Breakup ekak nisa godak aulen inne mn. Dan auruddakatath wadii. E unata eyata gaanak naa. Mokada waradda kare eya ne. Man mage hitha hadagena hodata iddima mata aaya mage exwa kohen hari dakinna wenawaa..😑😑Anyways thank you so much ayya oyage videos tmy me dwswala balanne mn ❤️🌹
නියමයි නියමයි අහන්න ආසයි දැනුම බොහොමයි සුපිරි විඩියොව ඉස්තුති
කට නම් වක්කඩේ වගේ...😂 ඔයා තමයි අපේ හයිය..
ආදරෙයි ගොඩාක්...අපිව දිරිමත් කරනවට❤
😂❤️✌️
❤
අපිව දිරිමත් කරනවට ගොඩාක් ස්තුතියි❤❤❤
වැරදි කරපු අය සොබා දහමට බාර දෙන්න.. කාලයට ඉඩ දෙන්න.. හිතේ පීඩනය.. දුක.. විසදන්න එයා තරම් හොද කෙනෙක් නෑ.. අපි නිවැරදි නම් සොබා දහම අපි එක්ක විශ්වාස කරන්න 💞💞💞💞🌺🌺🌺🌺
❤️
මම අද ගෙදර එද්දි journal එක හදන්න book එකක් ගෙනාවා.. උදේ room එකට පතොක් මල් පෝච්චි දෙකක් තිබ්බා.. දැන් අය්යා ඒකට ගැළපෙන video එකක් දාලා...❤❤ journal එක ලියන්නත් පටන් ගත්තා..කාලයක් ඔය ඔක්කොම හොඳ ට කරලා results ගත්තා..පස්සේ ඉතින් ටිකක් යැයි යැයි ගගා හිටියා..දැන් ආයි පටන් ගන්න ඕන..thank you ලස්සන ළමයෝ ❤ වෙනස් වෙන්න කියලා මතක් කරලා දුන්නා ට...
මට මාර සතුටුයි පුංචි කූඹි ලමයෝ
සෑහෙන අවුලෙන් හිටිය වෙලාක දැක්කෙ මේ වීඩියෝ එක❤.හිත තමා මේ හැම දේටම..හිතට මාව පාලනය කරන්න නොදී මගේ යටතෙ හිත තියා ගන්න ඕනෙ..😮💨
❤️❤️
මමත් 😊
ආදරෙයි...අයියා..පට්ට වැටිලා ඉන්නේ මානසිකව..මතක එක්ක ජීවත් වෙන එක තමා එපා වෙන්නේ.කෝම හරි අමතක කරන්න ඕන..❤
❤️
හිතටම වදිනවා ඔයාගේ වදන් ❤❤❤❤❤❤❤
ඇත්තටම ඔලුව මාර විදියට ස්ට්රෙස්වෙලා තිබ්බේ.මං අහම්බෙන් මේ වීඩියෝ එක බැලුවේ.ඔයා කියපු හැමදේම හරි.එතනින් එක කරුණක් විතරක් මට කරන්න බැහැ.මොකද මම හවුස් මේඩ් කෙනෙක්ගේට පිටරට වැඩ කරන කෙනෙක්.මේ මම කරන රාජකාරියක් එක්ක.මට කරුණු හැමදේම කරන්න පුළුවන්.ඒත් මම කැමතිම දේ තමා ඔයා අවසානෙටම කිව්වේ.ඒක විතරක් කරන්න අපිට බෑ.නමුත් අනිත් කරුණු ඔක්කොම කරන්න පුළුවන්නේ ට්‍රයි කරලා බලනවා.😊
අද ඉදන් පටන් ගන්නවා ❤❤❤
Thank you so much adariya wadan walata ❤❤❤
Godak watina video ekak. ❤ thank you ❤😊
ස්තුතියි... කරන දැනුවත්කිරීම්වලට❤❤❤❤
Thanks 🥺 Brakeup නිසා මානසික මාර විදි යට අවුල් වෙලා ඉන්නෙ..🥺 brakeup එකෙ උනේ gf ගෙව්ල් වලින් කැමති නැති නිසා අපි දෙන්නා දෙපැත්තට උනානෙ 🥺 තාමත් යාලුව්ර්ක් වගෙ කතා කරන නිසා තාම මට මේ දේවල් අත අරින්න අමාරු..🥺 එයා නම් ඉක්මට අමතක කරල වගෙ. දැන් ලොකු care එක්ක් නෑ. ඒත් මට බෑනෙ.. හැමදම mg දාදා එයා ගැන හොයනවා..🥺 තව කියන්න පුලුවන් ඒත් 🥺 මේවා කිව්වෙ හිතේ බර පොඩ්ඩක් අඩුවෙන්න.
Hodama de thamai eyath ekka katha nokara Enna eka. Mokda eya dn tika tika ath venna hitha hadagena thiyenne me kiyana vidihata..oya eyath ekka thavath katha karana eken venne thava thavath eya ganama hithena eka..tika kalayak yanakan katha nokara Enna eka thamai hoda. Naththan oyata jeewithe issrahata yanna bari venva. Eka thanaka nathara venva. Eyawa apahu enne na kiyala hodama sure nm oya ain vena eka hoday. Naththan oyata kalakireemak vithray ithuru venne.
❤️🙏☺️බොහොම ස්තුතියි
Godak vatina vidio ekak❤thank you universe😊
මාරම සුපිරි කතාවක්❤
මම dan ඉඳලා මේ දේවල් කරන්න පටන් ගන්නවා ...අනවශ්‍ය දේවල් වලින් මගේ ඔළුව විකාර වෙලා 🙏 🙏 🙏
ඇත්තටම පින් ඔයාගෙ විඩියො බලන්න බලන්න ආසයි සිත සුවපත් වෙනවා ස්තුති සර් ඔයාට මන් ඉන්නෙ කුවෙට් වල මන් හැමදාම වැඩ ඉවර වෙලා අහනවා මගෙ ජිවිතෙ හදා ගන්න හොද තොහැන්නක්
ඔයා නම් නියමයි අනේ 😊❤
ස්තුතියි ගොඩක් පින් ❤️❤️🙏🙏
හරිම ලස්සනයි ❤
උපරිමයෙන් උත්සාහ ගන්නවා 👌👌
Sir ge me vedeo balana dawase idan mn mara gamen ine thank you sir❤😎😍
Thank you Thank you 🙏
නියමයි සහෝදරයා👌👌👌👌🙏🙏🙏❤❤❤ගොඩක් පිං
Thank you 🙏🙏🙏, dan pandara 2.46yi, mn marama pidanekin hitiye,,😢😢😢 aththatama me video ek ahnna blnna labuna ekt godak sathutuyi,,, mage hithe thibuna hama prashnektm uththr hmb una,,, godak pin oyat 💐💐💐, me wage dewl ape jivitheta godak watinw, hoda video ekak, oya kiuw dewl kroth hri kiyl mtth hithuna,,,, oluwe thiyena bara nidhas krgnn godak dewl 🤔🤔🤔🤔, hrima de mt hamba wuna,,, 💕💕💕♻️♻️♻️ budu saranayi,,, oyage jivithe sarthaka wenna kiyla subha pathanawa 🍃🍃🍃🍃
ස්තුතියි ඔබට
තෙරුවන් සරනයි ගොඩක් ස්තූති
Oya ta godak pin mata pita වුණාට 🌹🌹🌹🌹🌹🌹🌹
නියමයි ස්තුතියි ඔබට 🎉🎉🎉
ස්තුති ❤
Harima watina karunu tikk.api rata hadanna hithuwata ita kalin API hadila inna one.ethakota nikanma rata hadenawa.bohoma sthuthi danuwath karata...🙏🙏
හරිම වටිනා උපදෙස් ටිකක් මගේ ඔඵව පිරිල.තිබ්බෙම ඕවගෙන්
බොහොම පිං 💔❤🙏
❤❤❤❤ Thank you
අළුත් අවුරුද්ද පටන් ගන්න ,නියම gammak අාවා. Thank you.
Patta kium tika
Thank you ❤❤
ස්තූතියි 🙏
Godak watinawa thank you
Good afternoon lasa continue I'm watching real things life to improve my life
ස්තුති වේවා 🙏🙏🙏🙏🙏
Thank you sir.👍
පට්ට..... නියමයි..... අපේ අනුර ජනාධිපති තුමා වගේ. බඩේ බිත්තර නැහැ . බොක්කෙන්ම දෙන්නේ . බුදු සරනයි පුතේ ඔයාට !!!
Godak hodai ❤
Ada thama oyawa ahuwe.. watinawa mata nm❤thanks..
Tnz..🎉🎉🎉 ada idan me dewal karanawamai......
❤oyage katha wilasayath ekka dena ideas tika pattetata hitata wadinawa malayo,
Thank you
Thanq😊❤️
Aiye oyawa nam oyage language eka nm mata set 😁❤ maru digatma apiwa update eke thiyanwta thank you sudda 😘
❤️
Thanks sir
ගොඩක් ස්තූතියි අයියේ ❤
Sthuthi godak❤❤
Thanks bro
Good luck ayye
Thank you putha🙏🙏🙏👍❤️
🙏🙏🙏💐❤️🤲teruwan saranai oba tumata
Thanks aiye oyata 🙏❤️. good luck 🙏❤️.
All the best
ThQ මිත්‍රයා ❤
First comment ❤
🎉
@blackkliyo 🥰
ඇත්තටම ගොජක් ස්තුති ඔබට😔
Real thing 😊
❤❤❤ thanks
Onama welawata hodama eken❤
Thank you so much!💓
You're so welcome!
Thank you dear❤❤🎉🎉
Thank you so much ❤❤❤❤
You're welcome 😊
Superb 👍👍👍
Good luck 🍀
🤞
supiri ayye video hamadama wage ada video ekenuth loku deyak gaththa klin idanma nidgnn klin meditation krnw mn ithuru wd tikth krnn ptn gnna ona
❤
Thank you! Sir❤️...
Good luck
Thank you aiye❤
Breakup ekak nisa godak aulen inne mn. Dan auruddakatath wadii. E unata eyata gaanak naa. Mokada waradda kare eya ne. Man mage hitha hadagena hodata iddima mata aaya mage exwa kohen hari dakinna wenawaa..😑😑Anyways thank you so much ayya oyage videos tmy me dwswala balanne mn ❤️🌹
❤😊Thank you
You are so welcome
Thanks 🙏
Good luck ❤❤
Pinsidu wewa obathumata ❤
Respect ayiye❤
❤🎉 super❤❤
Thank you lasa❤
You're welcome 😊
thank you❤❤🙏🙏
Always welcome
Thanks lot 😊
Thank u🎉
❤️
Thank you so much sir
Thank you ❤
Yes.. Marathon innay oya ththwayay
❤️
Thank you 😍🙃
You're welcome 😊
Thank you so much 😢
No problem 😊
Thanks broooo ❤❤❤❤❤
Thank you brother❤
❤️
Oya councillor kenekda..Thank you so much..Jeewithe hadaganna loku help ekak me vedios..respect❤️
370 වෙනි Like එක මගෙන්.. මරු වැඩසටහන
❤️
Thanks....
Godaak stutui putha
Subscribed! 🎉So nice
❤️
Thanx❤
❤❤hetath enna 😊
Wow
ගොඩක් පිං පූතා. හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක. මමත් subscribe කරා.
❤️
ඔයා dana video ලස්සනයි tanks for you bs
❤️