රංවල ආණ්ඩුවේ පතිවත කෙළෙසුවාද?

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 285

  • @SriyaniWickramasingha-px7oc
    @SriyaniWickramasingha-px7oc 6 годин тому +74

    නිකරුනේ මුන් පෝලිමට මඩ ගහද්දි හරි දුකයි. ඔය මාලිමාවෙ අය කොච්චර දුක් වින්දද ඔතනට එන්න වැටෙන්න නම් දෙන්න එපා සර්.ඔබ තුමාගේ සභාපති දූරයට මම සුබ පතමි.බුදු සරනයි

  • @JessiPerera
    @JessiPerera 7 годин тому +65

    මාලිමා රජය රැකගමු.
    සාධාරණය වෙනුවෙන් කැප වෙමු
    ඔබගේ විග්‍රහයට ස්තුතියි

  • @SriyaniWickramasingha-px7oc
    @SriyaniWickramasingha-px7oc 6 годин тому +62

    ඇත්තමයි දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවෙ.හිත ගොඩක් දුක් වෙලා හිටියෙ මේ කලු පැල්ලමක් කියල.ඔබගෙ දැනුවත් කිරීමට හිත හැදුන සර්

    • @diamilarexe8460
      @diamilarexe8460 5 годин тому +1

      @@SriyaniWickramasingha-px7oc සුපිරි ආදරෙයි මනෝජ්

    • @susanthasuzy4473
      @susanthasuzy4473 5 годин тому +2

      ඒ කමෙන්ට් එක ගොඩක් හදවතට දැනෙනවා❤

    • @kumariperera2886
      @kumariperera2886 3 години тому +2

      @@SriyaniWickramasingha-px7oc ඒක සහතික ඇත්ත ❤️

    • @Nilukaperera-h1v
      @Nilukaperera-h1v 2 години тому

      ඇත්තටම මමත් එහෙම හිතුවා

    • @rupikawewage9347
      @rupikawewage9347 27 хвилин тому

      CURRUPTED ATTORNEY. GENERAL. MUST BE REMOVED

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 6 годин тому +39

    ගව රැලට තේරුම් ගන්න බැරි දේවල් ඔබ තුමා තේරුම් කරලා දුන්නා congratulations ❤❤❤❤❤❤

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 6 годин тому +26

    නියමයි නියමයි සර් පැහදිලි කිරිම අතිවිශිෂ්ට සර් ❤❤❤❤❤

  • @tilakatilaka365
    @tilakatilaka365 6 годин тому +28

    මනෝජ් සර් අපි හැමදාමත් ආශාවෙන් ඔයාගේ වීඩියෝ බලනවා ඒ දැනුම් සම්බාරයක් ඔබ තුමා අපට හැමදාම දුන්න නිසා

  • @Maryවර්ණකුලසූරිය

    තවත් විස්වාසය වැඩි උනා .අපේ ආන්ඩුව කෙරෙහි .අපේ ජනාධිපති තුමා කෙරෙහි ..ජය වේවා මාලිමාවට ..ජය වේවා ජාතික ජනබල වේගයට ...

    • @shanepereraedu
      @shanepereraedu 3 години тому

      @@Maryවර්ණකුලසූරිය ආණ්ඩුව ගැන නම් විශ්වාසය ඇති උනේ නෑ සමහර අය මේකට react කරපු විදිහ දැක්කම. හැබැයි අනුර ගැන නම් විශ්වාසය වැඩි උනා මේ යකා මොන දහන් ගැටේ දාල හරි මේ රැල දක්කගෙන ගිහින් එයාගෙ වගකීම ඉශ්ට කරනවමයි කියල 🗿♥️

  • @Jlanka17
    @Jlanka17 3 години тому +13

    අමු ගවයන් දැනුවත් කිරීමට ඔබතුමාගේම මාද්‍යයකින් පැමිණීම අගය කරමි..❤❤

  • @PriyanthiPerera-pz8ts
    @PriyanthiPerera-pz8ts 6 годин тому +23

    ස්තුතියි සර් ජයවේවා මාලිමාවට

  • @diamilarexe8460
    @diamilarexe8460 5 годин тому +16

    ❤❤❤❤ හොඳ කතාවක් මනෝජ් සාධාරණය අපිට ona සාධාරණය

  • @deepafernando6686
    @deepafernando6686 6 годин тому +21

    🙏සර් තේරැවන් සරණයි 🙏සර් දැන් විපක්ෂය දැන් සුදුසු අය බලන්න සර් 👍සර් ඔයාට තෙරැවන් සරණයි 🙏නිරෝගි වෙිවා 🙏❤❤

  • @homapolagesl37ha46
    @homapolagesl37ha46 5 годин тому +28

    හැමදාම සාදාරණ විවේචනයට අපි කැමති...අනුර ජනාධිපතිතුමා ඇතුලු ඇමති මණ්ඩලය අපි හරි මගට අරන් යමු..පරණ හොරු ආයේ අපිට ඕන්නෑ...බේන් වැන්දා...🙏

  • @sajeewaperera2034
    @sajeewaperera2034 5 годин тому +10

    සර්ගේ හොඳ පැහැදිලි කිරීමක් ගොඩක් වටිනවා සර් මේ කතාව මාලි මාවට මඩ ගහන එවුන්ට හොඳ කතාවක් ඔබතුමා කතා කරන්නේ ඇත්ත අර කතානායකතුමාට මාර විදිහට මුන් මඩ ගහන්නේ ඔය මඩ ගහන එවුන් මේ සර්ගේ කතාව අහපල්ලා සර්ට ජයවේවා

  • @PriyaDezoyas
    @PriyaDezoyas 7 годин тому +27

    අපි දන්නවා මාලිමාවේ අය බෙරු කියන්නෙ නැ කියලා අනිවාර්යෙන් දන්නවා💪💪💪💪💪💪💪

  • @HarithHettiarachchi
    @HarithHettiarachchi 4 години тому +10

    යමක් කිරීමට කලින් සි‍තා බැලිය යුතුයි .එවැනි සිතා බැලීමක් කලානම් මෙවැනි දෝෂාරෝපණ වලට ගොදුරු විය නොහැකිව තිබුනා.ඒ කෙසේ වෙතත් ඔබතුමාගේ සාදාරන පැහැදිලි කිරීම් ඉතාමත්ම ගවුරවයෙන් යුතුව අසා සිටියෙමි .ඔබේ මෙහෙවර ඉතාමත්ම අගේ කරන අතර මගේ ගව්රවනීය ස්තුතිය පුදකරමි .❤

  • @rohanrupasinghe4581
    @rohanrupasinghe4581 4 години тому +8

    ස්තූතියි මනෝජ් සහෝදරයා...
    අපි හැමෝම එකමුතුවී රට විනාශ කළ මේ දූෂිතයින්ගේ කුමන්ත්‍රණ විනාශ කළ යුතුමයි.✊👏

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 5 годин тому +21

    අම්මෝ මන්ද. කොහෙන් පටන් අරන් කොහෙන් කෙලවර කරන්නද. ජනාධිපති තුමනි ලේසි නෑ. තෙරුවන් සරණින් මනෝජ් sir වගේ අවංක අනෙකුත් සියළුම දෙනාගේ සහයත් ඇතුව ශක්තිමත්ව ඉදිරියට යන්න ශක්තිය ලැබේවා 🙏

  • @susanthasuzy4473
    @susanthasuzy4473 4 години тому +9

    ආදර්ශමත් කතාවක් බුදු සරණයි සර් ❤🎉

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 51 хвилина тому +1

    ඔබතුමා ජනතාව වන අපට සත්තිය හෙලිකර පෙන්වා දෙනවට ❤️ඉස්තුති පැහැදිලි කිරීම් ඉතාමත් පැහැදිලියි තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා!!!

  • @kolithamendis2780
    @kolithamendis2780 5 годин тому +25

    පාර්ලිමේන්තු මහලේකම්වරිය ප්‍රමුඛ ඉහල තලයේ කාර්ය මණ්ඩලයේ වගවීම හැසිරීම ජුගුප්සාජනකයි. නව ආණ්ඩුවට පිටුපසින් පිහිපාරවල් එල්ල කරන භාවිතාවක් ඇත්දැයි බැලූබැල්මට පෙනෙනවා. ඔබ ගේ අද විග්‍රහය ගැන සතුටුයි. ස්තුතියි.

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 5 годин тому +4

      ඔවී ඒගැනී රනිල රාජපක්ෂල ඉත්තෙක් රනිලගෙ කීමට පාර්ලිමේන්තුව පටන් ගන්න කලින් කවදාවත්ම ටීවී චැනලයට නාපු ඒකී ඇවිල්ල පාර්ලිමේන්තුව බත් කන හැටී ඒකිගෙ කතාව අරන් බලන්න ඒකීගෙ කතාවම පරණ පාර්ලිමේන්තුව ගැන පාර්ලිමේන්තුව කන ගෑම ගැන කතා කරා රනිල රාජපක්ෂල ට පක්‍ෂ ව කතා කරේ මේ ආණ්ඩුව වටිටන්න තමයි ඒකී කතානායකගෙ තොප්පිය වැරදියට දැමිමේ ඒකිට සහ සහ ඕක දැමිම එකා ට කියන්න තිබුණ ඕක වැරදියි රන්වල යනු මහත්මා ගුන ඇති හොද පවුල් පසුබිමක් තිබෙන දොස්තරල තුන් දෙනෙක් රටට වයිප් ඇතුඵ රටට දායද කරපු පවුලක්

    • @nimaliperera9457
      @nimaliperera9457 2 години тому

      කුෂානි ට පුළුවන් මාලිමාවේ සෙට් එකම මඩ ගහලා ගෙදර යවන්නේ ...
      පට්ට ජරා ගෑනියෙක් ....
      තොප්පිය දැම්මේම මුං කින්ඩියට....
      කමක් නෑ....එක රැයකකින් එලි වෙන්නේ නෑ...
      කොහොම උනත් මාලිමාවට මඩක් ගැහුවා ...ඔහොම යමු....
      ආදරෙයි මනෝජ් .....ඔයාලා වගේ මිනිස්සු අපිට ඉන්න එක ගැන ...ං❤❤❤

    • @sriyaniabeywikrama-kk3qr
      @sriyaniabeywikrama-kk3qr 2 години тому +2

      පාර්ලිමේන්තු මහ ලේකම්වරියගෙ
      ක්‍රියාකලාපය පිලිබදව ඇත්තටම
      සැක සහිතයි .

    • @UpulKanthi-l9s
      @UpulKanthi-l9s 6 хвилин тому

      පාර්ලිමේන්තුවේ ඇතුලත් අවංකව වැඩ කරනවාද කියල පරික්ෂණ කරන්න කියල ජනාධිපති තුමාට කියනව

  • @Pathirana23456
    @Pathirana23456 5 годин тому +8

    Ow විශ්වාසය වැඩි වුණා අනුර gena ❤❤❤❤

  • @emanside3519
    @emanside3519 5 годин тому +16

    අනිවාර්යෙන් විශ්වාසය තව තවත් වැඩි උනා , ඉතිහාසෙ කවදාවත්ම මෙහෙම වෙලා නෑ මෙච්චර බලවත් ආණ්ඩු නොතිබුණු කාලවලත් ඔය අනිත් පක්ෂ වැරදි කරුවන් කොහොමද රැක්කෙ කියල මේ රටේ මිනිස්සුන්ට හොදට මතකයි. මේකයි වෙනස මේකයි විශ්වාසය.❤🙌

  • @YamunaMenike
    @YamunaMenike 6 годин тому +11

    තෙරැවන් සරනයි යහපතක් ම වෙවා සර්

  • @AaaAaa-w4p
    @AaaAaa-w4p 6 годин тому +13

    ස්තූතියි ඔබට❤❤❤

  • @anomarathnayaka9301
    @anomarathnayaka9301 5 годин тому +8

    බොහොම pin sir obage දැනුවත් kirimata.theruwan saranai .🙏❤️

  • @anandawijesinghe
    @anandawijesinghe 59 хвилин тому +1

    අතිශයින් වැදගත් සහ නිවැරදි කරුණු පැහැදිළි ක ිරීමක්. ඔබට ස්තුතියි....🔆🔆🔆

  • @jayanthabandara6562
    @jayanthabandara6562 5 годин тому +5

    හරිම හොදයි දෙවි පිහි ටයි ජය වෙවා ⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏🙏🎅🎅🎅🎅🎅

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 Годину тому +1

    දැනුවත් කිරිම ඉතාම පැහැදිළියි. ඔබට ස්තුතිියි.👍👍👍

  • @dilaniperera7509
    @dilaniperera7509 3 години тому +4

    ඔබතුමා වැනි අවන්ක මිනිසුන් අපේ ජනපතිතුමාටත් ආන්ඩුවටත් විශාල ශක්තියක් ජනතාව වැඩි වැඩියෙන් මෙවැනි මිනිසුන්ගෙන් දැනුම උකහා ගෙන දේශපාලනය කතා කලයුතුයි දෙල්කොලගොඩේ හරක් යන්නාවගේ ඔය හැමදෙයක්ම කවුරු කවුරුත් කියන ඒවා එකපාරටම පිලි නොගත යුතුයි . ඔබ ජනතාව මේ අයුරින් දැනුවත් කිරීම වෙනුවෙන් අපගේ හදපිරි ප්‍රනාමය ඔබට පුද කරමු මැතිදුනි ඔබට ජයවේවා . ඔබහේ අවන්ක අරමුන හොද රටක් සෑදීම බව අපිදන්නව එය එකාන්තයෙන් ඉටුවේවා ජනතා පැතුමත් එයයි.❤️👍🙏

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 Годину тому +1

    මේ අවුල ඔබතුමා ඉතා පැහැදිලිව කියලා දුන්නා. බොහොම ස්තුතියි

  • @milaniaperera830
    @milaniaperera830 5 годин тому +7

    මනෝජ් මාහත්තයටඅපිගරැකරනවා❤ජනතාවටකියලාදේනවා❤මෙිකනේපරනඅයගේඇස්වලටකටුඅනිනව❤වගේඅනුරමැතිදුගේවැඩපිලිවලටකරගේනයනනිසාපරනඅයටබලන්ඉන්නබැ❤බුදුසරනයි❤

  • @HjFj-i2f
    @HjFj-i2f 6 годин тому +8

    ඔබටඡයරටටඡයක්

  • @Nilukaperera-h1v
    @Nilukaperera-h1v 2 години тому +1

    මම නිතරම බලනවාහේතුව ඇත්ත ඇති සැටියෙන් දැන ගන්න පුලුවන් ආන්ඩුවක් අපිට දැන් තියෙනවා.ඔබ තුමාගේ මේ වැඩසටහනෙන් නොදන්න දේවල් දැනගත්තා.කාගෙ කාගෙත් වැරදි තිබෙන නිසා මාලිමාවට මඩ ගසන්න ලේසි
    වෙන එකක්නැහැ.ඔබතුමාට
    මෙවැනි කටයුතු කරගැනීමට
    ශක්තිය ලැබේවා!

  • @miththapathirage1554
    @miththapathirage1554 Годину тому +2

    ඇත්තටම මනෝජ්..................ලංකාවේ.............මිනිස්සුන්ට මොලේ කවදා පෑදේවිද මංදා............රටේ ප්‍රශ්න මේවද?....මේව පිටුපස ඉන්නේ.........බලලොබී තක්කඩිටික................බව තේරුම් ගන්න.

  • @anandawimal-ed9mk
    @anandawimal-ed9mk 4 години тому +5

    You are perfectly correct very important explanation thank you so much Tripal gems bless you

  • @holmana6281
    @holmana6281 7 годин тому +11

    නීතිඥ මනොජ් මහතා❤❤

  • @anushafernando6709
    @anushafernando6709 3 години тому +2

    Mr.මනෝජ් oba100%k නිවැරැදි Thanks 🙏🙏godak ❤❤

  • @SusanthaMervin-b9w
    @SusanthaMervin-b9w 6 годин тому +7

    බුදුසරණයි සර් 👍👍👍👍👍

  • @leenafernando7276
    @leenafernando7276 6 годин тому +19

    👌👍 මනෝජ් සර්, දැන් ඔය විපක්ෂයෙ අයට ඔය සුදුසු කම් තියේද කියල බලන්න ඕනෙ. ඒ ගොල්ල සේරම කථාවෙන් ආචාර්යවරු නේ....
    එයාලට පුදුම අමාරුවක් තියෙන්නේ මේ ආණ්ඩුව එක්ක... ඔබතුමාගේ පැහැදිලි කිරීමට ගොඩාක් ස්තූතියි 🙏 ජේසු පිහිටයි 🙏

  • @batagodamudiyanselagebandu8766
    @batagodamudiyanselagebandu8766 3 хвилини тому

    ඉතාමත් වටිනා විග්‍රහයක් .ඉතාම කාලෝචිතයි .මනෝජ් සහෝදරයාට බෙහෙවින්ම ස්තුතියි

  • @danudesilva9634
    @danudesilva9634 23 хвилини тому

    ඔබතුමාගේ පැහැදි කිරීම් හරිම වැදගත් ඒවගේම හරිම වටිනවා god bless you all .❤

  • @hotelnoor8539
    @hotelnoor8539 3 години тому +2

    පැහැදිලි පැහැදිලි කිරිමක් ජයවෙිිවා

  • @manelhapuarachchi2472
    @manelhapuarachchi2472 6 годин тому +7

    ❤ඔබ හරි

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 7 годин тому +8

    Jaya wewa Npp ❤❤❤ don't worry

  • @manelmorris4785
    @manelmorris4785 2 години тому +1

    මනොජ් ඔබට ස්තුතියි මේ‍ කෙන සේවයට 🙏🙏🙏

  • @y2kh673
    @y2kh673 11 хвилин тому

    ස්තූතියි සහෝදරයා හොද පැහැදිලි කිරීමක්. මේ වැඩේ දිගටම කරගෙන යන්න. මේ දවස්වල වල සමහර කට්ටිය පොඩ්ඩක් ආණ්ඩුව හොල්ලල බලන්න යනවා. ගල් කැට දෙක තුන ගහලා බලනවා. මේ ආණ්ඩුවේ ඉදිරි ගමන උගත් මිනිස්සුන්ට පැහැදිලි . හැබැයි විපක්ශයට කඩේ යන විවිධ කාන්ඩ මේක හොල්ලල මිනිස්සු ගෙ විශ්වාස ය නැතිකරන්න උත්සාහය ක යෙදෙනවා. මේක ගැන අවබෝධයක් ඇතිව ආණ්ඩුව වැඩ කරයි කියලා අපි විශ්වාස කරන අතරම. පහුගිය කාල වල මතභේදයට තුඩු දුන් හොරකම්, අදාපන සුදුසුකම් හොරට ගැනීම් වගෙ එවා හරියටම හොයා බලා වැරදි කරුවන්ට නිසි දඩුවම් දෙන්න. එතකොට මේ කහින උන්ගේ කට ඉබේම වැහෙනවා.ඒවා කරන්න තමයි මිනිස්සු බලය දුන්නේ මේ සැරේ ඒක නිසා ඒවා බය නැතිව කරන්න.

  • @pushpakumara3195
    @pushpakumara3195 4 години тому +3

    ස්තුතියි මනෝජ් සහෝදරයා

  • @SugathC-u1o
    @SugathC-u1o 38 хвилин тому

    මෙවැනි දේවල් පැහැදිලි කිරීම ගැන ඔබතුමාට බොහොමත් පින්

  • @aluthgamagemeetalawe5546
    @aluthgamagemeetalawe5546 4 години тому +2

    Mr Nanayakara,
    Your explanation extremely good,
    BUDUSARANI 🙏🙏🙏💐

  • @ChandrabasnayakaBasnayaka
    @ChandrabasnayakaBasnayaka 5 годин тому +6

    අනිවාරෙන්

  • @ajjj772
    @ajjj772 6 годин тому +4

    Appreciate your support for our country sir. from
    2.07pm Saturday Maryland state USA

  • @susilayupala2959
    @susilayupala2959 5 годин тому +3

    Congratulations brother malimawa rekagamu thanks 🙏❤️🙏👍👏✊

  • @damayanthicruze6659
    @damayanthicruze6659 6 годин тому +11

    හරිම පැහැදිලි කිරීමක් සර්

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 5 годин тому +6

    ඔය පාර්ලිමේන්තු මහ ලේකම්වරිය මොකටද තවත් තියාගෙන ඉන්නෙ.හොරුන්ගෙ හිතවත්තු තවත් තියාගෙන ඉන්නෙ නැතිව මාරු කරන්න please .

  • @chandrikadonald9170
    @chandrikadonald9170 5 годин тому +4

    Great explanation .
    Good luck..!!!

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 5 годин тому +5

    අපි දසක ගනනාවක ඉදන්ම අපේ සහොදරයෝ මේ රටට කරාපු කැප කිරිම පක්ෂය වේනුවේන් කරාපු කැපවිම් අනන්ත අප්පුමානයි නමුත් අපේ නිතිඥ සහොදරයා මේවා ලොකු කුමන්ත්‍රණයක් මොකද පාර්ලිමේන්තුවේ මුල්ම දවසේ හෙතු දෙකක් තියෙනවා කතානයකගේ හිස්වැසුම් පලදනාවත් ටැමිල් අර්ජුන මන්ත්‍රී විපක්ෂ නායකගේ පුටුවේ ඉද ගත්තු එක මේ සිදුවිම් දෙකම රනිල් රාජපක්ෂලා විපක්ෂයේ අයත් පැරදුණු අයත් කරාපු ලොකු කුමන්ත්‍රණයක් අනික මාලිමාවේ අපේ පරන සියළුම සහොදර සහොදරියෝ තමුන්ගේ අද්ධ්‍යපන උපාදි පවා නොගෙන තමුන්ගේ ජිවිතය ගැනවත් නොසිතා මේ රටත් පක්ෂයත් වේනුවේන් වැඩ කලා අනික රටේ ජනතාව මාලිමාවට චන්දය දුන්නේ උපාදිය උගත් කමට නෙමේයි ගොඩක් හොරකම් නොකරපු ඉදිරියටත් හොරකම් නොකරන නිසත් එක නිසා අපි මාලිමාවට චන්දය දුන්නු නොදුන්නු ටැමිල් මුස්ලිම් බග මැලේ සිංහළ සියළුම දෙනා මාලිමාවේ ජනාධිපති සහොදරයා ඇතුලු මාලිමාවේ අය සමග මේ රට හදන්න දායක වේන්න කරුනාකරලා ස්තුතියි 💐❤️💐🙏

  • @nishakafernando9766
    @nishakafernando9766 3 години тому +1

    Its a good explanation
    We really agree with you mr manoj
    That the government should aware the citizens about their progress .
    හිටපු කතානායක රන්වල මහතා ගෙ ආචාර්ය උපාධිය ගැන මඩ ගැහුව ට හිටපු කතානායක වරු හිටියා මෙන්න මෙහෙම
    1.චමල් රාජපක්ෂ ඔලෙවල් විතරයි
    2.ජෝශප් මයිකල් පෙරේරා ජාඇල රත්නාවලී සිනමා ශාලාවේ ටිකට් කඩපු කෙනෙක් .
    ඒ අතින් රන්වල උසස්.
    මේ channel eka ගොඩක් වැදගත් මොකද ආන්ඩුව කරන වැඩ මිනිසුන් ට පෙන්නන්නෙ නැ .එත්කොට මිනිස්සු හිතන්නවා ආන්ඩුව නිකම් ඉන්නෙ කියලා .එත්කොට මිනිසුන් ගෙ පිලිගැනීම අඩු වෙනව.ආන්ඩුවෙ හොද වැඩ ගැන පුලුල් publicity ekak ඕනෑ මයි.
    ඕක යහපාලන ආන්ඩුවට උනා මුල් කාලයේ කරපු හොද වැඩ ගැන මිනිසුන් දැනුවත් කලේ නෑ.
    ඒකට හේතුව ආන්ඩුවෙ ප්‍රධාන මර්මස්ථානවල හිටියේ පැරදුණු මහින්ද ගෙ හිතවත් සෙට් එක.
    අනිවාර්යයෙන් අනුර හරිනි.පරන පොහොට්ටු උන්ගෙ ගොටු අල්ලන් හිටපු උන් වෙනස් කල යුතුයි .මොකද උන් වැදගත් සංවේදී තොරතුරු එලියෙ ඉන්න හතුරා ට දෙන නිසා.ඒගැන හොද internal intelligence service එකක් ආන්ඩුවට අවශ්‍ය යි.අනුර හරිනි වැඩ කලාට මදි එව්වා මිනිසුන් ට හිතට වදින විදිහට පුලුල් ප්‍රචාරක වැඩ පිලිවෙලක් තියෙන්න ඕනෑ.
    Mr.manoj this channel is very important for all citizens .
    රන්වල නෙමෙ ඉදිරියට මොකා අස් උනත් ආයෙ පොහොට්ටු උනටන්ම් පාර්ලිමේන්තු ව ට එන්නන්ම් දෙන්නෙ නෑ
    We recommend this to all srilankans to subscribe and share with other srilankans.
    Very good explanation mr.Manoj.
    Thanks.
    Commenting from italy

  • @padmawallage5714
    @padmawallage5714 6 годин тому +4

    Oba Thumata Godak Sthuthi Danuwath kerema Gana Malimawata Jayawewa... 🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 5 годин тому +4

    අනිවාර්යයෙන්ම භැබෑ අරගලය කරපු නිදොස් අය ගෙ නඩු ඉක්මනින්ම නිදහස් කරන්න ඕන තව කල් මරන්න නැතිව ඔබතුමා අනුරව දැනුවත් කරන්න ඒගැන

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 5 годин тому +8

    නීතිපති වෙනස්විය යුතු නැද්ද ,ඔහු ගැන බරපතල විවේචනය ක් තියෙනව ,පාර්ලිමේන්තු මහලේකම් ධූරය වෙනස්විය යුතුයි කියන අයත් ඉන්නව . ( නොදන්නා කමට අහන්නෙ )

  • @EricMunasinghe
    @EricMunasinghe 6 годин тому +4

    Yes its true 👍 and great

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 3 години тому +3

    අපි මේ ආන්ඩුව තරයේම විශ්වාස කරනවා. හිටිය කතානායකයා හොරකම් කර නැත. මහජනතාව විනාශ කර නැත. ඔහුට මගේ ගෞවරය මුලු මහත් ලංකා පුරවැසියන් වෙනුවෙන්.🙏🙏

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 4 години тому +5

    නීතිපති දෙපාර්තමේන්තුව,පොලිස්පති දෙපාර්තමේන්තුව ජනපතිට අවනත නෑ වගෙයි.වෙනස් කල යුතු අය වෙනස් නොකර තව ලත වෙන්නෙ අැයි.

  • @VictorYaddehige
    @VictorYaddehige 6 годин тому +3

    Thanks for your excellent explanation bro..

  • @SenarathAlgama
    @SenarathAlgama 6 годин тому +6

    මහින්ද යාපා කියන්්නේ අවිවාදයෙන්ම වසලයෙක්

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 5 годин тому +4

    අපි චන්දය දුන්නේ උපාධිය බලලම නෙමේ එනිස අපිට පර්ස්න යක් නෑ බන්කලෝත් විපක්ෂය මඩ ගැහුවට අපි හැමදාම මාලිමාව දැන් ආණ්‌ඩුව ට තියෙන්නේ පුතානෝගෙ නාමොලයගෙ උපාධිය තව ඉන්නව ලු විපක්ෂය ගොඩක් අය උන්ට විරුද්ධව විශ්වාස බන්ග යක් ගේන්න කියන්න උන්ට විරුද්ධව සහතික පෙන්නන්න බැරිනම් එහෙම ගෙනාවොත් ඕකුන්ට පුතානෝට විපක්ෂය කම නැතිවෙලා පාර්ලිමේන්තුව එන්න බැරි වෙනව ඕකුන් රන්වල සහෝදරය කරපු දේට ඕකුන්ට ඔහොම කරන්න ඕන උඌරගෙ මාලු ඌරගෙ ඇගේම තියල විපක්ෂය ට යන එන මන් නැති කරන්න ඕන ඔබ තුමා ආණ්‌ඩුව ට මේගැන දැනුමි,දෙන්න අපි චන්දය දුන්න ආණ්‌ඩුව රැක ගන්න ඕන තව දෙයක් ඉක්මනින්ම හොරු ටික ඇතුලට දාන්න කියන්න නැත්නම් හොරු ආණ්ඩුව අල්ලන්න බලයි එනිස ඉක්මනින්ම හොරු ඇතුලට දානතුරු අපි බලන් ඉන්නව අනුර විස්වාස යි මම කැමතිම දේසපාලඤය තමයි අනුර ඔහුගෙ කතා අහලශතමයි මම ජවිපෙට චන්දය දෙන්න හිතුවේ ඔහුට මේ රට හදන්න හැබෑ උවමනාවක් තියෙනව ජයවේවා අනුර සහෝදරය පරිස්සමෙන් ඉන්දියාව ට ගිහින් එන්න ඔබේ ජීවිතයට තියෙන අනතුරු පහව ගිහිල්ල නෑ හතුර පිටරටක උනත් ඉන්න පුඵවන්

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f 7 годин тому +7

    කිරි ඇල්ලගේ දෝනි ඇන්දත් ඔකට අයිති ඒවත් අව්සන්න ඔන

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 3 години тому +3

    ඔබතුමා මේ ගැන පැහැදිලි නොකළේ මොකද කියා බලාගෙන ඉන්නේ ගොඩක් මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි නිසා තේරෙන විදියට කතා කළා ගොඩක් වටිනවා බොහෝම ස්තුතියි 👍👍👍👍👍👍

  • @nisthakrsafrin5882
    @nisthakrsafrin5882 6 годин тому +5

    NPP JAYAWEWA ❤❤❤❤❤❤❤❤

  • @shanepereraedu
    @shanepereraedu 3 години тому +1

    භාරත තෙන්නකෝන්, චූලා අධිකාරි, තරිඳු ජයවර්ධන සහ ඔබතුමා කියන්නෙ මගේ ප්‍රභලම සහ credibleම media source එක. ඒක බය නැතුව කියන්න පුලුවන් ❤️👌

  • @dolamullagihemmanthimadusr2777
    @dolamullagihemmanthimadusr2777 5 годин тому +4

    පලපුරුදු වෙන්න ඕන රජයක් ගෙනියන්න නෙමෙයි තමන් ළඟට එන මිනිස්සු ගැනත් හොඳ සැලකිලිමත්ව ඉන්න. ජනාධිපතිතුමනි, අලුතෙන් ආපු මිනිස්සු රජයේ හිටියත් සීයට සීයක් විශ්වාස කරන්න එපා කිසිම කෙනෙක් පරණම මිනිස්සු ටික ඇරෙන්න..හොඳට හිතල හොයලා බලල වැඩැඩ කරන්න.

  • @NimaliNilmini50
    @NimaliNilmini50 6 годин тому +5

    දැන් ජානාදිපතිතුමාට තියෙන්නේ සජබේයි පොහොට්ටුවේ උන්ගේයි අද්‍යාපන සුදුසු බලලා උන්වත් අයින් කරන්න ඕනා

  • @paliwalisadeera
    @paliwalisadeera 7 годин тому +4

    GARU MANOJ SIR OBA TUMA JANATHAWA WENUWEN KARANA SEWAYATA HISA NAMA ACHARA KARAMI❤❤❤❤

  • @VictorYaddehige
    @VictorYaddehige 6 годин тому +2

    💯agreed.excellent example for new political parties.🥳

  • @donudumullage9538
    @donudumullage9538 4 години тому +1

    Please protect this government ❤it’s a great job

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 6 годин тому +14

    ඇත්ත තමයි හැම දේම ප්‍රනාදයි ඔය ගැන විජේදාස රාජපක්ෂ තුමත් කිව්වා තියෙන නිතී හොදටෝම ඇති නඩු විභාග කරන්න කියල ඇඹරි ඇඹරී ඉන්න ගියොත් ජනතාව බලන් ඉන්නෙ නැහ පාරට්ස් බහිනවා මයි එක නඩුවක් වත් තාම ඉදිරිපත් කරගන්න පණ මදි ඇයි අපි හිතන් හිටියේ ඔක්කොම සූදානම් ජනතාබලය විතරයි අඩු කියල බලපුහාම ජනතා බලය විතරයි ක්‍රියාත්මක කරනන තමයි කෙනෙක් නැත්තෙ නීතිඥ මනෝජ් නානායක්කාර ඔබතුමාට බොහොම ස්තුතියි ජයවේවා දැන් නම් නීතිඥ සුනිල් වටවල මහත්තුරුන් පේන්නවත් නැහ කාට හරි භයවෙලාද කියල පොඩ්ඩක් හොයල බලමු නේද

    • @dondons7826
      @dondons7826 3 години тому

      Dawasen deken naduwala piliwalak karanna paluwan kiyala oya chuti moleta notherena heti. thawa masa 3neha anduwata, npp samajikayo welelenne yanne neha samajamaddliye welalenne horun ekka legga wandi batto.

  • @sarathalahakoon3955
    @sarathalahakoon3955 6 годин тому +3

    නඩු පිලිබදව වටගල සහොදරයට මේ පිලිබදව මනොජ් ඔබට තෙරුම් කරලා දෙන්න පුලුවන් එවගෙම ඔබට ලැබුන තන තුරෙන් විශාල වැඩ කොටසක් රට වෙනුවෙන් කරන්න පුලුවන් .

  • @rupapushpa9228
    @rupapushpa9228 Годину тому

    Hi sir Mr president Anura kumara very brave and honest person, about Ranwale decision taken,we are respect and appreciate ,respect ,give strength to malimawa goverment thank you may God bless you, 🙏🏼💗

  • @hmkodi
    @hmkodi 4 години тому +1

    You are correct, Manoj.
    -------
    Dakma Vlog

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 6 годин тому +3

    ඔබතුමාගේ නිවැරදි පැහැදිලී කිරීම් තුළින් ජනතාව දැනුවත් කරනවාට අපගේ ප්‍රණාමය 🙏🙏🙏 පුදකරනවා .. ඉතාම උනන්දුවකින් ඔබේ වැඩ සටහන් නොවරදවා බලනවා..පැවති ආණ්ඩුවල කෙරුවාවල් ගැන නම් කියලා වැඩක් නැහැ.බලලෝබී බඩගෝස්තරවාදී ආත්මාර්තකාම් අවස්තාවාදී දූෂිතදේසපාලුවෝ අපේ රටේ ඉන්නේ ? .කතාව නම් සුද්දවන්තයෝ වගේ .පිටරැටියා .

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 4 години тому +1

    I whish our loving president and his government will run the country peacefully 🙏❤

  • @hedab1999
    @hedab1999 2 години тому +1

    From the first day I saw him I had a strange feeling he will not last long.And it became a reality.

  • @ashaekanayaka8298
    @ashaekanayaka8298 5 годин тому +1

    Godak adaraya karana character ekak. Budusarani ❤

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya2028 39 хвилин тому

    Good morning Mr.Manoj ...
    Have a very pleasant day! God bless you ❤❤❤❤

  • @calistafernando1713
    @calistafernando1713 4 години тому +2

    මේ වෙනස තමයි රට ගොඩ නැගීමට මාලි මාව වටා ඒකරාශී උනේ බලමු ඉදිරි යේ දී සැමට එක නීතිය අකුරටම ක්‍රියාත්මක වන ආකාරය වැරදි නිවැරදි කිරීම රජයේ අරමුණ

  • @shammikagunarathne678
    @shammikagunarathne678 21 хвилина тому

    ජයවේවා !!! ❤❤❤❤

  • @calistafernando1713
    @calistafernando1713 4 години тому +2

    කථා නායක ඉල්ලා අස්වීම ඉතාම විශිෂ්ට යි මෙතෙක් කලක් රට පාලනය කළ සක්කිලි පාපතරයෝ බොරු තක්කඩි නීතිය බල්ලට දමා රට කාපු රට හාපු තොපි සේරම නීතිය ඉදිරියට ගෙන එනවා මයි 💪🏽

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 5 годин тому +3

    Thank you sir 😘

  • @jeewasenash111
    @jeewasenash111 50 хвилин тому +1

    Manoj kiyanne me system Chang eka karanna godak mahansi unu ape kale charithayak..Good luck brother

  • @juneliskperera831
    @juneliskperera831 Годину тому

    Well said Manoj . Thank You 👍🏼

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me 28 хвилин тому

    niyama vigrahayak sir ❤❤thank you very much🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sumanagajanayake
    @sumanagajanayake 31 хвилина тому

    Good.. Sir...go on...we are with our government...

  • @ajithkumar1951
    @ajithkumar1951 3 години тому

    Excellent. We are with you!

  • @manojpalitha7820
    @manojpalitha7820 2 години тому

    ඇත්ත ජපානයෙන් අදාල පුද්ගලයාගෙන් ඉල්ලීමක් නැතිව වෙන කිසිම කෙනෙක් ඉල්ලීම් කලත් විස්තර දෙන්නෙ නෑ. ජපන් ජාතියන්ටත් අදාලයි ඒක

  • @rupikawewage9347
    @rupikawewage9347 32 хвилини тому

    WOW. THE MOST CREATIVE UNBIAST EXPLANTION WE HEARD REGARDING SPEAKER ISSUE

  • @hosvinbritto3003
    @hosvinbritto3003 6 годин тому +1

    සුදුසුදට බැබලෙන්න සන්ලයිට් හෝදමු අපි හෝදමු 😆🤣😂😁

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 4 години тому

    Thank you, Mr Nanayakkara

  • @Me.LK123
    @Me.LK123 5 годин тому +5

    අනේ අයියේ පුලුවන්නම් ජනදිපතිතුමාට කියලා පනතක් හදලා නිතිපති ජනාදිපතිතුමා යටතට ගන්න කියන්න .නත්තම් හැමදාම ඔය ජරා විපක්සේ සහ හොරුන්ට ඕනවිදියට නඩු නීතිපති හදන්නේ

  • @ranjithpriyantha9558
    @ranjithpriyantha9558 35 хвилин тому

    Thanks a lot for your logical explanation , admitting the fault is a great thing .....

  • @karunathilakemarasinghe3871
    @karunathilakemarasinghe3871 2 години тому

    ස්තූතියි