Gune Aiyage Kamare - ජවිපෙට සන්නද්ධ අරගලයකින් බැරිවුනු දේ අලුත් එවුන් Smart phone එකෙන් කළා.

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 439

  • @GuneAiyageKamare
    @GuneAiyageKamare  7 місяців тому +9

    ua-cam.com/video/OfnUgEAL8ts/v-deo.htmlsi=RLeLM8QDUs5sZzTq

    • @peththagegunadhasa883
      @peththagegunadhasa883 7 місяців тому

      ගුනෙඅයිගේ කාමරය ලස්සනට කරනවා
      අපේ සු බපැතුම් කැකිරාවේ ගුණදාස ❤ ජයවෙවා අනුර සහොදර යාට ❤

    • @peththagegunadhasa883
      @peththagegunadhasa883 7 місяців тому

      එලියේ බලේ හදලා රනිල් ට දඩයම්
      කරන්න අයියෝ පෙරෙත යො

    • @sapumalmadarasinghe9839
      @sapumalmadarasinghe9839 7 місяців тому

      Comments kiyawaddi therenawa samajaya wenas wechcha tharama.meeka භයානකයි .

  • @manjulaekanayake4813
    @manjulaekanayake4813 7 місяців тому +93

    තැනට සුදුසු ඇනේ ගහලා ජේවීපයක රට බේරගත්තා එදාට සුදුසු දේ කරලා දැන් මාලිමාව බලය අරගෙන හරි මාවතකට රට අරන් යන බව මට ඉතා විශ්වාසයි

  • @gunathilakedissanayake5245
    @gunathilakedissanayake5245 7 місяців тому +29

    පුබුදු සහෝ ඔබගේ අදහස් ගරු කරමි.මගේ යෝජනාව පෙරටු ගාමින් හා ජේ වී පී කුමන අයුරින් හෝ එකතුවිය යුතුය. මාලිමාවට ජයවේවා.

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 7 місяців тому +15

    වැඩසටහන සම්පුර්නයෙන්ම බලා අවසන් වුනාට පසුව තමයි මම මගේ ලයික් එක දැම්මෙ.ගුනෙ අයියගෙ කාමරේ මෙහෙයවන සහෝදරයට ගෞරවනීය ස්තුතිය පුදකර සිටින අතරම වැඩ සටහන නැරඹීමේදී හිතට යමක් දැනුනා.ලඟ ඉඳගෙන ප්‍රශ්න ටිකක් අහන්න තිබුනනං වගේ දෙයක් හිතුනා.පුබුදු ජාගොඩ මහතා තුල සමාජයට ගතයුතු බොහෝ දේ ඇති හොඳ පුද්ගල චරිතයක් බව මට හැඟුනත් ඔහු පහර දියයුතු තැන්වලට සියුම්ව ප්‍රහාර එල්ලකරා.නයා මරන්නෙත් නැති පොල්ල කඩන්නෙත් නැති න්‍යායක් අනුගමනය කරන බව පෙනුනා.මට ප්‍රශ්න රාශියක් ගොඩනැගුනා එතුමාගේ සමහර ප්‍රකාශ තුලින්.සමාජ මාධ්‍ය පනතට පාර්ලිමේන්තුව තුල විපක්ෂයේ අයවත් පාර්ලිමෙන්තුවේ කතා නොකල බව ප්‍රකාශකලා.ඔය එක ප්‍රශ්නයක් විතරයි මට ප්‍රශ්න වැලක් තියෙනවා මේ වැඩසටහන බලාගෙන පුබුදු මහතාගෙන් අසන්නට.එත් මොනව කරන්නද?ගුනෙ අයියට(මල්ලිට) බොක්කෙන්ම ආදරෙයි ,පිස්සු බල්ලෙක් වගේ පැනපැන ප්‍රශ්න පටලවන්නේ නැතුව ජනතාවට දකින්න සවන්දෙන්න ආසා හිතෙනපරිදි වැඩසටහන් මෙහෙයවන සදාචාර විනීත භාවය වෙනුවෙන්.
    මාලිමාවට ජයවේවා.

  • @g.gdarmadasa3307
    @g.gdarmadasa3307 7 місяців тому +51

    මේ නිමේෂයේ ඔබ සියල්ල ම එක්ව සිටියානම් අප කෙතරම් සතුටක් ලබය්ද.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 7 місяців тому +1

      ඔව්, රට වෙනුවෙන් , අපි ප්‍රගතිශීලී ජනතාව වෙනුවෙන් එකතුවෙන්න .

  • @gajalanka95
    @gajalanka95 7 місяців тому +61

    පුබුදු සහෝදරයා අපි ඕගොල්ලන්ටත් ආදරෙයි. පෙරටුගාමී ජේවීපී දෙගොල්ලොම මහ චන්දෙදි දෙපැත්තෙන් ඡන්ද ඉල්ලලා කොහොමහරි පාර්ලිමේන්තුවට එමු 👍💐💖 ජය වේවා පුබුදු සහෝදරයා

    • @marvingamarasinghe6151
      @marvingamarasinghe6151 7 місяців тому +1

      දෙපැත්තෙන් චන්ද ඉල්ලලා පෙරට්ටන්ට දිනන්න බැහැ බන් .උඹලා උන්ව සම්බන්ධ කරගන්න ඕනෑ .ප්‍රශ්නේ වෙලා තියෙන්නේ උඹලැ ලපයා හරිම අහංකාරයි ,උඩඟුයිනේ .

    • @rvandephili
      @rvandephili 7 місяців тому

      ​@@marvingamarasinghe6151හා කමක් නෑ අපි මාලිමාවට

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 7 місяців тому

      ​@@marvingamarasinghe6151බොරු කියන්න එපා මර්වින් . අපිත් එක්ක බත් එක දෙකට බෙදාගෙන කාලු සහෝදරයන් සමග අපිටඑකතුවෙන්න කිසිම ප්‍රශ්නයක් නෑ කියලාඅනුර කීප විටක්ම කියලා තියෙනවා . අන්තවාදී කණ්ඩායම කියන ඒවා කරන්න බැරි එකයි ප්‍රශ්නය වෙලා තියෙන්නෙ .

    • @InduIndu-r1y
      @InduIndu-r1y 7 місяців тому +2

      පිස්සුද. Malimawata සහය දෙන්න ඕනි මේ වෙලාවෙ

  • @roshanneelarathna
    @roshanneelarathna 7 місяців тому +157

    දුමින්ද නාගමුව කුහකය වුනාට පුබුදු හොදයි. Npp ට කෙලවල නැවතත් හොරුන්ට බලේ දෙන්න හදන් නැතුව උදව් කරන්න බලන්න. ඊට පස්සෙ ඔබේ දේශපාලනය කරන්න. මුලින් හොරු ටික එලවලා මේ සිස්ටම් එක වෙනස් කල යුතුයි. මාක්ස්, ලෙනින් කර තියන් යන් නැතුව කාලානුරූපීව වෙනස් වෙන්න බලන්න.ඇත්ත තත්වෙ මේ වෙලාවෙ ඔයාලට ආන්ඩුවක් ගන්න බෑනෙ. ඒ නිසා මාලිමාවට මඩ ගහල පරන සිස්ටම් එකට, හොරුන්ට උදව් නොකර තනියෙන් නැගිටින්න උත්සහ කරන්න.

    • @user-kv9oj3ok3h
      @user-kv9oj3ok3h 7 місяців тому +8

      ඔයා හරි.මම කියන්නෙත් එකම තමයි.

    • @commanmedia9654
      @commanmedia9654 7 місяців тому +7

      සහතික ඇත්ත , හිතට ගනිල්ල...

    • @vanishialalani9026
      @vanishialalani9026 7 місяців тому +8

      සහතික ඇත්ත අවුරුදු 76 රට කාපු දුෂිතයන්ව පන්නා දමන්න මාලිමාව සහ ජනතාව සමග එකතු වෙන්න ඔබලා දෙසත් ජනතාව බලා සිටිනවා

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 7 місяців тому +3

      හරියටම හරි.

    • @මොංටි
      @මොංටි 7 місяців тому +4

      Aniwaa❤

  • @sf9714
    @sf9714 7 місяців тому +11

    පුබුදු සහෝදරයා, ඔබ අවංක සහ අපේ නිර්නායක අනුව හොඳයි කියල සිතන අයෙක්.
    ඒ අතරේ ඔබලා අපේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කරගන්න යම් දෙයක් නොකර මතවාදයන් වෙනස් නොකර පවත්වාගෙන යනව.
    අපේ ජීවිත විනාශ කරන උන්ට එය ආශිර්වාදයක්.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 місяців тому +2

      සුදුසුම වචනත් එක්ක ඔබේ කියවීම හරියටම හරි 🥰👍

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 7 місяців тому +52

    අනුරලාගෙ පාළනයකින් පස්සෙ තමයි ,පෙරටුගාමීන් හෝ පුබුදුලාට ඉඩක් එන්නෙ ,මේ පීරියඩ් එක ඔවුන්ට සහයෝගය දෙන්න වෙයි npp යට.සමාජය හැඩ ගැහෙයි භාවිතාවෙන් ,කොරහෙ කිබුල්ලු නොදකිමු.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 7 місяців тому +2

      අනිවාර්යයෙන් ,ඔබ හරි.

  • @mpmnalir6911
    @mpmnalir6911 7 місяців тому +11

    චමුදිතල ඉගෙනගන්න ඕන ගුණේ අය්යල වගේ අයගෙන් ප්‍රශ්න අහන්න ඕන විදිහයි ඒකට උත්තර දෙනකං විනීතව ඉන්නේ කොහොමද කියලා 👍👍👍

  • @dayanmadhawa5666
    @dayanmadhawa5666 7 місяців тому +44

    කවුරු මොනව කිවුවට දේශපාලනය හොදට මම බැටකාලා ඉන්නේ අපි මාලිමාවට
    ඉතින් යහලුවනි මල් පිපුනොත් ගසක
    සැකක් නැතිය ඵලයක් හටගනු මිසක
    සිතින් අත නෑර මල්වල මුදු මෙලෙක
    වරෙව් පරාගනයට රොද බැඳ හනික ♥
    එරබදු - රත්න ශ්‍රී විජේසිංහ ❤️
    #Prakampana #TilvinSilva
    අපි මාලිමාවට.
    ⭕join with NPP & SYU⭕
    ජාතික පුනරුදයක් කරා දේශය රැගෙන යාම පිණිස ජාතික ජන බලවේගයත් සමඟ එක් වෙමු.

    • @jaya234ify
      @jaya234ify 2 місяці тому

      ඒවා පුදුමාකාර වචන.

  • @samithumethnula998
    @samithumethnula998 7 місяців тому +24

    පක්ෂය මොකක් උනත් දිනක පාර්ලිමේන්තුව තුල දැකගන්න කැමති චරිතයක් ❤

  • @RevM.Kimbulwanawegunananda
    @RevM.Kimbulwanawegunananda 7 місяців тому +61

    පෙරටුගාමීන්.බුදධිමත්නං.මෙවෙලාවෙ.මාලිමාවට.සහායවියයුතුයි.

    • @rvandephili
      @rvandephili 7 місяців тому +1

      අනිවාර්යෙන්

    • @KapilaAdikari-qc4jg
      @KapilaAdikari-qc4jg 7 місяців тому

      සහය වන්නේ කෙසේදැයි පවසන්න කරුණකර

    • @renukakosman5817
      @renukakosman5817 6 місяців тому

      පෙරටුගාමීන් හරි ආත්මාර්ථකාමින්.ඔය පක්ෂ කාර්යාලයක් මංකොල්ල කන්න හැදුවේ.
      සැහෙන බඩු මුට්ටු හොරා කාපු උන් රට හොරා නොකයිද?

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 7 місяців тому +41

    පුබුදු සහෝදරයලා මාක්ස් ලෙනින් වාදය නැත්නම් සමාජ වාදයේ ඉගන්වීම් පිලිගන්නව නම්,සමාජ පරිවර්තන යුගයන් පිලිගන්න නම්, ලංකාවෙ ධනවාදය බිහිවී නැතිබවයි මට හිටෙන්නෙ. ඒනිසා සමාජවාදයට පෙර බිහිවිය යුතු ආර්තික සමානාත්මක තාවය සහිත ධනවාදය බිහිකිරීමට NPP ට සහාය දෙන්න. ඊට බසු බිහිවෙන බුධිමත් සමාජය සමග සමාජවාදය කවුරුන් හෝ ගොඩනගාවි.එසේ මොමැතිව මේ ප්‍රාතමිකම සමාජය තුල සමාජයවාදය සිහිනයක්ම පමනි.

    • @anadawijesinghe7375
      @anadawijesinghe7375 7 місяців тому +2

      පුලුවන්නම් ඇතුලත ඉන්න කුහකයෝ ටික එලවන්න බලන්න

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 7 місяців тому +3

      ඉතාම වැදගත් අදහසක්.

  • @GaminiUswaththa
    @GaminiUswaththa 7 місяців тому +13

    හොද දාර්ශණික යෙක්, අවසානය කුමක් වුවත් පරාර්තකාමී වයි වැඩ කරන්නෙ

  • @pushparani6825
    @pushparani6825 7 місяців тому +21

    අනිවාර්යෙන් අනුර ජනපති ඒක ස්තිරයි.මාලිමාවට ජයවෙිිවා

  • @sirina1500
    @sirina1500 7 місяців тому +13

    මම කවදත් මාලිමා (ඉතිහාසෙ jvp) නමුත් මෙයා පට්ටම ආස චරිතයක් එදා ඉදන්ම. හොදටම තේරුම් ගන්න කියන ඒව චන්ද අදාල නෑ මෙයාලට තමන්ගෙ මතය වෙනුවෙන් පෙනී ඉන්න අවයාජ මිනිස්සු. මෑතක ටිරාන්ගෙ හොරකම ගැන වැඩියෙන්ම කතා කලා. මට නම් පුබුදු කියන්නෙ චරිතයක්.

  • @newmalgamage7742
    @newmalgamage7742 7 місяців тому +37

    පෙරටුගාමීන්ගෙ අරමුණ තවමත් සන්නද්ධ අරගලයක් හරහා බලය අත්පත් කරගැනීමයි.
    පෙරටුගාමීන් මේ ගසින් බැසිය යුතුයි
    ජවිපෙ තම පෙර වැරදි පිළිගෙන නව මාවතකට ප්‍රවිෂ්ට විම ඒ මගින් සනාථ කර ඇති සේම, පෙරටුගාමීන් කරමත පටවාගෙන ජනතාවට ද්‍රෝහීව ගමන් කරන මේ මගින් බැහැර නොවී ජනතා පිලිගැනීමකට ලක් විය නොහැක.

  • @sooriyaarachchigewickramas499
    @sooriyaarachchigewickramas499 7 місяців тому +15

    පුබුදු සහෝදරයාමේ අවස්ථාවේදී NPPඑකට සහයෝගලබාදී රට බේරා ගන්න .

  • @PradeepSandaradura-oj4qg
    @PradeepSandaradura-oj4qg 7 місяців тому +3

    ඔබ මොනවා කිව්වත් දේශපාලනික අත්දැකීම් වලින් ප්‍රයෝජනයක් ගැනීමට උපායමාර්ග අවශ්‍යයි මිත්‍රයා

  • @WWDMendis
    @WWDMendis 7 місяців тому +4

    පුබුදු අගය කල හැකි කෙනෙක්. මේ වෙලාවේ අනූර යන ගමනට අත් වැ ලක් විය හැකි නම් එය රටේ උන්නතියට ඉවහල් වනු නිසැකය .

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 7 місяців тому +35

    මාලිමාවට ජය රටට ජය අනුරට ජය රටට ජය

  • @kusumawathipemalatha1282
    @kusumawathipemalatha1282 7 місяців тому +31

    මාලිමාවට ජයෙන් ජයම වේවා ජයවෙිවා. ජයවෙිවා ජයවෙිවා

  • @mohanranganath6768
    @mohanranganath6768 7 місяців тому +23

    බුබුදු මහත්තයෝ ආදරයෙන් කියන්න ,මේ වගේ වෙලාවක කල යුත්තේ npp ආන්ඩුවක් ගන්න උදව් කරන් එක නැති උනොත් වෙන්නේ ඔබත් දක්සිනාංසික අත් උදව් කරුවෙක් වෙන එක . මොකද ආන්ඩුව මොක උනත් පාලනය කරන් ක්‍රමය මොක උනත් රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුවෙනවනම් ජනතාව ඔවුන් සමග ඉන්නවා ඔබගේ මතය ආසන්නයේ හරි තියෙන්නෙ npp නිසා ඔබට පුලුවන් වෙයි මේ රටට ඔබගේ දායකත්වය ලබාදෙන්න

    • @RashmiAravindika
      @RashmiAravindika 7 місяців тому

      එකගයි පුබුදු සහෝදරය මේවෙලාවෙ
      Npp ය විවේචනය කරමින් ඉදිරි ගමන නවත්වන්න එපා❤❤❤
      මොකද මේ අවස්ථාව ගලිහුනොත් ඔබටත් රටටත් අනාගතයක් නැතිවෙයි.
      ඔබටත් පෙරටුගාමියටත් අපි ගරැ කරනව.
      මේ රට විනාශ කරපු හොරැ එලවන්න සහයෝගය දෙන්න
      ඊටපසු බෙදි් දේෂපාලනය කරමු
      ස්තුති 🎉🎉🎉🎉🎉🎉

  • @JanakaWathugedara-pp2qk
    @JanakaWathugedara-pp2qk 7 місяців тому +2

    පුබුදු මාලිමාව සමග එකතුවෙනවනම් ඉතා වටිනාකමක් තියෙනවා..ජයවේවා පුබුදු සහෝදරයා 👍

  • @mangalasiriwardhana2129
    @mangalasiriwardhana2129 7 місяців тому +49

    නාගමුවට වඩා නම් දැක්මක් තියෙන පුද්ගලයෙක් .ඒ ත් ඉන්න තැන නිසා සමාජයට වැඩක් නැහැ.

    • @nimaliperera9457
      @nimaliperera9457 7 місяців тому +3

      අනිවාර්යයෙන් ....පුබුදු හොද මිනිහෙක් ...තමයි ❤❤❤

  • @sanjayakrishnaratne1336
    @sanjayakrishnaratne1336 6 місяців тому

    පුබුදු අැතුළු පෙරටුගාමීන්ගේ මතය පැහැදිලියි....එකට මගේ සැලියුට් එක...ගුණේ අය්යා මේ පවත්වපු සාකච්චාවට ස්තූතියි

  • @ranjithkulanatha7777
    @ranjithkulanatha7777 7 місяців тому +3

    Balanced and excellent conversation

  • @saliyagunawardana8957
    @saliyagunawardana8957 7 місяців тому +4

    පුබුදු,,,,අපි ඔයාලටත් කැමතියි.

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w 7 місяців тому +8

    අපි මේ ගනුදෙනු කරන්නෙ,දේසපාලන සාක්ශරතාවය කොහොමටවත් නැති මිනිස්සු ගොඩක් එක්ක,ඒවගේ තැනකට,ඔයාලව කොහොමටවත් ගැලපෙන්නෙ නැහැ.ජේවීපී එක ඒක තේරුම්ගෙනNPP එක විදිහට වෙනස් වෙලා සාර්තකව ඉදිරියට යනව.පරිසරයට නොගැලපුනොත් පරිසරයෙන් ඉවත්වෙන්න වෙනව.

  • @nima8549
    @nima8549 7 місяців тому +38

    හැබැයි කොල්ලෝ... ප්‍රතිපත්ති රකින්න ගියොත්.. මේ මජර දේශපාලුවෝ එලවාගන්න බෑ..
    නැගී සිටිය හැක එක්සත් වී..
    බෙදී ගියොත් රට යයි සුන්වී.. 😒😒😒

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 7 місяців тому +5

      මාලිමා ආන්ඩුවක් තුල පෙරටුගාමි ව්පක්ශයක් ගොඩනගන්න
      මාලිමාවට මෙවර සහාය දියයුතුවේ
      එසේ නුනොත් පෙරටුගාමි පක්ශය අනාත වනු ඇත

    • @KapilaAdikari-qc4jg
      @KapilaAdikari-qc4jg 7 місяців тому

      ප්‍රතිපත්ති නොරකින සමාජය සැමවිටම මජරයි.
      සැබෑ දේශපාලනය යනු ප්‍රතිපත්ති තමයි.

    • @kithsiripoddiwelamarage9493
      @kithsiripoddiwelamarage9493 7 місяців тому

      එල 🤙🤙🤙

  • @enlightenmentlanka873
    @enlightenmentlanka873 7 місяців тому +1

    ඔබ ,අප ප්‍රාර්ථනා කරන ලොකය වෙනු වෙන් අපි හැමෝම කැපවෙමු...... විප්ලවයේ මාදිලිය සම්බන්දයෙන් මොන මොනා විවාද තිබුනද..... අපගේ ඉලක්කය එකක්ම වනු ඇත...
    ජයවේවා පුබුදු සහෝදරයා ❤❤❤
    ජයවේවා NPP❤

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 7 місяців тому +2

    Comments බලන්න පුබුදු . කොච්චර දියුණු අදහස් ඉදිරිපත් කරන ජනතාවක් ඉන්නවද? රට ගැන හිතන්න මේ වෙලාවෙ. ඔබලාට නිදහසේ දේශපාලනය කරන්න පරිසරය හදාගන්න .

  • @MrSleeping
    @MrSleeping 7 місяців тому +15

    ඔයාල දෙගොල්ලො මේ වෙලාවේ වෙන් වෙන්ව හෝ එක්ව ගොස් මේ තීන ජඩ ක්‍රමය පොඩ්ඩක් නවත්තන්නකො..

  • @udithapitawala8286
    @udithapitawala8286 7 місяців тому +2

    Pubudu is very knowledgeable person.

  • @kdcwd5104
    @kdcwd5104 7 місяців тому +1

    පුබුදු දනාත්මකව කරුණු ප්‍රකාශ කලා රටේ දේශපාලන නව වෙනසක් වෙනුවෙන්.🙏

  • @wasanthakumara3653
    @wasanthakumara3653 7 місяців тому +24

    දැන් jvp නෑ .මාලිමාවනේ ඒකට සහයෝගය දෙන්නන .නැත්නම් අන්ත ලිබරල් තමා ලැබෙන්නේ .මතවාදී පිස්සුව එතකොට හොදටම හොඳවෙයි .

  • @priyanthajayasekara4443
    @priyanthajayasekara4443 6 місяців тому +1

    ඔබගේ කැපකිරීම් ❤❤❤❤ අපි ඔබ සමගයි.....

  • @IsuruSurawira
    @IsuruSurawira 7 місяців тому

    ඉතා අනර්ඝයි. අපේ පවුලේ හැමෝම ඔබලා ට චන්දෙ දෙන්නේ. වසන්ත කවදා හරි රටේ නායකයා වෙනකන් අපි බලා ඉන්නවා.

  • @prasadsamarasinghe4313
    @prasadsamarasinghe4313 7 місяців тому +1

    Nice to watch a discussion among Pubudu, Harini, Haduneththi. Not a debate.

  • @NandasenaLokugamhewa
    @NandasenaLokugamhewa 7 місяців тому +14

    පුබුදුගෙ ගතානුගතික අදහස් ජනතාවට කාවද්දන්න බැහැ.හැමදාමත් එකම කියවගෙන ඉන්න වෙනව.සීමිත කණ්ඩායමක් ඔය විදියට හිතාගෙන ඉදීවි.වෙනස්වන ලෝකයට අනුව යහපත් ලෙස හැඩ ගැහෙන්න ඕන

  • @draftsmenchandrasekara3810
    @draftsmenchandrasekara3810 7 місяців тому +28

    ප්‍රගතිශීලීව වෙනස්වීම තමයි විය යුත්තේ, පරණ හනමිටියම කරේ තියන් යන පුබුදු ල පව්. ජිවිතයම සමාජය වෙනුවෙන් කැප කළත් පාර වැරැදියි.

    • @asankasameera9573
      @asankasameera9573 7 місяців тому +5

      එකගයි...සුපිරි බුලට්1 තමයි...අපරාදේ ගිරවු දෙන්නගේ සීන් 1 තමා 👌👌👌..ගේම් එකේ ඉන්නම ඕන එකෙක් 👌

    • @hyroproto4364
      @hyroproto4364 7 місяців тому +1

      ​@@asankasameera9573Aththa.. Pubudula awankawa unge mathaya wenuwen political career eka kapa karapu un.. kawadawath mudalata wikinenne na. Parliament eke inna one ekek.. not gonna happen though

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 7 місяців тому

      හරියට හරි. මතයට වඩා ජනතාව ගැන හිතපල්ලා .

  • @rala70galle
    @rala70galle 7 місяців тому +3

    ගොඩක් සමාජයවාදය කිය කියා ඉන්න මේ වගේ මිනිස්සු ඇත්තටම සමාජයට වදයක් සමාජවාදයට ගොඩනගන්න මාර බාදාවක්

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 7 місяців тому +2

    පෙරටුගාමී සටන් කරුවන් ඉතා ප්‍රබලයි, අපි අරගලය කරේ එකට, මාලිමාව ආණ්ඩුව හදමු, ඔබ ඇතුළු වසන්ත මුදලිගේ ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතුය..✊️

  • @user-nkd
    @user-nkd 7 місяців тому +18

    බොහෝම ප්‍රියතම චරිතයක් , නමුත් ජීවිතයම නිශ්ඵල ප්‍රයත්නයක් වෙනුවෙන් පෙනී සිටීම කනගාටුවට කරුණක්. ධනවාදය වෙනස් කරන්න බෑ තවත්.

    • @prasadmadhawa9946
      @prasadmadhawa9946 7 місяців тому

      සමාජ සන්වර්ධනය නැවතිලාවත්ද?

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 7 місяців тому +5

    ලෙනින් කියන්නේම වතුර වගේ. අපි හැඩ ගැහෙන්න ඕනි පවතින තත්ව වලට හරිම දේ කරන.
    මේ වෙලාවේ මොවුන් එකතු විය යුතුයි මාලිමාව සමග. වෙන විකල්ප නෑ.
    I also did JVP in Katubedda Campus. Being an Engineer now living in Germany

  • @thureshwimalakeerthi5045
    @thureshwimalakeerthi5045 7 місяців тому

    පුබුදු සහෝදරයා ඔබලා පැල කරන දේශපාලන භාවිතාවන් මේ සමාජය දියුණු තැනකට රැගෙන යනු ඇත මේ මොහොත ඉතා ගැඹුරින් දේශපාලනිකව කියවා ගැනීමේ වගකීම ඔබ සතුය

  • @harsharupasinghe3835
    @harsharupasinghe3835 7 місяців тому

    පෙරටු දේශපාලනය එක්ක එකඟ නැතුවට පෙරටුගාමී එකේ ඉන්න බැලන්ස්ව ප්‍රශ්නයක් දිහා බලන්න පුලුවන් සුපිරි චරිතයක් පුබුදු ජයගොඩ..

  • @priyanthajayasekara4443
    @priyanthajayasekara4443 6 місяців тому

    පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ ❤❤❤❤❤❤

  • @Aruna91665
    @Aruna91665 7 місяців тому

    ඉතාම අර්ථවත් ඒවගේම රසවත් ඉතාම පැහැදිලි විග්‍රහයක්.ජනතාවාදී ආණ්ඩුවක පාර්ලිමේන්තුවේ සිටියම යුතු කෙනෙකි.අපගේ අදහස වනුයේ පවතින දූෂිත ත්‍රාඩ මජර දේශපාලනයට තිත තැබිය යුතු අවස්ථාවක් එළැඹ ඇති බවයි.මේ අවස්ථාවෙහි පැහැර හැරියහොත් එය මේ රටේ අවාසනාවයි.පළමුවන්ම පවතින ක්‍රමයේ වෙනසක් ලබාගෙන පසු ඔබගේ අදහස පවතින තත්ත්වයට අනුව ක්‍රියාත්මක ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික බවයි අපගේ හැඟීම. එක් වී නැගිටිමුද බෙදී විනාශ වෙමුද යන්නෙ තීරණය කිරීමට කාලය එළැඹ ඇත. මේ ගැන මදක් සිතා බලන්න.

  • @YOUINTIME
    @YOUINTIME 2 місяці тому

    බොහොම ස්තූතියි ගුනේ අයියා❤❤❤❤❤

  • @DamithRishantha
    @DamithRishantha 7 місяців тому +6

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @GaminiUswaththa
    @GaminiUswaththa 7 місяців тому +10

    නියම බඩ්ඩක් තමයි 👍පුබුදු

  • @malindadesilva7426
    @malindadesilva7426 7 місяців тому

    One of the best discussions.very good explanation.

  • @topbest6140
    @topbest6140 7 місяців тому +9

    මන් හිතන්නෙ මේ දෙගොල්ලෙම හොද නරක වුන් ඉන්නව.. මේ වෙලේ දෙගොල්ලම තනි තනිව සටන් කරමු එකතු නොවුනත් එක එකාට මඩ නොගාගෙන..

  • @Zshone-h7m
    @Zshone-h7m 6 місяців тому

    දවසක් හරි මේ මනුස්සයා එක්ක වචනයක් හරි කතාකරලා තියෙන කෙනෙක් නම් දන්නවා පුබුදු සහෝදරයා මොනවගේ කෙනෙක්ද කියලා. හැමෝම එකම පාරේ යන්න ඕනි නෑ කියන එක මම පිලිගන්නවා. ඔබට ජය සහෝදරයා ❤

  • @lalendraa460
    @lalendraa460 7 місяців тому +2

    Good discussion.

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 7 місяців тому +1

    මේපාර මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sirimewan8324
    @sirimewan8324 7 місяців тому +2

    අපේ රටට දේශපාලනික අතින් කෙළවිලා තිබෙන්නේ මේ වගේ ආලපාලු වු ලෝකවල ජීවත්වන මිනිසුන් නිසයි.තමන්ට වැරදිලාය කියල පිලිගන්ඩ කැමැත්තක් නැති නිසා තමන් යන මාර්ගය සර්ව සාධාරණය කියමින් පුරසාරම් දොඩනවා.නිර්ලෝභීව කෑමට බීමට ලෝස් නැති පක්ෂයකටයි මගේ මනාපය.කුරුටු ගාන අයට අනාගතයක් නැත.ජාගොඩ මහතා මොරටු සරසවියේ උපාධියක් ඇත්තෙක්.එහෙව් කෙනෙක් මේ ආත්මයේදී බලය නොලැබෙන පකෂයකට වී කුරුටු ගාන්නේ මන්ද??

    • @prasadmadhawa9946
      @prasadmadhawa9946 7 місяців тому

      තව දේශපාලනය ගැන ඉගෙන ගන්න

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 7 місяців тому +1

    පුබුදු කියන විදියට හැමදාම විපක්ෂයේ ඉදගෙන උද්ඝෝෂණ කර කර ඉන්න ඕනෙ.
    ලෝකයේ කොතැනක වත් pure වාමාංශික දේශපාලනය ක් නෑ.
    මොකද මේ මොහෝතේ එවැනි දෙයක් පැවතීමේ හැකියාව ක් නෑ.
    පුබුදු ට අනුව ජනතාව ධනපති පක්‍ෂ මගින් මේ මොහොතේ සිදුකරන සූරාකෑම ඔහේ කරගෙන යන්න දෙන්න. මොකද විශයමූල තත්ත්වය එනතුරු ඉන්න ඕනෙ.
    මට තේරෙන විදියට ඔය ඔක්කොම මේ ක්රමය මත යැපෙන අය.මේක කොටසක් විවේචනය කර කර ඉන්නව. අනිත් අය මේකෙන් සෘජුවම යැපෙනව.

    • @prasadmadhawa9946
      @prasadmadhawa9946 7 місяців тому

      ජජබ හෝ වෙන ඕනෑම ඊලගට පත් වෙන,ඔබ පත් කරන ආන්ඩුවක් මේ ධනේශ්වර සූරාකෑම කරගෙන යනව..සියලුම නිෂ්පාදන මාධ්‍යන් සමාජය සතු කරන වැඩකරන ජනතාවගේ රාජ්‍ය බලයකින් විතරයි නිෂ්පාධන මාද්‍යන් ධනේශ්වරයෙන් ගලවගෙන සමාජය සන්තක කරන්න පුලුවන්..ඒක කරන්න ධනේශ්වර ක්‍රමය ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවට විතරක් රින්ගල බෑ..පාර්ලිමේන්තුවෙන් එලියෙ ඇත්ත වැඩකරන පන්තියේ මිනිස්සු සන්විධානය කරන්න ඕන..

  • @kadprasanga6051
    @kadprasanga6051 7 місяців тому +5

    ජවිපෙ සන්නද්ධ අරගලයේ අරමුණ දැවැන්ත සහ පුලුල් එකක්.ඒත් නූතන අරගලය ඉතා පටු සීන් එකක්.නමුත් කාලීන අවශ්‍යතාවක්

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 7 місяців тому +1

    ඔබේ නම්‍යශීලී ගුනයට මගේ ආචාරය ❤

  • @chaiyamalli5821
    @chaiyamalli5821 7 місяців тому +28

    කොහොම උනත් මේ මොහොතේ පෙරටුගාමීන් මාලිමාවට උදව් නොකරනවා කියන්නෙ නොදැනුවත්ව හරි දූෂිත පාලකයන්ට උදව්වක් වෙනව

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 7 місяців тому +3

      Sampuurna aththa

    • @virajtissakumaraampara8700
      @virajtissakumaraampara8700 7 місяців тому +1

      ජෙප්පො තමයි බන් දුෂිතයෝ

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 7 місяців тому

      @@virajtissakumaraampara8700 unda merata palanayakale .oluwen hitagena wage
      Thamusesela monawa kiwwath minissu aththa therumgena iwarai ..

    • @ericperera3875
      @ericperera3875 7 місяців тому

      @@virajtissakumaraampara8700😂😂😂😂😂

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 7 місяців тому

      ​@@virajtissakumaraampara8700රනිල් රාජපක්ෂලාගෙ උනුත් මේවට රිංගනවනෙ😁.

  • @nayaniishful
    @nayaniishful 7 місяців тому +4

    වෙන්ව ගමන් කරමින් එකට පහර දීම❤

  • @DNUNimal
    @DNUNimal 7 місяців тому

    ඔබ ඉතාමත් අවංකවම දේසපාලනය කරන අයෙකි. ප්‍රතිපත්ති පාවා නොදෙන අයෙකි දීර්ගායුවේවා

  • @siyath9697
    @siyath9697 7 місяців тому +2

    very good thoughts than we expected. Wish u keep this trend......Good luck

  • @prabathlandege6743
    @prabathlandege6743 7 місяців тому +8

    පටුහැගිමිනැතිව මෙිමොහොතේ මාලිමාවට සහය දියයුතුයි පසුව තර්කකරමු

  • @champikachithralsirisena630
    @champikachithralsirisena630 7 місяців тому +1

    මේ රටේ මිනිස්සු ලිබරල්/ධනේශ්වර විවිධ පක්ෂ තෝරාගැනීමක් සිදු කළද , වාමාංශික පක්ෂ වලට දෙන්නේ එකම එක අවස්ථාවක් විතරක් බව හොඳින් තේරුම් ගත යුතුය. මේ වෙලාවේ ජනතාව NPP එකට දුන්නොත් සහ ඒක හරි ගියත් වැරදුනත් ජනතාව වෙනත් වාමාංශික පක්ෂයකට අවස්ථාවක් නොදෙන බව සහ දෙවැනි අවස්ථාවක් නොමැති බව නොතේරීම තමයි පුදුම.

  • @ruvinithalpawila4498
    @ruvinithalpawila4498 7 місяців тому

    He speaks the bitter truth. Much love pubudu aiya❤️🙏
    Salute 🫡

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 7 місяців тому +1

    Thanks a bunch for your efforts in educating our people on the importance of having political awareness 🙇‍♀️
    Quick suggestion: please correct spelling on your banner for adverts. It should read “enquiry” and not “inquiry”.
    Thanks

  • @chandraniherath1043
    @chandraniherath1043 7 місяців тому +1

    ලෝකේ වෙනස් වෙනකොට අපිත් වෙනස් විය යුතුය.

  • @SurprisedCheese-kt6wg
    @SurprisedCheese-kt6wg 6 місяців тому

    හරිම සුන්දර මනුස්සයෙක් ❤

  • @peththagegunadhasa883
    @peththagegunadhasa883 7 місяців тому +1

    ගුනෙමල්ලි ඉස්සර කියමන ක් තියෙන වා පංඩ්ත යාට ඒදන් ඩෙ යන්න ඩැකියලා අනුර පංඩ්තයෙක්
    නොවේ එනිසාම අපි ගොඩ ගන්න වා ❤❤❤

  • @DharmaWardana-jb4zr
    @DharmaWardana-jb4zr 7 місяців тому

    පිළිබඳ pubudusahodarayaoyaharimeelawehorudinawannaepa

  • @prasadsamarasinghe4313
    @prasadsamarasinghe4313 7 місяців тому

    ජයවේවා පුබුදු..

  • @Nilanthawimalasena
    @Nilanthawimalasena 7 місяців тому +1

    ඔබට ආදරෙයි පුබුදු.. චමීර ... ඒත් අපි බල හුවමාරුවක් නැතිව එච්චර දුර යන එක රටට අවධානම්... පරිනාමවාදයත් විශ්වාස කරන්නම ඕනෙ සහෝ..

  • @chamindadharmasena3053
    @chamindadharmasena3053 7 місяців тому +2

    මමත් මේ වෙ ලාවෙ npp එක්ක ඉන්නවා.ඒ උනත් ඔබ පක්ෂයත් අනිවාර්යයෙන් සුරක්ෂිතව ඉදිරියට ආ යුතු යැයි තරයේ විශ්වාස කරනව.

  • @chandanasamarawickrama3676
    @chandanasamarawickrama3676 7 місяців тому +3

    සහතික ඇත්ත

  • @wanniarachchigesilva9180
    @wanniarachchigesilva9180 7 місяців тому +2

    අවසාන අරමුණ සමාන නම්, නැවත කියමි අවසාන අරමුණ සමාන නම් කිසියම් තීරණාත්මක අවස්ථාවකදී ජවිපෙ ප්‍රමුඛ ජාජබ සහ පෙසප එකම වේදිකාවක මුණ ගැසීමට ඉතිහාසය විසින් බළකරනු ඇත.

  • @ChandanaPerera-e6o
    @ChandanaPerera-e6o 7 місяців тому +1

    Malimawata ජයවේවා

  • @krishanthakri5461
    @krishanthakri5461 7 місяців тому +1

    ❤❤❤❤ ආදරෙයි පුබුදු සහෝදරයා .... ♥️♥️♥️♥️

  • @gayanlakshitha9825
    @gayanlakshitha9825 7 місяців тому +1

    Mona පක්ෂයේ වුණත් hoda සහෝදරයා ❤❤❤

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 7 місяців тому +1

    පක්ශෙ මොක උනත් බුද්දිමත් ආදරනීය චරිතයක්,,,jvp එකට නැතිවෙච්ච වටිනා සම්පතක් ❤❤❤❤,,,පුළුවන් නම් ඔය සමාජවාදී සංකල්ප ප්‍රතිපත්ති වල සාම්ප්‍රදායික කරුනු වලින් ඔබ්බට ගිහින් npp එක එක්ක මේ මොහොතෙ එකතුවෙන්න බලන්න ඒක ඉල්ලීමක්❤

  • @nuwanbuddika4896
    @nuwanbuddika4896 7 місяців тому +2

    ඔය ක්‍රමය හොඳයි, ජනප්‍රියවාදයට ගිහින් පාවාදෙන්නෙක් වනවාට වඩා. ❤️

  • @rala70galle
    @rala70galle 7 місяців тому +3

    මෙයාල පෙරටුගාමී නෙමෙයි ගුනේ මෙයාල කුරුටුගාමීන් ඔහේ කුරුටුගගා ඉන්න පිරිසක්

  • @Rmd289
    @Rmd289 7 місяців тому +4

    First Comment..❤
    Good Combination .❤

  • @wasanthawedisinghe8976
    @wasanthawedisinghe8976 7 місяців тому +2

    At this moment there is no solution to join malimava you must try it. I respect you

  • @sf9714
    @sf9714 7 місяців тому +5

    මගෝඩිස් රූපය හා නියමාකාරයෙන්ම ගැලපෙන පුද්ගල චරිත තමයි නිමල් සිරිපාල, චාමර සම්පත්, ප්‍රසන්න රණතුංග, ලක්ෂමන් කිරිඇල්ල, ..........

  • @dayanandarajapakse5623
    @dayanandarajapakse5623 7 місяців тому +8

    න්‍යායන්ට කොටු වී කෙතරම් කාලයක් මෙසේ කල් ගෙවන්නද ?

  • @sirimewan8324
    @sirimewan8324 7 місяців тому +1

    ජනපතිවරණයේ ප්‍රතිඵල ආවට පස්සෙ බලමුකෝ කවුද රජා කියලා. මෙතෙක් මෙරට දේශපාලනයේ සිදු නොවූ වෙනසක් වේද කියා මට සැකයි.
    බලය ගන්ඩමයි කවුරුත් පොර කන්නේ
    කොළයි නිලයි මුහුවන තැනටයි යන්නේ
    රතුත් පැත්තකින් තිබුණොත් නියමයිනේ
    තුන්පත් රෑණ මයි මහ සබයට එන්නේ

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 7 місяців тому +1

    පුබුදු විවේචනය කරන කෙනෙක් මට තවමත් හමුවෙලානෑ.ඔහු උගතෙක්
    බුද්ධිමතෙක්. ඔබගේ වටිනා කම ජනතාවට දෙන්න මාලිමාවට එන්න.

  • @DimuthuMadusanka-cc6eb
    @DimuthuMadusanka-cc6eb 6 місяців тому

    මේරටේ පරමාදර්ශී පක්ශය පෙරටුගාමී පක්ශය❤
    පරමාදර්ශී ජනතාවාදී දේශපාලකයන් ඉන්නෙ පෙරටුගාමීන්

  • @nilanthaprasanna2023
    @nilanthaprasanna2023 6 місяців тому

    අරගලයන්ට අවසාන දිනයක් නැත. එසේ සිතන්නන් අරගලයන් ඉදිරියේ දිය වී යයි. -ජය වේවා සහෝදරය.

  • @champikachithralsirisena630
    @champikachithralsirisena630 7 місяців тому +2

    NPP හෝ JVP එකෙන් පෙරටුගාමීන් වෙනස් වන්නේ කොහොමද?... කියන ප්‍රශ්නයේදී පෙරටුගාමීන් සැමදෙනාම පාහේ එවන් වෙනසකට යථාර්ථවාදී සහ ප්‍රභල උත්තරයක් නොමැති බව දැන දැනම එහෙත් වෙනසක් පෙන්විය යුතු නිසාම ප්‍රායෝගික නොවන සහ අනියමාර්ථයෙන් අසම්භාව්‍යක් ක්‍රියාවන් තර්ක ගොඩනගමින් ඉතාමත් අමාරුවෙන් අහුලාගත් හේතු (එහෙමවත් හේතු ලෙස ගත නොහැකි) මොනවද මනස්ගාත ස්වල්පයක් මහත් ආයාසයකින් අතහරින බවක් තමයි පේන්න තියෙන්නේ.

  • @jgthkmr2
    @jgthkmr2 7 місяців тому +1

    I personally know you. But you are very great person.

  • @nethu7171
    @nethu7171 7 місяців тому +1

    Thank you for this..this interview actually made me to look more closer into peratugamee party. He seems a very reasonable person. Wish them and npp to work together

  • @michelmaddage9831
    @michelmaddage9831 7 місяців тому +1

    At least Pubudu is honest.How long and how far he got punishment ????
    🎉

  • @NimeshChathuranga-u4n
    @NimeshChathuranga-u4n 7 місяців тому +1

    Your great gune ayye ❤️✅

  • @hanryekanayake
    @hanryekanayake 7 місяців тому +3

    එකම වැලෙ එල්ලි යන්න එපා ඔකෙම ඉදලා මැරිලා යන්වා රටට වැඩක් වෙන්නෙ නැහැ සහොදරයා

  • @sampathchathuranga3662
    @sampathchathuranga3662 7 місяців тому +2

    පුබුදු සහෝදරයා ..මේ පාර පැහැදිලි කදවුරු 2යි..ඔබ හරි තැන හිටගන්න..පොඩි වෙනස්කම් ජනතාව වෙනුවෙන් අතෑරලා දාන්න..ජනතාවාදි ආන්ඩුවකදී ඔබේ යෝජනා පිලිබදව් ගැබුරින් සාකච්ඡා කල හැකී..