Embassy Interview ෆේල් උනොත් මොකද කරන්නේ | What happens if the Embassy Interview fails?

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ •

  • @AnushiThiliny
    @AnushiThiliny 5 місяців тому +4

    මන් මේ වෙනකොට එම්බසි ඉන්ටව්වු එකට සහබාගී වෙලා අවසන් ...දැනට සතියක් වෙනවා
    අනේ මන්දා මොකක් වේවිද කියලා
    පශ්න විස්සක් විතර ..දකුනු පැත්තේ ඉන්න ලේඩි ඇහුවා හරි බයයි පුදුම කට්ටක් කෑවා ඔතන්ට වෙනකම්ම යන්න ... පාස් උනොත් ඇත්තටම ගොඩක් සතුටුයී....ඔයාලත් හදවතින්ම ප්‍රර්තනා කරනවා නම් රිජක්ට් නොවෙන්න කියලා ...ගොඩක් පින්
    ...ඔයාලා හැමෝගෙම රොමෙනියන් සිහිනය සැබැවෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා ❤🙏🙏

    • @RomaniawithShan
      @RomaniawithShan  5 місяців тому

      ප්‍රශ්න මොකවත් හිර උනේ නෑ නේද.
      Document ටිකත් හරිනම් ඔයා පිලිවෙලකට ගියානම් බය වෙන්න එපා. පාස් වෙලා ඇති

    • @ImalshaRasadhini-fw9dh
      @ImalshaRasadhini-fw9dh 5 місяців тому +1

      @@RomaniawithShanmn giyath aya gawata prshn walt uththara dunna ath mage police report eka mas 6y iwara wenna dawas ganak tibba police report eka dine yatin irak gehuwa egansy kamak ne kiwwa ath mage visa eka rejecte 😢 den kiyanwa replacement ekakwth karanna bee aye mula idan danna one kiyl

    • @RomaniawithShan
      @RomaniawithShan  5 місяців тому

      @@ImalshaRasadhini-fw9dh මම කරලා ඇති video එකක් . Embassy interview document සම්භන්ධව. එකේ මම කිව්වා බ්‍රෝ. Police report එක මාසයක්වත් ඉස්සරහට valid වෙන්න අරං යන්න කියලා

    • @ImalshaRasadhini-fw9dh
      @ImalshaRasadhini-fw9dh 5 місяців тому +1

      @@RomaniawithShan egansy aya aulk wenna kiwwa mn aylt gihin kiwwa mn aluth eka dala tiyenna enkn mokak hari karala denna kiyl ath widesh sewa ekan shatika karapu hinda ජනවාරි wenkn tiyanwa aulk wenna kiwwaa ne ayl yannam kiwwa 😔😔😔 awasane ithin mt hemadema neti una

    • @RomaniawithShan
      @RomaniawithShan  5 місяців тому

      @@ImalshaRasadhini-fw9dh එජන්සි විශ්වාස කරන්න එපා බං. උන් අපි තරම්වත් update එකක් නෑ. ආපහු reapply කරන්න බැලුවෙ නැද්ද

  • @sirilkumara67
    @sirilkumara67 7 місяців тому +1

    ගොඩක් හොඳ පැහැදිලි කිරිමක්

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 7 місяців тому +7

    මල්ලී ඒ කියන්නේ යුරෝපයේ රටවලට ආදාල රටවල් වල අනවසරයෙන් රුදීසීටීම විතරද, කොරියාව වගේ රටක අනවසරයෙන් සිටයනම් මේකට බලපානවද

    • @RomaniawithShan
      @RomaniawithShan  7 місяців тому

      නෑ කොරියාවේ හිටපු අයට විසා වැදිලා තිබුණා. හැබැයි reject වීමේ යම් අවධානමක් තියෙනවා. යුරෝපේ රටක හිටියනම් rejectම තමයි

    • @Dissanayaka-hz8ic
      @Dissanayaka-hz8ic 7 місяців тому

      ස්තුතියි මල්ලී

    • @Dissanayaka-hz8ic
      @Dissanayaka-hz8ic 7 місяців тому

      කොරියාවේ මාස 3 ක් වගේ තමයි අනවසරයෙන් ඉදලා තියෙන්නේ. DEPORED කියලා passport එකේනම් නෑ. එයාල චෙක් කරනවද, මේ ගැන මොනවා හරි දැන ගත්තොත් පුලුවනම් මල්ලි කියනවද

  • @newvision8882
    @newvision8882 7 місяців тому +1

    Good idea brother

  • @DharshanaWijesena
    @DharshanaWijesena 7 місяців тому +1

    Good one🎉

  • @danushkaprabath-df6fu
    @danushkaprabath-df6fu 5 місяців тому +1

    අනේ කාරුනාකරලා මට මේකට උත්තරයක් දෙන්න. මම දැනට ඉන්නේ ඩුබායි වල. මම විසිට් විසා එකින් 2022 ඩුබායි ඇවිත් දැන් මේහෙ කම්පැනි එක්කින් විසා එකක් ගහගෙන නිත්‍යනුකුලව ඉන්නේ. මම ලංකාවේ එජන්සි එක්කින් රුමේනියා යන්න ඉල්ලුම් කරලා මගේ වර්ක් පමිට් එක ඇවිත් තියෙන්නේ. මම තව මාසෙකින් ලංකාවට එනවා. මගේ පස්පොර්ට් එකෙ තියෙන්නෙ මම ලංකාවේන් එද්දි ගහන සිල් ටික විතරයි. ඩුබායි කම්පැනි විසා එක පොතේ ගහලා නෑ. එක මට ප්‍රශ්නයක් වේයිද රුමේනිය ඉන්ටවිව් එකට????

    • @RomaniawithShan
      @RomaniawithShan  5 місяців тому

      ඒක ගැනනම් මම දැනුවත් නෑ. එක බලන්න වෙනවා.

  • @kodithuwakkuarachchigesanjeewa
    @kodithuwakkuarachchigesanjeewa 5 місяців тому +1

    Mata podi parshanayak matai mage wife tai pihiyakin ekak anna api dennama anu namaye berune marenna gihin dan maha adikarane nadu yanawa ekata mage paththen visa interview ekata balapanawada police online report ekata kes weida danaganna puluwanda please kiyanna mata kauru hari

    • @RomaniawithShan
      @RomaniawithShan  4 місяці тому

      එකෙනම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා . නඩුවට ඔයා පෙනී හිටින්න ඔනී කියලා තිබුණොත් කේස්

  • @hasinibiyanka89
    @hasinibiyanka89 4 місяці тому

    Ayye interview failed wela inne..reason ekk dnne na kiyl agency eken kivve tharuna ayta visa denna kiyla..aai interview illuwa ..danagbna puluvn da kochchara klyk ekta yai da ..apita sure krnna puluvn da e gna kiyla

  • @chameerasandun8874
    @chameerasandun8874 5 місяців тому +1

    Intview eken reject unot aye kiparak try karanna puluwanda.salli aye ganna barida apita

  • @mykids61
    @mykids61 6 місяців тому +3

    Visa reject wenaw kiyanne api gewapu 131 dollar apita aye labenawada

    • @RomaniawithShan
      @RomaniawithShan  6 місяців тому

      නෑ එක ආපසු ලැබෙන්නේ නෑ

  • @Baba-skitchen
    @Baba-skitchen 14 днів тому +1

    මහත අයව රිජෙක්ට් කරන්නවද? Plz anser...

    • @RomaniawithShan
      @RomaniawithShan  14 днів тому

      @@Baba-skitchen නෑ එහෙම නෑ. යන ජොබ් එකට අනුව වෙනස් වෙන්න ඉඩකඩ තියෙනවා. මහන්සි වෙලා වැඩ කරන ඇවිදින ජොබ් එකක් වගේනම් අසාමාන්‍ය මහතක් තියෙනවාන්ම reject වෙන්න ඉඩ කඩ තියෙනවා. හැබැයි ගොඩාක් මහත අය ඉන්නවා මෙහෙ ආපු.

  • @PathumDinanjana
    @PathumDinanjana 6 місяців тому +1

    Work pemite සම්බන්ද විඩියො එකක් ගෙන්නකො

    • @RomaniawithShan
      @RomaniawithShan  6 місяців тому

      ඔක්කොම Document ගැන video එකක් අරන් එන්නම් බ්‍රදර්

  • @DulaniApekshika-mh9qc
    @DulaniApekshika-mh9qc 7 місяців тому +1

  • @GayanWelikala
    @GayanWelikala 7 місяців тому

    👍👍👍

  • @maxravishka4132
    @maxravishka4132 5 місяців тому +2

    19 යන්න බැරිද අයියා ප්ලස් කියන්න

    • @RomaniawithShan
      @RomaniawithShan  5 місяців тому

      @@maxravishka4132 පුලුවන්

    • @maxravishka4132
      @maxravishka4132 5 місяців тому

      රිපලයි එකක් දන්න ප්ලස්

    • @maxravishka4132
      @maxravishka4132 5 місяців тому +1

      අනෙ හොද එජන්සියක් කියන්න පුලුවන්ද මම හොටෙල් පිලිඩ් එකෙ ඉන්නෙ room boy අවුරැද්දක එක්ස් පිරියනස් තියෙ NVQ Lavel 3 තියෙනවා

    • @RomaniawithShan
      @RomaniawithShan  5 місяців тому

      @@maxravishka4132 එජන්සිනම් recommend කරන්නේ නෑ බ්‍රෝ sorry

  • @ChamaraPrasad-qn4iu
    @ChamaraPrasad-qn4iu 6 місяців тому +1

    Korea wage rataka visa nathiwa idala visa aulak nathi weiy neda

    • @RomaniawithShan
      @RomaniawithShan  6 місяців тому

      @@ChamaraPrasad-qn4iu korea නම් අවුලක් නැති වෙයි. මං අදුරන කෙනෙකුත් කොරියා ඉදලා depot වෙලා රුමෙනියා ගොඩදාගත්තා.

    • @ChamindaShantha-e1m
      @ChamindaShantha-e1m 4 місяці тому

      Korea

  • @MallikaMallika-wi5mp
    @MallikaMallika-wi5mp 6 місяців тому

    Aiye mata Kiya denna how to check the work permit and agrimet?

    • @RomaniawithShan
      @RomaniawithShan  5 місяців тому +1

      W.p එක original ද fack ද කියලද ?

  • @chalandineshsamaraweera
    @chalandineshsamaraweera 6 місяців тому +1

    ඇපීල් එකක් දාල ආය ඉන්ටව් යන්න කොච්චර කාලයක් බලන් ඉන්න ඕනද?.

    • @RomaniawithShan
      @RomaniawithShan  6 місяців тому

      @@chalandineshsamaraweera සති දෙක තුනක් වගේ

    • @ruwaniwathsala1597
      @ruwaniwathsala1597 4 місяці тому

      ​@@RomaniawithShanඅපි එතකොට ආයේ සති 2කින් යද්දි 131ඩොලර් දෙන්න ඕනෙ ද ?

  • @samanjayarathna7937
    @samanjayarathna7937 7 місяців тому +2

    Katahade podi awlak thiyeinam eka balapida?

    • @RomaniawithShan
      @RomaniawithShan  7 місяців тому

      සාමන්‍යෙන් කෙනෙක්ට තෙරෙන විදියට කතා කරන්න පුලුවන්නම් අවුලක් නෑ

  • @nisoalaxshan4946
    @nisoalaxshan4946 5 місяців тому

    Ayya mama russian wela 1 years visa thippa mama masa 6 awa eka awulak weida

    • @RomaniawithShan
      @RomaniawithShan  5 місяців тому

      @@nisoalaxshan4946 නෑ ඔයා නිති විරෝධීව ඉදලා නැනේ

  • @nilangadissanayaka
    @nilangadissanayaka 6 місяців тому +1

    මට වයස 50 වානවා.visa ලබා ගැනිමේදි වයස බලපායිද

    • @RomaniawithShan
      @RomaniawithShan  6 місяців тому

      @@nilangadissanayaka බලපෑමක් තියෙනවා.විසා වදින්නත් පුලුවන් එක ඉතින් luck එක. දැන් embassy interview ගියාද ?

    • @nilangadissanayaka
      @nilangadissanayaka 6 місяців тому

      @@RomaniawithShan නැ තවම.මම agency ඒකට සල්ලි බැන්දෙ නැ තවම

  • @DINESHAFernando-ci1qg
    @DINESHAFernando-ci1qg 5 днів тому

    Dan 167 yana nambar

  • @thilakthilak9462
    @thilakthilak9462 6 місяців тому +1

    Malli dokimat wala prasnayak thiyanawanam inawiv danne nadda

  • @chandananishantha7250
    @chandananishantha7250 7 місяців тому

    ❤❤

  • @sulakshanapurni2210
    @sulakshanapurni2210 5 місяців тому +1

    ❤❤❤