Visekari | Episode 62 - (2025-01-15) | ITN

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 579

  • @MeeraAbdul
    @MeeraAbdul 8 днів тому +105

    චෙතියගෙයි වාසුගෙයි ජිවිත වලට තුන්වෙන්නෙක් අවේනැත්තම් ෂෝක් එ දෙන්නාගෙ ආදරෙ ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @ThiliniAppuhami
      @ThiliniAppuhami 8 днів тому +3

      චේතිය ගෑණු පෙරේතයෙක් නෙ.තුන් වෙනියෙක් නෙවෙයි ඌට පුලුවන් නම් 10 ක් තියා ගනී

  • @dilaniwanasinghe
    @dilaniwanasinghe 8 днів тому +117

    බෝඩිමේ ඇන්ටියි යශොයි දෙකම එකයි,බොරුවට හුරතල් වෙනවා.හොද නිළියො දෙන්නෙක් චාටර් වෙනවා නොගැලපෙන ඒවා කරන්න ගිහින්.

    • @nuwawick6923
      @nuwawick6923 8 днів тому +4

      Eka nam aththa😂

    • @mydubia7377
      @mydubia7377 8 днів тому +1

      අක්කි කක්කි

    • @Irushichamathka
      @Irushichamathka 8 днів тому +1

      Ekanm aththa

    • @dissanayake7901
      @dissanayake7901 8 днів тому +3

      එක ඇත්ත මෙ යසෝගේ චරිතයට මේ‍යා ගැපපෙන්නෙ නැ මොරින් චාරැනිටත් බොරැවට හුරතල් වෙන එක හරි කැතයි

    • @NirodhaJayawickrama-dy8te
      @NirodhaJayawickrama-dy8te 8 днів тому +1

      Ekanan aththa

  • @twentyabc2751
    @twentyabc2751 8 днів тому +186

    යසෝව ටිකක් normal කලා නමි හොදයි චුටි බබෙක් වගෙ අක්කි අයිය කිය කියා නැලවෙනව හොදම යාලුවො දෙන්නට කෙලවෙයිද මන්ද මේ ගොං වාහෙ හින්ද😊

    • @rollamolla-rq1gt
      @rollamolla-rq1gt 8 днів тому

      @@twentyabc2751 අම්මෙ ඔවු මල හෙෙන්තුවක්😀😀😀

    • @anushaliyanage4092
      @anushaliyanage4092 8 днів тому +1

      😂 drama, queen and psycho between two guy troublemaker😡

  • @dmihirani4298
    @dmihirani4298 8 днів тому +235

    යශෝ කියන ගෑනිගෙ වැඩේ කොල්ලො දෙන්නවම නටවනවා😂 දෙන්න ගාව වෙන වෙනම හුරතලේ

    • @Renukadahanayaka-s3b
      @Renukadahanayaka-s3b 8 днів тому +1

      Rella weralata adarei eketh ehemai ne ammo...shiwage passenmai

    • @PresangaSandaruwan
      @PresangaSandaruwan 8 днів тому +3

      යකෝ නාට්‍ය වල චරිත වල විදිහනේ බන්..ඔහොම නැත්නම් උබලා බලයි..හැම චරිතෙම නීට් එකට තිබ්බනම්..😅

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 8 днів тому +147

    යසෝ😂😂 බලන් ගියාම ඉශී හරි.. දෙන්නටම බලාපොරොත්තු දෙනවා 🤨 ආත්මාර්තකාමී

  • @world098-n3t
    @world098-n3t 8 днів тому +70

    තරින්දිව මේ කතාවේ මට පේන්න බෑ විරිත්ත විරිත්ත හිනා වෙන්නේ නැළවෙනවා. තරින්දිව නම් මේකට ගැලපෙන්නෙම නෑ

    • @Jeewanisandamali
      @Jeewanisandamali 8 днів тому +2

      Ow ane wayasat wadi

    • @Loka12-m2b
      @Loka12-m2b 8 днів тому +1

      අනිවාර්යයෙන්ම

    • @DasuniSavindi-j1m
      @DasuniSavindi-j1m 8 днів тому +2

      රොශෙල් ගන්න තිබ්බෙ මේකට හුරතල් ඇක්ශන් ගැලපෙන්වා එයාට

  • @Yugan_Boy
    @Yugan_Boy 8 днів тому +95

    එරාන් පව්.😢 මම කැමතිම actor.. එරාන් ඉන්න හැම කතාවම ලස්සනයි ❤

  • @KaushalyaGamage-p6u
    @KaushalyaGamage-p6u 8 днів тому +316

    මමනම් මේ කතාව බලන්නේ professor කාරයාගේ හොර අහු වෙනක්ල් විතරයි..... ආයේ බලන්නේ නෑ එතනින් පස්සේ......

    • @SeyaJeewanthiMendis
      @SeyaJeewanthiMendis 8 днів тому +7

      මමත්😂😂😂

    • @ImaliUthpala-h5j
      @ImaliUthpala-h5j 8 днів тому +6

      Man wageee 😂😂😂

    • @harshanipradeepika55
      @harshanipradeepika55 8 днів тому +4

      මාත්

    • @thilini969
      @thilini969 8 днів тому +4

      මමත් , ඒත් දැන්ම අහුවෙන එකක් නෑනේද

    • @sschampa7324
      @sschampa7324 8 днів тому +1

      @@KaushalyaGamage-p6u මමත් එකෙන්ම එහෙමයි

  • @VRDisanayaka
    @VRDisanayaka 8 днів тому +172

    විසේකාරි කිව්වට මේකිගෙ තියෙන්නෙ ගොං හුරතලයක් නෙ 😂

  • @AVAbhii
    @AVAbhii 8 днів тому +326

    මේ බෝඩිමෙ ඇන්ටි එක්ක දැන් දවස් 3ක් විතර පාරෙ.කවද්ද ගෙදර යන්නෙ😂
    ඒ විකාරෙ බලලම කතාවත් අප්පිරියයි

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln 8 днів тому +214

    හයියෝ අනේ යසෝගෙ ගොන් ජෝක් වැඩි අනේ දැන් 😒 හොදම යාලුවො දෙන්නත් තරහ වෙයි ඉක්මනටම

    • @AruniJeewanti
      @AruniJeewanti 8 днів тому

      හුරතල් 😂😂😂

    • @inokasanjeewani5199
      @inokasanjeewani5199 8 днів тому +1

      යශෝ හැමෝවම තරහ කරවනවනේ

  • @Zombi-n2p
    @Zombi-n2p 8 днів тому +113

    මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ ❤❤❤ඔයාගෙ හැම පැතුමක්ම ඉටු වෙන්න ඕනේ 🎉🎉🎉🎉🎉🎉🎉

  • @DhammiWelgama
    @DhammiWelgama 8 днів тому +151

    යසෝ චරිතය මෝඩ චරිතයක් කරලා

  • @harshiprabo3092
    @harshiprabo3092 8 днів тому +176

    යසෝ හුරතල් වෙන්න ගියාම නිකන් ගොන්පාටයි අප්පා..පොඩි කෙල්ලෙක් හිටියෙම නැද්ද මේකට ගන්න.දසුනි වගේ...

  • @shakilamadushani4676
    @shakilamadushani4676 8 днів тому +107

    තරින්දි මොකට මෙහෙම චරිතයක් භාරගත්තද මන්දා හරි අප්පිරියයි ගැලපෙන්නෑ එයාට

    • @NethuIresha
      @NethuIresha 8 днів тому

      අනිවාර්යෙන් 👍

    • @chamumethsara
      @chamumethsara 8 днів тому

      Ow eka nm aththa. Naki hurathale thama awula

    • @meeshanimnadi2511
      @meeshanimnadi2511 8 днів тому +2

      Yashoge Overacting 😅

    • @hansipeiris1209
      @hansipeiris1209 8 днів тому

      Eka NM atta maha gobba charitayak,

    • @ThanuSamarasinghe-eh7lw
      @ThanuSamarasinghe-eh7lw 7 днів тому

      ඒ චරිතෙට නයෝමි තක්ශිලා හොදයි කියලා හිතෙනවා

  • @bi_comdidul
    @bi_comdidul 8 днів тому +75

    රිතූ වගේ අය එමටයි මේ සමාජෙ. වාසු වගෙ පොඩි දේටත් රැවටෙන ගොං ගසුත් එහෙමම තමයි 😂

  • @kalaniamarasiri
    @kalaniamarasiri 8 днів тому +49

    Yashoge හුරතලේ ගැලපෙන්නේ නෑ වගේ

  • @isurisen
    @isurisen 8 днів тому +131

    මේ කතාව කියන කෙනා වාසුගේ හිත රිදවන්නේ නැතුව professor ටම තේරිලා හොද වෙන විදිහට ලියනවනම් එකක් 😢 ලස්සන family එකක් විනාස වෙනවා නැත්නම් 😢

    • @chandanimalkanthi416
      @chandanimalkanthi416 8 днів тому +4

      අනිවාර්යයෙන් ඔව් වැරදි පාරෙ ගියපු බව නොඅඟවා ආදරෙන් අලුතින් ඉන්නවා නම්

  • @SheharaJanadari
    @SheharaJanadari 8 днів тому +105

    රිතු බොරු කියන හැටි එරයි යාශෝයි එකපාරට අතුරුදහන් උනාලු එරා කිව්වානේ යාශෝව අර මිනිස්සු එක්කන් ගිය කියලා😒

    • @JananiparindyaRoopasinghe-w1g
      @JananiparindyaRoopasinghe-w1g 8 днів тому +5

      Ow මාර එකියක් ධීරට කෝල් කරලා බොරු කියල ඇවිලුවා

    • @nipuni22
      @nipuni22 8 днів тому +4

      එයාට ඕනි ධීරවයි යසෝවයි වෙන් කරන්න🙂

    • @tegajih3637
      @tegajih3637 8 днів тому

      Vikram dan

    • @Dhagaya2012
      @Dhagaya2012 7 днів тому +1

      eka tamai ekko meka liyna ekata track da koheda

  • @ChalaniWijemanna
    @ChalaniWijemanna 8 днів тому +97

    ඇයි රිතු බොරු කියන්නේ. එකට ඉදලා කරන්නේම බලු වැඩ කතාවට වුනත්😢

  • @luckyveeraman2611
    @luckyveeraman2611 8 днів тому +23

    වසරේ හොදම කපටි නලුවා professor

  • @erandidenipitya3415
    @erandidenipitya3415 8 днів тому +45

    කතාවෙ මුල හොදයි,චේතියලාගෙ කතාවත් හොදයි,ඒත් මේ බෝඩිමෙ එවායි,යශෝව ඔහොම හුරතල් වෙන එකනම් අවුල්..,අනික දැන් කතාව අදිනවා නේ එහෙම උනාම එපා වෙනවනෙ

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 8 днів тому +102

    කතු තුමනි comments වලින් කියන්නේ බෝඩිමේ ආන්ටි කොල්ලොත් එක්ක රගන seen බලන්න අප්පිරියයි කියලා,එයාට බෝඩිම පාලනය කරගෙන ඉන්න කියලා professorගේ family එක campus ලමයින්ගේ seen ව්ඩ් පුර දාන්නකෝ please 🎉🎉🎉

  • @DinuSWijesinghe
    @DinuSWijesinghe 8 днів тому +42

    දුමී අදින ඇදුම් මරු 🥰🥰🥰

  • @Music-w6s
    @Music-w6s 8 днів тому +84

    මේ යශෝ කියන එක නම් මහ විකාරයක්...පේන්න බෑ මට නම්

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 8 днів тому +109

    යසෝ නිසා අවසානෙට හොදම යාළුවො දෙන්නා වෛරයක් කාරයො කරන්න නම් එපා 😊😊😊

  • @bestd9923
    @bestd9923 8 днів тому +88

    මේ ඇන්ටිගෙයි කොල්ලන්ගෙන් මල විකාරෙ ඉවර වෙන් නැද්ද් යකො😂

    • @Music-w6s
      @Music-w6s 8 днів тому +1

      @@bestd9923 උන්මාද චිත්‍රා...😂😂...

    • @Nisamadu
      @Nisamadu 8 днів тому +2

      ou mala wikarayak

    • @SadhanaSenavirathna-le4pt
      @SadhanaSenavirathna-le4pt 7 днів тому

      ඔව් මල විකාර.කතාව ඇදගෙන යන්න ඕන නිසා විකාර දානවා

  • @GayumiSenevirathna
    @GayumiSenevirathna 8 днів тому +24

    රයිලි චූටි වුනාට එයාගෙ acting සුපිරි.. ඇස් වලිනුත් කතා කරනවා❤❤❤

  • @wxvp5117
    @wxvp5117 8 днів тому +35

    අඩෝ ඒ පැස්ටා එක නම් කන්න බෑ වගෙ😂😂😂

  • @madushagunawardana1480
    @madushagunawardana1480 8 днів тому +14

    චේතිට කොච්චර හොදින් ඉන්න පුලුවන්ද පවුලේ අය එක්ක .අනියම් සම්බන්ධ පටන් ගත්තම තමා ලස්සන පවුල් ව්නාස වෙන්නේ.අද වාසු ගෙ සතුට.චේති කරන්නේ කපටිකමක්

  • @chamikamadushani1179
    @chamikamadushani1179 8 днів тому +105

    ඉශීට හැමදේම දැනගන්න ලැබෙනකල් බලන් ඉන්න අය කෝ

  • @just-meSL
    @just-meSL 8 днів тому +60

    හොද වේලාවට මේ බෝඩිමේ set එකයි aunty එක් දවසක day out එකකට ගියේ .
    Trip එකක් එහෙම ගියා නම් tele drama මාසයක් පෙන්වයි

  • @EpicOfWorld
    @EpicOfWorld 8 днів тому +9

    දැන් සතියක් තිස්සෙ මුන් ශොපින් කරනවා බෝඩිමේ ඇන්ටි එක්ක.. කතාව එකම තැන දුවනවා.. 😏😏

  • @chandanifernando7456
    @chandanifernando7456 8 днів тому +16

    අයියෝ යශෝ පොඩි කොල්ලන්ට කෙල්ලන්ට අයියා අක්කා ගගා වැලලෙනවනෙ,😂😂

    • @x-boy9795
      @x-boy9795 8 днів тому +1

      තෝ කතාවක් ලියලා තොට ඕනි විදියට කරපන්. දැන් වැලලෙන්නෙ නැතිව මේක බලපන්.

  • @chandaniperera5734
    @chandaniperera5734 8 днів тому +73

    යසෝ දැන් විකාරයක් වෙලා

    • @AruniJeewanti
      @AruniJeewanti 8 днів тому +1

      හුරතල් කරලා😂😂😂

  • @mydubia7377
    @mydubia7377 8 днів тому +3

    ඉසි නියමයි මෙ අක්කි අක්කි කියකියා නැලවෙන එක්කෙනාට වඩා නොදැන හරි එක මිනිහටයි ❤

  • @Anonymous-y2j8l
    @Anonymous-y2j8l 8 днів тому +12

    අනේ මේ ෆ්‍රොෆෙසර් හොදට වාසුට ආදරෙන් හිටියනම් මොකද ...😢❤ එයාගෙම හිත වෙනස් වෙලා හැදුනනම් හොදයි...😢

  • @Sathya_dakinna
    @Sathya_dakinna 8 днів тому +51

    කැම්පස් ගැන කිසිම දෙයක් දන්නෙනැති එකෙක් ලියන කතාවක්

  • @AruniJeewanti
    @AruniJeewanti 8 днів тому +49

    යසෝ හුරතල් කරලා වැඩී වගේ😂😂😂

  • @nirowithkorea6040
    @nirowithkorea6040 8 днів тому +21

    වෙජිටෙිරියන් කියපු එකා ඉස්සො වඩ ඉල්ලනවා....😂😂😂😂😂

  • @damayanthifernando3219
    @damayanthifernando3219 8 днів тому +8

    තරින්දිගෙ රගපෑම් අන්තිමයි

  • @Dv.rananathunga
    @Dv.rananathunga 8 днів тому +11

    දැන් මේ කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ එකක් අපරාදේ කතාව 🫢

  • @anjaleeshashikala1171
    @anjaleeshashikala1171 8 днів тому +65

    ශෙනායා හරි දුශේනි හරි යශෝගේ චරිතෙට තරින්දිට වඩා ගොඩක් හොදට ගැලපෙනවා කියලා හිතෙනවා.තරින්දිගේ ඇක්ටින් හොද නැහැ කියලා නෙවෙයි කියන්නේ.එයා වෙන චරිත තියෙනවා උපරිම සාදාරනයක් කරපු,කරන.ඒත් මේකට තරින්දිව ගැලපෙන්නෑ වගේ දැනෙනවා

    • @Nisamadu
      @Nisamadu 8 днів тому +1

      ou ane hodata ragapanawa eth me charitheta hariynne 😢

    • @Nethuldehansa
      @Nethuldehansa 8 днів тому

      ආපෝ ශෙනාය , දුශේනි වයස පාට වැඩියි

    • @Nethuldehansa
      @Nethuldehansa 8 днів тому +3

      රොශෙල් තමා හරියන්නෙ නැත්තම් දසුනි

    • @anjaleeshashikala1171
      @anjaleeshashikala1171 8 днів тому

      @@Nethuldehansa රොශෙල් cute වැඩී නේ අහිංසක පාටයි.දගකාර චරිතයක් හරියන්නැති වෙයි එයාට

    • @ThamiraSadamali
      @ThamiraSadamali 8 днів тому +2

      ​@@anjaleeshashikala1171එයාට ඒ වගේ චරිතයක් හරියනවා ❤

  • @HappyCurling-qy4bg
    @HappyCurling-qy4bg 8 днів тому +38

    නකි යශො හුරතල් පොඩි එකෙක් වෙන්න දගලන දැගලිල්ල

  • @rashmijeewan1923
    @rashmijeewan1923 8 днів тому +19

    ප්‍රොෆෙසර් හොද වෙලා..ප්‍රොෆෙසර් එහෙම දකින එකත් අමුතුයි වගේ දැන් දැන් 😅😂😂😂

  • @sumalidissanyake8359
    @sumalidissanyake8359 8 днів тому +4

    බෝඩිමේ ඇන්ටි කොල්ලෝ ටික එක්ක ඇවිදින එක දවස් කීයක් බැලුවද.. හරිම අතාත්විකයි නේ... එපා වෙනවා...

  • @bolpinicreations7004
    @bolpinicreations7004 8 днів тому +16

    ඉෂි වල් වැඩ කරන ගමන් අහනවා දැන් මමද නරක ගමන් යන්නෙ කියලා😅

  • @lahirukalpa4902
    @lahirukalpa4902 8 днів тому +11

    ආසම චරිතෙ වාසු ❤

  • @Samathathsarani
    @Samathathsarani 8 днів тому +7

    කතාව මේ දවස් ටිකේ යන්නෙ කිසිම ගැලපීමක් නැති විදිහට😅එකම දවසක සීන් එකක්නෙ යන්නෙ තාම.ඒ වුනාට මෙලෝ ගැලපිල්ලක් නෑ😂😂ප්‍රොෆා තමා කතාව දැන් ඇදන් යන්නෙ.මටනම් බලන්න කම්මැලියි කතාව මේ දවස්වල😅

  • @Sandulkapremasiri
    @Sandulkapremasiri 8 днів тому +21

    අනේ දුමී අක්කි,ඉෂි අක්කි,රිතූ අක්කිලාගේ යාළුකම හරිම ආදරණියයි.අද කොටසේ ආදරේ හිතුණා 3ගේ ඇක්ට් එකට❤

    • @MalkiVihanga
      @MalkiVihanga 8 днів тому +2

      Ane ow eka nam aththa adarei akke oyala thun denatama ❤❤❤

    • @SamudaGamage
      @SamudaGamage 8 днів тому +2

      Awshhhh adarei thun denatama Dumi akka ❤ Rithu akka❤ ishi aka❤

    • @LihiniMadumali-cm7et
      @LihiniMadumali-cm7et 8 днів тому +1

    • @chameladilu780
      @chameladilu780 7 днів тому

      අපෝ හුත්තියො තුන් දෙනා පේන්න බැ මට . ජරාම ගති පැවතුම් තියෙන්නේ උන් තුන් දෙනාට

  • @RenukaWickramaarachchi-fs8zc
    @RenukaWickramaarachchi-fs8zc 8 днів тому +74

    බෝඩිං වල අයිතිකාරියෝ කොහෙද ඔහොම ඉන්නේ.වෙලාවට සල්ලි ටික ගන්නවා අඩු පහසුකම් දීලා .

  • @tharukiudara8388
    @tharukiudara8388 8 днів тому +3

    කතාවේ මුල නම් ලස්සනට ගලාගෙන ගියා ඒත් දැන් කතාව බෝරින් වෙනවා...ඒ ලස්සන නැති කරන්න එපා

  • @Pramudi-t2w
    @Pramudi-t2w 8 днів тому +16

    යශෝ වටේ යන සීන් එකක් තියෙයි .උවී කිව්වට යශෝ එහෙම නෑ කියල එහෙම තමයි අප්පිරියයි මේකිනම්

  • @chefgirl666
    @chefgirl666 8 днів тому +42

    කතාව හෙනම බෝරිං මුල තිබුන ලස්සන දැන් කතාවේ නැ😢

  • @Ahiyani
    @Ahiyani 8 днів тому +16

    මුලු සතියක්ම උමිමාද චිරා ගෙ ගමන පෙන්නුවා එක
    ඉවර නැහැ තම

  • @SamadiChethana-u2z
    @SamadiChethana-u2z 8 днів тому +10

    යාළුවො දෙන්නාව තරහා කරෙ නැති උනෝත් ඇති 😂

  • @amaliahinsa6355
    @amaliahinsa6355 8 днів тому +5

    කතාවක දැක්ක කපටිම husband චේතිය සරි 😊😊

  • @anuradharoshani6511
    @anuradharoshani6511 8 днів тому +18

    යශෝ හැසිරෙන්නෙ අවු 14,ක 15 කෙල්ලෙක් වගේ.හැබැයි දැන් කාලේ ඒ වයසේ උනුත් ඔයිට වැඩිය වයසට වඩා මෝරලා.

  • @SureshGimhana-mn1nv
    @SureshGimhana-mn1nv 8 днів тому +25

    ගොඩාක් පිරිමි මෙහෙම තමයි ගෙදර ගෑනීව රැජින වගේ අනිවාර්යයෙන්ම තීයනවා. කොහෙවත් ඉන්න අහිංසක කෙල්ල කොහොමත් අනිවාර්යයෙන්ම පැත්තකට විසික් වෙනවා

    • @AruniFernando-l5r
      @AruniFernando-l5r 8 днів тому

      Gedra gani rajinak wge tiyana ona thmai e gani wate Yan nhne hama ganima mrry karnne ema inna thmai Mona karadare unat antimata inner gedara ganine kollek love Eka gedarin danagannawata kamati nttm,etana aulak kiyla yalu wena ganu danaganna one

    • @SureshGimhana-mn1nv
      @SureshGimhana-mn1nv 8 днів тому

      @AruniFernando-l5r rajina wage tiyagenana pirimi wate yanne.... samaharak ganu innawa wate ghin ahu unama husband rahath wela kiyela hithela wage kapeti kmata innawa ugen okkoma weda tika kraganna oni hinda. Ehema minissu ekka innawata wada hodai ballekwa ade thiyaganna eka mkd balla unath yanne eka balliyek passe vitera i

    • @ChamaraNilmini
      @ChamaraNilmini 8 днів тому +1

      කෑම ඉව්වම ඔක්කොම ශේප්....😂

  • @chalithakumarasinghe7625
    @chalithakumarasinghe7625 8 днів тому +10

    මොනව උනත් ඉශීගෙත් හිත උනුවෙන අවශ්තා තියනවා😊❤

  • @gayathrikoshilagk9899
    @gayathrikoshilagk9899 8 днів тому +14

    තරින්දීව එපා කරනවා මේ කතාව 😢

  • @HiruniPrabashwari
    @HiruniPrabashwari 8 днів тому +5

    ගෑනු ආදරේ දි හරි මෝඩයි නේද කියලා හිතෙනවා වාසු දකිද්දි 😢

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 8 днів тому +3

    බෝඩිමට ආපු ළමයා අද මාරම ලස්සනයි ❤

  • @AmashaNishadhiSamarajeewa
    @AmashaNishadhiSamarajeewa 8 днів тому +1

    ධීර පව් 😢 එරාන්ගේ හිතට වඩා ධීරගේ හිතේ අවංක යාලුකමක් තියෙයි 🥺 යෂෝ ධීරටම දෙන්න ඕනී එරා නම් හරියන්නෑ 🥲

  • @AnomaKumari-ds6rz
    @AnomaKumari-ds6rz 8 днів тому +43

    වාසු ගෙදර ට අදින ඇදුම් පාටියට ලෑස්ති වෙන්න වගේ

  • @nimeshathilini4682
    @nimeshathilini4682 8 днів тому +6

    අතුරුදන් උනාලූ...එනවා කේන්තියක්...මේ රිතූ ගැන...ඒ තරම් රංගනය තාත්ත්වියි🙂

  • @fgyggg3117
    @fgyggg3117 8 днів тому +6

    චේතිය නිවාඩුවේ ඉන්න වෙලාවට ගෙදර ඉදන් කෑම උයන්න භාර දුන්නාම ගෑනු පස්සේ යැවෙන්නෑනේ ඒකතමා ලොකුම දඩුවම.

  • @IsharaUdayangani-lc1fs
    @IsharaUdayangani-lc1fs 8 днів тому +6

    රිතූ බොරු කියන්නේ දීරාව අයිති කරගන්න කපට්ච්චි

  • @madurathnayaka9
    @madurathnayaka9 2 години тому

    අම්මෝ මේ චේතිය කාරයගේ රඟපෑම.ඇත්තටම මේ වගේ මිනිස්සු කොච්චරක් නම් අත්ද ඇත්තටම මෙහෙම හොඳ උනා නම් කොච්චර දෙයක්ද මෙහෙම කරන්නේ සැකේ නැති කරන්න නේද

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 8 днів тому +11

    මොනවද මෙි බෝඩිමෙි අැන්ටිත් එක්කකරන්නේ😅😅😅

  • @dammikadissanayake4902
    @dammikadissanayake4902 8 днів тому +40

    yasho dan hari gon part

  • @PiguraKusataahara
    @PiguraKusataahara 8 днів тому +15

    ගෑණු කියන්නෙ නම් ගස් ගොං😂😂😂😂
    ෆ්‍රොපෙසර් කාරය ලෙසටම අන්දනව වාසු😢

    • @Dncinwrld
      @Dncinwrld 8 днів тому +1

      මාත් පිලිගන්නව ගෑනු අපි ගොං බදින කනු කියල..😢

    • @priyawarnakulasooriya7780
      @priyawarnakulasooriya7780 8 днів тому

      ඒකනම් මාත් පිලිගන්නවා මාත් අවුරුදු 19 ක්ම රැවටුනා 😢

    • @Pramodi328
      @Pramodi328 8 днів тому

      පිරිමින්ගෙ තියෙන වලත්ත කුපාඩි ගතිය නෙ ඉතින් ඕක ට හේතුව

  • @madhushikasewwandi
    @madhushikasewwandi 7 днів тому +1

    අපෝ ආයෙ නම් බලන් නෑ මල විකාරයක්නේ චේතිගෙ හොර අහුවෙන කෑල්ල ට්‍රෙන්ඩින් වෙයිනේ ඒක විතරයි බලන්නේ ආයේ😂

  • @DewmiShehara-d4j
    @DewmiShehara-d4j 8 днів тому +13

    රිතූ කරන වැඩේ වැරදි

  • @Jayanifernando-b5k
    @Jayanifernando-b5k 8 днів тому +31

    ඇත්තටම මෙහෙම ආදරෙන් ඉන්නවානම් චේති ෆැමිලි ❤

  • @K-beautySL-j3c
    @K-beautySL-j3c 8 днів тому +3

    ඒ කතාවත් අදින්න ගත්තා. තව ටික කාලයක් යද්දී නලු නිලියොත් නැති වෙලා වෙන සෙට් එකකුත් එයි 😂

  • @hiruni4559
    @hiruni4559 8 днів тому +2

    එරා ලස්සනයි ❤️🥺, එරා & යශෝ set una nm 🥺❤️

  • @gunendradesilva5600
    @gunendradesilva5600 8 днів тому +6

    දැන් නම් බලන අපියි අපේ ඩේටයි පව්.

  • @thanujathanuja-kx6rx
    @thanujathanuja-kx6rx 7 годин тому

    යශෝගෙ චරිතෙට රොශෙල් 😍 මරු

  • @SuraniSurani-e9b
    @SuraniSurani-e9b 8 днів тому +2

    ඔහොම හිටපන්කෝ චේති හැමදාම

  • @anuradharoshani6511
    @anuradharoshani6511 8 днів тому +4

    චේතිය ගෙදර අයව මාස ගානකට ඇතිවෙන්න රැවැට්ටුවද දන්නෑ.

  • @ChithraDewage
    @ChithraDewage 8 днів тому +2

    ය ෙසා් ෙග් ෙගාං ෙජා්ක් වැඩි😂😂😂😂😂😂

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 8 днів тому

    ප්‍රොපෙසර්ට වරද තේරුම් ගිහින් සතුටින් ලස්සන ආදරනීය බිරිඳ එක්ක ඉන්නවා නම් බිරිඳ ඒ වෙන්න ගිය දේවල් නොදැන ගන්න ඕනෑ අමතක කරලා දරුවන් එක්ක ඉන්නවා නම් හොඳින් ❤❤

  • @PaveeshaDananjalee
    @PaveeshaDananjalee 8 днів тому +6

    මෙච්චරකල් රිතූ හොදයි කියලා හිතුවට එයාත් කපටි බොරුමයි කියන්නෙ

  • @chanukodithuwakku295
    @chanukodithuwakku295 6 днів тому

    පිරිමින්ගෙ කපටිකම් වලට රැවටෙන ගෑනු පව්
    😢

  • @meetyou44
    @meetyou44 8 днів тому +10

    මොකක්ද අනෙ මේ විකාරේ රිතූ දන්නවනෙ ගියේ කා එක්කද කියලා 😂😂 මෙලෝ රහක් නැ දැං ගොං කතාවක් වෙලා

  • @nikeshalasadarenu8854
    @nikeshalasadarenu8854 8 днів тому +10

    Chethige balance karilla thama patta😂😂😂😂

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 8 днів тому +6

    චේතිය නන් ගැනු ඇබලයෙක්😂😂😂

  • @warunasampath8864
    @warunasampath8864 6 днів тому

    ලංකාවෙ ටෙලිනාට්‍ය වලට වෙන්නෙම මේකතමයි.පොඩ්ඩක් උඩ ගිය ගමන් අදිනවා ඇදිල්ලක් හැදිගෑවෙන්නම.දැන් මේකත් එහෙම තමයි.😂

  • @Unethma
    @Unethma 7 днів тому

    රිතු නම් එපාවුනා මේ කරන වැඩ වලින්😢😢

  • @menulee6279
    @menulee6279 8 днів тому +13

    අඅයි අර ගෑණි එච්චර ලොකු බොරුවක් කියන්නේ, යශෝ ගෙදර අය ඇවිත් එකිකගෙන ගියා කියලා දැන දැනම෴

  • @ceylonpethouse8403
    @ceylonpethouse8403 8 днів тому +4

    හිත හොද ගෑනි හැමදාන බඩින් වගේ ඉෂීට උනේ. වලත්තයගෙන් ගැලඋනොත් හොදයි. විසේකාරි ඉෂි වගේ හිතෙන්නේ.

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 8 днів тому +5

    මම මේ කතාව බලන්නේ එරායි දිරායි ❤❤නිසා .එ බැදිම වේන් කරන්න එපා මොකද රිතු බොරු කියන්නේ...යාෂො බොරු හුරතලේ😮 කො මාෂි❤

  • @Hasa648
    @Hasa648 8 днів тому +15

    අපෝ දැන්වත් මේ චේතියගේ වේස වැඩ නවත්තුවොත් හොදයි අප්පා..දැන්වත් වාසූයි ළමයි එක්ක හොදින් හිටියොත් හරි...ඒත් ඒයගේ වැරදි එලියට එන දවසට වාසු මොන තීරනයක් ගනීද කියන්න බෑ

  • @amazing6357
    @amazing6357 8 днів тому +7

    Professor ge wife ge lassana. ❤

  • @hettiarachchisunethra
    @hettiarachchisunethra 8 днів тому +2

    මෙච්චර ලස්සනට ඉන්න පුලුවන් පවුලක්නෙ ප්‍රොපෙසර විනාශ කරන්නෙ.

  • @KumariADDAMAYANTHIKumari
    @KumariADDAMAYANTHIKumari 8 днів тому +10

    යසෝ හින්ද යාළුවො දෙන්නම තරහ වෙනවා අන්තිමේට

  • @JananiparindyaRoopasinghe-w1g
    @JananiparindyaRoopasinghe-w1g 8 днів тому +2

    15:00 පලයන් ගෑනියේ බොරු නොකියා 😂😂

  • @dinu710-v3v
    @dinu710-v3v 8 днів тому +12

    මොනවා වුනත් ඉශීගේ හිත හොඳයි නෙහ් 😍

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy 8 днів тому +5

    මේක බැලුවම සින්ටො බැලුවා වගෙ 🤣🤣🤣 අර මොංගල් ඉෂියා විතරයි අඩු