The director of this movie Wimal is brother of Devananda Waidyasekara. I remember In 1969 or 70 , I attended a training programme on movie making conducted by Kalapela, at a house in Navinna Rd, Ambulseniya. Wimal was the coordinator. Those highly talented artists like G.D.L .Perera, helped so many youngsters to learn the film making technique. Unfortunately now we do not have that kind of people in Sri lanka.
wonderful song.. but one thing I noticed make me laugh when i see this now, Ravindra randeniya is rowing only one side and the boat is going round and round.. lol.. bottuwa eka thana
Enjoy The Creation...This is A Rare Invention, a powerful combination of Amaradewa & Dewananda(Second Amardewa)...Sometimes they do it on purpose .....Overjoyed Happiness of True Love
So what's wrong with that? RR must have done that deliberately for the convenience of the camera crew. Do not try to look at the darker side always as nobody is perfect including you!!
ගොඩක් ලස්සනයි ගීතය පේුමය සදාතනික සත්‍යයකි
හදවතට ❤ දැනෙන සින්දු 🎶 😭
හෙල සිනමාවේ යුගයක් බැබලවු ඒ වීනස් තාරකාව මානෙල් වානගුරු ..සමග අසහාය රන්ගන පවුර්ශයට
දේවානන්ද +ඉන්ද්‍රානි මෝහනීය හඩ කෙතරම් සාදාරනයක් කරාදැයි මේ රූප රාමු මොනවට ශාක්ශි දරයි..මේ රූපරාමුව මුලින් වසර ගනනාවකට රසවිදි මා අද මැදිවයසේ පුද්ගලයෙකු ලෙසත් එදා රසයම අදද ඒ රසය විදිනුයේ මේ අපූර්ව නිර්මානය මනසේ තැම්පත්ව ඇති බැවිනි...සුපිරි සන් යෝගයක්
ගොඩක් පේුමණීයයි මෙි ගීතය
I am 20 and proud to enjoy song like this 😊
Weird stuff There’s no age limit to appreciate good quality music.
it is good to hear teenages have classical taste rather than damn "voice teen" and cover songs
im 16, love this song.
So im 21... im always enjoying this majical music❤
මෙවන් කණ්කලු ගීත මතුවටත් වාසනා!
ෂහ් අපූරු, රසයක්. මට වයස 78 යි.ඔබට බොහොම ස්තුතියි.
Ane manel wanagu ලස්සනයි goodak
ගී පද : ධර්මසිරි ගමගේ
සංගීතය : පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
ගායනය : දේවානන්ද වෛද්‍යසේකර හා ඉන්ද්‍රානි පෙරේරා
චිත්‍රපටය : තරංගා 1975
අධ්‍යක්ෂණය : විමල් වෛද්‍යසේකර
කතාව දෙබස් සහ නිෂ්පාදනය : සේන දයානන්ද
හරිම ලස්සනයි
This is very beautiful song.......Harima Lassanai......Thanks to all creators.....
A beautiful song that remains ever green!
The director of this movie Wimal is brother of Devananda Waidyasekara. I remember In 1969 or 70 , I attended a training programme on movie making conducted by Kalapela, at a house in Navinna Rd, Ambulseniya. Wimal was the coordinator. Those highly talented artists like G.D.L .Perera, helped so many youngsters to learn the film making technique. Unfortunately now we do not have that kind of people in Sri lanka.
Tnx for comment
පවන් සුසුම් දැලින් වෙළී ශෘංගාර රාවේ නොසංගා
නුවන් කොණින් සුපෙම් හැඟුම් නින්නාද නැංවූ තරංගා
සුසුම් ළඳුන් බිඟුන් මුවින් අනුරාග ගී රාව නංවා
ප්‍රසන්න වැව් තීරේ නැගේ සංයෝග පෙම් ගී තරංගා
පෙම් සීත වර්ෂාවෙ නිල් වැව් තලාවේ
අනුරාග හෝරාව එළැඹී තිබේ
මල්හාරියන් පෙම්වතුන් හා තුරුල් වී
අභිෂේක යාමේ උදාවේ
මනමාලියක් වන්න සිහිනෙන් පැතූ පෑ
අනුරාග හෝරාව එළැඹී තිබේ
මුව මී තෙපුල් රන් උරා බී සිනාසෙන්න
අභිෂේක යාමේ උදාවේ
ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා හා දේවානන්ද වෛද්‍යසේකර
සංගීතය - පණ්ඩිත් අමරදේව
පද - ධර්මසිරි ගමගේ
සිනමා පටය - තරංගා
Grate
BEAUTIFUL OLD SONG...!!!
Very much beautiful get you to ur teenage life.
රවින්ද්‍රගේ ලස්සන 💜💜
Ada Starts la Me Song Ekak kiwwama Wadina SMS ... walinma meke Watinakama penawa.
පවන් සුසුම් දැලින් වෙලී .....ශෘංගාර රාවේ නොසංගා....
නුවන් කොනින් සුපෙම් හැඟුම් නින්නාද නැංවූ තරංගා
සුසුම් ලඳුන් බිඟුන් මුවින් අනුරාග ගී රාව නංවා
ප්‍රසන්න වැව් තිරේ නැගේ සංයෝග පෙම් ගී තරංගා
nicely
,,,,මේ 😢😢
very beautiful song.rangapamath ihalayi.dan me wage lassana sindu hadenne naha.
+Palitha Jayasiri
mageth adahasa ekai
👍👍👍🔥🔥🔥
❤❤❤❤
Kochchara ahuwath aasa hithenawa
Mokakda Me Film Eka?
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Manel mahathmiyage. . mune thena adara niya bawa sinduwata galapenavidiyata theyenawa. .
Very nice
හරිම ලස්සනයි
👍👍👍
Where is original film sound track.
wonderful song.. but one thing I noticed make me laugh when i see this now, Ravindra randeniya is rowing only one side and the boat is going round and round.. lol.. bottuwa eka thana
You are right. I noticed that too. They are spinning in one place.
Enjoy The Creation...This is A Rare Invention, a powerful combination of Amaradewa & Dewananda(Second Amardewa)...Sometimes they do it on purpose .....Overjoyed Happiness of True Love
They didnt want to leave 😉🤣
e kale camera diyunu na ne...😑😑
Just like Sri Lankan Cinema
ස්වර්ණමය හඬවල් දෙකක්
wisishta pada maalawa
So what's wrong with that? RR must have done that deliberately for the convenience of the camera crew. Do not try to look at the darker side always as nobody is perfect including you!!
Enjoy The Creation.......Sometimes they do it on purpose .....Overjoyed Happiness of true Love
Pawan susum karaoke track, ua-cam.com/video/CkCjUBO-meQ/v-deo.html
කරුනාකරල මෙතෙන්ට ඔර්ජිනල් ගීතය දාන්න
😴
❤️❤️
❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤