ශ්‍රී ලංකාවේ නිධන් වදුල ජනසතු කිරීම 19 වන කොටස 2021

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 47

  • @Banamaduwaබණමඩුව
    @Banamaduwaබණමඩුව 5 місяців тому +1

    සුපිරි අයියේ ❤

  • @manjulaherath1511
    @manjulaherath1511 3 роки тому +2

    දෙයක් ඉගෙන ගන්න අයට වගේම.වැඩක් කරන අයටත් ලොකු දෙයක්.වටිනාකමක් තියෙන අයට කියලා වැඩක් නෑ.සුපිරි

  • @NEWS1NE
    @NEWS1NE 2 роки тому +2

    සියලුම වීඩියෝ බැලුවා ..ලොකු දැනුමක් ලැබුනා. ගොඩක් ස්තුතියි 🙏

  • @manjulaherath1511
    @manjulaherath1511 3 роки тому +2

    මම නම් ඔයාට ගොඩක් ස්තූති කරනවා.ගොඩක් දේවල් ඉගෙන ගන්නවා .ඒක ගොඩක් වැදගත් .මේක ඉතා ඉක්මනින් ජනතාව අතරට යනවා.ඒක විශ්වාසයයි .සුභ ගමන්

  • @tharukashehan4398
    @tharukashehan4398 2 роки тому +1

    ගල් දොරවල් යතුරු වලින් අරින්න පුලුවන් විදිහට හදන්න තරම් බුද්ධියක් තිබ්බ මිනිස්සු ඉදල තියනව නේද .මාරයි.අද කෝ ඒ තාක්ෂණය .vedio eka patta ❤️

  • @GimhanaSadakelum-k2r
    @GimhanaSadakelum-k2r 3 місяці тому

    සුපිරි අයියෙ....❤

  • @sahanjayakodyselith
    @sahanjayakodyselith 3 роки тому +2

    Niyami..mama marama denumak mee wenakota mee sanbandayen denagatta..ape urumaaya pilibada..
    Thanks..mewa loketa..kiwata..

  • @sumedapriyankara9918
    @sumedapriyankara9918 3 роки тому +2

    Good niyamai......mn denata 19ma beluwa.godak දේවල් ඉගෙන gattha.good luck.

  • @sachinthakavinda4504
    @sachinthakavinda4504 3 роки тому +1

    දාපු ඔක්කොම වීඩියෝ බැලුවා. සුපිරි 🔥

  • @tharushisenarathna558
    @tharushisenarathna558 3 роки тому +3

    Niyamay

  • @amalaiman1986
    @amalaiman1986 3 роки тому +1

    aiye apae gammane perani nama.(GAL BODA EGODA KOORELA.KUWANI GALA) kurunegala palatha.apae gamae wathula nedda k

  • @ashiniamandika8764
    @ashiniamandika8764 3 роки тому +1

    නියමයි👍😎

  • @kaushalyasathsarani7001
    @kaushalyasathsarani7001 2 роки тому +1

    මම මතුගමින් ප්‍රියදර්ශනී සලකුණ පොටෝ එකක් එව්වොත් මට පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද

  • @naveenhimanshu3714
    @naveenhimanshu3714 3 роки тому +2

    වශී ගුරුකම් සත්‍යයක් ද...එහෙම කරන කෙනෙක් ඉන්නවද

  • @sarathkumara7376
    @sarathkumara7376 3 роки тому +1

    එලඑල නියමයි

  • @IndikaKaluarachchi-j1g
    @IndikaKaluarachchi-j1g 9 місяців тому

    Walapane gena wadule nedda

  • @dagakarakolloapi7218
    @dagakarakolloapi7218 3 роки тому +1

    Niyamai aiye

  • @kanchanarathnayaka3194
    @kanchanarathnayaka3194 3 роки тому

    Bogambara wewa kiyanne nuwara wewa neme brother parana bandanagaraya tibba tena aluth bandanagarayak hadala a nidanayata keliya maha awn

    • @urumaya1558
      @urumaya1558  3 роки тому

      ස්තූතියි දැනුවත් කිරීමට

  • @dagakarakolloapi7218
    @dagakarakolloapi7218 3 роки тому +1

    Hemadama mama balanawa.aiyata puluwannam kiyannako(akkara patta)kiyana behetha piz ok

    • @urumaya1558
      @urumaya1558  3 роки тому

      ඉදිරියේදි ඔයාට ඕනි දේ ගැන අපි කථා කරනවා ගල් මඩ කිරීම සම්බන්ධව.ඉවසීමෙන් සැනසීම ලැබේ

  • @PrinclyDushan
    @PrinclyDushan 4 місяці тому

    Mata no1danawada

  • @nalakachandima9748
    @nalakachandima9748 2 роки тому

    Mage langa yatata gillapu pahanak thiyanawa.obathumata ewannam photo ekak.e gana oba thumage danumen uththarayak ewanna puluwanda.meka mama hodatama danna thanaka thiyenne ok.

  • @achiraachira3252
    @achiraachira3252 3 роки тому +2

    මම මුල ඉදලම බලනව...ගොඩක් වටිනව මටනම්...මට ඔයාගෙ k.no. දෙනවද?...බුදු සරනයි.

  • @NEWS1NE
    @NEWS1NE 2 роки тому +2

    සංඝ , ඝන පුද්ගල කියලා භික්ෂූන් කොටස් තුනයි. සංඝ කියන්නේ සියලුම සංඝ රත්නය ඝන කියන්නේ එක්තරා විහාරයකට අයත් හෝ එවැනි භික්ෂූන් බොහෝ පිරිසක්. පුද්ගල කියන්නේ එක් භික්ෂූන් වහන්සේ නමක්. මං අහලා තියෙන විදිහ . වැරදි නම් නිවැරැදි කරදෙන්න.

  • @SumithRohitha-io9ck
    @SumithRohitha-io9ck 8 місяців тому

    යක්පුර උගුල සදහන් නොමැත

  • @RasikaNanayakkaara-o1f
    @RasikaNanayakkaara-o1f 28 днів тому

    බලනවකො.. විනාඩි 20 විඩියෝ එකේ මුලින්ම විනාඩි 11.25ක්ම පොයිය... චිහ්...

  • @deepikakulasooriya8154
    @deepikakulasooriya8154 3 роки тому +2

    අපේ ගමේ මහා භාන්ඩාගාරය ගැන කියවුනේ නැහැ තාම

    • @urumaya1558
      @urumaya1558  3 роки тому

      මේක භාණ්ඩාගාර වදුල නෙවේ

  • @SumithRohitha-io9ck
    @SumithRohitha-io9ck 8 місяців тому +1

    පරුමක නම් ප්‍රධානියා

  • @nalakachandima9748
    @nalakachandima9748 2 роки тому

    Watsap no ekek ewanna.

  • @kaushalyasathsarani7001
    @kaushalyasathsarani7001 2 роки тому

    මෙම නිධානය වීදිය බණ්ඩාර ගෙ එකක් කියලා තමයි කියන්නෙ

  • @pushpakumaradeepal3341
    @pushpakumaradeepal3341 2 роки тому

    මායා රට වදූල එවන්න

  • @SumithRohitha-io9ck
    @SumithRohitha-io9ck 8 місяців тому

    පිලිම වදුර ගැන හෙලි නොකරන්න

  • @RasikaNanayakkaara-o1f
    @RasikaNanayakkaara-o1f 28 днів тому

    පූරව දිශාව කියන්නේ පෙර හෙවත් ඉදිරිපස... ඔය වචනෙ විග්‍රහ කරන්න ඕයි විනාඩි 4ක් ගත්ත ... මුලින්ම සිංහල ඉගෙන ගනින්