shark hunting episode 3

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 456

  • @surangiliyanapathirana8676
    @surangiliyanapathirana8676 2 роки тому +9

    මහල්ලා සහ මුහුද පොත කියවද්දි මාළුවා ගැනත් දුක හිතුණා. අහිංසක මසුන් මරන්නා ගැනත් දුක හිතුණා. සමහර දේවල් අපිට කිසිසේත් වළක්වන්න බෑ ඒ ඒ දේවල් වලට උරුම විදිය වෙනස්. පින් පව් ගැන හිතද්දි මහා බයක් දුකක් දැනුණත් මේ මිනිස්සු ජීවත් වෙන්න ගන්න අවධානම, විඳින දුක ගැන හිතුවාම මේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ ඒවාට ආවේණික විදියට කියල හිතෙනවා....දැකලා නැති දෙයක් නිසා මෙය එකතු කිරීම පිළිබඳප ස්තූතිය

  • @මහේෂ්බුද්ධික-ඵ4ප

    කල හොද පස්සෙන් එනවා සහෝ........හොදක් කරොත් එහෙමයි නරකක් කරොත් එහෙමයි

    • @EVIL.-YT893
      @EVIL.-YT893 10 місяців тому +1

      කද්දී හොදයි පොඩ්ඩක් මානව පරිනාමය බලපන් මචන් 😂😂😂ඔවා තේරෙයි

  • @maheshgunewaradana333
    @maheshgunewaradana333 2 роки тому

    patta video eka malli,uba ela kollek ,ape lankawe dupath minisunage lassna jeevitha,kochar duk vidinawada jeewath wenna njaya weewa kolo,budu sarani

  • @shanakasadhu7862
    @shanakasadhu7862 2 роки тому +69

    කරන කලට පව් මිහිරිය මී සෙ
    විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ😌

    • @buddhist_channel.
      @buddhist_channel. 2 роки тому

      අනිවාර්යයෙන්

    • @epicfail6987
      @epicfail6987 2 роки тому +9

      උබ මස් මාලුත් කකා මෙ මනුස්සයන් ට ගරහනව කියන්නෙ උබ තරම් පව් කාරයෙක් වෙන නැ

    • @Sathkara_Project
      @Sathkara_Project 2 роки тому +1

      @@epicfail6987 පල පොන්නයො යන්න පව්කාර පොන්න හැත්ත

    • @Pettah_Memes
      @Pettah_Memes 2 роки тому

      හුත්තෝ

    • @vimukthavishwa3377
      @vimukthavishwa3377 2 роки тому +1

      😂😂

  • @epicfail6987
    @epicfail6987 2 роки тому +25

    ලොක ස්භාවයට දුක් වෙලා,තරහ අරන් වැඩක් නැ දැකල නැති දෙයක් පෙන්නුවාට ස්තුතියි ඔබට

    • @EVIL.-YT893
      @EVIL.-YT893 10 місяців тому

      ඇත්ත මුන් 6වසර ඉතිහාසය පොත් කියවන්නට දෙන්න ඕනැ 😂😂😂😂😂😂😂😂

    • @EVIL.-YT893
      @EVIL.-YT893 10 місяців тому

      ඇත්ත මුන් 6වසර ඉතිහාසය පොත් කියවන්නට දෙන්න ඕනැ 😂😂😂😂😂😂😂😂

    • @EVIL.-YT893
      @EVIL.-YT893 10 місяців тому

      ඇත්ත මුන් 6වසර ඉතිහාසය පොත් කියවන්නට දෙන්න ඕනැ 😂😂😂😂😂😂😂😂

  • @vinudissanayake7056
    @vinudissanayake7056 2 роки тому +15

    මේව දකිද්දි අප්‍රමාන සංසාර භයක් දැනෙන්නේ...
    මෙවන් සසරක අපිත් මොන දුරක් එන්න ඇතිද...
    කී වතාවක් මෙහෙමෙ මාලුන් වෙලා බිලි කොකුවල ඇමිනිලා පන ගැගෙන්න ඇතිද...
    😢😢😢
    " චේතයින්වා කම්මං කරෝති , කායේන වාචාය මනසා .. "
    සසර පුරා රැගෙන යන්න වෙයි මේ අකුසල් වචනෙකින් පවා එක්වූ සියල්ලන්ටම...

    • @gameofgame4206
      @gameofgame4206 2 роки тому

      Hamudawen apita gahaddi eka unge rassawane kiwwa wage mekath munge rassawa kiyala katai pukai wahagena hitapanko...

    • @vinudissanayake7056
      @vinudissanayake7056 2 роки тому +1

      @@gameofgame4206
      ඉදිරිය , කොහොමටත් ඔබ කිවූ දේවල් පමණක් නෙමෙයි , බොහෝ සත්වයින්ගේ සසරම අදුරින් වැසී යන කාලයක්. එදහම වටහා ගත්තෝ , නොගත්තෝ අදාල තැන් කරා යාවි. ඉතින් , එවන් වූ ලෝකයක , ඔබත් මමත් කුමකට තර්ක විතර්ක කරගනිමුද ?

    • @gameofgame4206
      @gameofgame4206 2 роки тому

      @@vinudissanayake7056 ane thopi nam elowatat na melowatat na.
      uba udeta kewada ? kawadda anthimata joliyak damme ? oya mokutma nokara innawada sasara adurui gaga.
      ane manda ubala wage moda yakku nam..

    • @gameofgame4206
      @gameofgame4206 2 роки тому

      @@Sathkara_Project lets meet there. LOL
      ane thopi wage kalakanniyo tikak.
      Buddhism hariyata terun ganna taran molayak nathi moda pakku.

    • @nilupulbandara5985
      @nilupulbandara5985 2 роки тому

      😂😂😂😂😂

  • @podigaming6230
    @podigaming6230 2 роки тому +10

    මෙකෙ ලංකවෙ අන්දබක්තික අංගවිකල මිනිස්සු දලා තියන කමෙන්ට් දැක්කම ලංකවට මෙහෙම කෙල වෙලා මදි කියලත් හිතෙනවා 🥲💔

  • @Noname-pn3sk
    @Noname-pn3sk 2 роки тому +15

    හැම ආත්මයක්ම එක සමානව වටිනවා. හාල් මැස්සො 6,7 දෙනෙක් කනවා කියන්නේ ඉතිං මෝරු 6,7 දෙනෙක් කෑවා වගේ තමයි.

    • @Sathkara_Project
      @Sathkara_Project 2 роки тому

      එහෙම එකක් නෑ සන්ස්කාර එකින් එකට වෙනස්

  • @ayeshmadu1462
    @ayeshmadu1462 2 роки тому +83

    උපාසකලා ටික කතා කරන්නෙ හරියට ජීවිතේට මාලු කෑල්ලක් කාලා නෑ වගේනෙ 😂

    • @devonlarratt6574
      @devonlarratt6574 2 роки тому +1

      🤣🤣

    • @Vamos_c
      @Vamos_c 2 роки тому +3

      ow bn wesa hattha
      Un malu kallak kanne එළවළු kallak kiyala hitlada danne na

    • @dinukasanjeewapushpakumara
      @dinukasanjeewapushpakumara 2 роки тому +2

      ගොබ්බයො කනව වෙනයි මරනව් වෙනයි

    • @Vamos_c
      @Vamos_c 2 роки тому +3

      @@dinukasanjeewapushpakumara ethokata uba meeta kalin malu kawe auto maruna kiyala hitlda

    • @riverfishingsrilanka
      @riverfishingsrilanka 2 роки тому +1

      සිරාවට😂 subscribe පාරක් දාන්න සගෝ❤️

  • @dineshpjayawardhana9051
    @dineshpjayawardhana9051 2 роки тому +3

    කෙනෙක් සසරේ අකුසල් විපාක ගෙවලා ඉවර කරගන්නා විට තවකෙක් ඒ තැනට පත් වෙන්නට අකුසල් රැස් කරනවා. සසරේ බිය දකින කෙනෙකුට මේ දුක්ඛිත සසරෙන් මිදෙන්න ඕන කියන සිතුවිල්ල ඇති කර ගන්න මේ විනාඩි 10 ය දහසක් මරු පරදවන එක බන පදයක් වගේ

  • @theruwansaranai6124
    @theruwansaranai6124 2 роки тому +12

    අපේගමේ.මාලුරස්සාවකරන.අය..ඉක්මනීන්දීවුනුවුනා...හහැබැයී...ඉක්ණනීන්ජීවීතවලින්.සමුගත්තා

    • @Mr.DCL_Memes
      @Mr.DCL_Memes 2 роки тому

      💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝...

  • @chandula1234
    @chandula1234 2 роки тому +3

    ගැම්ම

  • @mahanuwaraananda9507
    @mahanuwaraananda9507 2 роки тому +1

    අහෝ දුර්ලභ මිණිස් ආත්මය වනසගන නරකයටම පාර කපාගත්ත

  • @silwiyafernando3853
    @silwiyafernando3853 2 роки тому +16

    මමත් මීගමුවේ මගෙ තාත්තත් දීවරයෙක් මගේ දීවර සහෝදරයන්ට සියලු දෙවියන්ගෙ ආසිර්වාදය ලැබේවා ✝✝✝✝✝✝👏🌹🌹🌹🍁🍁❤☪❤❤

    • @Daham_Nethsara
      @Daham_Nethsara Рік тому

      💖

    • @SLTECH-nv7zm
      @SLTECH-nv7zm 3 місяці тому

      පවු වැඩ කරන උන්ට මොන දේව බැල්මක්ද බං. උජාරුවට කියන ලස්සන විතරක් . උබල කරන්නේ මිනීමරු රස්සාවක් නෙ.

  • @iskiFromDaUni
    @iskiFromDaUni 2 роки тому +4

    Ado parippui soyameetui bathui sambolai hamadama unath kanna puluwn bn me wvge wada nokra idynm 💔

  • @ramodyalashmika2043
    @ramodyalashmika2043 2 роки тому +12

    අපේ රස්සාව දෙව්න්දර❤️🌎

  • @Yassa73
    @Yassa73 Рік тому +3

    මේකෙ කමෙන්ට් කරපු සැඳෑහැවත් පිං වන්තයෝ සෙට් එකක් ඉන්නව හරියට උන් නිර්මාංසික වගෙයි 😅😅😅

  • @slgameandmusicclub2748
    @slgameandmusicclub2748 Рік тому +3

    මෙකෙ උන් මැසෙජ් දාල තියෙන්නෙ මාලු කන්නෙ නැ වගෙ නිකන් අනෙ මන්ද බන්...😬😬

  • @Lankanlife
    @Lankanlife 2 роки тому +70

    මාලු මරන උන් කවද හරි දවසක මැරෙන්නෙ හුස්ම හිරවෙලා මාලුවෙක් වගේ දගලල දගලල දුක් විදල..😐ධාර්මික රස්සාවක් හොයගනිල්ල පුලුවනම්

    • @chamnethsara5086
      @chamnethsara5086 2 роки тому

      ඕවා තමයි ඩොලර් ගේන්නෙ

    • @tharidusandeepa9119
      @tharidusandeepa9119 2 роки тому +7

      අනිවාරෙන්ම.කවදා හරි මැරෙන්නේ ඊට වඩා වේදනවක් විදලා

    • @Lankanlife
      @Lankanlife 2 роки тому +5

      @@chamnethsara5086 කොඉ ලොව යන්නේ මරනින් පස්සේ ..පින් පව් එනවා අපි පසු පස්සේ 😐🥲

    • @SIX-T
      @SIX-T 2 роки тому +7

      කන අපි මැරෙන්නෙත් එහෙම තමා

    • @nowtyrasith5699
      @nowtyrasith5699 2 роки тому +1

      @@SIX-T නෑ බං. බොරුනම් හාමුදුරු කෙනෙක්ගෙන් අහල බලන්කො. අපි කෑවත් කන්නේ මල කුණක් එකට පන නෑ. පොඩි පවක් තියනවා නැත්තේ නෑ. අපිටනම් මාළු කන්න සල්ලිත් නෑ. 🥵

  • @Pandaboyzero
    @Pandaboyzero 4 місяці тому +1

    ගොවිතැන් කරන්න ගියත් සහෝදරයා කැලෑ ගිනි tiyala පොළව කොටල කූමි නසක කොච්චර නම් අපේ පොලොව ට මිශ්‍ර කරනව ද එ හරහා පොඩි පොඩි සතුන් කොච්චර නම් මැරෙන ව ද මලු මැර ව t එකයි මේ පොඩි satun මැaruwat එකයි

  • @kalani1118
    @kalani1118 2 роки тому +13

    ඒ මාලුවට කොච්චර වේදනාවක් දැයෙන්න ඇත්ද..මේ මිනිස්සුන්ට තේරෙන්නැ ඒක.නිකන් හම්බුනු ජිවිත.එයාලත් ආසයි නිදහසේ ඡීවත් වෙන්න 😢

    • @Vamos_c
      @Vamos_c 2 роки тому

      ethkota oya vegiterianda mehama kiyanna

    • @kalani1118
      @kalani1118 2 роки тому

      @@Vamos_c ow ..ubalat khd ithin anunge ege kunu malu kellak hari kanna puluwan nm kanwa ithim 🥴😂

    • @epicfail6987
      @epicfail6987 2 роки тому

      ඔයා කිරි පැකට් එකක් බිව්වත් එ කිරි ගත්ත සතා අවසානෙ මස් වලට තමා විකිනෙන්නෙ ලොක ස්භවයට දුක් වෙලා වැඩක් නැ

  • @dimuthupriyankara8736
    @dimuthupriyankara8736 2 роки тому +10

    පිරිමි සත්තු විතරක් අල්ලන් බලන්න ගැහැණු සත්තු අයින් කරලා නැත්නම් තව කාලයක් යන කොට ඔයාලටම තමා ප්‍රශ්නයක් වෙන්නේ 🙂 අනිත් එක දුර්ලභ සත්තුත් අත්හැරලා දාන්න

    • @කසුන්රත්නායක
      @කසුන්රත්නායක 2 роки тому +2

      උබ නම් ගස් ගෝතයා. පරම්පරා ගානක් ධීවර රැකියාව කරන අයට ඒක කරන හැටි කියලා දෙන්න යනවා 😂😂😂😂

    • @piniduabee
      @piniduabee 2 роки тому

      Niyama gon ponnayek😂

    • @nuwanasanka-vt2sh
      @nuwanasanka-vt2sh Рік тому

      අනේ බං මෝඩ කතා කියන්න එපා.

    • @nuwanasanka-vt2sh
      @nuwanasanka-vt2sh Рік тому

      ​@@කසුන්රත්නායක අනික ඒ වගේ ගෝත රත්නලා දන්නේ නෑ ධීවර අමාත්‍යාංශය මොන තරම් අධීක්ෂණයක් යටතේද ධීවරයන් මුහුදට යවන්නේ කියලා.😂

  • @hemakwt5866
    @hemakwt5866 2 роки тому +1

    Owa thamai me ape rate minissunta pala dila thiyenne ai ate lejja nethuwa owa vidiyo karala danne ane manda wada dila maranne eyala ubalatath kawada hari merenna wenne ohoma thamai

  • @දඩයම්බට්ටා
    @දඩයම්බට්ටා 2 роки тому +31

    සසරෙ භයානකකම තේරුම් ගත්ත කෙනා පවෙන් මිදෙයි නොතේරෙන කෙනා පව්කම් වල යෙදෙයි.🙏

  • @Tvmaxsrilankan
    @Tvmaxsrilankan 2 роки тому +1

    මරු..

  • @zensarff1266
    @zensarff1266 2 роки тому +10

    මරනින් පස්සෙ කොහෙ යන්නද වොත්තො දාර්මික රස්සාවක්වත් හොය ගනිම්

  • @sosabole.kirshani.628
    @sosabole.kirshani.628 2 роки тому +24

    මොනා කරන්න ද බන කියන උපාසක ඇත්තෝ නොකා උන්නා නම් මාලු මරන්නෙත් නෑ නේ 😥😥😥😥

    • @grnnthilakarathn31
      @grnnthilakarathn31 2 роки тому +1

      Aniwaren mun kanne na wage katha karanne jiwath wenna dan mokak hari kamakna balanna bari un nobala hitapiyaw

    • @sulajjeewantha3808
      @sulajjeewantha3808 2 роки тому +1

      අනිවාර්යයෙන්

    • @nowtyrasith5699
      @nowtyrasith5699 2 роки тому +3

      මම එක දවසක් පෙරේතකමට වැව ලගට ගිහින් යාලුවෝ එක්ක මලු අල්ලලා බැදලා කෑවා එපා වෙන්න. දැන් අව්රුද්දකටත් වැඩි මාළු කන්න බැ වමනේ යනවා 🤢

    • @kumaraadikari2618
      @kumaraadikari2618 2 роки тому +3

      ඉතින් බන් මුන් මාලු ඇල්ලුවේ නැත්තන් කන්නෙත් නෑ නේ මුලින්ම වෙන්නේ මාලුව කන එකද අල්ලන එකද

    • @aravindarajapaksha5578
      @aravindarajapaksha5578 Рік тому

      ​onna buddimath pilithurak...udahain comment karapu meeharak relata...

  • @ihsirisena2021
    @ihsirisena2021 Рік тому +1

    පව්කාරයෝ
    තමන්ටත් කවදහරි ඔයටිකම වෙනව

  • @Tharun_Manusha
    @Tharun_Manusha 6 місяців тому

    interesting 😉

  • @thusithasampath1988
    @thusithasampath1988 2 роки тому

    meke un com nam danawa boruwata malu mas kanna wage ape rate unge boru sho aka thamai habai kannathi akak hoyagannawath na

  • @manojamilla25manoj22
    @manojamilla25manoj22 Рік тому +1

    කෝමේන්ට් දාලා තියේන්නේ මාලු කන්නේ නැති එව්න් නේ

  • @sbekanayaka
    @sbekanayaka 2 роки тому +11

    අමිමා දරුවන් බිරිද උ කෙනෙක් වේන්න පුලුවන් සංසාරේ අපේම අපි අපිවම මරං කන සසර බියකරු ය බුදු සරණයි .මේ සත්තු මරන ඔයාලම තමා මේ සත්තු වේලා ඉන්නේ සොබාදහම සාධාරණ යි සිතට සිතම පිලිසරණ කරගන්න

  • @chamidusandeep4778
    @chamidusandeep4778 2 роки тому +1

    ඒ සතා උගෙ නිදහසේ හිටියනෙ ....පවු ඔය වැඩේ .රස්සාව උනාට

  • @nuwanthanilannilanpathiran6236
    @nuwanthanilannilanpathiran6236 2 роки тому +55

    කාගෙ උනත් ජීවිතයක්.......

  • @KAVIYAATTITUDE
    @KAVIYAATTITUDE Рік тому

    Kage hari amek .tattek . Putek oya maran kanne api

  • @ruwanramayaka9610
    @ruwanramayaka9610 2 роки тому +4

    කවුරුත් මොකුත් කියන්න එපා...බලන්න බැරිනම් නොබල ඉන්න...මේක එයාලගෙ රස්සාව

  • @samaranayakerajapakshe1090
    @samaranayakerajapakshe1090 Рік тому

    😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰l😰😰😰😰😰😰😰😰😰😰Lokaya.hama shathwayakutama gewathvemata edadeya uthue Maa paukarayoo 👍 sunami waga veyashana wanna maa shathwa gathana neshae😰😰😰

  • @rmsureshranga8676
    @rmsureshranga8676 2 роки тому +9

    පලවෙනියට කියන්න ඔිනේ මෙිකේ comment දාලා තියෙන අය කිසිම කෙනෙක් උපාසකලනමි නෙමෙයි.. මමත් මාලු මස් කනවා මෙි කරන දේට කිසිම වරදක් මම නමි කියන්නේ නැ.. මොකද ඒ මිනිස්සු මැරුවට කන්නේ අපි.. නමුත් ප්‍රාන ගාතයවත් වෙනත් වැරදි කිුයාවන් අනුමත කරන්නේ නැත...

  • @mrkandykandy4770
    @mrkandykandy4770 2 роки тому

    Ethakota harak mas kana eka vitarai paw neyyy...sathu maranwa kiyaney harak vitaraiii? ??

  • @Pettah_Memes
    @Pettah_Memes 2 роки тому +2

    මෙතන බණ කියන්න ආපු පකයෝ ටික කෝ?

  • @gihanpathiranage1772
    @gihanpathiranage1772 2 роки тому +61

    මුහුදේ තියෙන සමතුලිතතාවය රඳා පවතින්නේ මේ මෝරුන් නිසා.. අනිත් එක ලෝකෙ ගොඩක් මෝරුන් දැන් වදවීගෙන යනවා. මාළු මාර්ග ඉන්නවා ඒ මාළුන් මාළුන් ඇල්ලුවාට කමක් නෑ.ඒත් මෝරු මරණ එක මම අනුමත කරන්නෑ.

    • @nirajbashitha9876
      @nirajbashitha9876 2 роки тому +7

      ayye oya meh minisunta kanna denwada nikn pke katha kiynn epa😂

    • @dularadanushka4333
      @dularadanushka4333 2 роки тому

      @@nirajbashitha9876 21

    • @gihanpathiranage1772
      @gihanpathiranage1772 2 роки тому

      @@nirajbashitha9876 Me loke inna akthara modayange gode ta oyath sudusui.. Modayanta dayak kiyawala therum ganna ba.. a nisa man modayek akka kiyawanna yanne ne.. 🖕

    • @richordparker3895
      @richordparker3895 2 роки тому

      @@nirajbashitha9876 ponna katha kynnepa moru kannma oneda jiwath wenna.wada wela yana un arakhsa karnna one.thawa malu innwne kanna.

    • @piniduabee
      @piniduabee 2 роки тому

      Haminiyan huthege putha😂

  • @lokugaysss
    @lokugaysss 2 роки тому +9

    ලෑස්ති වෙයල්ල මහ ගෙදර නොහෙිත් අවිච්චියට යන්න මේව වීඩියෝ වගේ පෙන්නයි හොඳේ පාපියෝ සතුටින් කරන පවු

    • @dshan4631
      @dshan4631 2 роки тому

      aniwa

    • @erandapradeep5950
      @erandapradeep5950 2 роки тому

      උයලා පිගානට දාලා කද්දී ඔවා හිතෙන්නේ නැ නෙද

    • @erandapradeep5950
      @erandapradeep5950 2 роки тому

      @@Sathkara_Project උබ දැන් මස් මාලු කන්නෙම නැද්ද පොම්නයො

    • @MalithLakshan-fw9cz
      @MalithLakshan-fw9cz Рік тому

      ​@@erandapradeep5950උබෙ අම්මයි අප්පයි තමයි එහෙම මස් වැද්දෝ වගේ කන්නේ පොන්න බල්ලෝ😅😅

  • @yuresh8023
    @yuresh8023 2 роки тому +1

    Chat ake aya malu kanne nadda koheda 😂

  • @chamilbro3841
    @chamilbro3841 2 роки тому

    කොච්චර වැඩ තිබුනත් කටුව ගලවල යවන්න තිබ්බෙ...
    මාලුවෙක් කන එක ප්‍රශ්නයක් නෑ ඇරපු මාලු කෑල්ලෙ කටුව කාල තව සතෙක් දුක් විඳින්න පුළුවන් ...
    මමත් මාලු කනව හැබැයි ඉතින් සතුන්ට විඳවන්න දෙන එක නම් හරි නෑ...
    නූල් කෑලි දැල් කෑලි බිලිකොකු වගේ දේවල් විසි කරන එක ගැන ගොඩක් පරිස්සමින්

  • @uditharanasinghe5364
    @uditharanasinghe5364 2 роки тому

    malu Maranna nathuwa malu Kanna kohomada ban?umbala atakota malu Kanna nada?

  • @rajaratasandokelum4194
    @rajaratasandokelum4194 Рік тому

    මම මාලු අල්ලනවට,ජීවිතයක් නිකරුණේ විනාශ වෙනවා දකින්නට අකමැති උනත්,තම පවුල,ජීවිතය ජීවත් කරන්න කන කට්ට වගේම,දීවරයන්ගේ ජීවිතේ බිල්ලට තියලා කනන දේට පරිස්සමෙන් කරන දෙයක් කරන්න,ප්ලුවන්න වෙන වෘත්තීයක් කරන්න බලන්න කියලත් දීවරයන් වෙන හැමෝටම කියනවා

  • @tharidusandeepa9119
    @tharidusandeepa9119 2 роки тому +9

    ,කොහෙ යන්නද මරනින් පස්සේ.
    මේ ආත්මේ නැත්නම් ඉලග ආත්මේ හරි මේ වගේම වේදනාවක් ඔබලාටත් ලැබේවි🙏🙏🙏🙏

    • @asankajayawardana3091
      @asankajayawardana3091 2 роки тому

      😡

    • @Vamos_c
      @Vamos_c 2 роки тому

      Vegiterianda oya
      Nattham oya malu kanwanm kanne elawalu kiyala hitlada
      Kadeta gihin malu ganne elawalu kadyak kiyala hitlda

    • @buddhikagayan4720
      @buddhikagayan4720 2 роки тому

      Ei.uba labana athme budu wenawada

  • @mahelammoses6407
    @mahelammoses6407 2 роки тому +1

    මේ අපේ රස්සාවට ගරහන උන්ටයි මේ කියන්නේ ආයේ මේවා දැම්මොත් තොපේ පවුල් හැදි ගැවෙන්න පඩුවේ ඉද පල්ලා චීත්ත වෙන්නේ නැතුව

  • @kasunnavarathna4964
    @kasunnavarathna4964 2 роки тому

    Love from Afghanistan

  • @RdVimalasena
    @RdVimalasena 6 місяців тому

    මටත් අාසයි යන්න හිතෙනව මූදු

  • @chandana1136
    @chandana1136 2 роки тому +2

    මෝර වෙලත් දගලන්නෙ නැත්තේ වසදීල මරලද

  • @chamnethsara5086
    @chamnethsara5086 2 роки тому +26

    මාළු මරන අපි අපායෙ ගියාට කමක් නෑ , කමෙන්ට් කරල තියෙන්න උපාසක මහත්තරු ටික දිව්‍ය ලෝකෙ යන්නකෝ 😅

    • @Lankanlife
      @Lankanlife 2 роки тому +4

      කරන කලට පව් මිහිරිය මී සේ
      විදින කලට දුක් දැඩි වෙඉ ගිනි සේ 🥲😐

    • @cardetailingmatara1651
      @cardetailingmatara1651 2 роки тому +1

      මුන් මෙහෙම lමාලු අල්ලන් නැත්තං මේ එන ඩොලර් ටික වත් නෑ බං

    • @Lankanlife
      @Lankanlife 2 роки тому +4

      @@cardetailingmatara1651 මචන් තමන් කරනදේ පල විපාක විදින්න වෙන්නෙත් තමාටමයි තනියම ...එතකොට $ ගේන්න කලා කිවුවට නිදහසක් හම්බෙයිද ?

    • @Lankanlife
      @Lankanlife 2 роки тому +4

      උබලට පුලුවන් කාලෙක ඔය රස්සව අත ඇරල දාර්මික රස්සවක් කරහල්ලා එච්චරයි

    • @lahirubandara1338
      @lahirubandara1338 2 роки тому

      😂😂😂 aththa kathawa

  • @udithlasantha4775
    @udithlasantha4775 Рік тому

    මාලූ ටැංකි වලට ලෝඩ් කරනවා වීඩියෝ එකක්.ඔනී

  • @arunapradeep3358
    @arunapradeep3358 2 роки тому +1

    සුපිරි බ්‍රෝ ..ජයවේවා

  • @On_Trip4907
    @On_Trip4907 Місяць тому

    මැරිලා එන මාලු පරන නැද්ද?

  • @amithasomarathna7352
    @amithasomarathna7352 2 роки тому +1

    සුබ රැකියාවක් ..කොහෙද මේ .ගරිසියා .බෝඩරේද?.

  • @aselanayanajith5370
    @aselanayanajith5370 2 роки тому +1

    ලොකු මාලුවෙක් අහු උනාම බෝට්ටුවට ගන්න තාක්ෂණයක්‌ නැහැනේ යකෝ ලංකාවේ තාම 😓😓😓

  • @gihanharsana7924
    @gihanharsana7924 2 роки тому

    Meka ape rassawa Meka pena tharam lesi ne

  • @kavindugeethanjana1640
    @kavindugeethanjana1640 2 роки тому +2

    Hammer head shark lath innawa 😔 ewa nm set na

  • @PASINDU_OO
    @PASINDU_OO 2 роки тому +37

    Ado me kawadawth ohoma dewal karanana epa.. e sathath asaine api wage jeewath wenna ... pwww bm

    • @botaff7572
      @botaff7572 2 роки тому +4

      Uba malu kannathei

    • @sankhaprabhashwara4432
      @sankhaprabhashwara4432 2 роки тому

      උබ මාලු කන්නෙම නැද්ද ගෝතය..එහෙම කන්නෙ නැත්නම් උබ උපාසකයෙක්නම් පකටද මේක බැලුවෙ..බනක් දාගෙන අහපන්කො..කෙල හල හල බලල අන්තිමට කොමෙන්ට්ස් දානව පව් ගගා..උබල වගේ එව්න් තමයි වැල බලාගෙන පයිය ගෙවෙනකම් අතේ ගහල කෙල්ලෙක් යන්තම් කොටට ඇදන් ගියත් ඒකි බඩුව ගගා වැලලෙන්න හදන්නෙ.කැරි පොන්නයො

    • @vimalideepika1569
      @vimalideepika1569 2 роки тому

      Hm eka aththa

    • @micky-2745
      @micky-2745 2 роки тому

      🥲ub malu kalama,ndda

    • @nishmikadesharanishmikades1379
      @nishmikadesharanishmikades1379 2 роки тому +4

      උබ මාලු කන්නෙ නැද්ද රහ කර කර😁

  • @prasadliyanage3538
    @prasadliyanage3538 2 роки тому +2

    යකෝ උපාසක නෝනා මහත්තුරු දාල තියෙන comments.. 😅
    මේකත් රස්සාවක් මිනිස්සුන්ගෙ. පව හරි පින හරි මිනිස්සු මැරුණට පස්සෙ ලැබෙන දේ ලැබෙයි. ඒත් පව් කාර රස්සා කියල කිසිම කෙනෙක්ගෙ රැකියාවකට ගරහන්න එපා.උඹලගෙ ගෙවල් වලින් මුන්ට රස්සා දෙන්නෙ නෑනෙ. බෞද්ධයෙක් විදියට මමත් කැමති නෑ සත්ව ඝාතනයට. ඒත් අපි මාලු කෑල්ලක් හරි රහ කරකර කන්නෙත් මේ මිනිස්සු නිසා.

  • @kumaragallage8107
    @kumaragallage8107 2 роки тому

    Allana maalu athahariddi weda wedi unath katta galawala yapalla machan neththan apita kannath nee uuta hodin innath nee aparadeyak

  • @chandanapeduruarachchi7617
    @chandanapeduruarachchi7617 2 роки тому +15

    වීඩියෝ කරනඑකාගෙ කියවිල්ලට වීඩියෝ එකත් එපාවෙනව.....🤮🤮

  • @charithgunasekara169
    @charithgunasekara169 2 роки тому +12

    දායක සබාවට පුන්නක්කු ටිකක් ගෙනාවා හාල් පොල් කිරිබත් කලින්ම කෑවනේ

  • @1986irshad
    @1986irshad 2 роки тому

    ai parawa gaththe naththe ?

  • @sunethchaminda9580
    @sunethchaminda9580 2 роки тому +1

    Pau. Panna Panna karanna apaa ban Ada moorata heta ubata

  • @grnnthilakarathn31
    @grnnthilakarathn31 2 роки тому

    Budusaranayi kollo parissamin jesu pihitai

  • @Amantha.P.Rathnamalala
    @Amantha.P.Rathnamalala 2 роки тому +5

    මොනා උනත් ජිවිතයක්

  • @pathumvimukthi117
    @pathumvimukthi117 2 роки тому +6

    පව් අසරන සත්තු

    • @isharasarani9660
      @isharasarani9660 2 роки тому

      මදුරො මැරුවත් පව්ම තමා

  • @Lankanlife
    @Lankanlife 2 роки тому +23

    ඇයි බන් එච්චර ලස්සන මාලුවෙක් උබල මැරුවෙ 😢 කාලකන්නි පෞකාරයො🤬

  • @hansa3996
    @hansa3996 2 роки тому +3

    කොහොමද මේ මාලු බෝට්ටුවට ගන්න්කොට මැරිලා ඉන්නෙ...

    • @chamnethsara5086
      @chamnethsara5086 2 роки тому

      බිලී කටුව බඩවැල් හරි කරමල් වල හරි ඇනිලා තුවාල උනොත් තමයි

  • @kawindagihanarabawala3076
    @kawindagihanarabawala3076 2 роки тому +1

    Meka thama jewethe ..😥😥😥

  • @movindukariyawasam9299
    @movindukariyawasam9299 2 роки тому

    moru allanna epa eyala wandha wenawa

  • @wijitalakmal7412
    @wijitalakmal7412 2 роки тому +4

    මුන්ට වසකවලද කොහෙද මරන්නෙ

  • @madurangamadu5331
    @madurangamadu5331 2 роки тому

    කන නිසානේ යකෝ මාලූ අල්ලන්නෙ නැත්නම් අල්ලන්නේ නෑනේ උපාසකයෝ වෙන්න එපා ටිපර් වෙනෝ නිකම් 😅

  • @uKILLEROP
    @uKILLEROP 2 роки тому +2

    ඔගොල්ලන්ටත් ඔහොම වෙනවට කෙමතිද

  • @chanumax6431
    @chanumax6431 2 роки тому +7

    ශාන් මාම සුබ රැකියාවක් ඉදිරියට ❤️

  • @akashakashmax6639
    @akashakashmax6639 2 роки тому

    Ube kata adu karapiya musalaya 🤣

  • @jayalathchaminda9857
    @jayalathchaminda9857 2 роки тому +1

    Ubala nam mahama maha paw karayoo

  • @sumndrarajapaksha7884
    @sumndrarajapaksha7884 2 роки тому

    Aththamai

  • @sameerasampath8980
    @sameerasampath8980 2 роки тому +3

    Itin parawa marenawada machan.

  • @agriscience812
    @agriscience812 2 роки тому +11

    මේවා බලද්දී ලොකු දුක ක් දැනෙනවා.අහින්සක මාලුන්ටවත් නිදහසේ ඉන්න නෑ

    • @gameofgame4206
      @gameofgame4206 2 роки тому

      Hamudawen apita gahaddi eka unge rassawane kiwwa wage mekath munge rassawa kiyala katai pukai wahagena hitapanko...

    • @buddhikagayan4720
      @buddhikagayan4720 2 роки тому

      Muhude malu allane netuwa..mona labbak al landa.

    • @TharishaLakshan-jv7qc
      @TharishaLakshan-jv7qc Рік тому

      Uba malu kellakwath kan nethi ekekda karawalawath ane nikn palayam ynna boru upasaka pakaya 😅

  • @ruwanshreejaya5539
    @ruwanshreejaya5539 2 роки тому +1

    Machan me, uba dapan video API balano, upasaka besige ballo kiyana euwa adalama na tahukanda,❤️

  • @sayurinimasha4563
    @sayurinimasha4563 Рік тому

    Morunwa අල්ලන්න එපා ප්ලීස් 💔

  • @madushanimadushani8850
    @madushanimadushani8850 2 роки тому

    ධීවර රැකියාව කියන්නේ මේකට තමයි

  • @sunethirameragalpelige4181
    @sunethirameragalpelige4181 Рік тому

    Oyalage muhudu gamane matha hari asi Italia sita

  • @upulupul2780
    @upulupul2780 2 роки тому +7

    කවදාක හරිඕවට ගෙවන්න වෙනවා

    • @Vamos_c
      @Vamos_c 2 роки тому

      Vegiterianda oya
      Nattham oya malu kanwanm kanne elawalu kiyala hitlada

    • @beautyofearth7662
      @beautyofearth7662 2 роки тому

      ​@@Vamos_cmn vegitarian සත්‍තුන්ට ආදරෙ නිසා කන්නෙ න මේව

  • @lahirulahiru1184
    @lahirulahiru1184 2 роки тому

    Hoda upasaka mahaththuru

  • @hasithacaturanga.3699
    @hasithacaturanga.3699 2 роки тому

    Ma vga video ma samaja madiya vatata muda hariman valakinna va

  • @wimalbasnayake4545
    @wimalbasnayake4545 2 роки тому +5

    මේ වැඩ කරලා මරනින් පස්සෙ කොහෙ යන්නද හිතන්නෙ

    • @sachithsanjana3003
      @sachithsanjana3003 2 роки тому

      මැරුනට පස්සෙ කොහෙ ගියත් කමක් නෑ

    • @nowtyrasith5699
      @nowtyrasith5699 2 роки тому

      මාලුවෙක් වෙන්නේ

    • @sachithsanjana3003
      @sachithsanjana3003 2 роки тому

      පොඩ්ඩක් ප්‍රායෝගිකව හිතන්න ආගම මත්තෙම නැහැන් නැතුව

    • @චරිත්අසලංක
      @චරිත්අසලංක 2 роки тому

      @@sachithsanjana3003 කරන කලට පව් මිහිරිය
      විදින කලට 😭 ඕක තමා ප්‍රායෝගික අැත්ත ඔයාගෙ පවුලෙ අයව මැරැවොත් නඩු දානවනේ එත කොට ප්‍රායෝගිකව හිතන්න පුලුවන්ද😂

    • @sachithsanjana3003
      @sachithsanjana3003 2 роки тому

      @@චරිත්අසලංක ane nikan hitapan bn yako oya moru moru kiyanne muhude ahara damayee ihalinma inna sathek un wena malunwa allan kaddi paw nane bn anee pala yanna😂🤣🤣🤣

  • @SLPATHUMMUSIC119
    @SLPATHUMMUSIC119 Рік тому

    Hemoma malu kanawa neda boruwata upasakayo wenna epa kanna hodai malu allana minishsuta binawa ape lankawe heti 😂😂😂

  • @nehinnadammaloka1899
    @nehinnadammaloka1899 2 роки тому

    Ugure kate kansar hadila noka nobi idala marenne mevani pu krana minissu

  • @chamnethsara5086
    @chamnethsara5086 2 роки тому +1

    ගැම්මක් 👍

  • @GadhaHarak
    @GadhaHarak Рік тому

    mewa sahagahanawa😢😢😢😢😢😢

  • @lahirulahiru1184
    @lahirulahiru1184 2 роки тому

    Ubala malu kanne nadda

  • @paka3249
    @paka3249 Рік тому

    රස්සාව ගිහින් යාලූ..

  • @sudharmagamage2105
    @sudharmagamage2105 Рік тому

    Biyakaru sasara gamana.

  • @mironramanayake9132
    @mironramanayake9132 2 роки тому +2

    මාලු අල්ලන වීඩියෝ එක බලන එක පැත්තකට දාල ලිංමැඩි බහුජ්ජයන්ගේ comment කියවල ආතල් එකක් ගන්න මම

  • @sachithsanjana3003
    @sachithsanjana3003 2 роки тому +6

    සුභ රැකියාවක් සහොදරයා මේ ලංකාවෙ මිනිස්සු කියන කතා හිතන්න එපා මෙහෙ ඉන්න මනුස්සයො හිතන් ඉන්නෙ උන් බුදුහාමුරුවන්ටත් වඩා පිං කරලා කියලා

    • @mudithpiumal6432
      @mudithpiumal6432 2 роки тому

      ඇත්ත කතාව මහම මහ ගොන් හැත්තක් ඉන්නෙ මේ රටේ

  • @danushkakasun3916
    @danushkakasun3916 2 роки тому +5

    මාලුව පව් කියන උන් ඉන්න ව නේද , ඕකුන් කෙලින්න ගියාම කටු කෑල්ලක්වත් ඉතුරු කරන්නෙ නෑ, බේසිකයල