This vedio is more important for romania applicants and identify more questions ,so how to face in an interview and how to ending success. This is more valuable👍
Valenii de Munte is a charming town located in Prahova County, Romania. Population of approximately 12,000 residents It's known for its scenic landscapes, historical sites, and cultural heritage interview එකට මේ ඇති
Aiye,man yanne unskill packing Ane man danata clothes sale krnwa Currently krna job eka ahuoth mam kiynnda I currently selling clothes to support my family kiynna puluvmda Plz reply🥹
Eyala හරක් නෙමේ . 2024 interview eka wenas yaluwane hama ekatama neha ganna epa eyala dannawa api karanne boruwak kiyala rellata yaluwo innawnm ow kiyanna me rata yana vidihata romiyawe den sahena pirisak innawa e aya dannawa ape ayluwek hari inna bawa . 😂😂😂 . E gena danna kenekgena ahala yanna . Mage yaluwa nm aththa kiyala tibba u den gihinuth iwari
This vedio is more important for romania applicants and identify more questions ,so how to face in an interview and how to ending success.
This is more valuable👍
බලපු හොදම vedio එක නියමෙටම explain කරා Thank you bro ❤️🤟
Thank you bro ❤❤❤❤
ලස්සනයි ගොඩාක් පිං ඔබ තුමාට
ස්තූතියි
මං අප්‍රේල් වල document භාර දුන්නෙ. තාම වර්ක්ෆමනෙට් ආවේ නෑ. ඉංග්‍රීසි දැනුම නම් නෑ. මේ වීඩියෝ එක නම් ගොඩාක් වටිනවා. බයෙන් හිටියේ
@@tharukaalwis9254 Document එජන්සියකට දුන්නට වැඩක් නෑ බ්‍රෝ. Vecancy තියෙනවද බලලා ජොබ් එකක් හොයාගන්න ඔනී. එතන ඉදන් තමා ඔයාගේ වැඩේ පටන් ගන්නේ
It is very impotant fact and advice.
Thank you so much..
Thank you bro
Thank you...
Good ...❤
Thank you
Thanks mehema hari danuwat karanawata🙏
Chennel එකේ තව විඩියෝ තියෙනවා එ ටික බලලා හොදට ලෑස්ති වෙන්න
හරිම වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතියි!
ස්තුති
I have never seen such a valuable vedio..... ❤ Thanks
❤❤❤
Mm interview giya.magen my self ahuwa.harima lesie.prasna ahana ewa hodata therenawa.sallry Eka ahuwa.eka USD walin ahuwa.babala inna wada ahuwa.eyalage wayasa ahuwa.harima hodai eyala.romanian language eken ayubowan kiyanna.( Buna ziva ) good luck💖
Congratulation bro. ඉක්මනට රුමේනියාවෙදි හමුවෙමු
Oyge no eka kiyd thibbe interview yaddi
@@roshanidilunika6537 මේ දවස් වල 153/154 interview date ලැබෙනවා.
Mth ynn inne oya prashna tikada ahanne interview ekedi
@@SangeethMadurangana ඔව් මේ වෙනකම් මේ Video එකේ තියෙන ප්‍රශ්ණ ටිකම තමයි ඇහුවේ . මේ ටිකෙන් පිට ගියේම නැ . හැබැයි දැන් අලුතින් ආපු officerලා ටිකක් වෙනස් ප්‍රශ්න අහනවා. වෙනස් කියන්නේ මේ ප්‍රශ්න ටිකම පොඩ්ඩක් advanced කරලා . අමාරු ප්‍රශ්න නෙවෙයි බය වෙන්න එපා
පවුලේ විස්තර ටිකක් වැඩියෙන් මතක තියාගෙන යන්න
ඔයාගේ ජොබ් experience එක ටිකක් වැඩියෙන් විස්තර කරන්න පුරුදු වෙලා යන්න
Driving job එකකට යනවනම් ලයිසන් එක අනිවාර්යෙන් අරන් යන්න , බලන්න ඉල්ලන්න පුළුවන්
රුමේනියාව ගැන ඔයා යන්න ඉන්න city එක ගැන පොඩි වාක්‍ය 2-3 ක ටිකක් හදාගෙන යන්න
ජයවේවා
thanks
Thanks...
Bro
Good
Thankyou ❤
❤🥰
Thanks brother
@@anuramendis2360 well come brother
Thank you❤️❤️❤️
@@ridminil4054 welcome ❤❤
Marama vatinava me vidio eka 🥺👍thank You So Much
@@HiruniHansika-vz4mg Thank you sis. Subscribe කරලා තියාගන්න. ඉස්සරහට තවත් ,විඩියෝ ගොඩාක් එනවා
Puluwan nam israel interview eka gena video ekak dannako
මටත් ඔනි එක
Thanx bro great job
Thank you bro
Me tikamai ahuwe.supiri❤
ගොඩාක් හොයලා බලලා Video එක හැදුවේ. මෙක බලලා යන කෙනෙක්ට වරදින්නේ නෑ
Thank❤❤❤
Bro
Good explain
@@kalumprabath5757 Thank You Bro ♥️♥️♥️
@@kalumprabath5757 Thank you bro ♥️♥️♥️
ඇල්බ සිටි එක ගැන පොඩි විස්තරයක් කියනවද
Super
Thank you ♥️♥️♥️
අලුත් video එකක් දාන්න කෝ aluth update එක්ක එම්බසි interview ප්‍රශ්න ගැන
D from ekA kiyanne mokakda .agreement ekada,danna kenek kiyanna.
D-form eka kiyanne oyata visa apply karana application form eka
Ela
🥰🥰
Thakzz broo
👍👍
@@AnushaSudarshani-y8o 👍👍👍👍❤
❤🎉🎉🎉
Aiye eyala ahana prshna eka parak therune nethi unoth apit ayeth eygen ahnna beda
පුළුවන් එක කිසි ප්‍රශ්නයක් නැ
Sorry Sir/Madam
Pardon Please Sir/Madam
කියලා අහන්න . හරියට තේරෙන්නේ නැතුව උත්තර දෙන්න එපා .
ua-cam.com/video/_fVpzf16CUQ/v-deo.html
මේකත් බලන්න
Lithuania interview 1 kak karannako
@@ranjaaabalasooriya7612 එක ගැනනම් මම හොයලා නෑ බ්‍රෝ. Chennel එක බේස් වෙන්නේ Romania වලට
නියමයි ඒ වීඩියෝ එක❤
@@vishwatharanga6587 Thank you bro
❤❤
@@prasannajayarathne ♥️♥️♥️
Aiye mage application eka thiyanna drive kiyala mama yànna meet fattri prsnayak weida
@@athulasomasiri5426 interview එකේදි ජොබ් එක ඇහුවොත් driving කියන්න. ලයිසන් එක අරන් යන්න interview යනකොට. සමහරවිට බලන්න ඉඩ තියෙනවා
රුමේනියා ඉන්න කෙනෙක් හරහා යන අයට කියන්න පුලුවන් ද job එක හොයාගත්තේ website එකකින් කිව්වොත් එක ප්‍රශ්නයක් වෙයි ද
@@ASHANPRANEETH නෑ ප්‍රශ්නයක් නෑ. Olx , Publi24 වගේ web site වල ජොබ් තියෙනවා. එ මාර්ගයෙන් ආපු අයත් ඉන්නවා
Aiya work pomit eka thiyanna pakin kiya gaaranti eka thiyanna pakin kiyala application eka thiyanna drive kiyala prsnayak weida aiya
Application එකේ කිව්වේ D- form එකේද (Visa application ) ?
D-form එකේ නම් 19 වෙනි කොටුවෙද බලන්න Driving කියලා තියෙන්නේ
එක ප්‍රශ්නයක් වෙන්නෙ නැ. හැබැයි ඔයාට experience තියෙනවා කියන්න. Driving job එක කරන්න කලින් ඔයා ෆැක්ට්‍රි එකක packing කරා කියන්න
Ok thanks
Aiye mage passport ekei,cv ekei athsana wenas eka dakke mn passe eka awulk weida aiye🙏🙏🙏🙏
CV එකක් embassy interview එකට ඔනී වෙන්නේ නැනේ ??
👌👍
🎉🎉🎉
Dann kenek innawanan kiyann job ekkakt yan nethi kenekgen ahan prashn mina wage weida 😢 mkd mn yann inne husbund lagata 😢
Family visa ද ? එහෙනම් ලොකු අවුලක් වෙන්නෙ නෑ
Job aka mokakda ahuwoth unskilled yana kenek kohomada uthtara denne
Unskilled උනාට ජොබ් එක මොකද්ද කියලා කියන්න බ්‍රෝ.
Self appyler knk wage ynnawa nm ( Did you paid any service chage to get this job?) mekata yes kiyannada No kiyannada ?
එක අවුලක් නෑ. Pay කරානම් pay කරා කියන්න.
Jod ekak karanne nethnam pranayak veida
මුල් අවුරුද්ද වගේ job එකක් කරන්න
Bro apen work experience letter ahnwd
No need
මං ජොබ් එක දැම්මේ නෑ.. මං එජෙන්සි එකකින් යන්නේ. එතකොට කොහොමද කියන්නේ
ජොබ් එක දැන්මේ නෑ කියන්නේ ??
Supmakat walata wage mona pashan ahaida danna ne
@@nirodalakshani484 supermarket කියලා special ප්‍රශ්න අහන්නේ නෑ. මෙ ප්‍රශ්න ටික ඇතුලේ තමා හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ
Aiye mt avrudu 20i mn self apply karee thama job ekak karanne nehe ethakota interview ekedi kohomad kiyanna one? Eyala monvage evva ahaida? Prashanayak vena ekak nehe neda😢😢
නෑ අවුලක් නෑ.
Un skill illala apen ahsnnd na ne api karana job gana
ප්රශ්නය තෙරුනේ නෑ ?
@@RomaniawithShan un skill job ekakata api apply karama..apen ahnaqda සුදුසුකම් monawda kiyala..e country eken ඉල්ලලා thiyenne un skill boys lawa
@@NaveenPramodya Unskilled වලට සුදුසුකම් අහන්නේ නෑ. හැබැයි experience එක අහනවා.
@@NaveenPramodya අනිත් එක රුමෙනියාව paper qualifications වලට තැන දෙනවා අඩුයි. Work experience ගොඩක් බලන්නේ
සුපිරි ජය වේවා
බොහොම ස්තුතියි ගොඩක් වටිනවා කොමෙන්ට් එක අපේ චැනල් එකත් එක්ක දිගටම රැදී ඉන්න
අයියා පොඩි උදව්වක් කරන්න පුලුවන්ද . City එක ගැන ප්‍රශ්නයක් ඇහුවොත් අයියා මම යන city එක ගැන පොඩි විස්තරයක් කියන්න පුළුවන්ද ලොකු උදව්වක් city of valenii de munte අයියා මම යන city එක තමයි මේක ඉංග්‍රීසියෙන් පුළුවන් නම් පොඩි විස්තරයක් කියනවද අයියෝ ලොකු උදව්වක් අනික අයියා එක එක city ගැන විස්තර කරලා තිබ්බනෙ. අන්න ඒ වගේ පොඩි විස්තරය මට මේකට කියන්න පුළුවන්ද කාරුණික ඉල්ලීමක්. 😢🥺🙏🙏🙏🙏🙏
Valenii de Munte is a charming town located in Prahova County, Romania.
Population of approximately 12,000 residents
It's known for its scenic landscapes, historical sites, and cultural heritage
interview එකට මේ ඇති
@@RomaniawithShan Thanx ayiya ❣️❣️🙏
මාලදිවයිනට යන්න ඉන්නේ මම මටත් interview එකට යන්න වෙනවද අයියේ
නෑ මාලදිවයිනට මෙහෙම interview එකක් නෑ
Malli oya prasnatik engines walin witarak danna etakota apita answer denna purudu wenawa
@@IrangaJayanath 👍👍👍🥰
sinhalen English walin 2nma dala thiyenne.. moda idia 1k..
Group app
විඩියොඑක හොඳයි මටත් ලබන සතියේ ඉන්ටර්විවු එක මටනම් English දැනුම අඩුයි ප්රෂ්නයක් වෙනඑකක් නැනේද
@@AkalankaWeerasinghe-rr3qn නෑ එහෙම අවුලක් වෙන්නෙ නෑ. මේ video එකේ ප්‍රශ්න වලින් පිට අහන්නේ නෑ ගොඩාක් දුරට. මගේ chennel එකේ තව video එකක් ඇති බලන්න embassy interview එකට සුදානම් වෙමු කියලා.
අනික document ටිකනම් හරියටම හදාගෙන යන්න. නැත්නම් අවුල්. දැන් document සැරටම බලනවා
Kwdda
interview එක පාස්ද
අපි ජොබ් එකක් කරනවද ඇහුව්වම කරන්නෙ නැත්තන් මොකද්ද කියන්නෙ
වයස කීයද ?
වයස 20 , 21 වගේනම් අවුලක් නෑ
එත් ඊට වඩා වයසනම් ජොබ් එකක් නෑ කියන්න එපා. මම interview යනකොට ජොබ් එකෙන් අයින් වෙලා මාස 4ක් . එත් මම ජොබ් එක ඇහුවම ජොබ් එක කිව්වා දැනට ජොබ් එක කරනවා වගේ. බ්‍රෝ ජොබ් එකක් කරන්නේ නෑ කියන එක ඉන්ටවීව් එකේදි කියන එක ටිකක් අවුල්
@@RomaniawithShan bro newe sis hby 🙂mt 20 i aiye A/L risult awe lagadi ithin job ekak kare ne 🙂
@@nathashabandara2998 අහ් හරි sis. ඔයා This is my 1st job කියන්න අවුලක් වෙන්නේ නෑ. ඔයාට ජොබ් එකක් කරන්න කාලයක් නැනේ. මොකද්ද apply කරපු ජොබ් එක
@@RomaniawithShan company thami apply kare
Dont have job
Me වගේ ටවත් වීඩියෝ දාන්න සරලව
රුමේනියානු යන අයට විතරයි ද මේ interview එක තියෙන්නේ
ඔව් නංගි මේ video එක රුමෙනියා යන අයට.
Aiye,man yanne unskill packing
Ane man danata clothes sale krnwa
Currently krna job eka ahuoth mam kiynnda
I currently selling clothes to support my family kiynna puluvmda
Plz reply🥹
@@OshaniVishmika-z3h කියන්න පුලුවන් අවුලක් නෑ. එක family business එකක් විදියට කියන එක හොදයි
@@RomaniawithShan ok.aiye thsnkz
මම ඇප්ලිකේශන් එකේ දැනට කරන ජොබ් එක දැම්මෙ නෑ. ඉතින් බොරු ජොබ් එකක් කිව්වට කමක් නැද්ද අපි දැන් යන ජොබ් එකට සමාන.
කමක් නෑ
මම ඇප්ලයි කරෙ යාලුවෙක් මර්ගයෙන් රුමේනියාන් ඉන්න එතකොට මම කියන්න ඔනි එජන්සි කියලා ද සෙල්ෆ් කියලා ද
@@AsankaPrabath-wc3kd Self කියලා
🟦🟨🟥🔥🔥🔥
Contact Namba 1 denna pls
+40757543981
විදේශ සේවා එකෙන්ද interview කරන්නේ ලියාපදිංචි වෙන්න යනකොට
Na. Visa එකට කලින් embassy එකෙන් interview කරනවා. එක පාස් උනොත් විතරයි visa වදින්නේ
ඉංශිුසි දැනුම අඩු අයට මොකද වෙන්නෙ
@@ChamindaUdaya-d2z ඒ අය මෙක බලලා, තව video එකක් දාලා ඇති chennel එකේ. එවා බලලා හොදටම practice කරලා යන්න. මේ video දාලා තියෙන්නේ ඒ අය වෙනුවෙන්
පොලිසියේ වැඩ කරන එක අවුලක් වෙයිද???
@@sujithudayanga4740 නෑ මගෙත් එක්ක army එකේ වැඩ කරන කෙනෙකුත් interview ආවා ප්‍රශ්නයක් උනේ නෑ
බොරු දේවල් කිව්වට කමක් නැද්ද ජොබ් එක ගැන
කමක් නෑ. වැඩියේ ලොකු සීන් දාන්න එපා බොරු කියනවා කියලා. අඩුවෙන් කියන්න.
Eyala හරක් නෙමේ . 2024 interview eka wenas yaluwane hama ekatama neha ganna epa eyala dannawa api karanne boruwak kiyala rellata yaluwo innawnm ow kiyanna me rata yana vidihata romiyawe den sahena pirisak innawa e aya dannawa ape ayluwek hari inna bawa . 😂😂😂 . E gena danna kenekgena ahala yanna . Mage yaluwa nm aththa kiyala tibba u den gihinuth iwari
Interview ගියපු අය ගොඩක් අයගෙන් 1000 - 2000 කගේ අත්දැකීම් , data එක්ක මෙ විඩියෝ එක හදලා තියෙන්නේ. එක්කෙනෙක්ගෙන් ගත්තු data නෙවෙයි බ්‍රෝ..
ඔයාව contact krgnna nub 1k දෙන්න pls
0769033976
Den interview ekee prasna ahana vidiha video ekak karanna den wenas kiyanawa interview eka
ua-cam.com/video/zmOXf5a_O88/v-deo.html
Thank you ❤
Thank you sir
@@sanjayajeewantha6502 🥰🥰
👍👍
❤❤
🥰🥰
Thank you ❤❤
❤❤❤
❤❤🥰
❤
❤❤❤