ආදායම් ලබන බිස්නස් එකක් උන මගෙ විනෝදාංශෙ🥰

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 90

  • @NirushanIduranga
    @NirushanIduranga 3 місяці тому +5

    මේ අක්කෙ මමත් අවුරුදු දහයෙ ඉදලා කුකුල්ලු හදනවා ඕක මාරම බිස්නස් එකක් මා ලග කලුකුම්,ගම් කුකුල්ලු,ගිනි කුකුල්ලු ,තාරාවො,පත්තයො,බැන්ටම් වර්ග,පොර කුකුල්ලු එහෙම ඉන්නව මමත් ආසාවට තමා හැදුවෙ මා ලග හිටියෙ ගම් කුකුලෙකුයි කිකිලියෙකුයි විතරයි දැන් වර්ග දොලහක් විතර ඉන්නව ඊට අමතරව එළුවො,හරකුත් ඉන්නවා ඔයත් දිගටම කරගෙන යන්න වරදින්නෑ good job 👍👍👍👍

    • @ShanisVlog-
      @ShanisVlog-  3 місяці тому +1

      @@NirushanIduranga ඒක ඇත්ත මල්ලි ❤️❤️ඔයාගෙ බිස්නස් එකත් තව සාර්තක වෙන්න ඕනි

    • @favoritpetbook
      @favoritpetbook 2 місяці тому

      Ane dr plz oyawa contact Karaganda puluwanda plz

  • @kaveeshanethsara-bb1vy
    @kaveeshanethsara-bb1vy Місяць тому

    good luck🎉

  • @Nipunrajapaksha-x3m
    @Nipunrajapaksha-x3m 21 день тому +1

    අක්කෙ කලුකුම් පැටව් දෙන්නෙක් දෙන්න් බැයිද

  • @oshadalakshan2214
    @oshadalakshan2214 3 місяці тому +2

    💚🖤සුපිරි 💚🖤👍🏻ජය 🙏🏻

    • @ShanisVlog-
      @ShanisVlog-  3 місяці тому

      ♥️♥️♥️😍

    • @ChamilChinthaka-z9y
      @ChamilChinthaka-z9y Місяць тому

      ​@@ShanisVlog-akke mage kikiliyo 20 innava bittara dannema nane monavada bittara dana ayata dena vitamin kiyannako please

  • @ceylonuk6250
    @ceylonuk6250 3 місяці тому +1

    good luck.. ❤❤UK

  • @pathupathum5953
    @pathupathum5953 3 місяці тому

    Wow niyamaine

    • @ShanisVlog-
      @ShanisVlog-  3 місяці тому

      ❤️🥰🥰🥰🥰🥰

  • @amilakasun4101
    @amilakasun4101 Місяць тому

    Porak gahanna asai manika 😂

  • @Uzza65
    @Uzza65 3 місяці тому

    Happy to see girls like this. Good luck ❤

  • @sakuvlog-official
    @sakuvlog-official 3 місяці тому

    🥰🥰🥰
    Godak ussahawanthai ane oya 🥰🥰🥰
    Man oyge wayasanm dn na ithin eth oygen mata mage jiwitheta ekathu karagnna dewal godak thiynawa 🤗❤

    • @ShanisVlog-
      @ShanisVlog-  3 місяці тому

      ane godak sathutui e comment ekata nam 🥺♥️♥️

  • @GihanKanishka-ol9qp
    @GihanKanishka-ol9qp 2 місяці тому +1

    😮😮😮😮

  • @nethmidilhani4246
    @nethmidilhani4246 3 місяці тому

    Niyamai dr,oygee vlogs motivation ekak

    • @ShanisVlog-
      @ShanisVlog-  3 місяці тому

      loku sathutak eka ♥️♥️♥️♥️

  • @Lashan_Vlogs
    @Lashan_Vlogs 3 місяці тому

    Supiri wadak ❤

  • @ravidumadawala5234
    @ravidumadawala5234 11 днів тому

    දවසට එක සතෙකුට ග්‍රෑම් කොච්චර ප්‍රමාණයක් කෑම දෙන්න ඕනද දවසට පැයක් විතර එලියටත් දාලා ග්‍රෑම් 50 මදිද දවසට එක සතෙකුට 😊

  • @Dilhani_konara
    @Dilhani_konara 3 місяці тому

    Keep it up sudu 🥺❤️

    • @ShanisVlog-
      @ShanisVlog-  3 місяці тому

      thank you 😘😘♥️♥️♥️

  • @SalukaPrabath
    @SalukaPrabath Місяць тому

    කුකුල් පොහොර හදන්නෙ කොමද

  • @Kawi424
    @Kawi424 2 місяці тому

    Biththara vikunanawada mis

  • @GayanKumara-te7eh
    @GayanKumara-te7eh 3 місяці тому

    🤩🤩🤩🥰

  • @AnojIshara
    @AnojIshara 3 місяці тому

    3:10 me kuduwa kohenda genawe? Wisthara kiyannako

    • @ShanisVlog-
      @ShanisVlog-  3 місяці тому

      me කූඩුව නන් dr අපි ඒවා හදනම තැනකට දීලා ඩිසයින් එකක් පෙන්නලම හද්දවගත්තු එකක්.ගන්න නම් නැහැ මෙ ගනන් වලට.හදන එක තමයි ලාබ

  • @dilanharshana589
    @dilanharshana589 3 місяці тому

    💪💪💪💪🤙

  • @mmapushpakumara5745
    @mmapushpakumara5745 2 місяці тому

    mamath watu kurulu hadanna hithana kuudu heduwa karaganna beri una watu kurulu kudu 6k thye,wikineemata

    • @ShanisVlog-
      @ShanisVlog-  2 місяці тому

      Phone number rkak denna dr..

    • @MaheshSadruwan
      @MaheshSadruwan 2 місяці тому

      Kiyada kuduwak,kii denek danna puluwanda kuduwakata

  • @buddhikachathuranga2612
    @buddhikachathuranga2612 3 місяці тому

  • @PushpaKumari-p4e
    @PushpaKumari-p4e 3 місяці тому

    ❤❤❤❤❤

  • @SurangaRanjith-yv9be
    @SurangaRanjith-yv9be 3 місяці тому

    ❤❤❤❤

  • @Mala__999dul
    @Mala__999dul 3 місяці тому

    Dn nm wazi ❤

  • @YamuAwidinna
    @YamuAwidinna 3 місяці тому

    නියමයි . ✌️👌🍀🌻

  • @Kawi424
    @Kawi424 2 місяці тому

    Bithaththara gnna puluwanda dear

    • @ShanisVlog-
      @ShanisVlog-  2 місяці тому

      oya koheda dr.koccra wageda.api dura nam dilivery karanna nahe

    • @Kawi424
      @Kawi424 2 місяці тому

      @ShanisVlog- Oy koheda mis

    • @Kawi424
      @Kawi424 2 місяці тому

      @ShanisVlog- Mata biththara 100k withara ona

    • @Kawi424
      @Kawi424 2 місяці тому

      @@ShanisVlog- Nb ekak denbko mis watsap

    • @ShanisVlog-
      @ShanisVlog-  2 місяці тому

      ane api thawama eccra nam sell karane nehe miss.laga lqga shop walata witarai danne

  • @kamalnimal6
    @kamalnimal6 3 місяці тому

    යකඩ කුඩුවේ දිග පළල කියන්න

  • @imeshdananjaya9200
    @imeshdananjaya9200 3 місяці тому +2

    Akki married? 💕

  • @nethmidilhani4246
    @nethmidilhani4246 3 місяці тому

    ❤❤❤❤ඔක්කොම බැලන්ස් එකෙ කරන්නෙ කොහොමද අනෙ

  • @ShayamaSamanmali-z9w
    @ShayamaSamanmali-z9w Місяць тому

    ඔයා කොහෙද මටත් කූඩුවක් ගන්න ඕන කියන්න කෝ

  • @NalakaSuresh-f6x
    @NalakaSuresh-f6x 2 місяці тому

    කළුකුම් පටව් ගන්න තැනක් තියෙනවද

    • @ShanisVlog-
      @ShanisVlog-  2 місяці тому

      මාස 4 උන් ඉන්නවා අපි ලග ජෝඩුව 5000/-

    • @NalakaSuresh-f6x
      @NalakaSuresh-f6x 2 місяці тому

      @@ShanisVlog- ෆොටෝ එකක් එවන්න

  • @NadikaChamika
    @NadikaChamika 3 місяці тому

    නංගි ඔයගොල්ලෝ කොහෙද

  • @sampathwijesooriya7522
    @sampathwijesooriya7522 3 місяці тому

    කෑම වල මිල අඩුවක් නෑනෙ.කොහොමද කරන්නෙ.

    • @ShanisVlog-
      @ShanisVlog-  3 місяці тому

      ගම් කුකුල් කලුකුම් වගෙ ෆාම් කරනකොට කෑම වලට වියදම් යන්නෙ මුල් මාස 2 විතරයි dr. පස්සෙ පිටකරලනෙ ගොඩක්ම හදන්නෙ.ලාබයි

  • @dinukarathnayaka67
    @dinukarathnayaka67 3 місяці тому +1

    එලියට දැම්මාම.මුගටි වගේ සත්තු කන්නැද්ද??

    • @ShanisVlog-
      @ShanisVlog-  3 місяці тому

      මාස 3 වෙනකන් තමයි පොඩ්ඩක් අවදානම්.3 පැන්නට පස්සෙ මුගටි කන්න එන්නෙ නැ වැඩිය..

  • @mangalapradeeth3512
    @mangalapradeeth3512 3 місяці тому

    😅

  • @NadikaChamika
    @NadikaChamika 3 місяці тому

    මුල් තානි මුට්ටි ගන්න තැනක් මටත් කියන්නකෝ

    • @ShanisVlog-
      @ShanisVlog-  3 місяці тому

      +94 72 038 6044 මෙයාගෙන් ලග තියනවා dr ♥️

  • @janakaprasad6723
    @janakaprasad6723 3 місяці тому

    අක්කේ පැටවි ගන්න පුලුවන්ද

    • @ShanisVlog-
      @ShanisVlog-  3 місяці тому

      ඔයා කොහෙද මල්ලි.. Dilivery kranne nm nahe

    • @janakaprasad6723
      @janakaprasad6723 3 місяці тому

      මම පොලොන්නරුවේ අක්කේ

  • @mihiraslv7568
    @mihiraslv7568 2 місяці тому

    pettu e mokkuda ane

  • @DevikaElhenage
    @DevikaElhenage 3 місяці тому

    Bittara wahala tiyanna epa ikmanata narak wenawa

    • @ShanisVlog-
      @ShanisVlog-  3 місяці тому

      Rakinna thiyana ewa e wahala tibbe...eeath wahuwoth hoda nadda dr 🥰

  • @NadikaChamika
    @NadikaChamika 3 місяці тому

    අර ඕගොල්ලෝ ගාව ඉන්නේ අර පිහාටු දිග ඇරලා වගේ ඉන්න කිකිලියෙක් ඉන්නේ උන්ගේ පැටවුනැද්ද ගන්න

    • @ShanisVlog-
      @ShanisVlog-  3 місяці тому

      තවම පැටව් නම් ගන්න බැ අක්කෙ ටික දවසක් යාවි...කුකුල් ෆාම් වල ගන්න පුලුවන් පොටො එකක් පෙන්නුවම එයාලා කියයි..අපෙ අයගෙ පැටව් නන් පහුවෙලා තමයි ගන්න වෙන්නෙ ♥️🥺

  • @NimeshAkalanka-vy1wc
    @NimeshAkalanka-vy1wc 3 місяці тому

    Akke.mageth.innawa.100k oya.kama.denne.monawada.man kudu karala.hadanne.kukul.kama.dila.oya.wena.monawa.hari.denawada.kama.wiyadama.wadi.akka

    • @ShanisVlog-
      @ShanisVlog-  3 місяці тому

      mallun warga kolawarga ahema denna watten hoya ganna puluwan ewa.kamata kalawan krala denna puluwan ewa kalawann karanna . ethakota wiyadan adu wenawa kamata yana..mata godakma mul masa 1-2 witharai kama walata wiyadam yanna nangi.eeta passe wiyadam nathimatharan eda thiyena nisa pitakarala hadanne.

  • @VillageSandamalicooking
    @VillageSandamalicooking 3 місяці тому

    Nangi plz oyage number ekk dennko

  • @inokapushpakumari1132
    @inokapushpakumari1132 3 місяці тому

    ❤❤❤

  • @nethmidil8690
    @nethmidil8690 3 місяці тому

    ❤❤❤