Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙම ගීතයේ තනුව සහ සංගීත නිර්මාණය සංගීතවේදී සෝමදාස ඇල්විටිගල මහතා නොව රෝහිත විජේසූරිය මහත්මා විසින්ම බව නිවැරදි කොට ශ්‍රාවක සියල්ල දැනුවත් කරමින් අදහසක් දැක්වූ සංගීතවේදී සෝමදාස ඇල්විටිගල මහතාගේ පුතනුවන් වූ සුමේධ ඇල්විටිගල මහත්මාට හෘදයාංගම ස්තූතිය පලකරමි 🙏🙏🙏❤❤
2ww2w22w2ww2w2ww2www2w255555
Ane kaleken senduwak asuwa
✌✌❤@@palagasinghekodetuwamkuara9385
Excellent
@@nalakanilantha8869 🙏🙏🙏
මෙම ගීත රසවින්දනය කරන සුන්දර හදවත් ඇති සහෘදයන් බොහෝ පිරිසක් සිටීම ගැන බෙහෙවින් සතුටු වෙමි
🙏🙏❤
මා අසා ඇති පරිදි මෙම ගීතය බිනරමලී චිත්‍රපටය ප්‍රචාරනය පිණිස නිර්මාණය කළ ගීතයක්. මෙහි සංගීත නිර්මාණය කර ඇත්තේ මාගේ පියාණන් වූ සංගීතවේදී සෝමදාස ඇල්විටිගල මහතා නොව සංගීතවේදී හා ප්‍රවීන ගායන ශිල්පී රෝහිත විජේසූරිය මහතා විසින් බැවින් එතුමා හට ඒ පිළිබඳව පූර්ණ ගෞරවය හිමි විය යුතු බව සඳහන් කරමි.සුමේධ ඇල්විටිගල
ඔබතුමාට බොහොම ස්තූතියි🙏🙏ඔබතුමාගේ පියතුමන් වූ සෝමදාස ඇල්විටිගල මහතානන් මෙහි සංගීතය නිර්මණය කර ඇති බවක් කීප තැනෙක දුටු නිසයි මා එතුමා ගේ නම වරහන් තුල සඳහන් කලේ. ඔබතුමා මෙහි අදහසක් දක්වා කල දැනුවත් කිරීම මහත් ගෞරවයක් කොට සලකමි. දීර්ඝායු වේවා ඔබතුමාට!!🙏🙏❤
ඔබ තුමා හොද මහත්මා ගුන තිබෙන ආදර්ශ මත් මහත්මයෙක්
Sujaata putek oba nam ..uddarai oba nam
සුමේද ඇල්විට්ගල මහතාගේ නිහතමානී කම ගැන ගවුරව ප්‍රනාමය !!!!!!
@@dayanandakularatne4918 🙏🙏🙏
කොයි තරම් ලස්සන ගීතයක්ද ගැමි සුන්දරත්වය විදහාපාන ගීතයකි මෙය මෙම ගීතය ගැයූ හා ගයන සැමටම බෙහෙවින්ම ස්තුතියි
🙏🙏🙏
උසස් නිර්මාන අමරනීය ගීත ,ඉදිරිපත් කිරිම වැදගත් ,එයට මගේ ප්‍රනාමය ,❤👍
🙏🙏🙏❤
ගැමි සුවද මැනවින් නිරූපණය වෙන ලස්සන ගීතයක් ❤❤❤❤❤
අද මහ ශබිද දුශනයකට කුනුහරැප පද ටිකක් දාලා මහා විකුර්තියකට ඇහෙනවිටත් මනස දරාගන්න බැරි පිඩනයක් දැනෙනවා නුතන ගිත කියන්නෙ සමාජයට ලොකු ශාපයක්..
හරිම ආස්වාදයක් ලබන්න හැකි මෙ ගීත වලට අද තැනක් නෑ. කලබල සංගීත රටාවෙන් මිදි හිත ගත සනහාලන මෙ ගීත මතු පරපුරට දායාද කිරීම ගැන මාගේ හෘදයාංගම ප්‍රණාමය සහ ස්තුතිය.❤❤❤
🙏🙏❤❤
බිනරමලී හරිම ලස්සන නමක් හරිම රසවත් ගීතයක් හිත නිවා සනසන ලයාන්විත හඩ ඉදිරිපත් කළට ස්තුතියි
පරණ සින්දු කොච්චර ලස්සනද , හැගීම්බරයිද , කලාත්මකදඉදිරිපත් කිරීමට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි! ජය!!🙏🙏❤
කාලයකට පසුව අසන්නට ලැබුන ගීතයක් ඉදිරිපත් කිරිම ගැන ඔබට ස්තුති
බොහොම ස්තූතියි ඔබතුමාටත්🙏❤
Binaramali ekkka enna
අනේ හරිමලස්සනයි .....මෙවන් නිර්මානයකට සම්බන්ද වු සියලුදෙනාටම බොහෝ පින්
මම නමි හරිම ආස ගීතයක් අපේ කාලෙදී ඇහුනු හරිම ලස්සන ගීතයක්
✌✌🥰
ගීත නම් ගීත සවනත පිනවන ස්තුතියි ඔබට 🙏🙏🙏
🙏🙏🙏❤❤❤
සිතුවම හරිම චාමි ලස්සනක් තියෙනවා ගීතයට මනාව ගැලපෙනවා
බොහොම ස්තූතියි ඔබතුමියට🙏🙏❤
Me geethayath hari lassanay.
සිංහල සංගීත ක්ෂේත්රයට පමනක් නොව ලෝකයට අමරණීය නිර්මාණ දායාද කරන ලද විශිෂ්ඨ නිර්මාණ ශිල්පීන්ගේ නම් නිවැරදි ලෙස ජනගත කිරීම සියළු දෙනාගේ දැඩි වගකීමක්.සුමේධ ඇල්විටිගල මහත්මා තම ආදරණීය පියාණන්ගේ නාමය තවතවත් බබලවපු පුතෙක් බවට මේ සමග පත්වූවා.
✌✌❤
එදා මුවන්පැලැස්ස ගුවන්විදුලි නාටකයේ චරිත වූ බිනරමලී සුදුබණ්ඩා සහ වෙඩික්කාරයා රැගත් ඒ අනුසාරයෙන් නිමවූ බිනරමලී චිත්‍රපටය වෙනුවෙන් නිමැවූ සොඳුරු ගීතයෙකි.ඒ පදමාලාව කෙතරම් අපූරුද, සොඳුරු ගැමි වදන් උපමා සහ සෞන්දර්යාත්මක ගැමි සිතිවිලි වලින් පිරි ඒ ගීතය තුලින් අප එම ලොවට ගෙනයාම නිරායාසයෙන්ම සිදුවන අතර වර්ණනා මනස්කාන්ත ගැමි වර්ණයෙන් සැදුම්ලත් ලෙස ලියැවුණේ කවර හැකියාවෙකින්දැයි අරුමයෙකි.
✌✌❤❤
Adatath binaramali kenk kasada banda ek gana man sathutu wemi
@@2Srilankadevelopment1975 🙏🙏
මා දන්නා පමණින්, මෙය ච්ත්‍ර පටයට නොව වෙනම නිර්මාණය කරන ලද්දකි. මෙහි රචකයා මගේ සොහොයුරා සමග එකම කණ්ඩායමේ විශ්ව විද්‍යාලයේ (කොළඹ )1960දශකයේ ඉගෙන ගත්තා.1970දී ඒ කණ්ඩායම් බොහෝ දෙනෙකුට ගුරු පත්වීම් ලැබුනා. සොහොයුරාගේ හොඳ හිතවතෙක්. ඒ වැඩි දෙනෙක් අද නැහැ.
ඔව් ඔබතුමා හරි. මේ ගීතය 'බිනරමලී' චිත්‍රපටයේ ගීතයක් නෙමෙයි. එම චිත්‍රපටයේ ප්රචාරක කටයුතු සඳහා නිමැවූ ගීයක්.🙏❤
ඉතාම සුන්දරයි පැරනි රසවත් අර්ථවත් ගීත
මිහිරි පැරනි ගීත ඉදිරිපත් කරන ඔබට ස්තුතිය
Very nice song... 🎵 🎶 🎵 🎶 Thanks for the uploaded
Puduma lassana athiithayakata giyaaa bohooma pin ❤❤❤❤
බිනරමලී miss උනා😂❤
ලස්සනයි ..ලස්සනයි...
🤗🤗❤
හරිම ලස්සන යි❤❤❤❤
කොයිතරම් මිහිරි ගීතයක්ද ❤
❤❤❤ ලස්සනයි......
🙏🥰
රංජිත් හේවාබැට්ටගේ... අපූරු චිත්‍ර ශිල්පියෙක්.පූජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේ ගේ ගීත 🎼🎵 සංකල්පනා රැගත් කැසට් පටයක කංචුක නිර්මාණය ද කර තිබේ.
බොහොම ස්තූතියි ඔබට🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤ela niyamai geetha
🙏❤❤
Very nice 😊😊😊
Harima lassanai ❤❤
සොඳුරු මතකය එදා මේ ගීතය ගායනා කරන්නේ වෛද්‍ය දෙවානන්ද වෛදසේකර❤❤❤❤
මේ ගීතයේ මුල් ගැයුම රෝහිත් විජේසූරිය මහත්මා සමඟ ශීලා පරණමානගේ මහත්මිය, වර්ෂ 1969 දී තිරගත වූ ''බිනරමලී'' චිත්‍රපටයේ ප්රචාරක කටයුතු සඳහා🙏🥰
. නැහැ. රෝහිත විජේසුරිය.
කතාවේ බිනර මලී මැරෙනවා...
😔😔
පායාපන් මගේ පැලට පායාපන් 🌒🌃
☺🥰🥰
Very nice song ❤
❤
🎵🎵🎵🎵🎵🎵❤️❤️❤️❤️❤️
❤❤❤❤❤
Attatama lassanae ❤❤❤
🌹🌹🌹 🙏🙏🙏 🌹🌹🌹
අනේ අපේ රෝයි මාමා.🙏🙏🙏
Very nice
Mihiri geetha yak asai ahsnna ❤
බොරු ඕනතරම් මා දැක තිබබෙනවා ඒත් මේවගේබොරු කියා දුන්නාට මගේ ස්තුතිය
🤣🤣
සාහිත්‍යය සවුන්දර්ය ගැන කිසිත් දැනුමක් නැති කාන්තාරයක ජීවත් වෙන කෙනෙක් .මොනවා කරන්නද පවු
🎉🎉🎉🎉🎉💖👍
🙏💞💞
🙏🙏🙏🤗
ලාංකීය අන්‍ය යතාව ය❤
Sumeda alvitigalage mahathma gathiyata garu karami lathangi alvitigala soyuriyak neda ananda balikawe ape panthiye hitiye
❤❤❤
❤❤❤👌👌👌👍👏👏
🤗🤗🥰
😢
Ear rings look like "Babila"(Sida alnifolia) flowers
❤️🌷🌹🌷🌹🌷❤️🌷🌹💐🌹🌷❤️🌷🌹💐🌹🌷❤️❤️❤️❤️❤️🌷🌷❤️
🤗🤗🤗
SUNFLOWER සංගීතයට අහන්න ලැබුණා නම් සුපිරියි මේ සිංදුව.90 දශකයේදී SUNFLOWER සමග ගායක ගායිකාවන් දිගට හරහට කැසට් කරපු කාලේ මේ රෝහිත විජේසූරිය ගායකයාත් SUNFLOWER සමග කැසට් එකක් කලා නම් සුපිරියට වර්තමානයේ ජනප්‍රියත්වයට පත් වෙලා මේ සිංදුවත් හෙන්රි කල්දේරා කලාකරුවාණන් ගේ සිංදු ටික වගේම.
Nodakin!
සන්ෆ්ලවර්ලට කවදාවත් මුල් වාදනයට කිට්ටුවෙන්න වත් බැහැ . අති බහුතරයක් ඉලෙක්ට්‍රොනික සංගීතයට කැමති නැහැ ඔබත් ඉලෙක්ට්‍රොනික සංගීතය ට බොහොම මනාප බව පේනවා
Api podi kaale aapu sindu
🤗🤗🙏
❤❤
🤗🤗
❤❤❤❤
මෙම ගීතයේ තනුව සහ සංගීත නිර්මාණය සංගීතවේදී සෝමදාස ඇල්විටිගල මහතා නොව රෝහිත විජේසූරිය මහත්මා විසින්ම බව නිවැරදි කොට ශ්‍රාවක සියල්ල දැනුවත් කරමින් අදහසක් දැක්වූ සංගීතවේදී සෝමදාස ඇල්විටිගල මහතාගේ පුතනුවන් වූ සුමේධ ඇල්විටිගල මහත්මාට හෘදයාංගම ස්තූතිය පලකරමි 🙏🙏🙏❤❤
2ww2w22w2ww2w2ww2www2w255555
Ane kaleken senduwak asuwa
✌✌❤@@palagasinghekodetuwamkuara9385
Excellent
@@nalakanilantha8869 🙏🙏🙏
මෙම ගීත රසවින්දනය කරන සුන්දර හදවත් ඇති සහෘදයන් බොහෝ පිරිසක් සිටීම ගැන බෙහෙවින් සතුටු වෙමි
🙏🙏❤
මා අසා ඇති පරිදි මෙම ගීතය බිනරමලී චිත්‍රපටය ප්‍රචාරනය පිණිස නිර්මාණය කළ ගීතයක්.
මෙහි සංගීත නිර්මාණය කර ඇත්තේ මාගේ පියාණන් වූ සංගීතවේදී සෝමදාස ඇල්විටිගල මහතා නොව සංගීතවේදී හා ප්‍රවීන ගායන ශිල්පී රෝහිත විජේසූරිය මහතා විසින් බැවින් එතුමා හට ඒ පිළිබඳව පූර්ණ ගෞරවය හිමි විය යුතු බව සඳහන් කරමි.
සුමේධ ඇල්විටිගල
ඔබතුමාට බොහොම ස්තූතියි🙏🙏
ඔබතුමාගේ පියතුමන් වූ සෝමදාස ඇල්විටිගල මහතානන් මෙහි සංගීතය නිර්මණය කර ඇති බවක් කීප තැනෙක දුටු නිසයි මා එතුමා ගේ නම වරහන් තුල සඳහන් කලේ. ඔබතුමා මෙහි අදහසක් දක්වා කල දැනුවත් කිරීම මහත් ගෞරවයක් කොට සලකමි. දීර්ඝායු වේවා ඔබතුමාට!!🙏🙏❤
ඔබ තුමා හොද මහත්මා ගුන තිබෙන ආදර්ශ මත් මහත්මයෙක්
Sujaata putek oba nam ..uddarai oba nam
සුමේද ඇල්විට්ගල මහතාගේ නිහතමානී කම ගැන ගවුරව ප්‍රනාමය !!!!!!
@@dayanandakularatne4918 🙏🙏🙏
කොයි තරම් ලස්සන ගීතයක්ද ගැමි සුන්දරත්වය විදහාපාන ගීතයකි මෙය මෙම ගීතය ගැයූ හා ගයන සැමටම බෙහෙවින්ම ස්තුතියි
🙏🙏🙏
උසස් නිර්මාන අමරනීය ගීත ,ඉදිරිපත් කිරිම වැදගත් ,එයට මගේ ප්‍රනාමය ,❤👍
🙏🙏🙏❤
ගැමි සුවද මැනවින් නිරූපණය වෙන ලස්සන ගීතයක් ❤❤❤❤❤
අද මහ ශබිද දුශනයකට කුනුහරැප පද ටිකක් දාලා මහා විකුර්තියකට ඇහෙනවිටත් මනස දරාගන්න බැරි පිඩනයක් දැනෙනවා නුතන ගිත කියන්නෙ සමාජයට ලොකු ශාපයක්..
හරිම ආස්වාදයක් ලබන්න හැකි මෙ ගීත වලට අද තැනක් නෑ. කලබල සංගීත රටාවෙන් මිදි හිත ගත සනහාලන මෙ ගීත මතු පරපුරට දායාද කිරීම ගැන මාගේ හෘදයාංගම ප්‍රණාමය සහ ස්තුතිය.❤❤❤
🙏🙏❤❤
බිනරමලී හරිම ලස්සන නමක් හරිම රසවත් ගීතයක් හිත නිවා සනසන ලයාන්විත හඩ ඉදිරිපත් කළට ස්තුතියි
🙏🙏❤
පරණ සින්දු කොච්චර ලස්සනද ,
හැගීම්බරයිද , කලාත්මකද
ඉදිරිපත් කිරීමට ගොඩක් පින්
🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි! ජය!!🙏🙏❤
කාලයකට පසුව අසන්නට ලැබුන ගීතයක් ඉදිරිපත් කිරිම ගැන ඔබට ස්තුති
බොහොම ස්තූතියි ඔබතුමාටත්🙏❤
Binaramali ekkka enna
අනේ හරිමලස්සනයි .....මෙවන් නිර්මානයකට සම්බන්ද වු සියලුදෙනාටම බොහෝ පින්
🙏🙏❤
මම නමි හරිම ආස ගීතයක් අපේ කාලෙදී ඇහුනු හරිම ලස්සන ගීතයක්
✌✌🥰
ගීත නම් ගීත සවනත පිනවන ස්තුතියි ඔබට
🙏🙏🙏
🙏🙏🙏❤❤❤
සිතුවම හරිම චාමි ලස්සනක් තියෙනවා ගීතයට මනාව ගැලපෙනවා
බොහොම ස්තූතියි ඔබතුමියට🙏🙏❤
Me geethayath hari lassanay.
🙏🙏❤
සිංහල සංගීත ක්ෂේත්රයට පමනක් නොව ලෝකයට අමරණීය නිර්මාණ දායාද කරන ලද විශිෂ්ඨ නිර්මාණ ශිල්පීන්ගේ නම් නිවැරදි ලෙස ජනගත කිරීම සියළු දෙනාගේ දැඩි වගකීමක්.සුමේධ ඇල්විටිගල මහත්මා තම ආදරණීය පියාණන්ගේ නාමය
තවතවත් බබලවපු පුතෙක් බවට මේ සමග පත්වූවා.
✌✌❤
එදා මුවන්පැලැස්ස ගුවන්විදුලි නාටකයේ චරිත වූ බිනරමලී සුදුබණ්ඩා සහ වෙඩික්කාරයා රැගත් ඒ අනුසාරයෙන් නිමවූ බිනරමලී චිත්‍රපටය වෙනුවෙන් නිමැවූ සොඳුරු ගීතයෙකි.
ඒ පදමාලාව කෙතරම් අපූරුද, සොඳුරු ගැමි වදන් උපමා සහ සෞන්දර්යාත්මක ගැමි සිතිවිලි වලින් පිරි ඒ ගීතය තුලින් අප එම ලොවට ගෙනයාම නිරායාසයෙන්ම සිදුවන අතර වර්ණනා මනස්කාන්ත ගැමි වර්ණයෙන් සැදුම්ලත් ලෙස ලියැවුණේ කවර හැකියාවෙකින්දැයි අරුමයෙකි.
✌✌❤❤
Adatath binaramali kenk kasada banda ek gana man sathutu wemi
@@2Srilankadevelopment1975 🙏🙏
මා දන්නා පමණින්, මෙය ච්ත්‍ර පටයට නොව වෙනම නිර්මාණය කරන ලද්දකි. මෙහි රචකයා මගේ සොහොයුරා සමග එකම කණ්ඩායමේ විශ්ව විද්‍යාලයේ (කොළඹ )1960දශකයේ ඉගෙන ගත්තා.1970දී ඒ කණ්ඩායම් බොහෝ දෙනෙකුට ගුරු පත්වීම් ලැබුනා. සොහොයුරාගේ හොඳ හිතවතෙක්. ඒ වැඩි දෙනෙක් අද නැහැ.
ඔව් ඔබතුමා හරි. මේ ගීතය 'බිනරමලී' චිත්‍රපටයේ ගීතයක් නෙමෙයි. එම චිත්‍රපටයේ ප්රචාරක කටයුතු සඳහා නිමැවූ ගීයක්.🙏❤
ඉතාම සුන්දරයි
පැරනි රසවත් අර්ථවත් ගීත
🙏🙏❤
මිහිරි පැරනි ගීත ඉදිරිපත් කරන ඔබට ස්තුතිය
🙏🙏❤
Very nice song... 🎵 🎶 🎵 🎶 Thanks for the uploaded
🙏🙏❤
Puduma lassana athiithayakata giyaaa bohooma pin ❤❤❤❤
🙏🙏🙏❤
බිනරමලී miss උනා😂❤
ලස්සනයි ..ලස්සනයි...
🤗🤗❤
හරිම ලස්සන යි❤❤❤❤
🤗🤗❤
කොයිතරම් මිහිරි ගීතයක්ද ❤
❤❤❤ ලස්සනයි......
🙏🥰
රංජිත් හේවාබැට්ටගේ... අපූරු චිත්‍ර ශිල්පියෙක්.
පූජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේ ගේ ගීත 🎼🎵 සංකල්පනා රැගත් කැසට් පටයක කංචුක නිර්මාණය ද කර තිබේ.
බොහොම ස්තූතියි ඔබට🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤ela niyamai geetha
🙏❤❤
Very nice 😊😊😊
🤗🤗❤
Harima lassanai ❤❤
🙏🙏🙏❤
සොඳුරු මතකය එදා මේ ගීතය ගායනා කරන්නේ වෛද්‍ය දෙවානන්ද වෛදසේකර❤❤❤❤
මේ ගීතයේ මුල් ගැයුම රෝහිත් විජේසූරිය මහත්මා සමඟ ශීලා පරණමානගේ මහත්මිය, වර්ෂ 1969 දී තිරගත වූ ''බිනරමලී'' චිත්‍රපටයේ ප්රචාරක කටයුතු සඳහා🙏🥰
. නැහැ. රෝහිත විජේසුරිය.
කතාවේ බිනර මලී මැරෙනවා...
😔😔
Excellent
🙏🙏🙏❤
පායාපන් මගේ පැලට පායාපන් 🌒🌃
☺🥰🥰
Very nice song ❤
❤
🙏🙏❤
🎵🎵🎵🎵🎵🎵❤️❤️❤️❤️❤️
❤❤❤❤❤
Attatama lassanae ❤❤❤
🙏🙏❤
🌹🌹🌹 🙏🙏🙏 🌹🌹🌹
අනේ අපේ රෝයි මාමා.🙏🙏🙏
🙏🙏🙏❤
Very nice
🙏🙏🙏
Mihiri geetha yak asai ahsnna ❤
🙏❤❤
බොරු ඕනතරම් මා දැක තිබ
බෙනවා ඒත් මේවගේබොරු කියා දුන්නාට මගේ ස්තුතිය