Shan boat fishing සහන් යාත්‍රාව

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 106

  • @danuthpriyanjaya6256
    @danuthpriyanjaya6256 2 роки тому +9

    අනේ බන් අයියේ...උබලාගේ හැම විඩියෝ එකක්ම බලනවා බන් අපි....විඩියෝ ඔක්කොම පට්ට...උබලගේ ඔය සිංදු කියන ගායකයානම් මහා දේව සාපයක්....

  • @FishingWithSuresh
    @FishingWithSuresh 2 роки тому +5

    වීඩියෝ එක නම් සුපිරි දන්නෙම නැතුව වීඩියෝ ඉවරවෙනකම් බැලුවා සුපිරිම පාරක් 🤝👍❤️

  • @diksonfernando8913
    @diksonfernando8913 3 роки тому +4

    නියමයි විඩියෝ එක ජය වේවා අපේ කොල්ලන්ට 👍👍👍

  • @deemanthak4894
    @deemanthak4894 2 роки тому +6

    මුහුදට පැනලා මාලුවව අල්ලපු කෙනා නම් වැඩ්ඩා

  • @Rashenchathuranga-ii6ti
    @Rashenchathuranga-ii6ti 6 місяців тому

    සුබ රැකියාවක් මගෙ එකාලා❤️

  • @wg7664
    @wg7664 2 роки тому +7

    අර වැටිච්ච කොප්පරා ගන්න දියේ පැන්න එකානම් යකෙක්🤩🤩

  • @nalinkoshala8182
    @nalinkoshala8182 3 роки тому +2

    Super සුභ රැකියාවක් වේවා කොල්ලනේ

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 3 роки тому

    ජේසු පිහිටයී 👉❤️👈 ජය වේවා ඔබ සැමට ..

  • @ravindumadushan3864
    @ravindumadushan3864 2 роки тому +1

    මාලු අයිස් කරන වීඩියෝ එකකුත් ඕනි

  • @malinduudara7698
    @malinduudara7698 3 роки тому +2

    වීඩියො එක නියමයි.....ජය වේවා...මෙ වගෙ ඒව තව දාන්න.❤

  • @රජරටජානක
    @රජරටජානක Рік тому

    ඔයලා 🐟 කොහොමද අහුරන්නේ(අයිස් ගහන්නේ ) විඩියෝ එකක් දන්න බැද

  • @dilrukshajanith9962
    @dilrukshajanith9962 2 роки тому +1

    ජේසු පිහිටයි කෝල්ලෝ ටිකට ජය වේවා

  • @DasinduDarshana-nh1bo
    @DasinduDarshana-nh1bo Рік тому

    සුපිරි ශොට් එකක් 💗🙏

  • @lahiruumayanga78
    @lahiruumayanga78 2 роки тому +1

    Ubltanm hena ghala bn marenne🙂 thirisnnu wage muda mada marenna oni thopi wage sththu marana ewn

  • @prasadanu1159
    @prasadanu1159 2 роки тому

    me gaayakaya koheda bn yanne.corona nisa maalu allanawada

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d Рік тому

    Mekada mohudu ජීවිතේ ath monakarannada ජීවත්වෙන්න කරන සටනක කොටසක් අපහසුවෙන් වුණත් බැලුව

  • @srilanka690
    @srilanka690 2 роки тому

    එල එල සිංහ පැටවුනේ

  • @pasindulakshan8462
    @pasindulakshan8462 2 роки тому

    වැඩ්ඩෝ✌️

  • @chamindaliyanage9545
    @chamindaliyanage9545 Рік тому +1

    සේරම හොදයි ,කියවිල්ල හරි ගොන්,ඒක හොඳනම් සුපිරි

    • @sahantharuka9835
      @sahantharuka9835 Рік тому

      ඒක ඒ මිනිස්සු කතා කරන විදිය . ටිපර් වෙන් එපා

  • @miyulanweerasigha2194
    @miyulanweerasigha2194 3 роки тому +2

    ජේසු පිහිටයි උඹලට සහෝ

  • @slstats7948
    @slstats7948 2 роки тому +1

    නියමයි 💎😃

  • @කබාසීනීයා-බ7ළ
    @කබාසීනීයා-බ7ළ 2 роки тому +3

    සමහර වුන් දලා තියනවා අල්ලපු වුන් අයෙ දදා අල්ලනවා කියලා .උබලාට පිස්සුද බන් සිරාවට මේ මිනිස්සුන්ට මෙවා හතල් නෑ අයෙ දදා අල්ලන්න .පුලුවන් තරම් අල්ලන් යන්න එ මිනිස්සු බලන්නේ ❤️දෙයක් නොදෙන මොඩ කතා කියන්න එපා ❤️

  • @KasunJali
    @KasunJali Місяць тому

    Machan km kiyak wage yanawada b durata

  • @gayansilva6928
    @gayansilva6928 3 роки тому +1

    සුපිරිම

  • @TV-wk6jt
    @TV-wk6jt 3 роки тому +1

    සුපිරි 👍👍😘

  • @kasunsulochana5922
    @kasunsulochana5922 2 роки тому

    Superrrr...thawa video ekak danna blnna asaai

  • @rumeshmadu1281
    @rumeshmadu1281 3 роки тому +1

    ⚔ fish 👍👍👍 ගායකය දෙවැනි වටයට යවන්න බැ...😀😀😀

  • @jayasundaramudiyanselagean5117

    Ane h..tto toge kata wahagena vidiyowa giyanam meta wada 1000 gunayak vidioyowa hodai

  • @ewamewa-2382
    @ewamewa-2382 2 роки тому

    සමහර මාලු උඩට ගන්නකොටම මැරිලා ඇයි

  • @nimeshfernando996
    @nimeshfernando996 3 роки тому +1

    Vaddo thami ela aaaa 💪👍🤘

  • @loyed669
    @loyed669 2 роки тому

    Ela Ela Bro

  • @mothernature8587
    @mothernature8587 3 роки тому +2

    සුපිරි

  • @ruwansrinath6973
    @ruwansrinath6973 2 роки тому

    කොක්කට ගහන්නෙ දැල්ලො ද??

  • @Hiruwa.2005
    @Hiruwa.2005 2 роки тому

    Sapparu vitharamane bn

  • @deeshandm8550
    @deeshandm8550 2 роки тому

    ජේසු පිහිටයි

  • @tharindu265
    @tharindu265 2 роки тому

    මම;මාලුගැනඉෙගනගත්ෙත්අවු:6දීදැන්20,මාලුකපන්න,අල්ලන්න,උයන්න,සියලුමෙද්දන්නවා😊😊😊😊

  • @chamilasanka4361
    @chamilasanka4361 3 роки тому +2

    තලපතා වගේම ඉන්න අනිත් මාළුවෝ මොකුන්ද

  • @jayasundaramudiyanselagean5117

    Ubata tikak mole amaruwa ne

  • @beragamachandanandahimi855
    @beragamachandanandahimi855 2 роки тому

    පව් වැඩ

  • @hoshanhansajith3990
    @hoshanhansajith3990 2 роки тому

    තලපත් අල්ලන්නේ නැද්ද

  • @raveenshavinda5932
    @raveenshavinda5932 3 роки тому +1

    යකෙක් නෙ ❤️❤️❤️❤️

  • @erandithdilshan8837
    @erandithdilshan8837 3 роки тому +7

    වාසී නේද. ❤️😍

  • @danieldaniel403
    @danieldaniel403 2 роки тому

    Super

  • @janakakumara5101
    @janakakumara5101 2 роки тому

    okomahodai sinduwatami ahainnabari

  • @novidunovidu656
    @novidunovidu656 3 роки тому +2

    දිවර සොයුරො නැති දා අප දෙල් කන්නෙ 😌

  • @mithulamadushanka7406
    @mithulamadushanka7406 3 роки тому +3

    Merichcha maluth goda ganno neda

    • @goldenfishermensl4519
      @goldenfishermensl4519  3 роки тому

      මැරිච්ච මහලු පොඩි මාළු විතරයි ගොඩ ගහන්නේ

  • @kelumsanka9443
    @kelumsanka9443 3 роки тому

    මටත් ආසයි මාලු අල්ලන්න යන්න

  • @sumithfernando6950
    @sumithfernando6950 2 роки тому

    මල්ලි ඕක දාල වරෙන් සුපස්ටා...තැනකට එන්න පුලුවන්...🤣

  • @roshanthushara284
    @roshanthushara284 11 місяців тому

    මොකද ඇමට ගහන්නෙ අය්යා

  • @PradeepKumara-cr3tf
    @PradeepKumara-cr3tf 2 роки тому

    Me talapathda

  • @piyankaruwini701
    @piyankaruwini701 2 роки тому

    ඒ හොට දිග මාලුවා මොකාද බං

  • @suchinthawickramasinghe577
    @suchinthawickramasinghe577 3 роки тому +2

    කයිවාරුවයි බොරුවයි නැත්තන් සෝක් විඩිඕ එක

    • @goldenfishermensl4519
      @goldenfishermensl4519  3 роки тому

      👍

    • @hongkonglife4848
      @hongkonglife4848 2 роки тому

      කිලෝමීටර් දහස් ගානක් ගිහින් ඉන්න උන්ට තියන ආතල් එක කයියක් ගහල සිංදුවක් කියල තමන්ගෙ වැඩේ කරන එක උඹල වගේ කීබෝඩ එක උඩ වීරයෝ වෙන්න දඟලන උඹ දන්නවද මේ අල්ලන්නේ ඩොලර් කියල

  • @manoj7896
    @manoj7896 2 роки тому

    Mat at asai muhudu yanna 1k dawasakata puluwannam ekan yanna

  • @DondraKawadiLovers
    @DondraKawadiLovers 3 роки тому +1

    Ale 🔥

  • @shashin_malli
    @shashin_malli 2 роки тому

    බුදු සරනයී

  • @fishingofsrilanka
    @fishingofsrilanka 2 роки тому

    Good 🤝👍👍👍👍❤️

    • @dhanushkasanjeewa6837
      @dhanushkasanjeewa6837 2 роки тому

      Allapu matu tamai aya allanne moko dekata namuna un innawada ekek dennek allanawa tamai

  • @sunilperera6056
    @sunilperera6056 2 роки тому

    අල්ලන මාලු ගැන විස්තරයක් කරනම් හොදයි ,මොන මාලුදකියල

  • @srilankanakibro...3089
    @srilankanakibro...3089 2 роки тому

    Kattiya sathutin jobs eka karanawa neda...mawath ekka yannako dawasaka...

  • @nuwankumara2770
    @nuwankumara2770 2 роки тому

    Me pakayala amata gahanne sitabda

  • @nipuldilshan6033
    @nipuldilshan6033 2 роки тому

    ඕවට රිටන්නෙක එනවා පිතාලටික😪😪😪

  • @wijewardena-rb7wz
    @wijewardena-rb7wz Рік тому

    අරූ කියවන එකට බයින්නෙපා බං ඔය මුහුද මුං දවස්ගනන් ඉන්නේ මුහුදේ උං කියවලා ආතල් එකක් දීගෙන තමයි විඩාව නිවාගන්නේ ඕක මල ගෙයක් උනානම් උබලා කියන විදියට උට ඉන්න තිබුනා 😂

  • @buddikamihira3793
    @buddikamihira3793 2 роки тому

    Maddu aiya neda .man buddika

  • @danushchathuranga7211
    @danushchathuranga7211 2 роки тому

    🌞🌞🌞

  • @nishanthasandaruwan4731
    @nishanthasandaruwan4731 2 роки тому

    Adanam hodai neda.

  • @ABS-sl5pz
    @ABS-sl5pz 2 роки тому

    Jesus bless all.

  • @suchinthawickramasinghe577
    @suchinthawickramasinghe577 3 роки тому +2

    කාටද බන් මේ බොරු කරන්නේ😁

  • @nipuldilshan6033
    @nipuldilshan6033 2 роки тому

    ලෑස්තිවෙලා හිටපන් ආතල්ලෙක වාගෙ නෙමේ

  • @arunifernando8380
    @arunifernando8380 3 роки тому

    කයිවාරු ගගහා එකම මාලුවා ඇල්ලුවානී😁🤣

  • @gihansathish6248
    @gihansathish6248 3 роки тому

    😢

  • @eyonniles8744
    @eyonniles8744 2 роки тому

    Allapuwa dala ganta epa

  • @osandasandaruwan4107
    @osandasandaruwan4107 2 роки тому +1

    අල්ලපු මාලු කී පාරක් මුහුදට දාලා ගත්තද බොරු පවු කාරයො.
    මෝඩ පක්කු

  • @Kaveen450
    @Kaveen450 2 роки тому

    😪😪

  • @CC-ec8co
    @CC-ec8co 2 роки тому

    දෙයියෝ මැව්ව පුකක් නෑ ඕයි මෝඩ කුරුසකාරයෝ 😂🖕