Marlin fishing episode 1

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 207

  • @roshansampath2117
    @roshansampath2117 2 місяці тому +6

    මස් මාලු හොදට කෙලලා පිං පව් ගැන කතා කරන නිගන්ටයෝ දැක්කම දුකයි..😂😂

  • @indrajithrajapakshe6276
    @indrajithrajapakshe6276 2 роки тому +23

    ලෝකයේ හැමදාමත් වගේ වෙමින් පවතින්නෙ ඕක. පිරිසක් පෙර කර්ම විපාක විදිනකොට, පිරිසක් මතු විපාක පිණිස නව කර්ම රැස්කර ගන්නවා...

    • @nuwanasanka7251
      @nuwanasanka7251 2 роки тому

      අනේ උබේ බණත් අරන් පලයන් යන්න. උබලවගේඋන් තමයි මිනිස්සුන්ට වෛර කරමින් සත්තුන්ට මෛත්‍රී කරන්නේ 😆

    • @indrajithrajapakshe6276
      @indrajithrajapakshe6276 2 роки тому +1

      @@nuwanasanka7251 අවබෝධයට ගොඩාක් දුර වගේ ඉන්නෙ. දහම උඩින් පල්ලෙන් නැතුව ටිකක් වැඩිදුර අධ්‍යයනය කළානම් තමා හොඳ .

    • @HarischandraKannangara
      @HarischandraKannangara 3 місяці тому +1

      Aniwaryenma

    • @coolkoala282
      @coolkoala282 3 місяці тому

      Yes. Karma is like a net

  • @srisingsong9521
    @srisingsong9521 Рік тому +12

    මාළුවා පව ගෙවනකොට අනිත් අය ඒ පවම රැස් කරනවා.

    • @NiroshaFdo-vw8sj
      @NiroshaFdo-vw8sj 3 місяці тому

      Oyalata suba රස්සාවක් 🐬🐟

  • @sathsaramaduranga6101
    @sathsaramaduranga6101 2 роки тому +12

    අනේ මන්ද ඉතින් ඔය කරන වැඩේ සාධාරණයිද 😳😳😳 .......සතෙක්ගෙ ජීවිතයක් ඒ පට්ට දුකක් දීල නැති කලේ🙄🙄

    • @tdmkgaming3796
      @tdmkgaming3796 Рік тому +1

      ඒ වගේද රහ 😌

    • @production2756
      @production2756 Рік тому +2

      Uba Malu kanawada nadda🤔

    • @SmartWorking-kg1qk
      @SmartWorking-kg1qk 3 місяці тому

      Ubala hamoma eka ekamatha dai....kana untath paw marana untath paw....degollongenma paththen hithala balahan deyak kiyanna kalin....

    • @Rhythm_of_sky
      @Rhythm_of_sky 3 місяці тому

      Malu Kala nathi un eheka kiwut kamak nh

  • @sameeradilshan8141
    @sameeradilshan8141 2 роки тому +2

    ඉක්මනට දිවි තුරන් කරන එක හොඳයි. නැත්තං අමාරුයි. Good luck boys

  • @bjs1984
    @bjs1984 2 роки тому +12

    මක් කරන්නද බියකරු සසර එහෙම තමා. මිනිස්සු දැන ගන්න ඕන අකුසල් රැස් නොකර ඉන්න.

    • @deemanthak4894
      @deemanthak4894 2 роки тому

      අඩෙ ඇයි බන් ඔච්චර උබලා මෝඩ යකො මාලූන්ව ඇල්ලුවෙ නැත්නම් ලොකු මාලු පොඩි මාලුන්ව කෑවෙ නැත්නම් මෙ ඔක්කොම වෙනස් වෙනවා මාලු ගහනය වැඩි වෙනවා මෙවා වෙන්න ඕනෙ දේවල් නිකන් පැපොල් ඇට ලොන්තයෙක් වගෙ ගොබ්බ කතා කියන්න එපා බන්

    • @bjs1984
      @bjs1984 2 роки тому +2

      @@deemanthak4894 ඖ මාලු ගහනය පාලනය කලයුතුය්. හබැය් ඒකට මිනිසුන්ගේම දායකත්වය අවශ්‍ය නෑ. ඒකට ස්වභාඅව දර්මය විසින් පිලිය්ම් සපයනව. මිනිස්සු නිකන් බොරුවට පෞ පුරුව ගන්නව. පව පවම තමා බ්‍රෝ.

    • @bjs1984
      @bjs1984 2 роки тому +1

      @@deemanthak4894 ලන්කාවෙ ඉන්න බය්යො හරිම පන්ඩිතය්. පොඩි වචන්‍යක් ඉගෙන ගත්තොත් ඌ තමා එතන ඔස්තාර්.
      මේකුන්ගෙ බුද්දියේ හැටියට ලන්කාව තියෙන්න ඕන හදේ.
      ඒ උනාට මින් කරන්නෙ අනෙකාගේ මත විවේචනය කරමින් තමා පමන්ක් දන්න බව පෙන්වීම්‍ය් .
      මේ වගේ බූරු යක්කු අතුගෑවිල යනක්න්. රට මෙතනම් තමා.
      පන්ඩිතයෙක් නොවී හිටු.

    • @maheshsilva4455
      @maheshsilva4455 2 роки тому

      Ane ban ubalage mole ona sathek paw thama mahaloku karunawa paw thama ubalata kaddihodai

    • @CC-ec8co
      @CC-ec8co 2 роки тому

      @@deemanthak4894 ආහාර දාමෙ පටලවලා ඉගෙනගත්ත එකෙක් උඹ 😂😂😂

  • @jpyoutube6783
    @jpyoutube6783 2 роки тому +3

    Oya ege ශක්තිය wena rassawakata yodawanna පුළුවන්නම් kochara hodada

  • @manorimendis8205
    @manorimendis8205 2 роки тому +1

    Paw . Minessu mona tharan paw ekatu kara gannawada. Siyalu dena nirmanshika wenawa nam

  • @dinithayolan8976
    @dinithayolan8976 2 роки тому +4

    Sakkiliya oluwata gahapu heti. Thopita yanna wenama apayak ipadewa. Ubalata math mathu mewata paladewa. Engine nawathila oka gilila palayan.

  • @pasanlk7856
    @pasanlk7856 2 роки тому +2

    Anthimata mas Kade kokke Elle ne me wage aqun yhmai

  • @manjulasubasinghe9981
    @manjulasubasinghe9981 3 місяці тому

    කොප්පරා සහ තලපතා අතර වෙනස මොකක්ද.

  • @ChamithPerera-n9p
    @ChamithPerera-n9p 3 місяці тому

    Loka chakkare.......

  • @pushpagunathilaka9835
    @pushpagunathilaka9835 2 роки тому

    paw appaaaa

  • @dchathu920
    @dchathu920 2 роки тому +5

    Nubala mewage vipaka kadana gewala iwara karannada?

    • @Vamos_c
      @Vamos_c 2 роки тому

      ethokata uba gobbaya malu kallak kate thyala nadda
      uba vegiterianda
      nattham uba malu kanwanm
      malu lallata gihin malu ganne elwalu kiyala hitlda gon bijja

    • @dchathu920
      @dchathu920 2 роки тому

      @@Vamos_c
      මොනවා කරන්නද ? හය හතර දන්නේ නැති බාලයන් .
      කරන කලට පව් මීරිය මී සේ
      විඳින කලට දුක් දැඩි වෙයි ගිනි

  • @KisalRandula
    @KisalRandula 2 роки тому

    sappara kiyanne mona maluntada

  • @NandanaLiyanage
    @NandanaLiyanage Рік тому +4

    මාළු රස්සාව ගැන අපි මොනාද දන්නෙ.ඒ රස්සාව කරන අයයි ඒකෙ තියෙන බයානක කම දන්නෙ.පවු කියල හිටියොත් අපිට මාළු නෑ.ඒ නිසා එයලගෙ වැඩේ එයාලට කරන්න දෙමු.අපි එයාලට ආශිර්වාද කරමු.සියලු දෙවියන්ගේ පිහිටයි ඔයාල සැමට.

  • @DondraKawadiLovers
    @DondraKawadiLovers 2 роки тому +1

    🔥🔥

  • @gaminikumara9537
    @gaminikumara9537 2 роки тому

    malli gdak malu deewara warayawal walata enne ice malu deiwara sanasthawath ekka katha karala adha allana malu adama weladha polata dhanna kamayak nedda vena ratawalanam boettuwe muhudu watura stoc tenkiyak thiyagena godabimata aluth malu geeinawa ogollonta ema wedapiliwelak ganna beridha evita hodha milakuth ganna puluwan

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 Рік тому +4

    මේවා දැක්කම ඇඟ හිරි වැටෙනවා. මිනිස්සු කොහොමද මේ වගේ රස්සාවල් කරන්නේ 😓😓😓

    • @ajithhemakumara5441
      @ajithhemakumara5441 7 місяців тому

      තුන්මාසෙ දානෙට බකටි එකත් අරගෙන ගිහිල්ලා ගෙනල්ලා රස කරලා කන්නෙ ඔය පවි කරයො අල්ලන මාංශය තමයි උපාසක බක බක😂😂😂😂😂😂😂😂😂 6:11

  • @charithcharith7645
    @charithcharith7645 2 роки тому

    Kawada Hari yanna wanna kopara kopara kiya kiya thama

  • @udithdilshan454
    @udithdilshan454 Рік тому

    Aiye

  • @godabaddageindikajayashant6252
    @godabaddageindikajayashant6252 2 роки тому +12

    හිනහාවෙන්නනෙවෙ අඩන්නඕනි උ ඉල්ලන්නෙ ජිවිතෙ හුස්මගන්නබැරුව උ දගලනකොට පොල්ලකින් ගැහුවට තමාත් ඒ සතාට උපමාකර බලන්න ජිවිතෙ ඇති බියකරුබව 😥

  • @pinsirifernando8997
    @pinsirifernando8997 2 роки тому +9

    සුබ දවසක් ඉදිරිය සූබම සුබ රැකියාවක් ඉතින් මස්සිනාලා මමත් ධීවරයෙක් දැක්කම හරිම සතුටුයි නමුත් දැන් මම ඉන්නෙ මාළුත් මූදත් නැති රටක ඔය මාළු දැක්කම ගගෙ මාළු ඇගෙ නටනවා ඉතින් සහොදරයිනි ඔබලාට සුබම සුබ රැකියාවක් ප්‍රාර්ථනා කරමින් සයළු දෙවියන් ඔබලාව ආරක්ෂා කරත්වා

  • @gayansudarshana7810
    @gayansudarshana7810 2 роки тому

    පකේ යු ටියුබ් චැනල් එක paw kara wada yako labana aathme hari me athme hari badu hambei oya wgema balan hitapalla

  • @dinithayolan8976
    @dinithayolan8976 2 роки тому +2

    Mona watina videoda pol buruwo.satthu marana eka bota watinawada pako

  • @slloving4474
    @slloving4474 3 місяці тому

    මේ තලපතා නෙවෙයි....සප්පරා.

  • @lokugaysss
    @lokugaysss 2 роки тому +5

    සසරෙ වටිනිකම ලැබෙයි පොලි එක්ක

  • @indikaprasanna5258
    @indikaprasanna5258 2 роки тому

    Rassawa purudu wenna anna barida

  • @deepthatheekshana1289
    @deepthatheekshana1289 2 роки тому +7

    පවි අප්පා

  • @haselafonseka5246
    @haselafonseka5246 3 місяці тому

    Bath kana harak sms danawa dakala teyanawa nae..kusal rass karan kapan tanakola

  • @sameerakumara3997
    @sameerakumara3997 3 місяці тому

    Oya upasakyo owa balannatuwa hitiyanam hodai oya kattiya tamai kali kannati hodi kana kattiya

  • @Sksenu24
    @Sksenu24 3 місяці тому

    අපෙත් විඩිඔ බලන්න කො😅😅😅

  • @buddhikaniroshan7924
    @buddhikaniroshan7924 2 роки тому +3

    Biyakaru sasare

  • @rukshandew2998
    @rukshandew2998 2 роки тому

    oken thogea oluwta ghna ona..

  • @lovelybts13
    @lovelybts13 2 роки тому

    Kollonta monawath kiyanna apa yalu

  • @prabathkrishantha9486
    @prabathkrishantha9486 2 роки тому +3

    gahapu musalayatanam hodak wenne na

  • @theworld8264
    @theworld8264 2 роки тому +37

    ඒ සතාව මරන්නෙ මහ තිරිසන් විදියට මන් දන් නෑ ඇත්තටම ඒකනම් පට්ටම තිරිසන් වැඩක් ඕවට විදවන්න වෙනව කියල මතක තියාගන්න හිනා වෙවී කලාට

    • @fyyeyhxguu6911
      @fyyeyhxguu6911 2 роки тому +5

      Oya rasa kara kara kankota ohoma hithanne nane

    • @raveendrapushpakumara7170
      @raveendrapushpakumara7170 Рік тому +5

      කොහොමද නැත්නම් මරන්න ඕන හිරි වටලා ද

    • @tdmkgaming3796
      @tdmkgaming3796 Рік тому +2

      හිරිවට්ටලා මරන්නද යකෝ

    • @dhasuniwijesingha3481
      @dhasuniwijesingha3481 Рік тому

      Oyla rasa kara kra knne eh marana malu thmai eylage rassawa eh oya prshnayk kra gnna ep

    • @Sehandu
      @Sehandu Рік тому +1

      Ai oya malu kanne nadda 😂😂

  • @harshapiumal2269
    @harshapiumal2269 2 роки тому

    👌😊

  • @wasanaboxing
    @wasanaboxing 2 роки тому

    සුභ දවසක් onna මමත් ආවා ඇපල් අරන් oyawa බලන්න
    එන්න මගේ පැත්තටත් srilankan 🇱🇰 best boxing බලන්න

  • @roshanmadusanka4679
    @roshanmadusanka4679 2 роки тому

    ❤❤❤

  • @AviationTubeChannel
    @AviationTubeChannel 2 роки тому +1

    සාමාන්‍යෙන් කිලෝ කීයක් විතරද ඒ මාලුවෙක්? රංචු නෙමෙයිද ඉන්නෙ? අර පිටරට පෙන්වනව වගේඅ කරන්ට් එකෙන් එක පාර මරන්න බැරිද?

  • @kalpagamage7540
    @kalpagamage7540 Рік тому

    Paw

  • @dilan7017
    @dilan7017 2 роки тому +8

    හිනා වෙවී පව් කලාට ඔව්වා සිය ගුනයකින් වැඩි වෙලා හම්බෙන බවද තරයේ සිහි තබා ගන්න

    • @dimutudimutu6296
      @dimutudimutu6296 2 роки тому

      ඔය කොප්පරා මළු බන්

    • @dilan7017
      @dilan7017 2 роки тому +1

      @රස්තා මොකක්ද එල,ගහනවා කන පැලෙන්න පවු කරන එවුන්ට පුක දෙනවට

    • @dilan7017
      @dilan7017 2 роки тому +1

      @රස්තාඑන්න දෙයක් නෑ අපිත් මීගමුවෙ තමා , නම දාගනින් ඉස්සෙල්ලා කීබෝඩ් වීරයෙක් වෙන් නැතුව

    • @dilan7017
      @dilan7017 2 роки тому

      @රස්තා අවජාතකයා උබනෙ යකෝ නැත්නම් ඔහොම හැසිරෙයිද අම්මෙක් තාත්තෙක් හිටියා නම් ,ගොන් #න්නයා,තොපේ ආගමටත් බැන්නෑකි,තොපේ #න්න වැඩ වලට ආගම් පලි නෑනේ ,ගොන් #න්නයෙක් වෙන්න එපා මනුස්ස ආත්මයක් තොට වැරදිලා හරි හම්බෙලා තියෙද්දි,අවජාතක උනත්

    • @dilan7017
      @dilan7017 2 роки тому +1

      @රස්තා මම සෙටන්ඩිබ් එක ඉස්සරහ ඉන්නෙ,#රියෙක් නම් වරෙන් ,මන්න පාර දෙන්නෙ #කයට බෙල්ල අතේ අරන් යන්න

  • @kumaranissanka9847
    @kumaranissanka9847 2 роки тому +1

    Paw karayoo

  • @levi_beats2803
    @levi_beats2803 2 роки тому +25

    ගෙවල් ලඟට පෙට්ටියෙ බැඳගෙන ගෙනල්ල දෙන මාලුවව කිරල අරගෙන කන මිනිස්සු දන්නෑ මාලු අල්ලන මිනිස්සු ගහන ගේම😂. තමන්ගෙ පවුල රැක ගන්න මහ මුහුද මැද්දෙ පට්ට ගේමක් ගහලා මාලු අල්ලනව. ඒක පෙන්නන්න ඕන නිසා වීඩියො කරල යූටියුබ් දානව. ඒක දකින මෝඩ සැදැහැවතුන් බත් පිඟානෙ ලොකු මාලු ඔලුවකුත් තියාගෙන වීඩියො එක බලන ගමන් අල්ලන මිනිස්සුන්ට බණ කියනව😂.. එවන් අසිරිමත් ජාතිය පිනෙන් උදාරයි😂

    • @CC-ec8co
      @CC-ec8co 2 роки тому +3

      තමන්ගෙ පවුල රැකගන්න කියලා උන්ට කරන්න තියෙන එකම දේ ඕකද? නොදකින් ගොබ්බයෝ 😂😂

    • @Vamos_c
      @Vamos_c 2 роки тому +2

      @@CC-ec8co ethokata uba gobbaya malu kallak kate thyala nadda
      uba vegiterianda
      nattham uba malu kanwanm
      malu lallata gihin malu ganne elwalu kiyala hitlda gon bijja

    • @dhasuniwijesingha3481
      @dhasuniwijesingha3481 Рік тому

      Niyamai oyge cmnt ekata mamath ekagai

    • @NandanaLiyanage
      @NandanaLiyanage Рік тому

      ඒක ඇත්ත බ්‍රෝ

    • @lalithlalith-ee4tj
      @lalithlalith-ee4tj 3 місяці тому

      Aniwaryen ma ඒ මිනිස්සුන්ට ඒක ගානක් නෑ දැං,තමන්ගෙ දරුවන්ව රකින්නෙ මුහුදු ගිහීන්,මුහුදු යන්නෙ ජීවිතේ පරදුවට තියල,වටේ කෑ ගහාන බෝ පැල වගේ මහාත්තුරු දන්නවද ඒ මිනිස්සු ජීවත්වෙන්න ගහාන ගේම.ඒ වගේම තමයි වැල්ලෙ උන් කැරි වැඩ කරොත් මරාගෙන මැරෙන්නෙ.

  • @ladaloyka5612
    @ladaloyka5612 Рік тому

    Parissaman hamoma

  • @an8836
    @an8836 2 роки тому +6

    Hina venna epa satek මැරෙන kota

  • @yasirumethwiru6729
    @yasirumethwiru6729 Рік тому

    Ohoma kala kanni wenna epa bn ubala tha widawanna wei owatha wena rassawak karahan

  • @sasinkaadeesha8484
    @sasinkaadeesha8484 2 роки тому

    Karana kalata pau mihiri mi se

  • @JanithBro49
    @JanithBro49 2 роки тому +2

    බෝට්ටුවේ ආතුලේ විස්තර කරලා විඩියෝ එකක් දාන්නකෝ

  • @kanishkapriyan3379
    @kanishkapriyan3379 3 місяці тому

    හිනා වෙවී කරන දේ වල විපාක විදින දවසට 😢

  • @sulariudawatte35
    @sulariudawatte35 Рік тому

    කරන කලට පව් මිහිරිය මී සේ.....

  • @shana-6852
    @shana-6852 2 роки тому +8

    මාලු කන්න හිතෙන්නෙ නෑ බං ඔය දේවල් දකිනකොට

  • @asankakumara7910
    @asankakumara7910 2 роки тому

    Duka nadda bn ubalata

  • @bjs1984
    @bjs1984 2 роки тому +21

    ඔලුව්ට පොල්ලෙන් ගහන මනුස්සයා ටත් පොලකින් තඩි බෑවොත් රෙදෙනව නේ.

    • @levi_beats2803
      @levi_beats2803 2 роки тому +3

      ඒ මිනිස්සු මුහුදත් එක්ක පොරකාල මාලු අල්ලං එන්නේ ඔය බණ දේශනා කරන අයට කවන්නම තමයි😂. පෙට්ටියෙ බැඳගෙන ගේ ගාවට අරං එන මාලුව අරගෙන කන ඔයාලා දන්නැති පට්ට ගේමක් එ මිනිස්සු මුහුදෙ ගහනව😂. ඒ ඇරත් බණ දේශනා කරාට කමක් නෑ නිර්මාංශික නං😂. අද හාමුදුරුවරුත් දානෙට ඉල්ලන්නෙ මාලු කෑලි😂.. හානේ හානේ😂

    • @bjs1984
      @bjs1984 2 роки тому +3

      @@levi_beats2803 ඒව අපිට අදාල නෑ. පව පවම තමා. ඒක කියන්න බයවෙන්න ඕන නෑ .
      උබට පොල්ලකින් ගහද්දි කොහොමද දැනෙන්නෙ. ඒවගේ තමා අර සතාටත්.

    • @CC-ec8co
      @CC-ec8co 2 роки тому +2

      @@levi_beats2803 උඹ කුරුසකාරයෙක් වගේ 😂😂

    • @-apeyakkuofficial3598
      @-apeyakkuofficial3598 2 роки тому +2

      ඔය වැදි බණ කියන එවුන් තමයි ලෝකේ තියන සේරම බලු වැඩ ටික කරන්නේ අනේ මේකේ රෙන්නේ නැතුව පලයන් ගදයි 😂

    • @thelife8836
      @thelife8836 2 роки тому

      ඔයා මාලු කන්නෙ නැත්තං එහෙම කියන එක සාධාරණයි

  • @DinushRashmika-s5o
    @DinushRashmika-s5o 4 місяці тому

    බොරු කියන්න ඕන නෑ කතාව නම් වැඩියි😂😂

  • @dinithayolan8976
    @dinithayolan8976 2 роки тому +2

    Ahinsaka satthu maran kana ballo

  • @dilashanmadushanka6868
    @dilashanmadushanka6868 Рік тому

    Harak mas kawoth paw kukul mas kawoth chuttak paw malu awlak na kake kawoth paw na

  • @slsinethpigeonsshow1218
    @slsinethpigeonsshow1218 2 роки тому +3

    පොල්ලෙන් ගහපුඑකා මුසලයා නොදකින්

  • @lhiruone3737
    @lhiruone3737 2 роки тому

    Paw kara hatta

  • @nadunrangana3531
    @nadunrangana3531 Рік тому

    Paw pala dedde duvanda tanak nate vevi

  • @hkdchandrapala358
    @hkdchandrapala358 3 місяці тому

    කරන කලට පව් මීරිය මී සේ
    විඳින කලට දුක් වැඩිවෙයි ගිනි සෙ......
    මෙය රසකර කියවන මානසික රෝගියාටත් මෙහි විපාක, අනිවාර්යයෙන් විඳින්න වෙනවාමයි

  • @tharangasandaruwan820
    @tharangasandaruwan820 Рік тому

    පොන්න ආතල්

  • @samanthachandika9533
    @samanthachandika9533 Рік тому

    පව් වැං

  • @viduheshi9459
    @viduheshi9459 2 роки тому +4

    Dakkama nm dukath hithuna itin.... mak karannad itin nada.... mamath maalu kanna nm asai itin .. eth pau itin..😑😑

  • @roshanlakmal9641
    @roshanlakmal9641 Рік тому

    තවකෙක් ජීවත් වෙන්න තවකෙක් මැරෙන්න ඕනේ.. ඒක තමය් ස්වභාවදර්මය.. ගස් වලටත් පන තියන නිසා එලවලුවත් කන්න එපා පව් පින් කියලා මේකේ හැමෙනෙන අය 😂😂

  • @visalpramoda8426
    @visalpramoda8426 2 роки тому

    Manu lowa apayakda me

  • @pinnagodagerupika3410
    @pinnagodagerupika3410 2 роки тому

    Malu kama epauna e sathata gahapu hapu hati

  • @thisaramalshan1943
    @thisaramalshan1943 2 роки тому

    Malu wagema mona satha meruwath paw.Jewath wenna thamai me rassawa krnne kyla mekata hethu kynna be.ath mas malu nokana adu thrme madhuruwek wth maranne nathuwa wage edan banina sapa krna aya 2 parak hithala blnna.maluwata gahanwa wagema thamai madhuruwatath gahala maranakota.a nisa apith 100% paw nkrnwa wage comment krnawta wda apith krna 1ka pawak hari adu kra gnna plwn nam hodai neda?.

  • @surangadilruk8229
    @surangadilruk8229 2 роки тому

    ඔන්න සබ් කරා...

  • @lokugaysss
    @lokugaysss 2 роки тому

    බලපං පන අැරගන්න දඟලන සතා තොපිට පේන්න කොහොමද මේව මේ විදිහටම ගෙවපල්ල මරන මන්චකයේ පෙනෙයි

  • @dilshanneranjana6950
    @dilshanneranjana6950 Рік тому

    Mun amaruwen allana malu kala thopi raganna epa mathanna unta wadiya pau thopi krala athine ona cmnt akak dapan 😂😂

  • @jayapalajayapala279
    @jayapalajayapala279 2 роки тому

    Kxk

  • @ushansandipa1897
    @ushansandipa1897 2 роки тому

    🐱🐱🐱

  • @sanjeewaniperera6147
    @sanjeewaniperera6147 2 роки тому

    Jivath wenn dagaladdi eylge sathuta,

  • @supuntikshana5822
    @supuntikshana5822 2 роки тому +1

    දකිනකොට පවු ඉතින් එ්ත් ඉතින් මොනා කරන්නද. මමත් මලු කනවනේ 😑

  • @amilakumara9004
    @amilakumara9004 Рік тому

    පවි එ් සතා

  • @kasundilshan269
    @kasundilshan269 2 роки тому

    යකෝ ගෝනිය උඩින් ගියේ

  • @rameshabeywickrama9147
    @rameshabeywickrama9147 2 роки тому +9

    ජීවිතේ නේ බං ඉල්ලන්නේ දගල දගල

    • @pudumasithiyama-.9404
      @pudumasithiyama-.9404 2 роки тому

      Oya malu kan nedda

    • @nuwanasanka7251
      @nuwanasanka7251 2 роки тому

      උබලා වගේ ගොබ්බයෝ සොබාවදර්මයේ මැවීමටත් විරුද්ධයිද කියපන්? සතෙක් තව සතෙක් කෑවේ නැත්නම් සොබාවදර්මය බොරූ

  • @dasunmaduraka285
    @dasunmaduraka285 2 роки тому +2

    Hena ghpn thopita

  • @theruwansaranai6124
    @theruwansaranai6124 2 роки тому

    සමහරකුනාටුවලට.දීවරයෝඅතුරැදහන්කීයනවා.....රංචුවටම.ටඩිසන්දෙයීනේද..මීගමුවකීවාමබයයී.මීනීස්සු...මාලුකපනවාවගේ.මනුස්සයෝකපනනීසැ

  • @vlogsdotcom9699
    @vlogsdotcom9699 2 роки тому

    ගත්ත boat huk එක ඇදල ගත්ත

  • @Thishakya_Gunasekara
    @Thishakya_Gunasekara 2 роки тому

    අනේ මේකෙ ඉන්න උන් මාලු කන්නෙ නෑ වගේ😂
    එ මිනිස්සු කොහොමහරි ජීවිතේ රැක ගන්න ඔය වගේ දෙයක් කරන්නෙ
    නිකන් මෙතන ඇවිල්ලා බෝධිසත්වයො වෙන්න එපා😂ඔක්කොම බලු වැඩ කරලා මෙතන එනවා කර්මය ගැන කියන්න 😂😒

  • @andigesilva5998
    @andigesilva5998 2 роки тому +1

    😭😭😭😭😭😭

  • @TheTerribleevents
    @TheTerribleevents Рік тому

    😢

  • @lahiruprasad5143
    @lahiruprasad5143 Рік тому

    Supiri 🔥👍

  • @runethdilka6078
    @runethdilka6078 Рік тому

    ස්වභාදහමෙ වදකයෙක් වෙන්න එපා 😢

  • @priyankarakularatna1878
    @priyankarakularatna1878 2 роки тому

    කොහොමද ඔහොම පොලු පාරක් ඔයාගෙ ඔලුවට වැදුනොත්

    • @nuwanasanka7251
      @nuwanasanka7251 2 роки тому

      වරෙන් ඕනේනම් උබේ ඔලුවට ගහලා පෙන්නන්නම්. 😆

  • @chamnethsara5086
    @chamnethsara5086 2 роки тому +1

    කොල්ලොන්ගෙ සද්දෙ ❤️

  • @ෂෙනාල්
    @ෂෙනාල් 2 роки тому +1

    අඩෝ මෝඩ පකේ කමෙන්ට් දාන මෝඩ වේස හැත්ත මේ වීඩියෝ එකෙත් ඉන්නවා 😂☚☚ අනේ යකෝ මාලු කකා මෝඩ කමෙන්ට් දාන්න එපා 😂😂😂😑😑☚😑

    • @sathsarawishwajith4038
      @sathsarawishwajith4038 2 роки тому

      මද පොන්න වේසිගෙ කොල්ලො ඒ සත්තුන්ගෙ මස් කනවා කොහෙද පකො ඒ සත්තු ගැන අනුකම්පා වක් ඇති වෙන්නෙ. මේ සත්තුන්ව මරන උන්ටයි මස් කන උන්ටයි විදවන්න වෙනවා ලෙසටම තමන් කරන පින් පව් විතරයි යද්දි අරන් යන්නෙ.

  • @darshakasandaruwan1868
    @darshakasandaruwan1868 2 роки тому

    Hapo me sasara koi taram biyakaruda,,,,, apit me wage ki parak polu parawal kala merila Edda

  • @oshadaimal
    @oshadaimal Рік тому

    Ane yako pare higakapn oya asarana sattu maranne nathum topilata ohoma pollakin gahuwanm kochhara wedanaida a wedanwama a sattuntat danenawa oowata vidawannat kalayak anawa kiyala mathaka thiya ganna

  • @charithnishantha8118
    @charithnishantha8118 2 роки тому +1

    Paukara vada

  • @sampathdahanaka8743
    @sampathdahanaka8743 2 роки тому +1

    කරන කලට පව් මිහිරිය මී සේ
    විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ

    • @levi_beats2803
      @levi_beats2803 2 роки тому

      නිර්මාංශිකයිද?

    • @sampathdahanaka8743
      @sampathdahanaka8743 2 роки тому

      @@levi_beats2803 ඔව් මම නිර්මාන්සිකයි.ඒත් මෙතන තියන ගැටළුව නිර්මාන්සිකද නැද්ද කියන දේ නෙමේ.මේ මාලුවා මරන අමානුසික විදිය.ඒ වගේ දේවල් නොපෙන්වනවානම් ගොඩක් හොදයි.

    • @dilshanneranjana6950
      @dilshanneranjana6950 Рік тому

      Ha😂😂😂

  • @amalsachintha9710
    @amalsachintha9710 2 роки тому +2

    අහින්සක සත්තු මරනවා පොන්නයෝ

    • @dilushaperera4334
      @dilushaperera4334 2 роки тому

      Ane modaya

    • @Vamos_c
      @Vamos_c 2 роки тому

      ethokata uba gobbaya malu kallak kate thyala nadda
      uba vegiterianda
      nattham uba malu kanwanm
      malu lallata gihin malu ganne elwalu kiyala hitlda gon bijja

    • @dilshanneranjana6950
      @dilshanneranjana6950 Рік тому

      Mayata cmmnt dana thone ponnaya bn😂😂😂

  • @Tharidudisantha-ci4hl
    @Tharidudisantha-ci4hl 3 місяці тому

    පව් තිරිසන්නු තොපි තැලිලා මැරියව්

  • @jasperfernando1998
    @jasperfernando1998 2 роки тому

    Hi bro

  • @nishanbuddika5435
    @nishanbuddika5435 2 роки тому +1

    ආරම්භයේ මෙහෙම කිව්වොත් නරකද.ආයුබෝවන් යාලුවෝ සියලුම දෙනාට ගෝල්ඩන් ෆිසමන් යූටියුබ් චැනල් එකට ඔයාලා සාදරයෙන් පිලිගන්නවා.

  • @isurumilan4739
    @isurumilan4739 2 роки тому

    අනේ උබෙ අම්මට හැමිනියන් 🥴

  • @sureshsampath2574
    @sureshsampath2574 2 роки тому +1

    පව් කරද්දී ආතල් ඇති. සල්ලිත් ලැබෙනවා. ඒත් ඉතින් අසද්‍ය ලෙඩක් හරි හැදිලා පව් වලට විදවන්න වෙනවා. සතුන් මරණ අය මෙන්ම සත්තුන්ගේ මස් කන අයත් මේ ගැන සිතන්න.ඒත් ජීවිත.කරන කලට පව් මිහිරියි මී සේ.. විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ..

    • @levi_beats2803
      @levi_beats2803 2 роки тому +1

      මාලු කන්නැද්ද🙂😂

    • @nuwanasanka7251
      @nuwanasanka7251 2 роки тому

      බයවෙන්න එපා. පිං කරන උබලා මැරෙන්නේ නෑ... 😆

    • @dilshanneranjana6950
      @dilshanneranjana6950 Рік тому

      Pala ponna wasige puthu yanna tho gihin mahana waynko iwarane😂