akka mama cake hadana nangi kanka ana akka maga cake haddala oya icing gaddi cake kudu akama icing mix vala net karanna amaruyi atakota maoakada karanna ona
Thank you patiyo ❤️❤️❤️😘😘😘 unu wathure demme nethan hari amarui nanga..mn issra ehema heduwe.passe thama math dena gththe ohoma lesiy kiyla.... ❤️Dan nam ithin kuduwathne hoya ganna cake eke 😅
හරි ම ලස්සනට පැහැදිලිව කියලා දුන්නා ....Thank you .🎂🥰🥰😋
ශා හරිම ලස්සන කේක් එකක් නංගි පැටියෝ ඔයාගේ අතින්ම හදපු නිසා ගොඩක් වටිනවා ඇති මල්ලිට හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න නංගියෝ බුදුසරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි අක්කේ❤❤❤❤පරිස්සමින් ඉන්න...ඔව් එයාට අසා හිතුනා දැක්කම 😇 තෙරුවන් සරණයි අක්කේ❤
❤❤මාරයි නංගා ඔයා නම් හැමදේම හරිම පැහැදිලිව කියලා දෙනවා බුදුසරණයි ඔයාට❤❤
හරිම පැහැදිලි ව කියලා දුන්නා ..ස්තුති ..❤️
හරිම ලස්සනයි පැටියෝ... ඔයාගේ අතින්ම හදපු නිසා ඒකේ වටිනා කමත් වැඩියිනේ.....
ගොඩාක් ස්තූතියි ❤️❤️❤️😍😍😍
ලස්සනයි අක්කි කේක් එක🥰❤️ Thank you මේවා ගැන කියලා දුන්නාට, මාත් කේක් එකක් හදන්න ඉන්නෙ❤😊
හදලා බලන්නකො නංගා..ලේසියි.. Simple එකක් මුලින් හදන්න බලන්න... 😘😘😘😘😘
Harima lassanata kiyala dunna oyage nihathamani kamata godak adarei.dilini aunty❤
අනේ හරිම ලස්සනයි .රහත් බලන්න තිබුනනම් .ම්ම්ම්ම් . ඉතාම සරල විදිහට කේක් එක හදලා පෙන්නුවා .බලන් ඉන් අපිට ඉතාම වටිනව අක්කෙ ඔයාට ගොඩාක් ස්තූතියි .අක්කෙ ඔයගෙ අවන් එක හොදයි මට අවන් එකක් මෙහෙන් අර එන් හිතන්හිටියෙ ..අවන් එකේ විස්තර ටි කියන්න .ඒ වගේ එකකට ආස හිතුන .ඔයාට ගොඩාක් ආදරෙයි 😘😘😘😘සතුටින් ඉන්න .
thank you dr.godak dewal igana gaththaa.
Lassanai akke cake eka oyala dennata gk adarei hemadama sathutin adaren Inna budu saranai! Oyalata ❤️❤️❤️🎂🎂🎂💐💐💐🌹🌹🌹🌹
Matath asa hithuna cake ekak hadanna eka dekkamanam. Godath sthuthi nangi oyata podi deth therena widiyata kiyala denawata. Digatma karagena yamuu bs. Adareiii
හරිම ලස්සනයි කියන විදිහත් පැහැදිලියි.බුදු සරණයි ඔයාට.❤❤❤❤
හරිම ලස්සනයි මැනික කේක් එක. මටත් ඉක්මනට කේක් එකක් හදන්න හිතුනා. මං අලුතින් ඔයාගේ වීඩියෝ බලන්න එකතු වුනේ. ඔක්කොම වීඩියෝස් ටික බැලුවා. සතුටින් පරිස්සමින් ඉන්න 🥰🥰😘😘❤️❤️
Mmt
Harima lassni nangi asai man danne na caka hadnna oya hodta kiyala denwa
ඇක්කේ ඔයා කියලා දුන්න විදිහට මාත් හැදුවා කේක් එකක් පුතාගේ උපන්දිනේට . ගොඩක් හොදට කේක් එක හදගත්තා... මන් කේක් හැදුවෙ ඉස්සරලාමයි.. ගොඩාක් පින් අක්කියෝ...... අදරෙයි...💖💖💖💖💖
Aneeeee harima lassanai akke 😍😍😍😍
මාත් හදන්න ඕන අක්කා ඒ වගේ කේක් එකක්❤.පැහැදිලිව කියලා දුන්නට ගොඩක් ස්තූතියි ඔයාට❤
බලන්නකො හදලා පැටියෝ ❤️❤️❤️
Harima lassanata kiyala denawa .thankssss
Harima lassanai akki adath video eka.cake ekath godak lassanai ❤❤ math cake hadanawa ❤❤
Thank you .godak de igana gathta
Harima lassanai cake eka.. E wagema oya kiyala dena dewal clear.. Asai ahagena innath❤
Akki harima lassanata wagema pahadiliwa kiyla dunna
Thanks
E wagema cake eka harima lassanai❤
Very happy birthday malli. Love you both.❤️ Budu saranayi ...
Thank u soooo much akkaa. ❤️❤️❤️❤️❤️❤️❤️ theruwn sarani
හරිම ලස්සනයි කේක් එක.ස්තූතියි🎂🎂🎂👍
Like 4💖💖
ආදරෙයි ❤❤❤❤
හරම ලස්සනයි ඔයාට ගොඩාක් තැන්කු අක්කි කියලා දුන්නට ඔයා ගොඩාක් හොද කෙනෙක් ආදරෙයි ❤
Hodata kiyala dunna . thanks .nangi..pehediliwa therum karala dunnata.
Thanks dr lazzanai harima cham ekk
හරිම ලස්සනයි 👍😍😍
Godak lassanai akke cake eka☺💖
❤ thanks hamoma oyawage kiyala denna❤❤
හරිම පැහැදිලි නංගී. ඔයාට මගෙන් සුභ පැතුම්.
Thank you akkaaa ❤️❤️❤️
Lassanata cake eka heduwa nangi.
හරිම ලස්සනයි අක්කා පරිස්සමෙන් ඉන්න
කවුරුවත් කියලා දෙන්නෙ නැති ගොඩක් දේවල් අක්කා කියලා දුන්නට ගොඩක් ස්තූතියි. කේක් එක ගොඩක් ලස්සනයි.
ගොඩාක් ස්තූතියි නංගා ❤️❤️❤️❤️❤️❤️ආදරෙයී
කේක් එක හරිම ලස්සනයි 🎂👍🌹
ගොඩක් ලස්සනයි කේක් එක...සුබ උපන්දිනයක් ඔයාගේ හබීට...
Thank you sooooo much ❤️❤️🥰🥰 ආදරෙයි
හරිම ලස්සනයි ❤
Harima lassanai nangi ❤
❤❤❤❤mamath oya wage thiyena dewal walim gedr ayage birthday walta cake hadanwa eka wenama sathutak neda ❤❤❤ oyage chanel ekee okkma video baluwa .harima lassanai❤
අනේ අක්කේ ඔයා shoyi ❤ඔයාගේ කටහඬ මරු ආසයි 😊
අනේ...ආස හිතුනා....💜️💜️💜️💜️
Lassanai nangi adath.good luck darling ..❤❤❤
Thank you sooo much ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි අක්කේ ඔයාගේ හැකියාවන් සතුටුයි මගේ අක්කා ❤️😘❤️❤️😘❤️😘❤️
ගොඩාක් ස්තූතියි මගේ නංගා❤❤❤ආදරෙයී
❤❤❤ harima lassani thank u
හරිම ලස්සනයි ❤❤❤❤❤
මමත් ගෙදර කෙක් හදලා දෙනවා birthday වලට.මට අයිසිං ගාන එක තමයි කරන්න ටිකක් අමාරු.අද ඔයා කියලා දුන්න දේ ට්‍රයි කරලා බලන්ම්.තැංක් යු අක්කා ❤.
Oya thama nangi boru kiyawili nethuwa harima saralawa cake gena kiyala dunna ekama kena thank you ❤
කිසිම රහසක් තියාගන්නේ නැතුව පැහැදිලිව හැමදේම කියලා දුන්නට ගොඩක් ස්තුති .මේ වීඩියෝ එක බලල මටත් කේක් එකක් හදන්න ආසා හිතුණා 😍😍
අනේ...😍 ගොඩාක් ස්තූතියි ඔයාටත් .. හදලා බලන්නකො එහෙනම්.දන්නේ නැති දෙයක් තිබ්බොත් අහන්න්
Harime lassanei
Oyage aiyate Happy Birthday
Sube Anagetheyek oyala 2.🙏🙏💐💐
Thank you soooo much❤ sathutin parissmin inna
ගොඩාක් ලස්සනයි දුවේ බුදු සරනයි
Harima lassanai oya akke matath asa hithuna oya kiyana widiyata cake ekak hadanna oya use karana hand mixer eka hodada akke math gannai ahanne
Lassanai cake eka rasa athi💕
හරිම ලස්සනයි හැමදේම පැහැදිලිව කියලා දුන්නා .
❤️❤️❤️🥰🥰
Thank you so much akki ❤️🥰
අනේ ....ගොඩාක් ලස්සනයි පැටියෝ.🌸🌸🌸🌸🌸🌸
ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸
Godak lassanai tnx sis
ගීතික නම් ගොඩක් ලස්සනයි 🎂
Maru akka ❤ cake eka lassni godaak ❤🎉
Thank you patiyo ❤️❤️🥰
Mn hadalama ne.asai hari lassanai.kiyala dipu tika theruna hodata.❤️
Hadala balannko kaden podi butter cake kellak genalla astra dala..beter ekk nethan icing tika athin kalawan karanna hodata ❤️
Hodata කියලා denawa. ගොඩක් පැහැදිලි i..❤❤ thanks
❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰 good morning
කේක් එක හරිම ලස්සනයි නංගී ❤
Thank you akkeeee ❤️❤️❤️😍🥰🥰🥰
කේක් එක හරිම ලස්සනයි අක්කි.❤️
Thank you patiyo ❤️❤️❤️
Harima lassana cake ekak nangooooo ❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you akkeeeeee ❤️❤️🥰🥰
Cake gana gdk nodana lassanta icing kla nangi oya.vanila th danna cake walta .lassanai vedio eka .
Akki lassanai godak. Ane akki aye Kama hadana video waladi akki Wat pennannakoooooo
Ha ha mn video aran ennmko hode ❤️❤️🥰
හරිම ලස්සනයි...❤
❤️❤️❤️🥰🥰
අනේ අක්කේ ඔයාට ගොඩාක් පින් අපිට මේවා කියල දෙනවට මම පුරුදු වුණේ ඔයාගේ චැනල් එකෙන් බලලා
Lassnayi akki
හරිම ලස්සනයි අක්කේ ❤❤❤❤
Thank you nangaaa ❤️❤️🥰🥰
Akke cake ekak icing karala prij prij eke damata kmk neda ita kalin dawse passe dawsta gana
ලස්සනයි ❤රසම රස පාටයි❤
❤️❤️❤️🥰🥰🥰🥰
වෙනද වගේම අදත් ලස්සනයි ඔයාගෙ වීඩියෝ එක....නංගි icing sunger ප්‍රමාණය කොච්චර ගත්තද
Astra 150g walata 450g wage ..eka hadaddi mn kiyapu widihata balannaa ❤️❤️❤️❤️
Thank you dr ❤️
Niyamai නංගී ලස්සනයි ගොඩාක්
Thank youuu ❤️❤️❤️🥰
ලස්සනයි ලස්සනයි ගොඩක්....
Thank you so much ❤️
හරිම ලස්සනයි 💕
Thank youuuu ❤️❤️❤️🥰
Ape Amma youtube channel ekenam knife eka hot water eke dala ganna kiyla dunna..
Oyath e wagema hodata kiyala dunna. ♥️♥️
Wow very beautiful cake👌👌👌❤❤
Thank you so much 😊❤️
Harima lassanai
ලස්සනම ලස්සනයි අක්කා ❤️❤️
Thank you nangaa ❤️
Lassanai akke.❤❤❤
Thank u patiyo ❤️🥰
Harima lassanai ❤❤❤
❤️❤️❤️😍😍
Math youtub eken balala tama cake hadann igana gatte aeth akke icing karaddi oya kiyapu prashna awa. Thank you e tip eka dunnata akke. 👍
Adarei patiyo 😘😘😘 ehema hadannko lassanata enwa
harima Lassana akki
❤️❤️😍😍❤️❤️
Balapu recypi walan pttama lassana recypiya
❤Harima lassanayi ❤
Harima lassanai 🙂🌹
😍😍😍
Akke.mata 2d nozzel 1ka wage podi size 1ka online ganna tanak nadda
Godak hodai kiyl dunna thnkz
ලස්සනයි අක්කියෝ ❤❤❤
❤️❤️❤️🥰🥰🥰🥰
ඔයාට මම සුබ පතනවා ඔයා හරිම වාසනාවන්ත දොනීයක් බුදුසරණයි
බුදු සරණයි ආන්ටි ❤️ආදරෙයී
Godak lassanai manika.
Thank youuu ❤️❤️❤️❤️❤️❤️❤️
❤very good
akka mama cake hadana nangi kanka ana akka maga cake haddala oya icing gaddi cake kudu akama icing mix vala net karanna amaruyi atakota maoakada karanna ona
Atthtm akke piliwelt kiyl denw.adane ohm unu wthure rth krl gnn ekt.thw thwt video arn enn akke.good luck ❤❤.lassnai cake ek.knnt thibbnm 😋😋
Thank you patiyo ❤️❤️❤️😘😘😘 unu wathure demme nethan hari amarui nanga..mn issra ehema heduwe.passe thama math dena gththe ohoma lesiy kiyla.... ❤️Dan nam ithin kuduwathne hoya ganna cake eke 😅
Heee 😁😍
Super😊
lassanai 🎂 eka...Dark chocolate walin drip eka haduwama thiththa gathiyak enne nadda...
Ehema ne rasai...fresh milk hari piti kiri hari dnna..wathura danna epa ...kiri danna
Beautiful. Cake. Good💕💔👍😁
ඔයා හොදට පැහැදිලි ව කියා දෙනවා
Bisnas ekakata karaddi akkiyoo kochchara kalayak cake ekak thiya ganna puluvan da ? Anika harima lassanaiiii oyage cake eka oya vagema mmth youtub eken thama stady karanne oya dannava thi neda akkiyoo ekai mm oyagenuth ahanneee plz mt hhelp ekak karanna 😊❤
Mn nm nangi curior karana dwse udeta thama hadanne.mn mokuth danne ne kal thiya ganna.dwsas 5-6 k puluwn nangi .