රොමේනියා embassy interview එකට සාර්ථකව මුහුණ දෙමු ( දැන් අහන අළුත්ම ප්‍රශ්න )

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 64

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 6 місяців тому +5

    ගොඩක් වැදගත් බොහොමත්ම ස්තුතියි ඔබට.

  • @wasanthawasanthawasantha
    @wasanthawasanthawasantha 4 місяці тому +1

    Good job ❤

  • @bhanukahasith6020
    @bhanukahasith6020 9 місяців тому +1

    Great ❤❤

  • @NayomikaSadamali
    @NayomikaSadamali Місяць тому +1

    😊

  • @lakshanrox4014
    @lakshanrox4014 6 місяців тому +1

    ❤🌀

  • @ThamaraNandani-kv8cj
    @ThamaraNandani-kv8cj 5 місяців тому +1

    🎉

  • @AnuraMalasekara
    @AnuraMalasekara 4 місяці тому

    Malli mage work parmit eke city ilfov oparletor eke city bukarast intarviv ekedi oyA 2 mokada kiyanne oni

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  4 місяці тому +1

      ඔයාගෙ work permit එකේ සහ contract එකේ එකම City එක තියෙන්න ඕනි
      ඒ වගේම embassy interview එකේදි ඒ City එක සදහන් කරන්න ඕනි

    • @AnuraMalasekara
      @AnuraMalasekara 4 місяці тому

      @@රොමේනියාදේශය tahak you

    • @AnuraMalasekara
      @AnuraMalasekara 3 місяці тому

      Ilfov gana vistaradenawada plz

  • @mihiduvirajmihiduviraj8842
    @mihiduvirajmihiduviraj8842 6 місяців тому +2

    Aiye rumeniya anna lankawe thiyena hoda ajansiyak kiynnako please

  • @roshanidilunika6537
    @roshanidilunika6537 5 місяців тому +1

    Aiye me ahan hem prshnekt uthr dila ekakat dekakata wage uthr denna beri unoth eth fal karnwada

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  5 місяців тому

      Agreement එක සම්බන්ධව අහන ප්‍රශ්ණ ගැන නම් එයාලා ගොඩක් සැලකිලිමත් වෙනවා.
      හොදට පැහැදිලිව නිවැරදිව උත්තර දෙන්න

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  5 місяців тому

      English knowledge එක සලකා බලන නිසා හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්න බලා ගෙන යන්න

    • @roshanidilunika6537
      @roshanidilunika6537 5 місяців тому

      @@රොමේනියාදේශය thanks aiye

  • @lchathu1424
    @lchathu1424 7 місяців тому +1

    Dr mata wp awith thiyenne hose maid ,mata experience naa interview eken ahuwoth mama monada kiyanna ona

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  7 місяців тому

      Interview එකට ගිහින් experience නෑ කියන්න එපා brother. ඔයා ඒ සම්බන්ධව මොනවා හරි experience ටිකක් බලාගෙන.ඒ සම්බන්ධව ටිකක් අධ්‍යයනය කරලා interview එකට සහභාගී වෙන්න 😊🇷🇴

    • @NadeeshaSilva-j6b
      @NadeeshaSilva-j6b 7 місяців тому

      😅​@@රොමේනියාදේශය

  • @dhanukaayeshfernando5757
    @dhanukaayeshfernando5757 9 місяців тому +2

  • @nipunirathnamalala9042
    @nipunirathnamalala9042 5 місяців тому +1

    August maseta date issu wela nam kiyannako malli oyata teruwan saranai

  • @ThilinaMadhusanka-g1e
    @ThilinaMadhusanka-g1e 7 місяців тому +1

    බයික් එහක චැසි නම්බර් වෙනස් කරපු එහකට නඩුවකින් වැරදි කාරය උනා ඉතින් ඒක.පොලිස් සහතිකේ වැදුන ඉතින් ඒක හින්ද intive එකේදී.fail කරයිද

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  7 місяців тому

      Embassy interview එකේ පොලිස් සහතිකය ටිකක් වැඩිපුර බලන නිසා 50% , 50% වගේ දෙපැත්තම තියෙනවා brother

    • @ThilinaMadhusanka-g1e
      @ThilinaMadhusanka-g1e 7 місяців тому

      ඒ කියන්නේ fail වෙයිද ගොඩක් අය කිව්වෙ නම් ඒක කේස් එකක් වෙන්නෙ නැතිවෙයි කියල

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  7 місяців тому

      Half ශෙනගන් තත්ත්වයත් එක්ක පොලිස් report එක එහෙම ගොඩක් බලනවා එයාලා.මේක ඒ තරම් ලොකු case එකක් නොවන නිසා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.ඔයා ගැන විශ්වාසය තියලා interview එකට හොදට face කරන්න 😊🇷🇴

    • @ThilinaMadhusanka-g1e
      @ThilinaMadhusanka-g1e 7 місяців тому

      @@රොමේනියාදේශය ඔව් ගොඩක් අය කිව්වේ මේ කේස් එක ලොකු දෙයක්.නෙවේ කියලනම් තමා බයයි ඒත් ඉතින්

  • @nisalgayantha6164
    @nisalgayantha6164 6 місяців тому +1

    Aiya sorry mta deyak danaganna puluwanda.self apply krla yaluwek margen ynwa nm api mokadda denna oni answer eka

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  6 місяців тому

      ප්‍රශ්නය පැහැදිලි නැහැ මොන ප්‍රශ්නය සඳහා දෙන්න ඕන answer එක ද brother

    • @nisalgayantha6164
      @nisalgayantha6164 6 місяців тому +1

      @@රොමේනියාදේශය aiya api self apply karala ape yaluwek Romania 🇷🇴 idan eyage company eke agent haraha apita work permit ekak ewala api yanawa nam api interview eke ahaddi denna oni answer eka mokadda aiya. Api yakuwek haraha yanawa kiyala kiyanna baha ne neda

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  5 місяців тому

      ​​@@nisalgayantha6164එහෙ ඉන්න ඒජන්ට් කෙනෙක් මාර්ගයෙන් work permit ලබා ගෙන තමයි ඔයා එන්නේ කියන එක පැහැදිලි කරලා කියන්න brother

    • @nisalgayantha6164
      @nisalgayantha6164 5 місяців тому

      @user-vd4jg5gc3h thank you very much aiya ❤️❤️🙏🙏

  • @pasindudilshan3924
    @pasindudilshan3924 Місяць тому +1

    Aiye intrviw aul giyoth moko wenne

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  Місяць тому

      ප්‍රශ්නයක් දෙකක් වැරදුනාට මේ දවස්වල එහෙම ලොකු වට අවුලක් වෙන්නෙ නැහැ

  • @ThusaradandeniyaThusaradandeni
    @ThusaradandeniyaThusaradandeni 7 місяців тому +1

    😢😢😮😮❤❤❤❤❤❤

  • @ayeshafdo1670
    @ayeshafdo1670 8 місяців тому +1

    Music eka nisa pahadili na.min passe music ain karanna

  • @Lowawatavideoslk
    @Lowawatavideoslk 8 місяців тому +5

    සින්ගල් කෙනෙක්ගෙ වරද්දලා වීසා ෆෝර්ම් එකේ මැරීඩ් දාලා මෙහෙම තියන කෙනෙක් ඉන්ටර්විව් ගියාම දාලා තියන එක කීවම වීසා රිජෙක්ට් වෙන එකක් නෑ නේද

  • @RajBokshi-rx7sd
    @RajBokshi-rx7sd 6 місяців тому +1

    මහත්තයා. ගොඩක් හොදයි

  • @nayomipiumika2159
    @nayomipiumika2159 6 місяців тому +1

    Prashna kiyak wage ahnwada

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  6 місяців тому +2

      සමහරක් අයගෙන් ප්‍රශ්න 4/5 අහපු අවස්ථාත් තියෙනවා ඒ වගේම ප්‍රශ්න 8/9 අහපු අවස්ථාත් තියෙනවා ඔක්කොටම සූදානම් වෙලා embassy interview එකට සහභාගී වෙන්න

  • @රොමේනියාදේශය
    @රොමේනියාදේශය  8 місяців тому +2

    12 ප්‍රශ්නය county area ලෙස වෙනස් විය යුතුය. County area කියන්නේ ප්‍රාන්තය

  • @ayeshamadugoda4181
    @ayeshamadugoda4181 5 місяців тому +1

    Mage husband inne romania mata work permit eka ewanne eya . Emmbassy ekata eka kiwwoth fail karnwda. Mokadda kiynna one.

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  5 місяців тому +1

      රොමේනියාවේ ඉන්න Agent කෙනෙක් මාර්ගයෙන් work permit ලබා ගෙන තමයි ඔයා එන්නේ කියන එක පැහැදිලි කරලා කියන්න

    • @ayeshamadugoda4181
      @ayeshamadugoda4181 5 місяців тому +1

      Thanks ❤

  • @lchathu1424
    @lchathu1424 7 місяців тому +1

    Mata oyalage nu ekak denna puluwan da

  • @dineshsankalpa3050
    @dineshsankalpa3050 7 місяців тому +1

    රුමේනියාවේ ඉදලා ඉතාලි බෝඩර් cross කරන්න ගිහින් අහුවුනු එක්කෙන්ක්ට ආපහූ යුරෝපයට එන්න බැරිද. පාස්පෝට් එකේනම් මොනවත් වැදිල නෑ. Finger print අරගෙන . Air ticket එකත් එයලම දාල ලන්කවට එවල තියෙන්නෙ. හනේරිය බොඩරේන් අල්ලලා රොමේනියා කෑම්ප් එකක දවස් 21ක් ඉදලා

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  7 місяців тому +1

      Passport එකේ මොකුත් වැදිලා නැති වුනාට finger print අරන් Depot කල කෙනෙක්ට යුරෝපයට යද්දී half ශෙනගන් තත්ත්වයත් එක්ක ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් වෙන්න ඉඩ කඩ තිබෙනවා brother 😊

    • @dineshsankalpa3050
      @dineshsankalpa3050 7 місяців тому

      @@රොමේනියාදේශය half shengan kiyanne mokakda . Shenagan nathi ratawalatath yanna බැරිද

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  7 місяців тому +1

      Half ශෙනගන් කියන්නේ මුහුදින් සහ ගොඩබිමින් විතරයි තවම රොමේනියාවට හිමිවෙලා තියෙන්නේ. සයිප්‍රස් වගේ ශෙනගන් නැති රටවල් වලට නම් ගොඩක් දුරට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ

  • @SenuWeerasinghe-iv6vf
    @SenuWeerasinghe-iv6vf 8 місяців тому

    පළවෙනි එකට to face intrviw කියන්න බැයිව

  • @chamilchamil6469
    @chamilchamil6469 6 місяців тому +1