කුකුල් පාලනයෙන් මම වියදමක් නැතුව ආදායමක් ලබන්නෙ මෙහෙමයි🐓Hobby එක බිස්නස් එකක් උනහැටි

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 32

  • @shiromishiromi7024
    @shiromishiromi7024 17 годин тому

    හරිම සතුටුයි ❤

  • @nethmidil8690
    @nethmidil8690 Місяць тому +1

    ඇත්තටම ඔයාගෙ වීඩියෝ බලද්දී මට හිතෙන්නෙම ගොඩක් දේවල් ඔයාගෙන් අපිට ඉගෙන ගන්න තියෙනවා නංගි❤ continue darling.

    • @ShanisVlog-
      @ShanisVlog-  Місяць тому

      thank you akke 🥰🤍🤍💙

  • @KaushalyaJayasinghe-d3b
    @KaushalyaJayasinghe-d3b 14 днів тому

    Maath kara.et antimta masata denna wena nisa newrttuwa.rekkuwat kukullu awama tyaganna be.eyalawat nadathtu karana gyot karana dein palk ne.hodai naraka ne.hemotama karanna be.mokda masata den ne kwwata nikan tyn kanna bonnaa deegena innawa kwwata eka we ne.asai oya lassanata karanwa.et mta beri una.kattiya wedi unama masata denna beri nisa newettuwa.

  • @IrashaMadushani-j9l
    @IrashaMadushani-j9l Місяць тому +1

    🌹

  • @YamuAwidinna
    @YamuAwidinna Місяць тому

    නියමයි 🍃👌✌️🌻🍀😊

  • @Sanjul_123
    @Sanjul_123 19 днів тому

    මාත් ආසයි හදන්න .අපේ ගෙදර හදන්න ගත්තම අල්ල්පු ගෙදර උන්ට ඉරිසියයිනෙ

    • @ShanisVlog-
      @ShanisVlog-  19 днів тому

      @@Sanjul_123 මිනිස්ශ් ඉරිසියා කරන්නෙ නැත්තෙ මරනෙට විතරයි 💙

  • @ChethanaVak
    @ChethanaVak Місяць тому

    Oy
    Kohda dr

  • @nethmidilhani4246
    @nethmidilhani4246 Місяць тому

  • @charukapasan9766
    @charukapasan9766 26 днів тому

    RIR සත්තුන්ට ගස් නිවිති දුන්නට ප්‍රශ්නයක් නැද්ද😊

  • @කුකුල්පාලනය
    @කුකුල්පාලනය Місяць тому

    රක්කන්න පුළුවන් කලුකුම් බිත්තර ගන්න පුළුවන් වෙයිද

    • @ShanisVlog-
      @ShanisVlog-  Місяць тому

      කලුකුම් පැටව් දෙන්න පුලුවන් මාස 5 වයස..

  • @subashinimadushika5179
    @subashinimadushika5179 Місяць тому

    මොකද්ද අක්කේ ඔයා දාපු pack එක...

    • @ShanisVlog-
      @ShanisVlog-  Місяць тому

      kadala piti walin dana pack eka nangi 🥰

    • @subashinimadushika5179
      @subashinimadushika5179 Місяць тому

      @@ShanisVlog- කඩල පිටියි,හාල් පිටියි ,මුන් ඇට පිටියිද? චුට්ටක් කියන්න පුලුවන්ද අක්කේ දාන දේවල්

    • @ShanisVlog-
      @ShanisVlog-  Місяць тому

      නෑ නෑ.කඩල පිටි මුන්තානි මිට්ටි කෝමාරිකා.වතුර ටික්කුයි.මෙ ටික විතරයි

    • @subashinimadushika5179
      @subashinimadushika5179 Місяць тому

      @@ShanisVlog- මුන්තානි මිට්ටි කියන්නේ මොනාද අක්කේ

    • @subashinimadushika5179
      @subashinimadushika5179 Місяць тому

      @@ShanisVlog- monada ane munthani mitti

  • @prabathkelum
    @prabathkelum Місяць тому

    කලුකුම් ල්ට දෙන කෑම ගම් කුකුලන්ට දෙන්න බෑද

    • @ShanisVlog-
      @ShanisVlog-  Місяць тому

      ගස්ලබු කොල ගිනිසීරියා දෙක නන් අපි ගොඩක්ම කලුකුම්ට තමයි දෙන්නෙ..වල් නිවිති මැල්ලුම් වර්ග කෑමවල කොටස් ගම් කුකුලන්ට 💙

    • @prabathkelum
      @prabathkelum Місяць тому

      @@ShanisVlog- oya gawa gam kikili patawu innawada

  • @nethmidilhani4246
    @nethmidilhani4246 Місяць тому

    අනෙ matath asai eth apita eda ne dr

    • @ShanisVlog-
      @ShanisVlog-  Місяць тому

      mage anit video eka mn kiyanawa dr eda nathuwa unat hadanna puluwan poddak balannakoooo 🥰💙

  • @shashikathilini9443
    @shashikathilini9443 Місяць тому

    බිත්තර දාන්නේ නැති අය එතකොට, වැඩිවන කුකුල්ලුන්ට එහෙම මොකක්ද කරන්නේ ඔයාලා

    • @ShanisVlog-
      @ShanisVlog-  Місяць тому +1

      එහොල්ලොත් ඉන්නවා වෙනම දාලා.පිට කරන නිසා පාඩුවක් නැ ඉඩත් තියනවනෙ

  • @nuwancostha2656
    @nuwancostha2656 Місяць тому

    අපේ පැත්තේ හාල් කුඩු කිලෝ එකක් 120ක් වෙනවා නංගි 😔😔

    • @ShanisVlog-
      @ShanisVlog-  Місяць тому

      kukul kama walata yana gananma yanawane 🥺wadine.thawa then deka thunaka baluwa nam hari.eccarama ganan wenne ne mewa