Gabapentin in sinhala | Gabanin in sinhala | seizures | ගැබාපැන්ටින් | ගැබනින් ගැන දැනගමු

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2021
  • Gabapentin ගැන දැනගමු
    Subscribe and keep in touch with us. වීඩියෝ කිහිපයක් පහතින් බලන්න
    සියලුම වීඩියෝ බලන්න Channel එකට එන්න
    48)පෙති කරල් සහ ඒවාගේ සිරප් කිහිපයක් ගැනදැනගමු • ඖෂධ කිහිපයක පෙති / කර...
    47)බෘෘෆන් ගැනදැනගමු • Brufen in sinhala | Ib...
    46)ෆෝලික් ඇසිඩ් ගැනදැනගමු • Folic Acid in sinhala ...
    45)නිෆිඩිපින් ගැන දැනගමු • Nifedipine in sinhala ...
    44)වෝෆරින් ගැනදැනගමු • Warfarin in sinhala | ...
    43)ප්‍රෙඩ්නිසොලෝන්ගැනදැනගමු • Prednisolone in sinhal...
    42)මෙෆෙනමික් ඇසිඩ් ගැන දැනගමු • Mefenamic Acid in sinh...
    41) සින්කොවිට් ගැන දැනගමු • Zincovit in sinhala | ...
    40) ගැබාපැන්ටින් ගැන දැනගමු • Gabapentin in sinhala ...
    39) ආර්තවහරණය ගැන දැනගමු • Menopause in sinhala |...
    38) ඖෂධ කල් ඉකුත්වීම ගැන දැනගමු • Expiration of medicine...
    37) පණු බෙහෙත් /පණුරෝග ගැන දැනගමු • Mebendazole in sinhala...
    36) ප්ලොක්සටීන් ගැන දැනගමු • Fluoxetine in sinhala ...
    35) සිප්රොෆ්ලොක්සසින් ගැන දැනගමු • Ciprofloxacin in sinha...
    34) නවීන උපත් පාලන ක්‍රම • contraceptives in sinh...
    33)හෝමෝන උපත් පාලන ක්‍රම /පෙති/පොස්ටිනෝ • OCP in sinhala | Mithu...
    32)දිව යට තියන පෙත්ත GTN ගැන දැනගමු • GTN in sinhala | Glyce...
    31)ඩොම්පෙරිඩෝන් ගැන දැනගමු • Domperidone in sinhala...
    30)සිටාග්ලිප්ටින් ගැන දැනගමු • Sitagliptin in sinhala...
    29)ඇසිත්රොමයිසින් ගැන දැනගමු • Azithromycin in sinhal...
    28)ඩෙරිපිලින් ගැන දැනගමු • Deriphyllin in sinhala...
    27)ක්ලොක්සිසිලින් ගැන දැනගමු • Cloxacillin in sinhala...
    26)Sertraline ගැන දැනගමු • Sertraline in Sinhala ...
    25)ඩෙක්සමෙතසෝන් ගැන දැනගමු • Dexamethasone in sinha...
    24) විටමින් D ගැන දැනගමු • Vitamin D in Sinhala |...
    23)ඇමොක්සිලින් ගැන දැනගමු • Amoxicillin in sinhala...
    22)ඞික්ලොෆෙනික් ගැන දැනගමු • Diclofenac Sodium in s...
    21)රෙස්පෙරිඞෝන් ගැන දැනගමු • Risperidone in sinhala...
    20)තයිරොක්සින් ගැන දැනගමු • Thyroxine in sinhala |...
    19)විටමින් E ගැන දැනගමු • Vitamin E in sinhala |...
    18)ශරිර ස්කන්ධ දර්ශකය(BMI) ගැන දැනගමු • BMI in Sinhala | BMI |...
    17)ඔමිප්‍රෙසා්ල් ගැන දැනගමු • Omeprazole in sinhala ...
    16)ලොසාටන් ගැන දැනගමු • Losartan in Sinhala | ...
    15)අධිරුධිර පීඩනය ගැන දැනගමු • High blood pressure | ...
    14)මෙට්පෝමින් ගැන දැනගමු • Metformin in sinhala |...
    13)ඇටෝවැස්ටටින් ගැන දැනගමු • Atorvastatin in sinhal...
    12)විටමින් C ගැන දැනගමු • Vit C in sinhala | ...
    11)ඇස්පිරින් ගැන දැනගමු • Video
    10)ඕගමෙන්ටින් ගැන දැනගමු • Augmentin in sinhala |...
    9)සෙපලෙක්සින් ගැන දැනගමු • Cephalexin in sinhala ...
    8)ප්‍රතිජීවක සිරප් ගැන දැනගමු • Antibiotic Syrups in S...
    7)ජීවනි/ ORS සදහා • ORS in sinhala| jeewan...
    6)කෑමට පෙර ලබා ගත යුතු ඹෟෂධ කිහිපයක් • Drugs in Sinhala
    5)බෙහෙත් තුණ්ඩුවක් කියවීම සදහා මෙම ලින්ක් එක • prescription reading ...
    4)සල්බියුට‍මෝල් සහ වෙන්ටලීන් සදහා මෙම ලින්ක් එක • salbutamol in sinhala ...
    3)පිරිටන් සහ සිට්ට්‍රසීන් සදහා මෙම ලින්ක් එක • Video
    2)ඹෟෂධ නාමය සහ ‍වෙළද නාමය සදහා මෙම ලින්ක් එක • Brand name & Generic n...
    1)පැනඩෝල් සහ පැරසිටමෝල් සදහා මෙම ලින්ක් එක • panadol in sinhala | p...
    #Gabapentin_in_sinhala #Gabanin_in_sinhala #Gaba_in_sinhala
    #Drugsinsinhala #druginsinhala #Medicineinsinhala #බටහිරඖෂධසිංහලෙන් #sinhala #Gabapentin_sinhala #Gabanin_sinhala #mg #ගැබනින් #ගැබාපෙන්ටිින්

КОМЕНТАРІ • 97

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 6 місяців тому +7

    Baclon ,Tizorel දෙක පැහැදිලි කරලා දෙන්න

  • @damakikw3102
    @damakikw3102 Рік тому +6

    ලෙඩ්ඩු බලාගන්න රැකියාවක් කරන මා හට ඔබතුමා ලබාදෙන දැනුම ඉතාම ප්‍රයෝජනවත් බෙහෙවින්ම ස්තූතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 2 роки тому +3

    බොහොම ස්තුතියි ඉතාම වැදගත් වැඩ සටහනක් 👌👌👌

  • @raamteldeniya2550
    @raamteldeniya2550 2 роки тому +1

    Great explanation to understand about the medicines.

  • @mendismendis1254
    @mendismendis1254 2 роки тому +3

    ගොඩාක් වටිනාකමක් තියනවා

  • @blossmclever9236
    @blossmclever9236 Рік тому

    Thanks for the excellent explanation.

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 2 роки тому +1

    Harima watinawa. Oba thumata bohoma sthuthiyi !

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 Рік тому +2

    සිංහලෙන් පැහැදිලි කරදුන්නා ඔබට ස්තුතියි

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 роки тому +1

    අද තමා මුලින්ම බලන්නෙ. හොද වැඩක්. අතුරු ආබාධ ගැන පර්යේෂණ වාර්තා වල ලින්ක් ටිකක් ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්න පුලුවන්නම්.

  • @ShainiDihansa-zm9fp
    @ShainiDihansa-zm9fp 10 місяців тому

    Godak sthuthi sir 🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому

    Thanks doctor

  • @mahindakoralage3463
    @mahindakoralage3463 2 роки тому +6

    ඉතාමත් ස්තූතියි! මම දැනට ලබාගන්නා ඖෂධයක් නිසා මට ඉතා වැදගත්

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому

      අදහස් දැක්වීමට ස්තුතියි

    • @ranganiroshan5428
      @ranganiroshan5428 2 роки тому

      Oya kohomada laba gatte matat ganna one plz udau karanna

  • @user-qz5eb1rp8c
    @user-qz5eb1rp8c 6 місяців тому

    ගොඩක් ස්තූතියි😅

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 2 місяці тому

    Exellent Presenrarion.

  • @p.asrangith1570
    @p.asrangith1570 10 місяців тому

    Thanks

  • @sumanadasoysa9872
    @sumanadasoysa9872 9 місяців тому

    ❤Tank you much

  • @chandisumithra6544
    @chandisumithra6544 2 роки тому

    Well done sir good work

  • @Subasinghemanjula35
    @Subasinghemanjula35 5 днів тому

    Thank you

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 2 роки тому

    Godak stuthi🙏🏻🙏🏻🙏🏻

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 2 роки тому

    බොහොම ස්තූතියි

  • @kumudulakmal9925
    @kumudulakmal9925 Рік тому

    Clopidogrel ගැන දැනුවත් කිරීමක් කරන්න පුලුවන් ද 🙏🙏🙏

  • @nishanthaeron9402
    @nishanthaeron9402 2 місяці тому

    tama harima watinawa apiwage rata enna bohoma denekata

  • @kantippaellaudayakumar1685
    @kantippaellaudayakumar1685 Рік тому

    Suppar

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 2 роки тому +1

    බොහොම පින් ඔබ‍ට නොදැන සීට් කරුණු කිහිපයක් තිබුනා. මෙලෙස දැනුම බෙදා දීම මහගු කුසලයකි. ඔබ‍ට උතුම් අවබෝධයෙන් නිවනම ලැබේවා. තෙරුවන් සරණයි.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому +1

      තෙරුවන් සරණයි

    • @always2533
      @always2533 2 роки тому +1

      ඔබ තුමිය මෙම බෙහෙත් ගන්නේ කුමන රෝගයකටද.මටත් හිතෙනවා මෙම බෙහෙත් ගන්න මට කොන්දේ දෙපාවල අධික වේදනාව නිසා.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому +1

      @@always2533 වෛද්‍ය නිර්දේශයෙන් තොරව ලබාගන්න එපා. එසේම මෙය පාමසිවලින් වෛද්‍ය නිර්දේශ නැතිව ලබාදෙන්නේ නැහැ

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 Рік тому

      Mama danata ganna bhetak. Godak satutui waddiyawaruni

    • @mangalikakarunasekara1467
      @mangalikakarunasekara1467 Рік тому

      @@nirmalasamarasinghe2277 GABApentin oya gannakota nidimatha awada ? Please oyata awa athura abada monawada?

  • @nadikaabewardana1235
    @nadikaabewardana1235 11 місяців тому +1

    Baclofen tablets ගැන දැනුවත්කරන්න පුලුවන්ද 🙏🙏🙏

  • @prasannaprasanna7473
    @prasannaprasanna7473 2 роки тому

    Sellamathath hodayi

  • @rajaekanayake2327
    @rajaekanayake2327 2 роки тому +1

    ඉතා හොඳ වැඩපිළිවෙළක් ,can you introduce wich one is good sex tablet....dont missunderstand

  • @rasikakurupitage4100
    @rasikakurupitage4100 Рік тому

    it is better if you can mentioned the mechanism of action and the therapeutic group of the medicine

  • @BeautifulWorld-op1ps
    @BeautifulWorld-op1ps 2 роки тому

    Hello
    Please do a video about migraine and beneficial drugs for migraine

  • @user-ce3vc7oi9d
    @user-ce3vc7oi9d 2 роки тому

    ගොඩක් වැදගත් බොහම ස්තුතියි ඔයාලා හැමෝටම ❤️🙏🙏

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому

      අදහස් දැක්වීමට ස්තුතියි

  • @thusithabsgayanbs5665
    @thusithabsgayanbs5665 Рік тому

    Valparin 200 peththak mama ude hawasa bonawa e athara me gabapemtin karalak bonawa ekata kamak nadda

  • @jay-walker3584
    @jay-walker3584 2 роки тому

    අද මට මේ ඖෂධය ලබාදුන්න. ඒ ගැන ඔබගේ විස්තරය මට ඒගැන දැනිමක් ලැබුනා. ඔබට බොහොම ස්තුතියි.

    • @ranganiroshan5428
      @ranganiroshan5428 2 роки тому

      Oya kohmada gatte mata gatte vidiya kiyanna matata ganna one aki

    • @jay-walker3584
      @jay-walker3584 2 роки тому

      @@ranganiroshan5428 මගේ doctor දුන්නේ සතියකට .වෛද්‍ය නිර්දේශයක් නැතුව ගන්න එපා .

    • @user-yz3ow1fi8z
      @user-yz3ow1fi8z 5 місяців тому

      Mata isnauealata dunna

  • @CS--production
    @CS--production Рік тому

    Gabapentin walin math wimak thiyanawada sir

  • @rpnilminiwijekoon9083
    @rpnilminiwijekoon9083 2 роки тому

    Bohoma pin

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому

      ස්තුතියි තෙරුවන් සරණයි

  • @KusumsiriRanja
    @KusumsiriRanja 2 місяці тому

    බොහොම පින්....ඇග කැසීම....තොල් ඉදිමීම....කරප්පන් වගේ එන්න පුළුවන් ද මේ බෙහෙත් එකට පැහැදිලි කරල දෙන්න ....මිලිග්රැම් 300 ගන්නෙ රෑට 1

  • @kumudinisilva2197
    @kumudinisilva2197 2 роки тому

    අද .තමයි මම විඩීයෝ .බලුව්.ගොඩක් .වටිනවා

  • @kumudusenevirathne575
    @kumudusenevirathne575 Рік тому

  • @ajithpriyantha9002
    @ajithpriyantha9002 Рік тому

    මෙම බෙහෙතේ පහත සදහන් දේවල් අඩන්ගු වෙනවද කියලා මට පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද.

  • @malindakrishan6441
    @malindakrishan6441 2 роки тому

    Preegablin gena vidio ekak karanna

  • @weligama3626
    @weligama3626 4 місяці тому

    ❤❤❤

  • @danunalaka1288
    @danunalaka1288 Рік тому

    🙏🙏🙏🙏

  • @weligama3626
    @weligama3626 4 місяці тому

    මම ස්නායු සම්බන්ධ රෝගය නිසා මේ බෙහෙත් පාවිච්චි කරමි
    ස්තුතියි 🙏

    • @taniyasex2753
      @taniyasex2753 Місяць тому

      please මට ගන්න පුලුවන් විදියක් කියන්න

  • @ajithpriyantha9002
    @ajithpriyantha9002 Рік тому +1

    Codaine. Dihyrocodane. Morphine. යන දේවල් මෙම ටැබ්ලට් එකේ අඩන්ගුද ඩොක්ටර්. පැහැදිලි කිරිමක් කරන්න පුලුවන්ද

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Рік тому

      මෙම ඖෂධයේ ඉහත ද්‍රව්‍ය අඩංගු නැහැ

  • @thusithabsgayanbs5665
    @thusithabsgayanbs5665 Рік тому

    Sar mata kiyanna puluwanada mama sodiyam valparin samaga me peththa biwwata kamak nadda

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Рік тому +1

      මෙය වෛදය නිර්දේශ මත පමණක් ලබාගතයුතු ඖෂධයක්

  • @ajithpriyantha9002
    @ajithpriyantha9002 Рік тому +2

    Doctar.. මට විස්තරයක් දැන ගන්න ඕනි. නම්බර් එකක් දාන්න පුලුවන්ද

  • @akbarabdhullah2676
    @akbarabdhullah2676 Рік тому

    ගොඩාක් ස්තූතියි පැහැදිලි කිරිමට මට දැනගන්න පුළුවන් ද ගැබාප්‍රෙඩ් එකත් මේකට අයත්වෙනවද කියලා මොකද මගේ අතක් හිරිවැටෙනවා වැඩ කරද්දි මම ෂුගර් පේෂන්ට් කෙනෙක් ඉතිං මට ඩොක්ට කෙනෙක් මාසයක් පාවිච්චි කරන්න කියලා දුන්නේ ගැබාප්‍රෙඩ් 300 mg රැට එකක් කියලා ඉතිං මේ දෙකම එක වර්ගය ද නැත්නම් 2ක් ද හරි ගියේ නැති නම් පොඩි සර්ජරි එකක් කරමු කිව්වා මට මේ ගැන පොඩි පැහැදිලි කිරිමක් කරන්න පුළුවන් ද ඔබට ගොඩාක් පිං

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Рік тому

      හැකිනම් ඖෂධයේ නම ඉංග්‍රිසි අකුරුවලින් දක්වන්න

  • @kjmnhabsdr7696
    @kjmnhabsdr7696 2 роки тому

    Godak watena wada satahank

  • @lasanthi1152
    @lasanthi1152 10 місяців тому +1

    Gabca kiyanne monawata bona ekakda doctor

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  10 місяців тому +2

      ඔබ අදහස් කරන්නේ gabica නමැති ඖෂධයද? gabica යනු වෙළද නාමයකි. එහි ඖෂධ නාමය pregabalin එය සාමාන්‍යයෙන් ස්නායු රෝග සදහා ලබා දෙනවා

  • @ashanupalanka7565
    @ashanupalanka7565 2 роки тому +1

    ප්‍රිගැබ්ලින් පාවිච්චි කරපු කෙනෙක්ගෙ මුත්‍ර වලින් කොච්චර කාලයක් මේව බාවිතා කරලද කියල හොයාගන්න පුලුවන් ද.ඇගෙන් මේවා අයින් කරගන්න පුලුවන් විදියක් කියන්න සර්

  • @kalumalli1717
    @kalumalli1717 10 місяців тому

    මෙ ක මාත් රාවු වායක් විදි පාවිච්චී කරන්න බැරි ද

  • @kavindugayashan3438
    @kavindugayashan3438 Рік тому

    Pre cap kiyanne mewa neda

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Рік тому

      නැහැ . එය වෙනත් ඖෂධයක් නමුත් සමාන ලක්ෂණ තියෙනවා යම් සමාන අවස්ථා වලදී ලබාදෙන්න පුලුවන්

  • @sandaruwansampath3008
    @sandaruwansampath3008 2 роки тому

    Pregeblin kiyanne mekada

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 Рік тому

    ඇස් පෙනිම වැඩිකර ගැනිමට යමි බෙහෙත් පෙති වර්ගයක සදහන් කළමැනවි!

  • @ShaliniSamarasingha
    @ShaliniSamarasingha 4 дні тому

    Gabica Kiyanneth Mekamada...

  • @fawsulziyaan1327
    @fawsulziyaan1327 2 роки тому +1

    Duzella මේ වර්ගයට අයත්ද ?

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому

      නැහැ. නමුත් භාවිතයේ දී සමාන අවස්ථා තියෙනවා

  • @srimathiathukorala
    @srimathiathukorala Рік тому

    මම මෙම ඔෂධය කොන්ද කැක්කුමට ලබා ගන්නවා. වේදනා නාෂකයක් නිසා දිගටම ගත්තෙ නෑ.. 75 තමා ගත්තෙ. දිගටම ගත්තට කමක් නැද්ද. මාස තුනකට උදේ සවස ගත්ත.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Рік тому

      සමහර අවස්ථා වල දී ඊටත් වඩා දිගු කාලීනව ලබාදෙන අවස්ථා දකින්න පුලුවන්

  • @always2533
    @always2533 2 роки тому +2

    වෛද්‍ය තුමනි මට මෙම බෙහෙත් ගත්තාට කමක් නැද්ද.මෙයයි මගේ රෝගය.
    කාලයක් තිස්⁣සේදකුණ ඇලපතේ කැක්කුම් තිබුනා.දැන් මට වම් පැත්ත වරකට පාද දිගේ කැක්කුම එනවා.පාද වල හැබයි මම යනකොට තමයි ගොඩක් අමාරුයි.නිදා ගෙන වාඩි වෙලා ඉන්න විට වේදනාව නැ.අවිදින විට කැක්කුම වේදනාව වැඩියි.කකුල් හිරි වැටෙනවා.කකුල් සීතල වෙකවා.වාඩිඋනාම වේදනාව පහව යනවා.තාම මට බෙහෙතක් ලැබුණේ නැහැ.මම මොනවා කරන්න ද කියලා දන්නේ නැ.මට මෙයට.පිළිතුරු දෙන්න බෙහෙවින්ම ස්තුතිය පිං සිදුවෙනවා

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому +1

      වෛද්‍ය නිර්දේශයෙන් තොරව ලබාගන්න එපා. එසේම මෙය පාමසිවලින් වෛද්‍ය නිර්දේශ නැතිව ලබාදෙන්නේ නැහැ

    • @always2533
      @always2533 2 роки тому

      දැනුවත් කරාට ⁣බෙහෙවින්ම ස්තුතිය ♥🙏🙏🙏

  • @Tharindunirmalgamage92
    @Tharindunirmalgamage92 5 місяців тому

    Slow වැඩි video එක..

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  5 місяців тому

      අදහස් දැක්වීමට ස්තුතියි

  • @dilushatharindu9372
    @dilushatharindu9372 2 роки тому