ලස්සන උපන්දින කේක් එකක් ලේසියෙන්ම අයිසින් කරලා සරසන විදිය බලමුද? How to make cake icing at home.

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 179

  • @wasanadiviyanjali8335
    @wasanadiviyanjali8335 3 роки тому +14

    අක්කේ මුල ඉදන් කේක් පාඨමාලාවක් කරන්නකෝ. ඔයා කියලා දෙනවා හොදට තේරෙනවා

    • @rasata_kama_with_ima
      @rasata_kama_with_ima  3 роки тому +2

      Thank you nanga😍😍. Cake hadana ewa gana saralawa kiyala dena video playlist ekak thiyenawa nangi mage channel eke. Me link eken gihin balanna🤗😊😊
      ua-cam.com/play/PL7f58vBVtIp0C9TcWoooBlnY5iGbUrQ6x.html

  • @ayehamaduwanthi7025
    @ayehamaduwanthi7025 3 роки тому +2

    ලස්සනයි පැහැදිලිව කියලා දුන්නා .ගොඩක් ස්තූතියි.

  • @pavithrasanjeewani5470
    @pavithrasanjeewani5470 2 роки тому +1

    හොඳට තේරෙනව ස්තුතියි

  • @dinushasenanayaka2225
    @dinushasenanayaka2225 2 роки тому +1

    හරිම ලස්සනයි .පැහැදිලිව කියලා දුන්නා .බොහෝම ස්තුති ඔයාට .බුදු සරණයි .

  • @SanduniLakshika-rp7ko
    @SanduniLakshika-rp7ko 10 місяців тому

    Godak lassnai..harima pahadiliva kyala denava❤❤❤

  • @hasininavoda8170
    @hasininavoda8170 3 роки тому +1

    ගොඩක් තැන්ක් ඔයාට ඔයාගෙ රෙසිපි එකට අයිසින් එක හදලා කෙක් එකක් ඩෙකරෙට් කරා කෙක් එක ගොඩක් ලස්සනට තිබ්බා 😍😍💐🙏🙏

  • @hesharadushmanthi7508
    @hesharadushmanthi7508 3 роки тому +1

    Lassanai thanks... cake kudu galawena prashneta wisadum labuna

  • @seharibuddini6289
    @seharibuddini6289 2 роки тому +1

    හරිම පැහැදිලි කියලා දුන්න විදිහ..

  • @armyblink7923
    @armyblink7923 3 роки тому +3

    ගොඩක් ලස්සනයි ..❤️

  • @thanujadilrukshi5990
    @thanujadilrukshi5990 7 місяців тому

    Hodata therena widiyata kiyala dunna. Oyata thank you.

  • @pradeeptusahra2367
    @pradeeptusahra2367 2 роки тому +1

    Godak hodai.tathawa mewagewa karanna b s

  • @suchithradilrukshi2619
    @suchithradilrukshi2619 3 роки тому +1

    Harima පැහැදිලිව kiyala denawa.

  • @danadanaa1977
    @danadanaa1977 2 роки тому +1

    Harema..lasanae.👌👌👌👌👌👌

  • @sinelidinethma7891
    @sinelidinethma7891 2 роки тому +1

    සුබපැතුම් නංගී...තෙරුවන් සරණයි ...💐💐💐💗💗💗

  • @shanalisenevirathne3917
    @shanalisenevirathne3917 3 роки тому +1

    Thank you dr kisima loba kamak nathuwama hondatama kiyala dunna godaak watina video ekak thawa daanna me wage cake videos🤩🤩🤩❤️❤️❤️

  • @sanjuwije6620
    @sanjuwije6620 2 роки тому +1

    Godak lassanay thanks👍👍👍

  • @mangalikaweragoda4841
    @mangalikaweragoda4841 2 роки тому +2

    ලස්සනයි මිස් මමත් කේක් හදනවා ඔයා තරම් දක්ෂ නෑ මාගරින් වලින් අයිසින් එක ඉක්මනට දිය වෙන්න බලනවා මිස් ඔය වගේ කේක් කිලෝ එකක් හැදුවොත් ගාණ කොහොමද? කියන්නේ කෑන්ස් ඔයාට ජේසුපිහිටයි

    • @rasata_kama_with_ima
      @rasata_kama_with_ima  2 роки тому

      Icing diya wenawanam me link eke thiyana video eka balanna dr. Pahadiliwa kiyala denawa icing gana.
      ua-cam.com/video/BDMbIblWXMg/v-deo.html
      Cake eka hadanna giyapu mulu cost eka hadala ekata oyata ona labe ekathukarala wikunanna ona gana hadanna dr... 🥰🥰

  • @a.kjayarathna7822
    @a.kjayarathna7822 3 роки тому

    Harima lassanayi miss .oya pahadiliwa kiyala denawa .

  • @hashinidunuwila160
    @hashinidunuwila160 2 роки тому +1

    Chocolate fingers galawenwt mkd krnna one akki? me wage cakek ekak cut karaganne kohomd

    • @imalshaba0913
      @imalshaba0913 2 роки тому

      Cake eka kpnna kalin chocolate kala inna wenwa.kapna side eken 😀

    • @hashinidunuwila160
      @hashinidunuwila160 2 роки тому

      @@imalshaba0913 thank you😊

  • @kusumapiyasili6260
    @kusumapiyasili6260 3 роки тому +2

    හරිම ලස්සනයි . ❤🌷❤

  • @Sachi20019
    @Sachi20019 2 роки тому +1

    Excellent ,thank you soo much miss 🥰

  • @sachiiprouduct1497
    @sachiiprouduct1497 2 роки тому +1

    Kade tiynna loose butter ekn puluwan da akka butter icing eka hadnna

    • @imalshaba0913
      @imalshaba0913 2 роки тому +1

      Kadwal wala lus astra eka denwa nangi.eken puluwn .medoli walnm tikak thel gathiya hitinwa.

  • @nadunimaheshika2134
    @nadunimaheshika2134 3 роки тому +2

    හරිම ලස්සනයි

  • @ashinisahasra2656
    @ashinisahasra2656 3 роки тому +2

    Harima lassanai ft....👌👌👍😊❤️

  • @shanirosairo9441
    @shanirosairo9441 2 роки тому +1

    Godak phadili una thankyou

  • @NisansalaRathnayaka-uj6wl
    @NisansalaRathnayaka-uj6wl 9 місяців тому

    U hodata kiyala debawa dr

  • @choieunhaa
    @choieunhaa 3 роки тому +2

    tanks akki

  • @kavindunimsara3612
    @kavindunimsara3612 2 роки тому

    Thanks

  • @sujeewasenevevirathna5335
    @sujeewasenevevirathna5335 2 роки тому

    Harima pehedili.very nice.

  • @sandumadu8724
    @sandumadu8724 2 роки тому +1

    Godak lassnai 😍

  • @sandumadu8724
    @sandumadu8724 2 роки тому

    Godak lassnai

  • @theheavenscake2778
    @theheavenscake2778 2 роки тому

    Chocalate ekmanin diya wenne nadda miss koitaram welawak tiyagnna puluwanda

    • @rasata_kama_with_ima
      @rasata_kama_with_ima  2 роки тому

      godak unusum thanaka nam godak wela thiyanna baha dr. diyawenna wage nam podi welawak frig eke dala thiyanna. prashnayk wennha dr😊😊

  • @pradeeptusahra2367
    @pradeeptusahra2367 2 роки тому +1

    Godak lassanai.

  • @kalpanimenaka2973
    @kalpanimenaka2973 3 роки тому +1

    Superb nangi. Keep it up.. ❤️😍

  • @tayanilasanthika9631
    @tayanilasanthika9631 2 роки тому +1

    ලස්සනයි

  • @ruwanitharuka9040
    @ruwanitharuka9040 2 роки тому +1

    Rosa mal හදපු nozzle eke anke kiynko please 🙄🥺

  • @fathima5070
    @fathima5070 2 роки тому

    Akke me cake eka oya dunna price eka kiyyada akke.2 kg kiyyak wenawada

  • @ayomiamarasinghe305
    @ayomiamarasinghe305 Рік тому

    මිස් කේක් එකක් අයිසින් කරන්න කලින් ශීකතරණයේ තියන්න ඕනද ?

  • @hesharadushmanthi7508
    @hesharadushmanthi7508 3 роки тому

    අක්කේ ක්‍රිස්මස් රෙඩ් කලර් එක ලස්සනයිද rasaco brand එකේ?

  • @disnapriyangani7099
    @disnapriyangani7099 3 роки тому +1

    සුපිරි 😍😍😍😍

  • @garushinisenanayake8677
    @garushinisenanayake8677 3 роки тому +1

    Chocolate nethuwa butter cake ekakin butter icing walin berida hadanna?

  • @hashansanju4783
    @hashansanju4783 2 роки тому

    Akki kohomada chocolate fingers wala chocolate eka nokedi ohoma lassanata ganne mge gdk apthe ynwa ek prk mn try kla chocolate ek gelawenawa ohom lssnt enne nene 💔

    • @rasata_kama_with_ima
      @rasata_kama_with_ima  2 роки тому

      Foodcity වගේ A/c එකක වගේ chocolate තියන shop එකකින් chocolate fingers ගන්න. කේක් එක හදන්න කලින් chocolate fingers ටික ෆ්‍රිජ් එකේ දාලා තියලා හදන්න ගන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්නැහැ 🤗🙂

  • @nimeshalakshani871
    @nimeshalakshani871 3 роки тому +2

    Lassanai imo ❤️❤️❤️

  • @sonalmadhusanka5061
    @sonalmadhusanka5061 3 роки тому

    Niyamai

  • @dilinipriyadarshani1114
    @dilinipriyadarshani1114 3 роки тому +1

    Akka nozzle ekak nethiwa cake eka decorate karana widiha kiyannako

    • @rasata_kama_with_ima
      @rasata_kama_with_ima  3 роки тому +1

      Puluwan dr😊.. me link eke thiyna ape channel eke video eka balannko. ua-cam.com/video/iZopgD_OraY/v-deo.html
      Ehema naththm gedaradima nozzle hadagnna video ekakuth ape channel eke thiyenawa. Eka me link eken balanna: ua-cam.com/video/LnnB8ZMrRbM/v-deo.html
      Oyta pahasu ekak karanna dr. Prashnayak thibunoth comment karanna🤗😊

    • @dilinipriyadarshani1114
      @dilinipriyadarshani1114 3 роки тому

      Thank u akkaa❣️❣️❣️

    • @rasata_kama_with_ima
      @rasata_kama_with_ima  3 роки тому +1

      😍🤗

  • @dewmikeshani2740
    @dewmikeshani2740 3 роки тому +2

    Nozzle එකක් නැතුව හදන්නෙ කෝමද කියලත් කියල දෙන්නකො ☺️☺️❤️❤️⭐👍

    • @rasata_kama_with_ima
      @rasata_kama_with_ima  3 роки тому

      ua-cam.com/video/iZopgD_OraY/v-deo.html

    • @rasata_kama_with_ima
      @rasata_kama_with_ima  3 роки тому

      ua-cam.com/video/LnnB8ZMrRbM/v-deo.html

    • @rasata_kama_with_ima
      @rasata_kama_with_ima  3 роки тому +1

      uda link 2k dala thiyenne Ape youtube channel eke video 2ka dr.oyage prashneta wisaduma me video deke thiyenne 🤗🥰

    • @dewmikeshani2740
      @dewmikeshani2740 3 роки тому +2

      @@rasata_kama_with_ima thank you so mush ❤️❤️❤️❤️☺️

  • @vishmideshani9687
    @vishmideshani9687 3 роки тому +1

    Super❤️‍🔥😍

  • @mrmraaid2873
    @mrmraaid2873 2 роки тому

    choclate fingers aeke choclate galavennethuva kohomada box aeken gaththe

    • @rasata_kama_with_ima
      @rasata_kama_with_ima  2 роки тому

      Foodcity වගේ A/c එකක වගේ chocolate තියන shop එකකින් chocolate fingers ගන්න. කේක් එක හදන්න කලින් chocolate fingers ටික ෆ්‍රිජ් එකේ දාලා තියලා හදන්න ගන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්නැහැ. 🤗🙂

    • @mrmraaid2873
      @mrmraaid2873 2 роки тому

      @@rasata_kama_with_ima thnx u .. normal shopvalin aran heduve fingers vala thiyana choclate okkoma gelavila

    • @rasata_kama_with_ima
      @rasata_kama_with_ima  2 роки тому

      🥰🥰

  • @kalpanimenaka2973
    @kalpanimenaka2973 3 роки тому +1

    ඇත්තටම ලස්සනට පැහැදිලිව කියල දුන්න..වටින vedio එකක්❤️😍

  • @lasithalalanka9559
    @lasithalalanka9559 2 роки тому

    Icing ekata red colouring mix karama Rosa paata enne mokakda use karana colour brand eka

    • @rasata_kama_with_ima
      @rasata_kama_with_ima  2 роки тому

      'Rasaco' brand eke 'Pillar Box Red' Kiyala kaden illanna dr. Nikan red coloring eka rosa patai. 😊😊

  • @dilinipriyadarshani1114
    @dilinipriyadarshani1114 3 роки тому +1

    Woow akka

  • @apasinhagenalika9312
    @apasinhagenalika9312 3 роки тому

    Akke icing walata white culor ekathu kalata white wem na ne.

    • @imalshaba0913
      @imalshaba0913 2 роки тому

      Samnyen icing podi parmnyakta sudu coloring bindu 5k wge dnna one dr.podi wensak withri wenne athtma.butter eka puluwn thram la patak wenkm beet karta passe icing dnna.

  • @kaveeperera9397
    @kaveeperera9397 3 роки тому

    Icing eka heduwata passe kochchra dawasak thiyaganna puluwanda fridge eke noda.

  • @sandumadu8724
    @sandumadu8724 2 роки тому

    Akke me cake ekaka prise khmd

  • @kumarak.lsamankumara9885
    @kumarak.lsamankumara9885 2 роки тому

    බ්ලෙන්ඩරෙ හදන්න පුළුවන්ද

  • @anushkamaduranga9405
    @anushkamaduranga9405 3 роки тому

    Suger syrup hadaganne kohomada akke

    • @rasata_kama_with_ima
      @rasata_kama_with_ima  3 роки тому

      Video eke description eke pahadiliwa thiyanawa nanga balanna..🤗🤗

  • @malithasupun4627
    @malithasupun4627 3 роки тому +1

    Superb ❤

  • @chathurangikasamarasekara6654
    @chathurangikasamarasekara6654 2 роки тому

    අක්කේ.. අයිසින් එක හදලා ෆ්‍රිජ් එකේ තියන්න ඕනිද

    • @rasata_kama_with_ima
      @rasata_kama_with_ima  2 роки тому +1

      එහෙම ඕනේ නැහැ නංගී. හැබැයි අයිසින් එක දිය නොවෙන්න හරියටම හදාගන්න ඕනේ.. මම පහල ලින්ක් එකක් දාන්නම් අපේ youtube channel එකේ තියෙන දිය නොවෙන්න හරියටම බටර් අයිසින් හදන විදිහ තියන Video එකේ. ඒකත් බලන්න. එතකොට ඔයාට හරියටම පැහැදිලි වෙයි 🥰
      ua-cam.com/video/BDMbIblWXMg/v-deo.html

    • @chathurangikasamarasekara6654
      @chathurangikasamarasekara6654 2 роки тому

      Thanks akke ❤

  • @shans462
    @shans462 2 роки тому +1

    ගොඩක් ලස්සනයි 👌❤️❤️

  • @kalumwasantha4953
    @kalumwasantha4953 2 роки тому +1

    කීයක් වේනවද

  • @kaveeshaloshini4879
    @kaveeshaloshini4879 3 роки тому +1

    බීටර් එකක් නැතුව බැරිද අක්කේ 😥😥

  • @thiMi
    @thiMi 3 роки тому

    super

  • @vidanagamage8167
    @vidanagamage8167 Рік тому

    අක්කි මේ ගන්න බටර් ..kg විදියට මිලදි ගන්න තියෙන ලුස් විදියට තියෙන ඒවද ගන්න ඕනි.කේක් වර්ග හදද්දි ගන්නේ ඒ බටර් ද...පොඩ්ඩක් කියන්නකො

    • @rasata_kama_with_ima
      @rasata_kama_with_ima  Рік тому

      Butter නෙමෙයි nanga me Margarine. Butter කියන්නේ Highland Butter, Anchor Butter වගේ ඒවට. Astra, Meadaolea කියන්නේ Margarine.
      ලූස් විදිහට තියන මාර්ගරින් ගන්නත් පුළුවන්, කප් විදිහට තියන ඒවත් ගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. බටර් ගන්නත් පුළුවන් 🥰

  • @midinilayanga6882
    @midinilayanga6882 3 роки тому

    Super😘😘😘

  • @hansika9758
    @hansika9758 2 роки тому +1

    🥰😘 බටර් 250g ට අයිසින් ශුගර් 500g හරියනවද? 🥰❤

    • @rasata_kama_with_ima
      @rasata_kama_with_ima  2 роки тому

      1:3 අනුපාතයට දාන්න. Ape channel eke thiyana pahala link eke video eka balanna dr. Ethakota oyata hariyatama pahadiliwei🥰🥰.
      Video eka :- ua-cam.com/video/BDMbIblWXMg/v-deo.html

  • @hasininavoda8170
    @hasininavoda8170 3 роки тому +1

    සුපර් 😍

  • @lashishouse3675
    @lashishouse3675 3 роки тому +1

    Pellar box neda

  • @mahimaamarasinghe455
    @mahimaamarasinghe455 3 роки тому +1

    Icing sugar venuvata sugar powder bavitha karanna puluvan da!

    • @rasata_kama_with_ima
      @rasata_kama_with_ima  3 роки тому

      Hariyannha dr😐. Icing karanawanam icing suger one. Hama kadekama wage thiyenwa dr icing sugar ganna. Ehema nththam sugar powder 200g kata කෝන්ස්ටාච් මේස හැදි 1 ක අනුපාතයෙන් dala hodata mix karala icing sugar hadaganna puluwan.. 😊😊🤗

  • @sitharakelum187
    @sitharakelum187 3 роки тому

    Bitter ekak nathuwa whisk eken baida icing hadanna

    • @imalshaba0913
      @imalshaba0913 2 роки тому

      Puluwn dr.tikak wela ynawa e wdeta.namuth puluwn 😍

  • @kumarikumari7136
    @kumarikumari7136 3 роки тому +1

    ❤❤❤❤

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 2 роки тому

    👌👌👌👌👌👌👌

  • @sandunilakshani1406
    @sandunilakshani1406 3 роки тому +1

    🤗🤗🤗🤗

  • @sandumadu8724
    @sandumadu8724 2 роки тому

    Akke me 1kg cake ekkd

  • @deepaniwanigasinha5833
    @deepaniwanigasinha5833 2 роки тому

    icing aka dekarat karanna gaththa nozzel aka mokadda

  • @malithisewmini1091
    @malithisewmini1091 3 роки тому +1

    බීටර් එකක් ඔනිමද

    • @imalshaba0913
      @imalshaba0913 2 роки тому

      Wisk ekak tiyenwanm puluwn dr icing eka hadgnna

  • @udarainushka3411
    @udarainushka3411 3 роки тому +1

    ❤️

  • @Evelightcake
    @Evelightcake Рік тому

    Mis අයිසින් එක නීට් එකට ගාන්න බැහැනෙ

    • @rasata_kama_with_ima
      @rasata_kama_with_ima  Рік тому +1

      පහල තියෙන ලින්ක් වලින් ගිහිල්ලා වීඩියෝ ටික බලන්න. Ethakota oyata hoda idea ekek ei dr icing neet karana eka gana🥰
      ua-cam.com/video/XXY2nL53R8A/v-deo.html&feature=shareb
      ua-cam.com/video/xE7y5Q_v1B8/v-deo.html&feature=shareb
      ua-cam.com/video/v8tWZIs7W4Q/v-deo.html&feature=shareb

  • @dineshamaduwanthi4784
    @dineshamaduwanthi4784 3 роки тому +1

    🙏🙏🙏🙏😍😍

  • @hansika9758
    @hansika9758 2 роки тому +1

    බටරුයි,ඇස්ට්‍රා යි එක නෙවෙයිද

    • @rasata_kama_with_ima
      @rasata_kama_with_ima  2 роки тому

      Astra kiyanne Margarine walata. Margarine kiyanne butter walata adeshakayak dr 🥰

  • @චූටිටොමී
    @චූටිටොමී 3 роки тому +1

    🖤🖤🖤🖤🖤

  • @nikinidananjana8684
    @nikinidananjana8684 3 роки тому

    අක්කේ මොකක්ද අර කේක් එකේ වටේ icing ගාද්දි මොකේකින්ඩ ඒ අර cake එක decorate kare

  • @Sameerastickercaraudio
    @Sameerastickercaraudio 2 роки тому +1

    👍💐🎂

  • @danadanaa1977
    @danadanaa1977 2 роки тому

    😘😘😘😘😘💗

  • @anukumari1196
    @anukumari1196 3 роки тому

    😋😊🤔

  • @nadunimaheshika2134
    @nadunimaheshika2134 3 роки тому

    හාට් කේක් ගන්නේ කොහෙන්ද

    • @imalshaba0913
      @imalshaba0913 2 роки тому

      Meka gedra hadpu cake ekk nangi.heart thatiyata cake mishranaya dammama.cake eke hade e widiyata enwa.

  • @yohanimendis8215
    @yohanimendis8215 2 роки тому

    චොක්ලට් ෆින්ගර්ස් දිය වෙලා චොක්ලට් කෑලි ගැලවෙනවනෙ ඒකට මොකද කරන්නෙ

    • @rasata_kama_with_ima
      @rasata_kama_with_ima  2 роки тому

      Foodcity වගේ A/c එකක වගේ chocolate තියන shop එකකින් chocolate fingers ගන්න. කේක් එක හදන්න කලින් chocolate fingers ටික ෆ්‍රිජ් එකේ දාලා තියලා හදන්න ගන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්නැහැ 🥰🥰

    • @yohanimendis8215
      @yohanimendis8215 2 роки тому

      @@rasata_kama_with_ima thnz ♥️

  • @sanjayasubasingha5586
    @sanjayasubasingha5586 3 роки тому

    100 choklat packet 2kda

    • @imalshaba0913
      @imalshaba0913 3 роки тому

      Ne dr ita wda loku chocolate eken dekk

  • @shashikalasewwandi877
    @shashikalasewwandi877 2 роки тому +1

    Lasani

  • @hasininavoda8170
    @hasininavoda8170 3 роки тому

    අයිසින් දිය වෙන්න බලන්නෙ ඇයි

    • @rasata_kama_with_ima
      @rasata_kama_with_ima  3 роки тому +2

      Icing diyawennaha dr hari padamata hadunahama😊

    • @hasininavoda8170
      @hasininavoda8170 3 роки тому +1

      @@rasata_kama_with_ima තැන්ක් 😍

    • @rasata_kama_with_ima
      @rasata_kama_with_ima  2 роки тому

      Diyawenne nathuwa butter icing hadana video eka genawa dr. Ape channel eke thiyanawa. Me thiyenne video eke link eka.. blanna dr🥰
      ua-cam.com/video/BDMbIblWXMg/v-deo.html

  • @maheshidilhani5975
    @maheshidilhani5975 2 роки тому

    )o0

  • @raveeshanirandi1329
    @raveeshanirandi1329 2 роки тому +4

    ගොඩක් ලස්සනයි ❤️

  • @nethra2712
    @nethra2712 2 роки тому +1

    ❤️❤️❤️