Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතාම හොඳ පැහැදිලි කිරීමක් වෛද්‍යතුමනි.ඔබට ස්තුතියි..
ගොඩක් පින් ඔබතුමාට ගොඩක් වටිනව මේ දේවල් ඉගෙන ගන්න අයට. මේ වගේම යම් යම් අසනීප තත්ව වලදී අපි ඒ කෙනාට කුමක්ද කල යුතු docter කෙනෙක් වෙත යොමු කරනකන්.... යන්න පිලිබද දැනුවත් කිරීම් කරන්න🙏 පින් ඔබතුමාට
මගේ දරුවට තාම මාස 5 යි .එයාටත් මේක පාවිච්චි කරනවා. මම දන්නෙ නැති ගොඩක් දේවල් දැන ගත්තා ගොඩක් ස්තූතියි.
ස්තුතියි
පැහැදිලි කිරිම ඉතාමත් හොඳයි .අගය කරමින් ස්තුතිය පුද කරමි .👍🙏❤️💐🙏🙏
ගොඩක් පැහැදිලිවම කියලා දෙන්නටම ඉස්තූතියි.
මගේ දරුවා භාවිතා කරනවා. දන්නේ නැති දේවල් දැන ගත්තා. පිං.
ස්තුතියි තෙරුවණ් සරණයි
ස්තූති 🙏 ගොඩක් පිං සිද්ද වෙනවා ඔබතුමාට බුදු සරණයි
ස්තුතියි තෙරුවණ් සරනයි
oba thumata godaak sthuthiy godak pin❤❤
Oba thumata godak pin🙏mage babata awrudu 5.eyatath me 2 denawa.danaganna uwamana karapu hama karunakma danagatta.oba thumata isthuthiy🙏
ඉතා වැදගත් 🙏
Very helpful ❤ thank you so much!
Thanks for comment
ස්තුතියි 🙏
Bohoma sthuthi ❤
Great work.thank you
Thank you sir❤️❤️
Tank you ❤❤
Sir oyatanam godak pin
Well done and thank you
Ane sir puluwannam leda roga gena karannakoo
Thank you
Great explanation ❤❤❤❤❤....Thwa videos danna
දැනට වීඩියෝ 80 පමණ නරඔන්න පුලුවන්
Foracort inhaler eka mage baba use karanawa eka daily use karanna hodaida??
great
asthmasol මේක ඉරුවම හතිය වැඩි වෙනවානේ. ඇයි ඒ
Astheline gannawa nil pata eka salbutamole new neda
ගැටලුව තරමක් අපැහැදිලියි තරමක් විස්තර කරන්න පුලුවන් ද?
👍thanks
Linimenta gen karanko sir
Sudu pata patta yatatada danne
Flutihale 500mg capsule එක දිගටම ගත්තාට කමක්නැද්ද?
යම් අවස්ථා වලදී දිගටම ලබාදීමට සිදුවෙනවා
කෙට්ටු වෙන්න හොද බෙතක් කියන්නකො
Dry powder capsule inhaler ගන්න අතරම Metered dose inhaler ගැනීම සුදුසු ද?මගේ තාත්තා අවුරුදු ගානක් capsule inhaler ගත්තේ ඒත් සතියකට කලින් ඩොක්ටර් metered dose inhaler වලට මාරු කලා.... ඒත් තාත්තා තාම capsule inhaler එකත් ගන්නවා...කරුණාකර පිළිතුරක් ලබා දෙන්න 🙏🏻
එකම ඖෂධයේ metered dose සහ capsule inhaler ලබාගැනීම සුදුසු නෑ . overdose වෙන්න පුළුවන්. සමහර විට කෙනෙකුට inhaler ය මාරුකළ විට එකවර ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන් නමුත් gas inhaler දිගට පාවිච්චි කරන්න ප්‍රතිඵල ලැබේවි. නිවැරදිව පාවිච්චි කරන්න. gas inhaler වල ක්‍රියා කාරීත්වය වැඩියි
Mage babata avrudu 2 ,masa 3 inhalers aka allana kiwa masa 3 .sudusuma ඉරියව් monwda .
😊❤
🙏❣️
❤🎉🎉
👍
Beclate inhaler Eka daily use karanna puluwan da ?
සාමාන්‍යෙයන් දිනකට දෙවරක් පාවිච්චි කළ යුතුයි. දිගු කාලීනව පාවිච්චි කළ හැකියි
Mama. Danaganna kamathie mama ausada nisa athuru abada nadda anikathama aduma rogaya nittawatama suwa wennawada? Nathinam thawa kalika visadumakda pliz p
අතුරු ආබාධ අවමයි. යම් කෙනෙකුට ජීවිතාන්තය දක්වාම ප්‍රතිකාර ගන්න සිදුවෙනවා
🌹🙏🌹🙏🌹🙏
Thanks
මේවායේ අතුරු ආබාධ මොනවාද?
It depends on which drug you're using if it's salbutamol you may get fine trimmers in your hand especially, muscle cramps, headache most common
beclametasone නිසා කටේ සහ උගුරේ candida වර්ධනය වීම (oral candidiasis) ඇතිවෙන්න පුලුවන්. (උගුර සෝදා හරින්න) hoaresness, throat irritation කලාතුරකින් ඇතිවෙන්න පුලුවන්. salbutamol නිසා බහුලව අත් වල යම් වෙව්ලිමක් (tremors) හිසරදය මස්පිඩු පෙරළිම හදවත ගැහීම තමන්ටම දැනීම වැනි දේ ඇතිවෙන්න පුලුවන්
Dr,,very useful,, thank you so mach🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Enalapril ඖෂධය ගැන හැදින්වීමක් කරන්න පුළුවන් ද ඔබතුමාට
ඉතාම හොඳ පැහැදිලි කිරීමක් වෛද්‍යතුමනි.ඔබට ස්තුතියි..
ගොඩක් පින් ඔබතුමාට ගොඩක් වටිනව මේ දේවල් ඉගෙන ගන්න අයට. මේ වගේම යම් යම් අසනීප තත්ව වලදී අපි ඒ කෙනාට කුමක්ද කල යුතු docter කෙනෙක් වෙත යොමු කරනකන්.... යන්න පිලිබද දැනුවත් කිරීම් කරන්න🙏 පින් ඔබතුමාට
මගේ දරුවට තාම මාස 5 යි .එයාටත් මේක පාවිච්චි කරනවා. මම දන්නෙ නැති ගොඩක් දේවල් දැන ගත්තා ගොඩක් ස්තූතියි.
ස්තුතියි
පැහැදිලි කිරිම ඉතාමත් හොඳයි .අගය කරමින් ස්තුතිය පුද කරමි .
👍🙏❤️💐🙏🙏
ස්තුතියි
ගොඩක් පැහැදිලිවම කියලා දෙන්නටම ඉස්තූතියි.
මගේ දරුවා භාවිතා කරනවා. දන්නේ නැති දේවල් දැන ගත්තා. පිං.
ස්තුතියි තෙරුවණ් සරණයි
ස්තූති 🙏 ගොඩක් පිං සිද්ද වෙනවා ඔබතුමාට බුදු සරණයි
ස්තුතියි තෙරුවණ් සරනයි
oba thumata godaak sthuthiy godak pin❤❤
ස්තුතියි තෙරුවණ් සරණයි
Oba thumata godak pin🙏mage babata awrudu 5.eyatath me 2 denawa.danaganna uwamana karapu hama karunakma danagatta.oba thumata isthuthiy🙏
ස්තුතියි
ඉතා වැදගත් 🙏
ස්තුතියි
Very helpful ❤ thank you so much!
Thanks for comment
ස්තුතියි 🙏
Bohoma sthuthi ❤
Great work.thank you
Thank you sir❤️❤️
Thanks for comment
Tank you ❤❤
Sir oyatanam godak pin
ස්තුතියි තෙරුවණ් සරණයි
Well done and thank you
Thanks for comment
Ane sir puluwannam leda roga gena karannakoo
Thank you
Thanks for comment
Great explanation ❤❤❤❤❤....Thwa videos danna
දැනට වීඩියෝ 80 පමණ නරඔන්න පුලුවන්
Foracort inhaler eka mage baba use karanawa eka daily use karanna hodaida??
great
asthmasol මේක ඉරුවම හතිය වැඩි වෙනවානේ. ඇයි ඒ
Astheline gannawa nil pata eka salbutamole new neda
ගැටලුව තරමක් අපැහැදිලියි තරමක් විස්තර කරන්න පුලුවන් ද?
👍thanks
Thanks for comment
Linimenta gen karanko sir
Sudu pata patta yatatada danne
Flutihale 500mg capsule එක දිගටම ගත්තාට කමක්නැද්ද?
යම් අවස්ථා වලදී දිගටම ලබාදීමට සිදුවෙනවා
කෙට්ටු වෙන්න හොද බෙතක් කියන්නකො
Dry powder capsule inhaler ගන්න අතරම Metered dose inhaler ගැනීම සුදුසු ද?
මගේ තාත්තා අවුරුදු ගානක් capsule inhaler ගත්තේ ඒත් සතියකට කලින් ඩොක්ටර් metered dose inhaler වලට මාරු කලා.... ඒත් තාත්තා තාම capsule inhaler එකත් ගන්නවා...
කරුණාකර පිළිතුරක් ලබා දෙන්න 🙏🏻