Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කෙතරම් සුමියුරු ගීතයක් ද කිහිප වාරයක් දැන් ඇසුවා ඒත් සිතට මදි රසයෙන් අනුනයි
Thanks for watching! I'm glad you enjoyed the song. 😊නැරඹුවාට ස්තුතියි! ඔබ ගීතය රස වින්ද එක ගැන මට සතුටුයි. 😊
What a classic !!
පවන් සුසුම් දැලින් වෙළී ශෘංගාර රාවේ නොසංගානුවන් කොණින් සුපෙම් හැඟුම් නින්නාද නැංවූ තරංගාසුසුම් ළඳුන් බිඟුන් මුවින් අනුරාග ගී රාව නංවාප්රසන්න වැව් තීරේ නැගේ සංයෝග පෙම් ගී තරංගාපෙම් සීත වර්ෂාවෙ නිල් වැව් තලාවේ අනුරාග හෝරාව එළැඹී තිබේමල්හාරියන් පෙම්වතුන් හා තුරුල් වීඅභිෂේක යාමේ උදාවේමනමාලියක් වන්න සිහිනෙන් පැතූ පෑඅනුරාග හෝරාව එළැඹී තිබේමුව මී තෙපුල් රන් උරා බී සිනාසෙන්නඅභිෂේක යාමේ උදාවේගායනය - දේවානන්ද වෛද්‍යසේකර හා ඉන්ද්‍රාණි පෙරේරා ගී පද : ධර්මසිරි ගමගේසංගීතය : පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවගායනය : දේවානන්ද වෛද්‍යසේකර හා ඉන්ද්‍රානි පෙරේරාචිත්රපටය : තරංගා 1975අධ්‍යක්ෂණය : විමල් වෛද්යසේකරකතාව දෙබස් සහ නිෂ්පාදනය : සේන දයානන්ද
Great🌹🌹🌹🌹🌹🌹🌹Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
Thank you ! Xo
❤Hithata දැනෙන සුවය
❤
අහන්න අහන්න ආසයි . මිහිරිම මිහිරිමයි.
මම ඔබේ රසවින්දනය අගය කරමි. අපට සතුටුයි
සින්දුවක් කියන්න පුළුවන්ද. මේවට තමයි කියන්නෙ අධිමාත්‍රා කියල. හරියට භාවනාවක් වගේ. දැන් තියෙන කුනුහරැප මොනවද
😌 ❤👌👌👌
කෙතරම් සුමියුරු ගීතයක් ද කිහිප වාරයක් දැන් ඇසුවා ඒත් සිතට මදි රසයෙන් අනුනයි
Thanks for watching! I'm glad you enjoyed the song. 😊නැරඹුවාට ස්තුතියි! ඔබ ගීතය රස වින්ද එක ගැන මට සතුටුයි. 😊
What a classic !!
පවන් සුසුම් දැලින් වෙළී ශෘංගාර රාවේ නොසංගා
නුවන් කොණින් සුපෙම් හැඟුම් නින්නාද නැංවූ තරංගා
සුසුම් ළඳුන් බිඟුන් මුවින් අනුරාග ගී රාව නංවා
ප්‍රසන්න වැව් තීරේ නැගේ සංයෝග පෙම් ගී තරංගා
පෙම් සීත වර්ෂාවෙ නිල් වැව් තලාවේ
අනුරාග හෝරාව එළැඹී තිබේ
මල්හාරියන් පෙම්වතුන් හා තුරුල් වී
අභිෂේක යාමේ උදාවේ
මනමාලියක් වන්න සිහිනෙන් පැතූ පෑ
අනුරාග හෝරාව එළැඹී තිබේ
මුව මී තෙපුල් රන් උරා බී සිනාසෙන්න
අභිෂේක යාමේ උදාවේ
ගායනය - දේවානන්ද වෛද්‍යසේකර හා ඉන්ද්‍රාණි පෙරේරා
ගී පද : ධර්මසිරි ගමගේ
සංගීතය : පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
ගායනය : දේවානන්ද වෛද්‍යසේකර හා ඉන්ද්‍රානි පෙරේරා
චිත්‍රපටය : තරංගා 1975
අධ්‍යක්ෂණය : විමල් වෛද්‍යසේකර
කතාව දෙබස් සහ නිෂ්පාදනය : සේන දයානන්ද
Great
🌹🌹🌹🌹🌹🌹🌹
Greetings From Super Extremes
💚 💛 ❤ 💙 💜
Thank you ! Xo
❤Hithata දැනෙන සුවය
❤
අහන්න අහන්න ආසයි . මිහිරිම මිහිරිමයි.
මම ඔබේ රසවින්දනය අගය කරමි. අපට සතුටුයි
සින්දුවක් කියන්න පුළුවන්ද. මේවට තමයි කියන්නෙ අධිමාත්‍රා කියල. හරියට භාවනාවක් වගේ. දැන් තියෙන කුනුහරැප මොනවද
❤
❤
😌 ❤👌👌👌