Archaeology | පුරාවිද්‍යාව

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ •

  • @kaveshaprabath7906
    @kaveshaprabath7906 2 роки тому +71

    මගෙ හීනෙ 🥺❤️👌 කොහොම හරි හැබෑ කරගන්නවා 🥺❤️

  • @gamingsenc635
    @gamingsenc635 Рік тому +37

    මමත් පුරා විද්‍යා එකට යන්න තමා පොඩි කාලෙ ඉදන්ම ආස කවද හරි ඒ හිනෙට යනවා..❤️🥰

  • @kaveenagandhari1964
    @kaveenagandhari1964 2 роки тому +25

    මමත් හරි ම ආසයි මගේ හීනයක් 💖💖💖

  • @limindajagath8773
    @limindajagath8773 3 роки тому +12

    Godak වටිනවා oba තුමාගේ kathawa.b.s

  • @RsSweetTones
    @RsSweetTones 2 роки тому +22

    My dream since my childhood 😊✨❤️

  • @sinhalaya7052
    @sinhalaya7052 3 роки тому +21

    මේ අදහස් ගොඩක් වටිනවා සර්.

    • @departmentofarchaeology-sr4392
      @departmentofarchaeology-sr4392  3 роки тому +2

      ස්තුතියි අදහස් දැක්වීමට

    • @sheharipremachandra16
      @sheharipremachandra16 2 роки тому

      @@departmentofarchaeology-sr4392 මුහුදු පුරාවිද්‍යාව karanne kohomada

  • @Senu-e1s
    @Senu-e1s 7 місяців тому +5

    මගේ හීනේ 🥺

  • @PrabodhiSandanayake-ms6gl
    @PrabodhiSandanayake-ms6gl Рік тому +8

    My Dream ❤❤❤❤❤

  • @amithakumari7581
    @amithakumari7581 6 місяців тому +2

    Mage ambition eka . Mn Koma hari enava ethenata❤

  • @_music.lk_5611
    @_music.lk_5611 Місяць тому

    සර් 😍🥰❤️

  • @nipunnetha9915
    @nipunnetha9915 2 роки тому +13

    මාත් පොඩි කාලේ ඉදල ආසයි

  • @GamaralageGedaraගමරාළගෙගෙදර

    මමත් ආසයි පුරාවිද්‍යා කෙනෙක් වෙන්න

  • @nishaniudara7902
    @nishaniudara7902 2 роки тому +4

    Learning hard to achieve my goal.

  • @grebrielmanori4009
    @grebrielmanori4009 2 роки тому +3

    Mageth podi kale idanma hinaya. meka harima asawen igena ganna ona subject ekak pilibadawa sir dunna kathawa bohoma watinawa. thanks sir🙏

  • @kasthuriprabath2568
    @kasthuriprabath2568 Рік тому +4

    Favorite ❤

  • @induchuty3113
    @induchuty3113 Рік тому +2

    Mage ekama asama adatath e paththTa witharayi mage hema dakshathawayakma thiyennee.. Podi kale indanm scl history poth ekathu karaa thamath thiyenawa.. Ithihasaya poth katapadam... Mn dnne na marama asawak mata nm meka pissuwak.. Kawdahari haba karagannaawaa.barima unoth rata hari gihin archaeologist kenek wenawa... Kawdamahariiii eka thamaa balaporoththuwaaa

    • @piyumanthasandakelum1910
      @piyumanthasandakelum1910 8 місяців тому

      A/L ඕනම Art subject එකක් කරන්න..කරල කැම්පස් එකට යන්න.ගිහින් ඒකෙදි 1 වසරෙ කැම්පස් එකෙන් දෙන විෂයන්ට අමතරව ඔයාල කැමති subject කීපයක් තෝරගන්න පුලුවන් ..ඒකට පුරාවිද්‍යාව විෂය තෝරගන්න..exam එකට පුරාවිද්‍යාවට වැඩි බරක් දීල වැඩ කරල ඒකට A+ එකක් A එකක් B+ එකක් ගන්න..එතකොට දෙවෙනි වසරෙ special list එක දෙනකොට ඔයාට special විෂය විදියට පුරාවිද්‍යාව තෝරගන්න පුලුවන්..

  • @Sithuminikaushani24
    @Sithuminikaushani24 2 роки тому +6

    Mage target ek thma archeologist kenek wena ek 🌸❤️✨️

  • @samanthithilakarathna9983
    @samanthithilakarathna9983 Рік тому +1

    My dream ❤❤

  • @malithiprarthana4627
    @malithiprarthana4627 2 роки тому +5

    Thanks sir

  • @ravindunimsara6361
    @ravindunimsara6361 Рік тому

    Mage hine sir ස්තුතියි ❤

  • @vijithakumarihami9821
    @vijithakumarihami9821 Рік тому +5

    බාහිර උපාදි තියා ගෙන පුරාවිද්‍යා වට යන්න පුඑවන් ද

  • @madhaveefernando8420
    @madhaveefernando8420 Рік тому +1

    mama asai hadaranna.punchi kale idan asai e paththata

  • @sriyanipushpakanthi9498
    @sriyanipushpakanthi9498 2 роки тому +3

    My dream 😍

  • @sankalparajapaksha952
    @sankalparajapaksha952 2 роки тому +14

    අනේ සර් මමත් පුරවිද්‍යාවට යන්න තමා ,ආස සර් මම දැන් 2022 al වලට ඉතිහාසය කරනවා පුරවිද්‍යාවට යන්න

    • @dewmi321
      @dewmi321 2 роки тому +1

      මාත් කරන්න හිතුවෙ

    • @isharasewwndi9620
      @isharasewwndi9620 2 роки тому +2

      අක්කි මං මේ පාර සාමාන්‍ය පෙළ ලීවෙ..අක්කි ඉතිහාසය අමාරුයිද ගොඩාක්

    • @sankalparajapaksha952
      @sankalparajapaksha952 2 роки тому +6

      @@isharasewwndi9620 නංගී ඇත්තටම ඉතිහාසය අමාරු නෑ පොඩිකාලෙ ඉගෙන ගත්ත කොටස්ම තමා නැවත තියෙන්නෙ මටනං මාරම ලේසි( ඈත අතීතයේ සිට 1948 දක්වා කාලය තියෙන්නෙ පූර්ව ඓතිහාසික යුගය ,ප්‍රාග් ඓතිහාසික යුගය ,ලංකාවේ රාජදානි ,පුනරුදය එව්වමයි ලංකා ඉතිහාසය තියෙන්නෙ )මං ලග pdf තියෙනවා ගුරුඅත් පොත

    • @sankalparajapaksha952
      @sankalparajapaksha952 2 роки тому

      @@dewmi321 👍

    • @isharasewwndi9620
      @isharasewwndi9620 2 роки тому +1

      @@sankalparajapaksha952 tnx

  • @dewfiverr5997
    @dewfiverr5997 2 роки тому +18

    මගෙ බලාපොරොත්තුව... ඒත් වෙන හැටි දන්නෑ

    • @ayeshakumuduni5974
      @ayeshakumuduni5974 2 роки тому +2

      මටත් ඒ වගේ

    • @Top_1-go1dq
      @Top_1-go1dq 9 місяців тому

      ඒ පිලිබදව ඉගෙන ganna ඕනි. එක්කෝ රජයේ campus එකකට යන්න ඕනි. නැත්තන් ඒ ගැන ඉගෙන ගන්න private course තියෙනවා. හැබැයි ගොඩාක් අඩුවෙන් තමයි තියෙන්නේ. හොයාගන්න මහන්සි වෙන්න වෙයි ටිකක්.

    • @piyumanthasandakelum1910
      @piyumanthasandakelum1910 8 місяців тому +6

      A/L ඕනම Art subject එකක් කරන්න..කරල කැම්පස් එකට යන්න.ගිහින් ඒකෙදි 1 වසරෙ කැම්පස් එකෙන් දෙන විෂයන්ට අමතරව ඔයාල කැමති subject කීපයක් තෝරගන්න පුලුවන් ..ඒකට පුරාවිද්‍යාව විෂය තෝරගන්න..exam එකට පුරාවිද්‍යාවට වැඩි බරක් දීල වැඩ කරල ඒකට A+ එකක් A එකක් B+ එකක් ගන්න..එතකොට දෙවෙනි වසරෙ special list එක දෙනකොට ඔයාට special විෂය විදියට පුරාවිද්‍යාව තෝරගන්න පුලුවන්..

  • @amilakumarasiri3414
    @amilakumarasiri3414 Рік тому

    Mata wena asai

  • @smsachini5037
    @smsachini5037 2 роки тому +3

    මගෙත් හීනයක්

  • @jagathsirikarunarathna1334
    @jagathsirikarunarathna1334 2 роки тому +3

    👍👍

  • @m.r..u.m7085
    @m.r..u.m7085 2 роки тому +3

    ♥️

  • @zf672
    @zf672 2 роки тому +5

    Only the people who are intrested in archaeology come to this field

  • @sheharipremachandra16
    @sheharipremachandra16 2 роки тому +6

    මුහුදු පුරාවිද්‍යාව හදාරන්නේ කොහෝමද

  • @NilminiThilakarathna-cl9yp
    @NilminiThilakarathna-cl9yp Рік тому +1

    Masika vatupa kiyada sar

  • @yuthmipremarathne2022
    @yuthmipremarathne2022 2 роки тому +2

    Mageth podi kale idanma heenaya man al walata history kareth ekai mage heene man kohomahari haba karagannawamai

  • @thimirapawan2294
    @thimirapawan2294 Рік тому +4

    ජීව විද්‍යා අංශ්‍යෙන් උසස් පෙල හදාරලා පුරාවිද්‍යා අංශයට සම්භන්ද වෙන්න පුලුවන්ද? එහෙම උනොත් පුරාවිද්‍යඥ්‍යෙක් විදියට සේවය කරන්න් පුලුවන්ද?

    • @piyumanthasandakelum1910
      @piyumanthasandakelum1910 8 місяців тому +1

      මං දන්න විදියටනම් ඕනම Art subject ර්කක් තමයි කරන්න ඕන..හැබැයි ඒ විශයන් පුරාවිද්‍යාවට සම්බන්දයි..Lab වලින් කරන පර්‍යේශන වලින් සම්බන්ද වෙන්න පුලුවන් ..කාලනිර්න වගේ ඒවගෙදි

  • @sriyanipushpakanthi9498
    @sriyanipushpakanthi9498 2 роки тому +2

    My dream

  • @kusumlathakusumlatha1710
    @kusumlathakusumlatha1710 22 дні тому

    My dream 🤩2024 a/l mn kre😁ithihsyth kr🤩

  • @sathsaranimahagedara2225
    @sathsaranimahagedara2225 Рік тому

    External degree ake පුරාවිද්‍යා wa krl department akt ynn puluwn da

  • @catsfun12
    @catsfun12 8 місяців тому

    Commerce karala enna puluwan da

  • @WajiraEkanayaka-zt2zk
    @WajiraEkanayaka-zt2zk Рік тому

    Buddhism
    Geography
    History krl pura vidya ekt ynna puluwnd

  • @a70998Nelum
    @a70998Nelum 2 роки тому +4

    පුරාවිද්යා ඥා යෙක් වෙන්න කරන්න ඕනි ආර්ට් සබ්ජෙක්ට් මොනවාද සර්

    • @Tharulsandesh
      @Tharulsandesh Рік тому

      එහෙම එකක් නෑ ඕන එකක් කරලා කැම්පස් එන්න පුරාවිද්‍යාව කරන්න පුලුවන්

  • @jayanimadhubhashini5788
    @jayanimadhubhashini5788 Рік тому +1

    ස්ව කැමැත්තෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැදෙන්න බැරිද..

  • @SayuManeesha
    @SayuManeesha 2 роки тому +5

    පුරාවිද්‍යා කෙනෙක් වෙන්න මොනාද කරන්න ඕන සුදුසුකම් ....? A/l වලට එහෙම

    • @sanchare99
      @sanchare99 2 роки тому +2

      A/L ආර්ට් වලින් කරන්න කැමති විදියකට. කැම්පස් ආවම 1 year එකේදි පුරාවිද්‍යාව කැමති විෂයක් විදියට තෝරගන්න පුලුවන් ..ඒකෙ ලකුණු අනුව 2 year එකේ ඉදල පුරාවිද්‍යාව special කරන්න පුලුවන් .

    • @sachinthaniroshan7962
      @sachinthaniroshan7962 2 роки тому

      @@sanchare99 අනෙ මගෙ හීනෙත් පුරාවිද්‍යා අංශය ට බැදෙන්න ඔබ තුමාගෙ namber එකක් දාන්න පුළුවන් නම් ගොඩක් පින් මෙ පුරාවිද්‍යා අංශය ගැන පොඩ්ඩ දැන ගන්න .

    • @Kp-sp8yl
      @Kp-sp8yl 2 роки тому

      @@sanchare99 බයෝ වලින් පුරාවිද්‍යා සයිඩ් එකට යන්න පුලුවන් හැකියාවක් තියෙනවා නේද 👀

    • @gpworld9651
      @gpworld9651 Рік тому

      @@Kp-sp8yl matath eka denaganna one ehema puluwan kohomada

    • @chathujayakody412
      @chathujayakody412 Рік тому

      ​@@Kp-sp8ylමටත් දැනගන්න ඕනෙ

  • @isurisenadheera4103
    @isurisenadheera4103 2 роки тому

    Archeologist kenek wenne kohomada?

  • @jayanijinanjali411
    @jayanijinanjali411 Рік тому +1

    Purawiddayanyak wanna monawada karanna oni sudusukakm A / L

    • @piyumanthasandakelum1910
      @piyumanthasandakelum1910 8 місяців тому

      A/L ඕනම Art subject එකක් කරන්න..කරල කැම්පස් එකට යන්න.ගිහින් ඒකෙදි 1 වසරෙ කැම්පස් එකෙන් දෙන විෂයන්ට අමතරව ඔයාල කැමති subject කීපයක් තෝරගන්න පුලුවන් ..ඒකට පුරාවිද්‍යාව විෂය තෝරගන්න..exam එකට පුරාවිද්‍යාවට වැඩි බරක් දීල වැඩ කරල ඒකට A+ එකක් A එකක් B+ එකක් ගන්න..එතකොට දෙවෙනි වසරෙ special list එක දෙනකොට ඔයාට special විෂය විදියට පුරාවිද්‍යාව තෝරගන්න පුලුවන්..

    • @jayanijinanjali411
      @jayanijinanjali411 8 місяців тому +1

      @@piyumanthasandakelum1910 Thank you dea...❤️

    • @jayanijinanjali411
      @jayanijinanjali411 8 місяців тому

      @@piyumanthasandakelum1910 My dream ❤️❤️❤️🥰

  • @csg2844
    @csg2844 11 місяців тому +1

    Commecre krpu ekkenkta barida 🤔

  • @dineshaupamali8317
    @dineshaupamali8317 Рік тому +1

    Mn බෞද්ධ හා පාලි කැම්පස් එකෙ බාහිර උපාධි ය කරනවා එකෙ සබ්ජෙට් එකක් විදියට පුරාවිද්‍යා ව කරන්ව මට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ට යන්න තව මොනාද කරන්න ඔනි

  • @heshanikaushalya9832
    @heshanikaushalya9832 2 роки тому +4

    මෙකට A/L වලට මොනාද කරන්න ඕනි කියලා කව්රු හරි කියන්න කෝ

    • @NIMSARA630
      @NIMSARA630 2 роки тому

      ඉතිහාසය

    • @Tharulsandesh
      @Tharulsandesh Рік тому

      එහෙම එකක් නෑ Art කරලා කැම්පස් එන්න කරන්න පුලුවන්

    • @ashaniliyanage1239
      @ashaniliyanage1239 Рік тому

      මේක කරන්න උසස් පෙල ඉතිහාසය කරන්න ඕනම නැහැ . Campus ගියාම තෝර් ගන්න පුලුවන් 😊

    • @piyumanthasandakelum1910
      @piyumanthasandakelum1910 8 місяців тому

      A/L ඕනම Art subject එකක් කරන්න..කරල කැම්පස් එකට යන්න.ගිහින් ඒකෙදි 1 වසරෙ කැම්පස් එකෙන් දෙන විෂයන්ට අමතරව ඔයාල කැමති subject කීපයක් තෝරගන්න පුලුවන් ..ඒකට පුරාවිද්‍යාව විෂය තෝරගන්න..exam එකට පුරාවිද්‍යාවට වැඩි බරක් දීල වැඩ කරල ඒකට A+ එකක් A එකක් B+ එකක් ගන්න..එතකොට දෙවෙනි වසරෙ special list එක දෙනකොට ඔයාට special විෂය විදියට පුරාවිද්‍යාව තෝරගන්න පුලුවන්..

  • @ddmpraveen3167
    @ddmpraveen3167 2 роки тому

    mn Science kare mekata ynd ba ne mt 😥

  • @chathurikakumari6510
    @chathurikakumari6510 6 місяців тому

    අනේ කවුරු හරි කියනවද law හදාරන ගමන් පුරාවිද්‍යාව හදාරන්න පුලුවන්ද

  • @Karma-p4u
    @Karma-p4u 2 роки тому +1

    Sinhalese stop stealing tamil landed and hidu temples . buddhasim or Christian don’t talk about this Ravana. His is siva devoted. Ravana is the mythical multi-headed demon-king of Lanka in Hindu mythology. The usage of Tamil or Sanskrit by the priests at these Shiva temples implied that Ravana may have been fluent both in Tamil and Sanskrit, though Ramayana was composed in Sankrit. Upon a consideration of Ravana's association with the sages especially with sage Agasthiyar in addition to his being a musician. Ravana was half-Brahmin and half-demon. His father was Vishwashrava, a rishi belonging to the Pulastya clan, and mother Kaikasi belonged to a demon clan.s there any temple of Ravana in Sri Lanka? Koneswaram Temple is one such temple complex that was built by Ravana in Trincomalee. It is believed Ravana and his mother used to worship Lord Shiva at this temple. A new Saiva Tamil temple paying tribute to the legendary Tamil king Ravanan has been opened in Moolai - Ponnalai in the Jaffna district. Ravanan, the antagonistic figure in the Sanskritised Hindu story of the Ramayana is widely celebrated as a Dravidian and Tamil icon in Tamil counter-culture. Because you don’t knows history of books ravansuthira, asura, Ramayanam, avana has many other popular names, such as Dasis Ravana, Dasis Sakvithi Maha Ravana, Dashaanan, Ravula, Lankapati, Lankeshwar, Lankeshwaran, Ravanasura, Ravanaeshwaran, and Eela Vendhar. n Hindu mythology, it is believed that the golden city of Lanka was built by Lord Vishwakarma- the “Principle Architect of the universe” , when Lord Shiva asked Vishwakarma to build a beautiful place for him and Goddess Parvati to reside after their marriage. Lord Vishwakarma designed a beautiful palace made of gold. Apart from that there are places which can be depicted as places where he performed poojas like surya vandana and shiva thandavam. Because they got political power so sinhalese can change or corrupt history.but truth never die.they have already currupted tamils history of anurathapura and they changed tamil origin kings as sinhala kings.now they want tamil ravanas history. So called mahavansa didnt claim ravana as sinhala king.singala history started with invation of so called king vijaya.2500 years ago .but ravana history is far more older than ever 7000 or more years.this is clear example how sinhalese currupted history.

  • @Kaveesha188
    @Kaveesha188 11 місяців тому +1

    My dream ❤

  • @SenuriChamodya-qb2vp
    @SenuriChamodya-qb2vp Рік тому

    My dream