Embassy Interview එකේ අලුත් උන ප්‍රශ්න සෙට් එක සහ පිළිතුරු -Embassy Interview Questions +Answers II

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 145

  • @Shan_one_and_only
    @Shan_one_and_only Місяць тому +2

    මගෙන් දහයක් වගෙ ඇහුවෙ...හැබැයි මට කලින් කෙනාගෙන් ප්‍රශ්න 30 විතර ඇහුවා...නිකන් රොබෝ කෙනෙක් සිස්ටම් කරලා වගේ වීඩියො එකක් බලලා ඒකම පාඩම් කරන් ගිහින් ඒ ප්‍රශ්නම අහනකන් හිටියොත් කෙලවෙනවා...අනිවාර්යයෙන් english ටිකක් හදාගන්න ඔබේම උවමනාවෙන් ..තේරුම් අරං මිසක් එතන උත්තර දෙන්න බෑ..ප්‍රශ්නය හොඳට අහල තේරුම් අරං ඊට පස්සෙ ඕන උත්තර දෙන්න..පාඩම් කරන්න තියෙන්නෙ ගොඩක් දුරට අපි දෙන උත්තරය නෙමෙයි ඔවුන් අහන ප්‍රශ්නයි ගොඩක් දුරට.මොකද උත්තර කියල තියෙන්නෙ අපි අපේ දන්නම දේවල් ටිකන.ඒක මොන මගුලක්ද ..ඒ ටික කියන්න අපි අහන ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඕනෙනෙ.මට මේක මෙහෙම කියන්න අමාරුයි යාලුවා මම හිතනවා ඔයාලට මං කියන දේ ඇතුලේ තියන basic එක ඔලුවට යන්න ඇති කියලා.අංක එක ඔයාට ඔයා ගැන තියෙන confidence එක...දෙක තමයි දැනටමත් ඔයා ගාව තියෙන උත්තර ටික..තුන එයාලා අහන ප්‍රශ්න ටික...ඔය තුනෙන් එකයි දෙකයි ගැන හිතන්න මූලිකවම.දැන් ගොඩක් අයව පාස් කරනවා ඉන්න අය හොඳයි කෙල්ලෙක් ඉන්නෙ ඔය බහුබූත ගැන හිතන් ඉඳල එතන ගිහිං ගූ ගියා වගෙ ඉන්න උනහම ඔයාට දැනෙන දේ වචනෙන් කියන්න බෑ.හැමෝම ලොකු බලාපොරොත්තු ඇතිව යන ගමන තමයි මේ ඇම්බසි ගමන.ඒක අව්ල් වගේ ඔයාටම තේරුනොත් තේරෙනවනෙ මම කියන දේ...මම ඔයාලව මානසිකව වට්ටනවා නෙමෙයි මේකයි ඇත්ත මේක හරිම පොඩි දෙයක්.වැරැද්ද අපේ කම්මැලිකම නිසා උඩින් පල්ලෙන් උත්තර ටික විතරක් බලන් යනවා.යකො ඒ ටික දෙන්න ප්‍රශ්නය දැනන් ඉන්න එපැයි.අනික ඒක එයාල ඔයා බලන වීඩියෝවෙ හෝ ඒජන්සියෙන් දෙන කොල සෙට් එකේ විදිහටම අහන්නෙ නෑනෙ .english සාමාන්‍ය මට්ටමෙන් තේරෙනවානම් අන්න එයා මූලිකවම උත්තර ගැන වැඩි බරක් තියන්න .මම මේ ටික කිව්වෙ පොදුවෙ මේක කියවන කෙනෙක්ට සප් එකක් වෙන්න.මම ආසයි අපෙ කොල්ලො ගැම්මට පාස් වෙලා යුරෝපයේ රුමේනියාවෙ ඉන්නවා බලන්න.අනික අනිත් දේ එතන ගිහිං පෝලිමේ ඉන්න ලපයි සිපයි එක්ක ගෑනු ලිඳ ලඟ වගේ කියෝ කියෝ ඉන්න එපා..නියම පිරිමි වගේ කෙලින් හිටන් ගැම්මට ඉන්න.අනික එන ගමන් තමුන්ගෙන් අහපුව පෝලිමේ දැනට ඉන්න උන්ට නතර වෙලා කියල යන්න ඒවා හදන්න එපා.කෙලින්ම එලියට යන්න මොකද ඒ බක කම් කරල පාස් උන උඹයි ඉන්න එවුනුයි ඔක්කොම අසමත් වෙනවා.එහෙනම් ඔයාල ඔක්කොටම ජය වේවා..ඔයාල අනිවා පාස් වෙනවාමයි...මමත් වෙනවාමයි ඒක මම දන්නවා... 🇱🇰🥰

    • @PrasanPrasan-b4o
      @PrasanPrasan-b4o Місяць тому +1

      අනිවාර්යයෙන් ..සහෝ..ඔබට හරියන්න ඕන ජේසු පිහිටයි ....බුදු සරනයි

    • @Shan_one_and_only
      @Shan_one_and_only Місяць тому

      @ 🙏🥰🥰

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 5 місяців тому +3

    සුපර් මල්ලි ගොඩක්ම වැදගත් කරුණු ටිකක්. ගොඩක් ගොඩක් ස්තුතියි.

  • @DineshRuwan-m4f
    @DineshRuwan-m4f Місяць тому +1

    Super brother ❤

  • @Shan_one_and_only
    @Shan_one_and_only Місяць тому +1

    මම අද අද interview ගිහින් ආවෙ 😊

    • @RomaniawithShan
      @RomaniawithShan  Місяць тому +1

      @@Shan_one_and_only කොහොමද බ්‍රෝ . මොනවද අහපු ප්‍රශ්න

    • @Shan_one_and_only
      @Shan_one_and_only Місяць тому

      @ මගෙන් දහයක් වගෙ ඇහුවෙ...හැබැයි මට කලින් කෙනාගෙන් ප්‍රශ්න 30 විතර ඇහුවා...නිකන් රොබෝ කෙනෙක් සිස්ටම් කරලා වගේ වීඩියො එකක් බලලා ඒකම පාඩම් කරන් ගිහින් ඒ ප්‍රශ්නම අහනකන් හිටියොත් කෙලවෙනවා...අනිවාර්යයෙන් english ටිකක් හදාගන්න ඔබේම උවමනාවෙන් ..තේරුම් අරං මිසක් එතන උත්තර දෙන්න බෑ..ප්‍රශ්නය හොඳට අහල තේරුම් අරං ඊට පස්සෙ ඕන උත්තර දෙන්න..පාඩම් කරන්න තියෙන්නෙ ගොඩක් දුරට අපි දෙන උත්තරය නෙමෙයි ඔවුන් අහන ප්‍රශ්නයි ගොඩක් දුරට.මොකද උත්තර කියල තියෙන්නෙ අපි අපේ දන්නම දේවල් ටිකන.ඒක මොන මගුලක්ද ..ඒ ටික කියන්න අපි අහන ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඕනෙනෙ.මට මේක මෙහෙම කියන්න අමාරුයි යාලුවා මම හිතනවා ඔයාලට මං කියන දේ ඇතුලේ තියන basic එක ඔලුවට යන්න ඇති කියලා.අංක එක ඔයාට ඔයා ගැන තියෙන confidence එක...දෙක තමයි දැනටමත් ඔයා ගාව තියෙන උත්තර ටික..තුන එයාලා අහන ප්‍රශ්න ටික...ඔය තුනෙන් එකයි දෙකයි ගැන හිතන්න මූලිකවම.දැන් ගොඩක් අයව පාස් කරනවා ඉන්න අය හොඳයි කෙල්ලෙක් ඉන්නෙ ඔය බහුබූත ගැන හිතන් ඉඳල එතන ගිහිං ගූ ගියා වගෙ ඉන්න උනහම ඔයාට දැනෙන දේ වචනෙන් කියන්න බෑ.හැමෝම ලොකු බලාපොරොත්තු ඇතිව යන ගමන තමයි මේ ඇම්බසි ගමන.ඒක අව්ල් වගේ ඔයාටම තේරුනොත් තේරෙනවනෙ මම කියන දේ...මම ඔයාලව මානසිකව වට්ටනවා නෙමෙයි මේකයි ඇත්ත මේක හරිම පොඩි දෙයක්.වැරැද්ද අපේ කම්මැලිකම නිසා උඩින් පල්ලෙන් උත්තර ටික විතරක් බලන් යනවා.යකො ඒ ටික දෙන්න ප්‍රශ්නය දැනන් ඉන්න එපැයි.අනික ඒක එයාල ඔයා බලන වීඩියෝවෙ හෝ ඒජන්සියෙන් දෙන කොල සෙට් එකේ විදිහටම අහන්නෙ නෑනෙ .english සාමාන්‍ය මට්ටමෙන් තේරෙනවානම් අන්න එයා මූලිකවම උත්තර ගැන වැඩි බරක් තියන්න .මම මේ ටික කිව්වෙ පොදුවෙ මේක කියවන කෙනෙක්ට සප් එකක් වෙන්න.මම ආසයි අපෙ කොල්ලො ගැම්මට පාස් වෙලා යුරෝපයේ රුමේනියාවෙ ඉන්නවා බලන්න.අනික අනිත් දේ එතන ගිහිං පෝලිමේ ඉන්න ලපයි සිපයි එක්ක ගෑනු ලිඳ ලඟ වගේ කියෝ කියෝ ඉන්න එපා..නියම පිරිමි වගේ කෙලින් හිටන් ගැම්මට ඉන්න.අනික එන ගමන් තමුන්ගෙන් අහපුව පෝලිමේ දැනට ඉන්න උන්ට නතර වෙලා කියල යන්න ඒවා හදන්න එපා.කෙලින්ම එලියට යන්න මොකද ඒ බක කම් කරල පාස් උන උඹයි ඉන්න එවුනුයි ඔක්කොම අසමත් වෙනවා.එහෙනම් ඔයාල ඔක්කොටම ජය වේවා..ඔයාල අනිවා පාස් වෙනවාමයි...මමත් වෙනවාමයි ඒක මම දන්නවා... 🇱🇰🥰

      @@RomaniawithShan මගෙන් දහයක් වගෙ ඇහුවෙ...හැබැයි මට කලින් කෙනාගෙන් ප්‍රශ්න 30 විතර ඇහුවා...නිකන් රොබෝ කෙනෙක් සිස්ටම් කරලා වගේ වීඩියො එකක් බලලා ඒකම පාඩම් කරන් ගිහින් ඒ ප්‍රශ්නම අහනකන් හිටියොත් කෙලවෙනවා...අනිවාර්යයෙන් english ටිකක් හදාගන්න ඔබේම උවමනාවෙන් ..තේරුම් අරං මිසක් එතන උත්තර දෙන්න බෑ..ප්‍රශ්නය හොඳට අහල තේරුම් අරං ඊට පස්සෙ ඕන උත්තර දෙන්න..පාඩම් කරන්න තියෙන්නෙ ගොඩක් දුරට අපි දෙන උත්තරය නෙමෙයි ඔවුන් අහන ප්‍රශ්නයි ගොඩක් දුරට.මොකද උත්තර කියල තියෙන්නෙ අපි අපේ දන්නම දේවල් ටිකන.ඒක මොන මගුලක්ද ..ඒ ටික කියන්න අපි අහන ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඕනෙනෙ.මට මේක මෙහෙම කියන්න අමාරුයි යාලුවා මම හිතනවා ඔයාලට මං කියන දේ ඇතුලේ තියන basic එක ඔලුවට යන්න ඇති කියලා.අංක එක ඔයාට ඔයා ගැන තියෙන confidence එක...දෙක තමයි දැනටමත් ඔයා ගාව තියෙන උත්තර ටික..තුන එයාලා අහන ප්‍රශ්න ටික...ඔය තුනෙන් එකයි දෙකයි ගැන හිතන්න මූලිකවම.දැන් ගොඩක් අයව පාස් කරනවා ඉන්න අය හොඳයි කෙල්ලෙක් ඉන්නෙ ඔය බහුබූත ගැන හිතන් ඉඳල එතන ගිහිං ගූ ගියා වගෙ ඉන්න උනහම ඔයාට දැනෙන දේ වචනෙන් කියන්න බෑ.හැමෝම ලොකු බලාපොරොත්තු ඇතිව යන ගමන තමයි මේ ඇම්බසි ගමන.ඒක අව්ල් වගේ ඔයාටම තේරුනොත් තේරෙනවනෙ මම කියන දේ...මම ඔයාලව මානසිකව වට්ටනවා නෙමෙයි මේකයි ඇත්ත මේක හරිම පොඩි දෙයක්.වැරැද්ද අපේ කම්මැලිකම නිසා උඩින් පල්ලෙන් උත්තර ටික විතරක් බලන් යනවා.යකො ඒ ටික දෙන්න ප්‍රශ්නය දැනන් ඉන්න එපැයි.අනික ඒක එයාල ඔයා බලන වීඩියෝවෙ හෝ ඒජන්සියෙන් දෙන කොල සෙට් එකේ විදිහටම අහන්නෙ නෑනෙ .english සාමාන්‍ය මට්ටමෙන් තේරෙනවානම් අන්න එයා මූලිකවම උත්තර ගැන වැඩි බරක් තියන්න .මම මේ ටික කිව්වෙ පොදුවෙ මේක කියවන කෙනෙක්ට සප් එකක් වෙන්න.මම ආසයි අපෙ කොල්ලො ගැම්මට පාස් වෙලා යුරෝපයේ රුමේනියාවෙ ඉන්නවා බලන්න.අනික අනිත් දේ එතන ගිහිං පෝලිමේ ඉන්න ලපයි සිපයි එක්ක ගෑනු ලිඳ ලඟ වගේ කියෝ කියෝ ඉන්න එපා..නියම පිරිමි වගේ කෙලින් හිටන් ගැම්මට ඉන්න.අනික එන ගමන් තමුන්ගෙන් අහපුව පෝලිමේ දැනට ඉන්න උන්ට නතර වෙලා කියල යන්න ඒවා හදන්න එපා.කෙලින්ම එලියට යන්න මොකද ඒ බක කම් කරල පාස් උන උඹයි ඉන්න එවුනුයි ඔක්කොම අසමත් වෙනවා.එහෙනම් ඔයාල ඔක්කොටම ජය වේවා..ඔයාල අනිවා පාස් වෙනවාමයි...මමත් වෙනවාමයි ඒක මම දන්නවා... 🇱🇰🥰

    • @Shan_one_and_only
      @Shan_one_and_only Місяць тому

      @ මගෙන් දහයක් වගෙ ඇහුවෙ...හැබැයි මට කලින් කෙනාගෙන් ප්‍රශ්න 30 විතර ඇහුවා...නිකන් රොබෝ කෙනෙක් සිස්ටම් කරලා වගේ වීඩියො එකක් බලලා ඒකම පාඩම් කරන් ගිහින් ඒ ප්‍රශ්නම අහනකන් හිටියොත් කෙලවෙනවා...අනිවාර්යයෙන් english ටිකක් හදාගන්න ඔබේම උවමනාවෙන් ..තේරුම් අරං මිසක් එතන උත්තර දෙන්න බෑ..ප්‍රශ්නය හොඳට අහල තේරුම් අරං ඊට පස්සෙ ඕන උත්තර දෙන්න..පාඩම් කරන්න තියෙන්නෙ ගොඩක් දුරට අපි දෙන උත්තරය නෙමෙයි ඔවුන් අහන ප්‍රශ්නයි ගොඩක් දුරට.මොකද උත්තර කියල තියෙන්නෙ අපි අපේ දන්නම දේවල් ටිකන.ඒක මොන මගුලක්ද ..ඒ ටික කියන්න අපි අහන ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඕනෙනෙ.මට මේක මෙහෙම කියන්න අමාරුයි යාලුවා මම හිතනවා ඔයාලට මං කියන දේ ඇතුලේ තියන basic එක ඔලුවට යන්න ඇති කියලා.අංක එක ඔයාට ඔයා ගැන තියෙන confidence එක...දෙක තමයි දැනටමත් ඔයා ගාව තියෙන උත්තර ටික..තුන එයාලා අහන ප්‍රශ්න ටික...ඔය තුනෙන් එකයි දෙකයි ගැන හිතන්න මූලිකවම.දැන් ගොඩක් අයව පාස් කරනවා ඉන්න අය හොඳයි කෙල්ලෙක් ඉන්නෙ ඔය බහුබූත ගැන හිතන් ඉඳල එතන ගිහිං ගූ ගියා වගෙ ඉන්න උනහම ඔයාට දැනෙන දේ වචනෙන් කියන්න බෑ.හැමෝම ලොකු බලාපොරොත්තු ඇතිව යන ගමන තමයි මේ ඇම්බසි ගමන.ඒක අව්ල් වගේ ඔයාටම තේරුනොත් තේරෙනවනෙ මම කියන දේ...මම ඔයාලව මානසිකව වට්ටනවා නෙමෙයි මේකයි ඇත්ත මේක හරිම පොඩි දෙයක්.වැරැද්ද අපේ කම්මැලිකම නිසා උඩින් පල්ලෙන් උත්තර ටික විතරක් බලන් යනවා.යකො ඒ ටික දෙන්න ප්‍රශ්නය දැනන් ඉන්න එපැයි.අනික ඒක එයාල ඔයා බලන වීඩියෝවෙ හෝ ඒජන්සියෙන් දෙන කොල සෙට් එකේ විදිහටම අහන්නෙ නෑනෙ .english සාමාන්‍ය මට්ටමෙන් තේරෙනවානම් අන්න එයා මූලිකවම උත්තර ගැන වැඩි බරක් තියන්න .මම මේ ටික කිව්වෙ පොදුවෙ මේක කියවන කෙනෙක්ට සප් එකක් වෙන්න.මම ආසයි අපෙ කොල්ලො ගැම්මට පාස් වෙලා යුරෝපයේ රුමේනියාවෙ ඉන්නවා බලන්න.අනික අනිත් දේ එතන ගිහිං පෝලිමේ ඉන්න ලපයි සිපයි එක්ක ගෑනු ලිඳ ලඟ වගේ කියෝ කියෝ ඉන්න එපා..නියම පිරිමි වගේ කෙලින් හිටන් ගැම්මට ඉන්න.අනික එන ගමන් තමුන්ගෙන් අහපුව පෝලිමේ දැනට ඉන්න උන්ට නතර වෙලා කියල යන්න ඒවා හදන්න එපා.කෙලින්ම එලියට යන්න මොකද ඒ බක කම් කරල පාස් උන උඹයි ඉන්න එවුනුයි ඔක්කොම අසමත් වෙනවා.එහෙනම් ඔයාල ඔක්කොටම ජය වේවා..ඔයාල අනිවා පාස් වෙනවාමයි...මමත් වෙනවාමයි ඒක මම දන්නවා... 🇱🇰🥰

  • @kanchanadilrukshi8654
    @kanchanadilrukshi8654 5 місяців тому

    Super video good luck ❤

  • @chamilajayasingha2317
    @chamilajayasingha2317 5 місяців тому +1

    ❤❤❤❤❤❤❤ good job ❤

  • @travelwithchathu
    @travelwithchathu 5 місяців тому +2

    Super ❤

  • @virajbuddhika8547
    @virajbuddhika8547 5 місяців тому +2

    Thank you brother

  • @kalumlakmal9781
    @kalumlakmal9781 Місяць тому +1

    Mata puluwannam parhowa gana wisthara tikak danna

  • @HarshiLakmalee
    @HarshiLakmalee 2 місяці тому +1

    Husband rumenia.intervew ekedi ahuwoth husband gana kiynna epada.

    • @AnushaShyamali-nu9mb
      @AnushaShyamali-nu9mb 2 місяці тому

      මගෙත්.ඒත් රුමෙනියාවෙ කියන්නෙපා නේද

  • @hiranrodrigo5434
    @hiranrodrigo5434 5 місяців тому +1

    Thanks a lot Broo❤❤

  • @HerathSudeepa
    @HerathSudeepa 5 місяців тому +1

    Thank you , very good ❤

  • @Pubudunadeesh
    @Pubudunadeesh 5 місяців тому +3

    මාර වටිනවා මේ වීඩියෝ එක❤ thank you

  • @AnushaShyamali-nu9mb
    @AnushaShyamali-nu9mb 3 місяці тому +1

    අයියෙ ගාමන්ට් වලට යන අයට එමබසි ඉන්ටව් එක මොන වගේද යන්නෙ..වීඩියෝ එකක් කරලා දාන්නකෝ අහන ප්‍රශ්න

    • @RomaniawithShan
      @RomaniawithShan  2 місяці тому

      ගාමන්ට් කියලා විශේශ ප්‍රශ්න අහන්නේ නෑ. සාමන්‍ය ප්‍රශ්න ටිකම තමා අහන්නේ

  • @sadunlakmal9223
    @sadunlakmal9223 5 місяців тому +1

    Thank you 👍

  • @Dineshamadushani-ww1to
    @Dineshamadushani-ww1to 5 місяців тому +3

    Sahodarayo gana ahaddi inna okkoma aya kiyanna onada ekkenekwa kiyanna barida

    • @RomaniawithShan
      @RomaniawithShan  5 місяців тому +1

      පුලුවන්, එහෙම කියන එක ලේසි. කොහෙන්වත් චෙක් වෙන්නේ නෑ

    • @Dineshamadushani-ww1to
      @Dineshamadushani-ww1to 5 місяців тому

      Thank you

  • @pradeepwijesiri4788
    @pradeepwijesiri4788 4 місяці тому

    Aiya oua kara tiyanavideo wala pdef akak danna bara....

    • @RomaniawithShan
      @RomaniawithShan  4 місяці тому

      @@pradeepwijesiri4788 මෙක pdf එකකින් හදපු video එකක් නෙවෙයි බ්‍රෝ.

  • @ishalmaduka9539
    @ishalmaduka9539 5 місяців тому +2

    brother... matta aiya kenek ennwa. eya computer shop 1kak karanawa. eyagema shop 1kak. eka qwatta kamak nadda.

    • @RomaniawithShan
      @RomaniawithShan  5 місяців тому

      @@ishalmaduka9539 අයියා ගැන ඇහුවොත් කියන්න අවුලක් නෑ

  • @keshandananjaya-ty2ll
    @keshandananjaya-ty2ll 5 місяців тому +1

    Thank you

  • @EuEr-qp6gb
    @EuEr-qp6gb 4 місяці тому +1

    Job එකක් කරන්නෙ නැත්තම් නෑ කියල කිවුවට කමක් නෑ නෙද 🤔🤔

  • @teranbuddika9464
    @teranbuddika9464 5 місяців тому +2

    Police report validation period eka hariyatama kiyanawada brother.

    • @RomaniawithShan
      @RomaniawithShan  5 місяців тому +2

      @@teranbuddika9464 මාස 6 යි. දකුණු පැත්තේ උඩ තියෙන දිනයේ ඉදලා මාස 6ක් ඉදිරියට වලංගුයි

  • @tharushinethmini9179
    @tharushinethmini9179 5 місяців тому +3

    Mmai mage husbandui dennama apply kra.couple visa nemei namuth dennagema se numbers 169. Dennama eka dwase wtenne nathi wei.married kiyala tamai tynne dekema.mehema situation ekaka husband gna ahuwoth mokkd mn kynne .romania enne na kynnda mama

    • @RomaniawithShan
      @RomaniawithShan  5 місяців тому

      එන්නේ නෑ කියනවානම් හොදයි. Cuppel එකම romania යනකොට වෙන රටකය යයි කියලා හිතුවොත්

    • @AmilaPrasad-f9n
      @AmilaPrasad-f9n 5 місяців тому +1

      Mageth 169

    • @tharushinethmini9179
      @tharushinethmini9179 5 місяців тому

      @@RomaniawithShaneka eyalata check krnna bane neda

  • @RajanBhatt-k2x
    @RajanBhatt-k2x 11 днів тому +1

    Hello

  • @vihangamanusha129
    @vihangamanusha129 4 місяці тому +1

    Romanian Student Visa Intervew eke ahna prashna gana poddak kiynn puluwand aiye???

  • @rasikamelani5252
    @rasikamelani5252 5 місяців тому +3

    Brother...nani කෙනෙක් gen මොන වගේ දේවල් ahaida..pls replay me..🥺

    • @RomaniawithShan
      @RomaniawithShan  5 місяців тому

      Job එකට experience තියෙනවද කියලා තමයි. ජොබ් එකට special වෙනම අහන්නේ නෑ. මේකයි කලින් කරපු video එකයි බලලා යන්න. මෙ ප්‍රශ්න ටිකට පිටින් අහන්නේ නෑ

    • @RomaniawithShan
      @RomaniawithShan  5 місяців тому

      ඔයාට බබාලා ඉන්නවද කියලා අහයි. සමහරවිට

    • @rasikamelani5252
      @rasikamelani5252 5 місяців тому

      Thank you very much......i alwey with you....wish you all the best....❤

  • @kelummadusanka9238
    @kelummadusanka9238 3 місяці тому +1

    Marry karalada nendda kiyala eylata dena ganna puluwanda pizz uththarayak denna

    • @RomaniawithShan
      @RomaniawithShan  2 місяці тому

      බෑ බ්‍රෝ. D- form එකේ තියෙන එක අනුව උත්තරයක් දෙන්න

  • @AnuruddaAnurudda-n9m
    @AnuruddaAnurudda-n9m 5 місяців тому +3

    Unmarryd kiyana eka loku prsnayakda

  • @shanikanimanthi6210
    @shanikanimanthi6210 5 місяців тому +2

    එම්බසි එකෙදි රුමේනියාවේ ජනාධිපති වගේ අය ගැනත් අහනවාද

    • @RomaniawithShan
      @RomaniawithShan  5 місяців тому +2

      @@shanikanimanthi6210 තාමනම් ජනාධිපති කවුද කියලා අහලා නෑ. හැබැයි රුමෙනියාව ගැන විස්තරයක් කියන්න කියලා තියෙනවා . ඉතිං රුමෙනියා ජනාධිපති ක්ලවුස් ලොහන්ස් කියලා මතක තියාගන්න එක හොදයි.

    • @shanikanimanthi6210
      @shanikanimanthi6210 5 місяців тому +1

      එහෙම නැද්ද

    • @RomaniawithShan
      @RomaniawithShan  5 місяців тому +1

      @@shanikanimanthi6210 අහන්නත් පුලුවන් කෙලින්ම ජනාධිපති කවුද කියලානම් අහන්නේ නෑ. මං කිව්වා වගේ රුමෙනියාව ගැන විස්තර කරන්න කියනකොට එකත් පොයින්ට් එකක්

  • @KumuduMali-dy8ow
    @KumuduMali-dy8ow 5 місяців тому +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Castlook
    @Castlook 5 місяців тому +5

    මගේ වීසා ෆොර්ම් එකේ single දාලා තිබ්බේ. මගෙන් married ද කියලා ඇහුවාම මන් මැරිඩ් කීවා. එතකොට consuler කීවා මේකේ සින්ගල්නේ කියලා. මන් කීවා ඇප්ලයි කරද්දී සින්ගල් දැන් මැරිඩ් කියලා. ඊට පස්සේ දරුවෝ ඉන්නවද කියලා ඇහුවා. මන් නෑ කීවා. මේක ප්‍රශ්නයක් වෙයිද?

    • @RomaniawithShan
      @RomaniawithShan  5 місяців тому +1

      @@Castlook නෑ අවුලක් වෙන එකක් නෑ.

    • @keshandananjaya-ty2ll
      @keshandananjaya-ty2ll 5 місяців тому

      Monawada oyagen ahapu prshna

    • @ashaniimesha6362
      @ashaniimesha6362 4 місяці тому

      Tawa monwda oyagen ahuwe

    • @RomaniawithShan
      @RomaniawithShan  4 місяці тому

      @@Castlook මේ තියෙන්නේ මේ video එකේ පලවෙනි කොටස. මෙක බලලා ගියානම් ඔය අවුලට මූණ පාන්නේ නෑ. මෙකේ විශේශයෙන් කියනවා ඔය married unmarried කේස් එක
      ua-cam.com/video/QnwdjICxc4Y/v-deo.html

    • @madukariyawasam1640
      @madukariyawasam1640 2 місяці тому

      Rata koheda

  • @umandasaduni9492
    @umandasaduni9492 5 місяців тому +1

    Mage embassy application eke merital status wala single kiyala dala thiyenne agency eken.eth man married.eka prashnayak weida interview ekedi?

    • @RomaniawithShan
      @RomaniawithShan  5 місяців тому +1

      @@umandasaduni9492 නෑ ප්‍රශ්නයක් වෙන්නේ නෑ. Interview එකේදි ඇහුවොත් unmarried කියන්න

    • @umandasaduni9492
      @umandasaduni9492 5 місяців тому +1

      @@RomaniawithShan thank you

  • @kanchanadilrukshi8654
    @kanchanadilrukshi8654 5 місяців тому

    Family visa yanakotath me wage questionsda ahanne?

    • @RomaniawithShan
      @RomaniawithShan  4 місяці тому

      @@kanchanadilrukshi8654 Family visa කියලා අදහස් කරන්නේ එක company එකේ husband & wife දෙන්නම වැඩට යන එක වෙන්න ඔනි.
      ඔව් මෙ ප්‍රශ්න ටිකම තමා. මේ 2වනි විඩියෝ එක.Chennel එකේ තව විඩියෝ එකක් ඇති එකත් බලන්න

    • @kanchanadilrukshi8654
      @kanchanadilrukshi8654 4 місяці тому

      @@RomaniawithShan husband inna nisa mamai babai yanne,mama yanne job ekak karanna newei

    • @RomaniawithShan
      @RomaniawithShan  4 місяці тому +1

      @@kanchanadilrukshi8654 අහ් ඔයාලට interview තියෙනවද ??
      මම හිතන්නේ interview තිබුණත් ලොකු issue එකක් වෙන එකක් නෑ.

  • @FathimaAmani-cp4tb
    @FathimaAmani-cp4tb 5 місяців тому +1

    Husband Romania wala aurudu 5k wage wada karanawa nm eka kiyana eka hodad nadd / Mn yana job ekata experience nattam mkdd koyanna o a

    • @RomaniawithShan
      @RomaniawithShan  5 місяців тому +1

      අවුරුදු 5ක් නේ. අවුලක් නෑ. Pr අරගෙනනම් එකත් කියන්න. එයාලා දන්නවා 5ක් ඉන්නවා කියන්නේ වෙන රටකට පනින්නේ නෑ කියලා

  • @nilangadissanayaka
    @nilangadissanayaka 5 місяців тому +3

    visa ගැනිමට වයස බලපැමක් වෙයිද අලුත් visa officers ලගෙන්

    • @RomaniawithShan
      @RomaniawithShan  5 місяців тому

      50ට වැඩිනම් හා 50 ට කිට්ටුනම් කොහොමත් බලපෑමක් තියෙනව. Visa officerලා කියලා විශේශයෙන් මොකවත් වෙන්නේ නෑ.

    • @nilangadissanayaka
      @nilangadissanayaka 5 місяців тому +1

      @@RomaniawithShan මගේ යාලුවෙක් ගියා ඒයාට 51.දැනට අවුරුද්දකට කලින්

    • @RomaniawithShan
      @RomaniawithShan  5 місяців тому +1

      @@nilangadissanayaka යන්න බැරි නෑ. යන්න පුලුවන් . හැබැයි reject වෙන්නත් පුලුවන් . එක කියන්න අමාරුයි

  • @kalanagamage-pp4pr
    @kalanagamage-pp4pr 5 місяців тому +1

  • @chamarajayampathi7990
    @chamarajayampathi7990 5 місяців тому +1

    Se no 160 kawada virara weida

    • @RomaniawithShan
      @RomaniawithShan  5 місяців тому

      Document submit කරපු date එකේ ඉදලා මාස 5-6 ඉස්සරහට දින තියාගන්න

  • @Harsha-silva.312
    @Harsha-silva.312 3 місяці тому

    සහෝදරයා ඉන්නෙත් යුරෝප් රටකනම් ඒක කිවුවාම මට ප්‍රශ්නයක් වෙයිද

  • @osheegamage1023
    @osheegamage1023 5 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @Podda2020
    @Podda2020 4 місяці тому

    Reunification visa වලින් රුමේනියාවට ඇතුලුවීමේදී, romania immigration නිලදාරීන් return airticket එකක් බලාපොරොත්තු වෙනවාද?

    • @RomaniawithShan
      @RomaniawithShan  4 місяці тому +1

      මම දැනුවත්ව නෑ.

    • @Podda2020
      @Podda2020 4 місяці тому +1

      @@RomaniawithShan Thank you

  • @AmaFdo-x2n
    @AmaFdo-x2n 5 місяців тому

    Mn kalen Romanian gehen awa mgen mona pasna ahaeda

    • @AmaFdo-x2n
      @AmaFdo-x2n 5 місяців тому +1

      Mt උත්තරyak denna mn mada 03 awa mw euwa den ayeth agency ekaen w.p ekak dala yanna set kale 😢

    • @RomaniawithShan
      @RomaniawithShan  5 місяців тому

      මාස 3 ඇයි ආපහු එවුවේ අහයි
      මොකද්ද ඇති උන ප්‍රශ්නේ අහයි
      ඇයි රුමෙනියා වලටම ට්‍රයි කරන්නේ. වෙන රටවල් වලට නැතුව කියලා අහයි.
      ඔයාට ටිකක් වැඩි ප්‍රශ්න ටිකකට මූණ දෙන්න වෙයි.

  • @denaliwarnakula7684
    @denaliwarnakula7684 4 місяці тому

    හරිම වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතියි! කන්ට්‍රැක් එක එක්ස්ටෙන්ඩ් කෙරුවොත් ඉන්නවද කියල ඇහුවොත් yes කියලද කියන්න ඕන?

    • @RomaniawithShan
      @RomaniawithShan  4 місяці тому +1

      @@denaliwarnakula7684 ස්තූතියි. මෙක දෙවනි කොටසක් chennel එකෙ පලවෙනි කොටසත් බලන්න

  • @sanduninisansala64
    @sanduninisansala64 4 місяці тому +1

    Husband rumenia innawwnm mkd kiynne sir husband job question ekata

    • @RomaniawithShan
      @RomaniawithShan  4 місяці тому

      @@sanduninisansala64 රුමෙනියා ඉන්නවා කියල නොකියන තරමට හොදයි. Work Visa එකකින්නම් යන්නේ එයා රුමෙනියා කියලා කියන්න එපා

  • @indikaamarasiri270
    @indikaamarasiri270 5 місяців тому +2

    English walin pamanak vedio eka karanna

  • @hishanofficial5573
    @hishanofficial5573 5 місяців тому +2

    මට දැනගන්න ඕනි අයියේ.වෙන රටක රෙඩ් සීල් එක වැදිලා ලංකාවට ඇවිත් අලුත් පාස්පෝට් එකෙන් apply කරද්දි එම්බසි interview එකේදි ප්‍ර්ශ්නයක් වෙයිද?

    • @RomaniawithShan
      @RomaniawithShan  5 місяців тому +1

      ඒ රෙඩ් සීල් වැදිලා තියෙන්නේ europe රටක්නම් අනිවාර්යයෙන් අවුලක් වෙනවා. වෙන රටක්නම් එච්චර අවුලක් වෙන්නෙ නෑ. කොරියන් වල මැදපෙරදිග රෙඩ් සීල් වැදුන අය රුමෙනියාවට ඇවිල්ලා ඉන්නවා

  • @Fdhgefvx546
    @Fdhgefvx546 5 місяців тому

    Mage 169 kawada wage eida

    • @duleekawickramage8616
      @duleekawickramage8616 5 місяців тому

      අපේ 158.තාමත් නැ... යාලුවො දෙන්නෙක් ගියා... එක්කෙනෙක්ට එක ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරි වෙලා ..riject වෙලා

    • @RomaniawithShan
      @RomaniawithShan  5 місяців тому

      Document submit කරපු date එකේ ඉදන් මාස 5-6 ඉදිරියට දින ලැබෙන්නේ. තාම SE 155 , 156 තමා interview යන්නේ

    • @RomaniawithShan
      @RomaniawithShan  5 місяців тому

      දැන් reject කරන ප්‍රමාණය ටිකක් වැඩී. හොදටම ලෑස්ති වෙලා යන්න

    • @ruwaniwathsala1597
      @ruwaniwathsala1597 4 місяці тому

      ​@@duleekawickramage8616Hi..mata kiyanawada,yaluwta answer denna beri unu prashne mokakda kiyla ? Plz...?

    • @duleekawickramage8616
      @duleekawickramage8616 4 місяці тому

      @@ruwaniwathsala1597 job එක මොකක්ද ඇහුවම මෙහේ කරන job එක කියලා.. agreement එකේ තියෙන ඒවා හරියටම කියන්න ඕනෙ කීවා ..

  • @ManoriWarnakulasuriya
    @ManoriWarnakulasuriya 5 місяців тому +1

    Visa reject una aya affly karanda bada

  • @athifjansz2022
    @athifjansz2022 3 місяці тому +1

    Thank you

  • @mangalarandeer7466
    @mangalarandeer7466 5 місяців тому

    Super ❤

  • @lchathu1424
    @lchathu1424 4 місяці тому

    Husband rata driving job ekak karanawa nam eka kiyanna epada

    • @lchathu1424
      @lchathu1424 4 місяці тому

      Eya lankawe driving job ekak kiuwoth eka eyalata dana ganna puluwan weida

    • @RomaniawithShan
      @RomaniawithShan  4 місяці тому

      Na eyalata danaganna ba dr ehema kiyanna

  • @GayanWelikala
    @GayanWelikala 5 місяців тому +1

    ❤❤❤❤

  • @PradeepKarunathilaka-tb5tn
    @PradeepKarunathilaka-tb5tn 5 місяців тому +1

    ❤❤❤❤❤❤

  • @sulakshanapurni2210
    @sulakshanapurni2210 5 місяців тому +1

    ❤❤❤

  • @sulakshanapurni2210
    @sulakshanapurni2210 5 місяців тому +1

  • @ChamaraSathsara-n7t
    @ChamaraSathsara-n7t 4 місяці тому +1

    ❤❤❤

  • @ChamaraSathsara-n7t
    @ChamaraSathsara-n7t 4 місяці тому +1

    ❤❤❤

  • @thisarasenadi2839
    @thisarasenadi2839 3 місяці тому +1

    ❤❤❤❤

  • @sandunishehara8361
    @sandunishehara8361 3 місяці тому +1

    ♥️♥️

  • @K.l.sarath.kumara
    @K.l.sarath.kumara 5 днів тому +1

    ❤❤❤❤❤