Obathumata godak pin mawani video akak ganawata .mama artharaitees thiyanna kanak doctor mata me bahath eka sathiyakata bonna dunna .namuth mata wadanawa aduwanna me bahath eka biwwahama.eka nisa mama parmaciyan aran bonawa.danata auruddak withara wanawa. Sarta godak pin mata makata wisadumak danawada.
සිංහල බසින් ඇති සියලු වැඩසටහන් අතර වට්නාම එක මෙයයි.ඔබතුමාට අනෙක වාරයක් ස්තූතියි. Withdrawal side effects ගැනත් සදහන් කලානම් ඉතාම වටිනවා.මම එහෙම රොගියෙක්.
අදහස් දැක්වීමට ස්තුතියි
චර්ම රෝග සඳහා ආලේපනය කරන්ඩ ඇති ආලේපන ගැනත් කරන්ඩ. ඔබතුමාගෙ දැනුම සමාජය දැනුවත් කිරීම සම්බන්ධව ස්තූතිය.
👍❤️💐🙏🙏 ඉතා හොඳ කෙටි පැහැදිලි කිරීමට ,
සුපුරුදු ස්තුතිය යළිත් පුදකරමි 🙏🙏.
මෙම සමාජ සත්කාරය ඉතාමත් අගය කරමි .ඔබ තුමා ta පින් .thanks .arthariyties බෙහෙත් ගැන කළොත් හොඳ y
ඉතාමත්ම වැදගත් සාකච්ඡාවක් තෙරුවන් සරණයි පුතේ
ස්තුතියි. තෙරුවන් සරණයි මෑණියණී
ඔබතුමා ජනතාවට කරන්නේ අනභිබවනීය සේවයක්.
කාටිලේජ වර්ධනය වෙන බෙහෙත් ගැන වීඩියෝවක් කරන්න පුලුවන්ද ඔබ තුමාට.ස්තූතියි 🙏
ස්තුතියි ...Rituximab ගැනත් කියලා දෙන්න කො
හරිම .වැදගත් .විදිහට .dala තියෙනවා .thanks
ඉතා වටිනා වීඩියෝ පෙලක් .. ස්තූතියි ඔබට ..
Mahath wenna usa yanna bonna puluwan beheth gena vedio ekak gennko plzzzzzz
Spc එකේ store keeper කෙනෙක් විදිහට රැකියව කරන මට ඔබතුමගෙ channel එකේ වටිනකම ඉතමත් ඉහලයි🙏🙏🙏🙏
ස්තුතියි
Atomoxetine සහ Risperidone ගැනත් වීඩියෝ එකක් දෙන්නකො සර්
ගොඩක් වටිනා විස්තරයක් .ඔබ තුමාට ගොඩාක් ස්තූතීයි.
ස්තුතියි
Very important and clear explanation on prednisone .Thank you so much
අාතරයිටිස් වලට දෙන බෙහෙත් ගැන විඩියෝ එකක් කරන්න.
ඔව් ඒක හොඳයි
ඉතා වටිනා වැඩ සටහනක්
ස්තුතියි
ස්තුතිය ඔබට .වටිනා වීඩියෝ පෙලක් ඔබ ගෙන එන්නේ .එය ඉතාමත් වටිනවා .ජය වේවා .මම වෝෆරින් ජීවිත කාලෙටම ගන්නා කෙනෙක් .ඒ ඖෂධ ගැනත් වීඩියෝ එකක් ගේන්න .💗💗💗💗💗💗💗💗💗💛💛💛💛💛💛💛
අදහස් දැක්වීමට ස්තුතියි. ඉදිරියේ දී දාන්නම්. කාලයක් ගතවේවි
@@drugsinsinhala7623 👌
ස්තුතියි ඔබතුමන්ට,මේ Video එක භාගෙට වගේ තමයි පැහැඳිලි උනේ
අදහස් දැක්වීමට ස්තුතියි
ඉතා වටිනා කාර්යයකි ස්තූතියි
මේ ඖෂධ ය හා දියවැඩියාව අතර සම්බන්ධ යක් තිබෙනවද දැන ගැනීමට කැමැත්තෙමු
දියවැඩියාව දැනට පවතින අයගේ දියවැඩියාව පාලනයට අපහසු බව මෙහි අතුරු ආබාධයක් ලෙස BNF වැනි පොත්පත්වල සදහන් වෙනවා. දින 2ක්3ක් වැනි කෙටි කාලයක් සදහා සුලුමාත්‍රාවක් වෛද්‍යවරයෙක් ලබාදුන්නාට එවැනි දෙයක් ඇතිවීමේ ඉඩකඩ අතිශ්‍යයින් අඩුයි.
Oba.thama.හොඳට .කරන්නේ .video .බොහොම .pin
ස්තුතියි තෙරුවණ් සරණයි
Great explanation to understand about medicines thanks.
Bohoma istutie sir.nirogiwewa.
ස්තුතියි
Vogt-Koyanagi-Harada syndrome මේ රෝගයට ප්‍රෙඩිනිසොලෝන් බෙහෙත් හොඳ නැද්ද මගේ දුවට දැන් ලෙඩ වැඩි වෙලා 😢මේ බෙහෙත තමයි දැනට බොන්නේ ලෙඩ වැඩි මිසක් අඩු නැහැ මෙක නැවැත්තුවොත් හොදයිද තව ලෙඩ වැඩි වෙන්න කලින් ඒ ගැන දැනුවත් කරන්න මට මේ ලෙඩේ හොද කරන්න පුළුවන් වෛද්‍ය වරයේ ඉන්න නම් කියන්න ඔබතුමාට පිං🙏🙏🙏🙏
SLE rogiyekta ai me beheta denne .
මස්.පිඩු.වෙිදනාව.ගැන.පැහැදිලි.කිරිමක්.සමග.බෙහෙතක්.කියා.දෙන්න.තෙරැවන්.සරනයි
පැනඩෝල් / පැරසෙටමෝල් වැනි දෙයක් හැර වෙනත් ඖෂධයක් වෛද්‍ය නිර්දේශයෙන් තොරව ලබාගන්න බැහැ
Rituximab ගැනත් දාන්න කෝ
බොහෝම ස්තූතියි 🙏
ස්තුතියි
බොහොම ස්තුතිය ගොඩාක් වැදගත් දෙයක් දැනගන්නට ලැබුනා 🙏🙏🙏
ස්තුතියි
බොහොම බොහොම ...පිනක් ... සර්.
ස්තුතියි තෙරුවණ් සරණයි
බොහොම ස්තුතියි 🙏
Montiget tablet genath kiyala dennako. Plz...
බොහෝම පින්..
ස්තුතියි තෙරුවන් සරණයි
Thank you sir.me vedio godak apit wadagath drugs gana egana ganna lamai vidihat.sirt godak pin
යමක් දැගත්තා නම් බෙහෙවින් සතුටුයි. ස්තුතියි තෙරුවණ් සරණයි
Can you make a video about stemetil tablet
can. it's take more time
ගොඩක් හොඳ දෙයක් .
ස්තුතියි
බොහෝම පිං.
ස්තුතියි තෙරුවන් සරණයි
හරිම වැදගත් වීඩියෝවක්
ස්තුතියි
Godak pin apawa hondin danuwath kalata budu sarani
Harima. Wedagath. Thanks. D r
ithama wadagath danuwath kireemak.sthuthei oba thumata
Prednisolone නිසා ආව පිම්පල්ස් හොද වෙන්නෙ කොහොමද ප්‍රෙඩ්නිසෝලෝන් නතර කරපුවාමද ඒව හොද වෙන්නෙ
ස්තුතියි මහත්මාණෙනි
ගෞරවණීය සවාමින් වහන්සේට ස්තුතියි. තෙරුවණ් සරණයි
Obathumata godak pin mawani video akak ganawata .mama artharaitees thiyanna kanak doctor mata me bahath eka sathiyakata bonna dunna .namuth mata wadanawa aduwanna me bahath eka biwwahama.eka nisa mama parmaciyan aran bonawa.danata auruddak withara wanawa. Sarta godak pin mata makata wisadumak danawada.
Sir,Prednisolone wala side effects adu karagnna mokada krnna oni....
මහත් වෙන්න අපිට ගන්න පුළුවන් බෙහෙත් ගැන පොඩ්ඩක් කියන්නකො. හුගක් කෙට්ටු කෙනෙක්ට බර වැඩි කරගන්න බෙහෙත් මොනවහරි ගැන
ඖෂධ මගින් බර වැඩිකර ගැනීමට උත්සාහ කිරීම එතරම් සුදුසු නෑ . ටිකක් වැඩිපුර ආහාර ගැනීමෙන් සමහර අය මහත්වෙනවා
Harima watinawa pin obathumata
Thank you doctor.
බොහොම පින් ඔබතුමන්ට..
moon face තත්වය කල් යාමේදී නැවත යථා තත්වයට පත් වෙයිද?
වෛද්‍යවරු යම් ඖෂධ නැවැත්වීම සිදු කලවිට යථා තත්වයට පත්වේවි ( steroid ඖෂධ)
Thank you 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
Superb❤❤❤❤
Thank you ❤❤❤
මේක සති දෙකකට දුන්න එකෙන් අතුරු ආබාධ එන්න පුලුවන්ද
methylprednisolone tablets ගැන ව්ස්තර දෙන්නකො side effects තියෙනවද
ඕනෑම ඖෂධයක අතුරු ආබාධ තියෙනවා
Me bhethata sugar hsdenawa keyana aka athtada
දින කිහිපයක් ලබාගත්තාට සාමාන්‍යෙයන් එසේ සිදුවන්නේ නැහැ
Prednislon ekka voricansl denne ai sir
Sir neo klar /turbute/zeos/nuelin denne mona roga lakshana walatada
Neo klar යනු වෙළද නාමයකි. එහි ඖෂධ නාමය Clarithromycin. antibiotic එකකි. ප්‍රතිජිවක ඖෂධයකි ශ්වසන පද්ධතියේ ආසාදන වලට ලබාදිය හැකිය. වෙනත් ආසාදන වලට ද ලබාදේ. Turbute යනු වෙළද නාමයකි. එහි ඖෂධ නාමය Terbutaline. ශ්වසන අපහසුතා ඇදුම ආදියට ලබාදේ zeos යනු වෙළද නාමයකි. එහි ඖෂධ නාමය Loratadine අසාත්මිකතා වැනි තත්ව වලට ලබාදේ. nuelin යනු වෙළද නාමයකි. එහි ඖෂධ නාමය Theophylline ශ්වසන අපහසුතා ඇදුම ආදියට ලබාදේ වෙළද නාමය හා ඖෂධ නාමය ගැන අදහසක් ලබාගන්න මෙම වීඩියෝව බලන්න ua-cam.com/video/RFL95EALHCA/v-deo.html
Sodium valproat kiyana beheth gena denuwath karanna.athuruabada thiyenawada.e gena video ekak hari karanna mahathmaya.
Thanks...🙏🙏🙏
ස්තුතියි
ස්තුතියි
Behewinma sthuthi oba thumata ❤️🙏
🙏🙏 Thnk you sir
බොහොම ස්තුතියි
අදහස් දැක්වීමට ස්තුතියි
Mage baba auruddai masa 9 eyata me heth eka patan ganna kiuwa.aya pit eka ena babek
මේ වැඩ සටහන කරන ඔබ කවුද
සතියක් විතර මේ බෙහෙත ගත්තොත් moon face wage sideeffect enawaada.
නැහැ
Godak pin obathumata
Sir mth kalayk edumta pedrisalon biwa dn muna depthen mahth wela eka adu wena ekk ndda, mune mhta adukargnna monawa hri ausda tiynwda..
Dn moko muna adu wunda bro
ඔබතුමා කව්ද කියල දැනගන්න කැමතී.
අනෙ මෙතුමාව contact කර ගන්න විදියක් කියන්නකො
ස්තුති
ස්තුතියි
Thank you
Thanks for comment
Meka mahath wenna hugak aya bonawa neda?me tablet ekai peritol ekai bico ekai? Eka gena tikak pahadili karanawada.?
වෛද්‍ය උපදෙස්වලින් තොරව prednisolone ගන්න එපා ඉතා හානි දායකවිය හැකියි
@@drugsinsinhala7623 ethakota me samahara doctorsla tablet 3k denne mahath wenna ea monada kiyanawada?
Sinhala basin kiyanawata obatumata pin
ස්තුතියි තෙරුවණ් සරණයි
Good .good
Thanks
Methylprednisolone කියන්නෙ වෙනත් ඖෂධයක් ද?
වෙනත් ඖෂධයක්
@@drugsinsinhala7623 ස්තූතියි
Meka 9 months Babek ta kassata dunna apay doctor kamak nadda
කමක් නැ සමහර විට කෙටි කාලීනව ලබාදෙනවා
Eczema තත්වයකදි මෙම බෙහෙත දි අස්ති රිදිමත් සරිරය මහත්විමත් නිස බෙහෙත නතර කලා.නමුත් මහත හුස්මගැනිමෙ අපහසුබව තිබෙ කලහැකි දෙයක් කියනවද
වෛද්‍ය උපදෙස් ලබාගන්න. ශ්වසන අපහසුතා වලට ඖෂධ ලබාදේවි
🙏
ඇන්ටිබයොටික් ඇලර්ජි වන්නේ ඇයි? ඉන්පසු කිසිදු එවැනි බෙහෙතක් පාවිච්චි කිරීම අනතුරු දායකද?
ඒම ඇන්ටිබයොටික් ඒක නැවත පාවිච්චි කරන්න ඒපා වෙනත් කාණ්ඩයක ඇන්ටිබයොටික් වෛද්‍යවරයා ලබාදේවි
Sir මම 6 month wage use kara දැන් නැවැත්තුවා මගේ (MOON FACE) kiyana eka ඇවිල්ල tiyenne eka dn අඩුවෙයිda මූණ රවුම් මගේ මහත් වෙලා හුඟක් ☹️
Sathiyak withara gannakotath moonface enawada maniya.
Dan kohomada matath ekma wela thiyenne
❤
ඇදුම් රෝගයට දුම් අල්ලපු දිනවල ට ගැනීම සුදුසු ද
රාත්‍රී යට පමණ ද ගත යුත්තෙ
සුදුසුයි. බොහෝවිට උදේට පෙති කිහිපයක් වෛද්‍යවරයා නිර්දේශ කර ඇති. රෑට නිර්දේශ කර ඇත්නම් රෑට ලබාගන්න. වෛද්‍ය උපදෙස් මත පමනක් ලබාගන්න
🙏👍👍👍
සර් මෙය බාව්තය සීනි සහ කොලොස්ට්‍රොල් තිබෙන කෙනෙකුට එය වැඩ් හෝ අඩු වීමට බලපානවද
දිගු කාලීන භාවිතයේ දී සීනි වැඩිවෙන්න පුලුවන්
🙏🏻🙏🏻🙏🏻🙏🏻
Thanks
How to reduce moonface?
😊 Thank u
Thanks for comment
දිය වැඩියාව හැදෙනවා අනිවාර්යයෙන් ම
තයිරෝඩ්..වලට .බොනබෙහෙත්.ගනත්.විඩියොවක් .කාරන්න.ප්ලිස්
Thyroxine ගැන video එකක් නිකුත්වෙලා තියෙනවා. කරුණාකර channel එකට එන්න youtube සර්ච් කරන්න (drugs in Sinhala ලෙස) පසුව video වලට එන්න
මගේ නංගි මේ බෙහෙත් එක පාවිච්චි කරනවා ඇයට TTP රොගය හෙතුවෙන් තමයි මේක පාවිච්චි කරන්නේ ඇයට තිබුනේ කෙට්ටු ශරීරයක් තිබුනේ එහෙත් දැන් මුණ ඉතාමත් මහත් වේලා තියෙනවා මේකෙන් අහිතකර දෙයක් වෙයිද
සමහර රෝග වලදී මෙවැනි ඖෂධ අනිවාර්යයෙන්ම ලබාදෙන්න සිදු වෙනවා
එයා ගොඩක් මහත් උනාද ඒවට
Matat itp tiye aurudu 13 idan mata tiyenne nangita oyage wayasa kiyada.
Podi vistharyak Dana ganna puluwanda bethsk ganna
💪🙏
ස්තුතියි
Propranolol
පෙරේද අර නුවර ගෑණු ළමය නැති උනේ මේ බෙහෙත නිසා කියල ආරන්චියි. ඒක ඇත්තද
😢😢😢
Ser thank you
බොහොම ස්තුතියි.......🙏
ස්තුතියි
Thanks
Thanks for comment
Thanks ❤