I love when chuti krisharya said "thaathaa" to saranga ❤ and its so cute when saranga replied to her "oooo" ❤️ Cutness overloaded ❤❤ It seems that there is a strong relationship between Saranga loku thaththa and krisharya duwa❤
This was amazing I was at this place in 2022 and there wasn’t swing. This was so beautiful and This looks like Bali I always watch all of your vlogs and of your two sisters too please keep it up your great work good luck 🎉
අනේ මට හිනා ගියේ සාරංග අයියා කිව්ව කතාවට. ඇත්තටම ඒ වෙලේ ඈන්ගල් 3කින් එයාව රෙකෝඩ් වෙනවා 😂 තුන් ඈදුතු vlogs ඒකත් මරු නම 😍😂😂
Ekanm aththa
Oww 😂
Ow ane 😅😅
Athth😢😅😅
l
අක්කිලාගේ vlogs බලලා spoken english හදාගන්න try කරනේක තමයි මගේ ප්රථම රාජකාරිය.ඒ අස්සෙන් video එකත් මාරාම ආසාවෙන් enjoy කරනවා.♥️😁😍🌸😊🥺😘
ඈන්ගල් 2කින් බලල ඉවර අය කෝ.😅😅😅😅😅 තව එක ඈන්ගල් එකයි බලන්න තියෙන්නෙ ලොකු අක්කිගෙ එක😊😊😊😊😊
Ow me dan shanuge vlog ek balala awa wthri ❤️
🤚🤚
Dinakshie ge witharai ithuru
Dinakshige balanna oni
සාරංගගේ කතාවනම් නියමයි.😂😂 මමනම් 3 ම බලනවා.ඔයාලා හරි ෂෝක් අනේ.ඔයාලගේ බබාලත් ඔයාලා වගේමයි.
අනේ අපේ අම්මා වගේ ඔයාගෙ අම්මත් අපි අම්මට හරිම ආදරෙයි අනේ ලමයි බලාගන්නවා එයාලට මොනවා උනත් කරදරයක් කියලා,කියන්නේ නෑ .... ඒක තමා ආත්තමලා ගේ ආදරේ ❤❤❤❤
පින ඒක
ඔයාලගෙ සහෝදර බැදීමනම් මරු අනේ. ලෝබ හිතෙනවා ❤❤❤❤
දුවලා විතරක් ඉන්න පවුලක ලොකු බෑනා වෙනවා කියන්නේ ඒ පවුලේ පුතා සහ අයියා කියන roles දෙකම කරන්න වෙනවා... ❤
ශනු අක්කිගෙ ව්ලොග් එකෙන් බලලා ආයේ අක්කිගෙ ව්ලොග් එකෙනුත් බලනෝ.❤❤❤❤ අනේ ශෝයි අනේ ඔයාලා ඔක්කොම ඉන්න විදිහ ❤❤❤❤.බුදුසරණයි ඔක්කොටම ❤❤❤❤
තුන්දෙනාගෙන volg මාරුවෙන් මාරුවට බලනාවා අනෙ ශොයි අනෙ...😚❤කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ...😊😚❤❤❤
ආදරෙයි හැමදාම ඔගොල්ලනට...බුදු සරණයි පරිස්සමින් ඉන්නා..
I love when chuti krisharya said "thaathaa" to saranga ❤ and its so cute when saranga replied to her "oooo" ❤️
Cutness overloaded ❤❤ It seems that there is a strong relationship between Saranga loku thaththa and krisharya duwa❤
දිනක්සි වගෙ ම දුව හරිම Fun ❤❤❤❤❤❤❤❤❤❤
සාරංග අයියගේ කතා තමා මරු 😂😂 ඔයාලගෙ vlogs නන් පිස්සුවක්..බලන්න බලන්න ආසයි 🥰🥰🥰🥰❤️❤️❤️
හරිම ලස්සනයි ව්ඩ් යො එක .සාරංග අයියා කිව්ව කතාව ට මටත් 😃 හිනා .පවුල් තුනටම ගොඩක් ආදරෙ යි ❤❤❤❤❤❤
හරිම.ලස්සන.ගමනාන්තයක්.සුන්දරයි.ඔබ.සැමටම.ජෙසු.පිහිටයි.අක්කියො.❤❤❤❤❤❤❤❤❤
Dinalshie akka harima adarei krisharyata .dinakshie harima adaraniya akka kenek.❤️💚
6:33 Woow akki like a princess ❤🧚♂️💫
අනේ හරිම ආදරණීය පවුල් ඒකකයක් lv u lv u lv u lv u soooooo mch හැමදාමත් ඔයලා ඔහොම සතුටින් ආදරෙන් ඉන්න ඒ බැදීම තව තවත් ශක්තිමත් වේවා!! 😘💕💕💕💕💕💕💕💕✨
අම්මිගෙ support එක කෙල්ලො ටිකට❤
අපේ දිවය්යා අක්කී.මං බැලුවා.අනේ ලස්සනට ඔයා act කරනවා අක්කි
මම නමිි ගොඩක් අසාවෙිින් හැම vidio එකක්ම බලනවා හරිම ලස්සනයි , තුන් දෙනාම කතාකරන විිදියට හරිම අාසා හාතෙනවා❤❤❤ මෙිි සහොදර බැදිමට හරිම ලොබ හිතෙනවා 🎉 ඔයා කහා කිරිල්ලියක් වාගෙ ලස්සනයි❤ අාදරෙයි හැම දෙනාටම බුදුසරණයි❤❤❤❤❤❤❤❤❤
අක්කිලා තුන්දෙනාගෙම Vlog හරිම ආෂාවෙන් බලන්නේ....හැමදාම සතුටින් ඉන්න ❤ චුංගි ❤️ නන්නා ආදරේයි ❤️❤️❤️❤️
Kauru mona kuwath niyama family eka.. Adarei ❤
Sheshadri nam marama lassanai ❤️❤️
හරිම ආසාවෙන් 3ගේම Volg බලනවා.හැමවෙලේම.
අපේ ගෙදරත් කෙල්ලෝ3ක් ඉන්නවා ඔය වගේම තමා Vlog නෑ Photo ගහනවා,ගහනවා ඉවරයක් නෑ..😍😁Photo ගහන්න හේතූ ඕනේම නෑ...
Swing කරද්දී background eke( sunset ) color එකට dress එකේ කලර් එක මැච් උන එක ලස්සනයි
මම හරිම අසාවෙන් ඔයා තුන්දෙනාගේ vlogs බලන්නේ කෝ තම දිනෂිගේ vlog එක නැහැ නාංග cute ❤️❤️❤️
තුන්දෙනගෙම video බල්ලනවා මම ආසම පො හරිම ආදරණිය පවුලක් හම්බෙන්නෙ ආසයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
සාරංග අයියා තමයි මරැ,චුංගි,නන්නා ❤❤❤❤❤❤❤
දිග විලොග් එකක් දැම්මාට ගොඩාක් thankuu akkiiii❤️ love you so much
Saranga has a very reslistic fear 😂😂 too funny. Lovely family enjoying quality time ❤
Absolutely beautiful dress Shadow, the colour suits you well.love the swing. Love Krisharya ❤️ waking like a little granny 😂😂😂
God bless you all❤❤❤❤❤❤
Sooooo funny ❤❤❤❤combination super ❤krishan Ayya,සාරංග Ayya,Dinna,dinakshi Akki,shanu,අම්මා,තාත්තා❤❤❤lovely Family❤❤❤බුදු සරණයි❤❤❤
Man aasama oyage hinawata hehehaha ekata.. lassanai oya and chooty bonikka😍
Beautiful three sisters, love you all! 🥰🌹💙💙💙😘😘😘
දානකම් බලන් හිටියෙ.. 🤗🤗❤️😍
තුන් ඇදුනු කතාව 😀😀❤️
අක්කලා නංගිලාගෙ vlog බලන එක නම් පිස්සුවක්❤❤
කනුවක් කනුවක් ගානේ vloggers ල 😂😂 u guys are so funny and prescious ❤
Ana ow doni oyaga hama vlog ඔක්කොම balanava lassani adarai පරිස්සමෙන් satutin inna bye මැණිකේ
Very beautiful vedio. Love yu and the little Angies. God bless you all. ♥️ 🙏🙏♥️♥️🙏
මාරම ආසයි ඔයගේ logs බලන්න ..It 's so beautiful ..❤❤
Video ekee mula photo eka dakiddi කිඳුරු කුමරියෝ film එක mathk උනේ මට විතර ද❤ලස්සනයි අක්කි😘😘😘🍁🍂
Shadow harima lassani..my favourite....❤❤❤
Hemadama sathutin parissamata Inna akkai aiyai babai paule hemomai.Budusaranai.Dewipihitai.
Ow thun widiyata thun denagama vlogs balana mama❤❤❤❤
❤❤❤❤❤ කවදා හරී ඔයාලව දකින්න පුලුවන් නම්.....
අනේ මම මේ වීඩියෝ එක බලන ගමන් අක්කිගෙ පරන ෆිල්ම් එකක් බලනව ටීවි එකේ 😘😘
Sarangage kathawanan patta harida😂😂😂😂😂😂
This was amazing I was at this place in 2022 and there wasn’t swing. This was so beautiful and This looks like Bali I always watch all of your vlogs and of your two sisters too please keep it up your great work good luck 🎉
Saranga ayya maru aneh 😂❤
සාරංග අයියා❤️
Enjoy your day love all of you God bless 👍❤🙏
Hrima lassanai saranga aiya dina akki shanu akki shado akki❤😘😘😘😘😘
ඔයාලාගෙ vlog හරිම ලස්සනයි ❤ බණ්ඩාරවෙල vlog Eka nam mari❤
Saranga paw ane 😂😂😂😂 really enjoying these videos
Saranga ayya oya nm niyamai ....adarei godak ❤ akki vlogs eka niyamai❤
කො බලන්න අක්කලා නන්ගිලා ගෙ වොග්ස් ඔක්කම බලපු අය ❤❤😂😊
ගොඩක් ආදරෙයි අක්කේ හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා
Hamadama sathutin inna labenna one oyalata🥰😘kochchar adaraniya sahodarayo tikakda oyala🥰❤️
Budu saranai.. Oyala thundenagema logs balanawa.. Harima lassanai... Godak api nigiya then oyalage balala sathutui wenawa.... Mage puthath balanawa.... Hemadaama sathutin inna....
අක්කි ඔයා ගෙ frock eka harima lassani❤😊
Saranga aiya maru😂😂😂😂😂
Waiting 🥰
තුන්දෙනාගේම volg බලනවෝ ❤️🥰💓❤️❤️❤️❤️❤️😘😘😍😘❤
wow akki
Anith dennath hitiyanam saranga aiya kiwwa dema kiyai
Saranga aiyage kathawa thama niyama akki . Hrima lassanai . Hrima adaraniiyai . Adarei hamotama . God bless you akki . Stay safe ❤❤🎉🎉🎉
Aye balanna thiyenne saranga dinakshi eka thama😊shanuge eka issallama beluwe
ඔයාලගෙ පවුල මාර එකතුයි මං ආසම පවුල ❤❤❤
ලස්සනයි ආදරෙයි
Saranga ayyanam niyamay anee harima joke thundenama vlog karanawa maru anee aththatama e sahodara බැඳීම maarama lassanay hari lobay e සහෝදර බැඳීම❤❤❤❤❤
Happy family ❤❤❤❤❤❤
තුන්දෙනාගෙම vlogs බලපු අය මේ කොනට❤😊
Oyalage පවුලට mama godak adarei
Saranga aiyya tama maruma katawa kiuweee.ektanm hina giya atthtama 😂😂😂😂😂😂
Shado thamai paulenma lassana😍
Much love akki ❤ god bless you ❤
Shanuge Vlog eka baluwa witharaii❤😂😂❤❤
හායි අක්කේ.
❤❤😊😊❤❤
So sweet ❤
Saranga ayya kiyapu kathawata hina appaa😂😂😂😂😂
Harima ලස්සනයි ❤
Harima satutui oyala harima samagiyen innawa kawadawath monama hethuwak nisawath sahodara premaya nathi karaganna epa
It's wonderful Akki 😍 y'all are blessed family God bless you all!! 🙏🏻
Family eke lassnm kella❤
Beautiful family enjoy ❤
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Anith vlog tikath danakan bln inne😂😂 lassanayi akkiyo oyage vlog eka❤❤
Shanu ge vlog ekath balapu aya me paththata endooo😜
lassani akki oya
Lovely❤❤❤❤
Saranga aiyage kathawa thama maru 😂😂
අනේ ඇස්වහක් කටවහක් වදින්නෙපා පවුලේ සමගියට...ඒ ආදරේට
Shanu akkage vlog mara clear cam eka thma.💗
Eka thama math hithuwe
සාරංග අයියා😂😂😂😂
💜️💜️💜️
Love this vlog 🥰❤
Lv this fam aneee❤
dora wahala baya wena seen eka 4 parak withra bluwa anee😂..sooo cute oya
Hiii akki 🥺😍my fv family god bless u
Ada ude ktha kre mn thma akkit🙈🥰