේ හැකියාවන් අසීමිතයි
හරිම ලස්සනයි raveenge voice eka,,,හදවතට දැනෙන්න කියනවා thankss ❤️❤️❤️
Yes
Very nice
Ammo me raveenge handa aheadi hitha hiriwetenawa.puduma dakshayek ❤❤❤
හිත නිවිලා යන හඩක්,හිත නිවන ගීතයක් ❤️👍
ලස්සනයි අයියේ ❤ඒ කට භාවනාවක් 😊❤
සුපිරි
හරි ම ලස්සනයි රවීන් මාමේ 💏
Niyamayi ayiye...💕🙂😊
හරිම සතුටුයි අය්යේ තාත්තාගේ ලස්සන ගීතයක්කිවුවට
බාවනාවක් වගේ 🥰🥰😘😘
Aththamai oyage hekiyawa hemadama thidewa😌😌😌🤗
❤ පුතා ඔයා ට. ගොඩක් ස්තූතියි. පිං❤
♥♥♥♥♥ කියන්න වචන මදි රවීන්
බොහෝම ලස්සනයි...හරි ආසාවෙන් රසවින්දා
හරිම.ලස්සනයි.මල්ලි.බුදු.සරනයිඹයාට
Harima lassana katahadak aiyee.😍😍😍😍😍😍❤
හරිම ලස්සනය මටහරි ආසයි ඔයගෙ කටහඉට තවත් මෙවගේ ලස්සන ගිත ගායනා කරන්න හොදේ
hari m lassana katahada ravin puthe😢
දෙමාපියන් සහ දෙරන හදපු නිර්මාණ පින් අපට දායාද කරාට 🙏🙏🙏🙏💎💎💎💎
Puthe man hariyatama sathutu una oya gau song eka ahala o puthuta theruwan saranai.
ඔයාගෙ ගායනය හරිම ලස්සනයි පුතේ හදවත් ආදරයෙන් පිරෙනව❤
Ayye ඔයානම් දක්ෂයෙක් ❤❤❤මම ආසම සින්දු වලින් එකක් තමයි me දුක හිතෙන සින්දුව 💓💓💓💓♥️💞😭
ඔබේ ගයන ගිත හරිම ලස්සනයි හැකියාව ට සම්මා සම්බුදු සරණයි අශිර්වාද කරමි
Harima lassanai puthe theruwan saranai oyata
හරි ම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ayye mama oyage hoda rasikaye idiri Vadavalata hadavatinma suba patanava💞👋
ආදරෙයි හැමදාම
Super😮😮
Oyata niyama VOICE ekak thiyenawa ayiya
Mage ammai thathhai denna a mathu budu wenna oni❤❤ up adina hama sansarema magema wela ipadewa
හරිම ලස්සනයි පුතේ 💕💕💕
mama asama kenek! Niyamai raween ayya! Wenama lokayata yanawa me katahanda nam!!!!
ලස්සන කටහඩක් අනේ
Niyamai malli.hithata vadhuna.👍👍👍👍👍❤❤❤
Budusaranai
අදටත් මේ සිංදුව ඇහෙද්දි අනන්ත වාරයක් තාත්තව මතක් වෙනවා
aneee harima pahadili harima lassnai anee papwatama weduna eekanam maratama hithata danena gayana karanna puluwan katahadak eekanam💚💚
අනුහස් පුතේ ඔයාට බුදු සරනයි .දෙවි පිහිටයි
පට්ට හොදේ
Monade Kalat harima lassanai 🌹 asawen balanna hitenawa👍
Jaya wewa malliya hadawatima adarei
මු මාර දක්ෂයෙක්, මට තාමත් හිතගෙන්න බැරි ඇයි මු මෙි කටහඬින් වැඩක් නොගන්නෙ කියලා 🥹
Puduma lassanai,denenawa marama vidiyata,!
Waw harima pehedili ane!!!😄😃
ඔයාට බුදු සරණයි ❤❤
🎉 good luck
E voice ekh pissuwk🥺❤️
Lassanai godak
Wow ඒ කටහඩ මාරම ලස්සනයි 😇✌️
Kiyanna vachana nee..hadawatama denanawa.. rawin oyage katahadanm teruwn saranaii oyata malli
ගී කෝකිලයාට අාදරෙයි.හැමදාම.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
niyama katahadak...raveen ayye
මාර ලස්සනයි
Supiri ❤❤❤
Raveen, you are very great darling ' keep it up son we love you. God bless you.
Harima lassanai aiye voice eka....💖💖 Hitha niwenawa haloo....😍😍
ඒක භාවනාවක් ❤❤🙏🙏
හරිම ලස්සනයි සුබ අනාගතයක්
Daranata pin pin ma vage puthun lak deranata bihi kalata❤❤❤❤❤
Lassanai ravin aiye.hamadamath oyage katahadata adarei
Puthata budusaranai 🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️
මගේ පුතා ඇත්තටම මෙි වගේම වෙන්න ඔින.
❤❤❤❤❤❤❤❤ බුදු සරනයි පුතෙ ඔයාට
හරිම ලස්සනයි
නිවිලා යනවා....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😍😍😍😍♥️♥️♥️🥰🥰🥰🥰
Supiri malliya kiyanna wachana na.....
හරිම ලස්සනයි ❤❤❤මල්ලි ❤
Harima lassanai hadawathata mau guna sihikarala denawa me kata hadin harima lassana katahadak tiyenne aiye lassanai...
මේක අහන එක නවත්තන්න බෑ බන් ඇඟම හිරිවැටිලා යනව 😢❤ රවී උඹ හැම අතින්ම දක්ශ සුපිරි චරිතයක් ❤
රවියා...ගායකයෙක්,රංගන ශිල්පියෙක්,නර්ථන ශිල්පියෙක්,නිවේදකයෙක්.......දෙරණ බිහිකරපු සුපිරිම චරිතයක්.....❤
සුපිරිම කටහඩක් අනේ ඔයාගෙ කටහඩ අහන්න මම හරිම ආසයි හිතත් නිවෙනවා ❤❤❤❤😍😍
මගේ රත්තරන් අම්මත් මෙ ලොකේ ඉන්න හැම අම්මා කෙනෙක්මත් නිරෝගී වේවා
රවීන් අයියගෙ කටහඩ බාවනාවක්..හිත නිවෙනවා.
💆❤️😍
ඔබගේ හැකියාව අගේ කරන්න මට හෝඩියේ වචන මදි පුතේ. ඔබ මෙලොවට බිහිකළ දෙමව්පියන්ට ආභරණයක් වූ ඔබට සදාකල්ම මේ හැකියාව ඉදිරියට ගෙනයාමට සියළුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔබට 🙏🙏🙏💕💕💕🙏🙏🙏.ඇත්තෙන්ම ඔබ ගැන ආඩම්බරයි.
Pp
P
මට හරි ආඩම්බරයි පුතේ ඔයාගැන... ආදරෙයි ගොඩාක් .❤️❤️❤️
ලස්සනයි ❤❤❤❤❤🌹🌹🌹🌹🌹
හරිම ලස්සනයි පුතේ....❤
ඔබගේ හැකියාව ගොඩක් අගෙයි.රවීන්.සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනව බුදු සරනය්
එයා හරිම නිවිච්ච කෙනෙක් ඒකෙන් කටහඬ හරිම මිහිරිව ඇහෙන්නේ RK best voice love you 😘😘😌😌☹️😘😘😘
මේ කටහඩ තරම් හිත නිවන බාවනාවක් නම් තවත් නැති තරම් ඇස් දෙක පියාගෙන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ a තරම්ම ලස්සනයි සුපිරි 👍 බුදුසරණයි
ජීවිතේ හොද අනාගතයක් තියෙනව ඔයට,බුදු සරනයි අයියේ😘😍🥺🥺
ඒ කටහඬ හිතම නිවිලා යනවා 💋♥️🥰
ow appa
ow appa
E
✌️✌️✌️🥺🥺
❤
ඔයාගේ කටහඩ භාවනාවක් අයියේ ❤❤❤
ආදරණිය චරිතයක් එදා පටන් හරිම ආදරෙයි ගායනයෙන් සහ රංගනයෙන් ඉදිරියට යන්න සුභ පැතුම් ඔබට
හරිම ලස්සනයි පුතේ දෙවි පිහිටයි !
එ සින්දු වට මට ඇඩෙනවා 😭😭😭.අනෙක එ කට හඩ ලස්සනයි 😊😊
ජීවිතයෙ කවදාහරි ඔයා වගෙ කෙනෙක් වෙන්න තමා ආස කරන්නෙ. ගායකයෙක්, නළුවෙක්, නර්තනයන් ශිල්පියෙක් 💖💖💖
Aniwaryenma me ugayak suwapath kala geethamaya aoshadayak mewa yuayen yugayat ragana ya uthum rawwen, ekak old kiyala eyala praweenayange upades ahaka danawa, anik me paniwidaya samaj gatha karanna yauwanathwayath lassanath balapanawa aoe bashawen kiyanawane gammak anuhas😍🤝🤲👏👏👏
Harima lassanai putha .Mata mage Amma mavi mavi penenawa .Oyayta theruwan saranai !!!
ඒ සිහිනයට යන්න පුලුවන් ශක්තිය උපරිම ලැබේවා
මගේ ගායිකාවක් වෙන සිහිනය හැබෑවේවා!!🥺❤️
හිත් වල ප්‍රශ්ණ අමතක කරන ගායනයක් ❤
ආසම කෙනෙක් ❤
හිත් සුවපත් කරන භාවනාවක් වගේ ..
රවීන් අයියේ..💗💗💗
කුලියාපිටියෙ වස්තුවක් තමයි ඉතින් ❤️
ඔයා අපේ රටට මැණික්
භාවනාවක් වගේ 🥺❤️
හදවතේ දැනේන්න තියන ගැබුරුම තැනට ඇහෙන්න කාතා කරන කට හඩක් 😥
මේ සිංදු ව ගොඩක් ලස්සන යි🌹 මගෙ ලෝකේ රජ්ජුරුවෝ මගෙ රත්තරං තාත්ති 🙏❤️😢
අනේ මගේ පුතේ අහන්න අහන්න ආසයි ❤️❤️❤️❤️ඔයාට බුදුසරණයි ❤️❤️❤️❤️
Wow Rween Aiyaghe voice eka fantastic 👏😍👌
I like so much
මේ voice එකට මගේ හිත නිවිලා හොදටම ඇඩුනා.
ඒ තරම්ම ලස්සන යි.
ඇත්තටම හරියට භාවනා වක් වගේ හරිම ලස්සනයි බුදු සරණයි ❤❤❤❤🎉🎉🎉🎉🎉
රවීන් පූතා හරිම ලස්සනට ගායනා කලා ගීතය. ඔයාට පූතේ බූදූ සරණයි❤❤ ආදරෙයි පූතේ❤❤❤❤ ❤
❤❤
ඔබේ හැකියාව ඉස්තරම් පුතෙ ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි 👍👍❤️❤️❤️❤️💐
රවීන් දක්ෂයෙක්
වාව් 🥺💕 හිතම නිවිලා යනවා එ කට හඩට 🥺💕
හදවතින් ම රසවින්ද ගීතයක් ❤❤ඒ වගේම මං ආසම ගීතය
අපේ රටේ පිනට පහල උනකෙනෙක් පුතේඔයා බුදුසරනයි
වාසනාවන් පුතේ සතුටුයි රටට අපිට සම්පතක් ඔයාට බුදුසරණයි !!!
ඔයාගේ මේ වගේ හැම සින්දුවක්ම අහනවා ගොඩක් ලස්සනයි හිත වෙනම තැනකට අරන් යනවා වගේ දැනෙන්නේ.. මේ දක්ශතාවයට කියන්න වචන මදි... good luck 🥰👍
ඔබගේ හැකියාවන් අසීමිතයි
හරිම ලස්සනයි raveenge voice eka,,,හදවතට දැනෙන්න කියනවා thankss ❤️❤️❤️
Yes
Very nice
Ammo me raveenge handa aheadi hitha hiriwetenawa.puduma dakshayek ❤❤❤
හිත නිවිලා යන හඩක්,හිත නිවන ගීතයක් ❤️👍
ලස්සනයි අයියේ ❤ඒ කට භාවනාවක් 😊❤
සුපිරි
හරි ම ලස්සනයි රවීන් මාමේ 💏
Niyamayi ayiye...💕🙂😊
හරිම සතුටුයි අය්යේ තාත්තාගේ ලස්සන ගීතයක්කිවුවට
බාවනාවක් වගේ 🥰🥰😘😘
Aththamai oyage hekiyawa hemadama thidewa😌😌😌🤗
❤ පුතා ඔයා ට. ගොඩක් ස්තූතියි. පිං❤
♥♥♥♥♥ කියන්න වචන මදි රවීන්
බොහෝම ලස්සනයි...හරි ආසාවෙන් රසවින්දා
හරිම.ලස්සනයි.මල්ලි.බුදු.සරනයිඹයාට
Harima lassana katahadak aiyee.😍😍😍😍😍😍❤
හරිම ලස්සනය මටහරි ආසයි ඔයගෙ කටහඉට තවත් මෙවගේ ලස්සන ගිත ගායනා කරන්න හොදේ
hari m lassana katahada ravin puthe😢
දෙමාපියන් සහ දෙරන හදපු නිර්මාණ පින් අපට දායාද කරාට 🙏🙏🙏🙏💎💎💎💎
Puthe man hariyatama sathutu una oya gau song eka ahala o puthuta theruwan saranai.
ඔයාගෙ ගායනය හරිම ලස්සනයි පුතේ හදවත් ආදරයෙන් පිරෙනව❤
Ayye ඔයානම් දක්ෂයෙක් ❤❤❤මම ආසම සින්දු වලින් එකක් තමයි me දුක හිතෙන සින්දුව 💓💓💓💓♥️💞😭
ඔබේ ගයන ගිත හරිම ලස්සනයි හැකියාව ට සම්මා සම්බුදු සරණයි අශිර්වාද කරමි
Harima lassanai puthe theruwan saranai oyata
හරි ම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ayye mama oyage hoda rasikaye idiri
Vadavalata hadavatinma suba patanava💞👋
ආදරෙයි හැමදාම
Super😮😮
Oyata niyama VOICE ekak thiyenawa ayiya
Mage ammai thathhai denna a mathu budu wenna oni❤❤ up adina hama sansarema magema wela ipadewa
හරිම ලස්සනයි පුතේ 💕💕💕
mama asama kenek! Niyamai raween ayya! Wenama lokayata yanawa me katahanda nam!!!!
ලස්සන කටහඩක් අනේ
Niyamai malli.hithata vadhuna.👍👍👍👍👍❤❤❤
Budusaranai
අදටත් මේ සිංදුව ඇහෙද්දි අනන්ත වාරයක් තාත්තව මතක් වෙනවා
aneee harima pahadili harima lassnai anee papwatama weduna eekanam maratama hithata danena gayana karanna puluwan katahadak eekanam💚💚
අනුහස් පුතේ ඔයාට බුදු සරනයි .දෙවි පිහිටයි
පට්ට හොදේ
Monade Kalat harima lassanai 🌹 asawen balanna hitenawa👍
Jaya wewa malliya hadawatima adarei
මු මාර දක්ෂයෙක්, මට තාමත් හිතගෙන්න බැරි ඇයි මු මෙි කටහඬින් වැඩක් නොගන්නෙ කියලා 🥹
Puduma lassanai,denenawa marama vidiyata,!
Waw harima pehedili ane!!!😄😃
ඔයාට බුදු සරණයි ❤❤
🎉 good luck
E voice ekh pissuwk🥺❤️
Lassanai godak
Wow ඒ කටහඩ මාරම ලස්සනයි 😇✌️
Kiyanna vachana nee..hadawatama denanawa.. rawin oyage katahadanm teruwn saranaii oyata malli
ගී කෝකිලයාට අාදරෙයි.හැමදාම.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
niyama katahadak...raveen ayye
මාර ලස්සනයි
Supiri ❤❤❤
Raveen, you are very great darling ' keep it up son we love you. God bless you.
Harima lassanai aiye voice eka....💖💖 Hitha niwenawa haloo....😍😍
ඒක භාවනාවක් ❤❤🙏🙏
හරිම ලස්සනයි සුබ අනාගතයක්
Daranata pin pin ma vage puthun lak deranata bihi kalata❤❤❤❤❤
Lassanai ravin aiye.hamadamath oyage katahadata adarei
Puthata budusaranai 🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️
මගේ පුතා ඇත්තටම මෙි වගේම වෙන්න ඔින.
❤❤❤❤❤❤❤❤ බුදු සරනයි පුතෙ ඔයාට
හරිම ලස්සනයි
නිවිලා යනවා....
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😍😍😍😍♥️♥️♥️🥰🥰🥰🥰