උඩු බුරලන බල්ලන් හා කුඩ්ඩන්....

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 423

  • @VipulaJayalath-n9h
    @VipulaJayalath-n9h 10 годин тому +58

    ඔබතුමාගේ හෙළිදරව් කිරිම් රටවැසියන්ට ඉතා වටිනව ඉදිරියටත් කරගෙන යාමට ධෛර්යය ශක්තිය ලැබේවා.

  • @godbless959
    @godbless959 9 годин тому +45

    ඔබතුමා ලංකාවට පැමිනීම ගැන සතුටුයි. ඒත් බොහොම පරෙස්සමින් ඉන්න. ඔබතුමාගේ කැපවීම ඉතාම විශිෂ්ඨයි.
    ජය වේවා 🙋🙋🙋🙋🙋🙋🙋

  • @mltbox
    @mltbox 12 годин тому +68

    සතුටුයි බුරන බල්ලෙකුට බුරන බල්ලෙකුගේ චරිතයට පන නොපෙවීම ගැන. අපි ඔබතුමා සමග .

  • @LuckySirimanna
    @LuckySirimanna 11 годин тому +49

    ඔබ වචනයෙ පරිසමාප්තියෙන්ම ස්‍රි ලාන්කිකයෙක්.respect .

  • @පින්තුර
    @පින්තුර 11 годин тому +50


    👍🇱🇰 ලංකා මාතාව වෙනුවෙන් කරන සියලු කැපවීම්වලට සියලු ගෞරවයන් ඔබටත්

  • @nelumjayalath2795
    @nelumjayalath2795 9 годин тому +38

    ඔබතුමාට මෙවැනි අකටයුතු දේවල් වෙනුවෙන් හඬනැගිමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙිවා .🙏🙏🙏❤❤කුඩුනම් මහ ශාපයක් .

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 12 годин тому +75

    සුභ උදෑසනක්ම ධර්මපාල මැතිතුමනි ඔබතුමාට කරන චෝදනාවලින් වැඩක් නැහැ,, ඔබතුමා රටට කරන සේවය මහඟු සේවයක් මේ රජය ගෙනෙන්න ඔබතුමා බොහෝ දුක් වින්දා විදේශ රටක ඉඳගෙන, දර්ශනගේ youtube බොරු චෝදනාවලට බය වෙන්නට වුවමනා නෑ, ඔබතුමාට ජය 💖💖💖🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

    • @iodpppolice3329
      @iodpppolice3329  12 годин тому +8

      🙏🙏❤️❤️

    • @LakshmanSeneverathna
      @LakshmanSeneverathna 5 годин тому +4

      ඔබතුමා අපිට ජාතික වස්තුවක් ජාතික

  • @myasapala3399
    @myasapala3399 10 годин тому +49

    ඉස්සර දර්ශන යූ ටියුබ් බැලුවත්
    ඔබතුමාට බණිනවානම් ඔහු තනි
    සක්කිලී අමණයෙක් ඔබගේ සේවය කැපවීම අප අගය කරණවා ජයවේවා

    • @malanialwis6080
      @malanialwis6080 9 годин тому +4

      මම නම් දර්ශන ගේ යු ටයුබ් අල්ලන්නෙවත් නැත

    • @dharshanah1359
      @dharshanah1359 4 години тому

      Ada balaaganilla 😂

  • @lilith5730
    @lilith5730 9 годин тому +29

    ඔබතුමා පරස්සම් වෙන්න.කරුණාකරල. මුන් සල්ලි ගෙවල හරි මිනිස්සු දාන්න බැරි නෑ ඔබතුමාගේ ජීවිතයට හානි කරන්න.කරුණාකරල පරිස්සම් වෙන්න.ඔබට දෙවි පිහිටයි.

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 11 годин тому +24

    ඔබතුමාට සුභ උදැසනක් වේවා සර් තෙරුවන් සරණයි ❤

  • @Shyamali5
    @Shyamali5 8 годин тому +12

    ඔබතුමන්ට ගොඩාක් පින් .ඔබතුමන්ට පරිස්සම් වෙන්න අපිට රටට ඔබතුමා වටිනවා.

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 7 годин тому +12

    මේවට සම්බන්ද මිනිස්සු ඔබ තුමාට මඩ ගහනවා ඔබ තුමා මිනිස්සු දන්නේ නැති දේවල් රජයට අවශ්‍ය කරුණු සමාජ යට දැනුවත් කරන්නේ අපේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් .🙏 ඔබ තුමා ගේ පැමිණීම සතුටක්. පරිස්සමින් ඔබ තුමා පැමිණ සියලු කටයුතු සාර්ථක කර ගැනීමට සියලු ශක්තිය දහිරිය ලැබේවා 🙏 තෙරුවන් සරණයි sir 👍🌹

  • @sagarikadilrukshi8466
    @sagarikadilrukshi8466 9 годин тому +18

    ඔබතුමා ට බුදු සරණ යි ..පරිස්සමෙන් ඉන්න ..🙏

  • @Archi_007
    @Archi_007 11 годин тому +48

    අජිත් ඔබ මේ කරන සේවය ඉතාමත් අගය කරනවා.

  • @geethanigeethanidammika2160
    @geethanigeethanidammika2160 12 годин тому +120

    සුභ උදෑසනක් sir...සමහර you tube නාලිකාවල අය ඔබ තුමාට මඩ ගහනව..ඒවට සැලෙන්න එපා sir..ඔබ තුමා එදා ඉඳල රටට කරන්නෙ සේවයක්..ඔබතුමාට දිරිය ශක්තිය,නිරෝගී සුවය ලැබේවා නිරතුරුවම ❤❤❤❤❤❤❤

    • @gamagesusiripala2176
      @gamagesusiripala2176 12 годин тому +6

      Good morning medam

    • @RamyaJayasinghe-vw5yx
      @RamyaJayasinghe-vw5yx 11 годин тому +9

      ඔවි ඇත්ත කොචිචර මඩගැහුවත් අපි දන්නව ඇත්ත , ඔබතුමා කරනසේවයත් ඒ වගෙයි ඔබතුමා ගේ vdo බලා අපි ගොඩක් දේවල් දැනුවත් උනා , මෙි කරන සේවය ඉතා අගේ කරනව ඔබතුමා ට බුදුසරණයි .

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 9 годин тому +3

      👍👍👍♥️♥️♥️

    • @janakasenarathna4411
      @janakasenarathna4411 9 годин тому

      වීඩියෝ බල බල සතුටුවෙන්නැද්ද​@@RamyaJayasinghe-vw5yx

    • @gaminidharmarathna699
      @gaminidharmarathna699 7 годин тому +3

      ❤❤❤❤

  • @wasantha-br3cb
    @wasantha-br3cb 12 годин тому +72

    ඔබතුමා මේ රටට එන්න එපා. ඔය වටිනා ජීවිතය අනතුරේ දාගන්න එපා. මේක මිනීමරු කාලකන්නි දේශයක්. මුලු රාජ්‍ය සේවයේම බහුතරයක් දූශිතයෝ වේ.

    • @NayomiKarunarathna-x6d
      @NayomiKarunarathna-x6d 3 години тому +1

      ඇත්තටම මේක කාලකන්නි මිනිස්සු න් ගෙන් පිරුණු රටක්

  • @meerasaibrahim5418
    @meerasaibrahim5418 10 годин тому +19

    බොහෝම ස්තුතියි ඔබතුමාට...
    අද ඔබ තුමාගේ මුහුන දකින විට සිතට සතුටක් දැනුනා....
    සෑම දිනකම එසේ වනවානම් කොච්චර හොදද...
    කෙසේහෝ මේ හොරු දූෂිතයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වියයුතුයි. ඒ සදහා පි ප්‍රාර්ථනා කරන්නෙමු....

  • @malanialwis6080
    @malanialwis6080 9 годин тому +20

    ඔබතුමාට තුණුරැවන් සරණත් විශ්වයේ ආරක්ෂාව ලැබේවා කියා මගේ හදවතින්ම මම ප්‍රාර්ථනා කරමි

  • @shamala4052
    @shamala4052 6 годин тому +11

    ඔබ තුමා මේ රටට ආදරය නිසා මේ රට බේරා ගන්නට කරන මහා සේවයක් අපි ඔබට ආචාර කරන්නෙමු විෂ්වයෙන් ඔබට ඒ ආශිර්වාදය ලැබෙයි බොහෝම ස්තූති sir 🙏🏼🙏🏼

  • @damithgunawardana2985
    @damithgunawardana2985 9 годин тому +35

    ලංකාවට පැමිණීමට කලබල වෙන්න එපා.
    ලෝකයේ කොහේ හෝ සිට සත්‍යයවාදීව විවේචචනයේ යෙදෙන්න.
    ඔබට ✌

  • @AnuraShantha-wu6hv
    @AnuraShantha-wu6hv 5 годин тому +7

    ❤❤❤ ඩබ තුමා කියන දේවල් සම්පූර්ණ ඇත්ත. මේ කාලකන්නි ජරා මත් උවදුර මෙ රටේන් තුරන් කරන්න ජනාධිපති තුමාටත් ආණ්ඩුවටත් ශක්තිය දහිරිය ලැබේවා.

  • @hmcharan7916
    @hmcharan7916 10 годин тому +21

    දර්ශන කියන්නෙ හොදම ඩීල් කාරයෙක් .

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 10 годин тому +16

    මිනිසුන් ලෙස ඉඅදිලා තිරිසනුන්ගේ වැඩ කරන ඉතා පහත් නරුමයො ඉන්නවා.මැතිතුමනි ඔබතුමා කරන කැපකිරීමට අපේ ගව් රවනීය ස්තුතිය පුදකරමි.හිත. තව තවත් ශක්තිමත් කරගන්න.දීර්ගායුශ වේවා .මේ ඔබලා කරන්නේ ලොකු පිනක් අපේ රටේ දරුවන් බේරාගැනීම සදහා මත්ද්‍රව්‍ය වලින්.ආරක්ෂා වේවා.❤❤❤❤අපි ඔබතුමාසමගයි.

  • @Somalia-nb7jz
    @Somalia-nb7jz 10 годин тому +17

    ඔබතුමාට සුභදවසක් සර් කවුරු මඩ ගැහුවත් ඔබතුමා කරන්නේ රටට ලොකු සේවක් ඒක ගොඩක් අය දන්නවා ඔබතුමා මේ කරන කැප කිරීමට මා හිස නමා ආචාර කරමි 🙏ඕමාන් අහස යට ❤❤❤

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 10 годин тому +15

    පලදරන ගසට ගල්ගසනවා වැඩියි.මැතිතුමනි .ඉවසීමෙන් ඉදිරියට යමු.🎉🎉🎉😊😊😊

  • @Victor-o4z1l
    @Victor-o4z1l 5 годин тому +4

    Appreciate the immense effort you are doing to make this country drugs free and corruption free .
    You are a genuine patriot❤

  • @swarnafernando604
    @swarnafernando604 7 годин тому +6

    ඔබ පිටරටක හිටියත්.ලංකාව වෙනුවෙන් ලොකු සේවයක් කරනවා .ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියා අපි ප්‍රර්ථනා කරනවා..

  • @nmldpa
    @nmldpa 8 годин тому +6

    ඔබ තුමා මේ කර්යය දිගටම කරන්න , මෙ රටේ මිනිසුන් වෙනුවෙන්.
    දෙවියන් ඔබව අරක්ශා කරන සේක්වා.

  • @jayanthaperera666
    @jayanthaperera666 9 годин тому +15

    ඔබතුමා දැන්ම ලංකාවට එන එක හොඳ නෑ කියලා හැඟෙනවා.

  • @lakshmanwickremasekera9534
    @lakshmanwickremasekera9534 11 годин тому +11

    Ajith we are with you. Just by looking at you we understand that you are a genuine man.

  • @shiromisurangika4305
    @shiromisurangika4305 12 годин тому +23

    ගොඩක් ඉස්තුතියි සාර් 🙏
    ඔබතුමා කියන දේ හරියටම හරි .STF එකත් එක්යි පොලිසියත් එකයි මන් මේ දැනුවත්ම කියන්නේ අපේ පානදුරේ පොලිසියේ අපේ ගෙවල් හරියෙ ඉන්න කාසිප්පු කාරයින්ගෙන් දවසට රුපියල් 15000ක් ගන්නවාලු ඒක මේ අදටත් සිද්ධ වෙනවා.සර් නවත්තන්නෙ කොහොමද කියල අපේ දන්නෑ. ඔබ ඔබතුමන්ලාගේ පිහිට විතරයි තියෙන්නෙ

  • @AshaIlleperuma
    @AshaIlleperuma 10 годин тому +12

    ඔබ,ලංකා මෑණියන්ගේ සුජාත පුත්‍රයෙක්.සතුටුයි,ඔබ ගැන.

  • @SaliyaT_sjs
    @SaliyaT_sjs 10 годин тому +15

    සුපිරි උත්තරයක් - අයියා බල්ලෝ හැපුවට අපි බල්ලෝ හපන්න යන්න අවශ්‍ය නැ

  • @GemSun-sc4qb
    @GemSun-sc4qb 11 годин тому +15

    THANKS Mr Ajith. Keep going. Some day you will succeed in you effort

  • @KhemaKarunathilake
    @KhemaKarunathilake 3 години тому +3

    ඔබ තුමා ට තෙරුවන් සරනයි .රටට සියලු devi පිහිට ලැබේ වා.

  • @anushalalinthi3361
    @anushalalinthi3361 11 годин тому +11

    Good luck sir...lankavedi obathuma dakinna aasaaven innava. Love you.❤❤❤❤❤❤❤❤❤🎉

  • @AnulaDisanayake-r4q
    @AnulaDisanayake-r4q 8 годин тому +7

    ඔබ ලංකාවට දැන්ම පැමිණීම අහිත කරයි.තාමත් රටේ නියෝජනය රනිල් රාජපක්ෂලා.
    අපේ රටේ රාජ්‍ය සේවකයෝ සිට සියලුම තැන් වල සිටින බොහෝ පිරිස් කප්පන් කාරයෝ ජරාවලක්
    ඔබතුමා ජනතාවට මේ කරන සේවයම අපිට මහ මෙරක්
    ලංකාවේ සමහර මිනිස්සු ඇත්ත කතා කරනවට කැමති නැහැ .ඒකයි මඩ ප්‍රහාර. ඒවා වචන පමණයි.
    ජාතික මෙහෙවරක් කරන ඔබතුමාට දීර්ඝායු නිදුක් නිරෝගී සුවයම ලැබේවා .

  • @ManathungaKrishantha
    @ManathungaKrishantha 9 годин тому +7

    You are doing a great job, universe will definitely protect you

  • @iddamalpanagesunilkekuland5674
    @iddamalpanagesunilkekuland5674 11 годин тому +16

    අජිත් ධර්මපාල මහාතානෙනි, ඔබතුමාගේ කර්තවය ඉදිරියට ගෙනයන්න. ඒ සඳහා යුක්තිය සාධාරණත්වය පිටුපස සිටින ජන කණ්ඩායම් ඔබට ශක්තියක් වෙනවා. ශ්‍රීලංකා පොලීසිය ජනතාව⁣ගේ සහයට සිටින බවට ස්ථාවර කිරීමට වැඩි නිලධාරී කොටසක් පෙරමුණට එනවා සිකුරුයි. තෙරුවන් සරණයි!🌹🌹🙏

  • @MalkanthiDGC
    @MalkanthiDGC 7 годин тому +4

    පරෙස්සමින් sir.budu saranai

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 11 годин тому +11

    මේරටේ සල්ලිවලට කෑදර උන්ට ජීවිත වටින්නෙනෑ.සල්ලිවිතරයි ඕනෙ.රටේ තරැනදරැවන්ට ජීවිත අහිමි කරනව.ඒක නොදන්න උන් සල්ලිමත සියල්ල වෙන්නෙ.මේවනවත්වන්න කාටත් අමාරැයි.මොකද මහ උන් හවුල්නමි මොනව කරන්නද.මේක රටක්ද අපායක්ද.හිතාගශ්නබෑ.පාලකයො නිසා යහතින් ජඩවැඩකරනවනමි කාටකියන්නද.ඔබතුමාට තෙරැවන්සරනයි.

  • @ajithnilantha9630
    @ajithnilantha9630 7 годин тому +5

    Sir.thank you.
    අර දර්ෂණ කියන මනුස්සයා ටිරාන් ඇතුලු කුඩු ජාවරම් කරන නිළදාරින් හා එඅතුව ආන්ඩු විරොදි ක්‍රියා කරනවා ඔබතුමාට අපහාස කරනවා සැලෙන්න එපා අපි ඔබ සාගයි.. .❤👍😊

  • @manikemanike9927
    @manikemanike9927 9 годин тому +8

    අම්මලා විදිහට අපි අපේ දරුවන් ගැන කොපමණ බය හිතෙනවද .... කවුද කැමති අපේ දරුවන් ඒවාට ගොදුරු වෙනවට..මේ දේවල් මේ රටෙන් අතුගා දැමිය යුතුමයි . ඔබතුමා ගැන අපිට ආඩම්බරයකි . ඔබට දෙව් රැකවරණය ලැබේවා ....

  • @sadhanawimaladasa3548
    @sadhanawimaladasa3548 9 годин тому +6

    May u be blessed by the noble Triple Gem for yr safety & good health Sir & every law abiding honest citizens r always with u. As we constantly say, u r a hero, a true patriot a gentleman par excellance & no one can destroy u or yr image. The intiring service u r doing to our beloved country is amazing. Thank u Sir for all yr valid infor. Take care Sir. Budu saranai. ❤❤❤

  • @thissafernando7141
    @thissafernando7141 7 годин тому +3

    ඔබතුමා මව්රට ට එනබව දැනුම් දිම සතුටකි ඒත්........ඔබ...පරිස්සමෙන් ..මෙි...මිනිමරැ කාලකණ්ණි ට .....සුලු දෙයක් .ඔබතුමා නොදැන නෙව⁣ෙ නෙවෙයිනේ .....සියලුම ආරක්ෂාව....ලැබෙිවා....!!!!❤❤❤❤❤

  • @chitraperera8242
    @chitraperera8242 12 годин тому +18

    අපි ඔබ තුමා සමඟයි. දර්ශනට පිස්සු හැදිලා. ස්තූතියි ඔබට ❤️ ❤️ ❤️

    • @dharshanah1359
      @dharshanah1359 4 години тому

      Ada balan hitapalla darmapalata mokada wenne kiyala

  • @nelumbandara6569
    @nelumbandara6569 6 годин тому +2

    ඔබ තුමා මෙ කරන denuwath kirima සහ kepa කිරිම ඉතාමත් anargai, ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @upalisriyananda9626
    @upalisriyananda9626 7 годин тому +3

    ඔබ තුමාට නිරෝගී සුවය

  • @LakshikaSamaranayake-m1v
    @LakshikaSamaranayake-m1v 6 годин тому +4

    ඵල ඇති රුකටයි ගල් ගසන්නේ...... ඔබතුමන් එළි කරණා සත්‍යය තොරතුරු යට ගැසීමට කරණා කුමන්ත්‍රණවල සත්‍යය එළිවීමට වැඩි ඈතක නැත එතෙක් සොභාධහම අවධියෙන් 🙏.

  • @malaekanayake5269
    @malaekanayake5269 10 годин тому +7

    ස්තුතියි ඔබතුමාට❤❤❤❤❤👍👍👍

  • @Rohanakumara-ps7re
    @Rohanakumara-ps7re 10 годин тому +9

    දර්ශන හදුන්ගොඩ කියන එකා නමි .තනිකර සල්ලිවලට තමා ඔබතුමාට මඩ ගහන්නෙ ,

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 11 годин тому +9

    ඔබතුම මෙපමණ විස්තර කියල දුන්නත් ඔය කුඩු ගෙන්නනන් , කුඩු විකුණලා අහුවෙන හැම කෙනෙකුටම පව් පින් නොබලා මරණ දණ්ඩනය දිය යුතුමයි .

  • @ManikeAndaraweera
    @ManikeAndaraweera 5 годин тому +2

    එඩිතර අවංක නිර්භිත විරුවාණනි ඔබතුමාට දිර්ගායු වෙිවා

  • @upaliw1
    @upaliw1 8 годин тому +5

    ඔබගේ ජාතික මෙහෙවර විශිශ්ටයී
    ජනතාව ඔබ සමගයී ❤

  • @ChandraJayanthi
    @ChandraJayanthi 5 годин тому +2

    ඔබතුමා රටට සම්පතක්.ඔබතුමාට ත්‍රිවිධ රත්නයෙ පිහිටයි

  • @Indrani-mj6ui
    @Indrani-mj6ui 6 годин тому +3

    සුභ උදැසනක් වේවා වැඩියෙන් කැගහන්නෙ වැරැදි කරුවන් කියල හැමෝම හොදින් දැනගන්න ඕන ඔය උඩුබුරන ඇයෝ කරපු අපිට හිතාගන්නපුලුවන් මුංට බයට දැන් කියවනව

  • @Army-qm9vk
    @Army-qm9vk 8 годин тому +5

    ඔබට අපගේ ප්‍රනාමය ❤️❤️❤️❤️❤️

  • @shamala4052
    @shamala4052 6 годин тому +3

    Sir මේවට සම්බන්ධ අයගෙන් ඔබ ආරක්ෂාවන්න ඔබ මේ රටට වටිනා කෙනෙක් ඔබ වැනි අය මේවගේ අපරාදකරුවන්ට මහා බාධාවක්

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 6 годин тому +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷 god bless you aththai kathawa oba thumata godak sthuthi

  • @ranjikakumu7700
    @ranjikakumu7700 8 годин тому +3

    ආයුබෝවන් අජිත් ධර්මපාල මහත්තයො.ඔබ තුමා ගේ උත්සාහය සාර්ථක වේවා කියලා තමයි අපේත් බලාපොරොත්තුව.❤

  • @HarithHettiarachchi
    @HarithHettiarachchi 12 годин тому +13

    Respect ❤

  • @malanjayakodi9333
    @malanjayakodi9333 11 годин тому +7

    සුබ උදෙසනක් වව

  • @Samcromer444
    @Samcromer444 9 годин тому +5

    ලංකාවෙ සැඟවුනු අපරාධ ගොඩක් ඔබතුමා හෙලිදරව් කලා

  • @jayanthaekanayaka2557
    @jayanthaekanayaka2557 5 годин тому +2

    ඔබ කරන සේවය ලංකාවේ ජනතාවට ඉතාමත්ම වටිනවා. ඉදිරියටත් ඔබගේ සේවය අපට අවශ්‍යයි. ඒ සදහා ඔබට ශක්තිය හා ධෛර්ය පතනවා. ලංකාවට එනවනම් ආරක්ෂාව තහවුරැ කරගෙන මිස එන්නනම් එපා. මොකද පට්ට කුහකයො ඉන්න රටක් මේක.

  • @nilukank3564
    @nilukank3564 13 годин тому +10

    ආයුබොහෝ වේවා 🙏

  • @Dilithmadagedara
    @Dilithmadagedara 8 годин тому +2

    මරැ කතාව.හදුන් කොටෙත් බීමට ඇබ්බැහි වෙලා බල්ලොත් එක්ක එකතු වෙලා..

  • @padmapadidilian5488
    @padmapadidilian5488 7 годин тому +3

    මෙරටට ඇවිත්. ජන විරොධි සිය.ලුම. දෙ බාධා නොතකා සිදු කරන්න..ජනතාව ඔබ සමගයි.

  • @KhemaKarunathilake
    @KhemaKarunathilake 3 години тому +1

    Sir respect .නියම sri ලාංකික yek.

  • @rohanasilva4328
    @rohanasilva4328 10 годин тому +5

    ඔබගෙත් මගෙත් රටට ඔබ තුමාගේ පැමිනීමඉතා වටිනවා එන්න රටට ආදරේ ශ්‍රීලාංනිකයන් ඔබගේ පැමිනීමට ආදරයෙන් පිලි ගන්නවා හර්සතුටුයි ඔබගේ පැමිනීම.

  • @Dhkandy
    @Dhkandy 11 годин тому +5

    සර්........අපි ඔබට
    ආදරෙයි

  • @samanthalekamge2995
    @samanthalekamge2995 8 годин тому +3

    තෙරැවන්සරනයි සර්❤❤❤❤❤❤ සුබ දවසක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @SahanAbeysekara-d1e
    @SahanAbeysekara-d1e 3 години тому +1

    ඔබගේ කැපවීම අගය කරනවා.තවදුරටත් ඒ සඳහා ශක්තිය ලැබේවා.පරිස්සම් වෙන්න 🙏🙏🙏

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 7 годин тому +2

    අපි ආදරෙයි ඔබතුමා ට ...එන්න බුදු සරනයි ආදරෙයි ගොඩක් ❤❤❤❤❤

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 9 годин тому +4

    මෙච්චර මේ ගැන කියලත් නෑ සැළකිල්ලක් දක්වාලා කියවලා කියවලා අන්තිමේදි මට හරි වේදනා ගෙන දෙනවා ධර්මෙ මම නැවත රටට එනවා නුඹගෙ වෙඩි පහරට ළය දෙනවා
    .....දෙමාපියන් වෙහෙසීලා දරුවන් හදන්නේ දුක් විදලා හැම දාමත් මේ ලෙස වෙනවා කුඩු කාරයෝ අද රජ වෙනවා ..(මැණිකෙ මම ආයේ ගෙදර එනවා මට හරි කේන්ති යනවා)

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 3 години тому +1

    දූෂණයෙන් ,මත් කුඩු , මත් ද්‍රව්‍ය වලින් තොර යහපත් රටක් ගොඩ නගමු. රටට ආදරය කරන සියලු ස්‍රී ලාන්කිකයින් ඔබතුමා සමග සිටිනවා. අපේ රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් . ඔබට තෙරුවන් සරණයි.

  • @wasantha-br3cb
    @wasantha-br3cb 12 годин тому +12

    ඔය සේපාලයා, දර්ශනයා, මම unsuscribe කරලා තියෙන්නේ ගොඩක් කාලෙක සිට. ඒවා මම බලන්නෙත් නෑ. අපි ඔබ සමගයි ❤❤

    • @ishanthawannige
      @ishanthawannige 10 годин тому

      මමත් unsuscribe කලා...ඒක තමයි කරන්න ඕන...

    • @phsarathkumara315
      @phsarathkumara315 9 годин тому +1

      Me too Sepala.

  • @MahindaWelikanna
    @MahindaWelikanna 3 години тому +1

    අජිත් ධනපාල මහත්තයා ඔබ ට ගොඩක් ස්තැතියි ගොඩක් සතැටුයි අනේ#මාලිමාවෙඅනුරටචන්දේදිලාමලත්#කමක් නැහ ❤❤❤❤මහත්තයෝ

  • @sweerasinghe9740
    @sweerasinghe9740 9 годин тому +4

    ඔබතුමන් දෙවියන් ආරක්ෂා කරත්වා.

  • @HabarakadaAriyawansa
    @HabarakadaAriyawansa 7 годин тому +1

    අවංකවම රට සහ ජනතාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතුකරණ ඔබතුමා බෝසත් සිංහයෙක්෴ ජීවිතයේ අවසාණ මහොතේ හිතේ ඉතිරිවෙන්නේ මහා ශක්තිමත් සන්තෝෂයක්. මණසින් උසස්ව අපි ඉපදුනේම අද්ධ්‍යාත්මික ශක්තියක් ගොඩනගා ගැනීමටමයි෴

  • @IreshaSadamli-bj7of
    @IreshaSadamli-bj7of 11 годин тому +17

    දර්ශන කියන්නේ බෙබෙක් ..ඔබතුමා කරන සේවය අපිට තේරෙනවා ..අපි අගය කරනවා. ලන්කාවට ආවට මිතුරන් කියල ඔක්කොම හිතන්න එපා විශේෂයෙන් ආහාර පාන ගන්නාවිට පරිස්සම් වෙන්න.සල්ලි වලට ඕන දෙයක් කරන එවුන් තාම ඉන්නවා. ඒවගේම පොලිස් සේවය hera ගිය නිලදාරීන් ට හිමි විශ්‍රාම වැටුප ගන්න ජනාධිපති තුමාගෙන් ඉල්ලීමක් කරන්න. මේ දේශපාලකයො නිසා අසරණ උන එක් පොලිස් නිලදාරියෙක් මම.. සේවා කාලය වසර 22 යි.

  • @pthala987
    @pthala987 6 годин тому +1

    We really appreciate everything you have done for our country.
    From Canada 🇨🇦

  • @rohan5464able
    @rohan5464able 10 годин тому +4

    You are doing a great job 👍

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 6 годин тому +3

    ඔබතුමා සාදරයෙන් පිළිගන්නව අපේ රටේ ජනතාව .. එන්න සර් 🙏🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @madhumathinammunnearachchi5090
    @madhumathinammunnearachchi5090 9 годин тому +4

    පුළුවන් තරම් තමන්ගේ රැකියාවේ උසස්වීම් හා වෙනත් ලාභ ප්‍රයෝජන සදහා දේශපාලන උදව් ඉල්ලා දේශපාලකයන් පස්සෙ ගියපු මිනිස්සු දැන් මොනවද මේ කියන්නේ . ඇයි කෙලින් ඉන්න බැරි

  • @prabakumari3701
    @prabakumari3701 10 годин тому +5

    Obathuma salenna epa idiroyata yanna oba thuma apita❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @s.kumaridiissanayake1938
    @s.kumaridiissanayake1938 46 хвилин тому +1

    Wish you all the success!
    Respect for your great devorted service🙏🙏🙏🌹🌹🌹Thunuruwan pihitai oba semata!🙏🙏🙏

  • @dineshiroshan4726
    @dineshiroshan4726 9 годин тому +4

    Good luck and good blessed

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i 9 годин тому +3

    අනිවාර්යයෙන් කල යුතුය ජය 🇱🇰 srilanka

  • @YamunaKumari-ei5rr
    @YamunaKumari-ei5rr 3 години тому +1

    Ballo hoday manusatha karana jaramay kiyala wadak naha unta niraya thamay labenne obata budusaranay me obe rata ape rata budusaranay

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 4 години тому +1

    Great speech sir and proud of you

  • @chandidasnayaka
    @chandidasnayaka 4 години тому +1

    ඔබ තුමා ගේ චරිතය ට හානිකරපු කාතාවට ක්‍රියමාර්ග ගන්න

  • @virajchinthaka7594
    @virajchinthaka7594 8 годин тому +3

    ඔබතුමා මේ කාලකන්නි දේශයට පය තබන්න එපා..😢

  • @ajperera2592
    @ajperera2592 11 годин тому +7

    දර්ශනට ටිරාන් අයිගේ කුඩු ගොලබාලයෝ ටික සල්ලී බැග්වල දාලා දෙනකෝට නරිදර්ශන උඩ බුරනවා, හිගන නරි බිරැවට කදු පාත්වේන්නේ නැහැ අජිත් වැඩේ කරගේන යන්න 🎉

  • @chandimajeewani2712
    @chandimajeewani2712 4 години тому +5

    මේ රට හදන්න ඔබතුමා වගේ යහපත් සත්‍ය දකින සාධාරණව හිතන මනුස්සයන් අවශ්‍ය ම මොහොතක් ඒ සදහා ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා..🙏🙏🙏

  • @malanjayakodi9333
    @malanjayakodi9333 11 годин тому +5

    එය ඉතා හොඳයි සර්

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 9 годин тому +2

    We wish you all the best ♥️.

  • @pali516
    @pali516 5 годин тому +2

    ඉතාම දීර්ඝකාලීන අධිකරණ ක්‍රියාවලියකින් අනතුරැව ලබාදෙන මරණීය දණ්ඩනය ඡනාධිපති දින යොදා අත්සන් කර ක්‍රියාත්මක නොකිරීම නිසා මුලු මහත් ඡනතාව රටම විශාල අනතුරකට පත්ව සිටීම ගැන වැඩසටහනක් කරන්න.

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 8 годин тому +2

    දර්ශන නැමති මුදලට වීඩියෝ දාන ඩීල් කාරයට කුඩු ජාවාරම් කාර තක්කඩි මුදල් දීල ඔබ තුමා ට මඩ ගහන්න උත්සාහ කලත් උන්ට ඔබතුමා ගේ ලොකු වරදක් සොයාගන්න හැකියාවක් නෑ උන් පුලුවන් හැම දේම කරනව. මේ ජාවාරම් වලට විරුද්ධව ක්‍රියා කරන අය ට උන් කල හැකි සෑම දෙයක්ම කරනව.
    ඒ නිසා මේ වගේ මාධ්‍ය කාරයන්ට මුදල් දී එවැනි අයට මඩ ගැසීම් කලත් ජනතාව නිවැරදිව ඒවා තේරුම් ගන්නව .
    ඔබට ජනතාව ඉන්නව
    ඔබ ට සොබාදහමේ ආරක්ෂා ව ලැබෙනව ❤

  • @Charmaine-t1u
    @Charmaine-t1u 4 години тому +1

    Mr Dharmapla I value your contribution towards your program. Although I don't live in Sri Lanka rest of my family does lives there and in fact they all voted for NPP due to my request they all voted. On principle I wish NPP carry out their election promises because my family will find fact with me if things don't go the way they say.
    It's good that you are pointing out some of their flaws regarding the Police officials. Yes they need take action against people who are doing the wrong thing.
    I heard you mentioned you are going to visit Sri Lanka. Mr Dharmapla it's not the government whom you should be aware but the ones whom are now threatened due this atrocities.
    I wish you well and keep doing what you do if possible make a special appointment to see the President and keep him advised of the real threat the government. Thank you 🥰

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan Годину тому +1

    Kauru mona kiwwath,mahajanathawatath dhan therenawa.oya anurata wirudhdha ewn gahana game.owa karanda karanda muwahath wenawa.waradhi karala naththan me ate jeewath wiya haki
    Thamath nathi wela Naha meegoda adha wedi thabeemak katadha mewa kiyanne.janapathi thumani hathuro athethama Nadu thiyanawa parissan wiya uthui.😮❤❤❤❤❤